Aksa sanjaanata adare Nathan ay Anne mee denna akkamathen marry kala ahaka inna kellak amaruwe Dala depala ganna mee thrisanunr Anne koiwage kulagei badeemakda mee adarayak badeema wiswasaya kiyanna dee wife and husband athare athiwennedennata denna theerun gathoth needa eetama aksage thatta koytharam Balu minihekda puthage wifeta athaussanna tharan eyata Mona aithiyakda meeka neweda gruhastha kantha hinsanaya kiyanne aymeekata Neeti nadda akohoma unath rithu oya mee kathawe aksa kiyanna widihata deepala denna eppa aksa sanjaanata adare Nathan mokkatada eygen yapenne kellange deepala Tika eyalata deela kella yapenne mee ahinsakeegema dewal walinne manam kiyanne mee kelawa mee gedarin elliyata ganna kiyala Anne paw rithu thawath wadawidinna denna eppaa athatama paliganna mee kella waraddak karala naneaksa hari minihek nam sanjanage demapiyo ekka katha karala theeranayak ganna kiyanna deepala denna eyala Hoda minissu newene aduma aksawath a minihath kapati minihekne
එයත් හදන්නෙ කපටි කමෙන් දේපල ටික ලියා ගන්නද කොහෙද . කෙල්ලට දුක් විදින්න දෙන්න නම් එපා රිතූ . උන් ඔක්කොටම හොද පාඩමක් උගන්නන්න ප්ලීස් ❤❤❤
වෙනදා වගේ බෝනස් එපියක් දෙන්න රිතුට හිතක් පහල වේවා.. 😁❤️
මං තරහයි ඊයේ එක තව කොටසක් ඉල්ලුවා දුන් නෑ .අද තව එකක් දෙනවද😢😢😢😢😊
ඇත්තටම දැන්නම් සංජනා පව් . එ උනාට මේකේ සංජනයි ආක්ශයි දෙන්නට දෙන්නා කවදහරි ආදරේ කරයි ගොඩක් .......❤
ලස්සනයි අක්කි කතාව ...❤️🙈
ලස්සනයි අක්කි කෙල්ල ව බැදලත් නැතව ඇතිද දන්නෑ බොරැවටද දන්නෑ
ඔයා මොනවගේ කතාවක් ලිව්වත් හරිම ලස්සනයි රිතු. මිනිස්සුන්ගේ හිත් නිවන්න ඔයාට ස්වභාව ධර්මයෙන් ලැබුණු ආශිර්වාදයක් ඒක. බුදුසරණයි..❤
අම්මෝooooo සුද්දී මේක දුක වැඩි වගේ නැද්ද.අදයි බැලුවේ ඔක්කොම .අනේ මෙච්චරම දුන් දෙන්නෙපා අනේ කෙල්ලට සහනයක් දෙන්න නැන්දට ඕන විදියට කරන්නෙපා
තමන්ට ආදරේ නොකරන කෙනෙක් ගැන විශ්වාස කරලා කොහොමද ඒ කෙනත් එක්ක ජීවිත කාලයක් එකට ඉන්නේ.සංජනා ඇත්තටම පවු.
හැන පැත්තෙන්ම් ගෑනු අපි තමා තැලෙන්නේ පොඩිවෙන්නේ
පව් කෙල්ල.ඇත්තටම එයා හරි අසරණ වෙන තැනක් තමා මේක❤😢
අනේ මන්ද මේ වගේ කතා ලියන්න ඔයාට කොහෙන් අදහස් එනවද කියල දුකයි හැබැයි ආසයි thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු
කතාව හරි දුකයි කෙල්ල පවු දෙන්න කවද හරි ආදරය කරයි
ඇත්තටම සංජනා පව් ආදරේ නැති කෙනෙක් එක්ක කොහොමද විස්වාසෙකින් ඉන්නේ අම්මයි පුතයි දේපල ටික ලියාගෙන කෙල්ලව ඇදලා පාරට දායිද දන්නෑ මොකද අම්මට කීකරු පුතෙක් ආක්ෂ මල්ලි ගෙ වැරදි වලට අහිංසක දුවකට දඩුවම් දෙන එක වැරදියි මාර අක්කෙක් තමයි ඉදිරිය ලස්සන වෙයි එහෙම හිතමු අපෙ රිතූ මැණිකේ අතේ තමයි වැඩේ තියෙන්නේ ආදරෙයි ඔයාට මහ ගොඩක් රත්තරනේ බුදු සරණයි ඔයාලට 🌹😘🌹❤❤❤
මුන් දෙන්නා ආදරේ කරයි වගේ..🌹🌹🌹🌹
මෙ කතවෙ නම් දවසකට එක කොටසක් මදි මදි වගේ පැටියෝ ❤❤❤❤❤
Therum ganna amarui kathawa akke ❤❤.Pau kella😢😢😢.kohoma hari sathutu wena awasanayak dennako ❤❤😊
ලෝබ නැතුව දිග කොටසක් දෙන්නකො රිතූ...❤❤❤
Harima harima ලස්සනයි කතාව
ලස්සනයි ❤❤❤❤
අක්ෂ ගොඩක් ආදරෙන් බලාගයි කෙල්ලව කොල්ලගේ පැත්තෙන් බැලුවාම කොල්ලා සාදාරණයි හ්ම්ම් අනෙ මන්දා බලමු නෙද
ලස්සනයි කතාව ස්තුතිය ❤❤❤❤❤❤
lssni❤❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි ඔයාගේ කතා 💗
අනේ රිතූ එ් මඟුල හරියන්නෙ නෑ අප්පා අමිමටයි පුතාටයි කුද ගහගන්න කියලා ඔය කෙල්ලව හොරෙන් හරි ගෙදර යවන්නකෝ අපෝ මෙි මිනිස්සු නොමැරී ඉන්න වගේ තණ්හාව වෙෙරය පිරිලා ඉතිරිලා අම්මෙක් නේද
වෙනස්ම කතාවක් ලස්සනයි....❤
මේ කතාවත් ගොඩක් ලස්සනයි මැනික ❤❤❤❤
බොනස් එකක් දුන්නෙත් නෑ 😢❤
Nice ❤❤❤❤❤❤❤
අක්කිගෙ කථා වලින් ආසම ඒක ❤️
අනේ තව කොටසක් දෙන්නකෝ...❤❤❤❤❤
ඹයාගෙ කතා හැමදාමත් ලස්සනයි ❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි අක්කා ඔයාගේ කතා
Sanjana pau😢😢😢😢😢😢😢😢
සංජනා පව් රිතු 😢😢😢😢
අනේ ඒක වෙනස්ම කතාවක්
Lassanai akke kathawa 😊❤
පව් කෙල්ල .ඒත් කොල්ල කෙල්ල ගැන හොයන්න ඇති .කෙල්ල අහින්සක බව දන්න හින්දා ම කෙල්ලට ආදරේ කරයි ගොඩක් .හැබැයි නැන්දම්මා ඔක්කොම දේපල ලියල දුන්නත් කෙල්ලට නපුරු කම් කරයි නොසෑහෙන්න .අර අනිත් නෑනත් ඉන්නව නෙ .හැබැයි කෙල්ල ට පපුව පිරෙන්න ආදරේ ලැබෙයි කොල්ල ගෙන්
Ane akkioo monawa weid kiyala danne oyama thmai
ලස්සන වෙයි වගේ ගොඩාක්ම
❤❤❤❤
කෙල්ල පව්...😢😢😢
❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
bonas epiyak oniiiiiii
thawa kotasak denna hitha hadewa
අනේ මන්දා මොකුත් හිතාගන්න බෑ කෙල්ලට මොකක් වෙයිද ඉයලා
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Ane depala liyanna denna apa kellage thaththata mehama dema kiyanna awasthawak aragana denna😮😮😮😮😮😮😮
Pau kella
Sanjana kiyanne kellek kiyalawath hithuwe nathi akshage amma thamangema duwata ehema deyak unanam koy widiyata hasireyda .monawa unath ara password dala lok karala thiyena room eka athule Kella hirakariyek thamay.mehema ammalath Innawane aththatama . awurudu ganaka konthara pirimahana.
❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
❤❤❤❤❤
Pau kella ane😢
😢
👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
රිතු මෙිකේ නම් අවසානේ වෙනස් කරලා ලියන්න.දේපල ගන්න අම්මාට උදව් කරපු කෙනා සංජනාගේ අම්මාලාවත් බලා ගනීයි කියලා විස්වාස කරන්නේ.මෙි කොල්ලට කෙල්ලව දෙන්න එපා.plz plz plz වෙන කෙනෙක් කෙල්ලට ලං කරලා වෙනස් අවසානයක් දෙන්න
Aksa sanjaanata adare Nathan ay Anne mee denna akkamathen marry kala ahaka inna kellak amaruwe Dala depala ganna mee thrisanunr Anne koiwage kulagei badeemakda mee adarayak badeema wiswasaya kiyanna dee wife and husband athare athiwennedennata denna theerun gathoth needa eetama aksage thatta koytharam Balu minihekda puthage wifeta athaussanna tharan eyata Mona aithiyakda meeka neweda gruhastha kantha hinsanaya kiyanne aymeekata Neeti nadda akohoma unath rithu oya mee kathawe aksa kiyanna widihata deepala denna eppa aksa sanjaanata adare Nathan mokkatada eygen yapenne kellange deepala Tika eyalata deela kella yapenne mee ahinsakeegema dewal walinne manam kiyanne mee kelawa mee gedarin elliyata ganna kiyala Anne paw rithu thawath wadawidinna denna eppaa athatama paliganna mee kella waraddak karala naneaksa hari minihek nam sanjanage demapiyo ekka katha karala theeranayak ganna kiyanna deepala denna eyala Hoda minissu newene aduma aksawath a minihath kapati minihekne
ammo hithgnnwat ba monw weid kiyl😢
Pau neda kella
මේ කතාවත් ගොඩක් ලස්සනයි මැනික ❤❤❤❤
❤❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤❤❤❤❤