නෝර්වේ දුෂ්කරම ගම්මානයක නොනිදන ජීවිතේ.😍

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 726

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 3 місяці тому +44

    මේ ලෝකෙ කොහෙත්... සොබා දහම හරිම ලස්සනයි..
    මිනිස්සු ඒක විනාස නොකර තියෙන තාක්..
    නොදැකපු.. තැන් පෙන්වන.. ඔයාටත් ගොඩක් pin❤️

  • @ChithrakalaStudio-dy9qo
    @ChithrakalaStudio-dy9qo 3 місяці тому +85

    මමනන් ගොඩක්ම ආදරය කරන්නෙ නෝර්වේ වල තීන පරිසරයට 💛 පිරිසිදු වාතය, හරිත පාට කියල වැඩ නෑ 🇳🇴👌

    • @wasanthiwijesinghe3832
      @wasanthiwijesinghe3832 3 місяці тому

      හැබැයි ඔය විදිහට මාසයක් වත් තියෙන්නේ නෑ. වැඩි කාලයක් හිමෙන් වැහිලා අධික සීතල

    • @AS_PODDA-nk2hv
      @AS_PODDA-nk2hv Місяць тому

      ​@@wasanthiwijesinghe3832අනේ පොන්නයෝ හැම comment එකේම ඕක දදා හැමිනෙන්න එපා වේසා හුත්තෝ 😂😂

  • @sarojinijasingha8282
    @sarojinijasingha8282 3 місяці тому +131

    ලෝකෙ විවිධ දේශගුනික කලාප වල එකිනෙකට වෙනස් හරීම ලස්සන ස්වභාව සුන්දරත්වය මෙහෙම දකින්න ලැබීමත් සතුටක් මල්ලි 👍

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 3 місяці тому +85

    මේක නම් හීන ලෝකයක් ❤. ගොඩක් ස්තුතියි අපිවත් ඒ ලෝකෙට ටික වෙලාවකට හරි අරන් ගියාට.🙏💪

    • @barneycasting8331
      @barneycasting8331 3 місяці тому

      ඔව් හැම දාම නිදා ගන්න වෙලාවට ලංකාවේ ඔහොම තියෙන කොට උබලට දවල් හීන තමයි බලන්න වෙන්නේ. අනෙක ලංකාවේ උබල ඔහොම දෙයක් රටේ වුණොත් ඒකත් දේශපාලකයෝ නිසා වුණේ කියල කියයි. උබලා එක්ක කොහොම ද රටක් හදන්නේ ?

    • @SLANYTUBE
      @SLANYTUBE 3 місяці тому +2

      හීන ලෝකයක් වෙන්නේ තමන් ඉඳලා හිටලා දකින නිසා.. ඒ නිසා තමන්ගේ රටේ ලස්සන දකින්න වැඩියෙන්

    • @Dickos12
      @Dickos12 3 місяці тому +1

      @@SLANYTUBEඉතින් අපේ රට මෙච්චර ලස්සන නෑ නේ ලස්සන දේට ආදරය කරන්න ඕන

    • @wasanthiwijesinghe3832
      @wasanthiwijesinghe3832 3 місяці тому

      ​@@Dickos12මේ රටවල් වල ඔහොම තියෙන්නේ ඉතාමත් කෙට් කාලයයි. මාසයක් වත් නැති තරම්. අවුරුද්දෙන් වැඩි කාලයක් හිමෙන් වැහිලා. එතකොට තියෙන සැප දන්නවනම් ඔහොම කියන්නේ නෑ. අනේ එහෙම බලද්දී දිව්‍ය ලෝකයක්

    • @wasanthiwijesinghe3832
      @wasanthiwijesinghe3832 3 місяці тому

      අපේ රට

  • @umalimadushika1124
    @umalimadushika1124 3 місяці тому +44

    Wow.මාරම ලස්සන ගමක්.දිව්‍ය ලෝකයක් වගේ.ජීවත් වෙනවා කියලා කියන්නෙ මේක තමයි.❤❤❤

    • @SLANYTUBE
      @SLANYTUBE 3 місяці тому +2

      තමන්ගේ රටේ තියෙන Life එකට ආදරේ කරපන්..

    • @Vehicle-life3
      @Vehicle-life3 3 місяці тому

      Palayan huththo yanna dupathakata kotu wechcha jeewitha nodakin​@@SLANYTUBE

  • @fashawimangi8336
    @fashawimangi8336 3 місяці тому +26

    Wow හරිම ලස්සනයි ..පරිවර්තන කතා පොත් වල තීන ලස්සන ගමක් වගේ ❤️❤️

  • @rasikaherath1448
    @rasikaherath1448 3 місяці тому +22

    ගමම භාවනාවක් වගේ... දැක්කත් සැනසීමයී. බොහොම ස්තූතියි අයියේ මේ වගේ තැන් අපිටත් දකින්නහරි අවස්තාවක් දෙනවට ❤❤

  • @sithilaperera5
    @sithilaperera5 3 місяці тому +20

    ගමේ මිනිස්සුන්ගෙ විස්තරත් අරන් එන්න මල්ලි . ඒ වගෙම ගොඩක් සතුටුයි අපිට බැරි වුනත් අපේ රටේ කෙනෙක් මේ වගෙ සතුටින් ඉන්නව දැක්කම

  • @vklife840
    @vklife840 3 місяці тому +6

    ඔයා කොච්චර වාසනාවන්තද ඔහොම සුන්දරත්වයක් ඇස් දෙකෙන් දකින්න තරම් ❤️❤️

  • @Shan-00
    @Shan-00 2 місяці тому +3

    මම හිතන්නෙ මෙච්චරයි.සොභාදහමෙන් මිනිසුන් ඈත් වෙන තරමට හරි ලස්සනට ඒවා රැකෙනවා.🥰💚✔

  • @evosionarnold9112
    @evosionarnold9112 3 місяці тому +12

    ශ්‍රි ලංකාවේ මම ජිවත් වෙන්නේ නුවරඑළියේ. කියන්න කනගාටුයි කදුමුදුන් වල විතරයි ගස්කොල ටිකක් ඉතුරු. ඔක්කොම කපනවා තේ හදන්න කියලා. පුදුම විදිහට පරිසරයට අපද්‍රව්‍ය මුදාහරිනවා. වතුර බොන්න වෙලා තියෙන්නේ බොතල් අරගෙන. කවදා හරි මගේ රටත් ඔය වගේ මිනිස්සුන්ගෙන් පිරෙන්න කියලයි මගේ පැතුම. 🙏

    • @sahansathsara874
      @sahansathsara874 Місяць тому

      අනාගතේ කවදමහරි හරි දවසක ලන්කාව ලස්සන වෙයි ලස්සන මිනිස්සු හින්දා..❤🍃💜️🌱🖤🍂

  • @darshithakarunanayaka5772
    @darshithakarunanayaka5772 3 місяці тому +19

    මාර ලස්සනයි ඒ ගම🥺❤️

  • @AnupaSamudra
    @AnupaSamudra 3 місяці тому +8

    අනේ හරිම ලස්සනයි නිස්කලන්කයි මනසට පුදුම සැහැල්ලුවක් දැනෙනවඇති.සුදුසු පරිසරයන්හි විසීමත් මංගල කරුණක් කියල බුදුන්වහන්සේත් දේශනාකරල තියනවනෙ👍❤️

  • @rameshlakmal7802
    @rameshlakmal7802 3 місяці тому +7

    පට්ටම නිදහස් පට්ටම සුන්දර පාරාදීසයක්...❤️ ජනඝණත්වය අඩු රටවල තියෙන නිදහස, සුන්දරත්වය ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශ් වගේ ඕවපොපියුලේටඩ්, ජනඝණත්වය වැඩි රටවල නෑ...

  • @Father_Of_Sudeera_Muthusinghe
    @Father_Of_Sudeera_Muthusinghe 3 місяці тому +11

    නාගරික පරිසරයක මිනිස්සු 250 ක් හිටියොත් මූසලයි තමා. ඒත් ස්වාභාවික සුන්දරත්වය තියන තැන් වල මිනිස්සු අඩු වෙන තරමට ලස්සනයි...

  • @igr2498
    @igr2498 3 місяці тому +11

    මාරම ලස්සන පරිසරයක් ❤❤
    Thanks Ayye 😍😍

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 місяці тому +8

    මාර ලස්සනයි සුන්දර ගමක්.❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 місяці тому +3

    ගොඩාක් ලස්සනයි මල්ලී නෝර්වේ රට.ගොඩාක් ලස්සනයි .රටේ වෙනස සහ රටේ ලස්සන පෙන්නුවාට,ඔබට බොහෝම ස්තූතියී .ජය වේවා .

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 місяці тому +4

    ඉතා සුන්දර වීඩියෝ එකක් හරිම ලස්සන පරිසරයක්.👍❤💕
    බොහෝම ස්තූතියි 💐
    ජයවේවා 💐

  • @SundaraDahamak
    @SundaraDahamak 3 місяці тому +7

    ලස්සන දේවල් පෙන්වීම ගැන කෘතඥ වෙමු. ලස්සන රටක්❤

  • @mygreendiary6
    @mygreendiary6 3 місяці тому +3

    අම්මෝ ඒ පරිසරයෙ ලස්සන.. මාරම ලස්සනයි.. මේ ලස්සන බෙදා ගත්තට බොහොම ස්තූතියි .. 😍😍😍

  • @naveenprasad1964
    @naveenprasad1964 3 місяці тому +2

    ඇත්තටම අපිට මේ අත්දැකීම කවදාවත් විදින්න බැරි උනත් පුන්චි වෙලාවකට හරි අපිව මේ වගේ ලස්සන තැන් වලට අරන් යනවට ගොඩක් ස්තූතී.. ❤❤ දිගටම අපි ඔයත් එක්ක ඉන්නව අයියේ තවතවත් ලස්සන වීඩියෝ බලන්න 👍 ජය වේවා ❤️👍

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc 3 місяці тому +3

    Wowww මාරම ලස්සන නිදහස් ගමක්..❤❤❤❤❤

  • @Madushanikoshi
    @Madushanikoshi 3 місяці тому +5

    ලස්සන ගම්මානයක් හිත නිවෙන පරිසරයක් ❤️❤️

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 3 місяці тому +6

    මං අදටත් ආසම රට නෝර්වේ හේතුව nothern lights

  • @Umifox
    @Umifox 3 місяці тому +9

    මාරම ලස්සනයි 😮😍🥺❤️ හැබැයි වීඩියෝ එක කෙටියි නෙ. දිග වීඩියෝ එකක් ඕනෙ ලගදිම ❤❤

  • @hirushalakshan9191
    @hirushalakshan9191 3 місяці тому +2

    ල‍ංකාවේ අපි පවු . මම ලංකාවේ ඉද්දී තමයි අයියගෙ වීඩියො එකක් සෙට් උනේ එදා ඉදන් හැම එකක්ම බලනව දැන් මම ඉන්නෙ රුමේනියාවේ මාර දුකක් විදින්නෙ කවද හරි හොදක් වෙයි. ඔය වගේ සරල නිදහස් ජීවිතයක් තමයී මම ආසම 🖤

  • @Jay2021non
    @Jay2021non 3 місяці тому +3

    ලංකාවත් මේ වගේ ලස්සනයි , ඉන්න මිනිස්සු කුණු දාල ජරා කරන්නේ නැත්නම්

  • @nayomimadumali7967
    @nayomimadumali7967 3 місяці тому +2

    මාරම feeling එකක් bro. මෙහෙටත් ඉර බහින්නෙ 9ට.දැන් winter එක කිට්ටු නිසා 8යි ගනන් වලට ටික ටික ඉර බහින්නෙ. පරිස්සමෙන්. බුදුසරණයි

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 3 місяці тому +1

    ලස්සනයි පුතා ඔයාගෙ පැහැදිලි කිරිම හරිම අගෙයි සුන්දර පරිසරයක් ❤

  • @DanushkaRathnayaka-pj5jr
    @DanushkaRathnayaka-pj5jr 3 місяці тому +5

    මාරම ලස්සනයි ගම❤❤❤

  • @LahiruShohan
    @LahiruShohan 3 місяці тому +2

    ඒ මිනිස්සු කොච්චර සාමකාමීව ජිවත් වෙනවා ඇද්ද... 🌹🌹❤️

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 3 місяці тому

    හරිම සතුටුයි මල්ලියේ සුන්දර පරිසරයක් බාලාගන ඉන්න ආසයි .ඔයාට ගොඩාක් ස්තූති මෙවැනි වීඩියෝ ගේනවට.💖💖🌺🌺✨✨👍👍✔✔

  • @deshanisiriwardhan
    @deshanisiriwardhan 3 місяці тому +102

    මං හිතන විදියට මේක තමයි luxury life එක කියන්නේ හිත නිවන නිදහස් ලස්සන පරිසරයක ජීවත් වෙන එක

  • @chamathboditha2944
    @chamathboditha2944 3 місяці тому +1

    ගොඩාක් ලස්සන ගමක් ඔයා ලස්සනට ඉදිරිපත් කරනව ඒ අස්සෙ ලංකාවෙ සාපී සෙට් එක ලංකාවට හෙන ඉලල්නව

  • @sahansathsara874
    @sahansathsara874 Місяць тому

    පාඩම් කරල ඔලුව කචල් වෙලා ඉද්දි අයියේ ඔයාගෙ vedios බලපුවාම mind එක පුදුම විදියට relax වෙනවා.. 🥺🥰
    THANK YOU AYYA GODAAK ❤🌱💞🤗
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .ඔයාට බුදු සරණයි !

  • @aruniaruni2015
    @aruniaruni2015 3 місяці тому +1

    අනේ හරිම ලස්සනයි හරිම සැනසීමක් දැනෙන්නෙ ඔයා හරිම වාසනාවන්තයි අපිටත් ඔහෙ ඉන්න තිබුනනම් ❤

  • @shaanbandara8244
    @shaanbandara8244 3 місяці тому +1

    ඔයා ගොඩක් පින් කරපු කෙනෙක් සතුටුයි ඔයා ගැන

  • @buddhikarathnasekara944
    @buddhikarathnasekara944 3 місяці тому +3

    ඇත්තටම මාරම ලස්සනයි

  • @ksnkavinda
    @ksnkavinda 3 місяці тому +1

    උදේ පාන්දර මේ video එක බැලුව මම ❤️❤️❤️ වෙනම level ekak eka 👌

  •  3 місяці тому +5

    Drone shots are super awesome bro 🤩😍

  • @navosmoment
    @navosmoment Місяць тому

    මේවා මෙහෙම හරි අපිට දකින්න දෙන එකට Respect ❤

  • @SunilPgamage
    @SunilPgamage 3 місяці тому

    හරිම ලස්සන පිරිසිදු පරිසරය..අපේ රටත් ඔහොම කරන්න පුළුවන් නම් කොච්චර හොඳද ❤❤❤❤❤

  • @iroshanaminiweligama9311
    @iroshanaminiweligama9311 3 місяці тому +1

    Thank u malli, hari sathutuie lassana nisskalaka parisaraya apita pennuwaata. U r sooo lucky to live there. Proud of u

  • @sudu-manika
    @sudu-manika 3 місяці тому +7

    පට්ට.. 😢😢😢 ආසයි එන්න..

  • @Udayapriyanthaherath
    @Udayapriyanthaherath 3 місяці тому

    මාරම ලස්සනයි පිලිවෙලයි.නිදහසේ ඉන්න පුලුවන්

  • @munasinghemanel9373
    @munasinghemanel9373 3 місяці тому +5

    ඔයා සතුටින් හිටියට මට නම් හරි පාලූ ගතියක් දැනුනා මල්ලී ඒත් විඩියෝ එක හොදයි අපේ රටවල් ලස්සන උනත් . පාලකයෝ කාල කාල දැන් උන් අපිවත් කමින් ඉන්නේ ඕවා කියලා වැඩක් නෑ අප්පාආ ඉතිං ඔයාට බුදු සරනයි 🙏🙏🙏❤❤

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 3 місяці тому +3

    අනේ මන්ද අපිත් ලගදි uk ගියා ,මටනම් ලංකාවේ අගය තේරුනේ ගියාට පස්සේ,අපේ රටේ මිනිස්සු මොනතරම් හොදද කියලා ,මේ රටත් හරිම ලස්සනයි ,දේශපාලුවෝ කෑවේ නැත්නම් 😢

  • @pasanpramuditha-h3c
    @pasanpramuditha-h3c 18 днів тому

    අහම්බෙන් සෙට් වුනේ චැනල් එක 💖සුපිරි❤

  • @ajantharanawake1682
    @ajantharanawake1682 3 місяці тому

    හරිම ලස්සනයි .දැක්කත් හිත පිරෙනවා.

  • @KanchanaPiyadasa
    @KanchanaPiyadasa 23 дні тому

    හරිම ලස්සනයි video එක ...

  • @dinushakarunaratne4344
    @dinushakarunaratne4344 3 місяці тому +1

    Wowww beautiful village ❤ you are so lucky to live there as a Sri Lankan 😊

  • @PriyankaMaliyadda
    @PriyankaMaliyadda 14 днів тому

    harima lassana vidio akk apita kawdwth ynna bri ratk pennuwata oyta godaak thnks

  • @priyangisadarekadesilva6766
    @priyangisadarekadesilva6766 3 місяці тому

    Wow හරිම ලස්සනයි මාර ෆීලීන් එකක් දෙන්නේ මාරම ලස්සන පරිසරයක් බුදු සරනයි

  • @malinipalipane7323
    @malinipalipane7323 3 місяці тому +1

    Mata මතක් වෙනවා ඉස්කෝලේ යන කාලේ kiyawapu Thelma Nowal eka.❤❤❤❤❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 місяці тому

    සුන්දර නිස්කලංක පරිසරයක්💚 හරිම ලස්සනයි❤ බොහොම ස්තූතියි අපටත් ඒ සුන්දර අත්දැකීම විදින්න සැලැස්සුවට❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 місяці тому

    ලස්සනයි.වීඩියෝ එක බැලුවා.දේශගුණය අනුව සුවදායක ලස්සන රටක්.සතුටින් ඉන්න දෙන්නම.

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 3 місяці тому

    අපේ ලංකාව ඇතුළු ලෝකෙ වෙනත් රටවලත් නොයෙකුත් විදිහේ අමුතුම සුන්දර ප්‍රදේශයන් තියෙනවා මෙයත් ඒ විදිහේ ලස්සන ප්‍රදේශයක් 🤗🤗😍😍

  • @NoMadLKofficial
    @NoMadLKofficial 3 місяці тому

    මාරම ලස්සනයි! බොහොම ස්තුතියි! ඔබතුමාට.

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 3 місяці тому +3

    අම්මෝ ඒ නිදහස් පරිසරය.😍😍

  • @AjithKumar2004
    @AjithKumar2004 3 місяці тому

    Beautiful place...thanks bro

  • @ManeeshadilshanMendis
    @ManeeshadilshanMendis 3 місяці тому +6

    නිදහස 100% ❤😴😴😴😴

  • @charmainenelson7258
    @charmainenelson7258 3 місяці тому

    Beautiful countryside. Fresh and green. So appealing to the eye. God bless this couñtŕy

  • @EngineeringVoice-u5p
    @EngineeringVoice-u5p 3 місяці тому +3

    තනිකම, පාලුව එක්ක සාමාන්‍ය මනුෂ්‍යෙක් සතුටින් ඉන්න එකක් නෑ. පරිසරය ලස්සනයි.පිලිවෙලයි. ඒත් ඉර දකින්නත් පෙරුම් පුරන්න ඕන. හීතලේ ගැහී ගැහී ඉන්න ඕන. මෙහෙ කෙනාට එහෙ හොද නෑ. එහෙ කෙනාට මෙහෙ හොද නෑ. නමුත් හිතෙන්නෙ එහෙ හොදයි වගේ. ඕක මිනිස් ස්වභාවය.
    ඒ ගම ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට නිදහසේ සමාධිගත වෙන්නා හොද ගමක්.
    මම දැක්ක වැදගත්ම දේ පිලිවෙල, පිලිවෙල. අපේ රටවල නැත්තෙ ඒකමයි.

  • @HelaTwist
    @HelaTwist 3 місяці тому +1

    Beautiful, very similar to NZ.

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 3 місяці тому +2

    සුපිරි ඉදිරිපත් කිරීමක් ❤️💪

  • @hasithathiwanka973
    @hasithathiwanka973 3 місяці тому

    භාවනාව ක් වගේ..මාරම ලස්සනයි ....

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 3 місяці тому +2

    Enviroment ekanm patta aiya

  • @Shyamaananda-hg4rs
    @Shyamaananda-hg4rs 3 місяці тому

    Thank you Danushaka you have taken us to the beautiful nature in Noway❤️❤️❤️❤️❤️

  • @susaradhananjaya
    @susaradhananjaya 3 місяці тому

    මාරම ලස්සනයි පිරිසිදුය් අය්යෙ ඔයාලගෙ ගම ❤

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 2 місяці тому

    ගොඩක් ආස හිතෙනවා... ලස්සනයි ❤❤❤❤❤..

  • @techbysandun
    @techbysandun 3 місяці тому +1

    ඔයාලට summer vacations නැද්ද?

  • @thilankapoornajith498
    @thilankapoornajith498 3 місяці тому +3

    Oya peththe idam gananda?

  • @sandunlakmal3842
    @sandunlakmal3842 3 місяці тому

    මාරම ලස්සන පරිසරයක් නෝර්වේ ගොඩක් ලස්සනයි වගේ

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn 3 місяці тому +1

    ගෙට උඩින් කන්ද ලස්සනයි....ඉක්මනට ඵන්න

  • @sandunudesh
    @sandunudesh 3 місяці тому +2

    ලස්සන නම් ඉතින් කියලා වැඩක් නෑ ♥️♥️♥️

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 2 місяці тому

    ලෝකෙ හැම ගහකොල සතා සීපාවම ලස්සනයි,,,,,අපේ රටත් එහෙම තැනක් හැබැයි හැමදේම විනාස කරල,,,,ඔය රටවල වගේ පාලකයෙක් අපිටත් හිටියනම් අපේ රටත් ඔය වගේ පිලිවෙල වෙයි,😢

  • @buddikamudalige7694
    @buddikamudalige7694 3 місяці тому

    ඒ... කොරියන් සින්දුවක්නෙ මුලින්ම ගියේ...

  • @Manjulacham
    @Manjulacham 3 місяці тому

    පිරිසිදුයි.. පිලිවෙලයි... ආදරෙයි අය්යියෙ අපිට ලස්සන දේවල් ගේනවට❤❤❤

  • @sithumdulshika4892
    @sithumdulshika4892 17 днів тому

    මාරම ලස්සනයි අයියේ ❤

  • @NayanaKumari-hw2xz
    @NayanaKumari-hw2xz Місяць тому

    හරිම ලස්සන යි අපෙ දරුවන්ට හරි එ ලෝකය දකින්නට ලඩෙනවානම්

  • @madushanka9788
    @madushanka9788 3 місяці тому

    අයියා driving license eka oya ohedida gaththe? Neththan international driving license ekada use karanne?

  • @slcricketstatus7744
    @slcricketstatus7744 3 місяці тому

    Norway enna patteta Igena gannama onida?? Salli hari netham wishesha dalshatha nethuwa samanya minihekta enne kohomada?? Samanya widihata igena gena...

  • @sandu-m9u
    @sandu-m9u 3 місяці тому

    Godak lassny ayye video eka❤❤ harima calm parisryk ❤❤

  • @LakmaliAmarasinghe-b2u
    @LakmaliAmarasinghe-b2u 3 місяці тому

    ඇත්තටම හරිම ලස්සනයි
    අපේ රටේ මිනිස්සු එකාවගේ ඉන්නවානම් අපිටත් මිට වඩා ලස්සනට තියාගන්න තිබුනා..අපේ උන්ට අගයක් නැ මේ රට ගැන..ඇත්තටම හරිම ලස්සන ඔය රට...ලස්සනයි ........❤

  • @happycreativelanka2989
    @happycreativelanka2989 3 місяці тому +1

    Video eka maara lassanai. balan Inna asa hithenawa 😊❤

  • @tharangaegalle5272
    @tharangaegalle5272 3 місяці тому

    ඉර පායන කාලෙට මාරම ලස්සනයි

  • @SujeewaWerasingha-yc5mf
    @SujeewaWerasingha-yc5mf 3 місяці тому

    very nice video..😊tnz for sharing

  • @indeewaraasela4941
    @indeewaraasela4941 3 місяці тому

    මාරම.ලස්සනයි❤ 😍 අනිවාරෙන්ම එනවා ❤

  • @mirani3139
    @mirani3139 3 місяці тому

    වාව් මම බලපු බෙස්ට්ම වීඩියෝ එකක්❤😊

  • @AdheeshaBandara
    @AdheeshaBandara 3 місяці тому

    background music matching and videography is next level ❤

  • @RohanaRathnapriya
    @RohanaRathnapriya 3 місяці тому +1

    I have addicted your vedio. Your presentation is good.I like to ask approval question. How did you begin a deep friendship with victoriya?

  • @nuwanhasaranga7252
    @nuwanhasaranga7252 3 місяці тому +3

    ආදරෙයි සහෝ ❤

  • @boysarea299
    @boysarea299 3 місяці тому +2

    අයියා කොන්ඩේ ඔය ගානට වැවෙන්න කොච්චර කල් ගියාද?

  • @ZarookMohamad
    @ZarookMohamad Місяць тому

    Supiri aiya thanks panuwata❤❤❤✡️✝️🕉️☸️💪😎😇🙏

  • @thineha0t7army14
    @thineha0t7army14 3 місяці тому

    හරිම ලස්සන ගමක් 😍

  • @matildaranjani3946
    @matildaranjani3946 3 місяці тому

    හරිම ලස්සනයි .පුතා .කොහොමද .ඔයා ge බිරිඳ .❤. Mage wade ගැන ඔයා .කාට හරිම yaluwekuta කියන්න . Mage ඉඩම් ගැන .බොහොමයක් පින් ...theruwan sarani . 😍 😌

  • @pathumnuwan7157
    @pathumnuwan7157 3 місяці тому +46

    ඊලග ආත්මේ මේ වගෙ සුන්දර යුරෝපා රටකම ඉපදේවා 🥺❤️

    • @barneycasting8331
      @barneycasting8331 3 місяці тому +2

      ඉතා ඉහල අදායම් බද්දක් ගෙවන්න වෙනවා කියල දන්නවා නම් උබ ලංකාවේ ම ඉපදියන් කියල හිතනවා sure. උබ Norway වල ගහන අදායම් බදු දන්නේ නැහැ

    • @EveryGamer-fv7lo
      @EveryGamer-fv7lo 3 місяці тому +14

      බදු ගහලා ඊට සමාන ප්‍රතිලාභ මිනිස්සුන්ට දෙනවා. අපේ වගේ බදු අරන් නිකං ඉන්නේ නෑ.ඉතින් ඒ මනුස්සයෝ කැමැත්තෙන් බදු ගෙවන්නේ.

    • @pathumnuwan7157
      @pathumnuwan7157 3 місяці тому

      @@barneycasting8331 ඉතින් යකො කොච්චර බදු ගැහුවත් ඒ බදු සල්ලි අපේ රටේ උන් වගේ හොරා කන්නෙ නෑ.ඒ සල්ලි වලින් ප්‍රතිලාභ ලබා දෙන්නෙත් ඒ රටේ මිනිස්සුන්ටම තමයි .දන්නෙ නැත්නම් හොයලා බලපන්.මම ඉන්නෙත් දකුණු කොරියාවේ අපෙනුත් පඩියෙන් ගානක් tax කපනවා.අපි විදේශිකයො වෙලත් අපිටත් හොද පහසුකම් හම්බෙනවා මේ රටෙන්..

    • @chamathboditha2944
      @chamathboditha2944 3 місяці тому

      බදු ගෙවනකොට ලංකාවටම එන්න හිතෙයි හැබැයි

    • @chamathboditha2944
      @chamathboditha2944 3 місяці тому

      @@EveryGamer-fv7loනෑහ්😂

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 3 місяці тому

    Thank you so much Danushka putha for taking your valuable time to show us this video good luck we love you so much ❤

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 3 місяці тому

    Aiyya wena mahansiyata godak pin.aththatama mara widihata winda.patta widihata mind eke relax una.kiyanna wachana na🎉