නීට් එකට ඇඳට බෙඩ්ෂීට් දාන්නෙ මෙහෙමයි.|| How to make a bed like a hotel

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 195

  • @haiihello9944
    @haiihello9944 4 роки тому +52

    පලවෙනි වරට දැක්කෙ මේ වගේ වීඩියෝ එකක් කාන්තාවන්ට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් බෙඩ් ෂීට් එක දැම්මට පස්සෙ පෙනුම හරි ලස්සනයි බොහොම ස්තූතියි ඔබට

    • @DoveGreens
      @DoveGreens  4 роки тому +3

      ස්තූතියි ඔබට 😊

  • @jayasooriyakeshani4354
    @jayasooriyakeshani4354 2 роки тому +7

    අනේ අක්කී මම ඔයාගේ video මුල ඉදන් අගට බලනවා,අග ඉදන් මුලට බලනවා....එපා වෙන්නේම නෑ😍😍😍😍

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 3 роки тому +10

    මම නම් සහෝදරී ඔයාට හරිම ආදරෙයි..අපි හරිම කැමතියි ඔයාගෙන් ඉගන ගන්න.ස්තුතියි ගොඩාක්

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 2 роки тому +2

    කල් ගිහින් හරි, හරියටම ඇද ඇතිරිල්ල දාන හැටි දැනගත්තා . අපි ඇතිරිලි තෝරන්නේ ඇදේ ගනටමනේ. ඔයාගේ ක්‍රමය හරිම ෂෝක්. ලේසියෙන් ගැලවෙන්නේ නැහැ. බොහොම ස්තුතියි, හැම වැදගත් දෙයක්ම, වැදගත් විදිහට අපිට පෙන්නලා දෙනවට. ඔබටත්, ඔබේ පව්ලේ සැමටත් ජයෙන් ජයම වේවා.
    Tath

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 3 роки тому +27

    වීඩියෝ එක හරිම වැදගත්! ඒ වගේම ලස්සන බෙඩ් ශීට් එකක්!

  • @samadhianuradha5051
    @samadhianuradha5051 3 роки тому +2

    බොහොම ස්තූතියි හරිම වැදගත් video වීඩියෝ ඔයා හැමදාම ගේනවා ඔයාගේ හැම video එකක්ම මං බලනවා ඔයාගේ meal plan video මට ගොඩක් වටිනවා. ඇත්තටම මට පොඩි බබෙක් ඉන්නවා මම ඉන්නේ සාමාන්‍ය ජීවත් වෙන පවුලක අපි සල්ලි තියෙන අය නෙමෙයි. දවසේ වියදමින් වේල පිරිමහ ගෙන ජීවත් වෙන අය ඉතින් ලස්සන කුස්සියක් නම් මට නෑ. ඒත් ඔයාගේ කුස්සිය දැක්කම මට පුළුවන් දේවල් වලින් මගේ කුස්සියත් ලස්සන කරගන්න කර ගන්න ආසාවක් ඇති වුණා. මට තියෙන්නේ චූටි ෆ්‍රිජ් එකක් ඉතින් ඒකෙ වැඩි බඩු ගොඩක් දාන්න බෑ ඒත් ඔයා කියලා දුන්නු meal plan එකක් කරලා ලස්සනට ෆ්‍රිජ් එක තියාගන්න ආසාවක් ඇති වුණා. ඔයා කරන දේවල් නිසා ඇත්තටම අපිටත් ජීවත් වෙන්න ආසා හිතෙනවා. ඒත් මට බබත් එක්ක මේ ගෙවන ජීවිතය හරිම කාර්යබහුලයි. මං කොහොමහරි ඔයා වගේ ම ජීවත් වෙනවා. බොහොම ස්තූතියි තව තවත් ඉදිරියට ලස්සන videos වීඩියෝ ගන්න ඔයාට ආශිර්වාද කරනවා❤

  • @dunee1262
    @dunee1262 3 роки тому +10

    අනේ ෂෝක් අක්කෙ.... ඔයාගෙන් කාන්තාවන් වන අපිට ගන්න තියෙන දේවල් බොහොම... ජීවිතේ ඇත්තටම එළිය වෙනවා මේ වගේ දේවල් වලින්...

  • @madhurisewwandi5396
    @madhurisewwandi5396 3 роки тому +17

    ඇත්තටම ගෘහණියන්ට ගොඩක් වැදගත් ඔයාගෙ Video හැම එකක්ම අක්කී...... 👌👌👌

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya5660 3 роки тому +5

    දැක්කමත් ආසය් ...දිගටම කරගෙන යන්න...අපි ඉන්නවා...හරිම ලස්සනය් .හරිම ප්‍රයෝජනවත් ...ස්තූතියි ..ඔයාගේ voice එකත් ලස්සනයි ..❤️🌷

  • @shashikapathirana110
    @shashikapathirana110 2 роки тому

    මම හරිම ආසාවෙන් ඔයාගේ Page එක බලන්නේ......
    ගොඩාක් ස්තූතියි ඔයාගේ ලස්සන අදහස් අපිත් එක්ක බෙදා ගන්නවට

  • @janaranjanijayakekara271
    @janaranjanijayakekara271 3 роки тому +3

    💕💕 ගොඩක් ස්තූතියි අක්කේ ගොඩක් වටිනවා 💕💕

  • @MadushaSuraji
    @MadushaSuraji Рік тому

    ඔයාගේ වැඩ දැක්කම මගේ හිත පිරිලා යනවා අක්කි 💗

  • @kumariop272
    @kumariop272 3 роки тому +2

    හරිම පැහැදිලියි. හරිම නීට්. ඔයාට ගොඩාක් ස්තූතියි

  • @champikadilrukshi9059
    @champikadilrukshi9059 3 роки тому +14

    හරිම වටිනව 🙏

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 роки тому +6

    ඔයාට ගොඩාක් ස්තුතියි .

  • @dulanjeedulanjee6568
    @dulanjeedulanjee6568 3 роки тому

    අක්කේ අහම්බෙන් හම්බවුනේ මේ චැනල් එක.. ගොඩක් හොදයි අක්කේ විඩියෝ සේරම. මම ගොඩක් දේවල් මේ වීඩියෝ වලින් ගත්තා ... ඔයාට ගොඩක් ස්තූතියි ...

  • @hasinishiranthi4305
    @hasinishiranthi4305 2 роки тому

    අක්කෙ සාසාමාන්‍යයෙන් දවස් කීයෙන් කීයටද bed sheet,kotta kawara maru karanna oni 🙏

  • @shalikawijayalath7413
    @shalikawijayalath7413 3 роки тому +1

    Dan kale wadakata nathi nalika walata wada mila kala nohaki watinakamak athi wadagath deyak karanawata obata bohomathma sthuthiyi... Oba niyama gahaniyak.. 🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @rasarahasa1003
    @rasarahasa1003 4 роки тому +12

    නියමයි අක්කා.හරිම ලස්සනයි ❤❤

    • @DoveGreens
      @DoveGreens  4 роки тому +2

      ස්තූතියි නංගී 😊❤

    • @lalaniabayasinghe2910
      @lalaniabayasinghe2910 3 роки тому

      තරුණ දරුවන්ට සේම අපිටත් ඉතා වැදගත් ...

  • @gayaniiresha6417
    @gayaniiresha6417 3 роки тому

    Duvet ekakyi comforeter ekakayi venasa kiynna puluvnda ... vediya honda mokakda day to day use karanna

  • @dulanilasika7578
    @dulanilasika7578 2 роки тому

    ❤️❤️me wage punchpunchi dewal harima wstinawa..eka digata balagena giya missge vedio set ekakma

  • @nilanthakarunanayaka9682
    @nilanthakarunanayaka9682 3 роки тому +4

    හරිම වැදගත් වීඩියෝ එකක්

  • @isuridilshani3399
    @isuridilshani3399 3 роки тому +2

    හැමදේම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා 💜️💜️💜️💜️

  • @Sriyanikusumalatha-f4v
    @Sriyanikusumalatha-f4v 6 місяців тому

    Thanks sahodari

  • @ruwandimarajapaksha2091
    @ruwandimarajapaksha2091 4 роки тому +2

    Godak proyojanawath...thank you.

    • @DoveGreens
      @DoveGreens  4 роки тому

      ස්තූතියි 😊

  • @indukodithuwakku7412
    @indukodithuwakku7412 2 роки тому

    ඔයාගෙන් කට හඩ මාර ලස්සනයි

  • @sandyashamalihettiarachchi7777
    @sandyashamalihettiarachchi7777 3 роки тому +2

    ගොඩක් හොද video එකක් .
    මම තව දවස් දෙකකින් marry කරන්න ඉන්නෙ අක්කි.
    ඊයෙ තමයි, හරියටම ඔයාගෙ chanel එක දැක්කෙ .
    මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
    ගොඩාක් ස්තුතියි ඔයාට 💪😊❤️💯

  • @Hima.535
    @Hima.535 Рік тому

    ඔයාගෙ videos නම් super ❤

  • @erandiwijekoon2137
    @erandiwijekoon2137 2 роки тому

    Harima lassasnai akke.mama oyage videos බලනවා .oyage bed aka lassasnai .kohenda gaththe.

  • @susanthikamaduwanthi1966
    @susanthikamaduwanthi1966 3 роки тому +1

    Harima lassanai

  • @sherikacader3556
    @sherikacader3556 3 роки тому +5

    ගොඩාක් වටිනවා 💚💛🧡🤍

  • @sampathjayakody108
    @sampathjayakody108 3 роки тому

    Kohenda me bed eka eha paththe thiyena flower vase eka gaththe...lassanai ☺️☺️

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 3 роки тому

    arima prayojanawath.bohoma sthuthi. Kotta pulun ganna thanak kiyanna karunakarala.

  • @sampathkumara8146
    @sampathkumara8146 3 місяці тому

    Bed sheat gnne wiyak nadde.akki.on line bed sheetde me.mate lassene bed sheeat naha.

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 роки тому

    Good morning thushari nangi. I thought your birthday. Anyway that picture is veeery beautiful. Stay safe budusaranai

  • @amithaperera1176
    @amithaperera1176 4 роки тому +3

    හරිම ලස්සනයි ගේදොර ලස්සන කරන බඩු සහ වර්න ගැලපීම අඩුවට මිලදී ගත හැකි තැන් ගැන වීඩියෝවකුත් කරන්න සුදු නංගී.

    • @DoveGreens
      @DoveGreens  4 роки тому +1

      හොඳයි.ස්තූතියි අදහසට 😊

  • @sanjanakumari549
    @sanjanakumari549 3 роки тому +1

    Godak hoda vidio ekak harima watinawa lassanai godak aluth de genna balan innawa theruwan saranai mama saudi Arabia

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 4 роки тому +1

    gidak watinawa .ගොඩාක් ස්තුතියි

    • @DoveGreens
      @DoveGreens  4 роки тому

      ස්තූතියි 😊

  • @anuralatha
    @anuralatha 3 роки тому +8

    Very useful, thank you!

  • @rasheedhasegumadhar5331
    @rasheedhasegumadhar5331 3 роки тому

    Amathara bedsheet kotta ura saha kotta thiyanne koheda piliwalakata?

  • @manojakumari1068
    @manojakumari1068 3 роки тому +3

    හරිම වැදගත් ඔයාට ස්තුතියි

  • @yureshikalakmali2519
    @yureshikalakmali2519 3 роки тому

    Akke...mn adai oyage channel eka dakke...math harima asai mehema hamadema lassanata piliwelata thiyaganna
    Oya godak dewal lassnata kranwa
    Ganu lamayekta harima wadagath.
    Mila karanna beri tharam watinawa me dewal.
    Godak sthuthi..😍😍😍

  • @ruwaninikeshala326
    @ruwaninikeshala326 3 роки тому

    Me dewal gana teyana video hoyangamn hiteye ethkota thama akkkta hambaune godakma wadgth lassanta keyalademawa jewethe gna daily kran wda gana godak wdagth oyge ham video ekakma wge godak video teyenne uyann keyala dena video mehema video godak adue godak wtenawa thankuou mama oya keyal dena dewal e wedeytama kranawa thankuou aluth video ekak enkal baln enne bs akki

  • @dilanijayakodi4819
    @dilanijayakodi4819 3 роки тому +1

    මල් බදුනක් සකසන විදිහ ගැන video එකක් දන්න puluwanda

  • @nilinili1327
    @nilinili1327 3 роки тому +1

    Harema lassanai.thax oyata

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @mangaleedissanayaka8720
    @mangaleedissanayaka8720 3 роки тому

    Akke me material eka mokadda bed sheets wala

  • @thilinithakshila1555
    @thilinithakshila1555 3 роки тому

    Spring metres ekatath me widiyatamada karanne.e metres eka adala eliyata ganna amaruine

  • @priyadarshaniperera3774
    @priyadarshaniperera3774 3 роки тому

    Hai.oya leebadu tv pihadanna ganna diyara wargaya mokakda

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 роки тому

    Thank you akka.... first time mehema video ekak dekke... hugak lassanata neet ekata kala...💐💐👍💓

  • @menakamadushani4211
    @menakamadushani4211 4 роки тому +1

    Harima lassanai akke...oyage kamre harima nidahas wagei penne badu goda gahala nethi nesa..❤💐🔥

    • @DoveGreens
      @DoveGreens  4 роки тому

      ස්තූතියි 😊

  • @nimanshalakshani9280
    @nimanshalakshani9280 3 роки тому

    Harima lassani vedio eka.godak dewal idanagatha

  • @dasangaamali2687
    @dasangaamali2687 3 роки тому

    Jathra patthatama elastic alla gattha nam thawath lesi. Den nam ganath thiyenawa man hithanne fitted sheets

  • @rasikatharinda2780
    @rasikatharinda2780 3 роки тому +1

    I watched the video...Very interesting & informative ...Thank you...Sister ....

  • @sewwandipathirana2668
    @sewwandipathirana2668 3 роки тому

    Me bed sheet meterial ek mokakda akki

  • @disendamnada5323
    @disendamnada5323 3 роки тому

    Athatama watinawa

  • @priyadarshaniperera3774
    @priyadarshaniperera3774 3 роки тому

    කුස්සියේ බඩු මුට්ටු granait pihanna oya monada pawicchi karana diyara wargaya

  • @warshagimhani357
    @warshagimhani357 3 роки тому

    Godak lassanai. Mama oyaage vedios godak baluwa. balanna asa hithenawa. Thanks👍

  • @pasannachaminda2718
    @pasannachaminda2718 3 роки тому

    ස්තුතියි.

  • @varnarajakaruna5982
    @varnarajakaruna5982 3 роки тому

    Thank you it good idea .

  • @malithipabasara1355
    @malithipabasara1355 2 роки тому

    Lassanai aunty oyage hama video ekkma.mn subscribe kra.lagadi thama auntyge video dakke.auntyge video dakiddi auntylage gdr awith inn asa hithenwa

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 роки тому

    Very neet and super

  • @chandidissanayaka7099
    @chandidissanayaka7099 3 роки тому

    Vidiyo eka godak watinawa thank you mis 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 Рік тому

    Thank you

  • @chalaniupeksha2087
    @chalaniupeksha2087 4 роки тому +3

    Akki oya udenma...katahada wagema oyt hri lassni😍

    • @DoveGreens
      @DoveGreens  4 роки тому +2

      ගොඩක් ස්තූතියි 😊

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 3 роки тому

    Apita oya wage wada wenna on na. Apita thiyenawa bed akata fit wenna bet sheets singalong double king size.mama hithanne lankawe nathuwa athi

  • @niroshaprasadini6699
    @niroshaprasadini6699 2 роки тому

    Oya betsey kohenda kiyannako

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 роки тому

    Godak lassanai anee..me chanel eka apita godk watinawa..

  • @boleonline7735
    @boleonline7735 3 роки тому

    Meh bedsheet kohenda gtte harima lassanai

  • @herathkumuduni4502
    @herathkumuduni4502 3 роки тому

    ලස්සනයි

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 роки тому +2

    Harima lassanai harima wedagath adahasak 💯💯💯👌❤❤

    • @DoveGreens
      @DoveGreens  4 роки тому

      ස්තූතියි 😊

  • @sawidikaumadi3934
    @sawidikaumadi3934 3 роки тому

    Kammeli ape jivithe weda kranna ආසාව enwa oyage video baladdi

  • @surekakumari9470
    @surekakumari9470 3 роки тому

    Thanks..harima wadagath

  • @anuradha773
    @anuradha773 3 роки тому

    Katahada bawanawak wage hitha niwanawaa bs akki

  • @umeshikasathsarani2056
    @umeshikasathsarani2056 3 роки тому

    Harima weda gath deyak .

  • @randimarandimaprabha930
    @randimarandimaprabha930 4 роки тому +1

    Niyamai .

  • @dioncroos3572
    @dioncroos3572 4 роки тому +1

    Harima lassanai sis oyage home aka,Hari lassanata tiyagana innawa.oyage video 👌👌👌

    • @DoveGreens
      @DoveGreens  4 роки тому

      ස්තූතියි 😊

  • @udarajayasooriya8933
    @udarajayasooriya8933 3 роки тому

    හොඳ ලස්සන කොලිටි බෙඩ් ශීට් ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් තැනක් තියෙනවන්ම් කියන්නකො අක්ක❤️

  • @roshinithilini2131
    @roshinithilini2131 Рік тому

    Thanks

  • @pamodaneeepa2007
    @pamodaneeepa2007 4 роки тому +1

    Wow.. thank you

  • @sashikadeepthika576
    @sashikadeepthika576 3 роки тому

    Thank u soo much...😘😘😍

  • @indikaprabhath7129
    @indikaprabhath7129 3 роки тому

    මේ bedsheets ගත්ත තැනක් දානවද

  • @jeewanisenarath1375
    @jeewanisenarath1375 Рік тому

    Ane anty your voice is beutiful

  • @sithmikavindi817
    @sithmikavindi817 3 роки тому

    Godak wadagath video ekak thanks akki

  • @thisararanjith7696
    @thisararanjith7696 4 роки тому +3

    Nice aunty

  • @sahamanazeem1193
    @sahamanazeem1193 3 роки тому

    Thank you very much

  • @hasiniweerasingha5969
    @hasiniweerasingha5969 3 роки тому +1

    Thank you❤

  • @dilanisamarakoon4918
    @dilanisamarakoon4918 3 роки тому

    Wow hari lassani

  • @voicetown624
    @voicetown624 3 роки тому +1

    Thank you oyaata....worthfull video

  • @chamikasajeewani1841
    @chamikasajeewani1841 4 роки тому +3

    Me wage thawa wadagath vedio genakam api maga balan innwa.❤️

    • @DoveGreens
      @DoveGreens  4 роки тому +1

      ගොඩක් ස්තූතියි 😊

  • @shanikadissanayaka3678
    @shanikadissanayaka3678 2 роки тому

    Oya koheda miss mam oyge hema vidiyowakam balanawa

  • @sakuovitigala1750
    @sakuovitigala1750 3 роки тому

    Thanks. Butiful .

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 роки тому

    Godak watinawa thanks

  • @shanikalakshini7707
    @shanikalakshini7707 3 роки тому

    thank youu..

  • @nillakodikar8383
    @nillakodikar8383 3 роки тому

    Thank you oyata .

  • @chandrakumari4397
    @chandrakumari4397 3 роки тому +6

    ලස්සනයි නමුත් මමත් අදහසක් දෙන්නද මුලු හතර රවුමට කපල ඉලාස්ටික් හතරක් අල්ලන්න මේ විදියටම ලස්සනට සකස්කරගන්න පුළුවන්

    • @samadhianuradha5051
      @samadhianuradha5051 3 роки тому +1

      Ane karana widiha therune na plz pahadili karala denna puluwan da 🙏

  • @lasikafernando7933
    @lasikafernando7933 3 роки тому

    Great

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 3 роки тому

    Thank you for sharing this video 😍😍😍

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 3 роки тому

    Cloth folding, useful programs hop you bring more.thank you.

  • @sandunitharuka8331
    @sandunitharuka8331 3 роки тому

    Cloth caburd aka organizer karana hati vedio akak danna ..please please please

  • @ධනුෂිකාඅල්මේදා

    Gdk watinawa

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊