How Good is the

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @sasmitha21-t
    @sasmitha21-t 10 місяців тому +4

    G1 එකක් ගත්තා අම්මෝ සුපිරි ආ ගෙනාපු වෙලාවෙම වට්සැප් දැම්ම හිර උනා screen එක ඕෆ් උනා අව්ල්ක් නෑනි කියලා හිටියා ඊට පස්සෙ ඉතින් හිරවෙන එක ආවා හැමදාම හිර වෙනවා එක්කො ෆෝන් එක ඕෆ් වෙනව😂😂 බැට්‍රිය 5150ලූ මන් ගේම් ගහන්නෙත් නෑ හැබැයි දවසට දෙපාරක් චාජ් කරනවා..4n එක ගෙනල්ල මාස 2ක් ගියේ නෑ චාජින් කේබ්ල් එක වැඩ නෑ.වොරන්ටි තිබ්බට මන් දන්නවා කොහොමත් ඕක කරලා අලුත් එකක් ගන්න එක වැඩක් නෑ මාසයක් විතර ඉන්න වෙනවනි කියලා..ඉතින් කියන්න තියෙන්නෙ පට්ටම ජරාවක් ඕක ගන්නනම් එපා හිරවෙනවා හොදටම රත් වෙනවා 4n එක කොහොම හරි මේ ලගදි මන් අතින් වැටිලා 4n එකේ disply ගියා disply හෙව්වා කොහේවත් නෑ කම්පැනි යවන්න ගියේ නෑ අයින් කරලම දැම්ම ඊට පස්සෙ ගත්තා redmi 12c එකක් කිසි අව්ලක් නෑ හොදටම වැඩ..ඔයාලටත් කියන්න තියෙන්නෙ දන්නෙ නැති බ්‍රෑන්ඩ් ගන්නනම් එපා 4n එකට බැක් කවර් එකක්වත් හොයාගන්න නැහැ..

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  10 місяців тому +2

      😪 ඔය ටික ඔය විදිහටම හැමෝම කියනවා 🥲

    • @sasmitha21-t
      @sasmitha21-t 10 місяців тому +1

      @@DreamsLk.Ravindu 😂 ජරාවක් කෙලින්ම

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  10 місяців тому

      @user-qq5st1hq8z 😪 ඔව් අෆ්ෆා 😒

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 Місяць тому +1

    මම Umidigi F1 ගත්තේ 2019 වගේ. වැටිලා Display ගියා.බැටරියක් අලුත දැම්මා තාම හොඳට වැඩ

  • @smkrathnayake7781
    @smkrathnayake7781 Рік тому +6

    මේ තොරතුරු ටික නම් පට්ටම වටිනව මමත් තව ටිකෙන් අහුවෙනවා Thankyou මල්ලි .

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому +1

      🤗🤗🤗 ඕක මොකද්ද අනේ 🙈

  • @SachinthaMadhushankha
    @SachinthaMadhushankha Рік тому

    Updates නම් ආවෙ නෑ මොකුත්.දැන් අරන් මාස 4ක් විතර ඇති මොකුත් අවුලක් නම් ආවෙ නෑ.Touch එකනම් අවුල් තමයි keyboard එකේ ගොඩක් වෙලාවට ටච් කරන අකුර නෙවෙයි ටයිප් වෙන්නෙ.ඒකනම් ලොකු වදයක් 💔

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      ඔව්ව්ව්ව් 🤕

    • @rajitha_j
      @rajitha_j Рік тому

      charger eka change krganna. @@DreamsLk.Ravindu

    • @MR_HASI_BEET
      @MR_HASI_BEET 8 місяців тому +1

      Ah owwww ek matath thiynwa

  • @marksadaruwan1156
    @marksadaruwan1156 Рік тому +1

    Tecno pova 2. Phon eke.. hoda narak. Video ekak danna..

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      අනිවා try එකක් දෙන්නම් සුද්දාහ් ..💕💕

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd Рік тому +4

    මමත් දැන් පාවිච්චි කරන phone එක ගන්න කලින් chanuxගෙ video එකක් බලලා UmIDIGI එකක් ගන්නවා. හැබැයි ඒකෙම commentsවල තිබ්බ phone එක පට්ටම අවුල් කියල. හැබැයි සමහරු තව තව videos කළා UMIDIGI මරු කියල. මොනව උනත් ලංකාවට ආපු අලුත් brand එකක් ගන්න කලින් මම හිතුවා මේක මේ price rangeවලට මෙච්චර features දෙනවා නම් මොනවම හරි අවුලක් ඇති කියල. කෝකටත් මම වෙලාවට ගත්තෙ නෑ. කොහොමත් UMIDIGI, Techno Spark වගේ ලංකාවට අලුතින් ආපු brands ගන්න කලින් ගොඩක් හිතන්න කියල තමයි මම උනත් කියන්නේ.

  • @ishanmadusha3254
    @ishanmadusha3254 Рік тому +3

    අයියේ මන් ගාව තියෙන්නෙ umidigi g2 ( android 13) එකක් ඔය ප්‍රශ්න මොකුත් නෑනෙ. Softwere update නම් අඩුයි තමයි. දැන් අරන් මාස එක හාමරක් විතර ඇති එක update එකයි ආවේ.

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому +2

      අනෙ ප්‍රශ්නයක් නැත්නම් හොදයි 🥲 , පොඩී හරි ප්‍රශ්නයක් ආවොත් ඉක්මනින් මාරු කරගන්න 😪 , නැත්තම් ලෙඩ ගොඩයි 😪

    • @ishanmadusha3254
      @ishanmadusha3254 Рік тому +1

      @@DreamsLk.Ravindu ඔව්. නේද

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      😉 ම්ම්ම්ම්

  • @Ushannavodya
    @Ushannavodya Рік тому +2

    අනේ මමත් ගත්ත ගොන් කමට අරගෙන මාස 3 යි display eke yellow color been අාව අද phone eka අරන් ගියා රත්නපුරේ company එකට අද මැකැනික් නැ කියල එහෙ එන්න කිවිව මෙි ජරා phone ගන්න එපා

  • @nipuna_
    @nipuna_ Рік тому +2

    Tecno pova 5 එක ගැන video එකක් ඕනි🙂

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому +1

      අනිවා try එකක් දෙන්නම් සුද්දාහ් 💕

  • @OshanAkila
    @OshanAkila Рік тому +1

    Umidigi a13 pro 4n eka aran masa 4k wenwa signalnm godk aul me.4n eke

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      මටත් දැන් දැන් signal අවුල් තමා 🥲

  • @KalpaPamodya-ff2bq
    @KalpaPamodya-ff2bq Рік тому +1

    Aiye ethakota umidigi g5 ekath hoda nadda ?

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      අවුලක් නෑ මල්ලි ඉතිම් ඔයාලගෙ ඌමනාවට ගැලපෙනෝද කියලා තමා ඉස්සෙල්ලාම බලන්න ඕනි ,, ඔය brand එක අලුත් නෙ මෙහාට ඉතිම් අර woranty seen එක තමා ලොකුවට තියෙන්නේ ඉතිම්.... ඕව entry levell phone නේ ,, ඒවා කෝමත් ටික කාලෙකින් slow වෙලා ඒම අවුල් යනෝ

    • @KalpaPamodya-ff2bq
      @KalpaPamodya-ff2bq Рік тому +1

      @@DreamsLk.Ravindu thank you aiye. mata rs. 50000kata withara ganna hod phone ekak kiyannakoo 😔♥️

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      Redmi 12 එක මරු ඒ ගානට

  • @LalWalpala
    @LalWalpala 9 місяців тому +1

    Yakoo mn g5 ekak pawichchi karnne kisi awlk na game gahnn supiri camer ekath awlk na

  • @himashamadhushanka
    @himashamadhushanka Рік тому +1

    Thank you for genuine feedback

  • @ලසා-ඝ9හ
    @ලසා-ඝ9හ Рік тому +3

    😮අප්පෝ මැදෑ හොදයි කියල ගත්තා 😢 කිසිම Update එකක් තාම ආවෙ නැ 💔

  • @sawmyanathminmusic
    @sawmyanathminmusic Рік тому +3

    සු පි රි 🌝❤️🔥

  • @charithlakshmika2004
    @charithlakshmika2004 Рік тому +2

    G1 max eka gana video ekak dapan ko

  • @RHPHAEL
    @RHPHAEL Рік тому

    Good job brother.

  • @Highlightcricketmatch-
    @Highlightcricketmatch- Рік тому +1

    මමත් umidigi a13 pro phone eka pavichchi karannee kisima aulak n 😊

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      ඒනම් කමක් නෑ😪 ,, ටික කාලයක් පාවිච්චි කරලා විස්තරයක් ඕනි ශුඩ්ඩාහ් 💕

  • @RukshanPerera-nf3gb
    @RukshanPerera-nf3gb 9 місяців тому +1

    Ayye a05s eka hodayida gaming valata

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  9 місяців тому +1

      මේමයි pro levell එකේ game ගහන්න බෑ , ඒත් හොද frame rate එකක හිර නොවී ,අවුලක් නැතුව play කරන්න පුලුවන්,, මන් වීඩියෝ එකකුත් ගේන්නම්කො හොදේ 😉

    • @RukshanPerera-nf3gb
      @RukshanPerera-nf3gb 9 місяців тому +1

      @@DreamsLk.Ravindu ha ayye 🥰

  • @RhytmCore
    @RhytmCore 8 місяців тому

    මාත් A13 pro එකක් use කරන්නේ toch ප්‍රශ්නෙනම් මටත් තියේ.
    Call වල කතා කරන කෙනා ගේ voice එක එයාටම ඇහැනවා.
    Updates එකක් වත් අවේ නෑ.
    Compass එක වැඩ නෑ Google maps වැඩත් නෑ (ඕොල්ලොන්ගේත් එහෙම්ද?)
    Battery එක 5150mah එකනම් බොරු වගේ.

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  8 місяців тому

      Update නම්...... 🥲 , cl seen එක නම් මට නෑ හැබැයි,, google map එකත් අවුලක් නෑ වැඩ ,,හැබැයි .... 🤷🤷

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  8 місяців тому

      එක එක අයට එක එක ප්‍රශ්න 😒

    • @RhytmCore
      @RhytmCore 8 місяців тому

      @@DreamsLk.Ravindu warranty තව මාසයයි වගේ තියෙන්නේ ටක්ගාල මාරු කරගතනම් හරි නේ

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  8 місяців тому

      @MinugasTech වෙන devise එකකට යන්න පුලුවන් නම් හොදයි .. UMIDIGI ඉතිම් ඔය වගේ ලෙඩ ගොඩ දෙනෙක්ට තියනෝ ඉතිම් 🤷

    • @RhytmCore
      @RhytmCore 8 місяців тому +1

      @@DreamsLk.Ravindu refund දෙන්නේ නෑ නේ 50,000rs වලට ගත්තේ

  • @SaduShenivirathna-te3fg
    @SaduShenivirathna-te3fg Рік тому +3

    Ammo loku deyak tawa podden gannawa

  • @subasithjayasekara7776
    @subasithjayasekara7776 Рік тому +1

    Thanks for information

  • @sanjayadahanayaka3923
    @sanjayadahanayaka3923 Рік тому +2

    ජය වේවා මල්ලි ඇත්ත ඇති සැටියෙන් පාහදා දුන්නට මමත් අහුවෙනවා පොඩ්ඩෙන් 🎉🎉🎉🎉

  • @RHPHAEL
    @RHPHAEL Рік тому

    chanuxbro la ge slgeek la ge videos balala kawadawat phone thiya mukutma ganna epa kollane.un salli walata oni kunugodak hodai kiyanwa.

  • @ThemiyaThilina
    @ThemiyaThilina Рік тому +1

    Thank bro😊

  • @KavishkaPrasad-lv1lr
    @KavishkaPrasad-lv1lr Рік тому

    Ado mage ekatath update awe na bn 😢

  • @issa-p6o
    @issa-p6o Рік тому +1

    Tecno gema video ekak one

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      අනිවා ගේනවා ශුඩ්ඩාහ් 😉💕

  • @SMGCHAD.
    @SMGCHAD. Рік тому +1

    19:13 ඇත්ත කතාව..❤️

  • @supun6389
    @supun6389 Рік тому +1

    Umidigi g5 hoda nadda ayye

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому +1

      අනේ පැට්ටෝ check කරලා කියන්න වෙන්නේ,, දැනට ලග නෑ 🤕 ,, ,ඒ මිලට තියන specifications ,නම් ප්‍රශ්නයක් නෑ හැබැයි

    • @supun6389
      @supun6389 Рік тому +1

      @@DreamsLk.Ravindu hmm 😥

  • @isurudulith1220
    @isurudulith1220 Рік тому +1

    Tnx malli math ekak ganna hitiye dan nam epa

  • @hhr959
    @hhr959 Рік тому +1

    aiie umidigi A15 eka hodaida kiyannako

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      A 13 එකට වඩා නම් හොදයි.. Umidigi වල අර touch screen අවුල තියනෝ,, A15 එකෙත් තියනවාද නම් දන්නෙ නෑ හැබැයි.. පෝඩ්ඩක් ගනිද්දි chek කරා නම් හරි

  • @sudewthulsara
    @sudewthulsara Рік тому +1

    hide app thiyena thana dannawada

  • @udaraprabathkavishanka709
    @udaraprabathkavishanka709 Рік тому +1

    ADO A15 EKAK GANNA HITIYE WELAWATA MEKA DAKKE

  • @sudewthulsara
    @sudewthulsara Рік тому +1

    dpi change karanna puluawan

    • @nironiro-c1g
      @nironiro-c1g Рік тому +1

      Mge eke bh ne 😢

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      Deviloper Mod එක on කරලා බලන්න පෝඩ්ඩක්

    • @sudewthulsara
      @sudewthulsara Рік тому +1

      @@DreamsLk.Ravindu hide app setting eka koheda thiyenne

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      @sudewthulsara Umidigi වලද,,🙄 ඒකට built in එන්නෙ නැද්ද කොහෙද 🙄

  • @DasunViboda-sq6wy
    @DasunViboda-sq6wy Рік тому +1

    Tecno phone eka hodai oakath ekka balddi

  • @AmilaDarshana-g8n
    @AmilaDarshana-g8n 6 місяців тому +1

    මෙිකද oppo A38 හොදයිද

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  6 місяців тому

      ඔයා මොනවාට වගේද බැලුවේ

    • @AmilaDarshana-g8n
      @AmilaDarshana-g8n 6 місяців тому +2

      @@DreamsLk.Ravindu oppo A38 ගන්නවද umidigi එකක් ගන්නවද කියල බැලුවේ.හැම පැත්තකින්ම බැලුවොත් හොද මොකද්ද යාලු

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  6 місяців тому

      @user-dt2wt6dh4d නිකම් දුන්නත් UMIDIGI නම් එපා කියලා මන් නම් කියන්නේ...

  • @RukmaliWijesekara
    @RukmaliWijesekara Рік тому +1

    ❤❤❤❤

  • @nipuna_
    @nipuna_ Рік тому +3

    අම්බෝ තැන්කිව් ඇ තව පොඩ්ඩෙන් ගන්නවා😅

  • @charithbuddhika1102
    @charithbuddhika1102 Рік тому +3

    ඇබිලිපිටියෙ තියෙන කඩවල් වල උන්ට 4න් එකක් repair කරගන්න බෑ....සද්දෙ විතරයි...උන්ගෙන් සල්ලිත් අරන් 4න් එකක් ගෙනාවා වගෙ කතා කරන්නෙ 😂❤

    • @dinukamaduranga9986
      @dinukamaduranga9986 Рік тому +1

      Ow math 4n eka dunna hadanna Dan eka kohewath hadanna Balu aye wena ekak gaththa embilipitiyata diila

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      Umidigi ම ද

  • @sudewthulsara
    @sudewthulsara Рік тому +1

    thamath android 11

    • @sudewthulsara
      @sudewthulsara Рік тому

      ow@@DreamsLk.Ravindu

    • @sudewthulsara
      @sudewthulsara Рік тому

      phone eka aragena kochchara kal giyada leda enna
      @@DreamsLk.Ravindu

  • @gamingpula0
    @gamingpula0 Рік тому +1

    Parana phone ekaka bod ekak dala

  • @MR_HASI_BEET
    @MR_HASI_BEET 8 місяців тому +1

    Miyssawc ,?//6😊

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  8 місяців тому

      I'm sorry , i don't understand what you say 🤕

  • @saibakotiya1471
    @saibakotiya1471 11 місяців тому +2

    Math gatta

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  11 місяців тому +1

      කෝමද experience එක 🤔

    • @saibakotiya1471
      @saibakotiya1471 11 місяців тому +2

      @@DreamsLk.Ravindu මං අරන් සතියයි තම ටච් එකනම් අවුල් තමා වෙන තාව අවුලක් අවෙ නැ

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  11 місяців тому

      @saibakotiya1471 signal අවුලක් ආවෙ නැද්ද 🤔

    • @saibakotiya1471
      @saibakotiya1471 11 місяців тому +1

      @@DreamsLk.Ravindu තම නම් ස්කින් එක ඇර වෙන අවුලක් අවෙ නැ

    • @saibakotiya1471
      @saibakotiya1471 11 місяців тому

      @@DreamsLk.Ravindu එම ආවොත් වොරොන්ටි එකෙන් පොන් එක මරු කරන්න පුළුවන්ද

  • @niwanthakasun3709
    @niwanthakasun3709 Рік тому +1

    Meke 2 hours vath games gahannava
    Mangavath thiyanava Ganna epa

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому

      එක එක phone වල එක එක ලෙඩ 🤕,, ඔයාගෙ touch එකේ අවුලක් නැද්ද 🤔

  • @NisalDheshan
    @NisalDheshan Рік тому

    Ane bn mama me මෙච්චර දවස් පාවිච්චි කරන්නෙ උබ මෙ බොරු දන්න එපා බ්ම්

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  Рік тому +1

      මම් කීවෙ ඉතිම් මට හම්බුනු එකේ විදිහ ,, 🤷

  • @raviduranal
    @raviduranal 8 місяців тому +1

    මේ A13 Pro Phone එකේ performence එක නම් හොදයි smooth හැබැයි update නම් ආවෙ නෑ හැබැයි කියපු විදියට touch වෙන්නෙ නැති case එකක් නම් නෑ😂 උබගෙ ඇගිල්ලෙ හරි මොකක් හරි case එකක් යන්න ඇති හැබැයි බොරු ඕනෙ නෑ camera එකනම් නිකන් 13MP වගේ photo එකක් ගහන්න යද්දි තත්පර 3කට වඩා යනවා , battery එකත් ටිකක් අවුල් ඒ වගේම තමයි කට්ටිය කියනවා මේ phone වල parts නෑ කියලා මගේ නම් phone එකේ display එකයි back glass එකයි දෙකම කැඩුනා පොඩි රණ්ඩුවකදි phone එක ගත්තු කඩේට phone එක ගෙනිහින් දීලා display එකයි black glass එකයි දාගන්න ඕන කිව්වම company යවලා දාලා දුන්නා අනිත් phone එක්ක බලද්දි මේ phone එකේ display එකේ price එක නම් මාරම අඩුයි රුපියල් 9500ක් වගේ තමයි original display එකටම ගියේ ඉතින් මන් නම් කියන්නෙ parts ගැන බය වෙන්න එපා මන් දැන් A13 Pro Phone එක අරගෙන මාස 16ක් විතර වෙනවා මට app එකකදි එහෙම කිසිම lag එකක් නම් ඇවිල්ලා නෑ phone එක දැන් තියෙන Price එකටනම් වටිනවා හැබැයි ගන්නවනම් හොද warrenty එකක් දෙන ටිකක් ලොකු කඩේකින් ගන්න පෙට්ටි කඩවලින් නැතුව 😂

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  8 місяців тому +1

      ඔව් performance නම් හොදයි ,, touch එකේ අවුල ආවා phone දෙකේම ,, දැන් charger එකත් වැඩ නෑ 🥲

    • @raviduranal
      @raviduranal 8 місяців тому +1

      @@DreamsLk.Ravindu mage nm thama wada 😒

    • @DreamsLk.Ravindu
      @DreamsLk.Ravindu  8 місяців тому

      Good for you brother 💕

  • @ThariduSadaruwan-i4i
    @ThariduSadaruwan-i4i Рік тому +1

    Boru bn 😂

  • @DpT-s2n
    @DpT-s2n Рік тому +1

    Whatsapp number eka danna puluwand bro..hoda 4n ekak ganna podi wistharayak danaganna

  • @OshanAkila
    @OshanAkila Рік тому +1

    Umidigi a13 pro 4n eka aran masa 4k wenwa signalnm godk aul me.4n eke