✔අමුද්‍රව්‍ය 2න් සුපිරි පුඩින් එකක්|2 ingredients pudding recipe without oven|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @ViharaErandi
    @ViharaErandi 11 місяців тому +43

    අනේ අක්කි මං මේක අවුරුද්දකට විතර කලින් මුලින්ම try කරෙ ඒකරලත් කීප වතාවක්ම හැදුවා ඒත් comment එකක් දාන්න බැරි උනා. අද අම්මගෙ bday එක. ඉතින් අදත් හදන්න හිතුනා ඒ නිසා ආය බලන්න ආවෙ එතකොට තමයි මතක් උනේ ඒක හරිම රස recipe එකක් thanks akke ❤❤

  • @mandinuchandoopa4742
    @mandinuchandoopa4742 5 місяців тому +18

    මට අවුරුදු 13
    ඒත් මම මේ recipy එක දැක්කම මටත් ආස හිතුනා මේ පුඩිං එක හදන්න . ඉතින් මම හැදුවා. හරිම රසයි. ගෙදර හැමෝම ආසාවෙන් කෑවා. අක්කට ගොඩක් Thank . ❤❤❤❤❤❤❤❤

  • @bhagyahemapriya
    @bhagyahemapriya 3 роки тому +141

    ලේසියෙන්ම, රහට, ලාභෙට , ගුණට, මේ ඔක්කොම සහිත කෑම හදන්න නම් MR kitchen තමා...❤️🤩

  • @DanushaSilva-u1n
    @DanushaSilva-u1n 8 місяців тому +7

    මමත් හදලා බැලුවා.හරිම රසයි.හරිම ලේසියි..❤❤ Thank you...💝

  • @imi7041
    @imi7041 3 роки тому +465

    මං එන්නද අක්කලහ නවතින්න 😅 හැමදාම කන්න පුලුවන් අලුත් කෑමක් 😋

  • @isuruadithya4020
    @isuruadithya4020 3 роки тому +94

    හරිම රසයි මාත් හැදුවා. ගොඩක් ලේසියෙන් හදාගන්න පුලුවන් .

  • @sasisandaruwan589
    @sasisandaruwan589 Рік тому +3

    අක්කේ ඔයා රසට කෑම හදන ඒව අපි හැමදාම බලනවා ඒවා අපි හදලා බලනවා ඉතින් හරිම රසයි .❤️මම මේකත් හැදුවා හරිම රසයි

  • @wasanthichandranayaka3645
    @wasanthichandranayaka3645 4 місяці тому +4

    හරි ම රසවත් කෑමක් අපේ ගෙදර අය ආසාවෙන් කෑවා❤❤❤

  • @AAmara-f9e
    @AAmara-f9e 11 місяців тому +4

    හරිම පුංචි දෙයකින් ලස්සන කෑමක් රස කෑමක්❤🎉🎉🎉

  • @LakshmanPathirana-zd2kl
    @LakshmanPathirana-zd2kl 10 місяців тому +2

    මම නම් පුඩිම හැදුවා ❤හදන්න හරිම ලේසියි
    ඒ වගේම හරිම රසයි ❤🥞

  • @nadeeshaherath9165
    @nadeeshaherath9165 Рік тому +4

    අද මන් මේක හැදුවා.හරි ම රසයි.ගොඩාක් ස්තූතියි අක්කේ.😍😍

  • @pradeepdm6827
    @pradeepdm6827 3 роки тому +77

    හරිම රසයි අපේ දුව හැදුවේ එයා ඉන්නේ හතේ පොඩි අයට උනත් හදන්න පුළුවන් 👍🍮

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 роки тому +129

    හැමදේම ගෙදර තියෙන දේවලින්..ලේසියෙන් පහසුවෙන් පිරිසිදුවට...👍👍👍❤❤

  • @erandivihara6019
    @erandivihara6019 3 роки тому +10

    අක්කේ මාත් පුඩ්න් එක හැදුවා ලස්සනට රහට හැදුනා බොහොම ස්තූතියි අක්කෙ ♥️♥️

  • @rashmiwathsala6642
    @rashmiwathsala6642 3 роки тому +17

    මම ඊයේ හැදුවා හරම රසයි 😍😍ඔයාට ගොඩාක් ස්තූති 😍😍😍

  • @bashiruu5957
    @bashiruu5957 3 роки тому +2

    මම හැදුවා අක්කේ ඊයේ මෙක ගොඩක් රසවත් බොහොම ස්තුති මෙවැනි වටිනාමය රෙසිපි ඉදිරිපත් කරනවාට ..පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ..

  • @chamoda772
    @chamoda772 3 роки тому +30

    ම්න්න් හැදුව අක්කී එවෙලෙම ඕක..මාරම රසයී..වැඩි වෙලවක් ගියෙත් නෑ..රුපියල් 120ක් වගේ යන්නෙ..මාරම රසක්...🌹😍🌹😍🌹😍 thankx akki..👍👍👍👍

    • @nalindarathnayaka2657
      @nalindarathnayaka2657 2 роки тому +1

      දැන් නම් එහෙම හදන්න බෑ එච්චර අඩු ගානකට🥲

    • @chamoda772
      @chamoda772 2 роки тому

      @@nalindarathnayaka2657 ඔව්..බිත්තර යක් 55යි..මය්ලො පැකට් එකක් 50ක්වත් වෙනො ඇති

    • @Hamsi123-g6p
      @Hamsi123-g6p 4 місяці тому

      දැන් 300ක් යනවා හදන්න මයිලෝ පැකට් එකක් ම 50 ක් වෙනවා මයිලෝ පැකට් 3 එපැයි .. මයිලෝ පැකට් 3ක් රු.50 ගා නේ 150 වෙනවා..තව බිත්තරයක් 50 ගානේ තිබ්බත් ඒකටත් 150ක් යනවා. එතකොට මයිලෝ වලටම 150යි.බිත්තර වලටත් 150යි.150+150=300ක් යනවා..

  • @fathimahafsa3696
    @fathimahafsa3696 3 роки тому +4

    Thank u so much akka mama try karanwa..mata 12 years thamai eth mama hadhala balanawa

  • @sakunithathsarani500
    @sakunithathsarani500 3 роки тому +27

    අක්කේ ඇත්තම ඔයා රස රස කෑම හදලා දෙන විදිය කියලා දෙනවාට ස්තූතියි. මාත් හැමදේම try කරනවා💐💪

    • @ChandrikaJeewarani
      @ChandrikaJeewarani Рік тому

      Apith heduwa akke harima rasai . Aye me wage video Danna ❤

  • @sujiyhsanthanarauana6887
    @sujiyhsanthanarauana6887 Рік тому +1

    අපිත් හැදුවා හරි ම රසයි නියමයි සුපිරි 😋😋😚😚🍮️🍮️❤️❤️🥰🥰

  • @yashikaridmi3189
    @yashikaridmi3189 3 роки тому +18

    අක්කි මාත් හැදුවා හරිම රසයි 💞💞💞💞💞

  • @MilanFernado
    @MilanFernado 4 місяці тому

    අනේ අක්කියෝ ඔයාගේ රේසිපිය මම හැදුවා ලස්සනට ආවා .♥️♥️♥️
    මම දැන් එක කෑවා තාත්තාත් දැන් කනවා ♥️♥️Thank you akkiyo💖💖 තව ඒවා තිබ්බොත් දාන්න අපි හදලා බලනවා❤❤ Bye💖💖💖💖

  • @silentdeath3708
    @silentdeath3708 3 роки тому +3

    Aththatama rahai akke♥♥ mn hadala baluwa 🤤🤤👌👌👍

  • @ChandanaBandara-wr9md
    @ChandanaBandara-wr9md 6 місяців тому +2

    Ane akke oyage kamanam supiri❤😊😊

  • @koshilahiruni2428
    @koshilahiruni2428 3 роки тому +15

    මරු ❤️😗

  • @salikadissanayaka6227
    @salikadissanayaka6227 Рік тому +2

    😋😋😋👍👍👍wow ...harima rasapatai ❤🤩😍

  • @sandunidiuyanjali2207
    @sandunidiuyanjali2207 3 роки тому +5

    අපි ත් හැදුවා හරිම රසවත් 👌 තවත් රසවත් පුඩින් එවන් 👌

  • @hasithamaduranga5657
    @hasithamaduranga5657 8 місяців тому +2

    Me video eka iye thamaa dekke..iye raama haduwa akka..rasama rasai..thank you akka ❤❤❤

  • @kavindijayawardhana7340
    @kavindijayawardhana7340 3 роки тому +17

    සීනි පොඩ්ඩක් මදි උනා.. හැබැයි හොඳට ආවා. Thank you Mr.kitchen. 😘😘

  • @santhisanthi869
    @santhisanthi869 2 роки тому +1

    මෙ වගෙ එවා හදන්න කියලා දූන්නට බොහොම ස්තූතියි මමත් හැදූවා හරිම රසයි ලෙසියෙන්ම හදන්න පුළුවන්

  • @j.a.ashoka7936
    @j.a.ashoka7936 Рік тому +10

    හරිම රසයි අක්කේ. අපිත් හැදුවා😍

  • @mrmotors5581
    @mrmotors5581 2 роки тому +2

    Meka rasama rasayi godak hodayi me resipe eka nam😜😜

  • @dileananderson7546
    @dileananderson7546 3 роки тому +32

    අපිත් හැදුවා හරිම රසයි😋❤

  • @pubududarashana727
    @pubududarashana727 2 роки тому +2

    Hodai akke

  • @warunshadekubura3375
    @warunshadekubura3375 2 роки тому +12

    හැදුවෙත් නෑ කෑවෙත් නෑ හැබැයි රස දැනුනාා😋😋

  • @sagarasasanga7707
    @sagarasasanga7707 2 роки тому

    මමත් හදලා බැලුවා ..මේ රෙසෙපි එක රසයි... 😍thank you

  • @pamindumalmina2593
    @pamindumalmina2593 3 роки тому +50

    ඒ පුඩින් එක හරිම රසයි 💫😋😋😋❤️

  • @sachi_2321
    @sachi_2321 3 роки тому +1

    supirima rahai meka thamai man balapu hodama resips eka♥♥♥

  • @nawodyaranasingha2439
    @nawodyaranasingha2439 3 роки тому +5

    මමත් හැදුවා ඔය වගේම හරි ගියා රසත් ගොඩක් හොදයි😁

  • @NethmiUdayangana-q9x
    @NethmiUdayangana-q9x 2 місяці тому

    මාත් මේක හැදුව මාරම රසයි......😊😊😊

  • @amayaminoshi9758
    @amayaminoshi9758 2 роки тому +8

    Harima rasai akki...thank you so much❤️❤️

  • @sagadevandilhani555
    @sagadevandilhani555 3 роки тому +2

    Akki mekanam rasai....mm adha heduva😋😋😋😋

  • @prabhashapruthuvi8520
    @prabhashapruthuvi8520 3 роки тому +8

    මමත් ඕක හැදුවා. හරි ම රසයි. ❤❤❤

    • @jayasingheww7764
      @jayasingheww7764 2 роки тому

      Oyage vedios mama balanawa.matath ba kiyala kemak na.oyage ewaye ganna de thiyanawa.

  • @susanthaalwis7286
    @susanthaalwis7286 Рік тому +1

    harima rasae akki
    mewage rasa kema hadanna akkita thawa thawath daerya lebewa!

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 роки тому +10

    ගොඩක් ලේසියි නේද ? මම මයිලෝ එක හැදුවා . ඒ රසම තියනවා . මේකත් අනිවාර්යයෙන්ම හදනවා . බඩු ටික තියනවනෙ . ❤️🥰

    • @sanuli9589
      @sanuli9589 3 роки тому

      පිලි ගද ආවෙ නැද්ද බිත්තර වල

    • @anuradhakalum2720
      @anuradhakalum2720 3 роки тому +1

      @@sanuli9589 නෑ රසම රසයි 😘 ඔයත් හදලා බලන්න

    • @sanuli9589
      @sanuli9589 3 роки тому +2

      @@anuradhakalum2720 අනිවාර්යයෙන්ම හදනවා හෙට

    • @pinklady741
      @pinklady741 2 роки тому

      මයිලෝ පැකට් කීයක් ගියාද

  • @gamingwithdularasl8219
    @gamingwithdularasl8219 3 роки тому +4

    අපිත් හැදුවා පට්ට රසයි✌👍

  • @vindanipabasara434
    @vindanipabasara434 3 роки тому +25

    මේක හැදුවා අක්කි...ගොඩාක් රසයි වගේම හරිම ලේසියි..

  • @W.K.K.DanushkaWannikankanamge
    @W.K.K.DanushkaWannikankanamge 7 місяців тому +1

    මම මේ පාර අවුරුදු කෑම මේසෙටත් තියෙනවා.......❤❤❤❤❤❤

  • @sankawasna7259
    @sankawasna7259 3 роки тому +5

    මාත් හැදුවා ගොඩාක් ලේසියි රසයි.ගොඩ ගොඩාරියක් thank you අක්කි

    • @pinklady741
      @pinklady741 2 роки тому

      මයිලෝ පැකට් කීයක් ගියාද

  • @dewmishehani8112
    @dewmishehani8112 10 місяців тому +6

    මට අවුරුදු 17 මන් ඔයාගෙ විඩියොස් බලන්න ගත්තෙ ලගකදි ඉදලා මන් කැරමල් පුඩින් එකක් හැදුවා ගෙදර අයත් හොද result දුන්න මන් අදත් මයිලො පුඩින් එක හදන්න යන්නෙ තවත් ලේසියෙන් හදන්න පුලුවන් විඩියොස් දාන්න good luck mr.kitchen 😊 ❤

  • @mihiladilshani2216
    @mihiladilshani2216 3 роки тому +8

    මම හැදුවා,👌 නියමයි,

  • @malshibhagya2688
    @malshibhagya2688 3 роки тому +9

    මාත් හැදුවා හරිම රසයි 😋ලෙසියෙන් හදන්න පුලුවන් 👌

  • @dongyi5954
    @dongyi5954 3 роки тому +4

    මමත් හැදුවා හරිම රසයි 😊😊😊😊

  • @mashiwithanage8956
    @mashiwithanage8956 3 роки тому

    මමත් හැදුවා... hebei padama eka parak hari giye nha deweni pra 100ml ekathu kathara heduwa ita passe hari giya ........
    Kohomaunath paraata eka heduwa mn akkioya kiuwqvidihata aththama ikamata rasat ewvema hadaganna පුළුවන් una..thank u akki

  • @madushaniperis2077
    @madushaniperis2077 2 роки тому +5

    අක්කේ ඔයාගෙ රෙසිපි හරිම ලේසි thank you ❤️❤️❤️

  • @NilangaNadisha
    @NilangaNadisha 6 місяців тому

    සුපිරි අක්කේ අපි හැදුවා👍💖🥧🍰🍮🍮🍮🍮🍮🍮😁

  • @pawaradhamma9162
    @pawaradhamma9162 3 роки тому +5

    මාර රහයි අක්කයි ......
    ඔයා නම් මාරයි 😀

  • @ramarm1721
    @ramarm1721 2 роки тому

    ඔයා ta thanks අපිත් හැදුවා හරිම රසවත් pudimak .....❤❤❤❤

    • @pinklady741
      @pinklady741 2 роки тому

      Milo packet kiyak gyada dr

  • @dulanisandya9328
    @dulanisandya9328 3 роки тому +4

    අක්කා අද මම මේක හැදුවා. හරිම රසයි.. ගොඩක් ස්තූති ඔයාට 🙏👌

  • @DarshiPrasadika-w1f
    @DarshiPrasadika-w1f 3 місяці тому

    හරිම රසයි අක්කේ ...thank you ඔයාට

  • @chamindapushpakumara4975
    @chamindapushpakumara4975 3 роки тому +12

    අපිත් හැදුවා. හරිම රසයි අක්කෙ.❤thanks. 😛😛😛😜

  • @NisansalaKumari-u6i
    @NisansalaKumari-u6i 3 дні тому

    Harima rasaii akki math aduva ❤😊

  • @sandamalisandamali1308
    @sandamalisandamali1308 3 роки тому +3

    Math den heduwa.හොදටම තියෙනවා. Thank y.

  • @samanthipunchihewage7314
    @samanthipunchihewage7314 2 роки тому

    මම ත් හැදුවා . මට අවුරුදු 12 යි . මාර රසයි . Thanks akke

  • @heatboylk
    @heatboylk 3 роки тому +6

    😲 නියමයි කටට කෙල උරනවා

  • @VijithaSriyani-m3d
    @VijithaSriyani-m3d 2 місяці тому

    අක්කේ මමත් හැදුවා.හරිම රස කෑමක්👌👌

  • @nisansalanisansala2614
    @nisansalanisansala2614 3 роки тому +35

    හරිම රසයි අක්කියෝ මමත් හැදුවා
    හැමදාම අපිට මේ වාගේ රසම රස
    කෑම හදන වීඩියෝ දාන්න

  • @yoonusahmed2531
    @yoonusahmed2531 3 роки тому

    Ma hemadamath Mr kitchen video balanava mekanam harima rasai mama gedhara hadala beluva mevage video thavath dhanna thank you

  • @asankaamarasinghe582
    @asankaamarasinghe582 3 роки тому +15

    මාත් හැදුවා හරිම රසයි...😋

  • @ChamariPriyangika-di2sc
    @ChamariPriyangika-di2sc 5 днів тому

    Mama meeka giya awrudde try karanna haduwata passe, thaamath hama sathiyema hadanawa, maarama leesi, maarama rasai ❤❤

  • @lakshikachamodi9770
    @lakshikachamodi9770 3 роки тому +28

    ඇත්තටම හොදයි.. මට පොඩ්ඩක් සීනි මදි වුනා.. හැබැයි නියමෙට ආවා.. තෑන්ක්ස් ❤️

  • @nethushivimansa6070
    @nethushivimansa6070 3 роки тому

    mn me cooking sambndawa daana 1st comment eka..ettama maara rahai meka .math heduwa thnks

  • @didulwithjeepdjvlogs1211
    @didulwithjeepdjvlogs1211 3 роки тому +5

    හැදුවා අක්කි ඒක රසයි 😄👍😃

  • @shiromalitharanga5951
    @shiromalitharanga5951 8 місяців тому +1

    Godak rasai . Mamath Haduwa. Very easy ❤

  • @Sapunidarshani
    @Sapunidarshani 3 роки тому +22

    හරිම රසයි... අපිත් හැදුවා 😊

  • @chathurikalakmali8837
    @chathurikalakmali8837 2 роки тому

    Ane maath heduwa harima rasai........oyaata godak pin mehema vidio daanawata🙂🙂

  • @samadhimadhushani7622
    @samadhimadhushani7622 3 роки тому +6

    අපිත් හැදුව.. වටලප්පන් වගෙ. හරිම රහයි..👍

  • @IshiniKavindi-x1g
    @IshiniKavindi-x1g Місяць тому

    අක්කෙ මාත් හැදුව හරිම රසයි 😌

  • @praveeshashenashi69
    @praveeshashenashi69 3 роки тому +3

    maru pudin aka👌👌👌👌👌💓💓

  • @ashivijey9613
    @ashivijey9613 2 роки тому +2

    මන් හැදුවා අක්කේ

  • @anjalikafrenando3440
    @anjalikafrenando3440 3 роки тому +6

    Ada mn haduva 🙊 ඇත්තටම මාර රසයි . වටලප්පන් වගෙ (හිතුවට වඩා රසයි ) ❤️☺️

  • @RoshanMaduwantha-qu7ni
    @RoshanMaduwantha-qu7ni 3 місяці тому +1

    Akki mata vayasa 12. mama th heduva harima rasai ❤😊😍😋

  • @nilukapriyadarshani5342
    @nilukapriyadarshani5342 3 роки тому +6

    👌 සුපිරි යි අක්කෙ අපිත් හදනවා

  • @e.m.kawyasathsarane5109
    @e.m.kawyasathsarane5109 2 роки тому +1

    හරි ම රසයි අක්කි. මාත් හැදුවා.💝💞💟💖

  • @tharukasamadhi9112
    @tharukasamadhi9112 3 роки тому +62

    අනේ අක්කියෝ සමපෝෂ වෙනස් විදියකට හදනහැටි කියලා දෙන්නකෝ plzzz

  • @sadu-d5f
    @sadu-d5f Рік тому

    Akki oya kiyala dunna widihata haduwa marama rasai akki thank you oyata❤️❤️❤️❤️❤️

  • @ayeshajayathilaka7537
    @ayeshajayathilaka7537 3 роки тому +15

    මාත් හැදුවා ..හරිම රසයි...😋😋

  • @hdpriyanthi4903
    @hdpriyanthi4903 3 роки тому +2

    ගොඩක් ස්තුතියි අක්කේ මේ විඩියෝ එක දැම්මට.👍👌

  • @parkbabymochi2894
    @parkbabymochi2894 2 роки тому +10

    අක්කි ඔයා හදන දෙවල් හරි ම රසයි .❤️💚💜️💖💞

  • @sanjiwa1239
    @sanjiwa1239 2 роки тому

    මමත් හැදුවා ගොඩක් රසයි😋😋😋😋

  • @dilshanprem3932
    @dilshanprem3932 3 роки тому +25

    කෑම හදන්නම් මෙයා තමා හොඳටම කරේ

  • @samudininavoda7258
    @samudininavoda7258 Рік тому

    Ada man haduwaa akki aththatama godak rasai 😋 ...thanku so much akkiyooo 😘

  • @funniestexperiments9008
    @funniestexperiments9008 3 роки тому +4

    1M යමු ජයවේවා

  • @manelpriyanthi9747
    @manelpriyanthi9747 2 роки тому

    ඔයා මේ වගේ වීඩියෝ දානවට thanks mamath හැදුවා

  • @athularanathunga4910
    @athularanathunga4910 3 роки тому +12

    I made it.It is very easy .😊
    Thank you Mr kitchen for give experience about foods..
    GOOD LUCK MR KITCHEN. .

  • @anushamalkumari6228
    @anushamalkumari6228 2 роки тому +1

    මාත් හැදුවා අක්කි මාර රහයි👌👌

  • @hkbMallika
    @hkbMallika 4 місяці тому +3

    අක්කි මේක රයිස් කුකර් එකේ තම්බන්න පුළුවන් ද

  • @pradeepnishantha2927
    @pradeepnishantha2927 3 роки тому +9

    මම අද හැදුවා හරිම රසයි 😋

  • @AchiniPramudika-t1s
    @AchiniPramudika-t1s 4 місяці тому

    Akke mata aurudu 11 eth mage akkath ekka haduwa rasai akke thankyou akki.❤❤

  • @lakshmanpriyantha2253
    @lakshmanpriyantha2253 3 роки тому +16

    අපිත් හැදුවා.හරිම රසයි.