උක්ත අනුක්ත පද . සිංහල දළුවත්ත

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 550

  • @peshalamuthu3637
    @peshalamuthu3637 2 місяці тому +4

    සර් හොදට තෙරූනා කියාදීපූ ටික මට අමාරූ පාඩමක් සහ පන්තියේ උගන්නපු දෙයක් තෙරුන් නැතී උනාම මන් සර් ගේ විඩියෝ බලනවා ...විනාඩී කිහිපයකින් පඩම තෙරෙනවා ..ගොඩාක් පිං සර්ට🧡

  • @SahanRuchira-r4r
    @SahanRuchira-r4r 7 днів тому +2

    Sir මන් මොකවත්ම බැරුව හිටියේ හැබයි සර්ගේ video ඕකොම බලගේන යන ගමන් ඉන්නේ සර් මන් .. හුගක් වැදගත් සර් මේ කරන වැඩේ🙂💫බොහොම ස්තුතිය සර්ට.... 💪☺️💗

  • @ChandimaDilshani-ev5ei
    @ChandimaDilshani-ev5ei 9 місяців тому +4

    හොදට තේරුනා සර්..❤❤අහම්බෙන් දැක්ක වටින වීඩියෝ එකක්..ජය වේවා.......

  • @eshIndu
    @eshIndu Місяць тому +3

    සුපිරියටම තේරුනා අපේ සර්..❤❤

  • @tharushasewwandi616
    @tharushasewwandi616 3 роки тому +102

    සම්ප්‍රදායික ගුරුවරයෙකුට වඩා හාත්පසින්ම වෙනස් ගුරුවරයෙක්...ඔබ වගේ ගුරුවරු ඉන්නවනං ..වැඩ බැරි ළමයි කියල පිරිසක් බිහි වෙන් නෑ....ගොඩක් හොද හැකියාවක් තියෙනව ඔබට...බොහොම පින් මේ වගේ ලමයින්ට උදව් කරන්වට...🙏🙏🙏🙏

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  3 роки тому +16

      ස්තුතියි ඔබට

    • @ashokaraman9397
      @ashokaraman9397 3 роки тому +5

      Ape sir laga wada bari lamai puluwan lamai kila dekak na.okkoma eka wage.hamotama sir eka wage salakanawa.❤❤❤

    • @DiliniDhananjali
      @DiliniDhananjali Рік тому

      ❤🙏🙏

    • @rangikamadushani9098
      @rangikamadushani9098 Рік тому

      Eda oba wage guruwarayek labunanam jiwithe mitath wada wenas wenna thibuna❤❤❤

    • @AnomaKanthi-k7s
      @AnomaKanthi-k7s 9 місяців тому

      ​Sir grade 9 valata class karanavada

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Рік тому +2

    බොහොම පින්..........හොදටම තේරුණා සර්.........සර්ගේ ඉගැන්වීම් සුපිරියි ....

  • @inokabogodaliyanage986
    @inokabogodaliyanage986 3 роки тому +6

    මෙහෙම සිංහල කියලා දෙන ගුරුන් වේ නම් ...තිත්ත සිංහල බොහෝ රස වේවි...දන්නා උන් බිහිවේවි..ජය වේවා සර්...

  • @shammiupeksha7149
    @shammiupeksha7149 3 роки тому +66

    කොරෝනා නිසා සිංහල විශය එපාම වෙලා තිබ්බෙ, සර්ගෙ වීඩියෝ එක දක්කෙ අහම්බෙන් , ගොඩක් පිං සර් සර්ගෙ වීඩියෝ බලලා දැන් එපාවෙලා තිබ්බ සිංහල ආසවෙන් පාඩම් කරනො thank you sir ❤️

  • @handcraftsbycute
    @handcraftsbycute 10 місяців тому +2

    සර්ට ගොඩාක් පිං ❤ මේ vidiyo එක මට බලන්න සැලැස්සුවාට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී වෙනවා..🎉❤

  • @widushashi5236
    @widushashi5236 3 роки тому +11

    තැන්ක්ස් සර්.... මේ පාඩම හැම සැරේම පැටලුනා.. දැන් ගොඩක් ලේසියෙන් තේරුනා 🙏

  • @F.B.G77
    @F.B.G77 Рік тому +6

    හහ් මේං සර් කෙනෙක් සිංහල වලට ම හරියන කොන්ඩෙ රැවුල අදින පලදින විදිහ තනිකරම කිව්වැහැකි සිංහල ගුරුවරයෙක් කියල ආසා හිතෙනව් සර් උගන්නන විදිහ මට උක්ත අනුක්ත ඊසි බොහොම ස්තූතියි ආදරණීය ගුරුතුමනි ❤️🇱🇰

  • @ayeshatharangi5827
    @ayeshatharangi5827 3 роки тому +8

    දැන් A/l කරන්නේ සර් මේ අවුරුදු ගානටම මට ඕක පැටලෙනවා.. අද නම් හොදට තේරුනා.. සර්ට පින්

  • @Dil_tharu
    @Dil_tharu 8 днів тому +2

    බොහොම ස්තූතියි සර්... හොදට තේරුනා 🙏❤

  • @nethmihansika-ww3rj
    @nethmihansika-ww3rj Рік тому +1

    Teacher කියලා දෙද්දී මොකුත්ම තේරුනේ නැහැ ඒත් සර් කියලා දුන්න ටික හොදටම තේරුනා .........Thank sir

  • @sithumimalka2898
    @sithumimalka2898 2 роки тому +4

    කියල දෙන විදිහ මාර විදිහට තේරුනා සර්👍👍👍

  • @tharushidewmini8348
    @tharushidewmini8348 Рік тому +9

    අපෙ සර්❤️ හරිම සරලව පාඩම් කියලා දෙනවා 🙏...........අපෙ සිංහල පන්තිය ..........

  • @nilukshidilhani7958
    @nilukshidilhani7958 2 роки тому +4

    ඇත්තටම පැහැදිලිව තේරුනා..ගොඩාක් ස්තූතියි සර්🙏🙏🙏🙏

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io Місяць тому +3

    අපිට මේ කරන උදවුවට අපිට සර්ට කරන්න පුලුවන්න like කරල ලස්සන comment එකක් දාන එක විතරයි සර් ...ගෝඩාක් ස්තූති සර් ..❤❤❤.

  • @rashmisenanayake9877
    @rashmisenanayake9877 2 роки тому +2

    අද තමයි හරියටම තේරුණේ සර්. ගොඩක් පින් 🙏🌹

  • @sasanganijayasinghe8092
    @sasanganijayasinghe8092 2 роки тому +4

    ගොඩක් පිං සර් 🙏.....හොදට තේරුනා...බුදු සරණයි🥰

  • @kalpaniamarawansha387
    @kalpaniamarawansha387 3 роки тому +3

    හම්මෝ සර්.මෙච්චර කල් සිංහල නම් ඉගෙන ගත්තා.හැබැයි මේ තරම් ලේසි වෙන්න උගන්නපු සුපිරිම ගුරුවරයෙක් තමයි සර් නම්.සර්ට පින් 🙏🙏

  • @rashivithanage5022
    @rashivithanage5022 Рік тому +4

    ඇත්තටම ගොඩක් වටින විඩියො එකක්......ගොඩාක් ස්තුති සර්....❤❤❤❤❤❤❤

  • @hiranthichamodya5738
    @hiranthichamodya5738 Рік тому +3

    සර් උගන්වන දේවල් හරි ඉක්මනට තේරෙනවා. සර්ට ගොඩක් පින් 🙏

  • @DulanjaliNilakshika
    @DulanjaliNilakshika Рік тому +1

    පින් සිද්ද වෙනවා සර්.මන් උසස් පෙළට ඇවිල්ලත් බැරි උනා උක්ත අනුක්ත භේදය අදුරගන්න.සර් කියලා දුන්න විදිය හරි ලේසියි.ඉදිරියටත් මේ වගේ ළමයින්ගේ නෙත් පාදන්න ශක්තිය ලැබෙන්න ඔනි ❤😊

  • @kaviweerasingha8568
    @kaviweerasingha8568 3 роки тому +5

    නියමයි සර්....මට ඕනිම වෙලා තිබුනෙ මේ පාඩම.tnx sir....♡●♡

  • @nimeshikadilrukshi3792
    @nimeshikadilrukshi3792 3 роки тому +2

    සර් මම cmmpus යන කෙනෙක් al වලට වත් නොතේරැන පාඩමක් මේක..හැමදාම අත අැරලා හිතට එනවට වචන දාලා රෝලක් ගහ ගත්තෙ...අද නිකමට බැලුවා මේක..අම්මෝ මාරම විදියට තේරැනා සර් ගොඩක් පිං..al කාලෙ අාවනමි සර් ලගට කියලා හිතෙනවා..සුබ පැතුමි සර්. නියමයි

  • @dilrukshijayasinghe7940
    @dilrukshijayasinghe7940 2 роки тому +3

    සර් ඔබතුමාට ගොඩක් පිං . ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන්.ඔබතුමාට දීර්ගායු පතනවා 🙏🙏🙏🙏

  • @nawodyarajapaksha1312
    @nawodyarajapaksha1312 3 роки тому +4

    🥰🥰🥰හරිම පැහැදිලි යි සර් හොදට තේරුනා පාඩම සර්ට ගොඩක් පින් 🥰🥰

  • @nethminidiwya
    @nethminidiwya 4 місяці тому +3

    සුපිරි 💪

  • @dilanfarnndo1190
    @dilanfarnndo1190 4 роки тому +14

    සර් තමා නියෙමෙටම කියලා දුන්නේ , ස්තූති සර්🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimathikuruppunake2094
    @sirimathikuruppunake2094 Рік тому +2

    දීර්ඝායුෂ වේවා ගුරුතුමනි !!! බුදු සරණයි

  • @dilinihansika969
    @dilinihansika969 3 роки тому +2

    සර් ගොඩාක්ක්ක්ක්ක්ක් හොදට තේරුනා තවත් සර්ට කරන්න පුළුවන් වෙන්න ඕන❤️

  • @himalihimali4654
    @himalihimali4654 2 роки тому +1

    Niyamai sr .... kiyanna wachana ne ...supiri...sar nm deiyek ........

  • @lahirusandaruwan541
    @lahirusandaruwan541 Рік тому +2

    සංකීර්ණ දේ සරලත්වයට ගෙන යන සර් ට ජය වේවා. හරි ද දන්නෙ නෑ කීව දේ.ඒත් අමාරු දේ සරල විදිහට තේරුන්.සර් ගේ වැඩ කටයුතූ සාර්ථක වෙන්න ඕනී.🙏🙏

  • @maheshikaperera7197
    @maheshikaperera7197 4 роки тому +6

    මෙච්චර කල් තෙරුනෙ නෑ අද තමයි හොඳට ම තෙරුනෙ සර්ට බොහෝ ම ස්තූතියි

  • @malithikavindya9226
    @malithikavindya9226 3 роки тому +8

    අනේ ගොඩක් ස්තූතී සර් මන් ආසවත් නැතුව හිටියෙ ව්‍යාකරණ වලට සර් හොදට කියල දෙනව 😊💖

    • @dvts4680
      @dvts4680 2 роки тому +1

      එහෙම ය්

  • @kamaljayasingha6503
    @kamaljayasingha6503 Рік тому +4

    ගුරු දෙවියෙක් කිව්වනම් මන් හරි කියලා හිතනවා.. සර්ට ගොඩක් ස්තූති.. මේම පාඩම් කියලා දෙනවට..මොන තරම් අමාරු පාඩම් උනත් ලේසියෙන් කියලා දෙනවා..මට සර්ව අහම්බෙන් හම්බුනේ..බුදු සරණයි සර්...😊🙏🏻

  • @minolirayen7162
    @minolirayen7162 3 роки тому +2

    බොහොම ස්තූතියි මේ සරල ක්‍රමය කියලා දුන්නාට. මට පැහැදිලි කරන්න බැරිදේ මේ තුළින් පැහැදිලි වුනා. ඒ නිසා ඔන්ලයින් ක්‍රමය තුළින් ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය හොදින් කරගන්න පුලුවන් වුනා. හැකියාවක් ඇත්නම් 7 වසර දරුවන්ටත් අත්වැලක් වෙන සිංහල පාඩම් කරන්න කියලා ඉල්ලා සිටිමි. ස්තූතියි. දෙවි පිහිටයි

  • @sankethasr045
    @sankethasr045 Рік тому +2

    බොහෝම ස්තූතියී සර්....🥺🙏🙏🙏 තවත් දරුවනේ නැන පාදන්න.. ශක්තිල ලැබෙන්න ඔනී.... බුදු සරණයි

  • @NamaliSugandika
    @NamaliSugandika 2 місяці тому +1

    නියම ගුරුවරයෙක් respect sir 😢😢

  • @iroshairosha1732
    @iroshairosha1732 Рік тому +1

    මං 2023 මැයි වල o/l ලියන්නවා සර්..මට මේ පාඩම් පැටලිලා තිබ්බේ..සර්ට ගොඩක් පින්..දැං මට මේ පාඩම හොදට පුළුවන් 🙏

  • @lakmaldananjaya3130
    @lakmaldananjaya3130 3 роки тому +2

    මං සිංහල ඉගෙනගන්න ගොඩක් ආසයි.sir කියලා දෙන ආකාරයට හොදට තේරෙනවා..

  • @gihan521
    @gihan521 2 роки тому +7

    සර් නිසා මට උක්ත අනුක්ත පද මට හොදට පුළුවන්.සර්ට පින් ස්තුතිය සර් ☺️☺️☺️☺️☺️😊😊😊❤️

  • @dilminishadini2044
    @dilminishadini2044 10 місяців тому +3

    මං මීට කලින් සර්ගෙ වීඩියො දැක්කෙ නැති එක ගැන දුක් වෙනවහෙට exam තියන් අන්තිම මොහොතෙ හරි මට බලන්න ලැබුනනෙ😁❤️‍🩹

  • @sunilmunaweera9865
    @sunilmunaweera9865 3 роки тому +32

    යනවානම් මේක තමා සිංහල පන්තිය අපේ සර් ❤❤❤

  • @roshadisenarathna5805
    @roshadisenarathna5805 3 роки тому +29

    අනේ සර් නම් දෙවියෙක්...මට හොදට තේරුනා සර්...සර්ට ගොඩාරියක් පින් සර්..දීදීර්ඝායුෂ ලැබේවා අපේ සර්ට.🙏
    පුළුවන් නම් සර් කර්මකාරක කර්තෘ කාරක වාක්‍ය පාඩමත් කරන්නකෝ.

  • @sl_podda_4k
    @sl_podda_4k Рік тому +9

    හැමදාම විබහගෙට යන්න කලින් මේ පාඩම මම මතක් කරගන්නේ මේ සර් නිසා ගොඩක් පින් සර්ට❤

  • @hgchandrikahewagamage2402
    @hgchandrikahewagamage2402 Рік тому +1

    සර් මරු සුපිරියටම කියල දෙනෝ👍❤️🙏

  • @Venushipabasara
    @Venushipabasara 2 роки тому +1

    ගොඩාක් හොදට තේරුණා සර්.ගොඩාක් ස්තූතියි

  • @THARUSHACHAMODHOFFICIAL
    @THARUSHACHAMODHOFFICIAL 2 роки тому +1

    Marama vidiykta උගන්නනවා සර් 💖

  • @shiromikumarishiromikumari6075
    @shiromikumarishiromikumari6075 3 роки тому +1

    සර් හොදට තේරුනා මෙච්චරකල් බැරුව හිටිය උක්ත අනුක්ත බේදය හොදට තෙරුනා සර්ට පින්

  • @HeshaniMadhushika-c1o
    @HeshaniMadhushika-c1o 10 місяців тому +1

    ගොඩක් වටිනවා සර් කරන දේ ඉක්මනට ඔළුවට දානවා පාඩම ඉස්සරහට ත් මේ වගේ videos කරන්න සර් ගොඩක් පිං ❤ 👍🙏

  • @osharasadewshan2045
    @osharasadewshan2045 2 роки тому +2

    ගොඩක් ස්තුතියි සර්... 🙏සර් හරිම පැහැදිලිව කියලා දුන්නා 🤗

  • @nishamali4345
    @nishamali4345 3 роки тому +5

    ගොඩක් වටිනවා sir අපිටත් අමතක වෙලා තිබුණු lesson ekk හොදට කියලා දුන්නා. 👌👌👍👍

  • @SUDEVNIMDINU
    @SUDEVNIMDINU 3 роки тому +6

    Thank sir හොදට තෙරුනා සර්

  • @anunilu5513
    @anunilu5513 3 роки тому +1

    Aththatama gdk sthuthiy sir
    Mt gdk patalena padamak me
    Sirge iganweeme kramaya gdk pahadiliy
    Sirta pin

  • @gemmingdanu7368
    @gemmingdanu7368 Рік тому +1

    හොදට තේරුනා.
    ඇනිල හිටියෙ පාඩම
    ගොඩක් ස්තූතියි සර් 🔥💗🙂

  • @Nesha_SL
    @Nesha_SL Рік тому +2

    ගොඩක් ස්තූති සර් ලොකු උදව්වක්❤❤

  • @ruklanthirathnayake1676
    @ruklanthirathnayake1676 2 роки тому +1

    සර් ගොඩාක් පින් හොදට තේරුනා තෙරුවන් සරණයි

  • @kavindi_1420
    @kavindi_1420 Рік тому +1

    ගොඩක් ස්තූතියි සර්.හොදට තෙරුනා පාඩම ❤️

  • @osmanstyle3162
    @osmanstyle3162 2 роки тому +2

    සුපිරියටම තේරුණා. சூப்பரா விளங்குது

  • @udararuini4604
    @udararuini4604 3 роки тому +3

    Niyamaisas okkoma teruna . Godak pin

  • @chanthushehani7448
    @chanthushehani7448 3 роки тому +3

    Niyamai sir.hodata theruna.❤️🙏

  • @Savi278
    @Savi278 7 місяців тому +3

    ස්තුතියි සර්❤

  • @SasankaSadaruwan-z6v
    @SasankaSadaruwan-z6v Місяць тому +1

    Next leval eke vaddek ekenma ❤❤ sirta godak pin

  • @NilukaPriyadarshani-qc6uj
    @NilukaPriyadarshani-qc6uj 3 місяці тому +3

    Mama yana panthiyevath mechchara hodata kiyal dunne na hodata theruna sir❤

  • @apsaralakmindi2670
    @apsaralakmindi2670 Рік тому +2

    හරිම සරලවම කියලා දුන්නා 🙏😀

  • @shammiupeksha7149
    @shammiupeksha7149 3 роки тому +4

    සුපිරි සර් හොදටම තේරුනා

  • @Kasunilakmini
    @Kasunilakmini 2 роки тому +1

    ගොඩක් ස්තුතියි සර්.. හොදට තේරුණා

  • @nimeshmadushanks4126
    @nimeshmadushanks4126 Рік тому +1

    Godak hodata theruna sr..kisima rahasak nethuwa saralawama kiyala denwa...sinhala walata asa hithenwa mehema ugannaddi...godak pin sr..thank you🥰

  • @pathumdeumika3505
    @pathumdeumika3505 Рік тому +2

    Thanks සර්❤❤❤❤❤❤

  • @heshanikavindya6370
    @heshanikavindya6370 Рік тому +1

    Mat epa wela thibba padamk pattama aswen❤ igana gththa supiriyata theruna🎉 supiri sir

  • @sllakshitha3785
    @sllakshitha3785 3 роки тому +2

    සර්ට පින් සර්

  • @nayanapriyani257
    @nayanapriyani257 3 роки тому +1

    Niyamai sir godk hodata theruna thank you sir ❤️👍

  • @adushankaud
    @adushankaud Рік тому +2

    බොහොම ස්තුතියි සර්

  • @ridmasrithermal802
    @ridmasrithermal802 3 роки тому +1

    Ane sir kisima deyak baruwa hitiye uktha anuktha . Hodata theruna . Sirta pin

  • @nethminisachinthani8935
    @nethminisachinthani8935 3 роки тому +1

    Ane sir kiyanna wachana na e tharam pahadili, hodatama theruna sir. Godak pin sir 🙏

  • @nethuharshani8992
    @nethuharshani8992 2 роки тому +1

    ගොඩක් ස්තූති සර් හොඳට තේරුණා❤️ 🙏

  • @nishadhisakunthala6731
    @nishadhisakunthala6731 3 роки тому +1

    පුදුම විදිහට, පුදුම eganveemak හරිම සරලයි, ගොඩාක් ස්තූතියි sir

  • @mohamedalimohideen3844
    @mohamedalimohideen3844 3 роки тому +5

    Sir I understood very well, being a nd English medium student, I must be blessed to gave seen your video😇
    Thankyou sir keep up your hard work 👍🏻

  • @sajansafraz5505
    @sajansafraz5505 3 роки тому +1

    මෙච්චර හොඳට කවුරුත් උක්ත අනුක්ත භේදය කියලා දිලා නෑ සර් සර්ට ගොඩක් පිං කර්තෘ කාරක වාක්‍යත් කර්ම කාරක වාක්‍යත් කියලා දුන්නොත් හොඳයි

  • @talkwithmaneth
    @talkwithmaneth 11 місяців тому +1

    පින් සර් ඔයාට ජය වේවා❤🙏🏻

  • @klausscharnweber8536
    @klausscharnweber8536 11 місяців тому +1

    බොහොම පින් සර්❤❤❤❤

  • @kavindiwasana6967
    @kavindiwasana6967 Рік тому +1

    ටෑම්ස් සර් සෝක්♥️🥺 හරිම ලස්සනට කියා දුන්නා

  • @divyanjaliwisidagama9460
    @divyanjaliwisidagama9460 3 роки тому +1

    ගොඩක් වටිනවා sir! හොදටම තේරුණා!

  • @compareeverything2958
    @compareeverything2958 3 роки тому +3

    හොදටම තේරුනා sir. ස්තුති 🙏

  • @hasaranuwangi8296
    @hasaranuwangi8296 Рік тому +1

    ගොඩක් ස්තුතියි සර් 🙏

  • @d.m.s1923
    @d.m.s1923 4 роки тому +11

    හොදටම තේරැනා සර්👍👍.. ගොඩක් පිං

  • @DevinyaSayumdi
    @DevinyaSayumdi 8 місяців тому +3

    Thank you so much ❤

  • @Ranu___
    @Ranu___ 2 роки тому +2

    Thnk you Thnk you Thnk you sir hodtma theruna❤️😊

  • @menuliimaya9528
    @menuliimaya9528 3 роки тому +1

    😍🥰 හොදටම තේරැනා සර් ගොඩක් පින්

  • @wageeshanilakshi2371
    @wageeshanilakshi2371 3 роки тому +1

    අනේ ගොඩාක් පිං සර්. හොදට තේරුනා .

  • @sandunika8288
    @sandunika8288 3 роки тому +1

    ගොඩක් හොඳට තේරුණා ස්තුතියි සර් ❤️😇

  • @seelawansathero7234
    @seelawansathero7234 2 роки тому +1

    Godak sarala vidiyata kiyala Dunna godak pin sir oyata

  • @CharithBimsara-v2c
    @CharithBimsara-v2c 10 місяців тому +1

    හොදටම තේරැනා සර්❤

  • @hkmhaputhanthrige4325
    @hkmhaputhanthrige4325 Рік тому +2

    Hodatama therenawa.thank u sir

  • @warunisachintha6453
    @warunisachintha6453 3 роки тому +2

    අනෙ සර් ගොඩක් ස්තූතියය් මට මේ පාඩම් තේරුනේම නැ දැන් .. හොදට පුළුවන් සර්.. බුදු සරනය් සර් ට

  • @dilrukshijayasinghe7940
    @dilrukshijayasinghe7940 7 місяців тому +1

    නියමයි සර් ❤❤❤❤❤

  • @nethmikawya9873
    @nethmikawya9873 10 місяців тому +1

    sir hodta uganawanawa❤️sinhalata inna hoda guruwarayek

  • @dinushalakmali4346
    @dinushalakmali4346 Рік тому +1

    Thanks sir ..👍 නියමයි .