අම්මා එක්ක රවුමක් ගියා|සුප් ඩයට් එක ඉවරයි

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 163

  • @limashar.fernando7521
    @limashar.fernando7521 Місяць тому +29

    අනේ අක්කියෝ...මේක කියන්නම ඕනෙ කියලා හිතුණා. අද කාලේ ගොඩාක් UA-cam vlogs වල පෙන්නන්නෙ එයාලගේ Luxury life එක. ඒවා බලද්දී අපිට දුක හිතෙනවා අනේ අපිට මෙහෙම නෑනෙ කියලා. ඒත් අක්කේ ඔයාගෙ vlogs බලනකොට අපේ Normal life එක ආසාවෙන් ගතකරන්න හිතෙනවා. වැඩි වැඩ, විච්චූරණ නැති මේ ජීවිතේ ලස්සනට ගතකරන්න පුළුවන් කියලා දැනෙනවා. ජීවත් වෙන්න ආසා හිතෙනවා 🥰❤️ ඉතින් මේ motivation එකට අක්කට ගොඩාක් Thanks❤️ ගොඩාක් ආදරෙයි 🥰❤️😘💐

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому +5

      මං හැමදාමත් කියනවා වගේ නංගි අපිට තියෙන දේ තමයි අපිට සුරංගනා ලෝකේ අපිට ලැබිලා තියෙන ජීවිතේ තමයි සුරංගනා ලෝකේ.අපිට ලැබිලා තියෙන දේ අපි accepted කරන්න පුරුදු වෙන්න ඕනේ.. ස්තුතියි නංගි ..සතුටින් ඉන්න මහ දේවල් ඕනෙ නෑ

    • @limashar.fernando7521
      @limashar.fernando7521 Місяць тому +1

      @@DilukshiIreshika ඇත්තම ඇත්ත අක්කේ 🥰❤️

    • @lakminidilrukshi6464
      @lakminidilrukshi6464 Місяць тому

      ඒක නම් ඇත්ත

    • @RashikaPeiris
      @RashikaPeiris Місяць тому +1

      ඒ කතාව නම් හරියටම හරි නන්ගී ඇත්තටම දිල් නන්ගීගේ වීඩියෝ බලන්න පුරැදු උනේ ඒ නිහතමානී කමයි සරල කමයි නිසා ...බොරු සෝබන නැති හරිම ආදරනීය කෙනෙක් දිල් ඔයා ....❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому +1

      @@RashikaPeiris ස්තුතියි

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc Місяць тому +2

    Budu saranai nangi ....parissamata hina wela sathutin inna.

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 Місяць тому

    ❤❤❤ අක්කේ ඔයානම් නියමයි...බොරුවට රගන අය අතරේ නිහතමානීව ඉදිරියට යන්න සුභ පතනවා..ලස්සන ගව්මක් මහගන්න අක්කේ ..❤

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q Місяць тому +5

    ඇත්තටම කෙට්ටු වූනාම දැනෙන සතුට කියලා වැඩක් නෑ.ඔයාට දැනෙන සතුට කොචිචරද කියලා මට හිතෙනවා.දැන්නම් හරිම ලස්සනයි.

    • @HasithaLakmali-q9z
      @HasithaLakmali-q9z Місяць тому

      Aniwaryenma math 12kg adu karan inneeeee..happy happy

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ඔව් ඒක මාර ෆිලින් එකක්🥰🥰🥰

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn Місяць тому

    Math mahatha kenek math heta idanma kama palana karanawa matath lassanata inna oni ❤❤❤ thanks dear ❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      නියමයි අපි පටන් ගමු

  • @ThiliniNisansala-m7m
    @ThiliniNisansala-m7m Місяць тому

    මං ඔයාගෙ චරිතෙ දැකපු තවත් ලස්සන දෙයක් තමයි ඔයා ඔයා ගැන වගෙම අනිත් අය ගැනත් හිතන එ්ක.ඔයා නම් ශ්‍රේෂ්ඨයි අක්කෙ.එකෙන්ම👍👍👍👍

  • @nimeshamadushani3095
    @nimeshamadushani3095 Місяць тому +1

    Oya harima lassanai dil oyata gawum andama harima hadai.birthday vlog eka enakal balan inne asawen.hamadamath wage parissamen sathutin inna budusaranai ❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому +1

      🥰🥰🥰🥰 ස්තුතියි ඩාර්ලින්🥰 ඉක්මනින් ගෙන්නම්කෝ

  • @indunilrathnayake1016
    @indunilrathnayake1016 Місяць тому

    Budusaranai akki .🎉🎉happy birthday 🎂 🥳

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ස්තුතියි ආදරෙයි බුදුසරණයි

  • @kanchanahemanthi-j1c
    @kanchanahemanthi-j1c Місяць тому +2

    ඔයා ලස්සන වෙලා ❤❤❤❤

  • @gaminimahesh4040
    @gaminimahesh4040 Місяць тому

    Happy Birthday akkiyo

  • @SadeeshaNilochani
    @SadeeshaNilochani Місяць тому

    Ana akkaga vlog balnna bari una apa amma nathi una nesa ada tama balnna❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      Aneee😢 harima dukai mata.hitha ශක්තිමත් karagamu nanga ... 🥰🥰🥰 adarei

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu Місяць тому +2

    mage puthage b day ekath 27ane🤗😍❤api ithin eya asa widihata samaruwa

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      @@NimeshaTharangani-ng6xu happy birthday putha🥰🥰🥰

  • @NilukaPriyadharshani-pj5ce
    @NilukaPriyadharshani-pj5ce Місяць тому

    Happy birthday ❤ sudu❤🎉

  • @achinijayathissa169
    @achinijayathissa169 Місяць тому

    Ane dil nangi harima Lassana vedio eka. Harima sarala widihata lassanata jiwathwenwa oya. Boru lokukam neti polawe payagahala inne niyama kellek nangi. Ea wagemai oyta innwa ahinsaka raththaran amma kenek. Eyawath hemadama ohoma adaren balaganna.oyta waradinne ne nangi. Jiwithe hema hinayakma ishtawela hemadama hariyanna ona oyta. Ikmanata aluth vlog ekak ona. Adarei godaaaaaak. Oyta hariynwa kiynne mata hari giya wage feeling ekak mata denenne. Ea tharam oya magema kenek wage. Parissamen Inna nangi. budusaranai hemotama ❤❤❤❤ godaaak adarei

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      අනේ හැමදාම වගේ දිගම දිග කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි අචිනි අක්කේ.මට සුබ පතන ඔයාලගේ හැම හීනයක්ම හැම බලාපොරොත්තුවක්ම ඒ ආකාරයෙන් මේ ඉෂ්ට වෙන්න කියලා මං ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.අපි සරලව ජීවත්වෙන තරමට ජීවත් වෙන්න පහසුයි වගේම බයක් සැකක් නැතුව ජීවත් වෙන්නත් පුදුම හයියක් හම්බවෙනවා.බොරු දේවල් මවා පාලා බොරු දේවල් කියලා මට හම්බවෙන කිසිම දෙයක් නැහැනේ අක්කේ ... ආදරේ ඔයාට ඔයා මට මේ යූටියුබ් චැනල් එක නිසා හම්බ වුන ගොඩාක් හොඳ සහෝදරියක්.බුදුසරණයි 🥰🥰🥰

  • @indikapushpakumara2711
    @indikapushpakumara2711 Місяць тому

    Happy birthday nangi 🎉🎊️🎈

  • @NayanaRohini-c3x
    @NayanaRohini-c3x Місяць тому

    ලස්සනයි godak .❤❤❤❤

  • @ashinisahassrika9136
    @ashinisahassrika9136 Місяць тому +1

    Lassani akkiyooooi❤❤❤adarei hodeee

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ස්තුතියි ආදරෙයි 🥰🥰

  • @ThiliniNisansala-m7m
    @ThiliniNisansala-m7m Місяць тому

    අනේ අක්කියෝ ඔයාගෙ උපන්දිනේ ඊයේද..නිදුක් නිරෝගී වගෙම ඔයා යන මේ ගමන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන කිරි දරැ සිහිනය සැබෑවෙන වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා.දවසක් දෙකක් සුබ පතන්න පරක්කු උනාට හදවතින්ම කරන සුබ පැතුම් තමා වටින්නෙ.අපිට දවස නෙමෙයි අපිි කරන දේවල් තමයි වැදගත් වෙන්නෙ අපේ ජිවිතවලට ඉස්සරහටම යන්න.එහෙනම් අක්කෙ බුදුසරණයි.අාදරෙයි❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ස්තුතියි නංගි ඔයාගේ වචන වලට ගොඩක් ආදරෙයි බුදුසරණයි ඔයාට

  • @champananayakkara5765
    @champananayakkara5765 Місяць тому

    Happy blessed birthday darling 🎉❤

  • @yashokachamodi
    @yashokachamodi Місяць тому

    Akki den video eka beluwe happy birthday akke

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ස්තුතියි නංගි ආදරෙයි බුදුසරණයි

  • @Nethukiamayaa
    @Nethukiamayaa Місяць тому

    Adare dil akka sathutin inna ape lassana kella❤

  • @lakminidilrukshi6464
    @lakminidilrukshi6464 Місяць тому

    ඔයා ඇත්තටම ගොඩක් හොදයි අක්කේ ලස්සනත් වෙලා බුදු සරණයි

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      @@lakminidilrukshi6464 අනේ ස්තුතියි ආදරෙයි

  • @BhagyaSamarakoon-y4b
    @BhagyaSamarakoon-y4b Місяць тому

    Harima lassanai nangi den nam.❤❤❤

  • @palithalokuhetti8146
    @palithalokuhetti8146 Місяць тому

    Happy birthday puthe

  • @shehanmaduwantha3285
    @shehanmaduwantha3285 Місяць тому

    Lassanayi akkiyo ❤❤

  • @Thushanthushan445Thushanthusha
    @Thushanthushan445Thushanthusha Місяць тому

    Oya dn harima lassanai nangi mn mn oyage videos balanne kettu wenna nevi mn hari asai oya kathakarana vidiyata oyage hinawa harima lassanai dn oya godak kettui wagema lassanai
    ❤❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      Aneee.. godak ස්තුතියි මාව බලනවට.. ආදරෙයි බුදුසරණයි

  • @Piumiridmika
    @Piumiridmika Місяць тому +2

    5k ikmanata yamu❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 Місяць тому

    Theruwan saranai 💜

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ඔයාටත් බුදුසරණයි ආදරෙයි 🥰🥰

  • @nilminasampath6076
    @nilminasampath6076 Місяць тому

    Manjari eka dakke sahenna kalekin nangi..lassnai dn oyaa

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ඔව් දැන් මාර ලස්සනයි

  • @TiharaSanjana-zy8ih
    @TiharaSanjana-zy8ih Місяць тому +1

    ඔයා ගාල්ලෙද සතුටුයි ඔයාගැන

  • @SachiniSheharaSilva
    @SachiniSheharaSilva Місяць тому

    Ane akki snith de thama oya diat krddi mona hari vitamins ehema bonawada

  • @IshaniUreka
    @IshaniUreka 27 днів тому

    mta kiynko khmda oya aga adu k gnna dait plan aka khmda k kiyla

  • @sayurishehara2003
    @sayurishehara2003 Місяць тому +2

    ඔයාගෙ ගවුම ගත්තෙ කොහෙන්ද ...කීයක් උනාද....ලස්සනයි ඔයාට ඒ ගවුම ....ඔයා අර දෙවෙනියට ප්‍රිටෝන් කල ගවුමත් හරීම ලස්සනයි ...ඒකට ගොඩක් කෙට්ටු පාටයි

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      @@sayurishehara2003 ස්තුතියි ගත්තේ නෑනේ මං ඒක.😔
      මේ ගවුම ගත්තේ fashion sahasra facebook page eken.gana nam 2000 ganak una

  • @Cestlavie-zp1dm
    @Cestlavie-zp1dm Місяць тому

    🌹❤akkaaaa ....happy birthday

  • @PiumiDilhani-l7s
    @PiumiDilhani-l7s Місяць тому

    Akki udeta dehi dala unu wathura eka bonawada thma.

  • @danadanaa1977
    @danadanaa1977 Місяць тому

    🎉happy❤️❤️❤️barday
    Del.

  • @HarshaniIreshika-b4s
    @HarshaniIreshika-b4s Місяць тому

    Happy birthday day ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chameeshakaushalya2016
    @chameeshakaushalya2016 Місяць тому

    ඔයා ඇඳපු ඇඳුම් දෙකම ඔයාට ලස්සනයි කියුට් පෙනුමක් තියෙනවා❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      Ane ස්තුතියි මං පාට හරි නැති නිසා ගත්තේ නෑ

    • @chameeshakaushalya2016
      @chameeshakaushalya2016 Місяць тому

      නෑ ඒ වගේ ash colours තමයි ලස්සන. ඔයාට දැන් තියෙන්නෙත් ලස්සන skin clour එකක් ඒක නිසා ඕන එකක් මැච් වෙනවා❤️

  • @AchinisulochanaThenuwara
    @AchinisulochanaThenuwara Місяць тому

    🥰🥰🥰🥰

  • @ishuwasana8779
    @ishuwasana8779 Місяць тому

    අක්කි❤

  • @SachiniSheharaSilva
    @SachiniSheharaSilva Місяць тому

    Anee akki plz reply ekk denna… oya dan normly krgena yana diat eka mkdda.. diat krla ape weight eka awashya pramaneta awama krgena ynna ona mkdda akka mona method ekada hoda

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 Місяць тому

    Oya lassana wela akki dan adari manika bs ❤❤❤❤❤

  • @ManushikaMallawaarachchi
    @ManushikaMallawaarachchi Місяць тому

    Soup diet eken kiyak Adu una da

  • @thilakshimenusha742
    @thilakshimenusha742 Місяць тому

    Prs gaddi rathu patin wage ganna thada rathu hari .salli waradin naa.mata eka balapala thiyanawa

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому +1

      Ane gattanea mn.ilagata gannakota mathak karala gannamko

  • @PiumiDilhani-l7s
    @PiumiDilhani-l7s Місяць тому

    Akki galle manjary ekata neda ewith thiyenne.ane oywa dakinna thibbanam kiyla hithenwa

  • @niiroshrathnayaka8212
    @niiroshrathnayaka8212 Місяць тому

    Amma ahinsakai lassanai 😊😘❤

  • @niiroshrathnayaka8212
    @niiroshrathnayaka8212 Місяць тому +1

    Gauma godak lassanai akki gatta tena kiyannako

  • @AchiniTaniya-nb6qr
    @AchiniTaniya-nb6qr Місяць тому

    Matath ehemai dieart karaddi kohea hari giyoth badagini wedi ethakota dieart kale❤❤ kannama wenawa

  • @dilkavi-by6jz
    @dilkavi-by6jz Місяць тому

    😘😘😘🥰🥰💞💞💞🤗

  • @pinsarapujabanda119
    @pinsarapujabanda119 Місяць тому

    දැන් නන්ගි කොහොමත් ලස්සනයි .

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      🥰🥰🥰 ස්තුතියි අක්කේ

  • @disnalakmalie1579
    @disnalakmalie1579 Місяць тому

    Lassani

  • @naflavlogs7501
    @naflavlogs7501 Місяць тому +1

    Suop diet result මොනවද?

  • @PushpaKasthuri
    @PushpaKasthuri Місяць тому

    Ana. Oya. Hari. Avankai❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 23 дні тому

    අනේ අක්කියෝ reply එකක් ඕනිමයි..මගේ උස අඩි 5 යි..බර 56 kg..ම්න් කලින් කෙට්ටුවට හිටියේ..මන් පොඩි රෝගයකට බෙහෙත් ගත්තා ඒකෙන් ගොඩාක් මහත් උනා..45 kg හිටියේ..දැන් 56 kg..හැමෝම කියනවා මහත කියලා..මන් සුප් diet එක එකපාර කරන්න එපා ද? මට 6 kg අඩු කරගන්න ඕනි..🥺

    • @DilukshiIreshika
      @DilukshiIreshika  23 дні тому +1

      @@MalithiFernando-sw2yh ඔයා මීට කලින් ඩයට් කරලා experience එක තියෙනවා නම් සුප්ඩයිට් එක කලාට කමක් නැහැ..රෝග තත්ත්වයක් තියෙනවා කියලා කියල තියෙනවා . ඉතින් බත් එහෙම කන් නැතුව ඉන්නකොට ඔයාට මොනවා හරි අපහසුතාවයක් දැනෙනවා නම් සුප්ඩයිට් එක ඒ මොහොතෙම නවත්තන්න.. සුප් ඩයට් එක අමාරු නෑ... ඒ වගේම පෝෂණ උනතා එන්නෙත් නෑ..කරන්න

    • @MalithiFernando-sw2yh
      @MalithiFernando-sw2yh 23 дні тому

      @DilukshiIreshika හා අක්කියෝ...ගොඩාක් පින් ඔයාට...❤️

  • @DsunSampath-bt8rn
    @DsunSampath-bt8rn Місяць тому

    අක්කි ගවුම ගත්තේ.කොහෙන්ද මට නම්බඑරෙ දෙනවද .එකේ❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      facebook.com/share/dZGatDUVZpgQJnUw/
      Me page ekwn nangi

  • @SamanAbeysekara-m2i
    @SamanAbeysekara-m2i Місяць тому

    ❤❤

  • @sayurishehara2003
    @sayurishehara2003 Місяць тому

    ගවුම කීයද කියන්නකො ඩියර් ගත්තු තැනත් ඔනෙ

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      facebook.com/share/oXACRp8vNrXg5dnk/
      Me page eken gatte.gana hariyatama mathaka na.msg ekak dla details illaganna nanga

  • @sakunthalanimashini8130
    @sakunthalanimashini8130 Місяць тому

    දිල් ඔයා fit on කරපු දෙවෙනි ගවුම ඔයාට හරි ලස්සනයි

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      අනේ... අපරාදේ මං ගත්තේ නෑනේ.

    • @MadushaRuwini
      @MadushaRuwini Місяць тому

      ​@@DilukshiIreshika අනේ ඔව් ඒක හරි ලස්සනයි ❤

    • @sakunthalanimashini8130
      @sakunthalanimashini8130 Місяць тому

      ​@@DilukshiIreshikaඅනේ ඔව් ඔයාට ගන්න තිබ්බෙ.ඔයා ඒ වෙලේ group එකට photo ekak දැම්මනම් හරිනෙ

  • @Saumya-z3l
    @Saumya-z3l Місяць тому

    Ou nangi mageth ada chit una

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      කමක් නෑ.අපි හෙට හරියටම කරමු

  • @manushinethmini6116
    @manushinethmini6116 Місяць тому

    Aadarei hodada

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 Місяць тому +1

    කිසිම ලොකු කමක් නෑ නංගි සමහරැ විඩියො කරන්නේ ලොකු කමක් පෙන්වන්න සල්ලිකාර කම පෙන්වන්න එත් ඔයා එහෙම නෑ..ජේසු පිහිටයි ඔයාගේ බලාපොරොත්තු සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      @@pardeepasadamali5393 බොරු දේවල් පෙන්නුවම පැවැත්මක් නෑනේ අක්කේ .. ඇත්තෙන් ජිවත් වුනාම බයක් නෑ සතුටින් ඉන්න පුළුවන්

  • @atgamayaanuththari3182
    @atgamayaanuththari3182 Місяць тому

    Akka galle koheda inne

  • @GaminiAjith-r7e
    @GaminiAjith-r7e Місяць тому

    බස් එකේ යද්දී පොඩි වාසියක් තියෙනවා නේද 🤣🤣🤣 විහිළුවක් කලේ ලස්සන වෙනවා දවසින් දවස 👍😍❤️🥰😘

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      @@GaminiAjith-r7e ඔව් වාඩිවෙලා යන්න පුළුවන් නේ😂

    • @GaminiAjith-r7e
      @GaminiAjith-r7e Місяць тому

      @@DilukshiIreshika 🤣❤️

  • @ThiliniNisansala-m7m
    @ThiliniNisansala-m7m Місяць тому

    රෝස පාට ගවුමට අැඟ හැඩට පේනවා අක්කෙ

  • @AnushkaVirajini
    @AnushkaVirajini Місяць тому

    Frock eka gaththe kohenda? Number eka denawada?

  • @chathuminachathumina8279
    @chathuminachathumina8279 Місяць тому +1

    කොට ගවුම ලස්සනයි නේ

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      අනේ ගත්තේ නෑනේ මං 🥰

    • @chathuminachathumina8279
      @chathuminachathumina8279 Місяць тому

      @@DilukshiIreshika මන් ගොඩක් මහතයි ගවුම දැක්කම ආසයි

  • @sisirakumara1356
    @sisirakumara1356 Місяць тому

    මාත් මුලු ටවුන් එක පුරාම ඇවිදල ගෙදර අයට ඇදුම් අරගෙන එනව.මට එක ඇදුමක්වත් සෙට් වෙන්නෙ නෑ.හදිසි ගමනක් යන්න උනොත් දුවල අතට අහු උන එකක් අරගෙන එනව.😂😂😂😂

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      හැබැයි එහෙම ගන්න ඒවා ලස්සනයි🫢

    • @sisirakumara1356
      @sisirakumara1356 Місяць тому

      ​@@DilukshiIreshikaඒකනම් ඇත්ත නංගි.😂😂

  • @MaduRathnayake-x3v
    @MaduRathnayake-x3v 28 днів тому

    Oya galle කියලා මන් අදයි දන්නේ..මොකද මාත් galle

  • @ThiliniNisansala-m7m
    @ThiliniNisansala-m7m Місяць тому

    අර දෙවනියට අැදපු ගවුමත් ඔයාගෙ අැඟට හැඩට තිබුනා අක්කෙ

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      🥰🥰🥰 ගත්තේ නෑනේ මං අපරාදේ

  • @kanchanagayani-y7u
    @kanchanagayani-y7u Місяць тому

    Mn balan hitiye bara kiynakn 😢

  • @niiroshrathnayaka8212
    @niiroshrathnayaka8212 Місяць тому

    Ada konde beda tiyenne mn kuwa widihata lassanaiii

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q Місяць тому

    අනෙ ඔයා හරිම අවංකයි.ගත්තු බඩු වලත් ගනන් කියනවා.එහෙම තමයි ඉන්න ඕනෙ එතකොට තමයි හරි යන්නෙ.මමත් ගොඩක් අයට උදව් කරනවා.හැබැයි දෙන්නම් කියලා ගත්තු රුපියල් තිස් දාහක් මාස පහක් වෙනවා තාම හම්බුනෙ නෑ.කමක් නෑ බැරි වෙලාවෙ මං උදව් කරානෙ කියලා මට හරියන්නෙ ඒ නිසානෙ කියලා හිත හදා ගත්තා.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      අනේ ස්තුතියි ඔයාගේ වචන වලට .. ඔයාට හරියනෝ🥰🥰

    • @AnishaSilva-j9q
      @AnishaSilva-j9q Місяць тому

      Thank you akkiyo

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 Місяць тому

    ❤❤❤

  • @KamalBandara-y1v
    @KamalBandara-y1v Місяць тому

    ❤❤❤

  • @NiyomiWm
    @NiyomiWm Місяць тому

    ❤❤❤❤

  • @DipthikaUdayangani-i8e
    @DipthikaUdayangani-i8e Місяць тому

  • @THBRO
    @THBRO Місяць тому

    ❤❤

  • @ManushiHarshika
    @ManushiHarshika Місяць тому

    ❤❤❤

  • @ManushiHarshika
    @ManushiHarshika Місяць тому

    ❤❤❤

  • @RashmiSathika
    @RashmiSathika Місяць тому

    ❤❤❤

  • @anushalakmali2930
    @anushalakmali2930 Місяць тому

    ❤❤