Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උදේට චැනල් වල ක්‍රීම් වර්ග promote කරන එක නවතලා,මේ වගේ වැඩසටහන් විකාශනය අත්‍යාවශ්‍යයි.
Aththa
Ettatama ow
ඔබ තුමියගෙ උපදෙස් බොහොම වටිනවා .පවතින අධ්‍යාපන ක්‍රමය දරුවන් ට දැඩි මනසික පීඩනයක්.
මේ වගේ වැඩසටහන් ලංකාවේ ඉන්න හැම දෙමව්පියොම බලනවනන් ගොඩක් වටිනවා,කරුමෙට මේ කියන ඒවා පිළිගන්න අකමැති දෙමව්පියොත් ලංකාවේ ඉන්නවා.
මෑතකාලයේ බලපු හරිම අර්තවත් වැඩසටහනක්.මට මේ වෛද්‍යතුමියව හමුවෙන්න තිබුනානම් කියන හැගීම හදවතේ ඉතිරිවෙනවා.මෙක තුල මොනතරම් කාලෝචිත පනිවිඩයක්ද සියලුම දෙමවිපියන්ට දෙනවද...හරිම ආඩම්බරයි ස්වර්නවාහිනිය මෙවගේ බුද්දිමත් සංවාද සමාජයට එක්කරන එක
ඇත්තටම හරිම වැදගත් කතාබහක්. පොඩි ලමයි ඉන්න අම්මල තාත්තල මේක තේරුම් ගත්තොත් අනාගතයේ ඒ හැමෝම සතුටින් සැහැල්ලුවෙන් ඉඳියි 👍
🙏🙏💯
මගේ මිස් මම අද මිස්ගෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා මම ඇයගෙන් hug එකක් ඉල්ලුවා ඇය ලෝබ නොවී හරිම ආදරයෙන් මාව වැලද ගත්තා මං හිතනවා මගේ ජීවීතේ හොදම ගුරුවරිය ලෙස ඇයව තෝරගත්ත කියලා
ගෙදර තවම ආවෙ නැති තාත්ත මතක් කරල බය කරන එක වෙන්න පුලුවන් මනුස්‍ය දරුවා පලවෙනි අවස්තාවට කාංසාවට පත් උනු අවස්තාව .
ඉතාම වටින කතාබහක්..මවක් විදිහට ගොඩක් දේවල් ගත්ත ජීවිතයට
"හෙල්ලෙන්නේ නැතිව ඉන්නවා" කියන එකේ යටි අරමුණ තමයි පාලනය. අධි ක්‍රියාකාරී දරුවාගේ අම්මට ඕන කරන්නෙත් තමන්ගේ දරුව පාලනය කිරීම. මේ උපදේශිකාව අධි ක්‍රියාකාරී දරුවාගේ කතාව අන්තිමට ඉවර කරන්නෙත් "ඒ ළමය හෙල්ලෙන්නේ නැතිව අහගෙන ඉන්නවා" කියල. ළමා පාලනය. ළමා පාලනය ගැන මේ උපදේශිකාව දන්නවා කියල හිතන් ඉන්න දෙමුපියොත්, ළමා පාලනය ගැන දෙමුපියෝ දන්නේ නෑ කියල හිතන මේ උපදීශිකාවත් කරන්නේ එකම දේ නෙවෙයිද? ළමා පාලනය ....
සෑහෙන වටින කතාවක්... ❤️❤️❤️
ගොඩක් දේවල් ඉගෙන ගත්තා මැඩම් . ගොඩක් පිං ඔබ තුමියට
හැම වයසේම අයට මේ වැඩසටනේන් ගන්න ගොඩක් දේවල් තියෙනවා
හුගක් වැදගත් වැඩසටහනක්.👍
මිනිස්සු උදේ 4 ඉදල හවස 2 වෙනකන් වැඩ රැකියා කලාම මදි ද ඉතුරු වෙලාව රෑ 9 වෙනකන් (පව්ලේ ) ජීවත් වෙන්න ...
බොහොමයක් ස්තුති ඔබ තුමියට.. 🙏
වටිනා වැඩ සටහනක්....🙏🙏
හරිම වටින කතා බහක්
හමුදාවෙ සාමන්‍ය සෙබල ගිය අය ඉන්නව ,ගිහින් තියෙන්නෙ පලාතෙ ලොකුම ඉස්කෝලෙට 🙂 අනිත් ඉස්කෝල වලට ගිය ගොඩක් අය එයාල දිහා බලන්නෙ පුදුමෙන් 🙂 ගත යුත්තක් තියනවද ඒත් එයාලගෙ ?
Doctor සම්බන්ධ කර ගන්නේ කොහමද
Important discussion
Eyawa hambenna puluwan widihak kiyanna puluwand a
Thank you very much.. i learnt a lot. Thanks for conducting such educational programs..🙏🙏🙏
ගම් වල තිය 4 වෙනි 5 වෙනි.....10 වෙනි ආදර කතා හැදිල තියෙන්නෙ ...ලමා කාලෙ අවිනිශ්චිත ලෙස හිත හතර අතේ ගිය හින්ද නිසා නෙවේද ?
Na sambandya thulin hoyan thrupthiya labenne nathi nisa oka godk welawta lankawe girls lage awulak Moka demwpiyo girls lage hith thula podi kale idan hadanne swx wlata parathirodayak ithin ekell sex karanna giyath ehemama thama eth kollek swbawayenma sex wlata adika lesa kamathi kenek ethakota Gf gen than hoyana thrupthiya labenne nattnm wena kenek hoyagana yanwa hari kenk labenakan Okai prashne habai mehemai dn inna smara kattiyanam athal 1 tath kello maru karanwa ek ithin thama thamange hati
Good programme 👍
Thank you ....respect of this❤
Respected for these words doctor..everyone have something to learn from each word..❤
Attama wtina katwk,mta wyasa 23k welth mge adreta gedrin wiruddi🥺💔
Oyage jewithe gana kelin tirnayak ganna tramta purshtwa goda naga gana. Natham depthta wanena giyot. Oyge jewithema aul wei.😊
Harima attha.propsel eakak awath ahanne iskole mokakda kiyala ahenne.
Ithamath kamathi manowaidyawRiyak.ethumiya samaga oba kala samaja sathkarayata sthuthi .
Ane mata me mis munagahenna thanak kiyanna puluwanda
Thank you ❤
නිවේදිකාව doctor ට නම කියලා ආමන්ත්‍රණය කිරීම නම් හරි නැහැ
ප්‍රශ්නයක් නෑ වෘත්තීන් දෙකක් කරන දෙන්නෙක්.
Diunu rata wala onama kenekta nama kiyala katha k lankawe thama sore bore ganne😬
Respect this 🙏
thangk you
ඔය මිස් කියන කතාව එත්ත ඔය හෙම දීම කරත් හිතන්නෙති දේවල් කරන දරුවොත් ඉන්නවා
Me kathawa aththa mage malli godak dagai chooti kale idanma ge athuladi habai scl ekedi pita gedarakadi harima lassnata innawa eyada kiyala hitha gannawath ba
👍👍👍
me vedasatahana meheyavanna Tanja vage kenek hitiynm godak hodai. meyata vada.?
ua-cam.com/video/zr6a7FpnSiY/v-deo.html
🙂🙂🙂👍👍👍
🙏🙏👌👌👌
Mata telephone no eka ganna puluwanida
❤️
💛💛🌻🌻🧡🧡
Aththatama godak watinawa. Lankawe boho demawpiyanta daruwaku hadunata niyamaakarawa hadanna danuma ne, a gena kohenawath danuma laben ne.
Miss ge number eka ganna puluwanda ?
👀
Dr.sambanda karaganne kohomada
A great program💐👍
උදේට චැනල් වල ක්‍රීම් වර්ග promote කරන එක නවතලා,මේ වගේ වැඩසටහන් විකාශනය අත්‍යාවශ්‍යයි.
Aththa
Ettatama ow
ඔබ තුමියගෙ උපදෙස් බොහොම වටිනවා .පවතින අධ්‍යාපන ක්‍රමය දරුවන් ට දැඩි මනසික පීඩනයක්.
මේ වගේ වැඩසටහන් ලංකාවේ ඉන්න හැම දෙමව්පියොම බලනවනන් ගොඩක් වටිනවා,කරුමෙට මේ කියන ඒවා පිළිගන්න අකමැති දෙමව්පියොත් ලංකාවේ ඉන්නවා.
මෑතකාලයේ බලපු හරිම අර්තවත් වැඩසටහනක්.මට මේ වෛද්‍යතුමියව හමුවෙන්න තිබුනානම් කියන හැගීම හදවතේ ඉතිරිවෙනවා.මෙක තුල මොනතරම් කාලෝචිත පනිවිඩයක්ද සියලුම දෙමවිපියන්ට දෙනවද...හරිම ආඩම්බරයි ස්වර්නවාහිනිය මෙවගේ බුද්දිමත් සංවාද සමාජයට එක්කරන එක
ඇත්තටම හරිම වැදගත් කතාබහක්. පොඩි ලමයි ඉන්න අම්මල තාත්තල මේක තේරුම් ගත්තොත් අනාගතයේ ඒ හැමෝම සතුටින් සැහැල්ලුවෙන් ඉඳියි 👍
🙏🙏💯
මගේ මිස් මම අද මිස්ගෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා මම ඇයගෙන් hug එකක් ඉල්ලුවා ඇය ලෝබ නොවී හරිම ආදරයෙන් මාව වැලද ගත්තා මං හිතනවා මගේ ජීවීතේ හොදම ගුරුවරිය ලෙස ඇයව තෝරගත්ත කියලා
ගෙදර තවම ආවෙ නැති තාත්ත මතක් කරල බය කරන එක වෙන්න පුලුවන් මනුස්‍ය දරුවා පලවෙනි අවස්තාවට කාංසාවට පත් උනු අවස්තාව .
ඉතාම වටින කතාබහක්..මවක් විදිහට ගොඩක් දේවල් ගත්ත ජීවිතයට
"හෙල්ලෙන්නේ නැතිව ඉන්නවා" කියන එකේ යටි අරමුණ තමයි පාලනය. අධි ක්‍රියාකාරී දරුවාගේ අම්මට ඕන කරන්නෙත් තමන්ගේ දරුව පාලනය කිරීම. මේ උපදේශිකාව අධි ක්‍රියාකාරී දරුවාගේ කතාව අන්තිමට ඉවර කරන්නෙත් "ඒ ළමය හෙල්ලෙන්නේ නැතිව අහගෙන ඉන්නවා" කියල. ළමා පාලනය. ළමා පාලනය ගැන මේ උපදේශිකාව දන්නවා කියල හිතන් ඉන්න දෙමුපියොත්, ළමා පාලනය ගැන දෙමුපියෝ දන්නේ නෑ කියල හිතන මේ උපදීශිකාවත් කරන්නේ එකම දේ නෙවෙයිද? ළමා පාලනය ....
සෑහෙන වටින කතාවක්... ❤️❤️❤️
ගොඩක් දේවල් ඉගෙන ගත්තා මැඩම් . ගොඩක් පිං ඔබ තුමියට
හැම වයසේම අයට මේ වැඩසටනේන් ගන්න ගොඩක් දේවල් තියෙනවා
හුගක් වැදගත් වැඩසටහනක්.👍
මිනිස්සු උදේ 4 ඉදල හවස 2 වෙනකන් වැඩ රැකියා කලාම මදි ද ඉතුරු වෙලාව රෑ 9 වෙනකන් (පව්ලේ ) ජීවත් වෙන්න ...
බොහොමයක් ස්තුති ඔබ තුමියට.. 🙏
වටිනා වැඩ සටහනක්....🙏🙏
හරිම වටින කතා බහක්
හමුදාවෙ සාමන්‍ය සෙබල ගිය අය ඉන්නව ,ගිහින් තියෙන්නෙ පලාතෙ ලොකුම ඉස්කෝලෙට 🙂 අනිත් ඉස්කෝල වලට ගිය ගොඩක් අය එයාල දිහා බලන්නෙ පුදුමෙන් 🙂 ගත යුත්තක් තියනවද ඒත් එයාලගෙ ?
Doctor සම්බන්ධ කර ගන්නේ කොහමද
Important discussion
Eyawa hambenna puluwan widihak kiyanna puluwand a
Thank you very much.. i learnt a lot. Thanks for conducting such educational programs..🙏🙏🙏
ගම් වල තිය 4 වෙනි 5 වෙනි.....10 වෙනි ආදර කතා හැදිල තියෙන්නෙ ...ලමා කාලෙ අවිනිශ්චිත ලෙස හිත හතර අතේ ගිය හින්ද නිසා නෙවේද ?
Na sambandya thulin hoyan thrupthiya labenne nathi nisa oka godk welawta lankawe girls lage awulak
Moka demwpiyo girls lage hith thula podi kale idan hadanne swx wlata parathirodayak ithin ekell sex karanna giyath ehemama thama eth kollek swbawayenma sex wlata adika lesa kamathi kenek ethakota
Gf gen than hoyana thrupthiya labenne nattnm wena kenek hoyagana yanwa hari kenk labenakan
Okai prashne habai mehemai dn inna smara kattiyanam athal 1 tath kello maru karanwa ek ithin thama thamange hati
Good programme 👍
Thank you ....respect of this❤
Respected for these words doctor..everyone have something to learn from each word..❤
Attama wtina katwk,mta wyasa 23k welth mge adreta gedrin wiruddi🥺💔
Oyage jewithe gana kelin tirnayak ganna tramta purshtwa goda naga gana. Natham depthta wanena giyot. Oyge jewithema aul wei.😊
Harima attha.propsel eakak awath ahanne iskole mokakda kiyala ahenne.
Ithamath kamathi manowaidyawRiyak.ethumiya samaga oba kala samaja sathkarayata sthuthi .
Ane mata me mis munagahenna thanak kiyanna puluwanda
Thank you ❤
නිවේදිකාව doctor ට නම කියලා ආමන්ත්‍රණය කිරීම නම් හරි නැහැ
ප්‍රශ්නයක් නෑ වෘත්තීන් දෙකක් කරන දෙන්නෙක්.
Diunu rata wala onama kenekta nama kiyala katha k lankawe thama sore bore ganne😬
Respect this 🙏
thangk you
ඔය මිස් කියන කතාව එත්ත ඔය හෙම දීම කරත් හිතන්නෙති දේවල් කරන දරුවොත් ඉන්නවා
Me kathawa aththa mage malli godak dagai chooti kale idanma ge athuladi habai scl ekedi pita gedarakadi harima lassnata innawa eyada kiyala hitha gannawath ba
👍👍👍
me vedasatahana meheyavanna Tanja vage kenek hitiynm godak hodai. meyata vada.?
ua-cam.com/video/zr6a7FpnSiY/v-deo.html
🙂🙂🙂