Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාම ඔයාලගේ videos බලනවා pregnant වුණ දවසේ ඉදන් .. ගොඩාක් ස්තුති doctor
සතියෙන් සතිය නොකඩවා බලනවා.ඇත්තටම මේ videos ගොඩක් වටිනවා.
සතියෙන් සතිය හරිම ආසාවෙන් බලන්නේ...Thank you doctor👍
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් dr..බොහෝම ස්තුතියි හැමදේම පැහැදිලිව කියලා දෙනවට ,සතියෙන් සතිය බලල දැනගන්න පුලුවන් එක ගොඩක් වටිනවා
ඇත්තටම හරිම වැදගත් වෙන videos පෙළක්... සරලව,පැහැදිලිව, ඉතාමත් ආකර්ෂණීයව ඉදිරිපත් කරනවා. ඉතුරු සති ටිකත් ඉක්මනින් දාන්න Doctor. ඔබට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
ගොඩක් වැදගත් ඩොක්ටර් මේ වීඩියෝ පෙළ 💜️ බොහොම ස්තූතියි
Twins la හම්බවෙන්න ඉන්න අයටත් වෙනම vedio කරනවද සති අනුව..
mamath sathiyensathiya godak asaawen balanwa. excellent doctor, thank you.
Thank you doctor .......harima aasawen sathiyen sathiya balanne.🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඩෝක්ටර් මට දැන් සති 14 ඉවරයි. ඒක පැත්තක් කොන්ද රිදෙනවා. බඩ ටිකක් රිදෙනවා. දුබුරැ පාට ලේ බිංදු දෙක තුනක් ගියා. ඒ අැයි ඩොක්ටර්
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්...🙏👍
මගෙත් 15 සතිය ,ඩොක්ටර් මට උණ හැදුනා.කැස්ස හෙම්බිරිසාවත් තියෙනවා .බෙහෙත් බොනවා මං .මේ තත්ත්වය දරුවාට බලපානවද
Doctor 24 week eka ikmanatama dann hodd. Mn balan inne godaaak kal idlaa
Doctor masa 3 passe folic pethi bonna oni nadda
මටත් සති 15 ඒ උනාට බඩ තාම සති 15 වගේ ලොකු නැහැනේ ඒ ඇයි ඩොක්ටර් 😢
Mageth ne
මගෙත් නැ එත් ඩොක්ටර් නම්.කිව්වා බාබා හොදින් ඉන්නවා කියලා ඒ ඇති ❤❤❤🌎🌎🌎🌎🌎
Sugar thiyena aya wenuwen video ekak danna docter plz.
Godaaak pin docter.dan nethi godak dewal egenagattha.bohoma pin denuwath kalata apiwa
ඇත්ත yoghurt වලට ගෑස්‍ටික් වැඩි වෙන්ව කියල තමයි මාත් අහල තියෙන්නේ.. මට ගෑස්‍ටික් හැදිල ගමේ clinic එකේ doctor ට කිව්වම yoghurt කන්න කිව්වා.. අනේ මන්දා ඒ මිනිස්සුත්
Ane dc puluwan nam apita dena vitamin gena pehedili vedio ekak karanna puluwanda
Ane doctor me kaleta ela kiri bona eka hodaida?gastik hadenawada ela kiri walata.plz doctor riplay karanna.
ගොඩක් ස්තුතියි doctor... 🙏🙏🙏
Doctor mt දැනගන්නට puluwanda full blood counter එකකින් thalasimiyawa thiyenawada kiyla දැනගන්න puluwanda kiyla doctor
Sathi 17 i kiyanne masa 4 ivara vela sathi 2 k vage da doctor
Doctor diabetics thiyena aya oats kemata gaththata kayak nedda?
Hi doctor, mata dhen dhaws 105y mta bada purawadhemima prashnaya haryata thiyenawa meka baba ta prashnayak weydha? Meka walawwaganne kohamadha?
Doctar sathi 20 gena kiyannako
Ane dr. Anik sathi wala wisthara ikmaninma dannako. Mn dn sathi 19yanne
Thank doctor mn godak dewal Dana gaththa mageth 15 Sathiya me
Attama godak watinawa .hama satiyama balanawa
Doctor mata gastic thinawa ,e wagema nitharama wage thadin oluwa kakkumak hadeno,mn ewata beheth gaththa,plz doctor daruwata me beheth balapanawada,plz reply
බොහොම ස්තූතියි...
බොහෝම ස්තුතියි.. අපේ Video Like කරන්න සහ Share කරන්න.. ලොකු උදවුවක් අපිට. 😊
mageth 15 weni sathiya. semprathishyawa, naasayen sotu diyara geleema saamanyada doctor ?
Docter twincela genath video dannkoo
Niun babala ganath video ekak karan a. Mata sathi 17 babala dennek
OW. Babala gana video ekak karanavaa
Budu saranai oyatai patiyatai.nidhuk nirogi deergayusha lassna pataw labewa🙏🙏🙏
Den Mata sathi 15k wenawa.mata yati bade kekkuma adu ne.adika wedanawak anawa.depeththama kekkumai.pelak welawata bade eka peththak kekkumai.ai docta e.
A widihatama matath bada ridenawa.aka normal da
Thank you doctor.pehediliwa kiyala denawa.b.s
Sr.godak watinawa.
දිවේ හම යනවා තුවාල වගේ තියෙනවනම් මොන වගේ ප්‍රතිකාර කිරීම සුදුසුද.
Ask from your GP, wanna exam?
Thank you doctor 😊
Thank you!! doctor godak wedagath video tikak.
Thank you 👍
Great sir 🙏🙏🙏
Godak pin doctor. Me wage dewal saralawa pahadili karanawata ❤❤❤
Bohoma Sthuthi Amme ❤️
Dr Mata sathi 15 mata toilet Yaddi kola patai gdk kal idan
❤❤ ගොඩාක් ස්තූතියි ❤️❤️ Docter
Tnq doctor ..
Thank you Doctor...
Sathi8 mata bleeding una,hospital admit wela hitiya dan bleeding wen ne,eka දරුවාට බලපෑමක් naneda,
Thanks sir
You are welcome ❤️
Thank you
Dr mata rata pamanak konda ridenawa eka samanala deyakda
An3 dr mage tama badam ne pregnant d kiyla kiyann be🥺
Thanks doctar
Welcome ..
Doctr masa 7 gena vdio akk krnko plz
ඩොක්ටර් මට දැන් සති 18 ඉ.මේ මගේ දෙවෙනි බබා.තාමත් දඟලනවා දැනුනේ නැහැ...
Sathi keeyendha palaveni baba dhengaluve?
Dannam sathi 31..
dr 18,19,20 week dannako ikmanata
mamath sathiyen sathi hemadama balanawa bohoma pin mahaththao
Doctor 16 ,17 wana sathi deka danna mt sathi 17i
Thanks
Goodak pin doctor .
Godak wadagath.
ඩොක්ටර් සති 15 න් බාබා දඟලන එක දැනෙන්න පුළුවන් ද? 🌹❤️🌹❤️🌹
Lawata denenawa
@@mohamadmohamad-uy5ry ekiyanne nikan guli wewi yanawa wageda . ane kiyannako..matath welawakata ehema deyenawa
නියමයි bro!
Thanks a lot Mr. Doctor ❤️
Malli 4n number eka dannko..
Dr cervical cerclage akak karahama anenawa wageda
Eka kotata kapanna one amaa..poddak anenanwa wage nathnan
අත් දෙක හිරි වැටෙටෙන්නේ ඇයි doctor .....
Matath dawas dekak wage ehema una
Matah dan me yanna 15 stiya....me dawal ahadin loku asawak hitanwa
Ane mata me video eka blanna bene mokadda wela
thaama video eka daala nethooo.... 6ta vithara balanna puluvan wei.
Ow after 6pm thama balanna puluvan
Doctor mata පීනස් අමාරු තියෙනවා මම ඒකට montiget 10 mg කියන පෙති වර්ගය කිවිසුම් යන වෙලාවට එකේන් එකක් බොනවා.මම ගර්භණී ඒ නිසා මේ පෙති වර්ගය බොන්න හොදද
Matath pinase 😮 තියෙනවා
Ane doctor ikmanata dannako video ekak
Ikmanin dannam. Friday 6pm balanna
Ane thank you doctor man 6 wenakam balagana inne
Anith sathi tikath ikmanata danna
Ikmanin dannam ❤️
සති 15 කොවිඩ් හැදුණොත්ට බබාට වන බලපෑම, සම මව ගතයුතු ක්‍රියාමාර්ග
Ko sathi 16 nane thama
Dala thiyenne balanna..
Docter,mata dan sathi,14i man doc,ge,videos mul sathiye idanma balanawa,docter kiyana hamadema wage,e vidihatama mata sidda una,doc,satbi 14ta bada tiyenawada,mage bada penna ne docter,scan ekenuth pennanne ne kiuwa,
17 sathiya dannko doctor
16 week friday 6pm balanna
Sir pregnant kale watermelon kanna hoda na kiyanna ettakda.mata dan maasa 4
Thank you so much doctor
Dr.mage dathak galawanta tiyenawa.man pregnant .sathi15i.babata meka problem weida.korona nisa dr naneda.api wage ayage dath parikshawa karanawada.plz dr visadumak denna.pin sidda wei
🙏🙏🙏🙏🙏
Mage bada chuti 15sathiya yanne😮
❤❤🎉🎉🎉
Sir mge dn 16 week eka ynneh. Mge yti bada ridenwa serin sere, katuwakin aninwa wage, eka normal d sir?
Matath seren sere ehemai..
මන් දැන් සති 15 යන්නේ
Good Luck Amme
@@SLMedTube Thank you❤️🙏
ඩොක්ට මගේත් පහලොස් වන සතිය යන්නේ.හිටපු ගමන් දකුණු පැත්තේ බඩ යටින් රිදිමක් එනවා.එක නෝමල් දෙයක්ද
PPp
🎉🎉🎉🎉
❤️❤️❤️
🙏
💓😊
Doctr mt sathi 15i....mn enoxaparin inject krnwa daily.ek babata prshnayak nh neda
Thank u sir
Maya sathi 16.baba dagalan nene
👍👍🙏
20 wenakn ikmntama daannako doctor... 👍👍
Ikmanin dannam.. ❤️
Dr sathi 8k welath Hcg negative wenna puluwnda
මට සති 13ක් වෙලත් hcg නෙගටිව්
@@lithuniimasha8060 ethakota kohomada pregnat kiyala denagatte oya
@@harshanijayasinghe6262 මගෙ බබා හොදට දගලනවා දැන්
Me vidio eka pennannane
Ada 6pm idan thama balanna puluvan
ගොඩක් ස්තූතියි ...🙏🙏🙏
Thanks you docter...
thank you doctor ❤️
Thank you doctor
❤
Tnx Dr.
හැමදාම ඔයාලගේ videos බලනවා pregnant වුණ දවසේ ඉදන් .. ගොඩාක් ස්තුති doctor
සතියෙන් සතිය නොකඩවා බලනවා.ඇත්තටම මේ videos ගොඩක් වටිනවා.
සතියෙන් සතිය හරිම ආසාවෙන් බලන්නේ...Thank you doctor👍
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් dr..බොහෝම ස්තුතියි හැමදේම පැහැදිලිව කියලා දෙනවට ,සතියෙන් සතිය බලල දැනගන්න පුලුවන් එක ගොඩක් වටිනවා
ඇත්තටම හරිම වැදගත් වෙන videos පෙළක්... සරලව,පැහැදිලිව, ඉතාමත් ආකර්ෂණීයව ඉදිරිපත් කරනවා. ඉතුරු සති ටිකත් ඉක්මනින් දාන්න Doctor. ඔබට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
ගොඩක් වැදගත් ඩොක්ටර් මේ වීඩියෝ පෙළ 💜️ බොහොම ස්තූතියි
Twins la හම්බවෙන්න ඉන්න අයටත් වෙනම vedio කරනවද සති අනුව..
mamath sathiyensathiya godak asaawen balanwa. excellent doctor, thank you.
Thank you doctor .......harima aasawen sathiyen sathiya balanne.🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඩෝක්ටර් මට දැන් සති 14 ඉවරයි. ඒක පැත්තක් කොන්ද රිදෙනවා. බඩ ටිකක් රිදෙනවා. දුබුරැ පාට ලේ බිංදු දෙක තුනක් ගියා. ඒ අැයි ඩොක්ටර්
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්...🙏👍
මගෙත් 15 සතිය ,ඩොක්ටර් මට උණ හැදුනා.කැස්ස හෙම්බිරිසාවත් තියෙනවා .බෙහෙත් බොනවා මං .මේ තත්ත්වය දරුවාට බලපානවද
Doctor 24 week eka ikmanatama dann hodd. Mn balan inne godaaak kal idlaa
Doctor masa 3 passe folic pethi bonna oni nadda
මටත් සති 15 ඒ උනාට බඩ තාම සති 15 වගේ ලොකු නැහැනේ ඒ ඇයි ඩොක්ටර් 😢
Mageth ne
මගෙත් නැ එත් ඩොක්ටර් නම්.කිව්වා බාබා හොදින් ඉන්නවා කියලා ඒ ඇති ❤❤❤🌎🌎🌎🌎🌎
Sugar thiyena aya wenuwen video ekak danna docter plz.
Godaaak pin docter.dan nethi godak dewal egenagattha.bohoma pin denuwath kalata apiwa
ඇත්ත yoghurt වලට ගෑස්‍ටික් වැඩි වෙන්ව කියල තමයි මාත් අහල තියෙන්නේ..
මට ගෑස්‍ටික් හැදිල ගමේ clinic එකේ doctor ට කිව්වම yoghurt කන්න කිව්වා.. අනේ මන්දා ඒ මිනිස්සුත්
Ane dc puluwan nam apita dena vitamin gena pehedili vedio ekak karanna puluwanda
Ane doctor me kaleta ela kiri bona eka hodaida?gastik hadenawada ela kiri walata.plz doctor riplay karanna.
ගොඩක් ස්තුතියි doctor... 🙏🙏🙏
Doctor mt දැනගන්නට puluwanda full blood counter එකකින් thalasimiyawa thiyenawada kiyla දැනගන්න puluwanda kiyla doctor
Sathi 17 i kiyanne masa 4 ivara vela sathi 2 k vage da doctor
Doctor diabetics thiyena aya oats kemata gaththata kayak nedda?
Hi doctor, mata dhen dhaws 105y mta bada purawadhemima prashnaya haryata thiyenawa meka baba ta prashnayak weydha? Meka walawwaganne kohamadha?
Doctar sathi 20 gena kiyannako
Ane dr. Anik sathi wala wisthara ikmaninma dannako. Mn dn sathi 19yanne
Thank doctor mn godak dewal Dana gaththa mageth 15 Sathiya me
Attama godak watinawa .hama satiyama balanawa
Doctor mata gastic thinawa ,e wagema nitharama wage thadin oluwa kakkumak hadeno,mn ewata beheth gaththa,plz doctor daruwata me beheth balapanawada,plz reply
බොහොම ස්තූතියි...
බොහෝම ස්තුතියි.. අපේ Video Like කරන්න සහ Share කරන්න.. ලොකු උදවුවක් අපිට. 😊
mageth 15 weni sathiya. semprathishyawa, naasayen sotu diyara geleema saamanyada doctor ?
Docter twincela genath video dannkoo
Niun babala ganath video ekak karan a. Mata sathi 17 babala dennek
OW. Babala gana video ekak karanavaa
Budu saranai oyatai patiyatai.nidhuk nirogi deergayusha lassna pataw labewa🙏🙏🙏
Den Mata sathi 15k wenawa.mata yati bade kekkuma adu ne.adika wedanawak anawa.depeththama kekkumai.pelak welawata bade eka peththak kekkumai.ai docta e.
A widihatama matath bada ridenawa.aka normal da
Thank you doctor.pehediliwa kiyala denawa.b.s
Sr.godak watinawa.
දිවේ හම යනවා තුවාල වගේ තියෙනවනම් මොන වගේ ප්‍රතිකාර කිරීම සුදුසුද.
Ask from your GP, wanna exam?
Thank you doctor 😊
Thank you!! doctor godak wedagath video tikak.
Thank you 👍
Great sir 🙏🙏🙏
Godak pin doctor. Me wage dewal saralawa pahadili karanawata ❤❤❤
Bohoma Sthuthi Amme ❤️
Dr Mata sathi 15 mata toilet Yaddi kola patai gdk kal idan
❤❤ ගොඩාක් ස්තූතියි ❤️❤️ Docter
Tnq doctor ..
Thank you Doctor...
Sathi8 mata bleeding una,hospital admit wela hitiya dan bleeding wen ne,eka දරුවාට බලපෑමක් naneda,
Thanks sir
You are welcome ❤️
Thank you
Dr mata rata pamanak konda ridenawa eka samanala deyakda
An3 dr mage tama badam ne pregnant d kiyla kiyann be🥺
Thanks doctar
Welcome ..
Doctr masa 7 gena vdio akk krnko plz
ඩොක්ටර් මට දැන් සති 18 ඉ.මේ මගේ දෙවෙනි බබා.තාමත් දඟලනවා දැනුනේ නැහැ...
Sathi keeyendha palaveni baba dhengaluve?
Dannam sathi 31..
dr 18,19,20 week dannako ikmanata
mamath sathiyen sathi hemadama balanawa bohoma pin mahaththao
Doctor 16 ,17 wana sathi deka danna mt sathi 17i
Thanks
Goodak pin doctor .
Godak wadagath.
ඩොක්ටර් සති 15 න් බාබා දඟලන එක දැනෙන්න පුළුවන් ද? 🌹❤️🌹❤️🌹
Lawata denenawa
@@mohamadmohamad-uy5ry ekiyanne nikan guli wewi yanawa wageda . ane kiyannako..matath welawakata ehema deyenawa
නියමයි bro!
Thanks a lot Mr. Doctor ❤️
Malli 4n number eka dannko..
Dr cervical cerclage akak karahama anenawa wageda
Eka kotata kapanna one amaa..poddak anenanwa wage nathnan
අත් දෙක හිරි වැටෙටෙන්නේ ඇයි doctor .....
Matath dawas dekak wage ehema una
Matah dan me yanna 15 stiya....me dawal ahadin loku asawak hitanwa
Ane mata me video eka blanna bene mokadda wela
thaama video eka daala nethooo.... 6ta vithara balanna puluvan wei.
Ow after 6pm thama balanna puluvan
Doctor mata පීනස් අමාරු තියෙනවා මම ඒකට montiget 10 mg කියන පෙති වර්ගය කිවිසුම් යන වෙලාවට එකේන් එකක් බොනවා.මම ගර්භණී ඒ නිසා මේ පෙති වර්ගය බොන්න හොදද
Matath pinase 😮 තියෙනවා
Ane doctor ikmanata dannako video ekak
Ikmanin dannam. Friday 6pm balanna
Ane thank you doctor man 6 wenakam balagana inne
Anith sathi tikath ikmanata danna
Ikmanin dannam ❤️
සති 15 කොවිඩ් හැදුණොත්ට බබාට වන බලපෑම, සම මව ගතයුතු ක්‍රියාමාර්ග
Ko sathi 16 nane thama
Dala thiyenne balanna..
Docter,mata dan sathi,14i man doc,ge,videos mul sathiye idanma balanawa,docter kiyana hamadema wage,e vidihatama mata sidda una,doc,satbi 14ta bada tiyenawada,mage bada penna ne docter,scan ekenuth pennanne ne kiuwa,
17 sathiya dannko doctor
16 week friday 6pm balanna
Sir pregnant kale watermelon kanna hoda na kiyanna ettakda.mata dan maasa 4
Thank you so much doctor
Dr.mage dathak galawanta tiyenawa.man pregnant .sathi15i.babata meka problem weida.korona nisa dr naneda.api wage ayage dath parikshawa karanawada.plz dr visadumak denna.pin sidda wei
🙏🙏🙏🙏🙏
Mage bada chuti 15sathiya yanne😮
❤❤🎉🎉🎉
බොහෝම ස්තුතියි.. අපේ Video Like කරන්න සහ Share කරන්න.. ලොකු උදවුවක් අපිට. 😊
Sir mge dn 16 week eka ynneh. Mge yti bada ridenwa serin sere, katuwakin aninwa wage, eka normal d sir?
Matath seren sere ehemai..
මන් දැන් සති 15 යන්නේ
Good Luck Amme
@@SLMedTube Thank you❤️🙏
ඩොක්ට මගේත් පහලොස් වන සතිය යන්නේ.හිටපු ගමන් දකුණු පැත්තේ බඩ යටින් රිදිමක් එනවා.එක නෝමල් දෙයක්ද
P
Pp