Heena Thatakeka | හීන තටාකෙක | Chillie Thilanka | Nadini Premadasa | Killer B | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 477

  • @AmiduNimsara-n2q
    @AmiduNimsara-n2q Рік тому +219

    Mondisori kale idanna ahanawa

  • @harshikawanninayaka8982
    @harshikawanninayaka8982 10 місяців тому +315

    2024 මේ song එක අහනවා.. ඇත්තටම මෙහෙම සිංදු තමා ඕනී.. නැතුව අද හිට් වෙලා හෙට අමතක වෙන සිංදු නෙමෙ ඕනී..

  • @funkyboy6270
    @funkyboy6270 2 роки тому +146

    Iraj උබනම් මහ මෝඩයෙක් යකෝ එක එකාට කඩේ යන්නැතුව music විතරක් කරන් හිටියනං හොද තැනක අද තෝ😥

  • @Mani_7545
    @Mani_7545 10 місяців тому +438

    2024 ත් අහන අය මේ කොනට ❤👈

  • @Ranu___
    @Ranu___ 7 місяців тому +29

    ආයෙත් ඒ සුන්දර අතීතයට යන්න තිබ්බ නම් 🥺♥️
    24.04.07

  • @rajeenperera3795
    @rajeenperera3795 3 роки тому +511

    2003 - 2013 දශකෙ තමා සිංහල සංගීතයේ ශාස්ත්‍රීයව ගලාගිය හැරවුමේ විශිෂ්ටතම නිර්මාණ බිහිවූ කාලය..ඒ කාලෙ තනිවම හෝ කණ්ඩායම් විදිහට නිර්මාණය උන ගොඩාක් ගීත අදටත් රසවිඳින්න පුලුවන් ..හොඳම උදාහරණයක් තමා "ඉවසපං" සිංදුව..ගැහුවෙ එකයි,අදටත් අහනව..BnS,උදය හිටපු සෙන්ටිග්‍රේඩ්ස්,රනිඳු,ඉරාජ් එක්ක රැප් කරපු killer B , චිලී,රොමේෂ් ලක්ෂාන්, D - Tap,චින්ති,අශාන්ති,.....තව කොච්චර ඉන්නවද ..කාලයත් එක්ක ලෝකෙම වෙනස් වෙනව කියලා කියන කතාවනම් සහතික ඇත්ත ..ඒ දශකයේ හිටපු වැඩ්ඩෙක් තමා මේ..චිලී..තාමත් ආදරෙයි ඒ නිර්මාණ ඔක්කොටම ..

  • @professoryt6598
    @professoryt6598 10 місяців тому +46

    සිරාවට මේ සිංදු ඇයි අපට අමතක නොවෙන්නේ🥺❤️

  • @unknown-kw3ze
    @unknown-kw3ze 3 роки тому +218

    සුපිරි ගායකයෙක් අභාවයට ගියා මචන්ලා , වෙනසක් කරන්න හිටිය එකෙක් ,

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 роки тому +7

      Yes

    • @noyel85
      @noyel85 6 місяців тому +3

      චිලි උගෙන් වැඩක් ගත්තෙ නෑ.

  • @BhanukaHettiarachchi
    @BhanukaHettiarachchi 8 місяців тому +60

    2024 ත් අහනවා බලනකොට ඒක කරල තියෙන්නෙත් @Iraj 🤩

    • @dninc7902
      @dninc7902 21 годину тому

      ඒ කළේ Iraj කියන්නෙ Beat ගෙනාපු නැවක්

  • @warunabandara9651
    @warunabandara9651 2 роки тому +73

    Iraj දිගටම music කරා නම් අද worldwide යන්න තිබ්බ artist කෙනෙක්.. අපරාදෙ නිකං බොරුවට දේශපාලනය හින්දා පල් වේවි ඉන්නවා..

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 Рік тому +1

      ඔව්. දැන් නම් ඉරාජ් ගන්න දෙයක් නෑ.

    • @noyel85
      @noyel85 6 місяців тому +1

      අනිවාර්යයෙන් ඉන්දියවේ ප්‍රීතම් වගේ.ප්‍රීතම්ට කලින් ඉරාජ් ආවේ.මට මතක හැටියට..

  • @nuwanprasanga8879
    @nuwanprasanga8879 Рік тому +53

    ඒ කාලෙ යස අගේට හිටපු එවුන්ට අද පිස්සු හැදිලා අපරාදෙ 😥

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Рік тому +68

    2008 කියන්නෙ ශ්‍රී ලාංකේය මියුසික් වීඩියෝ කලාවට සෑහෙන්න වීඩියෝ ආපු අවුරුද්දක්.විශේෂයෙන්ම 3D effects යොදාගෙන කරපු දැන් මේවා මහ ලොකු දේවල් නොවුනට ඒ කාලේ අපිට මාරම දේවල්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому +3

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

  • @slgamingroot9413
    @slgamingroot9413 Місяць тому +12

    මන් මේ song එක මුලින්ම ඇහුවේ 3 වසරෙදි දැන් මන් ස්කූල් ගිහිනුත් ඉවරයි..ඒත් තාම අහනවා මේවා නොමියෙන සිංදු❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Місяць тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @yellowshort5143
    @yellowshort5143 2 роки тому +32

    නියම ගායකයෙක්
    සුපිරි හැකියාවක් තියෙනවා.
    අනෙ මේ වගෙ සිංදු අයෙ මෙ හඩින් අහන්න ආසයි .
    හැදුවොත් එකෙන්ම trending

  • @thilokasenavirathne328
    @thilokasenavirathne328 3 роки тому +100

    It’s always good when there is Iraj’s music!🔥❤️

  • @k.t.smusic5405
    @k.t.smusic5405 9 місяців тому +8

    සින්දු ආපු දවස්වල අපිට මේවා අහන්න phone තිබුණේ නැහැනෙ, Chart show කාගෙන ඉන්න ඕනි අහන්න 😁❤

  • @ThusithaKlans-ne9hw
    @ThusithaKlans-ne9hw 6 місяців тому +11

    දේශපාලනේ මොනමත දරැවත් ඉරාජ්ගේ සංගිතය ටොප් නැටෙවෙනව.සංගිතය පැත්තෙන් ඉරාජ් වැ⁣ඩිඩෙක් කතා දෙකක් නෑ..love..

  • @sajithatigala96
    @sajithatigala96 5 днів тому +1

    ඕයි ඉරාජ්.... හදපන්කෝ තව මේ වගේ Songs.

  • @thanuridhananja3641
    @thanuridhananja3641 Рік тому +173

    2023 මේ සින්දුව අහන අය ඉන්නවද ?

  • @wehellamudaligedakshina8259
    @wehellamudaligedakshina8259 3 роки тому +68

    2021 මේ සින්දු අහන කස්ටිය like එකක් ඩාන්න...❤

  • @pathumpirila3943
    @pathumpirila3943 3 роки тому +64

    චිලී කියන්නේ වැඩ්ඩෙක් , පිස්සු කෙලියට ගේමට බැස්සොත් ගේම නම් ගේම

    • @charuckshy
      @charuckshy 3 роки тому +6

      He used to be but not anymore.

    • @shan-mc2dq
      @shan-mc2dq 3 роки тому +5

      issara chili nevei dan inne, uth maruna😂

    • @chathuralakshen9909
      @chathuralakshen9909 2 роки тому +3

      Dan inne chilly lite eka 😂

  • @irosha2102
    @irosha2102 Місяць тому +3

    මේවා නම් සිංදු නෙමෙයි ඇබ්බැහි වෙන අමුතු දෙයක් .මේ සිංදු ඇහෙද්දි දැනෙන සතුට,දුක හරි අමුතුම හැඟීමක්.❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Місяць тому

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @SachinthaManduhansa
    @SachinthaManduhansa 29 днів тому +19

    2025 කට්ටිය කෝ ❤🎉

  • @hskcreation4185
    @hskcreation4185 9 місяців тому +5

    අඩෙහ් මේවා ඒකාලේ පිස්සුවක් ❤❤❤🥺🥺

  • @yohanshenusha4840
    @yohanshenusha4840 7 місяців тому +3

    Killer B❤ අදටත් දැකපු වෙනස්ම රැප් වැඩ්ඩෙක්❤

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Рік тому +7

    ආසම එකක් චිලීගේ 👌👌👌

  • @vision9299
    @vision9299 3 роки тому +29

    මේක නම් පිස්සුවක් 2021 ❤️

  • @Feeling_VIBEs_9881
    @Feeling_VIBEs_9881 26 днів тому +1

    ඇයි මේ වගේ සින්දු අද හැදෙන් නැත්තෙ....😢

  • @baiscopetv
    @baiscopetv Місяць тому +4

    මේ වගේ සිංදු ආයෙ හදන් නැත්තෙ ඇයි? M Entertainment ඔයාල හදපු සිංදු අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් . දැන් සිංදුවල රචනය තමා අව්ල්...ලියන එකා දන්නෙත් නෑ තේරුම මොකක්ද කියලා. ඒකට 2000 කාලෙ සිංදු ලියලා තියෙන අය ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Місяць тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @grootyt6284
    @grootyt6284 10 місяців тому +6

    tama ahanwa 2024 set eka huwak

  • @RameshRamesh-un1tv
    @RameshRamesh-un1tv Місяць тому +1

    කවදාවත් අමතක නොවෙන සින්දු ❤දැන් තියෙන සින්දු උපරිම මාසයයි අපි අතර ඒත් ❤🥺 මෙ සිංදු

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Місяць тому

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 24 дні тому +1

    දැන් කොහෙද මේ වගේ සින්දු ❤

  • @VisalDissanayaka-o5i
    @VisalDissanayaka-o5i 10 місяців тому +6

    😢එහෙම හිටිය චිලී 🎉 ඇයි බං උබ උබවම මරාගත්තෙ ,, "

  • @gamingwiththashiya1397
    @gamingwiththashiya1397 8 місяців тому +2

    Aththtm mondisori kale mathaka aluth una 😊❤

  • @chandulabandara8203
    @chandulabandara8203 7 місяців тому +8

    2024 anyone? after 10 years also maybe i am here with my kid

  • @lahirunuwan8215
    @lahirunuwan8215 5 місяців тому +2

    අමර සින්දුවක්.අවුරුදු 10.15ක් එකම වයිබ් එකෙන් අහනවා

  • @Amila9082
    @Amila9082 2 місяці тому +1

    හීන තටාකෙක මූණ බලාගෙන ඔබට කතා කෙරුවා ගැම්මක් තමා 🌹❣️❤️💪😍🔥✌️👍⭐🎶🇱🇰💪

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @Amila9082
      @Amila9082 2 місяці тому

      @@MEntertainmentsPL ✌️🎶❤️😍🌹

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 роки тому +12

    #Chillie අයෙත් සිංදුවක් දීපං මේ වගේ 😍

  • @tharushimawijekoon3568
    @tharushimawijekoon3568 2 місяці тому

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දු...😌❤

  • @dyno3314
    @dyno3314 2 роки тому +7

    අවුරුදු ගානක් නම හොයල අද හොයගත්තා...

  • @lahiruashen6326
    @lahiruashen6326 9 місяців тому

    වසර 15 ගතවුනත් සිංදුවට තියන අාදරය තවත් ඒන්ට ඒන්ට වැඩිවෙනවා.....❤❤❤❤❤❤

  • @shehanchansikaphotography788
    @shehanchansikaphotography788 2 роки тому +9

    2022ත් බලනවා ඒ කාලේ පිස්සුවෙන් අහපු සිංදු 😍

  • @thanujawijekoon9108
    @thanujawijekoon9108 15 днів тому

    Parana wenne nathi sindu❤

  • @Ganguligeethma
    @Ganguligeethma Місяць тому +3

    2024 me sinduwa ahans aya me peththata❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Місяць тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @jeffhardy4314
    @jeffhardy4314 2 роки тому +6

    අම්මෝ සුපිරියක් ඒ කාලේ😺❤️

  • @thejanaravishan5073
    @thejanaravishan5073 3 роки тому +11

    These were the songs that rocked our childhood those days, loved listening to it each time this played on TV.

  • @madushanwithanage139
    @madushanwithanage139 9 місяців тому

    ආයෙත් hit ekk wenn hadanne ❤🎉

  • @PoornimaPiyumali-yx4vh
    @PoornimaPiyumali-yx4vh 2 місяці тому +1

    Niyamai......❤️❤️❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @savivlogs9458
    @savivlogs9458 4 місяці тому +1

    🥺🥂issara kaale mathak wenawa

  • @ShortsV0
    @ShortsV0 10 місяців тому +3

    Aye me wage kalayak enneth ne. E kale heduna wage sindu aye hedenneth ne

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 7 місяців тому

    තාමත් පිස්සුවෙන් වගෙ අහන සිංදුවක් ❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @sakiduganegoda
    @sakiduganegoda 10 місяців тому +28

    2024 අහන අය ඉන්නවද 🌝❤️

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 3 роки тому +18

    Chilli has an Indian look

  • @MADUWA_CREATION
    @MADUWA_CREATION 2 місяці тому +8

    2024 අහන උන් කො ❤️❤️

  • @chamirajapaksha05
    @chamirajapaksha05 Рік тому +5

    Ou thaama ahanawa supiri thaama❤❤❤❤❤❤❤

  • @rameshkaushalya299
    @rameshkaushalya299 9 місяців тому +10

    2024ත් අහනව 😎🤍

  • @මැඩම්චම්පා
    @මැඩම්චම්පා 10 місяців тому +3

    නාන තතාකෙට මූන ඔබාගෙන මූන සොදගත්තා

  • @UpdatesCloud
    @UpdatesCloud 4 роки тому +71

    2021 අහන උන් කෝ?

  • @kasuntharaka1104
    @kasuntharaka1104 8 місяців тому

    අනිවාර්යයෙන්

  • @parisarakalliya
    @parisarakalliya 6 місяців тому

    බීට් නම් බීට් ❤️‍🔥

  • @DIAMOND-IZY2005
    @DIAMOND-IZY2005 6 місяців тому +1

    2024 දීත් අහන මරැ සින්දුවක්😍♥️

  • @ThilanHansaka
    @ThilanHansaka 8 днів тому

    Chili nice 💃 bro❤

  • @thanujawijekoon9108
    @thanujawijekoon9108 15 днів тому

    Hansiye nuba monawa karath mama nubata harde piduwa😥❤️😊😊

  • @rlk479
    @rlk479 7 місяців тому

    Killer-B era ♥️

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 місяці тому +1

    මගේ යූ ටියුබ් එකේ සින්දුව ට දායක වෙන්න අනිත් අයටත් කියන්න නංගි සුනෙත් ඒකනායක සුදු මල් පොකුරක් SONG BUDU saranai❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐

  • @PoornimaPiyumali-yx4vh
    @PoornimaPiyumali-yx4vh 2 місяці тому +1

    Patta👍👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 9 місяців тому +2

    Iraj උඹ පිස්සෙක්.. අපරාදේ 😢

  • @mr.gustavo4561
    @mr.gustavo4561 2 роки тому +13

    චීලීට මොකක්ද බන් උනේ ශික්💔💔

  • @Dhanushka_s_thilakarathne
    @Dhanushka_s_thilakarathne Місяць тому

    පරන වෙන්න වෙන්නම තමයී මෙවාගේ අගේ තෙරෙන්නේ😢🎉

  • @tharushidulakshika7137
    @tharushidulakshika7137 Місяць тому +4

    2024♥️luv thizz😫

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Місяць тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @wasanthawijeweera816
      @wasanthawijeweera816 Місяць тому

      ❤❤

  • @kashmikaakash
    @kashmikaakash 5 місяців тому +1

    Rap එකත් එක්ක lyrics ඕනේ..

  • @ruchira3223
    @ruchira3223 2 роки тому +10

    2022 තාම අහනවා

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 2 місяці тому +1

    දැන් තියෙන ඒවා වගේද මේවයේ රහ😢😢..

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому +1

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @updatenaduna9568
    @updatenaduna9568 Місяць тому +6

    2024 බලන කස්ටිය කෝ🙂

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Місяць тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @SudarshanSuda-y8d
    @SudarshanSuda-y8d 9 місяців тому +1

    Mathakayan❤

  • @AmalshaHansani-yb1yp
    @AmalshaHansani-yb1yp Рік тому +2

    Lassana sindu godak karapu supiri gayakayek 🥰♥️

  • @Only-zeus
    @Only-zeus 9 місяців тому +2

    Sri Lankan Originals ♥

  • @nta1702
    @nta1702 Місяць тому

    අපේ රටේ ගායකයෝ වුර්තීමය ලෙස සංගීතය නොකරන නිසා තමයි මේ වගේ ගීත දැන් හැදෙන්නෙ නැත්තේ 2000s වල එහම කරඖ අයත් දේශපාලනයටයි රගපාන්නයි ගියා ඒකෙන් ඉස්සර අපිට බල්න්න තිබ්බ ගොඩක් හොද නිර්මාණ නැති උනා☹️

  • @akenamarasinghe5618
    @akenamarasinghe5618 4 місяці тому +1

    Nadini permadasa ❤

  • @wrihansithija8805
    @wrihansithija8805 Рік тому +3

    ඒ වොයිස් එක ☝

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @pmdevinda7162
    @pmdevinda7162 11 місяців тому

    man harima aasa sinduwak

  • @imashadewmini3381
    @imashadewmini3381 11 місяців тому +1

    නදිනි ❤️

  • @shehanmadhusanka2545
    @shehanmadhusanka2545 24 дні тому +3

    2024 අහන අය 😌

  • @ThenukiThenuki-p2u
    @ThenukiThenuki-p2u 9 днів тому

    අනේ ey dan kaale hitiyann crush ekk krgnnw 🥲❤️

  • @Yuneth_Arosh
    @Yuneth_Arosh 28 днів тому +2

    2330 ahana aya ko😼❤️

  • @vd2oe
    @vd2oe 7 місяців тому +1

    Killer B ❤

  • @isharanarangoda5
    @isharanarangoda5 3 місяці тому

    ඒ කාලෙ ආව සිංදු තාම අහනව.. හිංදි Visuals කොපි කරාට.. ඒ කාලෙ සිංදු තාම හිට්.. ඉස්සර ෆෝන් වල දාගෙන HEAD PHONES පැලෙන්න අහපු සිංදු තමයි..අශාන්ති, රනිදු, ඉරාජ්, රොමෙශ්, ඒ දවස් වල එයාල තමයි හොදම රසාස්වාදය අරං ආවෙ.. අදටත් ඒ සිංදු ආසවෙන් අහනව

  • @yu12769
    @yu12769 3 роки тому +15

    2021 🙋

  • @moon.1111.
    @moon.1111. 11 місяців тому

    ඉස්සර මේ සින්දුවත් ආසම සින්දුවක් වෙලා තිබුණා 😅

  • @දහම්සිතුවිලි-ප9ඨ
    @දහම්සිතුවිලි-ප9ඨ 8 місяців тому +1

    Koo me aurudda❤

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 9 місяців тому +1

    Old is gold ❤️

  • @nipunwijesooriya-kr8je
    @nipunwijesooriya-kr8je Рік тому +2

    අපෙ එකලේ❤

  • @RoviDied
    @RoviDied 2 місяці тому

    Bro I'm 15 I was born in 2009 still listening to these songs they are the best

  • @MalakaMilan
    @MalakaMilan 9 місяців тому +1

    2024❤🥺කෝ

  • @shakthisuchinthana9839
    @shakthisuchinthana9839 3 роки тому +4

    ගැම්මක් තමා 🙂👌

  • @SSAasith
    @SSAasith 10 місяців тому

    Sinduwa nam. Patta 🎉❤ video eka srk ge darde disco eka wagemai

  • @mauricedemel6142
    @mauricedemel6142 Рік тому

    chillie aiyye oyata deergayusha lebewa

  • @dram7543
    @dram7543 3 роки тому +6

    2021 ape 90 set eka kooo

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 Місяць тому +1

    💛💛💛

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Місяць тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 Місяць тому +1

    💐💐💐

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Місяць тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න