Nissan March K12 Sinhala Review, (Micra), K11,K12,K13,K14, Small Hatchback

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 165

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 9 місяців тому +15

    MRJ inspire කියන්නෙ ඉතින් සුපිරියක්. ඉංජිනේරු මහත්තය ලස්සනට පැහැදිලිව වීඩියෝ එක කරනව. ජය. 🎉🎉❤

  • @gsayesh
    @gsayesh 9 місяців тому +23

    කොච්චර රිවිව් කරන චැනල් තිබුනත් මම දැකපු දකින හොදම චැනල් එක... රවින්ද්‍ර අයියා ඔයා⁣ට big salute 🖖 . ඇයි දැන් එහෙම කියන්නේ? මොකද කොච්චර රිවිව් කරන අය හිටියත් ඒ අය ආදල වාහනය රිවිව් එකක් කරනවා, තවත් සමහරු වාහනයේ ඉතිහාස කතාවත් එක්ක රිවිව් එකක් ගේනවා නමුත් ලොකේ කිසිම රටක නොදැකපු විදියේ වෙනස්ම විදයේ රිවීව් එකක් ගේන්නේ ඔයා විතරයි, අනිත් දේ වාහනය මොක වුනත් හැමදාම දැනුමට යමක් දෙනවා... car guide, car wow, streight pipes ඊට අමතරව ලංකාවේ පරණ නාලිකාවක් දෙකක් තියනවා... ඒයගේ රිවීව් බොහොම හොදයි හැබයි ඔයාගේ රිවීව් මට නම් ඊට වැඩිය වෙනස්ම ලෙවල් එකක තියනවා... හරිම ගුණාත්මකයි, තරමක් වෙලාව අරන් හරිම ලස්සනට පැහැදිලි කරනවා. කොච්චර දිගවුනත් වීඩියෝ එක එක දිගට බලන්න පුලුවන් හරිම ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්... මෙහෙම කියන්න හේතුව මේ ලගදී ගොඩක් rare මෑතකදී production නතරවුන වාහනයක සිංහල review එකක් එක්තරා චැනල් එකක බැලුවා... විඩියෝ ඉවර වුනාම බැලුවත් නොබැලුව වගේ වාහනේ ගැන දැනගත්ත හැබැයි හරි සරලව ලොකු අඩුවක් දැනුනා...එත්තටම හිතින් compare වුනා බලපෛාරත්තු වුනු පැහදිලි කිරීම ලැබුනේ නෑ නේද කියල... මේ කමෙන්ට එක එදා දාන්න හිටියේ හැබැයි අලුත් එකක් දැම්ම එකට දානව කියල හිතුනා... දිගටම කරගෙන යමු පුද්ගලිකවම මම නම් ඔයාගේ රිවීව් එකක් අත අරින්නේ නෑ.... peugeot 508 facelift , pre-fcelift, korean සෙට් එකක්, camry වගේ වැඩිය ඇහෙන්නෙ නැති සෙට් එකක් කරමු... සමහර විට මේ කන්ටෙන්ට් විස්තර මේතරම් පැහැදිලි වෙන්න හේතුවක් වෙන්න පුලුවන් ඔබගේ වෘතියත්... සමහරකට දිග කන්ටෙන්ට් සෙට් නැතුව ඇති හැබැයි මේ කොලටිය දිගටම තියගන්න විඩියෝ එක කෙටි කරන්න එපා , ගුණත්මකභාවය දිගටම තියා ගමු. සුබ පැතුම්!

    • @MRJInspire
      @MRJInspire  9 місяців тому +6

      මෙ කමෙන්ට් එක ලොකු ශක්තියක්..මේ review ඇතුලේ ලොකු මහන්සියක් තියෙනව. ඒකට අගයක් ලැබුනා කියලා හිතුනා. තෙරුවන් සරණයි brother. Thank u very much for the appreciation and encouragement.. words have power..

    • @gsayesh
      @gsayesh 9 місяців тому

      @@MRJInspire මට දැනෙන හැගෙන දේ මම සරලවම කිව්වේ... ඇත්තටම මීට වැඩිය ගොඩක් දේවල් කියන්න පුලුවන් හැබැයි ඇත්තටම මගේ කාර්යය බහුලත්වය මත මට ලියා ගන්න වෙලාව මදි... සරලවම කිව්වොත් මේ චැනල් එක ගොඩක් ඇබ්බැහි කරවන සුලු නාලිකාවත් මම කලින් නම් සදහන් කරපු car wow, car buyes guide, staright pipes වගේ නාලිකාවල මම පරණම subscriber කෙනෙක් හැබැයි මට දැන් ඒ නාලිකාවල මම වැඩි ප්‍රමුඛත්වයක් දෙන්නේ නෑ... මොකද ඔයාගේ නාලිකාවෙන් ගන්න පුලවන් දේවල් ඒ නාලිකාවලිනුත් ගන්න බෑ... සුපිරිම වැඩක්... ඕන ලෝකෙ කිසිම තැනක දකින්න නැති content ඔයාගේ ලග තියනවා... උදා: Peugeot 407 Nissan Bluebird Sylphy G11 වෙන කිසිම කෙනෙක් නොකරපු විදියේ විඩියෝ. තමන්ගේ වෘතිය බැහැරව මේ කරන වැඩේ ඇත්තටම සමාජ සේවයක් විදියටයි මම නම් දකින්න... දැනුම තිබුනට සමහරුන්ට මිනිස්සුන්ට දැනෙන විදියට ඒක ඉදිරිපත් කරන්නත් හැමෝටම බෑ ඒ අතිනුත් ඔයා Next level.... ජයවේවා!

    • @MaritimeSandblast_With_Chillie
      @MaritimeSandblast_With_Chillie 9 місяців тому +1

      @@MRJInspirebrother toyota Passo gana review ekak karanna please ❤️🙏

    • @MRJInspire
      @MRJInspire  9 місяців тому

      @@MaritimeSandblast_With_Chillie mrj passo kiyala search krnna

  • @sujithwijesingha6282
    @sujithwijesingha6282 8 місяців тому +3

    My wife used this car for 6 years and sold it February last year. All the services done at Negombo pistop during our ownership. Good car for a lady but little thirsty on fuel.

  • @iamcharith
    @iamcharith 9 місяців тому +5

    අලුතෙන්ම Auto වාහනයක් පදින අයට දනගන්න ඔන කරුනු ඇතුලත් video ekak කරන්නකො. කොහොමද වාහනෙ start කරගන්න තැන ඉදල ගමනක් ගිහින් නවත්වගන්න හැටි wenakan කරල දාන්නකො. Thanks

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 5 місяців тому +1

    නියමයි මල්ලි . මම ඔයාගෙ ගොඩක් වීඩියෝ බැලුව. හරිම සරලව පැහැදිලි කරනව හැමෝටම තේරෙන ව්දියට.

  • @gimhandegaldoruwa151
    @gimhandegaldoruwa151 9 місяців тому +3

    I have been using this for few years now petrol pump gives trouble and I had to change it on the road.Fuel consumption is around 10 and 12.Visibility and handling are excellent .

  • @oskarumesh2394
    @oskarumesh2394 9 місяців тому +3

    I had a K12 March Car and I sold it a month ago. I sold it for 24 lahks . Now I have a Toyota Spinter . I tell from my experience that K 12 March is a good car type and fuel consumption is also very low, a good car. I recommend this car type especially for girls because very easy to park, auto gear and very small in size.

  • @SrilankanTrain
    @SrilankanTrain 9 місяців тому +8

    ආසම පෙනුමක් තියෙන වාහනයක්❤

    • @videocook9311
      @videocook9311 9 місяців тому +1

      මෙන්න මෙයා ❤..

  • @wajirabandara2365
    @wajirabandara2365 9 місяців тому +1

    Aiye වාහනයක AC පාවිච්චි කරන කොට සැලකිය යුතු deawal ටිකක් කියල denawada.. වාහන භාවිතා කරන කෙනෙක් සැලකිය යුතු තවත් අමතර දේවල් ටිකක් ගැන හොඳ vedio එකක් oni

  • @nimnawickramaarachchi3766
    @nimnawickramaarachchi3766 9 місяців тому +2

    Mrj inspire කියන්නේ ආයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ.සුපිරි.

  • @praduction2555
    @praduction2555 9 місяців тому +2

    Ayesh bandrage වාහනේ ගැන තාම විඩියෝ එකක් දුන්නේ නැනේ😢

  • @ඉඳුමිණී
    @ඉඳුමිණී 9 місяців тому +5

    පැහැදිලි කිරීම් සරලව නිවැරදිව කිරීම අගය කල යුතුමයි
    ජයවේවා

  • @AnuradhaEkenayake
    @AnuradhaEkenayake 9 місяців тому +1

    MAZDA TRIBUTE SUV ගැන review එකක් දාන්න... Kandy වල වාහන තියෙනවා

  • @w.a.smadhusanka7681
    @w.a.smadhusanka7681 9 місяців тому +4

    March K12 2008 මං ගත්ත දෙවෙනි කාර් එක. අදටත් ආසයි ඒ driving pleasure ekata. Fuel 10 කරේ. Im really heavy on the gas pedals anyway. මාතර ගියා Negambo ඉදලා 13.7ක් තෙල් කරා. 120-140kmh drive කෙර්. 140 වෙනකං no vibration. Vitz 2007 -2020 wage car unath nikanma overtake karaki highway eke. අලුත් plug 4k ඒකක perfectly tuned කරලා තිබ්බෙ. Audio system එක පට්ට. Anith hodama de, aurudu 3katama maaru kare plug 4යි accelerator pedal ekai witharai. Penuma ok nam you cannot kill that beetle ❤

  • @imranhilmy3152
    @imranhilmy3152 9 місяців тому +4

    ලක්ෂ 30ට අඩු හොඳ වාහන මොනවද?

  • @Hello-du9xg
    @Hello-du9xg 9 місяців тому +3

    Mr.mrj, අද අර safty ratings වැඩි air bags බර ගානක් තියන v8 එක චප්පම වෙලා පුත්තලම් බූරැවා මැරැනේ රටටකල විනාසයට පල විපාක විදිහට ස්වභාවධර්මය දුන් දෙයක් ලෙසද? එදා මුතුගල සර් බේරෙන්නත් මේ හොරා මැරෙන්නත්. වාහනේ පැත්තෙන් පැහැදිලිකිරීමක් කරලා වීඩියෝ එකක් කරන්න.

    • @MRJInspire
      @MRJInspire  9 місяців тому

      thawa tikakin balnna puluwani

    • @Hello-du9xg
      @Hello-du9xg 9 місяців тому

      ​@@MRJInspireViews 😍 ජය..

  • @ibba89
    @ibba89 9 місяців тому +2

    Bro,
    සනත් නිශාන්ත මැරුන accident එක ගැන analysis එකක් කරල වීඩියෝ එකක් කරමු..
    යන දිශාවටම ගමන් කරල land cruiser එකක මේ වගේ අනතුරක් දැක්කමයි..2016දි වගේ prado එකක accident එකක් යාපනය පැත්තෙ උනා,ඒකෙදි එන්ජිම වාහනයෙන් වෙන් වෙලා ගිහින් තිබ්බ.ඒකෙන් පස්සෙ දැක්කෙ මේක.😮

    • @MRJInspire
      @MRJInspire  9 місяців тому

      Muthugala accident ekath me wage wenna tibbe. Vid ekk dnnmko. Muthugaka mrj kiyala poddak search karanna

  • @lakadsadvertising4735
    @lakadsadvertising4735 9 місяців тому +2

    niyama badget wahane, hyhundai accent / sonata karanna. godak kattiya balan innawa

  • @parapitiya
    @parapitiya 6 місяців тому

    නියමයි ඔයාගෙ වීඩියෝ නම් - අනර්ගයි
    TATA Nano එක ගැන කරන්න පුළුවන්ද වීඩියෝ එකක්?

  • @pathumhansaka4136
    @pathumhansaka4136 8 місяців тому +2

    Nissan leaf ekath review karannako

  • @godagamagedamiera6082
    @godagamagedamiera6082 9 місяців тому +1

    next Nissan Cefiro........ Please, its a must , there is not a single review on youtube

  • @Bulanthe
    @Bulanthe 9 місяців тому

    Nissan Cefiro/Teana J31 series එක ගැන English or Sinhala review එකක් ලෝකෙ කොහෙවත් නෑ. අන්න කරනවා නම්. ජපන් බෙන්ස් එක කියල නෙ කියන්නෙ.

  • @danushkskumara8140
    @danushkskumara8140 9 місяців тому +3

    Man this was my first car when I was a student. Now I have quite a few cars and suv. But I never let this go. Still keep going strong ❤❤

  • @gaminginmadna
    @gaminginmadna 9 місяців тому +2

    පැංඩා ගැන in details රිවිව් එකක් දෙන්න පුලුවන්නම් වටිනවා මේ දවස්වල

    • @MRJInspire
      @MRJInspire  9 місяців тому +1

      Mama ekak karala tiyenwa. Tikak search krnna..

  • @D-music-s
    @D-music-s 9 місяців тому

    අයියේ Navara Aventura ගැන review එකක් දෙන්නකෝ ❤️

  • @sankaarunz2214
    @sankaarunz2214 9 місяців тому +2

    💯 Detailed Described. Niyamai aiye ❤

  • @Mel_Jay_
    @Mel_Jay_ 2 місяці тому +1

    My Car is also the same ❤❤
    Facts are true.
    Fuel efficiency is 12-13like
    All good.
    Handy Car

  • @sachithkavishka4024
    @sachithkavishka4024 9 місяців тому +2

    ඇයි mazda familia එක ගැන youtube එකේ සින්හල review එකක් නැත්තෙ. අනේ අයියේ එකක් කරමුකෝ....

  • @shiranthilakarathne7543
    @shiranthilakarathne7543 9 місяців тому +1

    I have this car and this is one of the best cars. Safety and handling is superb.

  • @ameendeen352
    @ameendeen352 9 місяців тому +1

    Hyundai Getz eke Review ekak denna ko. Plz

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 9 місяців тому +2

    අයියා සත්තලම් පුතාගෙ අනතුර ගැනත් එකක් කරන්න

  • @teampatrol61
    @teampatrol61 9 місяців тому +2

    කාලෙකින් Van එකක් කරේ නැති එකෙත් Nissan Vanette Lion Face එකක Review එකක් karamuko

  • @janathlw
    @janathlw 9 місяців тому +1

    @mrj inspire can you do a review on Xtrail T30

  • @sanindu_gamage
    @sanindu_gamage 9 місяців тому +2

    Superb review 😍
    Thank you uncle ❤️

  • @hisammohamed9841
    @hisammohamed9841 9 місяців тому

    Hi. Is there any rules and regulations in sri lanka that a individual can possess limited vehicles.

  • @sahan_induwaraX
    @sahan_induwaraX 9 місяців тому

    සර් ටොයෝටා එකේ මරීනො කියන කාර් එක ගැන රිවිව් එකක් දාන්නකො

  • @dhana.t.creations
    @dhana.t.creations 9 місяців тому +1

    Glory 580 suv එකේ review එකක් කරන්න ඕනේ නම් කියන්න අයියේ ❤

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis 9 місяців тому

    Nissan fb 13 genath Review ekak karannako MRJ

  • @lloydrajaratna5455
    @lloydrajaratna5455 9 місяців тому

    I have a Nissan March K12 car (2003).In the Highway, I feel it can't be speed up to100 km/h . Is it true or false?Please explain me.

  • @anandasooriyarachchige836
    @anandasooriyarachchige836 9 місяців тому

    Dear sir Honda HR-V eka gana review ekak karanna please.danna taramin Vena kauruth karala na .hamotama vadagath vei sir

  • @sumudusathsara6820
    @sumudusathsara6820 9 місяців тому

    Aneee please nissan cerfiro car ganat review ekak keranna .

  • @PinsaraBhupathie
    @PinsaraBhupathie 9 місяців тому +1

    Mazda Demio review ekak one brother

  • @DeyonPerera-d9t
    @DeyonPerera-d9t 9 місяців тому

    Ayya puluwan nm next review eka micro mx7 mark 2 eka gana karamu

  • @nimnawickramaarachchi3766
    @nimnawickramaarachchi3766 9 місяців тому +1

    (Z100,panda cross) me wahana deka ganath videos dennako.

  • @amjadhrameez7097
    @amjadhrameez7097 8 місяців тому

    What is your opinion on the K10?

  • @MohamedNizarsfilanka
    @MohamedNizarsfilanka 3 місяці тому

    Hi Bro, I need a review on Suzuki Grant Viata XL7

  • @SandewDulsath
    @SandewDulsath 5 місяців тому

    Dear, MRJ Inspire Can you review ha25s japan alto.
    Because it is very rare model car in srilanka. So I want your attractive and nice video for HA25s alto also.
    I hope you will do a review for that particular car. I will be glad if you could consider my request.

    • @MRJInspire
      @MRJInspire  5 місяців тому

      I did 40. I will do this too

  • @warunakumara7671
    @warunakumara7671 6 місяців тому

    BRO FUEL ECONOMY HODAMA BUDGET VEHICLE GENA VIDEO EKAK GENNA

  • @lalshantha475
    @lalshantha475 9 місяців тому +1

    Chevrolet cruze car eka genath video ekak karanna...

  • @supunmihiranga4340
    @supunmihiranga4340 9 місяців тому +1

    Super Explain ❤....can you review Hyundai IONIC 5...suv

    • @MRJInspire
      @MRJInspire  9 місяців тому +1

      I try. Need to find the suv..

    • @supunmihiranga4340
      @supunmihiranga4340 9 місяців тому

      @@MRJInspire thanks mrj🎖️️❤️

  • @minthakadhananjaya7605
    @minthakadhananjaya7605 8 місяців тому

    Mazda sport , mitsubishi ck1,2 review ona

  • @warunakumara7671
    @warunakumara7671 6 місяців тому

    BRO NISSAN CEFIRO A 33 GENA REVIEW EKAK KARANNA , THANK U FOR THE VIDEO

  • @rexmangunawardena873
    @rexmangunawardena873 9 місяців тому +1

    Sir 110 car aka gana vedio akak dannako

  • @Rechard-c7e
    @Rechard-c7e 9 місяців тому +1

    Mini cooper එකක් ඕනෙ

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 5 місяців тому +1

    MRJ nissan march ❤

  • @ruwanruwan5502
    @ruwanruwan5502 9 місяців тому +1

    Super malli, thank you

  • @risitharambukwella
    @risitharambukwella 9 місяців тому

    Can you do a review for Japan Alto box model

  • @craty2006
    @craty2006 9 місяців тому +1

    toyota coolla ceres review ekak one❤

  • @shehanbrshean
    @shehanbrshean 9 місяців тому +1

    නිස්සාන් නවාරා එක ගන්න සුදුසු නැද්ද කියන්නකො සර්.

    • @MRJInspire
      @MRJInspire  9 місяців тому

      හොදට මේන්‍ටේන් කරලා නැත්නම් ලොකු අමාරුවක..

  • @niroshanjayaweera2768
    @niroshanjayaweera2768 9 місяців тому

    Mage laga tiyanawa BK12 kiyala
    1380cc, full option supiri wahane

  • @sasathmindula8130
    @sasathmindula8130 9 місяців тому

    Pls Viva elite car review ekkak Karan .

  • @slmenteltherapy2280
    @slmenteltherapy2280 5 місяців тому

    K10 eka kohomada brother ?

  • @alexandria.45
    @alexandria.45 9 місяців тому +1

    Good work🎉

  • @safrassafras2154
    @safrassafras2154 9 місяців тому

    Nissan vanette lions face full review aka danna

  • @ravindutharaka8372
    @ravindutharaka8372 6 місяців тому

    Renault kwid eketh review ekak karamu ❤️🤕

  • @sampathniwahana
    @sampathniwahana 9 місяців тому

    I have a Nissan March K11 (1996) Auto

  • @hmjayasuriya
    @hmjayasuriya 9 місяців тому

    Aiye Nissan Dazy ake review akak gennako ❤❤❤❤

  • @nipunshanaka3345
    @nipunshanaka3345 7 місяців тому

    Ford Ranger Raptor ekak one aiye

  • @kirindatyremart48
    @kirindatyremart48 9 місяців тому

    toyota reguis van review ekak karanna.

  • @slCarsell
    @slCarsell 9 місяців тому

    Hyundai sonata 2011 review ekak onii , puluwn ikmanin😢❤

  • @anushkapubudu
    @anushkapubudu 9 місяців тому

    Nice review bro..

  • @mr.anything670
    @mr.anything670 8 місяців тому

    Chevrolet Camaro akaka review akak avannako🙂

  • @arunajithpathirana3981
    @arunajithpathirana3981 9 місяців тому

    Great job, thanks ❤

  • @thewristwatchvlogger
    @thewristwatchvlogger 9 місяців тому +1

    Good job!

  • @manjulaprageeth496
    @manjulaprageeth496 9 місяців тому +1

    Mahattaya audiA1 2016wage kohomada praiss

    • @MRJInspire
      @MRJInspire  9 місяців тому

      90/100. Video ekak tiyenwa blnna

  • @Sanjeewa-m7f
    @Sanjeewa-m7f 9 місяців тому

    Toyota marino ekka video ekak oni

  • @Hanguanjun68
    @Hanguanjun68 9 місяців тому

    K12 is the most beautiful cute one

  • @royaletv19
    @royaletv19 9 місяців тому

    2nd gen swift eka gana video ekak dannako aiye.

  • @madmix3939
    @madmix3939 9 місяців тому

    Please review Lancer cs series

  • @channaholidays7198
    @channaholidays7198 9 місяців тому +1

    Thank you ❤

  • @MigaraDarshan
    @MigaraDarshan 9 місяців тому

    Nissan March.. Beetle model ehema naththam Bola March...

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 9 місяців тому

    Nissan caravan review ekk oni

  • @lalacreations-uy4cl
    @lalacreations-uy4cl 8 місяців тому

    Proton car gana kiyanna

  • @senuraedition
    @senuraedition 9 місяців тому

    Me wagema vehicle ekak thiyenne indian wagon r eke rewiew ekakuth karanne

  • @sudhagaran528
    @sudhagaran528 9 місяців тому

    maruti 800 review plz

  • @ponnuthurairathachandran8029
    @ponnuthurairathachandran8029 9 місяців тому

    Great. Thank u dear. 👍

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f 9 місяців тому

    Munta bari ai tikak hoda look akata hadanna redda car ake penuma meka bn nikan betta wage

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 9 місяців тому

    hondata visthara kara. drive karanna patan ganna vidiyath pennuwanam thawath hondai. oto ekak neda .❤

  • @ScenicBeauty91
    @ScenicBeauty91 9 місяців тому

    Suzuki Swift beetle model 1ke review 1k one

  • @sudarmapriyadarshani-e2q
    @sudarmapriyadarshani-e2q 9 місяців тому +1

    Oya car eka denawada

  • @roshanchinthaka5436
    @roshanchinthaka5436 7 місяців тому

    good review

  • @madurangadeshappriya6841
    @madurangadeshappriya6841 9 місяців тому +1

    Nissan navara eka one

  • @risitharambukwella
    @risitharambukwella 9 місяців тому

    Good work

  • @enuraenuraabilasha4656
    @enuraenuraabilasha4656 9 місяців тому

    Toyota camry eka video ekak ❤

  • @darshanaranasingha952
    @darshanaranasingha952 9 місяців тому

    thank you

  • @GayanAsiri-l9w
    @GayanAsiri-l9w 9 місяців тому

    great 🎉🎉

  • @infinityamal6276
    @infinityamal6276 9 місяців тому

    MRJ❤

  • @jayaguna9842
    @jayaguna9842 6 місяців тому

    Zotye z100 plz

  • @mathscoachinstitute
    @mathscoachinstitute 9 місяців тому +1

    we want that Helicopter review....

  • @balakrish8362
    @balakrish8362 9 місяців тому +1

    super