Ane sadu sadu sadu 🙏🙏🙏🙏🌸🌸💐💐💐🌸🌸🌸🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌼🌼🌼🌷🌷🌹🌹🌹me maha nilmanel sthupa poojawa man godaaaaaaaaaaaaaaaaaaaaaaak sathutin anumodan wemi anumodanma වෙත්වා ..🙏🙏🙏🙏 ee wageem mage gedra siyalu denatath me pin anumodan krami anumodanma wethewa..🙏🙏🙏🙏💐💐🌷🌷🌷🌹🌹🌻🌻🌸🌸🌼🌼oyta godaaaaak pin akki..budusaranai oyta..
Harima lassana pinwath mahanel mal pujawak oya ruwanweli seya wahanseta sudu kale duwe Me pinwath pujawen oyata demawpiyanta nirogi suwayama lebewa sadu sadu me pina math anumodan wenawa oyata theruwan saranai pinwath duwe
Ma pinma aethi nange ජීවිතේ lassna wenna. A wagema nangev දෙමව්පියන්ට ma pin anu modan wewa. Harima වැදගත් deyak nange kre.nange ජීවිතේ thwath wedi wediyen lassna wewa..තෙරුවන් සරණයි . Sadu sadu sadu..🙏🙏🙏🙏
මතු උපදින හැම සසරකම නිල් මහනෙල් මලක් මෙන් සුවඳ වේවා....ලස්සන වේවා.....සසරින් එතෙර වෙන්නට මේ පින හේතු වාසනාවක්ම වේවා.....❤❤❤❤
Esema weva
sadu🙏🏻🌺
sadu sadu saduu🙏🙏🙏🙏🙏
Sadu🙏🙏
🙏🏻🙏🏻🙏🏻
අනේ දෙයියනේ ගොඩක් පින් ඔයාට මෙහෙම හරි මේ වගේ එකක් දකින්න සැලැස්සූ වාට ඇස් වලට කදුළු ත් ආවා...🙏💓🌸
මේ වගේ මල් පුජාවක් දැකගන්න ලැබිිමත් වාසනාවක්.ගොඩාක් පිං ඔයාට.මාත් ආසම තැනක් රුවන්වැලිසෑරජාණන් වහන්සේ.🙏🙏🙏සාදු සාදු සාදු.
❤️
Ane harima ලස්සනයි ..matath harima asawak thiyenawa ruwan weli seyata mewage poojawak karanna..godak pin oyatath.🙏🙏🙏
මම හාමුදුරැ නමක් අපි ඒකතුවෙල මල් පුජවක් කරමු . කියංන
@@pradeepaperera8611 theruwan sarani ape hamuduruwane ...ehema hodai ..mama lankawata awama mehema mal saha සුවඳ dum kapruk poojawak thiyanna hithan .inne thawa kalayak inna wenawa mata ekata.kohoma wethath e poojawa aneewaryenma mage sasthrun wahansege dronayak dathun wahansela weda hidina uthum swarna mali maha chaithya rajanan wahanseta pooja karanawamai .kiyana prarthanawak thienawa ..edata oba wahanseth apa samaga ekethu we nam.edata me pin kama thawath loku pin kamak wevi..🙏🙏🙏
@@nayomithakshila1924 akkige gam koheda akke
අනේ හරිම ලස්සනයි නිල්මානෙල් මලක් දැක්කත් හිතට මාරම සැනසිල්ලක් එනවා ඒ සුවදත් එක්ක ඒ පින සංසාරේ පුරාවටම තියෙයි මේ වගේ දෙයක් මටත් මෝටිවේෂන් එකක් ආවා දැනුත් අනුරාධපුරේ 🙏ගිහින් එන ගමන්
❤️
මේ වගේ මල් සෑයක් දැක ගන්න ලැබීමත් ලොකු පිනක්. මමත් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ මේ වගෙ පූජාවක් කරන්න. ඉතින් ගොඩාක් සතුටෙන් සාදු කාර දෙමින් මේ පින අනුමෝදන් වෙමි.. 🙏🙏🙏 ඔයාලා හැමෝගෙම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා........!
සාදූ...සාදූ...සාදූ...දුරුකතරක ඉදගෙන මෙහෙම නිල්මානෙල් පූජාවක් දැක ගන්න ලැබීම මහගු පිනක්.නොදැනීම ඇස් වලට කඳුළු ආවා.නයෝමි නංගි ඔයාට ගොඩක් පිං මෙහෙම පිංකමක් දැක ගන්න සැලසුවාට.
ඇස්වලට කදුළු ඉනුවා..ලොකු පිනක් මාත් අනුමෝදන් වුණා..ගොඩක් පින් මිස්..🙏🙏🙏🙏
❤️
සාධු සාධු සාධු.ගොඩක් වටින පින් කමක්.මේ පින් කම සිද්ද කළ සියලු දෙනාටත්, මෙය නරඹන මා ඇතුළු අනෙකුත් සියලු දෙනාටත්, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සෙලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා.උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා.
කොහොමද මේක හදන්න්‍ර් කියලා මම හිත හිතාම හිටියෙ. ඉන්නෙ පිටරරක නිසා මම කවදාවත් කව්‍රැරැත් මෙහෙ කරනවා දැක්කෙ නෑ මේ පූජාව. ..මම දැන් ඔය විදිහට හදනවා..ඔයාට ගොඩාක් පින් නංගි..🙏🙏🙏❤️
සාදු සාදු ... ජීවිතේ දවසක ඉතුරු වෙන්නෙ අපි කරපු පිං පවු විතරයි ... මමත් මාසෙට එක දවස් හරි රුවන්වැලි සෑයට ,උඩමලුවට යන්න අමතක කරන්නෙ නෑ .. සැනසීමක් දැනෙන එකම තැන ... ඔයා වගේ පොලවෙ පය ගහල ඉන්න කෙනෙක් දැක්කමත් හරිම සතුටුයි ... ❤️❤️❤️ පිං මේ ගැන දැනුවත් කරාට..
❤️🙏
සාදු සාදු සාදු
මල්පුජවක් කරමු
@@nayomithakshila1924 anea Nayomi mis udauwak karanna apitat
මේ ආත්මේ වගේම ඊළඟ ආත්මෙත් අක්කා මලක් වගේ ලස්සන වෙයි❤ 🥺
පූජා ....ඔයාගෙ මේ පූජාව නිසා ලබන ආත්මෙත් ලස්සන වෙයි .නීලපබලු මන් ආසම ඔයාට ....
ඒ වැඩේ නම් නියමයි නංගි පැටියෝ . බුදු සරණයි . අම්මට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා පතනවා .
❤️
සාදු සාදු සාදු 🙏🙏🙏🌟🙏🙏🙏මමත් අනුමෝදන් වෙනවා 🙏🙏🙏හරිම උතුම් පිංකමක්, ඔබසැමට සියළුම යහපත වේවා 🙏🙏🙏🪷🪷🪷
මම ආසම පොළොවේ පය ගහල ඉන්න චරිතයක් ❤❤🙏🙏
❤️
වටිනා පූජාවක්,මටත් ආසයි මෙවැනි පූජාවක් කරන්න.ලංකාවට ආව දවසක මමත් මල් දන්සලක් දෙනවා,සාදු සාදු.
හොද අදහසක්❤️
හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්න එකම හේතුව හා ඔයාගෙ channel එක අනිත් channel වලට වඩා වෙනස් වීමට හේතුව මං හිතන විදිහට අනිවාරෙං ඔයාගෙ හැම වීඩියෝ එක්කම වයස් භේදයකිං තොරව ලොකු පොඩි හැමෝටම ඉගන ගන්න ගොඩක් දේවල් මේ වීඩියෝ ඇතුලෙ තියන එක....❤️🥰 thank you ඔයා අපි වෙනුවෙන් ගෙඩක් මහන්සි වෙලා අපිට මේ වගේ රසබර දැනුම පිරිච්ච දේවල් කියල දෙනවට අක්කී....💐😚✨️🥺🫶
හරිම ලස්සනයි අක්කේ. මං ඔයාට කැමති උනේ ආසම නිලිය උනේ රන්තිලි වැවේ මුතු මැනිකේගේ චරිතය කරන කාලේ.තාමත් ආසයි. මේ දවස්වල ජානු එකේ නිත්‍යා රගපානවා නෙවෙයි ඔයා ඒ චරිතය ඇතුලේ ජිවත් වෙනවා.ආදරෙයි අක්කේ.බුදුසරණයි ඔයාට❤️
❤️
හරිම ලස්සන පූජාවක්. සංසාරේ ඔයා තවත් ලස්සන වේව්. මල් පූජාවේ ආනිසංස ගොඩක් තියනවා. හරිම උතුම් සත්ක්‍රියාවක්. ඔයාට ගොඩක් පින්. මේ පිංකම නිවන පිනිසම හේතු වාසනා වේවා ....🙏🙏🙏🙏
❤️
❤❤❤❤❤❤❤ වටිනවා 💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏
🙏නයෝමි අක්කාටත් , ඔබ සැමටත් ජය ශී මහා බෝ සමිදුන්ගේ පිහිටයි....!!!🙏
උපදින හැම ආත්මෙකම නිල්මානෙල් මලක් මෙන් ලස්සන සුවද හමන චරිතයක්ම වේවා
😊 mehem pinkamkalaha meahte enna enna lassanawenawa 🙏🙏🙏
ඔයාව දැක්කත් හිත පිරෙනවා හරි සිරියාවයි ලස්සනයි බුදු සරණයි අාදරෙයි (නිත්‍යා)
❤
මල් පූජා කරලා ඒ පිනෙන්ම දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබපු දෙවියන් ගැන විමාන වත්තු වල සදහන් වෙනවා. 🌸🌸🌸🌸🌸💗💗💗💗💗
අක්ක මල් පිංකමක් කරමු . මම හාමුදුරැනමක්
බොහොම පින් ස්තුතියි නයෝමි දුව ඔයාට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා වෙිවා .ඒවගේම ඔයාටත් දුව ගේ පවුලේ හැමෝටමත් දුවට උදවි උපකාර කල සියලුම දෙනාටමත් උතුම් ජයසිරිමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර කරණ කියන සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකියාව ලැබෙිවා ...............!!! 💐❤💐❤💐❤💐❤💐🌻🙂🌻🙂🌻💙👍💐👍❤👍❤👍💐❤👍💐
අපිට දැක බලාගන්න සැලැස්සුවාට බොහොම පින්....
තව තවත් මෙවැනි පින් කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....!!!
❤️
Oya wage wada karanakota වැදගත් ගැලපෙන ඇදුමක් adinna . Ethakota godak lassanai
ගොඩක් පින් වැඩක් තක්ෂිලා අක්කෙ. තෙරැවන් සරනයි.ආදරෙයි හැමදාම
ඔයා හරිම හොඳ ළමයෙක්නේ දෙමාපියන් වෙනුවෙන් මෙවැනි පින්කමක් කරන එක ලොකු පිනක්
අනේ සාදු 🙏🙏දැක බලා සතුටු උනා. මගේ දරුවොත් දැක්ක ගමන් අනේ සාදු කියලා අනුමෝදන් උනා.. ගොඩක් පින් 🙏
ඔයාට මෙ පින් බලයෙන් කිසිදු දුකක් කරදරයක් අත් නොවේවා...🙏🙏🙏🙏🏵️🌻
මම කතෝලික හැබැයි මම ආසවෙන් video එක ඉවර වෙනකන් බැලුවා හරිම ලස්සනයි 🌼❤ 🙏
ඔයා ඊළගට රස කැමක් හදන video ekak dannooooo 😉
❤️🙏
මම අපේ අම්මගේ උපන්දිනේට අනුරාධපුරේ රුවන්වැලි මාහා සැයට පහන් ටැබක් හදලා පුජා කරා මේ පාර උපන්දිනේට මාත් ඔය වගේ එකක් හදනවා හරිම ලස්සනයි ඔයාට ගොඩාක් පිං අපේ දෙමව්පියන්ගේ උපන්දිනේට කේක් එකක් කපනවට වඩා මේ වගේ දෙයක් කරන එකෙන් ඒයාලා ගොඩාක් සතුටු වෙනවා මොකද මම එක මගේ අම්මගෙන් දැක්කා බුදුසරණයි 🙏🙏🙏
❤️
සාදු සාදු සාදු
හරිම ලස්සන පින්කමක් .අපිත් සතුටින් දැක බලා සතුටු වෙනව .තෙරුවන් සරනයි
නිත්‍යා❤
ජානු කතාව බලලා තමා අක්කිව දැන ගත්තේ.. අක්කි ඇත්තටම හරිම දක්ශයි. ඒ වගේම ගොඩාරියක් ලස්සනයි.😍❤
හදවතින්ම සුබ පතනවා.
මං නිත්‍යාටයි නාරදටයි ඇබ්බැහි වෙලා ඉන්නේ...🙈🤭❤️
ජානු කතාවේ ඔයාලා දෙන්නා ඉන්න කොටස් විතරමයි බලන්නෙත්😂
ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤
❤️
නීල පබලු අවසානේ ඇස්වලට කදුලුදුන්න ආදරනීයම චරිතය ඔයාට බොහොම පිං තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
හරිම ලස්සනයි අපිටත් පෙන්නුවට පින් සිද්ධ වෙනවා. උපදින හැම ආත්මයකම ලස්සනට ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
සාධු සාධු සාධු.🙏🙏🙏ගොඩක් වටින පින් කමක්.මේ පින් කම සිද්ද කළ සියලු දෙනාටත්, මෙය නරඹන මා ඇතුළු අනෙකුත් සියලු දෙනාටත්, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සෙලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා.උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා.
සාදු සාදු සාදු ......හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා...මේ පූජාව දකින්න ලැබීම හරිම සතුටක්...
හරිම ලස්සනයි මේ මල් වලින් කරපු නිර්මාණය .මේ පිනම ඇති නිවනට සතර වරං දෙවි පිහිටයි දිනෙන් දින දියුණු වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාලා සියලු දෙනාටම ගොඩක් පින්. නිදුක් නිරෝගී සුවයම ලැබේවා. අනේ නයෝමියෝ මම හරිම ආසයි ඔයාගේ ගමේ විස්තර ,ගෙදර ඔයාගේ වගාව බලන්න. ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නකෝ. ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏🙏
❤️
ඒකට මාත් කැමති .නයෝමි කියන්නේ ආදරනීය චරිතයක් .
අපි පින්කම් කරන්න සුදානමක් වෙද්දී දනිස්ස ලගට වත් පහසු ඇදුම ක් අදිමු නන්ගි යෝ .ආදරෙයි .
රාගික මිනිස්සු ඔයාලා හිතින් සපර්ශ කරොත් ඒ අය නිරයේ. ඉතින් ඒක වලක්වා ගනිමු .
අපි කැලනි එකක් යන්න කෝ............
මටත් ලොකු ආසාවක් තියෙනවා ..අක්කී .සතුටු සීතින් මාත් මේ පිනට අනුමොදන් වෙවා ..🙏🙏🙏
තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
❤️
Halo chami mis kohomada oyata mk
Oya mahanawada
උතුම් පූජාවක්..🙏🙏🙏සාදු...සාදූ...සාදූ...🙏🙏🙏
සාදු ...සාදු ....සාදු ....! ඒ පින හැමෝටම අනුමෝදන් වේවා ..!❤🙏🙏🙏🙏
දකින්නට ලැබිමත් පිනක් සේ සලකමි.ඒ වගේම ඔබතුමියට හා සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා
Harima lassani mannm katholika habai harima asai pansal yanna akkita bs jp sadu !!!sadu !!!sadu!!!!!🙏🙏🙏
උපදින හැම භවයකම නිල් මානෙල් මලක් වගේ සුවද වේවා , ලස්සන වේවා ...
ඉඩ ලැබුණු ගමන් ඔයාගෙ හැම video එකක්ම බලනවා . මගෙයි මහත්තයා ගෙයි උපන්දිනයත්. අප්‍රේල් 14 ඔයාගෙ අම්මට නිදුක් නිරොගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා 💕💕ඔයා ඇතුළු පවුලේ සැමටම තෙරැවන් සරණයි🙏
❤️
ලස්සනයි අක්කේ ඔයාට ගොඩක් පින් ලැබේවා 🙏🙏🙏
ඔයාට ගොඩාක් පිං මෙහෙම දෙයක් අපිට දැකගන්න සැලැස්සුවට. මම ඉන්නේ පිටරට මේ සැරේ ලංකාවට ගියාම මමත් මේ පිංකම කරනවා.
ඔච්චර මල් ගොඩක් කොහෙන්ද හොයාගත්තේ පූජා මං ඔයාව දන්නෙ නීල පබළු එකෙන් ගොඩක් හොද වැඩක් ඔයා කරල තියෙන්නෙ ❤️❤️ඔයාගේ සියලු වැඩකටයුතු වැඩ සාර්ථක වේවා 🤲🤲🤲🤲🕋🕋🕋අල්ලා දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏
❤
මේ මල් එයාලම වගා කරපුවා. පරන වීඩියෝ එකක් තියෙනවා.
සාදු🙏සාදු🙏සාදු🙏මේ පින මාද සතුටු සිතින් අනුමෝදම් කරමි..උතුම් තුරැනුවන් සරණයි 🙏🙏🙏🙏
❤️
නිහතමානීව ජිවත් වෙන ලස්සන නිලියක් ඔයට දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤❤
❤️
හරිම ලස්සනයි ,ඔයාට තෙරුවන් සරනයි !!!ඔයා තවත් ලස්සන වෙයි❤️❤️❤️🙏
❤
බුදු සරණයි අක්කි ඔයාට හැමදාම සතුටින් ඉන්න,මේ වගේ තවත් පින් දහම් කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..... ගොඩාක් ආදරෙයි ❤❤❤❤
Godak lassanai miss mata udawwak karannako miss man ragapanna asai ane Podi chan's ekak aran denna oyata pin
අක්ක ඔයා හොද අදහස් සමජගත කරනවා... මටත් මේ වගේ පින්කමක් කරන්න ආස හිතුනා... 🙂🙂🙂🙂🙏🙏🙏
❤❤❤❤❤❤❤ ලබන ආත්මයේ නිල් මානෙල් මල් වැඩි වැඩියෙන් ලබේවා.😊😊😊😊
Godaaaak lassanai akki oyathath me dawasa ta sahabagi wu semathath video eka balana siyalu denathath me pin අනුමෝදන් wewa akki oyata me wage godak dewal karanna idiriyathath boho sakthiya lebewa
❤️
ගොඩාක් ලස්සන වැඩක් අක්කේ .අපිටත් ආස හිතෙනව .ඔයාට ගොඩාක් පින් .
❤️
සාදු සාදු සාදු දැක බලා සතුටු සිතින් අනුමොදමි වෙමි
හරිම ලස්සනයි සහාබාගි උන සියලු දෙනාට තෙරුවන් සරනයි
හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන මං ආසම කරන කෙනෙක් 🥺....නයෝමි අක්ක
❤️
කතාවට ඔයා නපුරු වුණාට හරිම නිහතමානී කෙල්ලෙක් මං නං එදා ඉදන්ම කැමතියි ඔයාට කුරුලුට කැමති නෑ ඔයාට කොච්චර පිනක්ද ඔයාගේ මල් පොකුණක් ඇති ගෙදර නේද ❤️❤️අනුරාධපුරයේ කියන්නේ අභය භූමියක් ංන්.හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🤲🤲🤲අල්ලා දෙවියන් ගේ පිහිටයි .🤲🤲මම මුස්ලිම් වුණත් මේ හැමදේම බලනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
Ohe ipadenna pin karanna ona තක්ෂිලා 🙂🙂❤️❤️🙏❤️🙏🙏🙏☝️☝️☝️
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමෝදාමී ,මගේ දෑතින් කරන ලද පින්කමක් මෙන් සිතා ඉතා සතුටින් අනුමෝදන් වෙමි සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින හේතු උපකාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏
මෙපින් බලයෙන් ඉපදෙන ආත්මයක් පාසා නෙළුම් මල් විලක් අසල මහා මන්දිරයක හිමිකාරියක් වීමට හේතු වාසනා වේවා...💙
Aththtama lassanai puja madam.. Dakkamai me wage mal pujawak. Oyata godak pin. Oyage ammata deergausa labewa..
Akki tharaha nethuwa anuradpure dancing cls ekata gihin video ekak danna apita asai akkiwa balanna ,😥😥💖
ඉතා විචිත්‍රවත් පින්කමක්. තෙරුවන් සරණයි!
Hama charithayakma hodatama karana nihathamani lassana princess kenek oya love u akki ❤️
❤️
බොහොම පින් නංගී, මමත් මේ පූජාව කරන්න ඔයා දාපු number එකට කතා කරා. ඔයාගෙ ගෙදර අයම නේද මෙක අපිට කරලා දෙන්නේ. මේ විදියට ම ලස්සනට . ඔයාට මෙක කරන්න කොච්චර වෙලාවක් ගියාද.
සාදු🙏🙏🌸🌸🌸 සාදු🙏🙏🌸🌸🌸 සාදු🙏🙏🌸🌸🌸 බුදු සරනයි❤❤
මාරම ලස්සනයි අක්කේ ❤️❤️🥰🥰
ඔයාට හරිම ආදරේ මම .හැබැහින් දකින්න කැමති අක්කේ ඔයාව.ඔයා හරිම හොද කෙනෙක් ....
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය උතුම් පින්කම ක් දුවේ දැකබලා අනුමොදන් වුනෙමි සාදු 🙏🙏🙏🙏🙏🙏 දු ඇතුළු පවුලේ සැමට ත් මල් පින්කම ට දායකත්වය දැරු සැමට තෙරුවන් සරනයි උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා .
සාදු සාදු සාදු... 🙏🙏🙏 🌼🌼🌼 godak pin me wage deyak apita pennuwata 🙏🙏🙏🌼🌼🌼 බුදු සරණයි 🙏🌼❤️
❤
Mewage පිංකමක් krnne komd kynna matath..komada සම්බන්ධ wenna pluwn..patan ganne komd ..gdk pin atttama meka api hamotama peenna සැලැස්සුවාට 🥺❤️
මන් ආසම නිල් මානෙල් මල් වලට.දැක්කහම ආස හිතුනා ඒ වගේ පින්කමක් කරන්න.සාධු..සාධු
Ane sadu sadu sadu 🙏🙏🙏🙏🌸🌸💐💐💐🌸🌸🌸🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌼🌼🌼🌷🌷🌹🌹🌹me maha nilmanel sthupa poojawa man godaaaaaaaaaaaaaaaaaaaaaaak sathutin anumodan wemi anumodanma වෙත්වා ..🙏🙏🙏🙏 ee wageem mage gedra siyalu denatath me pin anumodan krami anumodanma wethewa..🙏🙏🙏🙏💐💐🌷🌷🌷🌹🌹🌻🌻🌸🌸🌼🌼oyta godaaaaak pin akki..budusaranai oyta..
ගොඩක් පින් අනුමෝදන් වෙන වැඩක් අක්කියෝ 🥺😍 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏!!!
❤️
Mamath me video eka balala me pujawa kala. Godak pin oyata meka pennuwata
ගොඩක් ලස්සනයි ඔයා.කරන වැඩ ගොඩාක් හොද නිසා එන්න එන්න ලස්සන වෙනවා.බුදුසරනයි ඔයාට
Theruwan saranai manika siyaluma sidukaragath pinkamak se pahan u sithin anumodami sadu sadu sadu ❤❤❤
ඔයා ඇතුලු පවුලේ සැමට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ සරණයි නමෝ බුද්ධාය
සාදු සාදු සාදු 🙏🙏🙏
අනේ හරිම ලස්සනයි ගොඩාාාාාක් ගොඩාාාාාක් පිං පිරේවා මටත් මල් ගන්න ඕනේ අනුරාධපුර කොහෙද ඉන්නේ දුව මම කකුල ඔපරේෂන් කරල ඇදේ ඉන්න ගමන් වීඩියෝ එක බැලුවේ. බුදු සරණයි
නිල්මානෙල්මල් පූජාව ගොඩක් උතුම් පිංකමක්,ගොඩාක් ගෞරවනීය විදිහට උස් ආසනයක තියලා සකස් කළා නම් හොඳයි,දනහිසටත් පහල පිපිලා තියෙන මල් පූජා කරන්න හොඳ නැහැ,
Ane ehema ekak na hitha shaddawa wadagath..
@@Lazy570 ඒත් අපි කරන කරන දේ ගෞරවයෙන් කරාම ඒ පින දෙගුණ වෙනවා
Ane akki dakkama harima sathutui 🙏🙏🙏🙏🙏ane mamth sathutin me maha nil manel poojawa nilmanel mal dansala mamth sathuuuuuuuuuuuuuuuuutin anumodan wemi anumodanma wethwa 🙏🙏🙏🙏🙏 akki harima sathutui oyta pin..
සාදු ..සාදු මටත්මේ පිං අනුමෝදන් වේවා.! මේ අවස්ථාවේ සංවර ඇදුමකින් සැරසි මේ පිංකම කලානම් ගොඩක් වටිනවා.වරදක් නම් සමාවෙන්න මේ මගේ සිතට දැනුන දේ.
budu saranai manika oyat...❤
Harima lassanai 🙏🙏🙏
Harima lassana pinwath mahanel mal pujawak oya ruwanweli seya wahanseta sudu kale duwe
Me pinwath pujawen oyata demawpiyanta nirogi suwayama lebewa sadu sadu me pina math anumodan wenawa oyata theruwan saranai pinwath duwe
ඔයා කරන්න මේ පිං අපත් අනුමෝදන් උනා ඔයාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏සාදු 🌺🌺🌺සාදු 💐💐💐සාදු 🌹🌹🌹සාදු 🌼🌼🌼
oya marama charithayak Nayomi.
God bless you!
සාදු සාදු...තව තවත් මෙවැනි කුසල් කිරීමට වාසනාව ශක්තිය ලැබේවා..
තෙරුවන් සරණයි. සාදු සාදු සාදු 🙏
Sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻 buduguna sathyai e anu bawa balen obatath obe pawle siyalu Denatamath dirgausha wewa.! Ledak dukak karadarayak ethi nowewa🙏🏻🙏🏻🙏🏻
Ma pinma aethi nange ජීවිතේ lassna wenna. A wagema nangev දෙමව්පියන්ට ma pin anu modan wewa. Harima වැදගත් deyak nange kre.nange ජීවිතේ thwath wedi wediyen lassna wewa..තෙරුවන් සරණයි . Sadu sadu sadu..🙏🙏🙏🙏
mata oyawa habawena one akki mn kamathi oya me dapu vlog eka mn kamathi eka mage ammath shi karala math oya monahari karana asayi
සාදූ සාදූ සාදූ ...!!! 💜️💜️💜️
Nila manel malak wge lassnai akka oya.e wagema hrima lassna hithak oyt tiyenne.
Boruwat dagalan anit actress la athrin oya suwada nelum malak ❤️🩹💐...