Happy birthday puthe.💐❤️😘🎁.me patiyo tika innaddi wena kauruth mokatada partiyata.taththa inne loku aiya wage.ammi inne akka wage.mn asama me ekamthu kamata,badrmatai.❤️❤️❤️❤️❤️❤️❤️
As a family who is super rich,but still how beautiful it is to see the kids admire everything they get,they see....i love watching you all..those are a bunch of great kids....and we see who has made them dt great...you n your wife are match made in heaven...
❤❤❤❤❤ your parenthood makes every family to understand their children's livelihood you are a great family of surprises ❤❤❤❤ Madam I was a security officer at a Rajagiriya Residence where you lived in Sri lanka before ❤❤❤❤❤
Sir mama sir ta godak garu karanawa mama maha nuwara padinchi wela inne sir laga vila eke job ekak thiyenwanam mata denana sir aphasutha godak meda jiwath wenne.sir ta godak pin
කවදාවත් දශමෙකින්වත් වරදින්න හොද නෑ මේ රත්තරන් පවුලට...හැමදාම හරියන්නම ඕනි...බුදුසරණයි හරිම ආදරණීයයි
පුංචි කාලේ විතරක් දරුවන්ව ඉබිනවා බදා ගන්නවා පුලුවන් උපරිමයෙන් ආදරය දක්වනවා එත් ඒ දරුවාම ලොකු වෙද්දි දෙමාපියන් ඒ දක්වපු ආදරය දරුවන්ගේ හදවත් වලට ලබා දෙන්නෙ නෑ.දරුවන්ව ආදරය දක්වන්න ඔනී මොකුත් නොතේරෙන වයසෙදි නෙවෙයි දරුවන් ටික ටික ලොකුවෙද්දි. මේ දරුවන් මේ තරන්නම් සතුටින් ඉන්නේ මෙ අම්මයි තාත්තායි දෙන ආදරය නිසා. මේ ලමයි ලොකු වයසෙකදිවත් වෙනත් පාර්ශවයක ආදරයක් හොයාගෙන යන්නේ නැති වෙයි.මොකද ඒතරම් ආදරයක් ඒ දරුවන්වන්ට ලැබෙනවා ❤️❤️ අපේ රටේ දරුවන්ව ලොකු වෙද්දි දෙමාපියන් දරුවන්ට දක්වන්න ආදරය ගොඩාක් අඩුයි. ඒ හේතුව නිසා තමයි 6 වසරේ ඉදන් දරුවන් නොමග යන්නේ 😔😐 Happy Birthday malliyoo ❤️❤️🎂🎂
Exactly 😔
ඒක සහතික ඇත්තක් 💯
ඔය පුතා ඔහොම සතුටු වෙනවනම් කවදාවත් මේ ලෝකේ දැකලා නැති කෙනෙක්ට පේන්න ගත්තොත් එයා කොහොම සතුටු වෙයිද 😥මේ වගේ තාත්තෙක් හම්බෙන්න දරුවෝ හරිම වාසනාවන්ත වෙන්න ඕනේ
මේ තරම් ආදරනීය පවුලක් මම දැක්කමයි. ඒ දෙමව්පියනගෙ ආදරෙ ඒ දරුවන්ගේ ආදරෙ හැමදාම එකම විදියට තියේවි. හරිම සතුටුයි ඔයාලාව දැක්කම . හැම පවුලකම මේ වගේ සතුට රැදේවා. සුභ පතනවා ඔයාලා හැමෝටම .
මේ ලස්සන vedio එක දැකලා ඇඩුනේ මට විතරද? ❤❤හරිම සතුටුයි ❤️හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏පුතාට තෙරුවන් සරණයි 🙏අම්මි හැමවෙලේම තාත්තිව අගය කරන එක හිතට වදිනවා... හැමදෙනාටම ආදරෙයි ❤
matath a adareta anduna...harima lassanai me paula..adarei godaak me paulata..❤️
Na මටත් 😍
Tous les deux sont entend très bien ❤
Happy birthday පුතා. ඔයාලා ඇත්තටම හරිම වාසනාවන්තයි මේ වගේ අම්මා , තාත්තා ලබන්න.. හැමදාමත් ආදරෙන් ඉන්න..
දරැවන් පස්දෙනටම එක සමානව අදරෙ කරන ගුනගරැක දෙමාපියන් දෙන්නෙක් බුදු සරණයි ඔයාලට
ඇත්තටම සතුටුයි.ඒ ආදරේ හැමදාම තියෙන්න ඕනේ. අක්කිට තියෙන්නේ හරිම සංවේදී ලස්සනම ලස්සන හිතක්.ඒ වගේම දරුවෝ හරිම සාමාන්‍ය විදියට ඉන්නේ. හරිම ආදරණීය යි. දරුවෝ දරුවොත් හරිම ආදරණීය යි. God bless you and your family ❤️❤️❤️❤️ happy birthday 🎂🎉 Puthe
සුභ උපන්දිනයක් වේවා පුතේ .... ආදරණීය රත්තරන් පවුලට තෙරුවන් සරණයි !!!!
කදුලුත් ආවා ඒ සතුට දැකල. The most beautiful family I have ever seen.❤
Happy birthday brother.. ❤ .. මේ වගේ දෙමව්පියෝ ඉද්ඩි දරුවෝ වැරදි වැඩ කරන්න පෙලබෙන්නේ නෑ. දරුවෝන්ට නොමග යන්නත් අවස්තාව නෑ. 🙂
මේක බලන මට මෙච්චර සතුටු නම් ඒ මල්ලියා ට කොච්චර සතුටු ඇද්ද🥺
සුභ උපන්දිනයක් වේවා🎂ඔයාලා පින් කරලා කියලා මේ වගේ ජීවිත ගත කරන්න හොද අම්මෙක් තාත්තෙක් ලැබිලා ඉන්නවා මගේ දරුවන්ටත් කවද හරි මේ වගේ සැප දෙන්න ලැබේවා
Subha upan dinayak putha oya satutha sadakal radawa taruwan saranai
ජීවිතේට දැකලා තියෙන ආදර්ශවත්ම සහ ආදරණීයම පවුල...♥️
ලස්සනයි පවුලේ තියෙන සමඟිය වගේම අන්‍යොන්‍ය වටහා ගැනීම නිසා දරුවෝ අම්මා තාත්තා එක්ක ඉන්නේ යාළුවෝ වගේ.. මං හිතන්නේ මෙහෙම හැම අම්මා කෙනෙක්ම තාත්තෙක්ම උනොත් දරුවොන්ට best friend කෙනෙක් best friendsla ගෙදරම ඉන්නවා...🥺🥺
මං දැකපු ලස්සනම ආදරනීයම family එක. Sir ගේ vedioes බලන හැම වෙලාවකම හිතන්නේ මමත් මගේ දරුවෝ මේ තරම්ම ආදරනියව හදනවා කියලා.
ඇත්තටම කියන්න වචන මදි.ඒ තරම් ආදරනීයයි.අපිත් ආදරෙයි ඔය හැමෝටම.
බුදුසරනයි .
අනේ මටත් ඇඬුනා....
සුභ උපන්දිනයක් වේවා පුතා.....❤❤😘😘
Happy Birthday Brother ...♥️
බය වෙන්න එපා කොල්ලො ඕක හොද කරගන්න පුලුවන් . තාත්ත වගේ කණ්ණාඩියක් දැම්මම ඔයිට වඩා ලස්සනයි .
Good Luck .🤝
ඒ ආදරණීය බව කියන්න පුලුවන් තරමට මට ලියන්න අකුරු ගලපා ගන්නත් අමාරුයි. මේ ආදරය පිරුණු කැදෑල්ල හැම භවයක ම එලෙසම රැඳි තිබේවා. සියලු දේවී රැකවරණය සැමදා නොඅඩුව ලැබේවා 💐💐💐💐
ගුන යහපත් දරුවො එයාලා ආදරනීය අම්මෙක් අප්පච්චියෙක් ආදරේ සමානව දරුවො අතර බෙදනවා.මම් ආසම චූටී පුතාට එයා චබී දරුවෙක් .ආදරෙයි දලදා සමිදු පිහිටයි ❤️❤️healthy wealthy lovely b'day putha..
සුභ උපන්දිනයක් වේවා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි පුතේ
Happy birthday puthe.💐❤️😘🎁.me patiyo tika innaddi wena kauruth mokatada partiyata.taththa inne loku aiya wage.ammi inne akka wage.mn asama me ekamthu kamata,badrmatai.❤️❤️❤️❤️❤️❤️❤️
As a family who is super rich,but still how beautiful it is to see the kids admire everything they get,they see....i love watching you all..those are a bunch of great kids....and we see who has made them dt great...you n your wife are match made in heaven...
You are such a great dad.....and a loving mom....what a blessed family...♥️😍🥰😘
සුබ අනාගතයක් සුදු පුතේ ❤
දවසක ඔයාගේ ආදරණීය අප්පච්චී වගේම මානුෂීය හැඟිමෙන් ප්‍රේමයෙන් වැඩකටයුතු කරන්න ආදරෙයි හැමෝටම ❤❤
Aththatama eka eka bahubutha walata wada loku sathutak apith labanawa oyalage pawule athama sathuta dakala sobana newe kiyala therenawa puthage bday ekatasuba pathum samaga theruwan saranai oyalata
Oyalage hith lassanayi. Lovely femily. Oll the best. Happy birthday day putha.
Oyala jeewath wenne koheda kohomada kiyana ekata wada oyala lankawe widiyata daruwanta hoda naraka kiyala Dela thiyanawa aiye.daruwoth harima mauath.petau tikata budu saranai aiye.
❤❤❤❤❤ your parenthood makes every family to understand their children's livelihood you are a great family of surprises ❤❤❤❤ Madam I was a security officer at a Rajagiriya Residence where you lived in Sri lanka before ❤❤❤❤❤
Happy birthday 🎊🎊🎁🎉🎉🎈🎈🎈puthe hemadama ohoma hinawela sathutin inna hemotama budu sarani
එ ආදරණිය කම කියන්න බැහැ පුතාගෙ සතුට ගොඩක් ආසවෙන් බලනවා හැම විඩියෝ එකක්ම හැපිබර්දෙයි පුතා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 .🎁🎁🎁🎁🇱🇰🇱🇰🎄🎄🎄
චූටි පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා..
පුතේ ඔයාට සුභ උපන්දිනයක් වෙිවා! මගේ පුතේ ඔයාගෙ විතරක් නෙවෙයි තවත් දරැවන්ට ඔය තත්වය තියෙනවා පුතා බුදු සරනයි
Suba upandinayak wewa puthe.mewage pinwantha demapiyan labanna oyala monatharam pin keranna athida.puthe.budusaranai.
Happy b. Day son පින්වත් අම්මෙක් තාත්තෙක් ලැබූ පින්වන්ත දරුවන් ❤️❤️
Happy Birthday putha
නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා පුතේ
Video aka balanna parakku unata tharaha wenna epa siyak rajakari karana gaman balanne mama kuwait wala chamila suba upandinak puthata godak lassanai vedio aka gahata poththawage daruwan demapiyan badila ennakota daruwange punchi wenasa unath demapiyanta danenawa hadawathinma badima nisa video aka baluwama godak sathutui siyalu denatama thunuruwan saranai parissamen enna hadawathinma godak aadarei
A sathuta hamadama oyalat ekka thiyenna ona, budusaranai!!!!
ai mata adenne me tharam me adare hariya hadawathata dannnenne kiyanna terenne ne mata goodaaak adarei god bless 🙌 🙏 ❤
Sir godak sathutui apitath....me wage thaththala labana daruwo kochchara wasanawanthda.....sirlage vedio hamadama balanawa...
Oya man supirima thaththek සතුටින් inna Adarai පැටවු 5denatma. Budusaranai
සුබ උපන්දිනයක් පුතා ඔයා හරිම වාසනාවන්තයි ඔයවගේ අම්මා තාත්තා සහෝටයො ලබන්න
මටත් හිටියා මෙ වගේම තාත්තා කෙනෙක්,, ඒත් දැන් තාත්තා අපිව දාලා යන්න ගියා 😥😥😥😥 මෙ vidio බලන කොට තාත්තා මතක් වෙනවා ගොඩක්,,, සතුටින් ඉන්න හැමදාම පරිස්සමින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage es waratah kadulu awa.athatama 13yers putha idala thiyenne ....dukai eth Dan godariyak sathutui..budusaranai......
අනේ ඒක දැකලා මට කදුලුත් ආවා..මටත් ඒ වගේ තාත්තා කෙනෙක් ඕනේ..💗💗💗
මගේ තාත්තත් ඒ වගේ.....කරන්න පුලුවන් හැමදේම කරනවා මන් වෙනුවෙන් ...❤😘
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා පුතාට
Wish you happy birthday 🎂🎂 putha
Aththatama oya vage jivithayak labbanna oyala godak pin vanntha aya ekai. Mata aththatama kaduluth ava. Oyage agaya kireem nisa thamai oya laula rakenne.
oyalage daruwo hamadamath hari maragaye yayi කීකරු daruwan hoda දෙමාපියන් all the best your family
The most beautiful family I ever seen 🥹♥️ Happy Birthday Little Boy ❤️🔥 all u are such lucky people in this world. Bless you all 💕
Happy birthday theruwan saranai putha
මගේ, ජිිවිතේ , 50 years ,
වලට දැකපු ආදරනිිය ම පවුල ,
Wish u, all rhe Success ✨️💘🙏🪔
ආසයි රටක ට්‍රැවල් කරන්න.ඒ වගේම ඔයාලගෙ පවුලටත් ගොඩක් ආසයි.❤
Sudu puthe oya mami dedi dena gift walata eyala issaraha oya adare prakasha karana vidiya puduma karai esata kaduluth enawa.dawasaka oyath e dennawa adaren reka ganna.so oyata good luck.samandevi pihitai.
Happy birthday putha aiya wagema wagakimsahagath brother kenek wenna chuty putha...
Great father, loving mother, happy kids. God bless you all
සුභම සුභ උපන් දිනයක් වේවා !!!!! හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න. බුදු සරණයි !!!!💕💕💕💕💕💐💐💐💐💐
Such a loving dad and mom raised kids very well 🥰🥰
Happy birthday 🎉I really love this family ❤
Happy birthday ලස්සන වැඩක්
Happy brith day puthaa.budu saranaii.dan sobadahame lassana..lassanata balanna.❤🧡❤
Oyalage Satuta api thamai widinne. Adarshawath adaraneeya pawlak....adarei hamotama.
Happy birthday 🎈🎉️ පුතා බුදුසරණ ලැබේවා
Happy Birthday Brother ... 💗✌️
Aneeee matath adenawa puthage sathuta dakala...... Mr. Shakya...... Love ur family.....💕💕💕
සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා පුතාට 💐🎂🎉🎊💫🤴 පවුලේ සතුට සෙනෙහස සැමදාමත් රැඳේවා❤
Pinwantha family ekak.. Budusaranayi 🙏🏻
Matat Adu a ka balala budu saranai suba upan dinak a weva manika
Anee me thatam lassana family ekkak e daruwanta harima adare hithenawa a ammathatha 👍👍👍👍👍
අනෙ මටත් ඇඩුනා පුතා ගෙ සතුට දැකලා බුදු සරනයි පුතා
happy birthday dulan🎉🎉🎉 ..adaraniya family akak hamadama adarai ❤❤❤
සුබ උපන්දිනයක් වේවා පුතා .තෙරුවන් සරනයි සියලුම දෙනාටම
❤🌹🎂
Niduk nirogi wasana wantha subama suba upan dinayak wewa puthe. Hamdama satutin inna. Adrei oyala hamotama. Bs t.c. ❤❤❤❤
Happy birthday putha 🎂🎂🎂
Budusaranai lassana pawlatama ❤❤❤
Harima sathutui mea wage family ekak dakima. TS
I looove this family..... I love the love and care these parents have for their children..... Budu Saranai.........
Happy birthday Sudu patiyo
Happy btirthday පුතා බුදු saranai ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි
Stay Blessed Beautiful family . I love to watch so much happiness and love among these children n parents .
Love from Australia .
නිදුක් නීරෝගී වසනාවන්ත උපන්දිනයක් වේවා පුතා
Happy b day putha!!! Good luck to u in all your future endeavours!!
දරැවො ගැන හැම වෙලේම සොයාබලන පු❤තෙක්
බුද්ධිමත් තාත්තෙක් ❤❤ බුද්ධිමත් අම්මෙක් ❤❤
අනන්තවත් ආශිර්වාද ඔබලා රැකදේවා....❤️❤️❤️
Duwa. Amma wagema. Lassanay. Happy birthday.
Suba Upandinak Wewa Ayiye! Jesus Bless You! I Wish Your All Dreams Come True! Be Healthier!
සතුට ,සමාදානය ,පිුතිමත් සුභ උපන් දිනයක් වේවා පුතා .ඔයාට යේසු පිහිටයි පුතා .
Asai balanna. What a happy family.. hemotama teruwan saranai.
නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් පැටියෝ..හැමදාමත් ඔය වගේම හොද දරුවෙක් වෙන්න..බුදු සරණයි..
Happy birth day puthe budu saranai hamotama
Patta lassani family ekak kiyanna wachana nh ❤️❤️❤️❤️❤️❤️😘😘😍😍
අම්මෝ ඒ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා 🙏🙏🙏
Sir mama sir ta godak garu karanawa mama maha nuwara padinchi wela inne sir laga vila eke job ekak thiyenwanam mata denana sir aphasutha godak meda jiwath wenne.sir ta godak pin
Happy Birthday ptyo.Budusaranai
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා .බුදු සරණයි .little one 💜️❤️❤
මේ අහන්නකෝ නංගී.. දෙවනිට කන්ණාඩි කුට්ටම අතට දුන්න දවසේ කොල්ලට දැනුන සතුට ගැන පුදුම සතුටක් මට තියෙන්නේ..මම මගේ ලොක්කව ලගින් තියන් මේක පෙන්නුවේ..
Harima lassanai family eka..babala okkomalage nam kiyannako😍
සුබ උපන් දිනයක් පුතේ ❤බුදු සරනයි
ඔයාට ගොඩක් ලස්සනයි දෙවනී.. ලෙන්ස් දැම්මම. .... .. සර් දවස්10 කොහොමද 3 kg බැස්සුවේ
Happy Brithday puthe 🎂🎂🎁budu saranai hamotama
මම නම් අද තමයි මෙ විඩියො දැක්කෙ.එකත් ටික් ටොක් එකෙන්.පිස්සුවක් කරන් බැලුවා.උදෙ 6 ඉදන් වගෙ බලන්න ගත්ත පාර.යු ටියුබ් එකෙන් සර්ච් කරලා එකින් එක බලපු විඩියො නැවත නැවතත් බැලුව.එ තරම් ඇබ්බැහි උනා.එ ආදරෙ.ඇස් වලට කදූලු අවා.මගෙ කරන් මන් බැලුවා
Suba upandinyak patiyo.kagewath aswahak wadinna epa oyalata.budusaranai...