Mama duppath pawulaka ipadunath e atheethaya harima sundarai. Maadan weera eraminiya hibutu mora koon thawa ona tharam eka eka kaleta api kaawa. Ale dole sellam kara. Ahala pahala gewal ape gewal wage. Amma thaththa nathi awasthawala hathara watinma kaama genalla denawa. Ahala pahala aiyala akkala apiwa aaraksha kara. Habai e thathwe dannam game thiyenawada dannaa.
OBALA ME PITISARA GAMMANA PENWANNE OBLAGE WASIYA WENUWENUI NAMUTH SIDUWANNE ME GAMMANYATH NAGARIKA VI DUSHANAYAVI VINAS WEEMAI EWAT WAGA KIWA YUTHTHE MADDYAYAI MEAWANI VINAS MIN MATHUWAT NOKRANNA MADYA WAGA BALAGATHA YUTHUYA AP RATE INNE MAHA VINASKARI MAHA JANTHAWAK OBLA E GANA SITHA MIN MATHUWATA KATAYUTHU KARANNA NATHINAM RATA VINASWENA KA WALAK WANNA BARI WENWA OBLATH EYATA HAUL KARUVO WENWA
Âne Dan a ayata am kiyanne n'a yanna. Api giyeth harima bayen. O hchara lassana deval ape rate thiyeddi oya than balanna Yana paraval hodata haduva am kochchara aged a.
Mokak Hari karadara yak unoth sera ma lassana ivarai neda. Oyala ova gana Katha karala vitharai Madi oya than balanna yanna one vidiha apita baya nathuva gihin balanna hadana pls
This program about nature but should not publish on any of social media! Because human will destroy this all our nature within very few years !!! please remove this kind of program's for sake of nature please
ඇත්තටම කුතුහලයක් තිබුණා..සූරිය අරණ චිත්‍රපටයේ ගම්මානය ගැන ..
හරිම ලස්සනයි ..💓💓💓
මටත් ආසයි මේ වගේ ගමක ජීවත් වෙන්න.
How Long?
මම මීමුරේ
phone signal තියෙනවද?@@seshaniyasali627
ස්තුතියි මෙවැනි තැන පෙන්වීම ඔබට බුදුසරණයි දෙවි පිහිටයි මල්ලි
mimure vitharak newei oya peththama lassanai.hunas giri kanda.punci lokanthe.hema gamakma lassanai.issara minissuth godak hitha lassana minissu hitiye .kohe dekkath hari adaren duwe puthe nendi mami .ane e kale wage minissu ne den..❤❤❤❤❤❤❤❤❤❤budu saranai.man dabagahapitiye
ගැමි පරිසරය සැබවින්ම සුන්දරයි😍😍😍
මිමුරේ විතරක් නොවේ පුතේ හැම ගමකම නැ දැ හිතමිතුරෝ නයි පොළගුන් වේලා ඉස්සර තිබුන ගැමිකම අද නැ අැත්තටම දුකයි මටනම් ඉස්සර නිතරම බුලත් තට්ටුව ගේදර හදාලාම තියේන්නේ මොකද දවසට 7.8...දේනේක් ගේදරට එනවාමයි අද කවුරුත් නැ ගේවල් පාලුවට ගිහිල්ලා අායේ එ අතිතය එන්නේ නැ මගේ ..රටට බුදුසරණයි
L
M
ඔය මහත්තයා කියන එක ඇත්ත .මම ඉන්නෙ Canada වෙ. මෙහෙ සීංහල අයත් එහෙම තමයි. සල්ලි වලට සෑම දෙයක්ම අමතක වෙලා.
Mama duppath pawulaka ipadunath e atheethaya harima sundarai. Maadan weera eraminiya hibutu mora koon thawa ona tharam eka eka kaleta api kaawa. Ale dole sellam kara. Ahala pahala gewal ape gewal wage. Amma thaththa nathi awasthawala hathara watinma kaama genalla denawa. Ahala pahala aiyala akkala apiwa aaraksha kara. Habai e thathwe dannam game thiyenawada dannaa.
Ane e issara rata hadaganna apita aththatama baida?
From NZ
Beautiful village 😍🍃
Salute 4 Sri Lanka and my Sri Lankan people... No other, like My country.
Congratulations සුපිරි නියමයි ...
Very Beautiful palce Thank you
Vedio eka wagema kathawa idiripath kirimath .katha vilashayath excellent brother.
You guys touch my heart within five minutes 😍
Voice great bro ube 🙂🙂😉😉
ගොඩක් හොද පැහැදිලි කිරීම ක්
මාරම ලස්සනයි ...ආ..
mechchara hodata present karana channel ekak ai tama 4.5K !!! watta detailed and clear cool cool 1
Great work brother
Wow so beautiful ❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සන places එකක්
Lassanai
Very good
This is really nice very enthusiastic voice all the best
Excellent presentation. Bravo.
godak lassanai .mat gihin thiyanawa
Well done.👊
Niyama place eka Hoda usata tiyena vehicle ekakin yanna. Nethnam vehicle ekata teruwan saranai.
Harima lassanai
Godak tri kala mimurae ana hoda yaluwek inawanam no aka dana asai apae gaemi jiewitayata budusaranai hamotama
thank you malli
අනෙ මරු නෙද
තුරුලතා මලින් පරිපූර්ණ, මිමුරේ, නිල්වවන් දිය කඩිති කියාපාන රහසක් ඇත,වෙනසක් නොකලොත්,අනාගතයේදීත් මගේ රුව,නොවෙනස්ව, මෙලෙසින්ම පවතින බවයි.
Very nice place 🙉
ape thissamaharameth awith lassana balanna
THERUWAN SARANAI 🙏🏼🙏🏼🙏🏼🙏🏼 maaarama maara lassanai 😘😘😘❤️❤️💘💘
patta patta maru
supiry digatama viediyo danna
මි මුරෙ වගෙ ලස්සන පැත්තක්
දැරණියගල
දැරණියගල පැත්තටත් යන්න.
වචනයක් වගේ කියනවා කියනවා, යන පාර කියන්න. යන පාර
This is a hidden gem; promoting massive tourism will destroy it - like many other places
This is already been destroyed. Plastics all over the places. Broken glasses. Human fu ck ed.
niyamai
Good
patta supiri kiri ela kiri
දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
නොදුටු විලාසේ ඇයි මග හැර යන්නේ
සිතට මගේ නෑ වාවන්නේ
❤❤❤
Village 👍👍👍
Ya meemure is a amazing place
😮😊
Supiri
godak lassnai
HM
මේ ගම අද ඉවරයි,සංචාරය යන්නෙහි සැබෑ තේරුම නොදන්නා අසංවරශීලීන්ගේ නොමනා ක්‍රියා කලාප හින්දා වී ඇති විනාශය සුලුපටු නොවෙයි .හෙට අනිද්දාට මෙය සහරා කාන්තාරයක් . තව තව u tube channel හදාගෙන මේවා පෙන්වන්න .ගහ කොල,සතා සීපාවා ,ගමේ අව්‍යාජ නිසංසල දිවිපෙවෙත විනාශ වෙනකල්ම තව තවත් video පෙන්වන්න .ගමට දැන් නම් දෙවියන්ගේ පිහිටයි .මේ channel වලින් මුදල් උපයන අය මේ සුන්දර ගම්මාන වැනසීමේ හවුල්කාරයින් .ලැජ්ජා වෙන්න ,පරිසරය විකුනා කෑම ගැන.
ඔයා ඔහොම ඉන්නෙත් මේ රටට සන්චාරකයන් $ එවන නිසා...
is there internet signal here?
Nature needs to be protected
Lassanayi
Parawal supiri🤣🤣🤣🤣👌👌
👍👍👍👍👍👍👍👍
Meemurayata yanne kohomada podu prawahanayakin yanawa nam, kiyala kiyanna puluwanda obata. Thank you.
Camping plvnd ?
මී මුරේ
😄😄
Hiru tv
Monw nethath niymeta present krnw👌👌👌👌👌👌
Vahanayaka enakota harima dangerous e paraval ova hadala gannako. Thanks oyala meva pennanakota
💗💗💗💗
Wana sathungen pashna thiyenawada
රකුන් ගිර
Eyi ape minissu mechchara lassana rate malanna metharam dewal thiyeddi pita ratawal balanna yanne? matanam therenne nehe.
අද උදේට යන්න ඉන්න අපී 🌝
Hoda idiripat kirimak malli
අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේද, ස්වාමීන් වහන්සේගේ ගමි පලාත වන්නේද කෑගල්ලෙ තියෙනව නේද මීමුරේ කියල ගමක් අන්න ඒ පලාත තමයි මම අහපු විදියට.
ne me kegalla newei.udadumbara
😍😍😍
ඔබ හරියටම හරි
යන්න බලන්න
එහෙත් ඒ ස්වභාවික පරිසරයට හානිවන කිසිවක් නොකරන්න!!!
December mase mimure yanna puluwanda ?
ona dawasaka puluwan mimure yanna.❤❤❤❤❤❤❤❤
Appo shik mimure giyapu gamana thamai jarama travel ek
Leave only your footprints👨🏫
මිනිස්සු යන්න යන්න ඕවගේ ගම්මානවල සුන්දර මිනිස් සිතුවිලි කිලිටි වෙනවා ....ගොඩක් කනගාටුයි .
Lassana paththa
ශ්‍රී වික්‍රම නෙවෙයි. රාවණා රජ දවසට එපිට ඉතිහාසයක් තියෙන ගමක්
Ammo yanne Epa parewal wala yanne dosarayakwath one patte kattak
කටු කාල තමා සහෝ ජීවිතේ ලස්සනම දේවල් විඳින්න පුළුවන්.. අපේ රටේ ලස්සන බලන්න මොන කට්ටක් කෑවත් සතුටු වෙයන් සහෝදරයා...
Oya pain yanna parakuth thiyanava da
Apo. Danna Aya am kiyanna epa oya pare yanna
Ape rate oya gamata aithi amathikenekuta kiyanna ko oya ahinsaka minis unta yanna enna paraval hadala denna. Ova age kara'a age ova ganath balanna.
Maga gamth memure adambri issaranm dannm duki
Kohomada yanne para kiyannako yanna one
udadumbarata giyama ona kenekgen para ahanna kiyanawa.budu saranai parissamen enna.math e peththe❤❤❤❤❤❤
Lagama Idalath Gihinne Egena Dukai.
uthsahayata pranamaya
Voice 1supiri.
Api gihin tynw
I cant believe how people destroy nature.. it will definitely get back at them in some way...its called karma.
අපරාචෙනේ ගස් කපලා විකුනන එක සල්ලි පෙරෙතයො
මන් රනමුරේ🙄😔😏
😲
Kudello invada bro mehe
ou ou ou😅
Oya para haduvothnam kauruth yavi
Prishanthi Prishanthi
.....
දැන් ගොඩ ක් වෙන ස් .
ආඩම්බරයි මගේ ගම කියන්න.
ඔයාලා හරිම වාසනාවන්තයි මේ වගේ ලස්සන පලාතක උපදින්න...
@@niroshikarathnayaka6572 kattiyath ekka yanna enna
@@kavishkasenavirathna2567 අපි එනවා 8 වෙනිදා . නවතින්න තැනක් සෙට් කරලා දෙන්න පුලුවන්ද
ඇත්තටම ඔයාගෙ ගමද මේ? හරිම සතුටුයි.👍👍👍👍
ekat kanna hadanne lokko denagattot gastika iwarai
Meemure yanne kohomada para harima denger
Google map eke balanna.
ua-cam.com/video/F0YsS_CNeOw/v-deo.html
තප්පර 59 මීමුරේ😮
😁
මහ බුරැ වැඩක්නෙ බං රජ මාලිගා හදාගෙන සුර සැප විඳ විඳ ඇත්තටම සිංහල මිනිස්සු රැඳිච්ච අපේ ගං වලට ලැගලා පරිසරයත් සංස්කෘතියත් විනාශ කරන තොපේ ජිවිත කොයි වගේද අපි තොපිට බයියෝ ගස් ගඳයිලු පක තමයි සුද්දංගෙන් කනවැංදුම් වෙච්ච අවලමුං වරෙවුකෝ තොපි
OBALA ME PITISARA GAMMANA PENWANNE OBLAGE WASIYA WENUWENUI NAMUTH SIDUWANNE ME GAMMANYATH NAGARIKA VI DUSHANAYAVI VINAS WEEMAI EWAT WAGA KIWA YUTHTHE MADDYAYAI MEAWANI VINAS MIN MATHUWAT NOKRANNA MADYA WAGA BALAGATHA YUTHUYA AP RATE INNE MAHA VINASKARI MAHA JANTHAWAK OBLA E GANA SITHA MIN MATHUWATA KATAYUTHU KARANNA NATHINAM RATA VINASWENA KA WALAK WANNA BARI WENWA OBLATH EYATA HAUL KARUVO WENWA
Âne Dan a ayata am kiyanne n'a yanna. Api giyeth harima bayen. O hchara lassana deval ape rate thiyeddi oya than balanna Yana paraval hodata haduva am kochchara aged a.
Mokak Hari karadara yak unoth sera ma lassana ivarai neda. Oyala ova gana Katha karala vitharai Madi oya than balanna yanna one vidiha apita baya nathuva gihin balanna hadana pls
This program about nature but should not publish on any of social media! Because human will destroy this all our nature within very few years !!! please remove this kind of program's for sake of nature please
ඵ
Aparatagoodklassani
Mokadda huththo me
Ai hodanadd meka
අපේ රටේ ඉන්නෙ ජරාම මිනිස්සු...
Supiri