මතක අවුස්සන sinhala (Slowed + Reverb) collection | manoparata | DEZTER BEATS
Вставка
- Опубліковано 24 лис 2024
- ⚪This Content Credits
♪Presents By - @DezterBeats
Please support us by sharing it as much as you can, Do not forget to drop a like and feel free to comment how you feel this Vibe ♡
#edits
#editaudios
#reverb
#slowed&reverb
#slowed
#spedup
#reverb&slowed
#reverb and slowed
#trending #feeling #manoparata #manoparakatasindu #manoparakata #slowed #reverb #tranding #slowedandreverb #sinhalasongs #songs #songscollection #slowed #slowedreverb #srilanka #playlist #2023 #aluthsindu #old #manthamawaruganne #oldsongsslowed #tranding #2024 #2024newsongs #2024elections #2024songs #newsong #2024 #oldsongs #newsong #hindisong #sinhala #new #sinhalasongs #tranding #kevinxvibes #mindrelaxingsong #hearttouching #clamsoup #clam #aluthsindu #slowedandreverb #yukinavaratne #dhyanhewage #samithgomes #Thaala #Lyrics #sinhala #BhashiDevanga #Viramayak #2020 #dawasakewi #piyathrajapakse #mihirawee #adanaahasatawela #jodha #akbar #jodhaakbar #jodhaakbarthemesong #hanthane #mayawee #nobalamadiha #numbaha #numbahaslowedreverb #nubaha #kailashini #noenaduraka #3amatumak #himinouna #ridenahadawatha #pemsihine #marunuhithe #yanathanaka #bohokalak #adaretharam #dawasakewi #piyathrajapakse #dineshgamage #manu #kanchi #dineshgamage #kanchi #amithguru #manu #thisaraimbulana #YukiNavaratne #ManabanduKaranawak #hithochcham #slowedandreverb #mawila #kinglotuss #dilubeats #udesharyan #sudeeradilshan #manoparakatasinhalasindu #Sinhalarap #sinhalasongs #india #dhyanhewage #yukinavaratne #samithgomes #mrecentertainment #dekopulkandulinthema #SandaMithuri #Diurala_Pawasanna #Tawthisa_Dewlowen #Unmada_wu_Premadare #Wala_Theerayen_Eha #Ganadurata_Pem_Bandina #Himi_Nowna_Nethu_Andunu #Penena_Nopenena #Madahas_Palama #Ahankara_Nagare #new #mala #malakand #malakadakada #dinesh #dineshgamage #new #rudhari #nilkatarolu #munindrayaneni #nilkatarolumalenupan #umandawa #asmr #asmrsounds #lofi #bollywood #hindisong #gangadara #slowedandreverb #heartbrokensong #hindi #lyrics #arjitsingsadsong #breakupsong #sad #man #thama #waru #ganne #manthamawaruganne #gimhanaye #pawela #gimhanayepawela #official #lyrics #new #trandingshorts #tranding #KaavaalaaLyricalVideo #Jailer #rosa #sallipokoru #newsong #newsongsslowedreverb #SuperstarRajinikanth #SunPictures #Nelson #Anirudh #JailerFirstSingle #tamannaah #rajinikanth #romanticlovemusic #lovesongs #romanticsongs #lovesong #lovesongs80s #bestlovesongs #lovesong80s90s #gangadara #hindisong #hindisongs #hearttouching #hearttouchingsong #dias #dayas #diassong #numbaha #lyrics #whtsappstatus #tiktok #tiktoksong #mangalanakathe #mangalanakathedeegekayana #manthamawaruganne #manoparakata #manoparakatasindu #infinity #SinhalaSong #manomusic #Coversinhala #lassnasindu #amishaminol #denuwan #kanchana #aluthsindu #sinhalasong #lassnasindu #amishaminol #aluthsindu #sinhalasongs #Slowedandreverb #SlowedandReverbSongssinhala #coversongs #dawasakewi #Nubaha #kovizz #dawasakewi #SlowedandReverbsinhala#Slowedandreverb #nubeoyaasdakala #Lovesongs #skmusic_ #SlowedandReverbsinhala #songs #Uniquebeats #mesansare #gimhanayepawela #manthamawaruganne #jennykingsley #radeeshvandebon#radeeshvandebonasongs #sinhalanewsongs #sinhalasongs #2023songs #2024songs #viralsong #fy #fypシ #fypyoutube #fypシ゚viral #fyyy #fypp #2024newtrandingsongsinhala #ayemathadaren #oyaasdekamathakwela #hithknathikenekwage #dawasakatherei #marunuhithe
☺comment ekk dagena yn yluwne ❤
❤
අඩො පට්ටෙට හිතට වදිනවා බං.දිගටම උබත් එක්ක ඉන්නෝ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤
ඇත්තටම මතක අවිස්සුවා..🥹💔🐾✨
Niyami 🥺❤👍
❤❤❤
8 වසරෙදි පටන් ගත්ත ලව් එක ස්කෝලෙ ඒලෙවල් කරලත් අවුරුදු දෙකක් තිබ්බා දැන් එයා වෙන කෙනෙක්ගෙ මම තාම තනියම......කොල්ලො හැමෝම ඒමද 🙂❤️ මට තාම මගෙ හිත හදාගන්න බෑ ඒ දෙන්නා ටවුන් එකේ ඉන්නවා හැමදාම දකිනවා මම
කිසිම කෙල්ලෙක්ට හීනෙකිම්වත් එහෙම වෙන්නෙපා ❤❤
ඒමතමා බන් කොල්ලො ගොඩක් උන්ට වැරදුනේ ආදරේ කරන්න ගිහින් විදවනඑකවිතරයි ඉතුරුවෙන්නෙ හිත හදාගනින් සුද්දො ❤
@@PasiduLakshan-v5p මම කෙල්ලෙක් බන්....මන් ආදරේ කරපු එකම කොල්ල තමා මට එහෙම කරේ
@@NimashaNimasha-e9k කමක් නෑ කෙල්ලේ උබ උබේ ගමන පලයන් දවසක දිනලා පෙන්නපන් ඕකුන්ට
කෙල්ලො අවංකව ආදරය කරාම හැමදාම කෙල්ලන්ට වැරදුනේ එකයි බන් . වුන්ගේ දුකෙදු ලග හිටපු අපිට මෙහෙම කරලා දලා ගියාම හද්ද අසරණයි බන් 😢
Mmth ehema karaa dn duca hithenva😶🥀
ඉස්කොලේ කාලේ 𝚕𝚘𝚟𝚎 කරන්න එපා . ඒ වේදනාව දරාගන්න අමාරුයි .💔☺️🍃
Sira katawa
❤
aththama kathawa eth sch kale love eka awrudu 5k velath eya giyama mara vedanawai mari mari jiwath venna itath vada amarui eka para marunanam hodai kiyalath hithenawa
Sira kathawa
Ow eka nm aththa😔🥺
අරුත නොදකින සෙනෙහේ...
ඔය නමත් රැඳුනා.......❤😫
පාසල් ප්‍රේමය හරිම සුන්දරයි😊එ වගේම හරිම දුක්බරයි😢එ වේදනව දරාගන්න අමාරුයි 😢😢😢😢😢😭😭😭😭😭😭😭
සමහර වෙලාවට එයා මතක් උනාම ඒ ලොකු දුකක් හිතට දැනෙනවා ඒ වෙලාවට මොනා කරන්න ද කියලා හිතාගන්න බැ ඒ තරමට අසරනයි 😔💗
ඔය ඇස් දෙක මතක් වෙලා හිත රිදෙන තරම්..!!🙂❤️''
පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුබ ඇවිත් සිත ලගට හොරෙන් 🤕💖
ගැලපෙන අය හම්බුනාම ලස්සන බැදීමක් පාසල් ප්‍රේමය...❤💑
🙂
😮😊😊@@AnuradhiniEkanayake
❤
අවංක උනාම වැරදෙනවා වැඩි 🥺💔
😂😅😂😅😂😅😂😅
🥰
Atta 🙂
අවසානයට අප දෙදෙනා එකිනෙකා ගැන හොදින් දන්නා ආගන්තුකයන් විය...🥺💔🥀
ඇත්තමයි නුබ අහසක් වගේමයි හිතුනා🥺❤
🐕❤
ආදරෙයි කියා කීවේ බොරුවට ද ඉතිම්...🙂❤💉 ``
📝
හිතා ගන්න බෑ ඔබත් මා දමා යයි කියා..😫💗
නිමා නොවෙන හීන කන්දක් හිතේ පුරවලා.. 😣💔
පෙනෙන නොපෙනෙන දුරක හිදන්..🥹🐾✨♥️😽
❤
🥺 godak mthak wenaw oywaa.... inna thenaka hodin inna....♥️😣
කෙල්ලෙක්ට බලාපොරොත්තු ගොඩක් දීලා අතර මගින් හැරිලා යන්න එපා..මොකද ඒ කෙල්ල්ට ඉන්න එකම කෙනා ඔයා වෙන්න පුලුවන්..හරියට මට ඔයා විතරක් උනා වගේ..ඒත් දැන් ඔයා නෑ නේ 🥺
Aneeeee 😢
Atta
පිරිමින්ට අඩන්න අයිතියක් නෑ කිව්වට 🙂 බැරිම තැන්වලදි අඩනව නෙවේ බ්ම් ඇඩෙනව 🙂💔... හැමදාම කදුලු ගගක හිරවෙලා ඉන්නෙ.....🙂💔 ඒ ඇස් 🥺 ඒ හුරතල් මූන 🥺 ඒ හිනාව 🥺.............මතක් වෙද්දි හදවත ඉරෙනව බ්ම් 💔 ඒක විදින්නම ඕනෙ මොන වගේද කියල බලන්න 😖💔
😂😂😂😂😂😊
Aththa bn😩
ඇත්ත බන් 🥺
Sirawatm😢
පොඩි කාලෙ ඉදන්ම අනෙ මන්ද 😅🤦👍
🎧😊💐💗
😅😂
ඇයි මැනික මට මෙහෙම කරන්නෙ කියල අහන්න හිතුනත් අහන්න බෑ වෙන් වෙලත් නැ ලන් වෙන්නත් බෑ ඔයාට ඔහම ඉන්න පුලුවන් උනාට ඔයා මගෙ ජීවිතේට ලන් වෙලා ඔයා මගෙ මුලු ලෝකෙම කරල මගහරින්න ඔයාට පුලුවන් උනාට මන් තාමත් ආදරෙයි ඉස්සරහටත් ආදරෙයි ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ...🙂💔✨🌎😔(ඇයි කොල්ලො කියන ජාතියට දෙවියො දුක කියන දේ ටිකක් දුන්නෙ)කොල්ලොන්ට මගහරින්න ලේසි උනාට කෙල්ලොන්ට දුක හිතුනම පලි ගන්න තමන්ගෙන්මයි..💔🌎✨කාටවත් මෙහෙම දුකක් නම් දැනෙන්න එපා😔💔🙂
🥺❤️🙂
🥺💔
කාටත් ඔය ටික තමා මැනිකෙ හොද වැඩි උනාම 🙂 ඒකනෙ අදටත් මෙහෙම මාත් විදවන්නෙ 🙂
ඒ දැනෙන ෆීල් එක වචනවලට හරවන්නත් අමරුයි 🥺💗
ඇත්ත බන්
සිරා bn😢
අතරමං උනා එක පාරට 🥺
🥰අතරමං වෙන්න එපා ලමයෝ එයාට ඔයාව හොයාගන්න අමාරුවෙයි🖤
@sameeramadhuranga2387🥺💔ඔයාව දකිද්දි එයාව මතක් වුනේ 🥺💔
ජොයින්ට් පාරක් ගහගෙන ආතල් එකේ ඉන්න මම මේ සින්දුව අහද්දි දැනෙන දුකක්😢
Jivithe vinasa karagnna epa😢
Maye ek❤
Lv කියන්නේ සෙලවෙන මනසට 😂👍
ඉස්කෝලෙ කාලෙ... ❤
ආවද නොකියාම ජිවිතෙන්❤😊
Supiri mathaka okkoma avissuna❤️🥺
Meka ahana single kattiya koyi 🥺
Bro🥺😭😭❤️...
mama 😢
Broo🥺
ඉන්නෝ😢
💔🙂
මම ආසයි ආදරෙ ලබන්න 😊 එත් පොඩි කාලෙ ඉදන්ම ආදරෙ කියන එක මට අයිති එකක් නෙමෙ දැන් එක තෙරුම් අරන් ජිවත් වෙනො 18 ක් වෙනො තාම ආදරෙ කියන්නෙ මොකක්ද කියල තෙරිල නැ බන් 🥺💔
😂😂😂😂
🥺
කොල්ලො ගොඩක් උන්ටවැරදුනේ ආදරේකරන්නගිහින් විදවනඑකවිතරයි හිමිවීම තනිකඩ ජීවිතේ තමා ලස්සනම 💔🤐🥺😒😒🙏
😢💔
කොල්ලෝ විතරක් නෙවේ කෙල්ලොත් අවංකව ආදරේ කරනවා bn
@@githanikumari4696 ඒත් වැඩියෙන්ම කෙලවෙන්නෙ පිරිමින්ටනෙ බන් ❤️🔥🤐
😂😂😂😂
@@githanikumari4696 ඒත් වැඩියෙන් කෙලවෙන්නෙ පිරිමින්ටනෙබන් 😔🥀
යන්න ඕනී අය බොරැ හෙතූ දාලා ලස්සනට ගියා 😢
මිනිස්සු අපිව රිද්දනේ අයි අනේ ❤❤❤
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.........🥺💗
අවුරුදු 3 කට කිට්ටු වෙන්න පස්සෙන් ගිහිපු එයා, එයැයි දැන් වෙන කෙන කෙනෙක් එක්ක පාරෙ යද්දි දැනෙන ෆීල් එක .මන් පොඩ්ඩක් හරි ඉක්මන් වෙලා ඇහුවනම් 😢😢
අනේ 😔😔
💓😥
අදරෙක කමක් දන්නෙ නැති මිනිස්සු වෙනුවෙන් තමන්ගෙ කලය නස්ති කරන්න එප ලස්සන ලමයො ඔය ඔයටම අදරෙ කරල බලන්න ❤
Mage wereddak nisa eya mata nethi wuna mata ekprk hari eya ekk katha karla samwagann thibbnm 😞😞❤
තනිවෙන්න මගෙ පපුවෙ ආසයි කියා දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කරා 😖😪
සමහර හමුවිම් 🥺❤️ අදටත් එ වගෙම මතක් වෙනවා ගොඩක් අදර කතා විනස උනෙ කෙල්ලගෙ යලුවො හින්දා 😊
aththaathawa bn😢
Time stamp dammanam supiri❤
හිතේ තියෙන playlist දුන්න එකම එකා ❤️🩹🔥
🖤🤘
ආදරේ නිසා අදටත් වීඩෝන අය කෝ බලන්න ❤😢😢 ඔයාලා හැමෝම තනිවීලා නේද අනේ ❤❤😢
Meka ahl aduna aya mehata 😩💔
හිතටම වැදුන බන් 😢
😊
😂😅😂😅😂😅😂😅😂
ඒකනම් සුපිරියක්❤❤
මතක ගොඩක් ඇවිස්සුනා😢❤
Ow bn😢
😂😂😂😂😂
කවුරුවත්ම නැ ආදරේ කරේ ඔබට මන් වගේ...😢❤"
මතක ඇවිස්සුනා බන් පොඩි කාලෙ 🙂😢❤
කෝ මගේ කෙනා 😢ඇයි අපි අවන්ක උනා වරදින්නේ
😂
Hithta danena sindu tikk❤😊
😂😂😂😂😂😂
ඔයා හිනා වෙලා ඔයාගේ ගමන යන්න...
අපි හමුවෙන්න පිං කලාට,
එක් වෙන්න පිං නොකරන්න ඇති. ❤️ නිපුනි 🥺
Ekh ptt❤😊
😂😂😂😅😅😅
Supiri be school love epa 😢😢❤
*සමහරු අපිව මඟ ඇරියේ අපි එයාලා වෙනුවෙන්*
*බලන් ඉන්නවා කියලා දැනගෙනමයි !*
🥺❤️🩹
අපි දෙන්නත් ගොඩක් ආදරෙන් හිටියා ඒත් එයාගේ අම්මා අපි දෙන්නා සදහටම වෙන් කරා අද මම තනියම විදවනවා 😢😢
Mata wage😊
Eyai mai wen une Scle teachers la nisa 🙂 adata eyw mw dala gihim awruddai masa 6k wenw 🙂💔 Api dennge hethuwk nthuw Breakup una nisa Drgnn amarui 🙂💔 Kisima knkt thaman adre krn kena nathi wenna epa kisima hethuwkt ❤
E kellt innnwanm innwa bn😢
Mee songs tika heart ekata wadinawa ❤❤❤
maruu ahh ekah
High level ❤
Hamotm hamba venne oni hoda thmn gan therum gaththu kenke v 😊❤
භාවනාවක් 🙇♀️❤️🥺
ආදරේ කියන්නෙ දැනෙන්න ඕන දෙයක් නෙමේද🙂💞
කදුලු අතරේ තනිවෙන්න උනා ඔයාට මම ගොඩක් ආදරේ නිසා 🥺❤️
Ee feel ekh 😔❤️
❤❤
Aya mage jeevithe (senu❤)
Mawa vinasa kleth senu 😊
pasal jivithaye sundara mathaka kavadavath amathaka venne na ❤
Mekanam patta oii🥺🎧💔
Lassanayi hode❤❤❤❤😊
නැවත් ඒවිදෝ සිතමින් හිදිමි මග බලා ❤️🩹😮💨
නියමයි ❤
Adare kiyanne hri amuthu dheyk. Dhennm within thanikadi❤😢
School kale thibuna love thama maru 🥺❤️🩹 adatath mathak weno 🥺
Ekh Ptt❤😍
Comment ekak noda yanna hithunna bn. Supery bn❤😘
එක මාරු 👍❤️😫
😂😅😂😅😂😅😂😅😂
Mata paalu hithuna hema welawakama mee sindu ahalai hitha hada gaththe🥹
කාටවත්ම නෑ ආදරේ කලේ ඔබට මං වගේ❤😊
වෙන කට්ටියට කොහොමද දන්නෙ නැ මට නම් පට්ට විදිහට ෆිල් උනා 🙂👍
😢😔
සුපිරී... 😍 ඊළඟ එකට දෙනව නම් මෙන්න සින්දු ලිස්ට් එක
1. Ambapali - Muditha Subasinghe
2. Pem Thalam - Gavin Andrew
3. Tharu Athare - Saween Gunawardhana
4. Aaley Rekha - Jayod Nawarathne
5. Pihatuwak Se - Ramindu
6. Numbe Wenna - Nethsara Weregoda
මේ ටික දැම්මොත් තව දිග ලිස්ට් එකක් දෙනව. 😁
Awwsh feel it dr :
supiri 😍😍😍
🙇♀️❤️🙌
😊🥺
Wa
😚💗
Superb ❤
Miriguwaka hitha tiyala nuba duraka aduna♥😭
Mathaka asse thaniwenawa🥺♥
😂😂😂😂
Atthtma kiwwoth me wele mn hodatama adanawa🥀
Ai e😢
අවංකව ආදරෙ කරාම අඩන්න වෙනවා මට wage
Thanks yaluva❤❤
Eya ada mawa dala giya😞🥺💔
😂😂😂😂😂
Hithanna epa bn😖🥺💔
Supiri
♥♥
Woow what performence
Mn adare kale nolabena kenekta eya kocchara durahitiyath ape adare hari sundarai
Ayi deyyane mechchara adare karalath adaren balagenath mata mema karanne 😢😢
මටත් නොදැනිම ඇස් වල කදුළු 🥺💗
Adre kiyanne wedanawak😪😪💔
💓
ඒ ඇස්...ඒ කතාව...ඒ හිනාව...ඔව් ඉස්සර වගේම අදටත් අද වගේම ඉස්සරහටත් මගේ ආදරෙ...මගේ වශීවීම...ඔයා විතරයි...මේ ආතෙමෙදි ඔයාව මගේ කර ගන්න මට පිං නැති වෙයි මගේ පණ...ඒත් මම ඔයාට මාරම ආදරෙයි ඒ හැඟීම මම කොහොම විස්තර කරන්නද රත්තරනේ...හැබැයි මම ඔයාට මට පුළුවන් විදියට මගේ ආදරෙ තරම කියලා තියෙනවා...ඔයා නැති වෙන එක විනාඩියත්..එක තත්පරෙත් මට මාර විදියට දැනෙනවා...ඔයාව මතක් වෙන වාරයක් පාසා..ඔයා වෙන කෙනෙක්ගෙ වෙන බය හිතට දැනෙන වාරයක් පාසා මාව පිච්චිලා යනවා පණ...අනෙ මගෙ රත්තරන් මම කොහොම දාරා ගන්නද මේ දුක...කමක් නෑ මගෙ මැණික...මගේ ආදරෙ..මම ඔයා ගැන ඕනවටත් වඩා හෙව්වට හොයනවට සමාවෙන්න මගෙ මැණික මම මටත් වඩා ඔයාට ආදරෙ කරනවටත් සමා වෙන්න...හැබැයි මගේ ආත්මය ඇතුළෙ ඒ ආදරෙ මේ සංසාරෙ පුරාම...මේ හැම හුළං පොදක් ගානේම...මේ මුළු සාගරේ පුරාම හැමදාම තියේවි...ඉතින් මැණික ඊළඟ ආත්මෙවත් මගේ වෙන්න මම හැමදාමත් ඔයාගෙන් ඉල්ලන්නෙ ඔයාගෙන් බලාපොරොත්තු වෙන අන්තිම දේ ඒක🥺 ඔයා එපා කිව්වත් ඔයාට මුරණ්ඩු වෙලා හරි මම ඔයා වෙනුවෙන් ඉල්ලන එකම දෙ මේ ආත්මෙදි මගේ කර ගන්න බැරි උන ඔයාව ආයෙ හැම ආත්මෙකම මගේම විතරක් වෙන්න කියලා රත්තරන්❤🥺....ආදරෙයි 🥺❤මගෙ පණ.....
Therum arn thniym inn ekth ptt athel oiii 🥹🫶
Adare kiya kive boruvatada ithin❤️🩹😸🫀