Best best best singers in Sri lanka..... Apita ape daruwan adambaren kiyann puluwan singersla... Thanks oyala nisa Adana song ahala EPA wela hitiya apita hithata bhawanawak wage songs list ekak genawat
Future of the music industry will never be sad... Nowadays new artists seems to be know what they are doing. Not only these kind of music, but also new rappers too... best of luck youths..
මේවා අහන්නේ ටික දෙනයි. ඒ ටික දෙනා කොයිතරම් නම් වාසනාවන්තද මේ වගේ රසවින්දනයකට හුරු වෙන්න තරම්..❤️
❤️❤️
♥️♥️♥️♥️
Atta
❤️
Aniwa.
හිතට සැනසීමක් ලැබෙන මේවගේ සින්දු අහන ටික දෙනාට මාගෙ ප්රනාමය🤗
❤️❤️
💕💕💕💕💕
මේ වගේ සිංදු පොදු ප්රවාහන සේවා වල දාන තරම් අපේ රටේ මිනිස්සු කවදා දියුණු වෙයිද?
ඔව් ඒක නම් ඇත්ත.මහන්සි වෙලා ගෙදර එනකොට දාන ඒවට බස් එකෙං එලියට පනින්න හිතෙනවා 🙄
@@vandanaperera8858 🤣
Oya kiyna eka hari...hebei mehema deyak thiynawa..math kalin okama hithuwa ..oluwa ridenawa bus ekata giya wele idan..hebei mata kenek kiwwa ekata hethuwa.mata mathaka widiyta class ekaka sir kenek...dura bus wala godak durata godak sadda thiyana wegakari sindu daanne e driverta nidimatha kammeli kamak nethi wennalu..ethakota laga bus wala samanyen slow sindu daanne gaman hemin මන්දගාමී karannalu.meke aththa neththa man dan na..eka siyata siyak aththath nemei ..ek ahuwata passe hebei mata hithuna yamthak durakata aththa neda kiyla..
අහලා අහලාම හැම සින්දුවකම Lyrics ඔක්කොම මතකයි 😍 මේ සිංදු අහද්දි දැනෙන හැඟීම කියන්න වචනත් නෑ ❤️❤️
ඒකාකාරී සන්ගීත රටාව වෙනස් කල දක්ෂ ගායක කණ්ඩායම ක් ජය වේවා 😊♥️
මේ සිංදු මේ කටහඩවල් මාරම ඇබ්බැහියක් .. සිංදුවක් අහන්න හිතෙන හැම තප්පරේම මතකෙට එන්නේ මේ කටහඩවල් ♥️
අද කාලේ ඉන්න සුපිරිම ගායකයෝ ටිකක් තමා..
❤️
එකනම් සුපිරියක් අහ්...නිවි සැනසිල්ලේ අහන්න මරු....අද කාලේ ඉන්න සුපිරිම ගායකයෝ ටිකක් තමා..❤️😍
❤️❤️
නාදගම නම් තනිකර පිස්සුවක්...ඉන්න ඔක්කොමගෙම voice වලට කැමතියි...♥️ දෑත දරා song එකට තමා ආසම....❤😘
ඒ voice නම් භාවනාවක් , කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ❤️🥰🥺 දින්නා.......❤️
ගොඩක් thank u මේ වගේ දෙකින් මිනිස්සුන්ගෙ හිත් සනසනවට 💖
Nice song collection 🥀✨️❤
🙏❤️❤️
මේ සින්දු ටිකට එන්න හැමෝටම බෑ කියල හිතනව..
මම නම් දෙමල ඉන්ග්ලිස් හින්දි සිංහල අලුත් පරන රැප් හැම එකක්ම වගේ අහනව.
දැන් අවුරුද්දක දෙකක ඉඳන් චරිතගෙන් දනිත්ශ්රීගෙන් පටන්ගෙන මෙයාල ගාවටත් ආව...
💖💖💖💖💖
Ridmage mama mulunma ahuwe heta nadasme..sinduwa nama denaganna godaak kal giya.harima lassanai
දුකටත් අහනවා..😍😍
සතුටටත් අහනවා...😍😍
ඉඩක් ලැබෙන හැම වෙලාවෙම අහනවා.ඒ තරම් මිහිරි හඩවල් ටිකක් 😍😍🎼🎵🎶🎼🎧👈👌👌😌😌❤💕💕❤
❤️
Superb collection 👍 lv u නාදගම team & නාදගම 😘❤️😍
❤️❤️
Man asama set eka . Datha dara song ekata pissu hadila wage ahanne .hamdama. ridma .dhanith sree.dinesh .supun.kanchana .love you all
ඒ සින්දු අහද්දි වෙනම ලෝකෙකට යනවා අහන් ඉන්න ආසාව වැඩි වෙනවා 🥰😍
❤️❤️
හිතට වේදනාවක්😥 එන වෙලාවට මම අනිවාර්යයෙන්ම මෙ සින්දු🎶 ටික බලන්නෙ 👍
හිතම බාවනාවක්😍🙂
❤️❤️
හරි ම රහට ගයන ගීතාවලියක්.
🎶💖🎶නාදගම🎶💖🎶
හරිම ලස්සනයි ඔයාලගේ මේ සින්දු collection එක.... සුබ පතනවා ඉදිරි වැඩ වැඩකටයුතු වලට....🌹🌹🌹👍
❤️❤️
@@BCPMUSIC kolti hode
Prathihari 00:00
Thamarasa 03:58
Danena thuru ma 07:02
Radawani 10:55
Udurawi 14:51
Akikaru pem kathawak 18:09
Sandaganawa 21:36
Me ..
මන් විතරද මේවට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤️✨😇
Hadawathe thiyena githa tikak niyamayi hoda collection 1k
Woow superb "නාදගම"❤️
130 like me 👍good song very beautiful😍😍
🙏❤️❤️
Naadhagamata hamadamath adarei 😍 😘❤️
❤️❤️
Great collection ❤❤❤😮😮😮
හරිම ලස්සනයි සිංදුව ඉදිරියටම යන්න සුභ පැතුම් සබ් කලා අපේ පැත්තටත් සෙට් වෙන්න යාලු 👍
❤️❤️
දිනේෂ් ගමගේ 🔥❤️ ආසම කෙනෙක්
එකකට එකක් නොදෙවෙනි පුදුමාකාර ලස්සන සිංදු එකතුවක්..❤❤❤
Dinesh Gamage ❤️ asama singer kenek dang nam.. best of luck bro....❤️
Lagadeema maath denawa mage hadin me wage song ekakaak🤟🤟
❤️
elakiri 😍❤️
You can do it 🔥
අනේ එපා බන්
❤❤❤
මේ ගොල්ලෝ ලස්සනයි කරන වැඩ ඔක්කොම ❤❤❤
Light off🤗 +handfree🌝=feeling😍
❤️
With a cup of coffee that's what I called living
And a little rain and cup of coffe
Yah light off and handfree =feeling ❤️
ගොඩක් ලස්සනයි 😍
Best best best singers in Sri lanka..... Apita ape daruwan adambaren kiyann puluwan singersla... Thanks oyala nisa Adana song ahala EPA wela hitiya apita hithata bhawanawak wage songs list ekak genawat
පට්ට ❤️ ආසම group එකක් 😍😘😘
Supirima brand ekak naada gama. ❤
❤️❤️
Lovely collection ❤🎧 නාදගම ❤️💫
❤️❤️
Hitha niwena bhawanawak wge me voices...🥺❤
adarei palenna..
❤️
Woow nadhagama ❤️❤️❤️❤️❤️
❤️❤️
🍺 beer + 🚬 Smoke + හුදකලාව = Feeling ❤️❤️
නාදගම❤️
❤️
මනෝපාරක් මේක නම්❤❤❤
මෙවා නම් බාවනාවක්💆♂❤💖
Thanks its lovely cillection..my heart is will go on
❤️❤️
🙇♀️මානසික සහනය.......🤗
❤️❤️
මේව සිංදු නෙවේ බන් ❣️
Sri lankan best singers ...❤️
❤️❤️
Niyamai bro...
❤️
නාදගම😍
❤️
@@BCPMUSIC 7uiuj9ioooopooiiolop9
වෙනමම ලෝකයක්😊
😟nice song ❤️☺️මාරම නිදහසක් දැනෙන්නෙ😌❤️
❤️❤️
sudu set eka maru
Looking forward for a live concert from you , team
සුපිරි♥
❤️
Hoyapu collection ekk patta thanks
❤️❤️
sri lanka's best singers i had ever seen
Music industry eke future eka........🥰❤️
nadagama set eke kanchanath innwadaa
Innawa
Nadagama is the best👌😍
Nice.. Keep going ♥
❤️
Next level ❤
Nice song collection
Thank you❤️
Naadhagama🎶🎶
Dinesh gamage wow u have nice voice♥️♥️♥️♥️🥰🥰🥰
Wish you all the best "Nadagama"👍🌻
4denama super perfect voice ❤️😇
🥺❤It's a really meditation ❤💖🎼
❤️
Great Work
❤️
Feeling oseme sonss well done for your fortune 💪best for luck . In my hart wishes ❤️❤️❤️
Me inne supun.
Superb ❤❤
❤️
waaww superb
❤️
Healing power of these songs... ♥♥♥
❤️❤️
adarei nadha gama
Beautiful💖💖💖💖
Thank you❤️
Love this 💓💓
❤️❤️
very good music
❤️❤️
👍 එල
❤️
My favorite ❤❤❤❤
Future of the music industry will never be sad... Nowadays new artists seems to be know what they are doing. Not only these kind of music, but also new rappers too... best of luck youths..
nice
Thank you
Woow ❤🔥
❤️
Soulful music 🎧❤️
Mnm asam song list tikk ❤️❤️
It's really&fantastic ❤❤
❤️
best collection
Voices are like musical instruments.
❤️
❤️
පුදුම ලස්සනක්❤
❤️🤟
❤️
🤩💓💖
❤️
❤❤
❤️
❤❤💫🌟🔥
❤️
අනේ අර වැලපෙන සින්දු වලින් මිනිසුන්ගේ හෝමෝනත් වෙනස් වෙනවා. මේ සින්දු කොච්චර ලස්සනයිද
Sounds quality madi chara chara saddayak background eken ahenawa. Nathnam lassana sindu tika
Check your sound system and try
thank you......
❤️
🔥
❤️