සුදු පුතා එක්ක ගෙදර වැඩ තනියම 🧺| DAY IN THE LIFE ✨| MEAL PREP 🥘| SPRING DECORATION 🌸 | SINHALA

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 254

  • @KaushisPinkDiaries
    @KaushisPinkDiaries  Рік тому +12

    ane adaraneeya hamoma mata samawenna...onna dan thamai mata podi welawak hambune sudu puthage wadath ekka comments walata reply karaganna.... me tikema tikak amarui welawa hoyaganna amaru wuna ....samawenna one... dan onna puluwatharam comments walata mama replys ewanawa...ehema ewanna bari wunoth samawenna..... mama aniwaryen okkoma kiyawanawa....eth reply karanne....okkotama eka welawak wen karala .... kale thiyana widihata.... me hama social media ekakma maintain karanne mama thaniyama..... hamadema karanne thaniyama ......eka hinda tikak amarui dan baba ekka time manage karanna eth aniwaryenma oyalage comments balala mama godak sathutu wenawa.... aniwaryenma oyage adaraneeya comment ekak leave karanna 😍🧸✨🎀🌸🥰😘🙏

    • @pavithrapiyon48
      @pavithrapiyon48 Рік тому

      Me link eke oyage husband gena song akak thiyanwa balanna akke man oyage video balana nisa mathakai aiya gena aya gena thiyenne kawuruhari karapu video akak

    • @nhanznethminavodhya7073
      @nhanznethminavodhya7073 Рік тому

      ❤❤

  • @janodyapramoth
    @janodyapramoth Рік тому +7

    හැම ගෑනු ලමයෙක්ටම මේ වගේ ලස්සන ජීවිතයක් ලැබෙන්න ඔනෙ

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      meetath wada lassana jeewithayak 😘🙏✨🧸🎀😍💖

    • @saheli8510
      @saheli8510 Рік тому

      @@KaushisPinkDiaries akke Ane kiyanna ko oya face and body use karana creams Sudu wenna Matath asai akke

  • @thilankashanthini2320
    @thilankashanthini2320 Рік тому +1

    සුදු පුතා හරි අහිංසක පාටයි....මම ආසම ඔයා අපේ ජීවිත වලට කතා කරන විදියට....හිතට දැනෙනවා මාර විදියට.ආදරෙයි ඔයාලට...

  • @snowwhite587
    @snowwhite587 Рік тому +4

    නංගීයෝ ඔයාගෙ නිහතමානී කමට ගරු කරනවා.ඔයාගෙ පිලිවෙලමයි මට ආසම ආස.අනේ ඔයාලට ඇස්වහක් නම් වදින්නනම් එපා කවදාවත් .සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .❤️😘😍

  • @nsarangamadhushani3751
    @nsarangamadhushani3751 Рік тому +3

    හරිම ලස්සනයි අක්කේ ඔයත් ඔයාගේ වැඩක් දෙකම...

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 Рік тому

    Harima piliwelaii wada tika akki doll ❣️❣️ adarei oyalata ❤️ sudu putha budusaranai manikaaa

  • @amilagayan3144
    @amilagayan3144 Рік тому +2

    Godak lassanai akka sudu puthata tharuwan saranai🙏🙏🙏🙏

  • @ishurathnayaka9139
    @ishurathnayaka9139 Рік тому +1

    Cute ma cute sudu bolayak...eya dakkma adre hithenwa akki godaakkk...aiya wgemai sudu putha.😍😍😍😍 as wahak nam wadinna epa ape rosa kumarayata❤❤❤❤ budusaranyi akki doll

  • @shanikakumari7852
    @shanikakumari7852 Рік тому +6

    හරිම ලස්සනට පිළිවෙළට ඉන්න දුවක්, බිරිඳක් , මවක් , යෙහෙළියක් හැමදාම පුංචි කැදැල්ලට සතුට, සැප වැඩිවෙිවා නංගි පුංචි කැදැල්ලට සියළුම දෙවිපිහිට ලැබේවා නිරතුරුවම ❤🙏❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeee godak pin akke e adaraneeya wachana tikata...loku haiyak bohoma pin ....dewi pihitai akkitath😍🧸✨🎀🌸🥰😘🙏

  • @amandikoralalage9568
    @amandikoralalage9568 Рік тому

    Godak asawen baluwe rosi akki oyge vidio eka.oya kiypu de aththa.me wage vidio walin api godak mortivate wenwa.mn oyge me vidio eka balala mge room ekth lassanta clean kala.mn akkita godariyk asai ....sudu patiyai aiyai ekka sathutin parissamin inna.budu saranai akki oylta..

  • @danukamadushan8069
    @danukamadushan8069 Рік тому +1

    Ada video ekath harima lassani akki sudu putha harima hurathal budu saransi ,Jesus pihitai oyalage chuti family ekata ..

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneee godak godak sthuthi dear adarei Jesu pihitai oyatath darling 😘🙏✨🧸🎀😍💖

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 Рік тому +1

    Video eka godak lassanai akki apita ape life ekath lassana kara ganna me kiyla dena dewal godak watinawa thank u akki budusaranai oyage lassana family ekata💝

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeee godak sthuthi ehema kiwwata.....mage video ehekin jeewitheta podi deyak hari ekathu karagannawanam eka thamai mage sathuta .... godajk adarei angel 😘🙏✨🧸🎀😍💖

  • @hansaniFernando-uz6pe
    @hansaniFernando-uz6pe 3 місяці тому

    Harima nihathamani akki oya harima piliwelai asai blnna videos sudu putha mage sudu putha wagemai theruwan saranai parissamin sathutin inna hamadama katha krnna asai akki oyath ekka ❤❤adarei mn wena videos blala thiyenawa eth me wage na me wage lassana hitha niwana katahadak tiynawa oyta mn hamadama rata blalanawa videos ❤

  • @kasuniridmika1856
    @kasuniridmika1856 Рік тому +1

    Mage akki oyge decorations harima lassanai , harima cute, nice to see those....
    Hamadama wage oya harima lassanai darling 💞 adareiiii... parissamin inna... budusaranai 😘💐

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeeee angel adarei adarei godak ehema kiwwata patiyo sthuthi ....Budusaranai oyatath 😘🙏✨🧸🎀😍💖

  • @vindyaaththanayake4447
    @vindyaaththanayake4447 Рік тому +4

    හරිම ලස්සනයි.ඔයා හරිම පිලිවෙලට වැඩ ටික කරන් ඉන්නවා..සුදු පුතා මගෙ සුදු පුතා වගේමයි ආදරෙය් ගොඩාක් පරිස්සමෙන් ඉන්න 😍😍😍තෙරුවන් සරණය් kaushi..❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aneeee godak sthuthi ehema kiwwata saha sudu puthat dena adareta pin… theruwan saranai 🫶🏻🙏🏻💖😍✨🌸

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 Рік тому +1

    Ane shok oyage video. Man asai balanta, tawa video ekak ikmanin genta, suduputata godak adarei,

  • @vishakasewmini27
    @vishakasewmini27 Рік тому +4

    අම්මේ මගෙ අක්කි ඩෝල්ගෙයි මල්ලි බබාගෙයි ලස්සන. ඔය දෙන්න එකට ඉද්දි අක්කයි මල්ලි වගේ අක්කියෝ හරි ලස්සනයි.♥️ආදරෙයි අක්කි ප්‍රින්සස්😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aneeee 🫶🏻💖😍adarei adarei ehema kiwwata angel …. Love u loada doll🫶🏻😍😘✨💖

  • @tharushijayawardana7817
    @tharushijayawardana7817 Рік тому +1

    Thankyou akki wenada wagema vedio eka balana gaman ahapu oyage wachana tika nan godak watinawa. ❤️ 3denama parissamata inna 😊🌹

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeeee godak adarei darling me comment ekata harima adarei..... sthuthi godak 😘🙏✨🧸🎀😍💖

  • @SudarshiFernando-g5u
    @SudarshiFernando-g5u 9 місяців тому

    Asai oya wage life ekak gewanna. Harima piliwelai❤👍

  • @piyumi9122
    @piyumi9122 Рік тому +1

    Ahamben oyge video eka dekke.jeewithe mn ahapu mta me welawe mta denunu lassana hoda wachana tikak mta oygen ahuna.hemogema jeewitha pena tharam lassana ne thama.oya wasanawantha kenek.god bless u.stay safe.mge hadawathata oyge wachana tika godak wedagath una.

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeee mata ahannath sathutak aththenma ...video eka digatama balan hitiyata godak sthuthi .....May God bless u too dear.... stay safe and soubd much love 😘🙏✨🧸🎀😍💖

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 Рік тому

    Budu saranai sudu puthata

  • @hasinisepalika8114
    @hasinisepalika8114 Рік тому +1

    Kathawa eththa, iwasala iwasala berima thenath iwasanna oni, එතකොට හැමදේම ලස්සනයි අක්කා budu සරණයි ජය වේවා

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aniwaryenma darling …. budusaranai oyatath 💖🙏🏻😍🫶🏻✨

  • @saviniimasha2583
    @saviniimasha2583 Рік тому +10

    රෝස බෝනික්කි අක්කියෝ 😘 😘😘
    දෙයක් කියන්න ඕනි ඉස්සෙල්ලාම ඔයා වෙන රටක ඉදලාත් අපේ පැංචාට සුදු පුතා කියද්දී හරිම ආදරණීයයි .... ටික දවසකට එයාව ඉල්ලගන්න හිතෙනවා 😏🥰 එයා අර අක්කි දිහා එහෙම බලලා ඔලුව වනන එක එහෙම හරිම cute 😘😘 මන් කෝමත් චූටි බබලට ආසයි පව්ලේ එකම ලමයා හින්දා තනියම ඉන්න කොට බබෙක් ඉදියනම් කියල හිතෙනවා 😥❤️ අක්කි වගේ පුංචි පවුලක් වෙන්න මටත් වාසනාව ලැබේයි කියල අක්කිගේ vedio බලනවා 🥰
    අද vedio එකේ වෙනදා නැති පුදුම ලස්සනක් තියෙයි අක්කි ඉතාලි වලට වසන්තේ ඇවිත් නිසා වෙන්න ඇති 🌼🌻💐
    මල් ටික එහෙම දැක්කම එහෙම හරිම ආසයි 🍂💐
    අද අක්කිගේ චූටි පැලස් එකෙත් වෙනදා නැති ලස්සනක් දැක්කා 😘😘😘
    හැමදාම සුදු පුතාගේ වැඩත් එක්ක ලස්සන vedio ගෙනත් අපේ ජීවිතේටත් මෝටිවෙෂන් එකක් දෙන ඔයාට ස්තූතියි 🙏🙏🙏🥺
    මගේ ජීවිතේට අලුත් දේවල් එකතු කරන අයගෙන් ඔයත් එක්කෙනෙක් ඉතින් රෝස බෝනික්කිට , සුදු පැංචාට අයියට හැමෝටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +2

      Aneee harima adaraneeya hithata danuna comment ekak darling godak pin welawa aran me wage lassana ape hithath sathutu karana comment liyanawata… ithin eka thamai mage ekama sathuta oyalage adaraya dinaganna eka… sthuthi hama wachanayakatama… adarei patiyo🙏🏻🫶🏻💖😘🌸😍🙏🏻✨🌷

  • @manishalakshan3775
    @manishalakshan3775 Рік тому +1

    Adarei akki budusaranai pattini mani pihitai

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      adarei darling Budusaranai sthuthi dear 😘🙏✨🧸🎀😍💖

  • @rehanreema8099
    @rehanreema8099 3 місяці тому +1

    අක්කගේ vidio හරිම ලස්සනයි 🥰🥰😘😘😘😘😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  3 місяці тому

      Ane godak sthuthi darling adarei ehema kiwwata 💖😍😘✨

  • @chandrikashamali1586
    @chandrikashamali1586 Рік тому

    ඔයා ගොඩක් හොඳයි අක්කෙ . ❤❤❤❤❤ තව විඩියෝ ඔනෙ❤❤❤❤❤

  • @shanika4937
    @shanika4937 Рік тому

    Hamadama wage adath video aeka lassanai .ada godak lassanai video aeka.❤❤❤❤❤❤❤budusaranai පවුලේ hamotama.

  • @sansala..45
    @sansala..45 Рік тому +8

    දැන් එන්න එන්නම අපේ සුදූ පුතා ලොකු වෙනවා නේද අක්කි ❤️
    දැන් තමයි හුරතල් 🤗
    ආසයි දකින්න තිබ්බනම් කියලා හිතෙනවා
    දගමල්ලක් නේ දැන් ☺️
    වෙනද අක්කි ගැන තමයි කියන්නේ දැන් ඉතින් අපි සුදු පුතාට වශී වෙලා 🥰
    කොහොම උනත් හරිම ලස්සනයි
    හැමෝම පරිස්සමින් ඉන්න 😘😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Aneeee adarei aththenma sudu puthata me dakwana adareta… sthuthi darling…. Aneee ithin sudu puthata adarei kiyanne mata adare wage thamai🌸🫶🏻😘💖😍✨ dagamallanam thamai 🫶🏻😘🙏🏻 sthuthi darling

  • @visharaerandi8205
    @visharaerandi8205 Рік тому +1

    අදත් හරිම ලස්සනයි අක්කි ඩෝල් video එක❤ .....මම හැමදාම අක්කිගේ video බලලා motivate වෙනවා ගොඩක් දේවල් ජීවිතයට එකතු කර ගන්නවා 💖😘 අක්කි කියන දේවල් වලිනුත් අපේ හිත සන්සුන් වෙනවා.....භාවනවාක් වගේ.....සුදු පුතාත් අයියාත් එක්ක හැමදාම සතුටින් ඉන්න අක්කි ඩෝල්💖😘

  • @jayamadufernando2990
    @jayamadufernando2990 Рік тому

    Ane akkinm harim lassanai akki enna enna akki lassna wenwa.. e wagem ada hrim lassnai video eka.. ara mal dakkm hitha niwil ynwa akki.. balan inn harim lassnai ❤ ewagem kiynna one ape sudu putha enna ennma hrim hurathal manikak wenwa..💕🎀😍 wadagnn asa hithenwa dakkma .. hrim shoi patiya❤ .. mn akkige video balnn gththt passe thmai aththtm piliwelata inn wada karnn purudu une.. ♥️aththtm eka mn akki diha balala hadagththa lassna quality ekak...khm unath sudu puthge wadath ekka akki khm hri video ekak aragen enwat akkita thank you kiynn one.. mokda ape hithath niwenw ❤ theruwan saranai akki prissmen inna ❤💕😍

  • @ishkmadu
    @ishkmadu Рік тому

    Oyage wachanayak wachanayak pasa jiwitheta lebena senasuma ananthai pinkiyo... Godak adarei Nanga, 💖💖💖💖💖
    Sudu putha loku wela... 😍😍😍😍😍
    Much love 💖💖💖💐💐💐💐

  • @nishanimmfernando5205
    @nishanimmfernando5205 Рік тому +1

    Oyage video balanna asai . Pink doll 😘😘

  • @sehanimaduwanthi7919
    @sehanimaduwanthi7919 Рік тому

    Harima lassanai. Aththatama kawshi oyta thank you wada athre mahansi wela me wage video karana ekata. Athatama apita loku motivativation ekak labenawa oyage video bluwama. Oyage hamadema harima lassani piliwelai. Oyage video walin man igena gaththa dewal godai. Puluwan hama awasthawakama oyage video blnawa mn. Mkd matath poddo dennek inna nisa welawa harima adui. Poddita masa 4i. Ithin e nisai oyta thnx kale. Kochchara wada thibbath me wage video genawata. Mn asama oyage piliwelata. E wagema oya me video eka kiyapu hama deyakma 100%ma aththa. Oyage chuti puthu patiyatath oyage family ekatath god bless! Mn italy Firenze walin...

  • @awanthikumari-zl7ps
    @awanthikumari-zl7ps Рік тому

    Oya godaak lassani nangi .budu sarani oyalata

  • @lushinitharunya3362
    @lushinitharunya3362 Рік тому +1

    Wow akki harima lassanaii akkige weda..asa hithenwa dakkama.adareii oylta..❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeee godak sthuthi ehema kiwwata darling adarei hamadamath 😘🙏✨🧸🎀😍💖

  • @malshathushani207
    @malshathushani207 Рік тому +2

    සුදු පුතු 🤗 . හරිම පිලිවෙලයි වැඩ ටික නම් . ආදරෙයි පුතු 🧡

  • @rashmikasenarathna6068
    @rashmikasenarathna6068 Рік тому

    ane ee decorations serama godakma godak lassanai akki 🥹🥰😍😍❤ sudu puthath dan loku welaa neda akki 🥰😘 oyaala ekathuwela karana videos godak lassanai 🥰🥰🥰❤ akki oyaa kiyana dee hariyatama hari api iwasala iwasala barima thana ethanath iwasanna oone 🥰🥰🥰💆‍♀️ oyaala hamooma sathutin parissamin inna 😍🥰😘❤

  • @awanthiakshala2910
    @awanthiakshala2910 Рік тому

    Harima lassanai piliwelai nangi ya oya ge weda lassanai sudu putha ge room decoration harima asawen oya ge video s balanne ethatama api ta godak oya la wage nethi una ta harima asawen balanne video s eswahak wadhinna epa sudu putha tai oyala tai budhu saranai nangi..

  • @kavininamritha3658
    @kavininamritha3658 Рік тому +1

    Oyai oyage puthu patiyai shoi dear ❤😘🥰 oya harima hondai nihathamani, aththa kathawa hamogema jiwitha eka wage naha, habai apita anitha ayage jiwithen ganna dewal thiyenna puluwan...
    Stay blessed 🙌 😇 ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      aneeee godak sthuthi dear me adarneeya comment ekata.... hitha pirenawa me wage comment kiyawaddi aththamai.... sthuthi adarei .... u too stay blessed 😘🙏✨🧸🎀😍💖

    • @kavininamritha3658
      @kavininamritha3658 Рік тому

      @@KaushisPinkDiaries ❤️❤️❤️🥰🥰🥰 sathutin inna oyalath, lassana videos aran enna issarahatath...🤝🌹

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому +1

    Adath sudu putha ekka lassana video ekak.oya harima lassanata decorate kara.sudu putha harima cute.godak adarei.amma giya da.❤️❤️❤️❤️❤️❤️👍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeeee godak godak sthuthti me lassana comment ekata sthuthi godak adarei aththenma 😘🙏✨🧸🎀😍💖

  • @maleeshasooriyabandara5110
    @maleeshasooriyabandara5110 Рік тому

    Very nice video akkiyoo sudu putha love you puthe much love all Budhu saranaii .

  • @surenijayaweera
    @surenijayaweera Рік тому +1

    Harima lassana gedarak hitha nivenawa dakiddi. ❤ you hamotama 😍

  • @nimeshalakshani1343
    @nimeshalakshani1343 Рік тому +1

    Adath asawemma beluwa akki doll

  • @lalithkumara4264
    @lalithkumara4264 Рік тому +1

    Akkige video hemadama wage balanawa ape sudu putha dn lokui ape kiwwe dn apema paulak wage denenawa akkiyo godak adarei sumana saman devi pihitai

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeee godak pin me adareenay comment ekata angel sudu puthath adarei oyalata godak man wagema ..... devi pihitai oyatath 😘🙏✨🧸🎀😍💖

  • @Dilhani_konara
    @Dilhani_konara Рік тому

    it's so prettiest akkii 😍😍😍💗💗 love it 🥰💗

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 Рік тому

    lovely and soooo sweet

  • @alokasandamali4440
    @alokasandamali4440 Рік тому

    Harima lassanai room1.e wagema neat ❤budusaranai.

  • @madushaniabraham4443
    @madushaniabraham4443 Рік тому +1

    Beautiful video akka

  • @hansaniFernando-uz6pe
    @hansaniFernando-uz6pe 3 місяці тому

    Anika ape jeewitha wala ganna godak dewal tiynawa hithata mara widiyta danenawa❤

  • @dilashansadun8931
    @dilashansadun8931 Рік тому +2

    ලස්සනයි අක්කියෝ හැමදම සතුටින් ඉන්න

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      anee godak sthuthi darling adarei hamadamath 😘🙏✨🧸🎀😍💖

  • @maneeshasanju1873
    @maneeshasanju1873 Рік тому

    ගොඩක් ගොඩක් ගොඩාරියක් ලස්සනයි අක්කි මැනික😍😍😘😘😘😘ඒ පිලිවෙල පිරිසිදුකම අනේ ඇත්තටම ආසයි අක්කි.
    .හැමදාම වගේ ඔයාගේ ඔය ලස්සන මූන ලස්සන කටහඩනම් භාවනාවක් වගේ අක්කි..😍😍💕💕💕💝💝💝💘💘❤❤❤❤මමනම් ගොඩක් ආසයි ඔයාට..මම් හැමදාම හිතනව ඔයා වගෙ මාත් දවසක උනානම් කියලා..අපි වෙන කෙනෙක්.වෙන්ම බෑ තමයි ඒත් අපි කැමති විදියට ජීවත්වෙන්න පුලුවන්නෙ..💝💝💝💝....සුදු පුතුන් දැක්කම ඉතින් හිත පිරුනා 💘💘😍😍😘😘ඔයාටයි එයාටයි අයියටයි තුන්දෙනාටම ගොඩක් ගොඩක් ගොඩාරියක් ආදරෙයි 😍😍😍😍😍😍බුදුසරනයි බායි😘😘😘😘

  • @ManikeDisanayaka-u5j
    @ManikeDisanayaka-u5j Рік тому

    ලස්සනයි ♥🌹

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому +1

    අනේ සුදු පුතා දැන් එන්න එන්නම ලොකු වෙනව දග මල්ලක් මැණිකක් ඒ හුරතලේ හරිම කිව්ට් රූම් දෙකම ලස්සනයි ආදරෙයි ඔයාලට ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️👍👍👍👍😍😍

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 Рік тому +1

    Harimaaa lassaniii ❤️❤️❤️

  • @mohamedirfan797
    @mohamedirfan797 Рік тому +1

    Woooow Woooow lvly vlogs so sweet sis baby quite 😍 💕 💖 💗 🥰🧚‍♀️👩‍🦰✌👍

  • @kasurinimasha1383
    @kasurinimasha1383 Рік тому +1

    Godak lassanai akke...bs

  • @ruthsanchala8960
    @ruthsanchala8960 Рік тому +1

    Ane oyage wachana walin ganna dewal godak.❤❤mage Doni kiyanawa shoi malli babeklu.bella casa lu❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      aneeee godak sthuthi Ruth darling oyata.... aneeee shoi ne adarei chuti panchita.... 😘🙏✨🧸🎀😍💖

  • @jayanihashara326
    @jayanihashara326 Рік тому

    Ane godak lassanaiii akkiyooo…😍❤️adreiii godak hamadamath🥰❤️😘

  • @frozenfrozen9702
    @frozenfrozen9702 Рік тому

    අක්කි එ් කියපු දේවල් හිතට වැදුන එ්ක තමයි අක්කි යථාර්තය අපි අපිම වෙන්න ඕන අපිට තව කෙනෙක් දිහා බැලුවට එයා වෙන්න බැහැ මොකද අපි අපිම නිසා... සුදු පුතා දැන් දග මල්ලක් වීගන එන්නෙ තව කාලයක් යද්දි ගේ පුරාම දග කරන්න ගනී අක්කිට ලේසි වෙන්නැහැ එ් වගේම සුදුපුතාට තියෙන්නෙ හරීම අහිංසක පෙනුමක් හරිම පිංවන්තයි ලස්සනයි.😍😍😍😍😍😘😘

  • @FashionGallerycy
    @FashionGallerycy Рік тому +2

    Everything is neat and beautiful.. 💕💞 My dear💕
    god bless you and your nice family

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      awwww always looking forward for your lovely comment.... thank you heaps for encouraging me all the time means a lot to me truly..... much love and God bless u too dear 😘🙏✨🧸🎀😍💖

  • @DilrukshiAbesekara-nm3oj
    @DilrukshiAbesekara-nm3oj Рік тому +1

    Lovely doll 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @damindriperera8019
    @damindriperera8019 Рік тому +2

    Beautiful vlog as always barbie doll ❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Awwww thank you heaps n heaps dear love 🫶🏻😍🌸😘✨🙏🏻

  • @romanierodrigo9234
    @romanierodrigo9234 Рік тому +1

    God bless you & your family.

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      awwww thank u soooo much and God bless u too 😘🙏✨🧸🎀😍💖

  • @antdigifam
    @antdigifam Рік тому +10

    Great Narration pink doll. 👍🏻 It was soothing to watch the entire video 💗💗

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +2

      Awwww 🥹🫶🏻 thank you heaps for this comments means a lot to me truly🙏🏻💖🫶🏻😍✨much love 💖🫶🏻😍

    • @savindyabinali6594
      @savindyabinali6594 Рік тому

      Video 🙄

    • @antdigifam
      @antdigifam Рік тому

      @@savindyabinali6594 hey don’t worry too much. It’s a typo. And thanks for figuring out 😉

    • @indikademel4415
      @indikademel4415 Рік тому

      Nice video eka dear....👍❤️❤️

  • @darkangle2701
    @darkangle2701 Рік тому

    Akki oya harima cute😚sudu putha harima sweet😘adarei akkiyoo❤❤❤

  • @rasubandara3257
    @rasubandara3257 Рік тому +1

    Oyage chanel eka thama man Asama chanel eka akki 😊❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      wow ekanam loku compliment ekak darling godak sthuthi godak adarei 😘🙏✨🧸🎀😍💖

  • @pushpaliyanage2305
    @pushpaliyanage2305 Рік тому +1

    birth vlog ekk gen ndd akki ❤
    Lassni oya godk adarei hmdmth ❤

  • @nassmealo1649
    @nassmealo1649 Рік тому +2

    Don't cast evil eyes on u my dear loving pink babi ur looking so beautiful and ur home also looking so beautiful I'm so happy to see u vedio allah always bless u and baby boy

  • @h.h.aeyoka9817
    @h.h.aeyoka9817 Рік тому

    ❤️❤️❤️❤️ adarei akki oyatath babatath .bs video eka lassanai 👍

  • @virajrathnayake2012
    @virajrathnayake2012 Рік тому +1

    Ane akki piz babata හදන කෑම recipe video karannako pizzzzzz

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      dear mama dekakma mage channel eke dala thiyenne idiriyatath dannam 😘🙏✨🧸🎀😍💖

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Рік тому

    Oyage video godak lassanai akkiyo .oya italy walata mama godak asai .akata hethuwa oya .😁 oyage video balalama thama asa hithune .ath ithin apita anna bane.a nisa oyage video balanawa athakota oya akka innawa wage .chooti patiya godak lassanai .parissamata sathutin inna akkiyo .❤️💖

  • @chanakawijayapala74
    @chanakawijayapala74 Рік тому

    I saw many daily routine video but now i like to see only ur one u know why darling ur's video very pure when ur husband & u took ur dinner watching tv insted of using dinning table that's the point i caught that's the way of we are like really srilankan i love it u seem to be very good family but u live like really simply woman.

  • @Ku_mii-g
    @Ku_mii-g Рік тому +1

    Godaaak lassanai nanga.❤

  • @inokainoka3190
    @inokainoka3190 Рік тому

    Harima lassanai darling......❤❤❤❤❤❤❤❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому

    Chuti patiya dan lokui neda lassanai akkiyo adath vidiyo eka❤️❤️❤️❤️

  • @shiyamashaheed9058
    @shiyamashaheed9058 Рік тому +1

    Very beautiful nanga and good motivation for everyone ❤

  • @lakshikaherath2379
    @lakshikaherath2379 Рік тому +3

    අක්කී ඔයා මට භාවනාවක් ❤️😊🌻

  • @sandeewa4339
    @sandeewa4339 Рік тому

    Akkii oya babawa rata nidgnnkota oyge bed ekeda tygnne nathnm cot ekeda

  • @elegancebysrima8666
    @elegancebysrima8666 Рік тому +3

    U are just a perfect example for a lucky boss lady
    So happy to see you are glowing ❤️
    Much love

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      awwwww you too ....one of those courageous ..... influencial women I have seen dear....much love for you as always 😍🧸✨🎀🌸🥰😘🙏May the tripl gem bless you 😍🧸✨🎀🌸🥰😘🙏

  • @wimarshiherath9974
    @wimarshiherath9974 Рік тому +1

    ❤ pink doll ❤

  • @liyanage1202
    @liyanage1202 Рік тому

    Ane lassanai akki ❤ adath dakka gaman baluwa video aka
    .. 😍

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 Рік тому +2

    Hey සුරංගනාවි..... අනේ මන් නම් එන්නෙම චූටි පැටියාගේ මූණ බලන්න බෝල ගෙඩියට මන් ගොඩාක් ආසයි පරිස්සමින් ඉන්න අක්කි හැමෝම බුදුසරණයි ආදලෙයි ❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      aneee sweet angel adarei patiyo sthuthi sudu puthata dena adareta oyala.... Budusaranai angel 😘🙏✨🧸🎀😍💖

  • @deeshananihari6203
    @deeshananihari6203 Рік тому +1

    Mge akkiiii...godaaaaaaaaaaaaaaaaliyakama lassanai anee..goda davasakin video ekta msg ekk danne ane..eth videosnam okkoma beluvooo..malli petiya nisa thma dennnam godakma video balanna asa anee..eya shoima shoi anee..chuttak vada ganna thibbanam aneee eyava..hali adarei akkiyo mn chuty malli babata anee..aye ඉක්මනින් lassana video ekakin enna akki baboo anee..malli baba vagena thama ane..hemdma akkith godaaaaaaaaaaaaaaaaliyakama lassanai aneeee..sathutin parissamen oyala hemoma inna akki..budu saranai devi pihitai anee..🎀🎀🌺🌺🌺🌺💖💖💖💖🎁🦄🌈🌹🌹🌻

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneee godak adarei angel goda dawasakin hari comment ekak liyanna hithunata oyata... mokada commentswalin mama danagannawane oyalage adare....sthuthi patiyo sudu puthata dena adareta eyath perala oyalata godak adarei angel..... oyath parissamen sathutin inna darling Budusaranai 😘🙏✨🧸🎀😍💖

    • @deeshananihari6203
      @deeshananihari6203 Рік тому

      @@KaushisPinkDiaries 💖💖💖💖

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Рік тому +1

    Love your cozy home❤❤

  • @SeyaKuruwitaarachchi-ly7bp
    @SeyaKuruwitaarachchi-ly7bp Рік тому

    Hi Kaushi, I started watching your videos recently and now kind of like addicted to those 😊you actually take us to a beautiful world and your videos are very motivational and interesting. ❤❤thanks for motivating me to add spice to life again I’m a busy mum of 2 kids and was almost forgetting myself, but at one point I decided to turn back and be myself again(fashionable me😊) and started watching your videos at the right time!!❤ now I’m happy ❤
    Stay blessed forever!!❤❤

  • @madhuathauda
    @madhuathauda Рік тому +1

    Happy Spring Season! 🤗🌷💗
    Everything is so beautiful n love those decos!! 🤗🙈💗
    Tulips are my absolutely fav n has been brought a picture perfect look to the room. 🥺🌷🤗🌷🙈💖
    Have a great year ahead filled with lot of joy, happiness & unconditional love! 😊♥️
    Stay happy forever! 🌟💘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      awwwww such a lovely comment.... thank you heaps for the love ....and wishing you the same darling.... indeed Tulips are my seasonal faves as well.... there's no spring without a tulip bunch in your home....😍🧸✨🎀🌸🥰😘🙏 Much love darling 😍🧸✨🎀🌸🥰😘🙏

  • @veronikaperera1001
    @veronikaperera1001 Рік тому +1

    That’s true dr

  • @samadirashmika3212
    @samadirashmika3212 Рік тому

    Ane akkiyo mge petiya enna thawa masa 3thiyenne.akki oma innawa dakiddi matath asai.ochchra සතුටින් කොහොමද weda karnne kiyala hithenawa.akki oma karaddi matath ema baya nethuwa ynawa.akki exais karnne nethuwa kema walin witharak kettu unada akki.😍❤️❤️

  • @samankumara3779
    @samankumara3779 Рік тому +1

    Ane akki oyata free welawata drasing table tour video ekak dennako please

  • @erangaeranga3266
    @erangaeranga3266 Рік тому

    හායි ඩෝල් අක්කියො බෝලේ.අදත් ගොඩක් අසාවෙන් බැලුවා.කමෙන්ට් කරන්න වෙලා ගිය සොරි අනේ.හරිම ලස්සන්‍යි.ඔයයි සුදු පුතෛ එන්න එන්න ලස්සන වෙනව.ඇස් වහක්නම් වදින්න එපා.🙏ආදරෙයි ඔයාලට හැමදාම.බුදු සරනයි අක්කි ඩෝල්.❤️

  • @prabhamadushani8264
    @prabhamadushani8264 Рік тому

    කවුශි ඔයා බබා ලැබුනට පස්සෙ ගොඩක් ලස්සනයි .....ඔයා අදින ඇදුම් හරිම uncommon ......හරිම ලස්සනයි ...මටත් මාස 6ක බබෙක් ඉන්නවා....ඒත් මටනම් ලස්සන වෙන්නවත් වෙලාවක් නැහැ ....

  • @ruwanthimadusha-wi8xr
    @ruwanthimadusha-wi8xr Рік тому

    Akki oyage me video eke issellama patangannakota thiyena background song eka mokakda?

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 Рік тому +2

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි💚මම ආසම අක්කේ ඔයාගේ මේ පිළිවෙලටයි පිරිසිදුකමටයි 🍀අනේ මේක මගේ request එකක්☘️ please පුලුවන් නම් 30 mintes විතර දිග වීඩියෝ එකක් සතියකට පාරක් දාන්නකෝ .🥺🌍💚අනේ please🥺💚☘️🌍🍀

  • @Vi9562
    @Vi9562 Рік тому +1

    Rooms දෙකම හරිම ලස්සනයි නංගි.ඒ peter rabbit ornaments හරිම ලස්සනයි.සුදු පුතා හරිම cute.ඔයා ලංකාවේ හිටියා නම් මම සුදු පුතා බලන්න එනවා අනේ.ආදරෙයි💗😘.පරිස්සමින් සතුටින් ඉන්න.තෙරුවන් සරණයි.💗💗🌸🌸

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      aneeeee math harima asai rooms dekama lassanata awa ...mama hithuwa wagema.... sthuthi dear ehema kiwwata.... sudu puthata dena adareta godak pin .... Theruwan saranai oyatath pawule hamatath adarei 😘🙏✨🧸🎀😍💖

    • @Vi9562
      @Vi9562 Рік тому

      @@KaushisPinkDiaries 💗😘

  • @hdnish9537
    @hdnish9537 Рік тому +2

    අපේ සුදු පුතා ඉන්නවා.....ඇත්තටම හරිම ලස්සනයි ....love u ❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aneeee godak godak sthuthi adarei 🙏🏻🫶🏻💖😘🌸😍

  • @elina6985
    @elina6985 Рік тому +1

    ආදරනිය අම්මේක් ඔයා🌷 🐇 🌷

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      aneeee godak pin ehema kiwwata dear 😘🙏✨🧸🎀😍💖

  • @Kavi97-p3l
    @Kavi97-p3l Рік тому

    Akko ane weight lost journey ek dennko vlog ekkin

  • @hirunisaumya6844
    @hirunisaumya6844 Рік тому +1

    සුදු පුතාට ඇස් වහා වදින්නනම් එපා හරිම ලස්සනයි අක්කි සුදු පුතා 😘😘😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeee godak sthuthi darling adarei 😘🙏✨🧸🎀😍💖

  • @nilunilu5648
    @nilunilu5648 Рік тому

    Akki dan nethi nisa ahanne babawa thaniyam thiyanne ai wenam room ahekta aya podine adan nedda

  • @moonlight_majic
    @moonlight_majic Рік тому +1

    ඇත්තමයි හිත නිවෙන භාවනාවක්🧘🥺❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeee adarei ehema kiwwata darling 😘🙏✨🧸🎀😍💖