උපුල්වෙහෙර පට්ඨාන දේශනාව / පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 37

  • @gnanaranathunga4062
    @gnanaranathunga4062 3 години тому

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන්දෙන්න මම හරිම කැමතියි අපේ පිනට ඔබ වහන්සේ අපට මුණ ගැසෙන්නේ ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා ධර්මය අවබෝධ වේවා ඉතා ඉක්මනින්ම නිර්වාණය සාක්ෂාත් වේවා සාදු සාදු සාදු !!

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 2 години тому

    සාදු සාදු උතුම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ... කලාතුරකින් ලොව පහල වන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ.....

  • @DayaSomalatha
    @DayaSomalatha 8 годин тому

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @anushatulaksi5664
    @anushatulaksi5664 7 годин тому

    නෙරුවන් සරණායි අපේ ස්වාමීන්වහන්සේට🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 7 годин тому

    Pinwath shaming wahanse ta mage namaskaraya wewa oba wahanse niduk wewa nirogi wewa suwapath wewa sadu sadu sadu

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 8 годин тому

    සාදු. සාදු සාදු. පින්වත්. ස්වාමින්. වහන්සේට මේ බවයේදිම. නිවනින්. සැනසිමට. වාසනාව. ලැබේවා 🎉🎉❤❤❤❤🎉🎉🎉🎉

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 13 годин тому

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 7 годин тому

    Sadu sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @bhadrawanigasuriya500
    @bhadrawanigasuriya500 День тому

    Sadu,sadu ,sadu.Theruwan saranai .pattana ධර්මයේ පිහිටයි .

  • @PadmaWannakuKankanamge
    @PadmaWannakuKankanamge 16 годин тому

    සාදු සාදු.සාදු......❤

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 7 годин тому

    🙏🏻🙏🏻🙏🏻🛕🪷💎🌹Durlabha Arya maha sangarathnayata mage namaskaraya weva 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻 siyalu parami guna sampurna wewa 🙏🏻 💎

  • @kumuduniJayasooriya-j3b
    @kumuduniJayasooriya-j3b День тому

    උතුම් මහා සංග රත්නයට මම නමස්කාර කරමී 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි.

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 23 години тому +1

    සාධුු සාධුු සාධුු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි

  • @SithaKumari-l1s
    @SithaKumari-l1s 9 годин тому

    තුනුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🌹🌹🌹🪷🪷🪷🪷🌺🌺🌺🌸🌸🌸🌷🌷🌷

  • @NissankaBandara-es3ls
    @NissankaBandara-es3ls День тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්ස 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 День тому

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට !🌷🌷🌷

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 День тому

    🙏🌹🙏🌹🙏🌹සාදු.. සාදු... සාදු..

    • @MathikaPremathilaka
      @MathikaPremathilaka День тому +1

      Gawravaniya maha sangarathnayeta mage namaskaraya wewa sadu sadu sadu sadu

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka День тому +1

    Gawravaniya pujaniya pinwath swami nvahanseta denamatama mage namaskaraya wewa sadu sadu sadu

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs День тому

    තෙවරක් දෙපා නමද නමස්කාර කරමි .සාදු සාදු සාදු ...

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 День тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @jayanthianradi7502
    @jayanthianradi7502 22 години тому

    තෙරුවන් සරණයි කරුණාබර උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ට අප්‍රමාණ පින්🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏 සියලු දෙවියෝ සුරකිත්වා🙏

  • @namakelegama2574
    @namakelegama2574 День тому

    Sadu sadu sadu sadu 🙏🏽🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 18 годин тому

    Sadu Sadu Sadu

  • @jcghewage5480
    @jcghewage5480 День тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @Amarakoon-vh7tv
    @Amarakoon-vh7tv День тому

    🙏🙏🙏🙏

  • @kanishkamadushan1780
    @kanishkamadushan1780 День тому

    Good job aiya 💜

  • @panaduresarananda6455
    @panaduresarananda6455 15 годин тому +7

    පට්ඨානය සජ්ජායනාකිරීමට ගිහියන් උනන්දුකරවීම හොඳය . ඊට සමගාමීව හෝ ඊට පෙර, ගිහියන්ගෙන් ලැබෙන දානය හොඳහැටි වලඳා , දවසේ වැඩිවේලාවක් ජංගම දුරකථන සමග ක්‍රීඩාකරන,හිස්වචන දොඩමින් කාලය කාදමන සහ ""බුදියන" අතිශය බහුතරයක් වූ "භික්ෂූන්"ට පට්ඨාණය අර්ථ සහිතව මෙනෙහිකරමින් සජ්ජායනා කිරීමට උගන්වන ක්‍රමයක් පිලිබඳව සිතාබලන්නේනම්, එය වඩාත් අර්ථසහිත බව මාගේ හැඟීමයි. එවිට, ඔබවහන්සේ කුමන මොහොතක අපවත්වුවත්, ඔබවහන්සේගේ බලාපොරොත්තුව සපුරාලීමට සමත් භික්ෂූන් පිරිසක් බිහිකිරීමට පුරෝගාමීවූ භික්ෂුවක් ලෙස ඔබවහන්සේගේ නාමය බැබළෙනවා ඇත.

  • @juwandanasilva9723
    @juwandanasilva9723 День тому +1

    Sadu.sadu.sadu.

  • @Meththa-dx1yc
    @Meththa-dx1yc День тому +3

    කවුරුන්හෝ මෙික බලනකෙනෙක් මෙි පන්සලට යන පාර කියන්න තෙරුවන්සරනයි

    • @chandralathasd5540
      @chandralathasd5540 День тому

      පෝන් නම්බර් එකට කතා කලොත් පාර අහගන්නපුලුවන් වේවි.

    • @godagedshani4147
      @godagedshani4147 День тому

      Upulvehera yanuwen lacation search karanna

    • @VijithaKumara-j4m
      @VijithaKumara-j4m День тому

      කොළඹ සිට දඹුල්ල දෙසට යනවිට, ගලේවෙලින් වමට කැකිරාව පාරෙ ගමන්කොට ආඬියාගල හන්දියෙන් නැවත වමට හැරී කිලෝමීටර් කිහිපයක් යනවිට කහල්ල කන්ඳ පාමුළ ඔබේ දකුණුපසට පිහිටා ඇත.

    • @gnanaranathunga4062
      @gnanaranathunga4062 5 годин тому

      ගමත් මග කියූ ඔබට බොහෝම පින් මටත් හරිම ආසවක් ඇතිවුණා එහි යන්නට ඔබට ගොඩක්ම පින්

  • @chandralathasd5540
    @chandralathasd5540 День тому

    🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiDharmasiri
    @MalkanthiDharmasiri День тому

    🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 9 годин тому

    🙏🙏🙏