ණය අරන් ගෙවන් නැතුව ඉන්න අයට මාලිමා රජයෙන් කරන්න යන දේ මෙන්න!

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 26

  • @inokawijesundara3994
    @inokawijesundara3994 2 години тому

    අදත් වැඩසටහන ඉතාමත් වැදගත් ස්තූතියි ඔබලට

  • @iamkanishkaR
    @iamkanishkaR 2 години тому

    ඔයාලා දාන වීඩියෝ සේරම බලනවා අයියේ. සුපිරි.

  • @lakmalkalugamage3855
    @lakmalkalugamage3855 2 години тому

    Athtatama ඉතාමත් වැදගත්ම වැඩ සටහනක් .මමත් හැමදාම බලනවා .ගොඩක් deval iganagannava .❤ mama ජීවත් වෙන්නේ italy වල .අපිව mehe විකසිත කිව්වා වගේ brand එකක් වෙලා ඉවරයි sri 🇱🇰 කිව්වාma තාමත් tiyanava. කිසිම maddiyakin කරන්නේ නැති වැඩසටහන් ❤ මම balan ඉන්නේ සේයා මාර්කට් එකේ inwest කරන්න රසික මහතා ව සම්බන්ධ කර ගන්න ona. ආදරෙයි oyalat ❤

  • @easytoptips
    @easytoptips 5 годин тому

    අදත් ගොඩක් වැදගත් වැඩසටහනක් ඇහුවා 🩷

  • @PriyaDaraka
    @PriyaDaraka Годину тому

    exealand i like the program

  • @thilinadilshan97
    @thilinadilshan97 2 години тому

    සුපිරි program එකක්.❤❤පොඩි suggestion එකක් තියෙනවා. මට හිතුනා අද කට්ටිය අතරේ කාලේ බෙදුනා මදි කියලා(IT industry එක ගැන update දෙන අයියට පොඩි වෙලාවක් හම්බුනේ) ප්‍රශ්නේ කියන්නේ share market ගැන කියන එක්කෙනාගෙ ඒවත් වැදගත්. විසදුම :පැය 2 ක් වත් programme එක කරන එක ❤️

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 6 годин тому +1

    කොවිඩ් කාලෙත් සහන කාලයක් දෙනවා කියලා අන්තිමට ලොකු පොලියක් අයකලා. ඒ ටික ගෙවන්න වෙනම ලෝං එකක් දාලා දුන්නා.එක නිසා මේ ව්‍යාපාර හිමියෝ බොහොම කල්පනාවෙන්. හරියට පැහැදිලි කරගෙන කරන දෙයක් කරන්න.නැත්නම් තවත් අමාරුවේ වැටෙයි.

  • @nandasenaedirisuriya4734
    @nandasenaedirisuriya4734 5 годин тому

    This is a great program. I am also a victom of this moratorium. I would like to get clear idea how they will calculate the interest waiver.

  • @chathurajeewanariyarathna3820
    @chathurajeewanariyarathna3820 4 години тому

    Aththatama middle east wl ape rate nama kiwwam mehe minissu ape ratatat den respect ekt marama sathutui. saha ape rate a quality brand ek maintain krn minissunt bohoma Sthuthi...

  • @Manojhemantha
    @Manojhemantha 2 хвилини тому

    👌👍

  • @shiromimallika9179
    @shiromimallika9179 2 години тому

    "AbaCeylon (baby comeback) is my new concept, covering 250 counties."

  • @thingstoknow3636
    @thingstoknow3636 4 години тому

    Rednote is very similar to UA-cam...

  • @chameerawijenayake8832
    @chameerawijenayake8832 6 годин тому

    eka nan aththa bank kisima risk ekak ganne na loan ekak denne na wadak patan ganna

  • @AmilaEbay-db9xs
    @AmilaEbay-db9xs 3 години тому

    bank risk gaththoth mahajanathawatath e risk eka yanawane. e logic eka nam hariyan nA mage mathaya anuwa nam.

  • @jayanthkithulgoda1858
    @jayanthkithulgoda1858 2 години тому

    🎉

  • @shamenmendis3021
    @shamenmendis3021 7 годин тому

  • @shiromimallika9179
    @shiromimallika9179 7 годин тому

    Onima deyak kiuwe na naya prathivihuwagatha karanaya sambandawa.
    Sulu parimana viyaparikayath ratata bathu gewanawa.ewa mahabandagarayata yanneh.ethakota bank walin vitharak sahana denbeh ai.naya gewagnna bari ayata poli kapaharinna ethanin sambanda wenna bari ai?

    • @shiromimallika9179
      @shiromimallika9179 6 годин тому

      Ticket eka train eke book karapu kenage ID eka check point eken samanada kiyala baluwanm iwaraineh.ehema kalath athule inna ekek booking tika online system ekak wenama hadagena booking tika aragena.tickets esheu wechcha gmn e booking numbers walata serama tika gani.mona nathath horakamanm hodata dannawa.mole hoda wadakata yomu karanna ekekuta oni na

  • @RasmiIsmail-l6b
    @RasmiIsmail-l6b 6 годин тому +2

    😂😂😂 අනුර කියපු ඇප නැතුව ණය ගන්න පුළුවන් බැංකුව කවද්ද හදන්නේ😂😂

    • @shanepereraedu
      @shanepereraedu 3 години тому

      2048දි 💀

    • @iamkanishkaR
      @iamkanishkaR 2 години тому +1

      13:50 කියන්නේ ඒක ගැන.

  • @sajeewaamarasinghe6890
    @sajeewaamarasinghe6890 4 години тому

    Oya kiyapu dewal wena ne

  • @samje9042
    @samje9042 3 години тому

    ❤❤❤

  • @chandanapriyadarshana2070
    @chandanapriyadarshana2070 Годину тому

    ❤❤❤❤❤❤