කුලගෙයි බැදීම් 5

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 69

  • @JayanthiRuwanmalasilva
    @JayanthiRuwanmalasilva День тому +26

    මූව සුවර් කරන්න බෑ හෙමීට ඉඳගෙන කෙල්ලගේ හිත දිනා ගෙන ගේම ගහන්න වගේ හදන්නේ ඊටත් ආකර්ෂා කියන එකිත් එක්ක සම්බන්දයක් ඇති ඕකාට

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 День тому +11

    දැන් මෙයා හීන් නූලෙන් වැඩේ කරගන්න වගේ හදන්නේ පව් කෙල්ල ගෙ අම්මයි තාත්තයි ආක්ෂ කෙල්ලට ආදරේ කියලා හිතන්න අමාරුයි වැඩිහිටියන්ගේ දේපල තන්හාව නිසා අහිංසක දරුවා දුක් විදිනවා බලමු හොද විදිහක් වෙයි අපේ රිතූ මැණිකේ විසදුම් දෙයි ලස්සනට ආදරෙයි ඔයාට හදවත පිරෙන්නම උම්මාකැටෙ 😘 බුදු සරණයි ඔයාලට 🌹🌹🌹❤❤❤

  • @SubashaniThennakon-g6v
    @SubashaniThennakon-g6v День тому +13

    මොනතරම් දුක්වින්දත් තමන්ගේ wife ට ආදරේ නම් ඔහොම බලා ඉන්න බැ..

  • @roshmikapremadasa8306
    @roshmikapremadasa8306 15 годин тому +1

    Rituwoooo koitaram hoda unat kellata dena wedanawa nisama okatanam denna epa ape ahinsaki.😢😢😢😢😢 ane hoda kollek gennako.muta aiya kiyala kenekhari gennako appa.papuwa palenna wage meka kiyawala.papuwe amaruwa hadunot oya tamai rituwo hode😢❤❤❤❤❤adarei

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z День тому +3

    අනේ මන්දා මොනා වෙනවද කියලා කොල්ලා ශුවර් නැ එත් මොනා කරන්නද.ඇයි කෙල්ලොන්ටම මෙච්චර ප්‍රශ්න 😢😢 ලස්සනයි කතාව අපො අවුරුදු බොනස්වත් නැද්ද ❤❤❤

  • @Gamini-p4f
    @Gamini-p4f День тому +2

    මන් නම් කියන්නේ තමන්ගේ වයිෆ්ට ඇත්තටම ආදරේ මනුස්සයෙකුට වෙන එවුන් වයිෆ්ට ගහනකම් බලන් ඉන්න බෑ, දෙමව්පියන්ට උනත් දුවෙක්, පුතෙක් කසාද බැන්දම එයාලගෙ ජීවිත ගැන තීරණ ගන්න පුලුවන් සීමාවක් තියෙනවා, ඒක දෙමව්පියන්, දරුවන් දැනගන්න ඕන, ආක්ශගෙ වයිෆ්ට අසාධාරණ විදියට හිරිහැර කරද්දී ආක්ශට රිදෙන් නෑ කියන්නේ එතන ආදරයක් නෑ,, බොරුවක් කරන්නෙ මට නම් පේන විදියට,

  • @Nilakshi-p4v
    @Nilakshi-p4v День тому +7

    ගහන කන් බලා ඉදලා. දැන් මොකක්ද කරන්න හදන්නෙ .කෙල්ලට ආක්ශ ගැන නම් අනුකම්පාක් හිතෙන්න එපා

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 День тому +5

    අනේ මන්දා කෙල්ලට වෙච්ච දෙයක් කොල්ල හරි කපටියි වගේ

  • @dilshanimadushika7178
    @dilshanimadushika7178 День тому +10

    කොල්ල කෙල්ලට ආදරය නෑ බොරුවක් කරන්නෙ දේපළ ලියා ගන්න ඕකත් මහ ගෑනි ගෙ වැඩක්

  • @Sew-t1e
    @Sew-t1e День тому +4

    ආක්ශට මුලින් බැන්නා තමයි ,ඒත් මෙහෙම හැසිරෙන කොට නම් පොඩි සමාවක් දෙන්න හිතෙනවා ,එ වුනත් සංජනාට දුකක් නොදී ,ආදරෙන් හිටියොත් ඇති ,හැබැයි ආක්ශගේ අම්මත් එක්ක නම් මෙයාලට ආදරෙන් ඉන්න බැරි වෙයි වගේ

  • @Dewmihasinika
    @Dewmihasinika День тому +7

    දෙයියනේ කෙල්ල⁣ට කරදරයක් කරන්න කොල්ලාට අදහසක් නැ නේද ඒකම ඇති දෙයියනේ සැනසිමක් ඒක හරි..අම්මාට විරුද්ධ වෙන්න බැරි නිසා කොල්ලා ඉන්නේ අනේ ඇත්තටම කොල්ලා රඟපානවා එහෙම නෙවෙයි නේද අක්කියෝ බයත් හිතෙනවා අප්පා තමන් කරගත්ත දේවල් වලට පවුලෙන් ඇදලා එලියට දැම්මට එකට සහොදරයාගේ දුවගෙන් පලි ඇරගෙන හරිද අනේ ⁣පුදුම වෛරයක් තියෙන්නේ සංජනාගේ නැන්දගේ එයාලගේ පවුලටම...😢❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t День тому +1

    Habai kollth asaranayi wage .kolla kellta adarei ❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 День тому +6

    ඒත් ආක්ශ කරන්නේ බොරුවක් වෙන්න පුළුවන්......😖😖😖💔💔💔

  • @ThisumSanketha
    @ThisumSanketha День тому +2

    මේ කතාවට මන් ආසයි රිතු අක්කියෝ ❤️

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e День тому

    හ්ම්ම් ඔලුවට සමනල් ගැටේ වැටෙනවා මේ කතාව ගැන හිතනකොට එත් විශ්වාසයි කවදා හරි දෙන්නා ගොඩක් ආදරෙන් ඉදියි

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka День тому +1

    අම්මෝ හිතට චුට්ටක් සැනසීමයි thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i День тому +4

    හනෙ අප්පේ මන් හිතුවෙ ආක්ශත් කෙල්ලට වද දෙයි කියලා.අනේ මන්දා කෙල්ලට මොනා වෙයිද කියලා ඉස්සරහට ❤

  • @rashicooray5998
    @rashicooray5998 День тому

    අපෝ ඕක උගුලක් සංජනා අහුවෙන්න එපා ඈ🥲🥲🥲

  • @Dineshachathurani527
    @Dineshachathurani527 День тому +4

    අර කොහේවත් ඉන්න ආකර්ෂා නැට්ටිච්චි මොකද උඩ පැන්නේ.

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 День тому

    Nice ❤❤❤❤❤❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 День тому

    😢😢mek asm widiye kathwk wei

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 День тому

    Ane manda harima harima lassanai kathava

  • @aravindapradeep-wi1io
    @aravindapradeep-wi1io День тому

    ලස්සනයි ❤

  • @GayanSadakumara
    @GayanSadakumara День тому +1

    අනේ ටිකක් දිග කොටසක් දෙන්නකෝ අප්පා.❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari День тому

    Lassanai akke kathawa bovitiyath one

  • @janakachandana4536
    @janakachandana4536 День тому

    තවත් ආදරණීය කතාවක් ❤❤❤❤

  • @ajithPriyankara-n9m
    @ajithPriyankara-n9m День тому +1

    ❤❤❤ආදරෙයි හොදේ❤❤❤

  • @NadeeshaniSandama
    @NadeeshaniSandama День тому

    තව කොටසක් දෙන්නකෝ රිතූ ❤❤

  • @ChanuReshi
    @ChanuReshi День тому

    Kella paw❤❤😢

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz День тому

    Kolla kapatiya wage😂.Hebei kellata adarei ❤❤.Pau kella😢😢.passe Kollata duk widinna wei kellata karapuwata😢😢❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 День тому +2

    මටනම් මෙ අයියයි, නංගිවයි සතපහකට විශ්වාස නෑ. කෙල්ලට මොලෙ තිබ්බොත් හොදයි.

  • @InokaNilmine
    @InokaNilmine День тому

    අනේ ❤❤❤❤❤

  • @chandimadilhani5625
    @chandimadilhani5625 День тому

    Mekathawa dakina kotama hadawath gahenawa.ritu oya beat 💓 ❤❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 День тому

    Ane kellawai depalai berala denna paw kella😮😮😮😮😮😢😢😢😢😢😢

  • @PiuymiBhagyaLakmali
    @PiuymiBhagyaLakmali День тому

    තව කොටසක් දෙනවනේ❤❤❤😘😘😘

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage День тому

    Lassanai

  • @MihiraniThisera-wb9hp
    @MihiraniThisera-wb9hp День тому +2

    Rithu oya me kathawa comments balala wenas karala kiyala mata hithenawa.kattiya gahanakam kolla nikam indala dan eka parama wenas wenne kohomada
    Anika car eken bassema kellage ninda pawa nathiwei kiyala banala. Oya kathawa wenas karanna epa. Ethakota eka galapenne nathi gathiyak danenawa.

  • @TwDilshara
    @TwDilshara День тому

  • @pubghs4229
    @pubghs4229 День тому

    Kella ameruwe watunene

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka День тому +1

    හ්ම්❤❤❤❤❤ආදරෙයි...කොල්ල එහෙනම්කෙල්ලව රකී නේද?

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx День тому

    Aneeee anith kathawa one?❤❤❤

  • @Napurumenikaaa
    @Napurumenikaaa 17 годин тому

    Depala ganna wenna ethi oya kurumanan allanne hodin idala😢

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 День тому

    ❤️‍🔥❤️‍🔥

  • @A.spriya
    @A.spriya День тому

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Keshani1234
    @Keshani1234 День тому

    Ewunt meka depala tik liynn gahanna plan ekkd Danna aaksha😮

  • @KarunarathnaRathnayake-b5n
    @KarunarathnaRathnayake-b5n День тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💝

  • @AthulabSamankumara
    @AthulabSamankumara День тому

    Kolllata kella gena anukampa hithila wage. Nenda kollage Amma nemeida manda.....

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 19 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalinimalisha9680
    @shalinimalisha9680 День тому

    Mama aeka❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 День тому

    Aksha boruwak karanne depala tika liyaganda😢

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 День тому

    අනේ ඔය යකා කියන දේවල් අහන්න එපෝ...ඔය පුතා අර අම්මගෙ ඔයා හිර කරගෙන ගේම ගහන්නයි හදන්නෙ හොඳ මූන පෙන්නලා අැයි ඔය යකාට අාකර්ෂා ඉන්නෙ අම්මටම හරියන ලේලි

  • @nalikapriyadarshani8223
    @nalikapriyadarshani8223 День тому

    Ammage tharama aksha danna hinda wenna athi kellawa eyage room ekata ekka giye.eth deyyane thamange wifeta thamangema amma thaththa unath ara tharam gahanakal balan inna puluwanda kondak thiyena pirimiyekta. jeewithe palaweni wathawata thamange minissu wiswasa karala aluthma
    thunakata awa kellata.

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 День тому

    Aksa monawa keewTh denna eppa rithu kellata athsan karanna kellange demapiyo jeewitha kalema hitapu gedora aksage ammata deepuwama Ara mammai thathai papuwa palila marei kella deela thiyenne thrisanunta kiyala Anika aksage Amma duppath kollek ekka panala giye depala walata wada a miniha watinawa kiyala hithala newedaay Dan mee kelawa rawatala kasada badala adakellage jeewithe lassanata dawasaka Ammu appayak Kara akksabalan hitiya kellata wada denakan high heels walin kellange agili paaguwa aksata ganakwath thibunada wedanawawath thibunada naane hari minihek nam a welawema waifewa arna elliyata bahinawaeth mee miniha kiyanne liyawili walata athsan karala depala Tika denna kiyala adunna kiyala kellata sathutin inna ida deidanane rthumeekanam karanna denna eppa hode aksa Hoda minihek wage raga panawa eth ey Hoda husband kenek newei aksa sanjaanata adareinam keelawa aragena yanna puluwane kellange gedara unathay eya boru ragapamakin marry kale Deepu comment ekka DiGa wadida manda

  • @MiyuriThakshila
    @MiyuriThakshila День тому

    ❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman День тому

    Ane manda appa karakawala atha ariya wage rithu oya

  • @sriyalathahewage
    @sriyalathahewage День тому

    ❤❤❤❤❤❤

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p День тому

    😢

  • @NisansalaDiyagama
    @NisansalaDiyagama День тому

    එන පොටනම් හොදනැ වාගේ

  • @KaneshaMadumali
    @KaneshaMadumali День тому

    ආක්ෂ මේ ඇත්තක්ද කරන්නෙ නැත්තන් මේකත් උගුලක්ද

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 20 годин тому

    Ane manda mata there're na

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n День тому

    Ana.pu.kala

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f День тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DiwyanjaliPradipika
    @DiwyanjaliPradipika День тому

    😢😢😢😢😢

  • @pubudumalishka2714
    @pubudumalishka2714 День тому

    ❤❤❤❤❤

  • @SujeewaKumari-lt8qj
    @SujeewaKumari-lt8qj День тому

    ❤❤❤❤❤

  • @vindyadias9010
    @vindyadias9010 День тому

    ❤❤❤❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 День тому

    ❤❤❤❤❤❤❤