ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න! M Entertainments UA-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶 Subscribe Now: bit.ly/MEntertainmentsYT Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
Issara sirasa tv eke dawal 11ta giya madu bogawatha akka Karapu program ekak name eka mathaka na. Dan UA-cam eke baluwata api e kale eka patn gannakm unne mewa ahanna ❤ harima Lassana nidahn parshna nathi kalyak e kale gewwe. aye yanna athnam.!!😢
2:07 Milinda Siriwardane netha
yes
Ow bn
😊😊😊😊@@sudumalli1325
එයා cricketer කෙනෙක් නේද ?
Hmm ow @@AnjulaRanaweera-gb7wb
අද බස් එකේ යද්දි ඇහුනේ.. පොඩිම කාලේ ඇහිලා තිබ්බද කියලා මතක නෑ
මොනා උනත් අමුතුම Feeling එකක් තියේ Music එකත් එක්කම
2024 අහන අය කෝ. අවුරුදු 10 ක් දැන්😍
ඒ අවුරුදු 10 upload කරලා. ඊට වඩා පරණ සින්දුවක් වෙන්න ඕනේ...😊
@@kashmikaakash2012
2008 mata mathaka hatiyata
2021 කවුද අහන්නේ කොච්චර 😌 ඇහුවත් එපා වෙන් නැති සින්දු 😌😍🥰🥰❤️
2021 2 23
2021 2 23
beat 1 neda
2021.06.09
Yep
අද ඇහෙන අදෝනා වගේද මේවා..පොඩි කාලේ ඇහුන හොදම ඒවා මේවා❤️🎧✔
හොදම ජාති ❤️🤛
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
ඇත්තක් මන් 2003 ඒත් හැමදාම වගේ මට මතක ඇති කාලෙක ඉදන් අහන්න හම්බුන ලස්සනම සින්දු ♥️🤟🇱🇰😎
@@MEntertainmentsPLඇත්ත දැන් අහන්නෙ තනිකර හිත් වල කාමය රාගය අවුස්සන මල ජරාව 90's ලස්සනම නිර්මාණ දැක්ක අන්තිම පරම්පරාව❤❤😢
චූටි කාලෙ මෙලව තේරුමක් නැතුව අහපු මේ සිංදුව, දැන් අහද්දි මට මං ගැනම අනුකම්පා හිතුනා. Lyrics කාගෙ උනත් ඒක මාරයි Iraj
2020 ....anyone 🤗🤗🤗🤗
Inno
Yoooow
2020 02 12
2020.02.22
2020/03/15 අපි ආවෝ
පොඩිකාලෙ තේරුමක් නැති උනාට දැන් අහද්දි යකෝ BK ගෙ රැප් එක😍😍😍😍😍💔
Meee rap eka oru chinnai thamarei tamil sinduwee thynwa mekama.thadiya kyna eka
2020 ඉන්නවද
ඇයි කෙල්ලො ඉරාජ් වගේ නරක කොල්ලොන්ටම කැමති? මෙන්න ඒකට හේතුව
👇😱
ua-cam.com/video/vDz3mTeL8t4/v-deo.html
ඉරාජ් ගවුම් අඳින්න පටන් ගන්න කලින් කරපු හැම සිංදුවකටම පිස්සුවෙන් වගේ ආස උන් කෝ 😍
එහෙම එකක් නෑ ඌ තමත් music වලින් top
මේ ඉස්සර හිටපු ඉරාජ් අදත් හිටියනම්
ගොඩක් වෙනස් වෙලා ..ඒ කියල නෑ තමත් ගම දෙදරන්න මෙ සෙට් එක ඉන්න සින්දු අහන්නෙ 💓💓
කෝ බලන්න කොරෝනා අස්සේ අවුරැදුත්නැතුව වෙසක් දන්සලුත් නැතුව පොසොනුත් නැතිවෙන සින් එකේ ඉදන් ආයෙත් මේ සින්දු සෙට් එක බලන් උන් ලයික් එකක් දාලා කමේන්ට් එකක් දාලාපලයවු
පුතේ ඔයාල මේක අහන්නෙ 2250 වෙන්න ඇති ඔයාලගෙ මුත්තල මේක ඔයාල වගේ කාලෙ අහපු සිංදුවක්😌
Has siiiyeee adareii me duwa😊❤️
😀😂🖤
බූට් කාපු සින්දු නම් අහන් නෑ ..තමත් ගම දෙදරන්න අහන්නෙ මෙයාලගේ 2000 පස්සෙ සින්දු තමා
මාත් එහෙමෙයි bro 2000/2010 කාලෙ සින්දු කන පැලෙන්න දාගෙන අහන්නෙ.පරන දේවල් වල තමයි අගේ වැඩි . ඒ කාලෙ music ගැන නන් කියන්න වචන නෑ❤️🔥
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤
අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
මේවට අන්ලයික් කරන උන්ට කුණු බිතතර වලින් ගහන්න ඕන 🙄😒. තාමත් අහනවා, පට්ට ඒ අතීතෙ🥺🔥❤❤
😂
ei gahanne?
2021 කට්ටිය podi හූවාක් 😂😂තාම 2020 නේ පිස්සුද මන්ද .
එහෙමයි කියල 2018 දි comment කරල වැඩක් නෑ 😒
@@wihangasihilel2318 😂😂
@@wihangasihilel2318 😅
මුන් දෙන්නම කාල තරනෙ කරපු උන් දෙන්නෙක්🤪
😂💔
ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
M Entertainments UA-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
Subscribe Now: bit.ly/MEntertainmentsYT
Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
I love iraj ❤songs . I am srilankan Tamil boy
#Iraj කියන්නේ අසමසම වැඩ්ඩෙක්..♥️♥️💪💪💪💪💪 ඉරිසියාකාරයෝ මොනවා කිව්වත්..👍👍👍👍👍
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
2024 ත් අහන අය මේ කොනට
අපේ කරුමෙට ඉරාජ් පිස්සෙක් උනා, හොද නිර්මාණ අපරාදේ
දමිතා පට්ට බුද්ධිමත් නේද
@@හේෂාන්පෙරේරා 🤣🤣🤣
@@හේෂාන්පෙරේරා පල පල වහල් බයියා
@@achinthamadushan1568 පල පල වහල් ජෙප්පා.
@@හේෂාන්පෙරේරා වරෙන් තොට ජේප්පා පෙන්නන්න ගොන් වහල් බුරු බයියා
2024 අහන කට්ටිය මෙ කොනට
english Rap eka kiwwa eka patta
Uba thama 2024 da. Mn 2025 inne
yep
ඕ
😂@@EmalkaVishwanath
මේ යන්නෙ පරන සින්දු trending වෙන සමයයි
කොච්චර ඉරාජ් ට බැන්නත් මන් හරි ආස ගායකයෙක්🥺❤️
Aww! We're glad that this song has touched you!
Stay connected for more content:)
bit.ly/MEntertainmentsYT
ඉරාජ් හින්ට් ගහන්නෙ අද ඊයෙක ඉදන් නෙවෙයි 🙂👍
Ai ehm kynne
2021 පස්සෙත් අහනවනම් උබට පිස්සු වෙන්න ඕන 🤣✌️❤️
පිස්සු තමා..👍
E beat gananam kiyala wadak na aththatama dan me wage beat thiyena kisima sinduwak na ne..😍
ඒ කාලේ සිරාවටම ඉරාජ් කියන්නෙ වැඩ්ඩෙක් නම්බර් 01 💯
දැන් තියෙන අඩන මගුල් වලට වඩා මෙවා කොච්චර සුපිරිද ඒත් බලන්ඩ මෙච්චර කල් ගිහිල්ලත් one million views 😢 💗🤟
Godak lassanai neda Sahan. Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna .....
අපේ ළමා කාලයේ ගැම්මට අහපු කියපු සින්දු තාමත් ආසයි ඒ අතීතයට 👍👍❤️❤️❤️❤️
මු ගවුම් අදින්න කලින් ආසම musician කෙනෙක්. වැරදි දේශපාලනයට ගිහින් විනාශ උනා. 😢 දැන් නම් ආසම නෑ. හරියට හිටියා නම් arjith singh වගේ musician කෙනෙක් වෙන්න තිබුණා. මාර talent එකක් music mixturing වලට තියෙන්නේ 2024
Me sindu kochchara lassana sinduda bn 🥺💔
ජීවිතේ ලස්සම කාලේ 🙂❤️.තේරුමක්වත් නොදැන අහපු සින්දු
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
2019 anyone🔥😍
Rav Girl same here
A fart frm language I still miss that old iraj 😍 #SrilankanTamil
😌🙏
Iraj aiya kiynne supiri marketing manager knktnm🔥🔥🔥
2022/06/12 තාමත් අහනව බං මේව තමා ඕනේ ඉරාජ් බොසා. Comeback එකක් දීපන් 😎🤟🤟
Iraj❤❤❤
Master piece ❤❤❤❤ all time goosebumps song 😭
Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
දැන් මේ සිංදු අහද්දි දුක හිතෙනවා බන්.අපි වයසට ගිහින් ආතල්ම කාලෙ ගෙවිලනෙ කියලා.එහෙ මෙහෙ රස්තියාදුවක් ගහලා මේ සිංදු සෙට් එක දවසම අහපු වාර අනන්තයි.
මිලින්ද සිරිවර්ධනගෙ acting patta 😅
පරණ සිංදුනම් සුපිරියි , ගොඩක් ලස්සන නිර්මාණ😇🔥😊
2020any one🥳
Ahano
20 02 12
කොච්චර අහුවත් අද අහනවා වගේ... ❤
Golden era of Iraj. Miss this!
Iraj .killer b. Ranidu. 6th lane. Centrigedz. Chinthy .D tap. Sachin & rakitha. Hasanjith. Safraaz. Ashanthi.sureni
💯👍 asama charitha mama podi kaale
මේන්න සිංදූ ඒ කලේ තමා සුපිරි...❤️
🥺 2021 /8/3 aith kawada ahaida danne nh ithin mona unath lassana song ekka
2021 අහනවා... මැරනකල්ම අහනවා... දැන් අදෝනා වගේ නෙවෙයි නියමයි මේව ❤️
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
Never die 👽🎧
2022 අහන්නෙ කවුද☺️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දූ
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
මිලින්ද සිරිවර්ධනට දක්ෂතා අතරට එන්න බැරි ඒක තමයි .....ඌ ඒකාලෙ ඉදලම ආතල් එකේ සිංදු අහගෙන ඉන්නවා ඇති .. Practice යන්නැතුව..☺️😄🥱😆😁😂🤣😅
@Zan de Seeker ow neda
U awlk ne bn hoda player ape cricket board eka talent eka pawicchi karanna danne ne 2015 wage u hodata gahuwa ita passe chance dunne nene
උගෙයි මේකෙයි අතරෙ සම්බන්දෙ මොකක්ද
@@devinchandula4245 milinda siriwardhana video eke innoo
යලි නොඑන අපේ අතීතය 😥😥
Rap එක නම් පිස්සුවක් බන්..🤟🤟🤟💕💕💕💕💕
එ අර ඇන්ටනාව අල්ලන්නේ මිලින්ද සිරිවර්ධන නේ?
Raman Kumar hell yes
Ado ow kihnko okwa mention krahm😁😁😁
Sirawt u neda
Ow ne
Ow yako 😂😂😂
Issara sirasa tv eke dawal 11ta giya madu bogawatha akka Karapu program ekak name eka mathaka na. Dan UA-cam eke baluwata api e kale eka patn gannakm unne mewa ahanna ❤ harima Lassana nidahn parshna nathi kalyak e kale gewwe. aye yanna athnam.!!😢
2023 kuda inne thvmt ahn sindu 😍
පුතේ මේක උඹලා බලද්දි 2150 වෙන්න ඇති මේක උඹලගේ මුත්තලා ඉස්සර පිස්සුවෙන් අහපු සිංදුවක්🌍💖🔥
අපෙ පොඩි කාලෙ ලස්සන සිංදු ටිකක් අහන්ඩ දුන්නට ඉරාජ් තෑන්ක්ස්❤️
,❤adane meka set une
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Im tamil. I like iraj and Bone killa combo 🔥🔥🔥
2024 💗🙈 thama ahanwa
පරණ ඉරාජ් සුපිරි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ❤❤❤😍😍😌😌😌
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
M Entertainments ❤❤ 👌🥰
2023 & Listening.. The Iraj we loved..❤
මේවානම් එපා වෙන්නෙ නෑ ජීවිතේට 2024
මමනම් මේ සින්දුවේ වැඩිපුරම කැමති BK ගේ ඉන්ග්‍රීසි පාට් එකට.
ආයි ඉතින් මොනවත් නෑ ඇමෙරිකන් ෆීලින් එකක් හිතට දැනෙන්නේ
0:02 e flute part eka aheddi ayeth e kaleta yanawa🥺❤
අඩෝ ඒකාලේ 🥺❤️
Iraj 🇱🇰🇱🇰🇱🇰👆👍🇱🇰 aith sindu one
Ade Milindaya
Adee ekanm🙈💖ft ft ft ft🤤🤤❤️
2007
ඒ කාලෙත් ආතල් දුන්න නේහ්..
Iraj සුපිරියක්
2021... තාමත් අහනව☹️❤️
Channel ටික මරු....දීලා ඒකනම් 😂
ඉරාජ් ප්‍රොඩක්ශන් ඒ කාලෙ 😁
I have a mad love for Iraj's music ❤🔥
සමිතා අක්කා ඒ දවස්වල මේ සිංදුව කරද්දි අරූ(චිරන්තනද කවුද කියන ඩෑල් එක) කලිසමේ චූ කරගන්නවා ඇති නේ😂🙏
අපිට පුකද
😂😂😂😂😂
@ 2:39 සමිතා 🙊. Shirt blouse එකට මාරම Hot 😋
@@dinarugunathilake2519 pissek da hutto uba???😒😂
@@Bruh-ys3sx නෑ Hutto මට Brazzers Office මතක් වුනා 😂
මරු යකෝ🙏
සුපිරියි ආදරෙයි බ්‍රෝ😍😍😍
ඉරාජ් රටට ලොකූ වැඩක් කරලා තියෙනවා කියලා හිතෙන්නේ...
මේ ඔක්කෝම සෙට් එක එකටම බලද්දී😌😂
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
😍Samitha fan 😍കേരള
පොඩි කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දු නේද බන් මේ 🥺♥️
කවුද දැක්කෙ මේ වීඩියෝ එකේ අපේ crickerter මිලින්ද අයියව✌💙🏏💙✌
Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Sulocha...
2023 අලුත් කලාවක් එක්ක ආයෙත් බබර පැටික්කා කරලියේ ......👍
🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
Intro එකේ යන Flute පාර යද්දි මයිල් කෙලින් වෙනවා(iraj weerarathne)❤❤❤
Old is gold කියනවනේ❤❤
මෙන්න සිංදු. 🔥
Tv එකෙන්ම මේ vedio බැලුවේ🥺🥺
Iraj srilankan best hip-hop guy
Best Sri Lankan crunk rapper and record producer of all time.
❤ආසම සෙට් එකක් 🥺❤️
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
Looke thiyena hodama sinduwa🤘🥺
ඉරාජ් හොද සිහියෙන් හිටපු කාලයේ...ජයවේවා බ්‍රෝ.බූම්
සමිතා 😁😁
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
24 අහන අය මේ කොනට🤟
ඉපදුනු දවසෙ ඉදන් අහනෝ ❤
සමිත හැට්ටයක් ඇඳන් ඉන්නේ මේකේ විතරයි 😜😋😁😍
බූට් කාපු සිගින් වලට වැඩිය කොච්චර ලස්සන ද.🌹🌹🌹🌹🌹
Also in 2021
අපේ ලමා කාලෙ ගැම්මට අහපු තාමත් ආදරේ කරන සින්දු
මේ ආදරයට බොහොම ස්තූතියි..පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
2018.??. replay here..😉😉
R.K Videos මන්
R.K Videos මාර්තු
april
Zoom Media Network එල
kora
මෙවට ගහන්න සින්දූ අදටත් නෑ බන් ❤