Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නොමියෙන මිනිසුන් 🙏🙏🙏,, ඔබට ස්තුතියි ❤️❤️❤️
විජය ජෝති කියන්නේ මගේ ජීවිතේ කොටසක් වගේ මුදලාලි මහතාට ජයවෙීවා
දියුණුවට පත් වෙන්න කියල පතනවා
ලෝකයා සහ ලෝකයො ඔයාලටත් ස්තූතියි මෙවන් වටිනා දේවල් දකින්න සැලැස්වූ වට බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
උතුම් හදවතක් තියන හොද මනුස්සයො ඉන්නවා අපෙ රටෙ . ඒ මාමටත් නැන්දටත් නිදුක් නිරෝගී සුවය ප්රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමොටම 🙏🇱🇰👍🌹❤️
මමත් ආසම දෙන්නෙක් තමයි විජය සහ ජෝති 🎉🎉🎉🎉❤❤❤❤❤
හෝටලය අයිති මහත්තයා සුපිරි චරිතයක් මගෙන්ඔබට මල් මිටක්... මෙවැනි කලාකරුවන්ටකල උපහාරයට
ජයලත් මාමා නියම මනුස්සයෙක් හරිම ආඩම්බරයි . අපෙ ගම
මුදලාලි ඔයාට ගොඩාක් පින් කවුද මෙි දෙදෙනාට අකමැති මම ලංකාවට ආපු දවසක එනවාමයි
සුපිරි මිනිසුන් ..බන්දුල සහෝදරයා ❤..එකෙන්ම එලකිරි ..ජයවේවා
හරිම සතුටුයි අපේ කාලයේඅපේ හදවතේ රැදුනු කලාකරැවන් සිහිකිරිම ඔබ තුමාට ජය..😢❤😅
සියළුම ලෝක සත්වයාට විජය ජෝති හොටලයටත් යහපත්ම වේවා ලෝකයේ ලස්සනම රටක් හදන්න අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මාලිමා රජයට හැකිවේවා
නියමයි 👍👍👍👍👍👍
සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා ! ❤
දීගායු වේවා ඔබ දෙපලට ,මගෙත් ආදරනීය සහුර්දයන් දෙදෙනා❤
ගොඩක් පිං ඇත්තටම මම ගොඩක්ම කැමති.දෙන්නා❤❤
ඔබට ජයවේවා දියුණු වෙවා
උදේ හවස දකින හෝටලයක්.❤️
රත්තරං හදවත් dekakata garu karana mey සහෝදරයා atthatama රත්තරං හදවතක්.
මේක තියෙන්නේ අපේ ගමේ .. මම නිතරම මෙතන ඉන්නේ
ඇයි ඔහේ ජොබ් එකක් කරන්නැද්දද්ද??😂
Kurunegala indala othenta kiohomada enne?
Niyamai ❤❤❤
ජයවේවා
❤❤❤Dawasen dawasa deunu wewa jaya wewa TERUWAN saranai
Budu saranai ❤
මේ vibe එකම වගේ තියෙනවා නුගේගොඩ uncles cocktail restuarant එකේ ❤
Good බුදු සරනයි
නියමය් ඔබට ස්තුතිය්
Great job, love it
Jayen.jayama.වේවා .අයියා
Oba tumata jaya wewa.. ❤
Tank you hotal aka tawatawth diyunu wawa
Niyama adaraniya rasikayek
යූ ටියුබ් කාරයන්ට මෙව පෙන්නෙ නැ මොකද උන් ජොති විජය ගැන දන්නෙත් නැ
Lassana wadak Creative
Harima sathutui ❤️🙏
⚘⚘Rattaran Minisun⚘⚘⚘⚘⚘⚘⚘WASANAWEVA❤💕💕💕💕💕
ඔය කඩේ තව ලොකුවට හැදුවනම් තව කෑම වර්ග දාලා මේ ෆොටෝ සිංදු එක්ක වටිනාකම තවත් වැඩිවෙනවා
JAYA WEWA
මේක මන් 2020 ඉදන්ම යන හැම වතාවකම උඩුබද්දාවේ බලනවා...තියන තැන හරියටම කොතනද? හන්දියේමද
උඩුබද්දාවේ. ෂෙඩ් එකයි බෝ ගහයි අතර (නාත්තන්ඩිය පාරේ) පාරෙ ෂෙඩ් එක පැත්තේ...
ඔබලෙපලටදීරර්ගායුෂපතනවා❤විජයජෝතිජනහදලිනුවීරයශ්❤
👏👏👏
❤️👍🌷
Apitah ahenai. Adatah. Adarei
🇱🇰👍🏽
අපේ ගමත් ඒ කිට්ටුව තියෙන්නෙ අපිත් යනව හෝටලයට
👍👍👍❤️❤️❤️❤️
Mewa Dakinath Asai OBATA pin
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
🙏🙏🙏🙏❤️❤️❤️❤️
❤❤❤🙏🙏🙏
❤❤❤❤
🙏❤️👍🙏❤️👍🙏❤️👍
❤❤❤❤❤❤❤❤
❤
Me uthum minissunta madagapu unta honda padamak
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me toratura bandaranayaka palatable yawanna
උඩුබද්දාව කොයි පලාතේ ද ...?
Wayamba Palathe Kurunegala District Kuliyapitiyata Udubaddawe indala Km 7 i .. mage gama .. Udubaddawe handiye.thiyena kade meka...
සිංදු හොඳයි කියමු කඩේ නම් පිරිසිදු මදි...
නම්බර් ඒක හරියට පේන් නෑ
❤❤❤❤❤
𝗚𝗢𝗢𝗗
❤❤❤❤❤❤❤
නොමියෙන මිනිසුන් 🙏🙏🙏,, ඔබට ස්තුතියි ❤️❤️❤️
විජය ජෝති කියන්නේ මගේ ජීවිතේ කොටසක් වගේ මුදලාලි මහතාට ජයවෙීවා
දියුණුවට පත් වෙන්න කියල පතනවා
ලෝකයා සහ ලෝකයො ඔයාලටත් ස්තූතියි මෙවන් වටිනා දේවල් දකින්න සැලැස්වූ වට බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
උතුම් හදවතක් තියන හොද මනුස්සයො ඉන්නවා අපෙ රටෙ . ඒ මාමටත් නැන්දටත් නිදුක් නිරෝගී සුවය ප්රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමොටම 🙏🇱🇰👍🌹❤️
මමත් ආසම දෙන්නෙක් තමයි විජය සහ ජෝති 🎉🎉🎉🎉❤❤❤❤❤
හෝටලය අයිති මහත්තයා සුපිරි චරිතයක් මගෙන්ඔබට මල් මිටක්... මෙවැනි කලාකරුවන්ටකල උපහාරයට
ජයලත් මාමා නියම මනුස්සයෙක් හරිම ආඩම්බරයි . අපෙ ගම
මුදලාලි ඔයාට ගොඩාක් පින් කවුද මෙි දෙදෙනාට අකමැති මම ලංකාවට ආපු දවසක එනවාමයි
සුපිරි මිනිසුන් ..බන්දුල සහෝදරයා ❤..එකෙන්ම එලකිරි ..ජයවේවා
හරිම සතුටුයි අපේ කාලයේ
අපේ හදවතේ රැදුනු
කලාකරැවන් සිහිකිරිම
ඔබ තුමාට ජය..
😢❤😅
සියළුම ලෝක සත්වයාට විජය ජෝති හොටලයටත් යහපත්ම වේවා ලෝකයේ ලස්සනම රටක් හදන්න අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මාලිමා රජයට හැකිවේවා
නියමයි 👍👍👍👍👍👍
සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා ! ❤
දීගායු වේවා ඔබ දෙපලට ,මගෙත් ආදරනීය සහුර්දයන් දෙදෙනා❤
ගොඩක් පිං ඇත්තටම මම ගොඩක්ම කැමති.දෙන්නා❤❤
ඔබට ජයවේවා දියුණු වෙවා
උදේ හවස දකින හෝටලයක්.❤️
රත්තරං හදවත් dekakata garu karana mey සහෝදරයා atthatama රත්තරං හදවතක්.
මේක තියෙන්නේ අපේ ගමේ .. මම නිතරම මෙතන ඉන්නේ
ඇයි ඔහේ ජොබ් එකක් කරන්නැද්දද්ද??😂
Kurunegala indala othenta kiohomada enne?
Niyamai ❤❤❤
ජයවේවා
❤❤❤Dawasen dawasa deunu wewa jaya wewa TERUWAN saranai
Budu saranai ❤
මේ vibe එකම වගේ තියෙනවා නුගේගොඩ uncles cocktail restuarant එකේ ❤
Good බුදු සරනයි
නියමය් ඔබට ස්තුතිය්
Great job, love it
Jayen.jayama.වේවා .අයියා
Oba tumata jaya wewa
.. ❤
Tank you hotal aka tawatawth diyunu wawa
Niyama adaraniya rasikayek
යූ ටියුබ් කාරයන්ට මෙව පෙන්නෙ නැ මොකද උන් ජොති විජය ගැන දන්නෙත් නැ
Lassana wadak Creative
Harima sathutui ❤️🙏
⚘⚘Rattaran Minisun⚘⚘⚘⚘⚘
⚘⚘WASANAWEVA❤💕💕💕💕💕
ඔය කඩේ තව ලොකුවට හැදුවනම් තව කෑම වර්ග දාලා
මේ ෆොටෝ සිංදු එක්ක වටිනාකම තවත් වැඩිවෙනවා