තාත්තගෙ උපන්දිනේ වෙනස් විදිහට සැමරුවා..

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 309

  • @champajanaki228
    @champajanaki228 2 роки тому +43

    කිසිම ලොකු කමක් නැති කිසිම ආඩම්බර කමක් නැති හොඳ දරුවෙක් ඔයා .අද දවසේ ලොකු පිනක් කරගත්තේ 🙏🙏🙏

  • @indikaroshan7418
    @indikaroshan7418 2 роки тому +17

    සුභ උපන් දිනයක් වෙවා තාත්තා ට,......සාදු සාදු දලදා වහන්සේගේ පිහිටන් මගේ කිරි සිහිනය සැබැවෙවා

  • @ジャーヌ
    @ジャーヌ 2 роки тому +27

    Happy B'Day uncle🎂
    මෙලෝ රහක් නැතුව ඇද ඇද යන නීල පබළු බලන්නෙ ඔයාගෙ acting නිසාම විතරයි. ❤

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 2 роки тому +1

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා නයෝමි මම ඇත්තටම ඔයා කවද හරි හොඳම නිළිය විතරක් නෙවෙයි ඊටත් එහා සම්මානයක් ගන්නවා ඒ තරමටම දක්ෂයි ලස්සනයි හුරුබුහුටියි එයා හරිම නිහතමානියි දඟකාර නිරහංකාර කෙල්ල එයා පුංචි තිරයේ හරිම ජනප්‍රියයි ඒ ඒ විතරක් නෙවෙයි ඔයාගේ පවුලේ විස්තර දාද්දි කොහේ හරිම සුන්දර ගොඩක් හොඳ කෙල්ලෙක් තෙරුවන් සරණයි

  • @shashiniharshika6385
    @shashiniharshika6385 2 роки тому +11

    අක්කි ඔයාගෙ තාත්තට සුබම සුබ උපන් දිනයක් වේවා ...ඇත්තටම මේක බලනකොට මට මගේ තාත්තිව මතක් වුනා.එයා අද ජීවතුන් අතර නෑ..එයා ඉන්න කාලේ එයාගෙ Birthday එකත් අපි අනිවාර්යෙන් celebrate කරනවා.අද ඒ හැමදේම මතකයක් විතරයි..🥺🥺🥺🥺 අක්කි ඔයා ඇත්තටම ලොකු පිනක් කරේ..ඔයාගේ තාත්තාත් ගොඩක් සතුටු වෙන්න ඇති..ඔයාගේ තාත්තට දීර්ඝායුෂ ලැබේවා අක්කී...😍😍😍😍

  • @gangarajapaksha8832
    @gangarajapaksha8832 2 роки тому +8

    අක්කෙ ඔයාලා ගියා එහෙනම් අපෙ නුවරට .මොහොතකට හරී දැක ගන්නට සැලස්සුවට ඔයාට බොහොමත් පින් අක්කෙ .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janujanuj51
    @janujanuj51 2 роки тому +3

    නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වෙිවා 🎂🎂🎂🎂🎂🎂🍹🍹🍹🍹🍹🍹🍨🍨🍨🍨 ඹයාගේ තාත්තට ඒ වගේම ඹයාටත් ඹයාගේ පවුලේ අයටත් දිර්ගායුෂ ලැබෙිවා බුදු සරනයි

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 2 роки тому

    ඔය දරුවහෙ වීඩියෝ හැමඑකක්ම බලනව.නීල පබලු දුවගෙ චරිතයට මම ගොඩක් කැමතියි .තාත්තට නිදුක් නිරෝගි සුභ උපන් දිනයක් වේවා .පව්ලෙ සැමට තෙරුවන් සරණයි .පරෙස්සමින් ඉන්න දුව.

  • @tharushinethu94
    @tharushinethu94 2 роки тому +3

    ඔයා ඇත්තටම හරිම හොද කෙනෙක්.ඒ දෙමව්පියෝ ගොඩාක් වාසනාවන්තයි ඔයාව ලබන්න.ඔයාත් වාසනාවන්තයි ගොඩාක්.දරුවෙක් තමන්ගෙ අම්මට තාත්තාට දෙන්න පුලුවන් ලොකුම දේ තමයි එයාලව සතුටින් තියන එක.ඔයාට මේ පිනම ඇති💛💛💛💛

  • @kaveeshameditha29
    @kaveeshameditha29 2 роки тому +8

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් තාත්තෙ....❤️😍🎉️🎉️🎉❤️

  • @madushanifenando7721
    @madushanifenando7721 2 роки тому +3

    ජීවිතය හරිම සෙහෙල්ලුවෙන් ගෙවන කෙනෙක් ආදරෙයි අක්කි

  • @namalishashipaba7645
    @namalishashipaba7645 2 роки тому +1

    Oyaga කටහඬ hari lassnaiii..a wagem anitha නිළියන්ට wata gotak hodai.oyatha lassnaiii nangi.kuda සහෝදරයන් tawa inne.පරිස්සමෙන් inn jesus pihitai ..bs

  • @lakshikagevanti8855
    @lakshikagevanti8855 2 роки тому +3

    සුබම සුබ උපන් දිනක් වෙිවා තාත්තේ ඔබට බුදු සරනයි ජෙසු පිහිටයි

  • @geethikapriyadarshani996
    @geethikapriyadarshani996 2 роки тому +1

    සුබම සුබ උපන්දිනයක් වේවා පූජ අක්කෙ ඔයාගෙ තාත්තට .අම්ම්මෝ අක්කෙ ඊයෙ නීල පබලු එකේ ඔයා අර මහත පොලිස් අංකල්ගෙ මූනට එබුන එකට හිනාවෙලා හිනාවෙලාම බඩ රිදුන අම්මෝ .ඔයාගෙ acting නම් අක්කේ 😍🤗👍 "Super"

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 роки тому +1

    ඔයා ගොඩාක් නිහතමානී පොලවෙ පයගහල ජීවත් වෙන කෙනෙක් ආදරෙයි ගොඩාක් ...සුබ උපන්දිනයක් වේවා ඔයාගෙ තාත්ත ට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤❤

  • @niroshi5943
    @niroshi5943 2 роки тому +4

    සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තේ 🙏🏻🙏🏻🙏🏻

  • @randimatharangani6851
    @randimatharangani6851 Рік тому +1

    ඔයා ගොඩආක් හොඳ ළමයේක් නංගී
    බුදු සරණයි
    ජෙසු පිහිටයි ❤❤

  • @Kimchis_dream
    @Kimchis_dream 2 роки тому +8

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා තාත්තේ❤️

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 роки тому

    සුබ උපන්දිනයක් වේවා. ඔයගෙ හිනාවට මන් ගෝඩක් ආසයි. තෙරුවන් සරණයි

  • @pushpakumaravithanage3622
    @pushpakumaravithanage3622 2 роки тому +2

    ඔයාගේ තාත්තාට සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි

  • @dilanchamikara3262
    @dilanchamikara3262 11 місяців тому

    ඇත්තටම දෙයක් ගත්තා. බොහොම ස්තුතියි. ඔයාට සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අනාගතයක් වේවා .

  • @anuruddhabalasuriya200
    @anuruddhabalasuriya200 2 роки тому +1

    තෙරුවන් සරණින් වාසනාවන්ත දළදා සමිදු පිහිටෙන් සියලු රෝගබිය දුරුවෙන සුබම සුබ ජන්ම දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා තාත්තේ ........
    ඔයාටත් සුබ ප්‍රාර්ථනා කරනවා අක්කේ දළදා සමිදු පිහිටෙන් අරක්ශා වෙවා තෙරුවන් සරණින් සුවපත් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 2 роки тому +2

    සුභ උපන්දිනයක් වේවා මාමා!all the best💚💚💚. පොෂ් කෙල්ලන්ට ඔයා හොද ආදර්ශයක්🔥🔥

  • @damithprasanna4636
    @damithprasanna4636 2 роки тому +2

    දෙමව්පියන්ගේ යහපත හිතන ඔබතුමියට පවුලේ සැමටත් තුණුරුවන්ගේ සියලු රැකවරණ ලැබේවා

  • @shaniperera1877
    @shaniperera1877 2 роки тому +2

    නිරෝගී සුවය හැමදාම ප්‍රාර්ථනය කරනවා නංගී, ජේසු පිහිටයි තාත්තා ට,

  • @srilankaalain5966
    @srilankaalain5966 2 роки тому

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තේ... තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා.. 🙏🙏🙏නංගි මැණික ආදරෙයි ගොඩක්.. ඔයා ගොඩක් හොද දරුවෙක්.. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤😘😘😘🌹🌹🌹මම ඩුබායි සිට ලක්මාලි..

  • @saro9487
    @saro9487 Рік тому

    ඔයා ගැන හරිම ආඩම්බරයි. තරුණ වයසෙ ඉන්න කෙනෙක් හැටියට හිතන විදිහ, කරන දේවල් දැක්කාම ඇත්තටම සතුටුයි. තාමත් හොද අය මේ රටේ ඉන්නවා. බුදු සරණයි.

  • @swarnanishanthi9056
    @swarnanishanthi9056 Рік тому

    Oyage තාත්තාට suba upan දිනයක් වේවා ..oya kakka ekka කරපු atchison mata amatha wenne na duwa.

  • @----------2499
    @----------2499 2 роки тому

    ඇත්තටම නිළියෝ dekka mewsge අහිංසක කරුණාවන්ත දැහැමි නිළියක් dekkamai nangiyo oyage තාත්තට niduk නිරෝගී වාසනාවන්ත deargau ලැබේවා budusaranai දළදා සමිඳුන් pihitai හැමදාමත් ❤❤❤❤

  • @nilmini2180
    @nilmini2180 2 роки тому +2

    නිදුක් නීරෝගී වාසනවන්ත සුභ උපන්දිනයක් වේවා තාත්තාට !!!❤️🌷❤

  • @gayanadarshani9895
    @gayanadarshani9895 Рік тому

    ammata thaththata salakana daruwata kisidawasaka ne waradinne..❤❤❤ ..oya godak daksha hoda kenek...budu saranai....❤❤

  • @renuka243
    @renuka243 2 роки тому

    ලස්සනයි පුජා ගොඩක් ආදරණිය ඇයට ගොඩක් ස්තුතිය තෙරුවන් සරණියි 🎁🎅🏆️🙏🌻

  • @lotusintheearth8497
    @lotusintheearth8497 2 роки тому +27

    සුභ උපන්දිනයක් වේවා! තාත්තේ. හරිම වාසනාවන්තයි දෙමාපියන්. ගොඩක් අය සල්ලි හම්බවෙද්දි ප්‍රසිද්ධ වෙද්දි දෙමාපියන්, ගෙවල් දොරවල් අමතක කරද්දි ඔයා අනෙක් හැමකෙනෙකුටම ආදර්ශයක් වුනා.
    🌸මයිලපිටියටම ඇවිත් නේ. 🌸

  • @adipriyanthika6560
    @adipriyanthika6560 Рік тому

    ඔයා අැත්තටම හොද දරුවේක් දෙමාපියන්ට.බුදු සරනයි

  • @MPwerasekara
    @MPwerasekara 2 роки тому

    Suba upandinayak wewa thaththa 💐.drive karanakotanm parissmin kella.

  • @indupriyadarshni5960
    @indupriyadarshni5960 2 роки тому +2

    මේ කාර් එකමද නීල පබළු එකෙත් පාවිච්චි කරන්නෙ🥰
    සුභ උපන්දිනයක් වේවා ඔයාගේ තාත්තට
    දීර්ඝායු වේවා

  • @LashiniFranado
    @LashiniFranado 6 місяців тому

    Aththatama oya hari nihathamani charithayak akke hamadama sathutin inna ❤😊

  • @vinithamalkanthi4567
    @vinithamalkanthi4567 2 роки тому +1

    Suba upandinayak wewa! Oyae thathtata.dudusaranai.

  • @indikadarshani7306
    @indikadarshani7306 2 роки тому

    Kiuwanam maath enawa akkiyoo oyaawa balanna maaligaawata apita paya 2ka dura aparasde budusaranaii hamotama thahhatat subama suba upandinayak wewa

  • @max-tq6vl
    @max-tq6vl Рік тому

    තාත්තා සුභ උපන් දිනයක් වෙිවා.නිරෝගී වේවා දිර්ගායු වේවා 🙏❤️ නිහතමානී කලාකාරිණිය නයෝමි නංගී ආදරෙයි බුදු සරණයි ජෙසු පිහිටයි.

  • @yamunapriyadarshani8006
    @yamunapriyadarshani8006 2 роки тому

    Oya hari hondai.saralai.apitath asai oyalai gama balanna

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 2 роки тому

    duwa.oyage.Appachchita.Suba.upndinayak.wewa.hoda.daruwek.oya.wasanawanthademapiyan.budusaranai

  • @liyanangesli3725
    @liyanangesli3725 2 роки тому

    සුබම සුභ උපන්දිනයක් වේවා ඔයාගේ අප්පච්චිට බුදුසරණයි

  • @priyashanthanimal9902
    @priyashanthanimal9902 2 роки тому

    thaththata suba upan dinayak wewa mage duwa neela pabalu podi carithayak karanwa pisseyekuta thama giye na towar holl 1 eyar inne

  • @dilanichamalika2118
    @dilanichamalika2118 2 роки тому

    Oyage thatha oya vagemai.oya hoda duvek.godak aya ihalata giyahama okkoma amathakai.hariyata kotipathi paul valin avilla vage.thamange demaupiyo sathutu karanava thiya amma thatha pennanavath kamathi na.oya e hama ayatama adarsayak.e demaupiyo harima vasanavanthai.

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 роки тому

    සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී සම්පත ලැබේවා දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @mangamangali4017
    @mangamangali4017 2 роки тому +1

    නිදුක් නිරෝගී සුභ උපන්දිනක් ...
    ඔයාලට දළදා සමිදු පිහිටයි ....

  • @rupadesilva3597
    @rupadesilva3597 2 роки тому

    Oya hoda duwek amma thaththata godakk pin karaganna salassuwata budusaranai

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 2 роки тому

    සුභ උපන්දින යක් වෙිවා තෙරැවන් සරණයි ඔයා හොද දරැවෙක් නංගී ඔයාට සුභ අනාගතය ක් ❤️❤️❤️

  • @lakshi8013
    @lakshi8013 2 роки тому

    කියන්න වචන නැ.ඔයාගෙ සරල කම බුදුසරණයි .ඔයගෙ පවුලේ හැමෝට ම

  • @dahanaka7758
    @dahanaka7758 2 роки тому +1

    සුබ. උපන්දිනයක්. තාත්තට. තෙරුවන්. සරණයි. දිර්ගයුස. වේවා 🌹

  • @thilamax748
    @thilamax748 2 роки тому

    Niduk neerogi suba upandinayak wewa
    🙏🎂🍰🎂🍰🙏
    Demaupiyanta salakana daruwanta kiyanne sathpurawesiyo kiyala nangi
    Oyata me pina athi 🙏😔
    Oya kohomath pinkadak 🙏💕
    Oyata suba anagthayak nango
    Oyala okkotama budu saranai
    Dalada samidu pihitai🙏🙏🙏

  • @kelyanyal.9647
    @kelyanyal.9647 2 роки тому

    Wasanawantha suba upan dinak wewa thaththa budusaranai ❤️❤️

  • @thanu.nilakshi5627
    @thanu.nilakshi5627 2 роки тому

    Happy birthday thaththe budusaranai

  • @manelvijay9741
    @manelvijay9741 2 роки тому

    Niduk nirogi subama suba upan dinayak wewa oyage tattata dirgayusa wewa ape gamata mahanuwarata enna hituna oyala hari wasanawantai etin puja hari adambarai oya gana oyage paule ayatat oyatat dalada samidu pihitai ok bay

  • @lahiruchathuranga6555
    @lahiruchathuranga6555 2 роки тому +1

    සුබ උපන්දිනයක් තාත්තේ. හැමදාම සතුටින් ඉන්න.

  • @sumudugimhani9347
    @sumudugimhani9347 2 роки тому

    ලස්සනයි අක්කි ඔයාට ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 роки тому +2

    ඔයාගෙ අප්පච්චීට දීර්ඝායූ වේවා මැණික ❤️

  • @isharahemanthi47
    @isharahemanthi47 2 роки тому

    Niduk nirogimath suba upandinayak wewa!!!!
    Budu saranayi

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 2 роки тому +2

    WISH UR VERY HAPPY BIRTHDAY UNCLE 🙂🎂

  • @chandanakumara4731
    @chandanakumara4731 Рік тому

    OyatA tama aniwaren sammanayak denna oni oya hodata ragapanawa

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 2 роки тому

    සුභම සුභ උපන් දිනයක් වේවා ! තාත්තේ. කියන කරන හැම දෙයක්ම ඒ විදියටම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.බුදුසරණයි ඔයල හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 2 роки тому

    ඔයාගේ තාත්තට සුබම සුභ උපන්දිනයක් වේවා දුව ඇතුළු සියළුම දෙනාට බුදුසරණයි ❤❤❤🙏🙏🙏🙏❤❤q

  • @chathuweerakoon6630
    @chathuweerakoon6630 2 роки тому

    Oyage ragapemata godak asai puja charithayata..

  • @sunethranilmininilmini6884
    @sunethranilmininilmini6884 2 роки тому

    Subama suba upan dinayak wewa thaththa❤️❤️❤️ nayomi nangi dalada samidhu pihitaiii🙏🙏🙏🙏🙏oyalage family akata nidhuk nirogi suba upan dinayak thaththita🎂

  • @HemarathanaHemarathana
    @HemarathanaHemarathana Місяць тому

    ආදරණීය පියාණන්ට සුභ උපන්දිනයක් වේවා සියලු නිදුක් නීරෝගි සුවය සහ සියලුම වැඩ කටයුතු ප්‍රාර්ථනා කරමි ප්‍රාර්තනා වේවා ආදරණීය අම්මාට නීදුක් නිරෝගීව සක්තිය දයිර්වය වාසනාවන්ත වේවා මම මහ දිවුල් වැවේ හේම රතන හිමි පොඩි හාමුදුරුවො ❤❤❤❤ 🎂🎂🎂🎂🥰🥰🥰🥰

  • @disnakanthi8140
    @disnakanthi8140 2 роки тому

    Asai dakaddi me feeling ekanam like kohediwath labanna ba appaeka maarai oyata sthuthi godak

  • @amithakumari964
    @amithakumari964 2 роки тому

    Oyanam හොඳ duvak nangiyo eththamai oya harima හොඳ nangiyek adarai ගොඩක් nangiyo

  • @sathsiduanuhas7285
    @sathsiduanuhas7285 2 роки тому

    Happy birthday to you nayomi akkige thaththa.... oyage car 1 pennnako chuttak....💝💝💝💝💝

  • @malithinisansala1408
    @malithinisansala1408 2 роки тому

    නිදුක් නිරොගිමත් වාසනවන්ත සුහම සුභ උපන් දිනයක් වෙිවා තාත්තාට ඔයාලා හැමොටම බුදු සරණයි .💖💖💖💖

  • @presangidil6878
    @presangidil6878 2 роки тому

    Oya hoda daruwek nangi oyata tawa tawa hariyanna ona demaupiyanta salakana daruwek oya budu saranai :-D🙏🙏🙏

  • @menikaathapattu8819
    @menikaathapattu8819 2 роки тому

    සුබ උපන් දිනයක් වේවා .තාත්තාට ආදරෙයි හදවතින්ම නංගි ..බුදුසරණයි ...

  • @tharushidhananjani6713
    @tharushidhananjani6713 2 роки тому

    Suba upandinayak wewa thaththa 🎂🥳hamdma sathutin ,prissmen inna budu sarani🌸💖🥰

  • @dulanjalilakmali8881
    @dulanjalilakmali8881 2 роки тому

    Suba upan dinak wewa thaththata. Niduk nirogi suwaya lebewa dirgausa lebewa. Bs dp

  • @shanikamadhushani3808
    @shanikamadhushani3808 2 роки тому

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා ඔයාගෙ තාත්තාට තෙරුවන් සරණයි...හැමෝටමත් බුදු සරණයි....😍😍🎂🎂💜️💜️🙏🙏

  • @kanchananawodani6696
    @kanchananawodani6696 2 роки тому

    Nayomi oya Hari hodai man asama niliyak sathutin Inna❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 2 роки тому

    subama suba upan dinayak wewa nangi oyage thaththata.e wagema deergayusa labenna ona.parissamin budusaranai oyalata.adarei godak❤️❤️❤️🙏🙏🙏

  • @jesikamalkanthi4267
    @jesikamalkanthi4267 2 роки тому

    Niduk nirogi subama suba upandinayak වේවා thathata theruwan sarnai

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 роки тому

    Oya godak hoda lamayak b s d siyaluma danata 🙏🙏🙏🙏🙏💞💞💞💞💞

  • @dineshthotupalagedara418
    @dineshthotupalagedara418 2 роки тому

    Akki mama akkilaga ammaga gamata aha game inne ma yana para mama hodata danenawa 😇 akki mama adhikarigama

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 2 роки тому +1

    Neela pabalu drama eke oyage ragapama nam harima thathwikai. Harima nihathamanee niliyak anith niliyange wage boru vikara ne. My favorite actress

  • @sadhakumari7726
    @sadhakumari7726 2 роки тому

    සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තේ

  • @Tharindunimsara847
    @Tharindunimsara847 2 роки тому

    වාසනාවන්ත සුබම සුභ උපන්දිනයක් වේවා ඔයාගේ තාත්තිට 💕 අනුරාධපුර කොහෙද අක්කි ඔයා

  • @nilnethu6213
    @nilnethu6213 2 роки тому

    නිදුක් නිරොගි වසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා තාත්තේ .💐💐💐

  • @ramyaliyanadurage2893
    @ramyaliyanadurage2893 2 роки тому

    නිදුක් නිරොා්ගිමත් වාසනාන්ත සුභම සුභ උපන් දිනයක් වේවා !!

  • @Sanukoriyanmart6374
    @Sanukoriyanmart6374 2 роки тому

    Nangi ape achchi ammalath mailapitiye.post office aka laga.dekkama matath yanna hithuna👏

  • @sunethrabalasooriya8004
    @sunethrabalasooriya8004 2 роки тому

    Excellent pooja..proud of you...🥰🇱🇰🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Рік тому

    සුහ උපන් දිනයක් වෙිවා තාත්ති❤🎀..කිසිම අඩම්බරකමක් නැති නාහතමාණි කෙනෙක් නයොම් (නිත්‍ය❤❤

  • @madumadu7624
    @madumadu7624 2 роки тому

    Nanga patiyo ape thaththath nuwara drive karana welawata parissamin adarei bs.

  • @shalu1999
    @shalu1999 2 роки тому +2

    සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තේ ❤️

  • @nilankaathukorala8324
    @nilankaathukorala8324 2 роки тому +1

    Happy Birthday Uncle...

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 роки тому

    Nayomi duwe ඔය හරිම සරලව ජීවත්වන කෙනෙක් .කවදාවත් waradinne නැහැ ඉදිරි අනාගතයේ මෙ වගේම හිත සැහැල්ලුව සතුටින් ලස්සන අනාගතය k පතනව

  • @dilinishehanonline5549
    @dilinishehanonline5549 2 роки тому

    Niduk nirogi wasanawantha subama suba upan dinayak wewa oyage thaththata akkiyo🎂🎂🎂🎂🎈🎈

  • @somasoma3904
    @somasoma3904 2 роки тому

    Oyaga tathtatae suba upandinayak wawa oyala hamotama taruwan saranae

  • @madusanka4753
    @madusanka4753 2 роки тому

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ උපන් දිනක් තාත්තේ

  • @lakshi8013
    @lakshi8013 2 роки тому

    ඔයගෙ තාත්තට බුදුසරණයි .දීර්ඝ ආයුශ ලැබේවා 💗💗

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 роки тому +2

    සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තේ. දෙමාපියන් හරිම වාසනාවන්තයි මේ වගේ දුවෙක් ලබන්න. මට මගේ තාත්තව මතක් උනා මට කවදාවත් ඔය වගේ තාත්තට සලකන්න අවස්ථාවක් ලැබිලම නෑ තාත්තා නැති වෙලා අවුරුදු 5 වෙනවා. නොහිතපු විදිහට රිය අනතුරකින් තාත්තා නැති උනා. මගේ තාත්තත් හිටියනම් කියලා හිතුනා. එයා අපි පොඩි කාලේ ඉදලම හිටියෙ රට. එයාව ගොඩක් මතක් උනා අද. මම එයාව මතක් කරන්නෙම නෑ ඒ මොකද එයා නැති වෙලා හිටපු විදිහට දරාගන්න හරිම අමාරුයි. ඔයා කියනවා වගේ මමත් හැමෝටම කියන්නේ ඉන්න කාලේ උපරිමයෙන්ම සලකන්න. බුදු සරනයි තාත්තේ ඔයාට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා.🎂🎂🎂🎂🎂🙏🙏🙏🙏🙏

  • @H.sanjaya
    @H.sanjaya 2 роки тому

    Suba upandiyak wewa thaththata 💐🎂💫

  • @shalanitharushika2260
    @shalanitharushika2260 2 роки тому +2

    ගුණයහපත් ඔයා වගේ දරුවො දෙමව්පියන්ට විතරක් නෙවෙයි රටටම ආදර්ශයක්

  • @suranthikumari628
    @suranthikumari628 2 роки тому

    නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා දිර්ඝායුෂ ලැබේවා බුදු සරනයි