Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේකට සෑමගේ බේස් පාරයි සුරන් අයියගේ ලීඩ් පාරයි සෙට් උනානම් 🥺💖🌍
නාමල් අයියගෙ සින්දු වලට Flashback සෙට් වුනා කියන්නෙ ඉතින් ගැම්මක් තමයි ❤️
නාමල්..❤ + ෆ්ලෑෂ්බැක් ..🔥 ඒක වෙනම ලෙවල් එකක පිස්සුවක් ..බැකින් නම් පිස්සුවක් හොය හොය අහන්න පුලුවන් 😅🤩😘 ගම දෙදරන්න දාන් අහන්නේ සව්න්ඩ් කොලිටිය අති ඉස්තරම් 👌😘
4:23 නුවර වැවට හාදු දිදී 😊❤❤❤❤
මේක නම් පිස්සුවක්ම තමයි ❤️🥺ට්‍රෙන්ඩින් වෙන්නම ඕන සින්දු ටිකක් 🫶😙
බැකින් නම් ඉතින් බැකින් තමා....flashback ❤️
දවසට 20 පාරට වඩා අහනවා මේක නම් ❤
ඔයයි මේ ලංකාවෙ හැමෝගෙම හදවතේ ගායකය.❤මේ ලංකාවෙ අනිත් ගායක ගායිකාවන් ඔක්කොමත් හරි ඔයාගෙ එක සිංදුවකුත් හරි නාමල් අයියෙ.ඔයා ඒ තරම් දක්ෂයෙක් වැඩ්ඩෙක් ❤️ ඔයාගෙ කටහඩට ගහන්න කෙනෙක් මේ ලංකාවෙ ආයිත් නෑ.ඉපදෙන්නෙත් නෑ.ඔයාගෙ අර නුවර වැවට හාදු දිදී සිංදුව මතක් වෙනකොටත් ඇග හිරිවැටිලා යනව පුදුම ලස්සනක් ❤ඒ වගේම තමයි ඔයාටම මවපු බෑන්ඩ් එකක් ප්ලෑෂ් බෑක්ල පුදුමාකාර ලස්සනක් බැකින්❤ නාමල් උඩුගම සහ ප්ලෑෂ් බෑක්ල අපිට බුදුන් වහන්සේ විසින් දීපු වස්තුවක් මේ ලංකාවට❤❤❤💐💐🌹🌹🏵️🏵️🏵️
Pl
Yes❤
😊k 4:06 4:06 5:41 o 6:09 6:09
මේ සිංදු ටික ලයිව් ඇහුවේ බත්තරමුල්ල ground එකේ. පොඩි කාලේ ඉදල අදටත් ආසයි ඔබතුමාගේ ගීතවලට. ආදරෙයි හැමදාම මේ ගීතවලට.
කීබෝර්ඩ් පාර්ට් ටික නම් පිස්සුවක් ❤️
නිරෝෂන් ඩ්‍රීම්ස්..පිස්සුවක් ඕයි.තමුසෙ play කරනවා නෙමෙයි නලවනවා.❤❤
💙💙💙💙💙💙💙
Kohomada kattiya muna balala ganna balance tika. Adarei flashback 🖤💫
සදකට තහනම් සිංදුව නම් ගහනවා සද බොද වෙන්නම.😊
ආදරෙයි ෆ්ලෑෂ්බැක් ❤️🙏
Dinno supiriyakma thama broo oyage baking ❤❤❤❤adarei dinna.
Kochara parana unsth sadakalika jeewamana Geeta obatumata bydu sarani flash back harima lassana I supiri
සුපිරි ගීත කියන්නෙ මේවට❤❤❤
සුපිරී ❤
Namal udugama sirta hemada math ❤❤❤❤❤❤adarei ❤❤❤
නුවර වැවට හාදු දිදී ❤️😘
නුවර වැවට හාදු දිදීමානෙල් මල් පිපුණු තරම්..සොඳුරු සිතට රුවැත්තියේඔබ එනවද හාදු අරන්..මැදියම් රෑ ගිනියම් සඳට..සිසිල වෙන්න තාරකා ඉතින්..සිසිල වෙන්න තාරකා ඉතින්..🎶🎵🎶🎵🎶🎵උඳුපියලිය ලා තණ නිල්ල..සෙවණ සදන උණ බට පඳුර..අද රෑටත් ඉරබට තරුව..පායාවිද හිතේ ඇල්මට..මැදියම් රෑ ගිනියම් සඳට..සිසිල වෙන්න තාරකා ඉතින්..සිසිල වෙන්න තාරකා ඉතින්..නුවර වැවට හාදු දිදී..මානෙල් මල් පිපුණු තරම්..සොඳුරු සිතට රුවැත්තියේඔබ එනවද හාදු අරන්..මැදියම් රෑ ගිනියම් සඳට..සිසිල වෙන්න තාරකා ඉතින්..සිසිල වෙන්න තාරකා ඉතින්..🎶🎵🎶🎵🎶🎵හන්තානේ සුළං රැල්ලකින්..සැන්දෑ හිරු ගලා ගිය සැණින්..රන්ඳා දෙව්රේම සෙනෙහසින්..සිපගන්නම් රෝස දෙකම්මුල්..මැදියම් රෑ ගිනියම් සඳට..සිසිල වෙන්න තාරකා ඉතින්..සිසිල වෙන්න තාරකා ඉතින්..නුවර වැවට හාදු දිදී..මානෙල් මල් පිපුණු තරම්..සොඳුරු සිතට රුවැත්තියේඔබ එනවද හාදු අරන්..මැදියම් රෑ ගිනියම් සඳට..සිසිල වෙන්න තාරකා ඉතින්..සිසිල වෙන්න තාරකා ඉතින්..End...
Lowly backing and songGammak niroshan dreams ❤
ඒ විනාඩි 20 නාමල් උඩමයි හිටියේ.❤❤❤❤
නාලක අයියා සුපිරි
මෙිකට මම තමයි සවුන්ඩ් ලොරියේ ගියේ ..ෂෝ ඒකනම් ඉතිං සුපිරි .අමීල අයියගෙ බැලන්ස් ඒක නමි ඉතිං බැලන්ස් ඒක තමා ...
Adaraneeya gayakayek kiyanda wachana ne ❤❤❤ ❤
සංගීතය ගායනයට උපරිම සාදාරනයක් දෙනකොට, ගායනය ඊටත් වඩා සදාරණයක් දෙනවා ❤️❤️❤️❤️❤️අම්මෝ හෙඩ්සෙට් එකෙන් අහල බලන්න 🥰🥰🥰🥰🥰
දිනේෂ්ගේ කවුන්ටර් පාට් ටික..අඩුවක් නැතිව ගහනෝ ..මරු.කී බෝඩ් නම් දිනේෂ්
නාමල් අයියා ආදරෙයි
Kuwait wada karana gaman namal aiya oyage sindu ahanna❤❤❤❤❤❤
8:06 වෙස්සන්තර බිසෝ ❤️
Flashback vs Namal Udugama Pissuwak thama❤️❤️
වෙස්සන්තර බිසෝ...😢❤
ඔකොම සුපිරි ❤❤❤❤
නාමල් අයියා ❤ flashback 🔥
Singing backing දෙකම පට්ට.. අපි ආවා මේක බලන්න...❤
නාලක කලමුල්ල ඔයාත් බ්‍රෑන්ඩ් එකක් ❤❤❤
ආසම සින්දුවක්..👻🔥 4:43
Eka nam pissuwa aththatama ❤❤❤❤❤❤❤❤❤
Mage podi kale indalama Asama gayakaya namal udugama Aya thamath asamai❤❤❤❤❤❤❤❤
Baking nam baking flash back ❤
ගොඩක් ලස්සනයි ❤❤❤
ඔය කටහඬ භාවනාවක්.💐
හදවතේ ගායකය
මරු ane ❤
16:27 සදකට තහනම් අහසින් බැස යන්න ❤❤❤
පට්ට ආ❤❤❤❤
අති සුපිරි👏😋
පට්ට සින්දු සෙට් එකක් එක්ක පට්ටම බැකින් පාරක්..... wonderful.....
Flashback & Namal Aiya supiri 💃 ✌️🔥👍
Gesu pihitai budu sarani
Supiri❤
මරු 👌
0:21 පෙම් සිහිනේ 4:24 නුවර වැවට හාදු දිදී8:07 වෙස්සන්තර බිසෝ13:09 රෝසමල් පාට16:28 සදකට තහනම් අහසින්
pissuwakkk 😍😍😍😍
Super Namal Sir❤🙏
සුරන් අයියත් ආයේ ගේමු ❤බෑන්ඩ් එකට 🎸👑️💪👍
Ape suran ayya aaye kawadawath enne ne eya New Zealand inne
@@nivodvlog4600 🎧😢
සුපිරිම❤
Supiriyatama kiyanawa namal aiya
Asama gayakyk ❤❤❤🎉🎉
Artistlata bakin nam f b tama...❤❤❤
Niroooooo maru supiriiiiiiiiiii adareiiii
Supirima sindu set eka backing ❤❤❤❤
Lassnai ❤❤❤❤
සදකට තහනම් අහසෙන් බැසයන්න ❤🎉💞💞💞🎉
Flashback. Tiem love
Namal aiyage kata hadat gahana k as urut bihiwela na ❤️🥰
Flashback backing😍❤️
❤❤❤❤gpdaaaaak lassanai
Aruna thamil he is the best...
ලීඩ් සුරන් සුපර් ස්ටාර්
වෙස්සන්තර බිසෝ🥺♥️
❤ ලකි .❤
Flashback patta baking .@@ wassanthara biso.❤❤❤
නාමල් හින්දා තමයි ඔය 😂
ලස්සනයි
Pit❤
King of Roshan aiya.
වෙස්සන්තර බිසෝ එකේ කී බෝර්ඩ් පාර්ට් ටික 🥰❤️
Flash back 🔥
ලංකාවේ 1 flashback
මේකට ගහන්න බෑන්ඩ් එකක් නෑ ආය
Supiri
Dina we ❤
Coliti saund onliy..flashback
4.23 නුවර වැවට හාදු දිදි...❤
Flashback tama ithin ❤❤❤❤
ගැම්මක් ❤❤❤
🤮🤮🤮
7:57 7:57 7:58 😮@@ArunaGayan-q1c
flash back adarey e baking eka
❤ ahanna asi
නාලක vt රොලින් ❤️
Apith italy idan wahane drive karana gaman ahana playlist eke udinma thiyena eka ❤❤
දෙන්න වදන් නෑ❤
😍😍😍
Keyboard 🎹 professor
❤️🙏💪😍💙💙
Nalaka9.46 ela🎉🎉
❤️❤️❤️😍
Kohomada Gemma den thiyana jarawa wageda meka❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😢.
🎉🎉🎉🎉🎉
👍👌
💙💙💙💙💙💙💙💙💙
17:38 😍🌝❤
මේකට සෑමගේ බේස් පාරයි සුරන් අයියගේ ලීඩ් පාරයි සෙට් උනානම් 🥺💖🌍
නාමල් අයියගෙ සින්දු වලට Flashback සෙට් වුනා කියන්නෙ ඉතින් ගැම්මක් තමයි ❤️
නාමල්..❤ + ෆ්ලෑෂ්බැක් ..🔥 ඒක වෙනම ලෙවල් එකක පිස්සුවක් ..බැකින් නම් පිස්සුවක් හොය හොය අහන්න පුලුවන් 😅🤩😘 ගම දෙදරන්න දාන් අහන්නේ සව්න්ඩ් කොලිටිය අති ඉස්තරම් 👌😘
4:23 නුවර වැවට හාදු දිදී 😊❤❤❤❤
මේක නම් පිස්සුවක්ම තමයි ❤️🥺
ට්‍රෙන්ඩින් වෙන්නම ඕන සින්දු ටිකක් 🫶😙
බැකින් නම් ඉතින් බැකින් තමා....flashback ❤️
දවසට 20 පාරට වඩා අහනවා මේක නම් ❤
ඔයයි මේ ලංකාවෙ හැමෝගෙම හදවතේ ගායකය.❤මේ ලංකාවෙ අනිත් ගායක ගායිකාවන් ඔක්කොමත් හරි ඔයාගෙ එක සිංදුවකුත් හරි නාමල් අයියෙ.ඔයා ඒ තරම් දක්ෂයෙක් වැඩ්ඩෙක් ❤️ ඔයාගෙ කටහඩට ගහන්න කෙනෙක් මේ ලංකාවෙ ආයිත් නෑ.ඉපදෙන්නෙත් නෑ.ඔයාගෙ අර නුවර වැවට හාදු දිදී සිංදුව මතක් වෙනකොටත් ඇග හිරිවැටිලා යනව පුදුම ලස්සනක් ❤ඒ වගේම තමයි ඔයාටම මවපු බෑන්ඩ් එකක් ප්ලෑෂ් බෑක්ල පුදුමාකාර ලස්සනක් බැකින්❤ නාමල් උඩුගම සහ ප්ලෑෂ් බෑක්ල අපිට බුදුන් වහන්සේ විසින් දීපු වස්තුවක් මේ ලංකාවට❤❤❤💐💐🌹🌹🏵️🏵️🏵️
Pl
Yes❤
😊k 4:06 4:06 5:41 o 6:09 6:09
මේ සිංදු ටික ලයිව් ඇහුවේ බත්තරමුල්ල ground එකේ. පොඩි කාලේ ඉදල අදටත් ආසයි ඔබතුමාගේ ගීතවලට. ආදරෙයි හැමදාම මේ ගීතවලට.
කීබෝර්ඩ් පාර්ට් ටික නම් පිස්සුවක් ❤️
නිරෝෂන් ඩ්‍රීම්ස්..
පිස්සුවක් ඕයි.
තමුසෙ play කරනවා නෙමෙයි නලවනවා.❤❤
💙💙💙💙💙💙💙
Kohomada kattiya muna balala ganna balance tika. Adarei flashback 🖤💫
සදකට තහනම් සිංදුව නම් ගහනවා සද බොද වෙන්නම.😊
ආදරෙයි ෆ්ලෑෂ්බැක් ❤️🙏
Dinno supiriyakma thama broo oyage baking ❤❤❤❤adarei dinna.
Kochara parana unsth sadakalika jeewamana Geeta obatumata bydu sarani flash back harima lassana I supiri
සුපිරි ගීත කියන්නෙ මේවට❤❤❤
සුපිරී ❤
Namal udugama sirta hemada math ❤❤❤❤❤❤adarei ❤❤❤
නුවර වැවට හාදු දිදී ❤️😘
නුවර වැවට හාදු දිදී
මානෙල් මල් පිපුණු තරම්..
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
🎶🎵🎶🎵🎶🎵
උඳුපියලිය ලා තණ නිල්ල..
සෙවණ සදන උණ බට පඳුර..
අද රෑටත් ඉරබට තරුව..
පායාවිද හිතේ ඇල්මට..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
නුවර වැවට හාදු දිදී..
මානෙල් මල් පිපුණු තරම්..
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
🎶🎵🎶🎵🎶🎵
හන්තානේ සුළං රැල්ලකින්..
සැන්දෑ හිරු ගලා ගිය සැණින්..
රන්ඳා දෙව්රේම සෙනෙහසින්..
සිපගන්නම් රෝස දෙකම්මුල්..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
නුවර වැවට හාදු දිදී..
මානෙල් මල් පිපුණු තරම්..
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
End...
Lowly backing and song
Gammak niroshan dreams ❤
ඒ විනාඩි 20 නාමල් උඩමයි හිටියේ.❤❤❤❤
නාලක අයියා සුපිරි
මෙිකට මම තමයි සවුන්ඩ් ලොරියේ ගියේ ..ෂෝ ඒකනම් ඉතිං සුපිරි .අමීල අයියගෙ බැලන්ස් ඒක නමි ඉතිං බැලන්ස් ඒක තමා ...
Adaraneeya gayakayek kiyanda wachana ne ❤❤❤ ❤
සංගීතය ගායනයට උපරිම සාදාරනයක් දෙනකොට, ගායනය ඊටත් වඩා සදාරණයක් දෙනවා ❤️❤️❤️❤️❤️අම්මෝ හෙඩ්සෙට් එකෙන් අහල බලන්න 🥰🥰🥰🥰🥰
දිනේෂ්ගේ කවුන්ටර් පාට් ටික..අඩුවක් නැතිව ගහනෝ ..මරු.කී බෝඩ් නම් දිනේෂ්
නාමල් අයියා ආදරෙයි
Kuwait wada karana gaman namal aiya oyage sindu ahanna❤❤❤❤❤❤
8:06 වෙස්සන්තර බිසෝ ❤️
Flashback vs Namal Udugama Pissuwak thama❤️❤️
වෙස්සන්තර බිසෝ...😢❤
ඔකොම සුපිරි ❤❤❤❤
නාමල් අයියා ❤ flashback 🔥
Singing backing දෙකම පට්ට.. අපි ආවා මේක බලන්න...❤
නාලක කලමුල්ල ඔයාත් බ්‍රෑන්ඩ් එකක් ❤❤❤
ආසම සින්දුවක්..👻🔥 4:43
Eka nam pissuwa aththatama ❤❤❤❤❤❤❤❤❤
Mage podi kale indalama Asama gayakaya namal udugama Aya thamath asamai❤❤❤❤❤❤❤❤
Baking nam baking flash back ❤
ගොඩක් ලස්සනයි ❤❤❤
ඔය කටහඬ භාවනාවක්.💐
හදවතේ ගායකය
මරු ane ❤
16:27 සදකට තහනම් අහසින් බැස යන්න ❤❤❤
පට්ට ආ❤❤❤❤
අති සුපිරි👏😋
පට්ට සින්දු සෙට් එකක් එක්ක පට්ටම බැකින් පාරක්..... wonderful.....
Flashback & Namal Aiya supiri 💃 ✌️🔥👍
Gesu pihitai budu sarani
Supiri❤
මරු 👌
0:21 පෙම් සිහිනේ
4:24 නුවර වැවට හාදු දිදී
8:07 වෙස්සන්තර බිසෝ
13:09 රෝසමල් පාට
16:28 සදකට තහනම් අහසින්