ගමේ ඇවිත් මගෙ යාලුවොත් එක්ක කරපු දේ....??

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 431

  • @ruparupa5893
    @ruparupa5893 2 роки тому +88

    ගොඩක් අශාවෙන් බැලුවා අනිත් අය වගේ ඔයා බොරැවට ඔලුව උදුමිමවාගන නැහැ මම හරිම ආදරෙයි එ වගේ අයට

  • @erandikaharshani3246
    @erandikaharshani3246 2 роки тому +28

    කොච්චර ඉහලට ගියත් ජනප්‍රිය උනත් මුල අමතක නැති අහිංසක නිහතමානී⁣ කෙනෙක් ඔයා......😊😊

  • @shavithreefernando8152
    @shavithreefernando8152 2 роки тому +76

    වාසනාවන්ත පුංචි බබෙක් ලබන්න ඉන්න අක්කට නිරෝගිව සතුටින් මානසීක සැහැල්ලවෙන් සිටීමට හැකිවේවා! බබාටත් අම්මටත් කිසි වේදනාවකින් තොරව සිටීමට ජේසුගේ පිහිට ලැබේවා!..
    ජේසු පිහිටයි
    තෙරුවන් සරනයි හැමොටම

    • @ruvijayarathne456
      @ruvijayarathne456 2 роки тому +1

      Godak pin nangi oyage a adaraneeya parthanawata!budusaranai.devi pihitai oyata ❤️

  • @samadirashmika3212
    @samadirashmika3212 2 роки тому +57

    කොච්චර තැනක හිටියත් kalin yaluwo අමතක නොකරන oya wage යාලුවො ada na akke.🥰🥰.shooi oya

  • @nishuvlog3247
    @nishuvlog3247 2 роки тому +26

    ඇත්ත ටම නිළියන්ගේ තියෙන්නේ හුගක් බොරු ආඩම්බර කම්... අතින් වත් කෑම කන්නේ නෑ 😂😂... පුහු මාන්නය විතරයි.....ඔයා ව දකින්න ආසයි... හිනා ව ලස්සනයි... හැමදේම සරල විදිහට ගෙවන ඔයා හුගක් හොද කෙනෙක්. තෙරුවන් සරණයි...

  • @11-sv1rz
    @11-sv1rz Рік тому +7

    ඔයා නම් ගොඩක් හොද චරිතයක් ඔය විදියටම ඉදිරි අනාගතේත් සතුටින් ගෙවන්න ලැබේවා ❤️😊

  • @A.B.C.D881
    @A.B.C.D881 2 роки тому +43

    කොච්චර ජනප්‍රිය උනත් ගම අමතක කරලා නෑ .සමහර අය එහමනේ

  • @priyangikahearth2167
    @priyangikahearth2167 2 роки тому +59

    ඇත්තටම නංගියො ඔයාගැන අඩම්බරයි සමහර අය නිලියක් වුනාට පස්සෙ ගමේ ඉන්න යාළුවො අමතක කරනවා එයාලා ඇසුුර පවා ඒ අතින් ඔයා ගැන අඩම්බරයි සතුටින් ඉන්න හැමදාම දාලදා සමිදු පිහිටයි ආදරෙයි

    • @deesharashini1670
      @deesharashini1670 2 роки тому +4

      Ara dinithi katha karana kota appiriyayi

    • @ghanakwt3980
      @ghanakwt3980 2 роки тому +3

      අනුරධපුර. අපේ කේල්ල. හිනහව. තමයි අපිට දේන්න. පුලුවන් එකම. දේ නංගී

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 2 роки тому +1

      Allapu gedara ayawa aduranneth nathi aya innawa

  • @cycloneboom1110
    @cycloneboom1110 2 роки тому +8

    පූජා - නීල පබලු කතාවේ ආසම චරිතය😍

  • @sampathsaheli3475
    @sampathsaheli3475 2 роки тому +21

    අනේ හරිම සාමාන්‍ය විදිහට ඉන්න යාලුවො ටිකක් ..වෙන අය වගේ පොශ් වෙන්න හදන්නෙ නෑ..

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 роки тому +16

    ඔයා හොද දරුවෙක් ඒකනේ මුල අමතක නැත්තෙ තුනුරුවන් සරනයි පුතේ දිගු ගමනකට ආසිරි පැතුම්

  • @tbsriyanipadmalatha7284
    @tbsriyanipadmalatha7284 2 роки тому +14

    ගමෙිකම හෝදට දන්න කේල්ලක් ඇත්තටම හරිම ආදරේයි මම ගමෙි කම අමතක කරාලා නැ කවදාවත් බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilankaathukorala8324
    @nilankaathukorala8324 2 роки тому +17

    ඔයාගෙ නිහතමානී කමත් එක්ක ඔයාට දුර ගමනක් යන්න ලැබේවි... සුභ අනාගතයක් ඔයාට...😍😍

  • @rasikalakmal4100
    @rasikalakmal4100 2 роки тому +25

    අති සුන්දර වැඩක් ශේෂ්ඨ කිුයාවක් මිනිස්සු ⁣අතර තියෙන්නේ ඕන ඔය වගේ මානුෂිය සහයෝගාත්මක කිුයාවන්

  • @dfydfgh441
    @dfydfgh441 2 роки тому +5

    ඔයානම් කියලා වැඩක් නෑ හරිම හොදයි දරුවෝ හැමදාම ඔහොම ඉන්න බුදුසරණයි

  • @sameera9526
    @sameera9526 2 роки тому +16

    අනේ මමත් අනුරාධපුරයේ තමයි මම මුස්ලිම් දැන් මම ඉන්නේ මහත්තයාගේ ගමේනේ මාවනැල්ල අනුරාධපුර හරිම සුන්දරයි ..ඔයා හරිම නිහතමානී .හොද ගතී පැවතුම් සමහර නිලියෝ නලුවෝ කියපු වහම ⁣ඒකේම ආඩම්බර කමන් ඉන්නවා ඒත් ඔයා එහෙම නෑ අනේ ඔයා අනුරාධපුරයේම කරන වැඩවල වීඩියෝ දාන්න මට වගාව හරිම ආසයි වැව් මළු එහෙම රසයි නේද මෙහේ වැව් මාළු නෑ ඉදලා හිටලා ගම්පලට එනවා එතනට ගිහින් ගේනවා ලූලා මාළු හරි ෂොක් නේද ඔයාගේ අම්මා ඉතාමත් ආදරෙන් මතක් කලා කියන්න අම්මා හදන රස ගමේ කෑම වට්ටෝරුවක් දාන්නකො ඔයට යහාමගක් අල්ලාහ් ලබා දේවා

  • @damika218
    @damika218 2 роки тому +10

    හොඳ යාළුවෝ කවදත් තමන් මොන ඉහල තත්වයේ හිටියත් පාසල් කාලේ හිටි හොඳම යහළුවන් අමතක කරන්නේ නෑ ❤️ඔයා හරි නිහතමානී චරිතයක් ගොඩක් කැමැති නිළියක්, ඔයාගේ ඉදිරි ජීවිතය ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නංගි 🙏

  • @prasadwickramasinghe2452
    @prasadwickramasinghe2452 2 роки тому +7

    කොච්චර ජනප්‍රිය උනත් ලොකුකමක් නැ. ඒ ගැන සතුටුයි 😍♥️

  • @champikaadhikari8751
    @champikaadhikari8751 2 роки тому +7

    ලස්සනයි ...රාමා කැලේ අතීතයට ගියා...ඉස්සර මමත් යාලුවො එක්කා රාමා කැලේ ඉදගෙන බත් කනවා පංති යද්දී ....සුන්දර අනුරාධපුර ❤❤

  • @slmyfamily6398
    @slmyfamily6398 2 роки тому +6

    මුල අමතක නොවෙන නිලියක් සිරාවටම මාර සතුටුයි

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Рік тому +4

    ආසයි දකිනකොට ගහක් යටටවෙලා කෑම කන්න .ලස්සනයි වීඩියෝ එක .ජේසු පිහිටයි ❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +10

    මරැමරැ
    **බබි අක්කිගේ හුරැවත් තියෙනවා චුට්ටක් විතර ඔයාට**🤗🤗🤗🤗

  • @himayagunawardana1067
    @himayagunawardana1067 2 роки тому +15

    කිව්වා නම් අපිත් එනවා....😂❤️❤️❤️
    ලස්සනයි අක්කියෝ ඔයා.....😘🌸

  • @RR-ec2kf
    @RR-ec2kf 2 роки тому +6

    යාලුවෙක් තියා කිසි කෙනෙක් මට නම් නෑ අනේ..ඔයාලා ගොඩක් වසනාවන්තයි..ගොඩක් ලස්සනයි...

  • @slmodifiedwould3370
    @slmodifiedwould3370 2 роки тому +1

    මමත් අනුරාධපුර අක්කෙ ආදරෙයි 💖💔💔 ගොඩක් ලස්සනයි තෙරැවන් සරණයි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +3

    **රාම කැලේත්ගියාද**👆👍👍👍
    pettrolium එකේ ඉස්සරහා තියෙන රාම කැලේ 🤸🤸🤸👌👌👌
    **බබි අක්කි **උදයන්තිඅක්කිත්**ආවේඑහා පැත්තේ තියන**school** එකටම තමාහ් 🤗🤗

  • @sandunishashika4207
    @sandunishashika4207 2 роки тому +7

    දැන් බබාගෙ ටීචර් දැක්කාම හෝම් වර්ක් කරෙ බබා නෙව්ව් කියලා...මරු වැඩෙ..😁😁 මරු අක්කි❤️❤️

  • @dulanimahalekam3355
    @dulanimahalekam3355 2 роки тому +3

    ඇත්තටම නයෝම් අක්කා ගොඩාක් හොද කෙනෙක් කොච්චර උසස් කෙනෙක් උනත් මුල ඉදලා හිටපු යාලුවෝ අමතක කරන්නෑ

  • @achinthaimali562
    @achinthaimali562 2 роки тому +12

    නියමයි අක්කියෝ තවත් වීඩියෝ ඕනී❤❤ අපි බලා ගෙන ඉන්නවා තවත් වීඩියෝ දානකම්

  • @dinna7996
    @dinna7996 2 роки тому +9

    නිහතමානී අපේ නයෝමි අක්කා...ඉක්මනටම Subuscribe 10000 යේ සීමාව පසු කරන්න හැකි වෙිවායි කියලා ප්‍රාර්ථනා කරනවා 💪💪💪💪

  • @nisansaladilrukshi1915
    @nisansaladilrukshi1915 2 роки тому +6

    අක්කි අනේ මම ඔයාට ගොඩාක් කැමතියි.. ඔයා ගොඩක් දක්ෂයි..

  • @nuwanthikamadumali1162
    @nuwanthikamadumali1162 2 роки тому +9

    ඔයා හරිම හොද කෙනෙක් අක්කේ.කවදාවත් වරදින්නෙ නෑ ඔයාට් 💖

  • @crickethub7290
    @crickethub7290 2 роки тому +3

    ඔයා පොළවේ ජීවත් වෙනව කියල පේනවා වෙන අයට නම් හරි යද්දි අම්මා තාත්තත් අමතක වෙන කාලයක් මේක ..කොහොමත් ඔයා මගේ ආදරෙ නේ...

  • @sadunshamal8921
    @sadunshamal8921 2 роки тому +18

    අපි හැමෝටම ඉන්නවා ගමේ* වගේ යාලුවෙක් .😂👍 සුපිරි ආ ❤️👍

  • @indukumari1159
    @indukumari1159 2 роки тому +6

    හරිම සතුටුයි දුව ඔයාලා හැමෝටම නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @NadeeshaJayasingha
    @NadeeshaJayasingha 2 роки тому +6

    මම පාරෙ යද්දී දැක්කා ඔයාලා ඔතන ඉන්නවා අක්කී... වීඩියෝස් හරිම ලස්සනයි.. හරිම ආසවෙන් බලන්නෙ.. 🥰🥰

  • @nishawickramasinghe9074
    @nishawickramasinghe9074 2 роки тому +3

    දේශිකා මගෙත් ඉස්කෝලේ යාලුවෙක්..ඒත් ඔයාව මතක නැහැ ඒ කාලේ..රුවනිවත් දන්නවා

  • @sunitasunita2771
    @sunitasunita2771 2 роки тому +2

    තෙරැවන් සරණයි දුවේ මමත් අනුරාධපුරය පැත්තෙ .
    ගොඩාක් පිං ඔයා කරපු සත්කාරයට ගර්භණී මවක්ට කෑම දෙන එක ගොඩාක් පිං සතුටින් ඉන්න හැමදාම 🌷🌷❤️

  • @cycloneboom1110
    @cycloneboom1110 2 роки тому +2

    ප්‍ර්යසාද් බඩු වගේ බොරු සින්ගිල්ශ් කෑලි දාන් නෑ..down to earth beautiful girl

  • @skmarketing4749
    @skmarketing4749 2 роки тому +3

    මම නම් ගමේ ආවාම යාලුවොත් ඔවා කරන් නෑ. සෙට්වෙලා අඩියක් ගහනවා..👍👍🎤🎹🎸🎼🎼🎵🎵🎶🎶 full ෆන් ගන්නවා..

  • @sewwandiwickramaarchchi3990
    @sewwandiwickramaarchchi3990 2 роки тому +5

    හිතුවට wada ගොඩාක් හොඳ චරිතයක් .

  • @gangakumari2253
    @gangakumari2253 2 роки тому +6

    හරිම ෂෝක් දුව රගපෑම වගේම සාමාන්‍ය ජීවිතයත් හරිම නිහතමානීව නිරහන්කාරව විදිනව දුවට නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ඉන්න ලැබෙන වාසනාවන්ත අනාගතයක් වේවා තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️❤️

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 роки тому +2

    ගොඩක් ආසාවෙන් බැලුවේ හැබැයි දිග වීඩියෝ එකක් උනා නම් මරු. මේ ලගකදි ඉදලා තමයි මම ඔයාගෙ වීඩියෝ බලන්නේ. දැන් නම් ඇබ්බැහි වෙලා. ඔයා හරිම ශෝක් අනේ. කිසිම ආඩම්බර කමක් නෑ. හරිම විනෝදකාමී චරිතයක්. ඔයාගෙ ගම හරිම ලස්සනයි. ගොඩක් ආදරෙයි.පරිස්සමින් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 роки тому +2

    හරිම ආදරනීය පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක් ....බොරු ආටෝප නෑ

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 2 роки тому +3

    ආසාවෙන් බැලුවේ.ඔයා හරි ශෝක් අනේ.ආදරෙයි ඉතිං 😘😘

  • @thushacom2502
    @thushacom2502 2 роки тому +3

    අදත් විඩියෝ එක ලස්සනයි..
    ප්‍රෙග්නට් අම්මට බුදුසරනයි
    ආදරෙයි ඔයාට

  • @geetharenuka5421
    @geetharenuka5421 2 роки тому +2

    අනේ දුවේ මමත් ගොඩාක් ආසාවෙන් බැලුවා .ඇත්තටම ඔයා බොරු සෝබන නැති පොලවේ පය ගහලා ඉන්න දුවෙක් .අනිත් අය වගේ නෙමෙයි ඔයා .හැමදාම ඔහොම ඉන්න දුවේ .මම ඔයාට ගොඩාක් ආදරෙයි .

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 роки тому +6

    හරිම ආසාවෙන් බැලුවේ මැණික. ❤️❤️❤️

  • @isiwaraya
    @isiwaraya 2 роки тому +2

    අනුරාධපුරේ හොඳ යාලුවො තමා ඉන්නේ...

  • @nimalinimali4688
    @nimalinimali4688 2 роки тому +3

    අක්කියෝ.... ❤️❤️❤️❤️ ආදරේයි අහස තරම්... ❤️😘💕🌸

  • @SLTV387
    @SLTV387 2 роки тому +7

    beautiful ... තව vlogs ඕනි අක්කි ඉක්මනින් ❤️

  • @nilminiakurananilmininilmi8795
    @nilminiakurananilmininilmi8795 2 роки тому +1

    Hari ආසාවෙන් බැලුවා පුතේ .hari නිහතමානී දරුවෙක් .බුදු සරනයි පුතේ .

  • @C424c424
    @C424c424 2 роки тому +1

    හරිම ලස්සනයි ගම දකිනකොටත් school කාලෙ හිටපු යළුවෝ ආපහු දකින්න ඇත්නම් කියල හිතෙනව එතකොට නම් ගොඩක් දුකයි

  • @sadunisl8235
    @sadunisl8235 2 роки тому +2

    අක්කා ලස්සනයි..... අක්කා නීල pablu natye චරිතය නිරූපණය නිවැරදිව ලස්සනට රඟපානවා... Music video vlth ලස්සනයි.... ගණදෙවි pihitai.. Bududarni. ❤️❤️❤️😘😘❤️❤️❤️😘😘😘😘

    • @sadunisl8235
      @sadunisl8235 2 роки тому +1

      අක්කි රඟපාන්න දාලා dennko

  • @ManuuManuuu920
    @ManuuManuuu920 4 місяці тому +1

    අපේ නැටුම් මිස් අමාලි ( චූටි මිස්) ♥️

  • @sass3013
    @sass3013 2 роки тому +2

    නිදුක් නිරෝගි සුබ දවසක් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @piyasiricooray112
    @piyasiricooray112 2 роки тому +2

    ඔබ ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් ඔබට සදා ජය!!!!!!

  • @nuwanpradeep1103
    @nuwanpradeep1103 2 роки тому +2

    Mn harima kamathi asama athi dakshama rangana shilpiniyak oya..godak honda video ekk. Harima watinawa

  • @sisirakumara6180
    @sisirakumara6180 2 роки тому +1

    හරිම හොද කෙනෙක් කියලා හිතෙනවා .සුභ පැතුම් ඔයාට .ආදරෙයි හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් සතුටෙන් .

  • @sameeraananda3308
    @sameeraananda3308 2 роки тому +1

    ඇත්තටම බොරු ෂෝ නැ නියම කෙනෙක් ඔයා මොනව හම්බුනත් අපෙ යාලුවො අමතක කරන්න හොද නැ නියමයි පූජා

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 2 роки тому +3

    Ragapaddi නපුරු unata oya harima hodai nangaaa

  • @niroshanilakmali3362
    @niroshanilakmali3362 2 роки тому +2

    ඔයා ශෝයි.ඇත්තටම ආසාවෙන් බැලුවා මැණික ❤❤❤❤

  • @thiliniamanthika9852
    @thiliniamanthika9852 2 роки тому +4

    අපේ ඉස්කොලේ කාලේ ඔයාව මට මතක නෑනේ අනේ..අනිත් අක්කලා දෙන්නා නම් මතකයි.. ඔයා හරි දක්ශයි මන් හරි කැමති ඔයාට.. Great job 🤛❤️😍😘

    • @piyasiricooray112
      @piyasiricooray112 2 роки тому +1

      උඹ ඉතින් කොල්ලෝ පස්සෙම ගිය නිසා කෙල්ලන්ව කොහේ මතක හිටිද බං. 🤣🤣🤣🤣🤣

  • @melanilasanthika9267
    @melanilasanthika9267 2 роки тому +3

    ඔයා අසරන අයට උදවු කෙරු ඔත් අපිට න් ගෙය ක් හදා ගන්න උදවු කරන්න අක්කි

  • @nodutulowacn2402
    @nodutulowacn2402 2 роки тому +4

    අතීතය අමතක නොකරන සැහැල්ලුවෙන් ඉන්න බොරු posh නැති කෙල්ලක් නිළි කම කැමරාව පා මුල තියලා ගමට යන නිහතමානී කෙල්ලක් ඔක්කොම බැදලා නයෝමි ඔයත් දැන් කාලේ හරි නේදෝ😜

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 10 місяців тому

    ජානු කතාවනම් හරිම ලස්සනයි කිසිම ආඩම්බර කමක් නැති .හොද දරුවෙක් තෙරුවන් සරනයි දුවට ❤

  • @shashikanjaleedewmini4028
    @shashikanjaleedewmini4028 2 роки тому +2

    මම ඔයාව දවසක් දැක්ක අනුරාධපුර ASB එකෙදි දැන් ගොඩක් කල් 😁😁😍😍😍

  • @DILRUKSHILiyanagunawardana
    @DILRUKSHILiyanagunawardana 2 роки тому +2

    ලස්සනයි අක්කි...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි

  • @sanjusameera623
    @sanjusameera623 2 роки тому +2

    ඇතටම ඔය නම් පොලවෙ පය තියලා තියලා ඉන්න කෙනක්...ලොකුකම් නෑ සොබනෙ නෑ ....විශ්වයෙ අශ්වාද ඔයට.

  • @chamindabandara5575
    @chamindabandara5575 2 роки тому +2

    ගොඩක් ලස්සනයි සැමදා සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @Madushani-oq8nh
    @Madushani-oq8nh 2 роки тому +3

    harema lassanai oyage vidiyo.oya harema hodai kesema lokukamak neha .ehema tamai oyata hariyanne

  • @nirmalakumuduni-m6s
    @nirmalakumuduni-m6s Місяць тому

    Akke oya nellikulume pansalata aha peththe neda gedara .nelli kuluma pansale hamuduruwo kiuwa pansalata akki awa kiyala ❤❤❤❤❤❤.

  • @madusanka4753
    @madusanka4753 2 роки тому +3

    ඔයා හරිම නිහතමානි.❤️❤️

  • @dhanushkaperera3463
    @dhanushkaperera3463 Рік тому +2

    කොච්චර ඉහළට ගියත් මුලු අමතක නැති නිහතමානී නිලියක්

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 2 роки тому +2

    අනේ ශෝයි අක්කා ඔයා...ඒත් කෙසෙල් කොලේ බල්ලන්ට බත් දෙන් නෑ.පත්තිනි දෙයියන්ට කිරි දානෙ දෙන්නෙත් කෙසෙල් කොලේනෙ

  • @nilupriya9870
    @nilupriya9870 2 роки тому +1

    හරිම නිහතමානී කෙනෙක් ඔයා.

  • @navodyasathsarani2607
    @navodyasathsarani2607 2 роки тому +2

    නයෝමි අක්කි ඔයාගෙ හොඳ හිතට මන් ගරු කරනවා ✌️😊🔥🔥❤️❤️❤️❤️❤️❤️. චුටි පැටියෙක් මෙලොවට ගෙන්න වෙර දරන එ අක්කට ත‍් , බබාට ත‍් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. 😁🎊🎊❤️❤️ජේසු පිහිටයි හැමොටම 🙏

  • @anushashyamali8593
    @anushashyamali8593 2 роки тому +3

    පොශ් නැති ලස්සන අක්කියෙක් 😘💙

  • @mnnimsadi3599
    @mnnimsadi3599 Рік тому

    ආදරෙයි නිත්‍යා ❤ ඒ චරිතේ ගොඩාක් ලස්සන ට කරනවා අක්කී 🥰😘😘😘

  • @nalinnalin2131
    @nalinnalin2131 2 роки тому +1

    Godak lassana nihathamani niliyak oya......budusarani....parissmin inna ♥️♥️♥️♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸😎😎😎😎😎😎😎😎😎😎😎😎😎🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 роки тому +3

    ඔය ඇත්තටම ලස්සනයි

  • @suhandinlaka2947
    @suhandinlaka2947 2 роки тому +2

    නියමයි අක්කියෝ අදත් වීඩියෝ එක .අදත් ඔයා හරිම ලස්සනයි 👍🤗🤗

  • @nisalisathsarani7447
    @nisalisathsarani7447 2 роки тому +2

    ඈයෙමත් ගමට එනකොට දැනෙන්නෙ දිනුම් කියලද. එහෙනං ඔයා දිනුම් නංගි

  • @rupikaniranjanee5980
    @rupikaniranjanee5980 2 роки тому +2

    දක්ශ රංගන ශිල්පිනියක් .සුභ වේවා

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 роки тому +15

    අක්කී රංගනයට ආවේ කොහොමද කියන්න කෝ. ඇත්තටම ඔයානම් නියමයි සමහරු ඉන්නවා තමන්ගේ ගම ගැන ඒ යාලුවෝ ගැන කියන්න කැමති නෑ ඒත් අක්කා එහෙම නෑ 🥰🌹

    • @thusharadil680
      @thusharadil680 2 роки тому +1

      වේදිකා නාට්‍යවලින්💜️

  • @chandimasadamali5746
    @chandimasadamali5746 2 роки тому +2

    නයෝමි නංගි 😘💓ilove you 😍

  • @ShanthiKumari-r1m
    @ShanthiKumari-r1m 3 місяці тому

    Oya kochchara hodada puja mis.. Api oyata puja kiyanna kamathi. Oya kochchara nihathamani kenekda.. Parana yaluwo amathaka karala ne.. Oya hamadamath sathutin inna oni.. Bs akki adarei godak

  • @dewanthisphonetricks5452
    @dewanthisphonetricks5452 2 роки тому +1

    Anee nayomi akke mamath neeela pabalu balanawa ithin oya gamata giya police Aya oyawa allaganna we ada

  • @amashapushpakumara7360
    @amashapushpakumara7360 2 роки тому +1

    අර අසරන සත්තු ටික කනවා දැක්කහම ලොකූ සතුටක් දැනුනා❤️❤️❤️❤️❤️❤️❤️ අක්කට ගොඩාක් පිං 🙇🙇🙇🙇🙇🙇🙇

  • @keshikadewmini1822
    @keshikadewmini1822 2 роки тому

    Harima lassani akke .....oya harima nihathamani kenek .... Puja ge charithaya ragapanawa hrim lassaniii ..... Hodam niliya sammane labenna kiyala hadawathinm wish krnwa.......budusaraniiiii🟠🟢🟣🔵🟡⚫🟤🔴

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 роки тому +4

    මගෙ හිනාව ඕට හපන්🤭❤️

  • @ApuOfficial40
    @ApuOfficial40 2 роки тому +1

    දැන් නම් ඔයා වීඩියෝ එක්ක් දානකම් බලන් ඉන්නේ අක්කි

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 2 роки тому +1

    Wow ඔයා බදින්නේ කවදද අනේ... එදාටත් කෙසෙල් කොලේ කමු

  • @roshanilayangika5097
    @roshanilayangika5097 2 роки тому

    Apith oya rama keleta ehain thiyena පන්සල ලග ගෙදරක නැවතිලා හිටියා හවසට හරිඅම නිදහස එතන හරිම සැහැල්ලුවක් දැනෙන්නේ 👍

  • @PushpaKumari-vm8oj
    @PushpaKumari-vm8oj 2 роки тому +1

    Ane akke oya harima saralai ane, adarei 😍😘 hemadama ohommama sathutin inna

  • @kalujayasuriyajayasuriya527
    @kalujayasuriyajayasuriya527 2 роки тому

    නිහතමානී චරිතයක්. ඔයා ගැන ආඩම්බරයි නංගි. බුදුසරණයි ඔයාට

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 роки тому

    මන් දවසක් ඔයාව ලගට දැක්කා ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි .. කිසිම ආඩම්බර කමක් නැතුව මන් රිසෙප්ශන් එකෙ ඉද්දි හිනාවෙලා ගියා ඒට් එලියට ගියාමයි අදුරගත්තෙ .... ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි 💙

  • @prasadaravinda7457
    @prasadaravinda7457 2 роки тому

    Hi Nayomi.. mn ada oyage first video eka balanne.. subscribe kera onna.. Supiri.. jivithe keti kalayai.. enna tika kale hemoth ekkama sathutin pinak dahamak keragena puluwan widiyata thirasan sathekuta hari kema welak dila bawanawakin sitha samadimath keragena Vidarasanawen sathaya awaboda keran sathutin enna one..Oyalata Theruwan Saranai!

  • @ckumari7606
    @ckumari7606 2 роки тому

    අපේ රජරට කෙල්ලට බුදුසරණයි මුල අමතක නොකරන ඔයාට වරදින්නෙ මැනික මමත් රජරට

  • @sanuligurusinghesanuliguru7232
    @sanuligurusinghesanuliguru7232 2 роки тому +1

    My favorite .....godak adreeii akkt ..akka harim lassanai ❤❤❤ neelpabalu blnne akka inn hnd pujat godk adreei ❤