Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි ඇමතිතුමනි. රටක් සංවර්ධනය කිරීමට V8 අනවශ්‍යයයි අවශ්‍ය ශක්තිය ධෛර්යය හා කැපවීම බව ජනතාවටත් රටටත් තේරුම් කරදීම ගැන.ජයවේවා මාලිමාවට ♥️♥️ වෙනස ජනතාව දැනුවත් දැන්.
ඔබගේ කැප කිරීම ප්‍රශංසනීයයි. මේ සන්දර්ශන නෙවෙයි. රට වෙනුවෙන් කරන කැප කිරීමට මාගේ උත්තමාචාරය...
මෙහෙම නායකයෝ හිටියද ඉතිහාසයේ.. 🤭 great 💪🙏🌹
මෙ වගෙ නිව්ස් හෝර හිරු එකේ පෙන්නාන්නේ නැ හැමදාම හාල් නැ පෝ් නැ කියන්න විතරයි හිරුයි දෙරනයි දන්නේ මෙ නිව්ස් බලබල්ලා හෝරු ටික...මාලිමාවට ජය වෙවා👍👍👍❤️❤️❤️❤️❤️
සන්තෝෂයි, අපේ ගොවි මහත්වරුන්ගේ දැනීම, කෘෂිකර්ම නිලධාරීන්ට වඩා දියුණුයි! ඒ කෙසේවෙතත් "NPP" පොරොන්දුවූ පරිදි, "දුශිතයෙක්ව" ලගදීම හිරේට දැම්මේ නැත්නම්, ලගදී එන මැතිවරණ ප්‍රතිඵල කෙසේවේද???
කොහොමත් එතුමා සාමන්ය මිනිසුන් අතර ඉපදුනු රජරැටියේක් ❤ ගරුකරනවා
මේ බයිසිකලයක්වත් නැති අනුන්ගෙන් කන හිගන ජෙපපෙක්.😂
කෝටි 5යි. අක්කර 500 අලුතින් පුලුවන්ලු. කොහොමහරි මේ වැඩේට මුදල් යොදවන්න..❤❤
අපි මාතෘ භූමිය නම් පුදුම රටක් හොඳ දෙයක් කරත් බනිනවා. එහෙමත් මිනිස්සුු ඉන්නවනේ.
ඕවා මොනවා කලත් ජනතාව එතරම් හිතන්නේ නැහැ එයාලට ඕනෙ හැමදේකටම ක්ෂණික විසඳුම්, බලාපොරොත්තු වෙන් ඉන්න රටක් මේක එහෙම තමයි උන්ව හුරු කරල තියෙන්නෙ.. හරිම කලකිරෙනවා ඒවා දකිනකොට.. දැන් ඕනෑම දෙකට කියන්නේ අපි චන්දෙ දුන්නේ මේවටද මේක නොවේ අපි බලාපොරොත්තු වුනේ. අප්පිරියයි උන්ගේ ඒ කථා අහනකොට ... වෙනදත් ඔහොම උනානම් රටට මෙහෙම වෙනවද.. තක්ක්ඩ් රට කෑවා..
එහෙම කියන්නේ වැඩිපුර සජබේ පොහොට්ටුවේ විපක්ෂේ අය ... එහෙම මතයක් රටේ හදන්න හදනවා... ආයේ මාලිමවේ ය සක්‍රියව ඒ ගැන ඉන්න ඕනේ.. මතවාදීව උනත් ඒ විනාසකාරී විපක්ෂයට බලයක් ඇතිකර ගන්න ඉඩ නොදී... අපේ අයත් සිල් අරන් ඉන්නවා නේ.. කිව්වා වගේ අපේ රටේ අය පුරුදු වෙලා ඉන්නේ මැරයෝ වගේ වැඩ කරන අයට ... නිලධාරින් වැඩ කරනකල් හිටියොත් ඉවරයි... පහළ මැද පන්තියේ කෙනෙක් වුණත් උගත් කමින් හෝ ඉහල තැනකට ගියාම එයාලත් පවත්වාගෙන යන්න හදනවා තමන් වටේ බලයක් හදාගත හැකි ක්‍රමය.. මේ සේන අයියලා හරි හොඳ මිනිස්සු..උගත් මිනිස්සු රටේ ඔහොමයි වැඩකරන්න ඕනේ.. දැන් හොරකම් කර දෙයක් නිවැරදි කර ගන්න අමාරු වැඩි දෙනෙක් ඒ වැරදි වැඩ වලට කොයි ක්‍රමයකින් හරි උදව් වෙලා.
මහජන සේවක කියන අර්ථය සැබෑ කරන මාලිමාවේ ඇමතිලා මන්ත්‍රිලා..ඒ තමයි සැබැ මිනිසුන්..❤❤❤❤❤
ඔන්න සැබෑ ජන නියමු සේවකයෝ,,තවමත් හොරුන්ට කොඳු නමාගෙන කඩේ යන මිනිසුනේ,,,මේවා බලලාවත් වෙනස් වෙයවු,,
Me minissu purudu karala thiyenne nikam idala kanna
කොහොම හරි අපෙ රට ගොඩ ගමු ජය වෙවා
ආදර්ශය හොඳයි අනිවාර්යෙන් මේ ගොවි මහත්මයාලාගෙන් අහලා උපදෙස් අරගෙන ඒගොල්ලන්ගේ වෙන්ඩෝනෙ දේවල් ඒගොල්ලන්ට කරලා දුන්නහම හරි මොකද ඔය පොතේපතේ ඉගෙන ගත්තේ නිලධාරීන්ට වැඩිය ඒගොල්ලන්ට අත්දැකීමෙන් හොඳ දැනුමක් තියෙනවා
❤️❤️❤️❤️❤️❤️❤️😀👍👍👍👍
❤❤❤❤❤❤❤❤ onna wenasa hemoma samanai😊😊😊😊😊
හිටපු උන් ස්නායු වැඩ කරන උන් නෙවෙයි. ඒ හින්දා උන්ට ඕවාගෙන් වදින අතුල් පහරක් නෑ...😂
❤❤❤❤සුපිරි
අපේ.මිනිස්සු.ඕප.දුප.හොයන්න.විතරයි.දන්නේ...හොයා.ගන.කන්න.හදන්නේ.දුප්පත්.අපි.විතරයි.හාල්.තියනවා..හන්ගලා..ගැනු.කෙනෙක්.පෝර.නැ.කියලා.කැ.ගහනවාඅනික්.ආන්ඩු.වලින්.පෝර..නැතුව.අපිත්.හිටියා.ඵ්.කාලේ.පෝලින්.ඕනතරමි.තිබුනා..දැන්.තමයි..බුත.නටන්නේ.රට.නැති.කරා..නයකරා..රිලවු.බිහිකරා.අලිත්.ඵ්.වගේ.දැන්..අවුරැදු.ගානක.ඉදන්.ඵන..අනුරට..මාස.තුනෙන්.තුරන්.කරන්න.පුලුවන්ද..බලපල්ලා..අවුරැදු.දෙකක්.දිලා..පිස්සෝ.වගේ..රෙවෙනකමි.කැගහනවා.රටට.සෙතක්ම.වේවා.
ආඩම්බරයක් ❤
ලංකාවද කියල විශ්වාස කරන්න බෑ
මම බොහෝම ගරු කරන මහාචාර්ය වරයෙක්..දැන් මන්ත්‍රී කෙනෙක්
සහතික ඇත්ත ,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
මාලිමාවට ජය ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
❤NPP
වගාවන්ට ජල පහසුකම අවස්‍ය ප්‍රදෙෂයක් ,වටිනා ගොව්යන් ඉන්නා ගම්මාන
Malimaweta good 👍 luck 👍 👌
🙏🙏🙏🙏🙏🧚🧚
Well done great job
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Siya obata budu sarani oba tumata turunuwan sarani
ජයවේවා
ගාමේ බුලත් කක රස්තියාදු වෙච්චි එකා මාසෙන්ත්රි විල් එකක අරන් අම්මට හුදු මුන්ට ගිය කල
Super
❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait
Methuma anuradhapura propicer sena mahatha api jandaya dunne methumata❤
❤❤❤
❤️❤️❤️🙏🇮🇱
Goda ganna puluwan❤️🩹🙏
බොරු සෝබන නැතිව අනිත් 158+1 වගේ වැඩනොකලොත් දුර අඩුවෙයි.
❤
This gentleman is great
He is true son of the country
බත් බැලයන්ට ඔය වගේ දේවල් පේන්නෑ.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේවා බොරු චැනල් එකෙ පෙන්නන්නෑ....සාමාන්‍ය මිනිස්සු එක්ක ඉද්දි ප්‍රශ්න දැනෙනවා...❤❤❤ #npp
Kalin ewun udin gie ballo😂
Sena aiya ohoma yan ohoma yan wada kirimata sakthiya siyalu denata
Yana vahane adala na..Hora kanne nathuwa Rata hadanawanam achcharai venna oni..
ලොකු වාහනවලට අපේමුදල් නාස්තිකරපු උන් රට හැදුවද? ඒකයි වෙනස.
මාළු වගා කරමු පාටි බෝට්ටු damuda,
Obathumate. Ma. His animals. Character karami🎉🎉🎉🎉🎉🎉🎉
ත්‍රිවිල් එකෙඅවට චුන් වෙන්න ඔනෙ නැ පයින් ගියත් වැඩක් නැ රටෙවෙනස උනෙ නැත්නම්..බලන්න යන එව අදාල නැ කරල පෙන්වන එව හැර
මොන දෙයක්ද දන්නෙ නෑ අනුරාධපුර මැදවච්චිය පූනෑවෙ අපිටනම් ඔය කියන කිසිම ප්‍රති පාදනයක්නම් නෑ රජයෙන් ලැබෙන දෙයක්වත් නිසි ආකාරයෙන් මේ පැත්තෙ මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ
Mahama giyoth ranil siya rata hadanakam waga balagana thami inna wana wadak karana patak naha😂
Oyala witarak ohoma karata wadak nha oyalata phala inna anit aya isarata wada sapawidinawa oyala kochara kapakirin karath wadak nha eyala ehema karaddin attatama matanan kalakirila inne ekanisa wenaskaranna eka nattan oyalatath wenne isara ayata wecha demai wenasak nha oyalata chande dunna phala ayagenuth paliganna tanata ghin tiyenne ekata wisadumak ganna nattan oyalatath wadikalayak inna wenne nha
A kale hora kapu unta dan mewa dakiddi mongal
රටේ සියලු ජලාශ හැදුවේ කවුද දන්නැහ
මහින්ද රාජපක්ෂලා 🤣🤣🤣🤣🤣🤣
ආව වාහනය වැඩක් නෑ.ආවා නම්වැඩ කරන්න.ඕනෑ.❤😂
වාහනය බලන්න ඕනේ වී8 වල යනව කියන්නේ මහජන මුදල් නාස්තිය යක්
අපි නම් ආස වී 8 තුන හතරකින් ඇවිල්ලා, පොලිසියේ මහත්තුරු 50-60 වට කර ගෙන කාටවත් කිට්ටුවට යන්න නොදී, අහන්න ඕන ප්‍රශ්න මුලින්ම දීලා කරන සාකච්චා වලට තමයි. මේවා බොරු සෝබන ක්‍රියා.ඇමති කෙනෙක් වුණාම සුදු ඇදන් එන්න ඕනේ. යන්න අමාරු තැන් වලට ඔසවාගෙන යන්න ඕනේ. මෙහෙම බෑ.
Harak unta. Arakshawak mokatada
😂😂😂 pakya
කණ්ණාඩියක් දැම්මනම් හිටං වගේ නේද 😂😂
නිදන් හොය හොයා යන්නද මේ...
පල වේස් පුතා
මොකද්ද හුත්තො කියන්නෙ උඹ
හිතුවද මේ උබලෑ සක්කිලි කියලා 😂
Today 3 wheeler😂😂😂 tomorrow V8.... whom are you trying to fool.
Don't talk nonsense man... 😂
පේප්පොන්ට හරී ආතල්
තෝ වගේකාලකන්නින්ට ඉරිසියයි 😂😂😂😂😂
Ana palayan ban
ඒ වුණාට අර හෝමාගම සමුපකාර ජන්දෙන් මොකද වෙලා තියෙන්නේ 😮😮😮
Saralei..homagama inne..patta horu tikaka..
Homagamai,kelaniyai dekama paradai minissu weradi ne anduwe adupadu nisai ehema wenne........
ඉස්සර සමුපකාර දුන්නෙ කාටද කියල දන්නවද ඔයාල 😂 නැනේද ? පොඩ්ඩක් හොයල බලන්න දන්නෙ නැත්නම්
හෝමාගම උන් හොරුන්ව පත්කරගෙනද?
අනේ තොපේ ආරක්ෂාව අපේ බඩ පිරෙනවාද
Ratata hena gehuwatha Kamak ne ubalata kanda..yako Kala indath rata thiyenneda epei
@@IshankaIshanka-m4wතරහ ගන්න එපා බලය ගිලිහුන නිසා ඔය කියවන්නේ හොරකන් බැහැ එකයි ඔය😂
ඇයි තොගේ හොර හාමුවගෙන් ඉල්ල ගනනින් තොපිව ගොනාට අන්දවලා හොරාකාපුවා තියනව
Meva balanna appiriyaiManasika leddunta kadeyana mevage chenal report karanna one
මුන් හිගන්නො වගේ.කාගෙද වීල් එකක නැගල ගිහිල්ලා.මුන්ට තියෙන්නෙත් හිගන බාල නොදියුනු දැක්මක්.
තොපේ උන්ගේ තිබුන පොහොසත් දියුණු දැක්‌මෙන් ඇරපු ඇරිල්ලට තවම රිදිලානැ නේද වහල් පොන්නය 😂😂😂
අමිමො තොපි වී 8 එකේ ගිහින් කරපු හරිය නිසා රට බංකොළොත්
ඉතිං ගොනො හිගන්නා හොදයි පාදඩ හොරුන්ට වඩා😂
Ubala wage un ratin pituwahal karanda oni.thopita one horumai..ubalata hora kanda bene den..
අනිත් උන් වගෙ වාහන 10ක් විතර අරන් ගියනම් හොදයි නෙ..මුන්ට තමා හොදම බයියො කියන්නෙ😂😂
👍👍👍👍👍👍👍👍👍👍👍
ස්තුතියි ඇමතිතුමනි. රටක් සංවර්ධනය කිරීමට V8 අනවශ්‍යයයි අවශ්‍ය ශක්තිය ධෛර්යය හා කැපවීම බව ජනතාවටත් රටටත් තේරුම් කරදීම ගැන.
ජයවේවා මාලිමාවට ♥️♥️ වෙනස ජනතාව දැනුවත් දැන්.
ඔබගේ කැප කිරීම ප්‍රශංසනීයයි. මේ සන්දර්ශන නෙවෙයි. රට වෙනුවෙන් කරන කැප කිරීමට මාගේ උත්තමාචාරය...
මෙහෙම නායකයෝ හිටියද ඉතිහාසයේ.. 🤭 great 💪🙏🌹
මෙ වගෙ නිව්ස් හෝර හිරු එකේ පෙන්නාන්නේ නැ හැමදාම හාල් නැ පෝ් නැ කියන්න විතරයි හිරුයි දෙරනයි දන්නේ මෙ නිව්ස් බලබල්ලා හෝරු ටික...මාලිමාවට ජය වෙවා👍👍👍❤️❤️❤️❤️❤️
සන්තෝෂයි, අපේ ගොවි මහත්වරුන්ගේ දැනීම, කෘෂිකර්ම නිලධාරීන්ට වඩා දියුණුයි!
ඒ කෙසේවෙතත් "NPP" පොරොන්දුවූ පරිදි, "දුශිතයෙක්ව" ලගදීම හිරේට දැම්මේ නැත්නම්,
ලගදී එන මැතිවරණ ප්‍රතිඵල කෙසේවේද???
කොහොමත් එතුමා සාමන්ය මිනිසුන් අතර ඉපදුනු රජරැටියේක් ❤ ගරුකරනවා
මේ බයිසිකලයක්වත් නැති අනුන්ගෙන් කන හිගන ජෙපපෙක්.😂
කෝටි 5යි. අක්කර 500 අලුතින් පුලුවන්ලු. කොහොමහරි මේ වැඩේට මුදල් යොදවන්න..❤❤
අපි මාතෘ භූමිය නම් පුදුම රටක් හොඳ දෙයක් කරත් බනිනවා. එහෙමත් මිනිස්සුු ඉන්නවනේ.
ඕවා මොනවා කලත් ජනතාව එතරම් හිතන්නේ නැහැ එයාලට ඕනෙ හැමදේකටම ක්ෂණික විසඳුම්, බලාපොරොත්තු වෙන් ඉන්න රටක් මේක එහෙම තමයි උන්ව හුරු කරල තියෙන්නෙ.. හරිම කලකිරෙනවා ඒවා දකිනකොට.. දැන් ඕනෑම දෙකට කියන්නේ අපි චන්දෙ දුන්නේ මේවටද මේක නොවේ අපි බලාපොරොත්තු වුනේ. අප්පිරියයි උන්ගේ ඒ කථා අහනකොට ... වෙනදත් ඔහොම උනානම් රටට මෙහෙම වෙනවද.. තක්ක්ඩ් රට කෑවා..
එහෙම කියන්නේ වැඩිපුර සජබේ පොහොට්ටුවේ විපක්ෂේ අය ... එහෙම මතයක් රටේ හදන්න හදනවා... ආයේ මාලිමවේ ය සක්‍රියව ඒ ගැන ඉන්න ඕනේ.. මතවාදීව උනත් ඒ විනාසකාරී විපක්ෂයට බලයක් ඇතිකර ගන්න ඉඩ නොදී... අපේ අයත් සිල් අරන් ඉන්නවා නේ.. කිව්වා වගේ අපේ රටේ අය පුරුදු වෙලා ඉන්නේ මැරයෝ වගේ වැඩ කරන අයට ... නිලධාරින් වැඩ කරනකල් හිටියොත් ඉවරයි... පහළ මැද පන්තියේ කෙනෙක් වුණත් උගත් කමින් හෝ ඉහල තැනකට ගියාම එයාලත් පවත්වාගෙන යන්න හදනවා තමන් වටේ බලයක් හදාගත හැකි ක්‍රමය.. මේ සේන අයියලා හරි හොඳ මිනිස්සු..උගත් මිනිස්සු රටේ ඔහොමයි වැඩකරන්න ඕනේ.. දැන් හොරකම් කර දෙයක් නිවැරදි කර ගන්න අමාරු වැඩි දෙනෙක් ඒ වැරදි වැඩ වලට කොයි ක්‍රමයකින් හරි උදව් වෙලා.
මහජන සේවක කියන අර්ථය සැබෑ කරන මාලිමාවේ ඇමතිලා මන්ත්‍රිලා..ඒ තමයි සැබැ මිනිසුන්..❤❤❤❤❤
ඔන්න සැබෑ ජන නියමු සේවකයෝ,,තවමත් හොරුන්ට කොඳු නමාගෙන කඩේ යන මිනිසුනේ,,,මේවා බලලාවත් වෙනස් වෙයවු,,
Me minissu purudu karala thiyenne nikam idala kanna
කොහොම හරි අපෙ රට ගොඩ ගමු ජය වෙවා
ආදර්ශය හොඳයි අනිවාර්යෙන් මේ ගොවි මහත්මයාලාගෙන් අහලා උපදෙස් අරගෙන ඒගොල්ලන්ගේ වෙන්ඩෝනෙ දේවල් ඒගොල්ලන්ට කරලා දුන්නහම හරි මොකද ඔය පොතේපතේ ඉගෙන ගත්තේ නිලධාරීන්ට වැඩිය ඒගොල්ලන්ට අත්දැකීමෙන් හොඳ දැනුමක් තියෙනවා
❤️❤️❤️❤️❤️❤️❤️😀👍👍👍👍
❤❤❤❤❤❤❤❤ onna wenasa hemoma samanai😊😊😊😊😊
හිටපු උන් ස්නායු වැඩ කරන උන් නෙවෙයි. ඒ හින්දා උන්ට ඕවාගෙන් වදින අතුල් පහරක් නෑ...😂
❤❤❤❤සුපිරි
අපේ.මිනිස්සු.ඕප.දුප.හොයන්න.විතරයි.දන්නේ...හොයා.ගන.කන්න.හදන්නේ.දුප්පත්.අපි.විතරයි.හාල්.තියනවා..හන්ගලා..ගැනු.කෙනෙක්.පෝර.නැ.කියලා.කැ.ගහනවාඅනික්.ආන්ඩු.වලින්.පෝර..නැතුව.අපිත්.හිටියා.ඵ්.කාලේ.පෝලින්.ඕනතරමි.තිබුනා..දැන්.තමයි..බුත.නටන්නේ.රට.නැති.කරා..නයකරා..රිලවු.බිහිකරා.අලිත්.ඵ්.වගේ.දැන්..අවුරැදු.ගානක.ඉදන්.ඵන..අනුරට..මාස.තුනෙන්.තුරන්.කරන්න.පුලුවන්ද..බලපල්ලා..අවුරැදු.දෙකක්.දිලා..පිස්සෝ.වගේ..රෙවෙනකමි.කැගහනවා.රටට.සෙතක්ම.වේවා.
ආඩම්බරයක් ❤
ලංකාවද කියල විශ්වාස කරන්න බෑ
මම බොහෝම ගරු කරන මහාචාර්ය වරයෙක්..දැන් මන්ත්‍රී කෙනෙක්
සහතික ඇත්ත ,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
මේ බයිසිකලයක්වත් නැති අනුන්ගෙන් කන හිගන ජෙපපෙක්.😂
මාලිමාවට ජය ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
මේ බයිසිකලයක්වත් නැති අනුන්ගෙන් කන හිගන ජෙපපෙක්.😂
❤NPP
වගාවන්ට ජල පහසුකම අවස්‍ය ප්‍රදෙෂයක් ,වටිනා ගොව්යන් ඉන්නා ගම්මාන
Malimaweta good 👍 luck 👍 👌
🙏🙏🙏🙏🙏🧚🧚
Well done great job
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Siya obata budu sarani oba tumata turunuwan sarani
ජයවේවා
ගාමේ බුලත් කක රස්තියාදු වෙච්චි එකා මාසෙන්
ත්‍රි විල් එකක අරන්
අම්මට හුදු මුන්ට ගිය කල
මේ බයිසිකලයක්වත් නැති අනුන්ගෙන් කන හිගන ජෙපපෙක්.😂
Super
❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait
Methuma anuradhapura propicer sena mahatha api jandaya dunne methumata❤
❤❤❤
❤️❤️❤️🙏🇮🇱
Goda ganna puluwan❤️🩹🙏
බොරු සෝබන නැතිව අනිත් 158+1 වගේ වැඩ
නොකලොත් දුර අඩුවෙයි.
❤
This gentleman is great
He is true son of the country
බත් බැලයන්ට ඔය වගේ දේවල් පේන්නෑ.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේවා බොරු චැනල් එකෙ පෙන්නන්නෑ....සාමාන්‍ය මිනිස්සු එක්ක ඉද්දි ප්‍රශ්න දැනෙනවා...❤❤❤ #npp
Kalin ewun udin gie ballo😂
Sena aiya ohoma yan ohoma yan wada kirimata sakthiya siyalu denata
Yana vahane adala na..Hora kanne nathuwa Rata hadanawanam achcharai venna oni..
ලොකු වාහනවලට අපේමුදල් නාස්තිකරපු උන් රට හැදුවද? ඒකයි වෙනස.
මාළු වගා කරමු පාටි බෝට්ටු damuda,
Obathumate. Ma. His animals. Character karami🎉🎉🎉🎉🎉🎉🎉
ත්‍රිවිල් එකෙඅවට චුන් වෙන්න ඔනෙ නැ පයින් ගියත් වැඩක් නැ රටෙවෙනස උනෙ නැත්නම්..බලන්න යන එව අදාල නැ කරල පෙන්වන එව හැර
මොන දෙයක්ද දන්නෙ නෑ අනුරාධපුර මැදවච්චිය පූනෑවෙ අපිටනම් ඔය කියන කිසිම ප්‍රති පාදනයක්නම් නෑ රජයෙන් ලැබෙන දෙයක්වත් නිසි ආකාරයෙන් මේ පැත්තෙ මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ
Mahama giyoth ranil siya rata hadanakam waga balagana thami inna wana wadak karana patak naha😂
Oyala witarak ohoma karata wadak nha oyalata phala inna anit aya isarata wada sapawidinawa oyala kochara kapakirin karath wadak nha eyala ehema karaddin attatama matanan kalakirila inne ekanisa wenaskaranna eka nattan oyalatath wenne isara ayata wecha demai wenasak nha oyalata chande dunna phala ayagenuth paliganna tanata ghin tiyenne ekata wisadumak ganna nattan oyalatath wadikalayak inna wenne nha
A kale hora kapu unta dan mewa dakiddi mongal
රටේ සියලු ජලාශ හැදුවේ කවුද දන්නැහ
මහින්ද රාජපක්ෂලා 🤣🤣🤣🤣🤣🤣
ආව වාහනය වැඩක් නෑ.ආවා නම්
වැඩ කරන්න.ඕනෑ.❤😂
වාහනය බලන්න ඕනේ වී8 වල යනව කියන්නේ මහජන මුදල් නාස්තිය යක්
අපි නම් ආස වී 8 තුන හතරකින් ඇවිල්ලා, පොලිසියේ මහත්තුරු 50-60 වට කර ගෙන කාටවත් කිට්ටුවට යන්න නොදී, අහන්න ඕන ප්‍රශ්න මුලින්ම දීලා කරන සාකච්චා වලට තමයි. මේවා බොරු සෝබන ක්‍රියා.
ඇමති කෙනෙක් වුණාම සුදු ඇදන් එන්න ඕනේ. යන්න අමාරු තැන් වලට ඔසවාගෙන යන්න ඕනේ. මෙහෙම බෑ.
Harak unta. Arakshawak mokatada
😂😂😂 pakya
කණ්ණාඩියක් දැම්මනම් හිටං වගේ නේද 😂😂
නිදන් හොය හොයා යන්නද මේ...
පල වේස් පුතා
මොකද්ද හුත්තො කියන්නෙ උඹ
හිතුවද මේ උබලෑ සක්කිලි කියලා 😂
Today 3 wheeler😂😂😂 tomorrow V8.... whom are you trying to fool.
Don't talk nonsense man... 😂
පේප්පොන්ට හරී ආතල්
තෝ වගේකාලකන්නින්ට ඉරිසියයි 😂😂😂😂😂
Ana palayan ban
ඒ වුණාට අර හෝමාගම සමුපකාර ජන්දෙන් මොකද වෙලා තියෙන්නේ 😮😮😮
Saralei..homagama inne..patta horu tikaka..
Homagamai,kelaniyai dekama paradai minissu weradi ne anduwe adupadu nisai ehema wenne........
ඉස්සර සමුපකාර දුන්නෙ කාටද කියල දන්නවද ඔයාල 😂 නැනේද ? පොඩ්ඩක් හොයල බලන්න දන්නෙ නැත්නම්
හෝමාගම උන් හොරුන්ව පත්කරගෙනද?
අනේ තොපේ ආරක්ෂාව අපේ බඩ පිරෙනවාද
Ratata hena gehuwatha Kamak ne ubalata kanda..yako Kala indath rata thiyenneda epei
@@IshankaIshanka-m4wතරහ ගන්න එපා බලය ගිලිහුන නිසා ඔය කියවන්නේ හොරකන් බැහැ එකයි ඔය😂
ඇයි තොගේ හොර හාමුවගෙන් ඉල්ල ගනනින් තොපිව ගොනාට අන්දවලා හොරාකාපුවා තියනව
Meva balanna appiriyai
Manasika leddunta kadeyana mevage chenal report karanna one