විජය රජු ගැන ප්‍රබල හෙළිදරව්වක් | උගන්නපුවා පට්ටපල් බොරු | True story of king Vijaya | History

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 154

  • @chamindact2264
    @chamindact2264 7 місяців тому +2

    අර්ථවත් පැහැදිලි කිරීමක්..තෙරැවන් සරණයි..⁣

  • @nadeepriyadarshani4744
    @nadeepriyadarshani4744 Рік тому +2

    ස්තූතියි නිවැරදි කිරීම බොහොම ආගෙට ඉදිරිපත් කරනවට ඔබ තුමන්ට..! දීර්ගායු වේවා...!🙏

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +35

    මං දැකපු නියම පුරාවිද්‍යාඥයින් ඔබතුමාලායි ,,, !!! මෙවැනි දරුනු ගෝලිය වසංගතයකදි පන්සල්වලින් අහන්න නොලැබුන බව නසන උතුම් බන හෙලබිමේ ඉතිහාසය හා යතාර්තයයි මේ,, !!
    අහෝ,, අද බුද්ධ ශ්‍රාවකියින් සද්ධම්ම ප්‍රතිරූපකයින් වෙලා ,, ඒ අනුසාසනා ප්‍රාතිහාර්ය යටපත්වී වදින,පුදන ඉල්ලන හුදු බුද්ධ ආගමක් ලෙස දහම විකුර්ති වීමයි , ඒ නිසා අප පුදුමවිය යුතු නෑ, අද බුද්ධ ආගම කරපින්නා ගත් නමට බෞද්ධයන් බෞහුතරයක් ජීවත් වන රටක බුදුසසුනට ගියකල ,,,? මේ comment එක මානයෙන් මෝහයෙන් උඩගු නොවු මේ ජීවිතයේ උතුම් නිවන යොයන පෙරපින් ඇති නිහතමානී අයම පමනක් බලන්න ,,, !!! මේ තමයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් කියු සංකල්ප විනාශය ,,, ? ඒ පෙරපින් ඇති මිනිසුන්ට ,ප්‍රඥාවන්තයින්ට , මේ තරම් දේව දූතයෙකු තවත් නෑ, ඒ මක්නිසාද යත් , වසර1800 කට පසුව මේ ජීවිතයේ සෝවාන් ආදි මගපල පූර්ණ කරගතකැකි ලෙස උතුම් හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය නැවත ලොකයාට මතුකිරීමයි,, !!! ඔබ නිකමටවත් නොසිතුවේ ඇයි මේ යුගයේ ධර්මය විකුර්ති කරනවා ඉතිහාසය විකුර්ති කරනවා රාවනා සක්විති රජ පරපුර ගැන කතාකරනවා කවදාවත් නැතුව එහෙම උනේ ඇයි,, ඒ අස්සේ දරුනුම වසංගතයක් ලෝකෙම වෙලාගෙන , එන්නත් හොයා ගන්නවිට තවත් එය දරුනුවෙනවා,, ඒ ඇයි ,, ? මේයට උත්තර හොයන්නේ බුදු නියපිට් පස්මෙන් අල්පය පින්වත් මිනිසුන් පමනි, ඒ ඔහුන්ගේ පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියටයි , ඔහුන්ටයි මේ යුගයේ අපි මෙපමන කාලයක් හුදු ආගමක වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරා විනා , රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ කරේ නෑ නේද කියා වැටහෙන්නේ ,, අපේ සංසාර දුක්පැවැත්ම හදාගන්නේ අපිමයි ඒ වර්තමාන මොහොතක් මොහොතක් පාසාම අපේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගතිනිසා , ප්‍රියදේට අන්තවාදි ඇලීමෙන් සමුදය උපද්දවාගැනීමට නිතරම ඇහැට කනට නාසයට දිවට කයට මනසට භාහිරින් ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස ( පහස පොට්ටබ්බ) ( සිතිවිලි ධම්ම)සංසංදනය කිරීමෙන් (පිරි අපිරි දෙයන්තය අතර මැනීමෙන් ) ප්‍රියදේට ඇලීමයි මේ ප්‍රියබව පිරි ගතිය ආස්වාදය දැගටම අපිට මනාපසේ සදාකාලිවම පවත්වාගෙන යෑමට , නවත්‍යාගෙන යෑමට බෑ ඒ කලය ගෙවීමෙදි හා ඉර්තු විපර්‍යාසයෙන් වෙනස් වීමේදි මිනිසුන් අතහැර, යෑමෙන් , නාකිවීම, මැරීම, වෙනස්විම ආදී හේතු නිසා ඒ උපාදානයකරගත් දේ නිසා දුක හටගැනීමයි "යද නිච්චං තං දුක්කා" ලෙස බුදු පියාණන් වහන්සේ පහලවි එදා පෙන්වාදුන් ධර්මතාවය මෙයයි , මේ විකුර්ති වී ඇති ත්‍රිවිද සාසනයට සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ කෙනෙකු පහලවී නැවත පනපිහිටවා ලෝකයාට දේශනා කරයි මේ උතුමන් , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවී යටපත්වු සිවූපිලිසිභීයාපත් ශක්තිය මතුකිරීමයි,, පරම සත්‍ය , පෙරපින් ඇත්තෝ මේ දර්මතාවය තේරුම් ගෙන අරහතුන් වහන්සගේ දේශනා ප්‍රාතිහාර්ය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි බුද්ධ ශක්තිය ට අනුගතව , සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගනිත්වා පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන හා මතුවු හෙල ඉතිහාසය සදහා මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 місяців тому +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ තුමන් ලාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏

  • @samarawitagesamarathunga7531
    @samarawitagesamarathunga7531 4 роки тому +32

    ඉතාමත් පැහැදිලියි බොහොම පිං ඔබ දෙපලට .

  • @amalperera3074
    @amalperera3074 4 роки тому +20

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍

  • @sirilee139
    @sirilee139 4 роки тому +11

    හොද පැහැදිලි කිරීමක්. ඹබ තුමන්ලාට ස්තුතියි. තෙරැවන් සරනයි.

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 4 роки тому +15

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක්...යටපත් වූ හෙල ඉතිහාසය දිනෙන් දින.මතු වෙනවා...ඔබට ජය

    • @padmachandra2430
      @padmachandra2430 Рік тому +1

      හෙල ඉතිහාසය හෙලිකරන ඔබතුමලාට ස්තුතියි.ජයවෙවා

  • @udayarathnayake6464
    @udayarathnayake6464 4 роки тому +17

    මෙතුමා තර්කානුකූලව ඉතා පැහැදිලිව විස්තර කරනවා.. රටට අාදරය කරන අයට සිතන්න දෙයක් තියෙනවා.. මේ අලුත් යුගයක අාරම්භයයි තව තවත් ඥාණවන්තයින් බිහි වේවා.. ඔබලාට ජය ...

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 роки тому

      Please go app name Jayarathna Pathriarachchi by Android phone and download...then you will realize the truth... very important...

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 роки тому +19

    දැන ගන්නම බලාන ඉන්න කතාවක්... ❤️🙏 බලන ගමන් මේ..

  • @දමිත්නිශ්ශංක

    ගොඩක් පින් ...තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @channel-he4hp
    @channel-he4hp 4 роки тому +31

    ලාලා රට,,,පිහිටා ඇත්තේ,,,සීතාවක,යාල පැත්තේ,,,,මේ වෙහෙසි හෙල ආතිතය හෙලි කර පැහැදිලි කිරිම ඉහලිම්ම අගයනවා,,,ස්තුතියි ඔබලාට ,,බුදු සරනයි ,,,,

    • @Craftsarefu
      @Craftsarefu 2 роки тому

      සිතක සේයා 🙏

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 роки тому +8

    අපි උත්තම සිව් හෙලයේ උතුම් වූ පරම සත්‍යය නැවත මතු වෙමින් පවතිනවා එය නවත්තන්නට කිසිවෙකුටත් බැරි බව දැන ගනිල්ලා එය තමා පරම සත්‍ය

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 роки тому +4

    Excellent explanation

  • @Craftsarefu
    @Craftsarefu 2 роки тому +5

    දිනෙන් දිනම ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 4 роки тому +6

    බොහොම ස්තුතියි අ⁣පේ බොරු ඉතිහාසය ගැන ආන්ඩුවක් හරි තීන්දු නොගන්නේ ඇයි ඇත්ත සොයා අපේ අභිමානය පෙන්නමු ලොවට තෙරුවණ් සරණයි . ඔබතුන්ලාට.

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 роки тому +14

    බොහෝ සතුටුයි ඔබට ස්තුති

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 роки тому +11

    මේ පැහැදිලිකිරීම ඉන්දියාවේ සිතියමේ දුරප්‍රමාණය අනුව වෙන්න බැරි පුදුම සිදුවීමක් නම් එය ලන්කාවේ කොහෙ සිට කොහාටද..... කොහොමද.......සිදූඋනේ කියා සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් නුදුරේදීම බලාපොරොත්තු වෙමි...... ඊට පසුව තේරුම් ගැනීම පහසුවේවි.
    ලන්කාවේ රාවණරජ පරපුරක් හිටියා නම් ඉන්දියාවෙන් රජෙක් ඇවිත් පරපුරක් බිහිකරයි කියනා කතාව කොහොමටත් විහිලුවක්.
    අපේ රටේ අපි තරම් අසාධාරණයට පාත්‍රවී ,මානව අයිතීන් අහිමිවී , අපේ උරුමයන් අපිට අහිමිවී අන්ත අසරන උන ජාතියක් ලොව තවත් කොහේවත් නොමැත.ඒ මදිවට තව තවත් යන්තමට ඉතිරිවී ඇති උරුමයන් ටිකත් අපිට අහිමි කරන කම් වගකිවයුත්තෝ සංහිඳියාව කියමින් මුනිවත රකිමින් උන්ගේ පැවැත්ම රකිමින් සිටී. මහාසංගරත්නය කියනා තව පිරිසක් මාද්‍යසංදර්සන පවත්තමින් අපිව රවටමින් ඔවුන්ගේ පැවෑත්ම රකිමින් සිටී.
    අපි අසරන වෙලා...........බුදුහාමුදරුවනේ ..........😫😫😫
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 4 роки тому +7

    Thanks a lot!

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 роки тому +6

    බලධාරින් ගොළු වෙලා....අපේ ඉතිහාසය අපටම හොයාගන්න වෙලා... .

  • @udayapradeep762
    @udayapradeep762 2 роки тому +2

    අපි සංවිදානය විය යුතියි

  • @k.tw.p9561
    @k.tw.p9561 4 роки тому +23

    මොනදේ කොහොම වුනත් සිංහයෙක් හා මනුෂයෙක් එකතු වෙලා කොහොමද පූර්ණ මිනිස් පරපුරක් බිහි වුනේ?

    • @xtreme_lk
      @xtreme_lk 4 роки тому +2

      මහාවංසයේ තියෙන කතාව නම් බොරු කියල ඔප්පු වෙනවා. ඒ සිංහයා, උගේ නකුට වනමින් කුමරිය වෙත ගියා කියල තියෙන්නේ. 🤦😂

    • @shanthig.d9669
      @shanthig.d9669 Рік тому

      Sinhayata, natta vanenne godurak dutuvitai kumariyak kiyala nowe tirisan sinhayatagodurak pamanai

    • @devikamahavithana2756
      @devikamahavithana2756 Рік тому +1

      මහාවංශය එහෙම තියෙනවා දැ කියන අය කොහොම කියනවද දන්නේ නැහැ හැබැයි දැනටත් ඒ සිංහයාගේ පරම්පරා ව කසාදබැදලා දරු පරම්පරා හදනව අපි වීරසිංහ ල රණසිංහ ල ජයසිංහ ල වික්‍රමසිංහ ල අභයසිංහ ල විජය සිංහ ල ගුණසිංහ ල ප්‍රෙමසිංහ ල වෙලා තියෙන්නේ නම් ඒ සිංහ මි මුත්ත නිසා කියලයි හිතෙන්නෙ

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 10 місяців тому

      එදා සිංහල ජාතිකයන් නැවෙන් ඇවිත් තම්මැන්නාවෙන් ගොඩබැස්සාද?නැතිනම් සිංහල නම පටබැදුනු මිනිස්සු රංචුවක් ලංකාවට ගොඩ බැස්සාද?
      මහාවංශය මොකක්ද කියන්නේ?
      සිංහයෙක් ගෙන් නෙවේනම යක්ෂ ,නාග හෝ දෙවියන්ගෙන් සිංහල ජාතිය ආරම්භය සිද්ද වුනා පිලිගන්න පුලුවන්ද?
      සිංහල ජාතිය පැවතෙන්නෙ සිංහයෙක්ගෙන් කියල මහා වංශයේ තියෙනව කියල බොහොම දෙනෙක් මහා වංශය එක්ක තරහාවෙලා ඉන්නව.
      මහාවංශයේ තිබෙන කරැනු වලිගයෙන් අල්ලාගෙන කියවීමෙනුයි මෙහෙම මතයක් හදාගෙන තියෙන්නෙ.
      මහාවංශයේ තිබෙන්නේ මෙහෙමයි.
      "ඒ සිංහබාහු නරේන්ද්‍ර සිංහයා ගත්තේය.එහෙයින් සිංහල නම් වී ඔහු හා සම්බන්ද ඇති මේ සියල්ලෝ ද (විජය ඇතුලු පිරිස)සිංහලයෝයි"
      තවත් සරල පරිවර්තනයක
      "ඒ සිංහබාහු රජ්ජුරැවෝ කාටවත් අල්ලාගන්න බැරි වු සිංහයාව අල්ලාගත්තු නිසා ඔහුට සිංහලයා යන නම පට බැදුනා.සිංහබාහු රජුගේ සම්බන්දය ඇති විජය කුමාරයාටත් ඔහුගේ පිරිසටත් ඔවුන්ගේ දරැ මුනුබුරැ මී මුනුබුරැ ආදී මුලු පරම්පරාවටත් අද දක්වා(මහා වංශය ලියු කාලය වන විටත් මිස 2023අවුරැද්ද නොවේ)
      කියන්නේ සිංහලයෝ කියලයි"
      මේ කොටස තමා අග ඉදන් මුලටත් මුල ඉදන් අගටත් පටලවා ගෙන කෙස්වලු පටලා ගන්නේ.
      මහාවංශය මේ කියන "සිංහලයා" සිංහල ජාතියනොවේ.
      ජාතියක් පිටින් නැව් නැගී තම්මැන්නාවට ගොඩබැස්සේ නැහ.
      මහා වංශය මේ කියන්නේ විජය ඇතුලු පිරිස ....එම කන්ඩායම... හැදුන්වු නම තමා සිංහලයා යන්න.
      හරි⁣යට අද ජෙප්පා,පොහොට්ටුවා,පෙරට්ටුවා, කොටියා(මතකද මංදා ltte), කැන්ගරැවා (ඔසියෝ) හෝ යුඇන්පී කාරයා,නාග(නයා) දේව (දෙවියො),යක්කු කියනවා වගේ එම පිරිස හැදුන් වු අන්වර්ත නම.යුරෝපීය රටවල fox,wolf වැනි සතුන්ගේ නම් ඇති මිනිසුනුත් ඉන්නවා.සිංහයාගේ ගාම්බීරත්වය මත ඔවුන් ඒ නම තම පිරිසට පාවිච්චි කරන්න ඇති.එම යොදා ගැනීමට අදාල සිංහබාහු කතාවත් යම් සතය සිදුවීම්වලින් හැදු පුබන්ද වෙන්න පුලුවන්නේ.සිංහ ගතිගුන ඇති දරැනු මිනිසෙක්,ලාදුරැ හැදී සමාජයෙන් පිටකල ශක්තිමත් මිනිහෙක්(ලාදුරැ වල එක ලක්ෂණයක් තියෙනවා lion face කියලා.හරියට සිංහමුන වගේ.කොහොමහරි හැඩිදැඩි මිනිහෙක්.දැං ඔය මෑතකදි දේශපාලකයෙකුත් හැදුන්නුවෙ බොරලුගොඩ සිංහයා කියල.
      හැබයිඅඩු ගානෙ විජයවත් සිංහල ජාතිකයෙක් නෙවෙයි.
      සිංහබාහුගේ පරම්පරාව සහ හිතවතුන් සිංහලයෝ බව ඇත්තයි.ඔවුන් පසුව සිංහල ජාතියටත් සම්බන්ද වුනු බවත් ඇත්තයි.
      නමුත් සිංහල ජාතිය යනු සිංහබාහුගේ පරපුර නෙවේ.අනුලෝමය හරි.පුතිලොමය වැරදි.
      එම "සිංහලයා "ලංකාවට පැමින පාලන බලය අල්ලමින් රාජ්‍යපාලනය හෝ දේශපාලනය කරනවා.ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සාර්තක වී
      ඔවුන්ගේ පිරිස්ද ස්වදේශික යක්ෂ හෙවත් රාක්ෂ,නාග ,දේව ,ජම්බුදීප යට අයත් රටවලින් පැමිනෙන අය සහ සියලු ස්වදේශිකයන් තම පාලනයට නතු කරගන්නවා සියවස් දෙක තුනක් තිස්සේම.
      සිංහල(සිංහල ජාතික නෙවේ පටලා ගන්න එපා) රජුට පක්ෂ පාත වන ජනතාව කුමයෙන් පාලකයන්ගේ නම ගනිමින් සිංහල ජාතිය ගොඩනැගෙනව.මෙය හොදින්ම සිදුවී ඇත්තෙ පඩුඅබා රජකලයි.විජය රැගෙන ආ සිංහකතාවට අදාල සිංහ ලකුන රාජ්ජයේ ලකුණ බවට පත් කරගන්නවා.
      මහා වංශය තුල යක්ෂයන් නාගයන් ආදින් රජුට පක්ෂ පාත වෙමින් සබදතා ගොඩනගා ගන්නා ආකාරය මහාවංශයේ ම තියෙනවා.
      අද මහා වංශය කියවන අපි වැරදි අදහසක් ගන්නවා සිංහල ජාතිය විජයගෙන් පැවතෙනවා කියා එහි ලියා ඇතිබව.
      ඇත්තටම එහි ලියා ඇත්තේ සිංහබාහුගේ පරපුර සිංහලයා නමින් හැදුන් වු බව.
      එම සිංහලයාගේ බලපෑම වත ලංකාවතුල සිංහල ජාතිය ගොඩනැගීම වෙනම කතාවක්.

  • @manjulapathmasiri8310
    @manjulapathmasiri8310 4 роки тому +7

    නරසීහ ගාථාවල කියවෙන්නේ බුදුහාමුදරුවන්ගේ දේහ ලක්ෂන එයින් කියවෙන්නේ සිංහයෙක් වැනි දේහලක්ෂණයි බුදුන් වහන්සේගේ පරම්පරාවේ අය එවැනි උත්තුංග දේහ දාරී අය එමනිසා ඔවුන් සීහ පරම්පරාව ලෙසත් පසුකාලීනව සීහහෙලය සීහෙලය ලෙස හැදින්වුවාද ඒතරමටම ඔවුන් ඉතිහාසය වෙනස් කලා නොවේද ⁣

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +8

    Comment දමන මිතුරන්න්ට, පින්වත් දරුවන්ට මෛත්‍රී යෙන් කියමි ,,, !! මමත් මෙලෙස ගැබුරින් comment කරනවා,, ? ඒ මානයෙන් පිම්බෙන්න, පොරක්වෙන්න නොව පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් ඉන්නවනම් ඔහුන්ට අනුකම්පාවෙන් ,මේ නිවන අත්දකින්න ලැබේවා කියන මෛත්‍රි සිතින් මෙතනදි ගැබුරු කාරනාවක් මතුවෙනවා , ඒ පින්මදි අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිදුකරගෙන නිවන වසාගැනීමෙ කරුන තමයි ලොකුම ප්‍රස්නෙ,, ? ඒ නිසා පරිස්සමින් ඔබ දැනුමෙන් සන්නද්ද වෙන්නත් ඕනි පුහුමත අනාතකරන්නත් ඕනි අනුකම්පාවෙන් ,, !! අපි ඊටත්වඩා ආනපානසතිසමාධි භාවනාව ප්‍රායෝගිකව යුගනද්ධව වඩා දහම දැකගන්න ඕනි, එවිට ඔහුන්ට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා යන සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් දහම යම් තරමකට විග්‍රාකර ඔහුන්ට අනුකම්පාවෙන් බන කියන්න පුලුවනි, මං ඒකත් කරනවා මගේ සීමවෙ සිට සංඝබේද ආනන්තරික පාපකම්ම නොවෙන්න, මේ හැමදේම කරන්නෙ මමත් වසට 3 කට කලින් මේ දහමට ගැටුනු ,පැටලුනු අරිය උපවාද කරගෙන දහම නොතේරි සිටි කෙනෙක් කෙනෙක් නිසා , අරහතුන් වහන්සේ කමාකරගෙන , බුද්ධ භාවනා 4 ගිහින් ,ක් අද මං පුදුම විදියට දහමෙන් සැනසෙනව, ඔබලත් අප්‍රමදව යොෆ්හවන්නයි මේ කියන්නේ පර්ම සත්‍යකි මේ අපි කොචර දැගලුවත් හැමෝටම දහම ගන්න බෑ එහෙම එකේ අපිත් නොගැනීමයි අඩුපාඩුව, අපි අනුන් වෙනුවෙන් මොනදේ කලත් අපේ දහම්මග කඩිනමින් පුරන කරගැනීමට අප්ප්‍රමාද වෙන්න ඕනි , ඒ සදහා උතුම් බුද්ධ භාවනා වැඩසටහන් දෙකතුනකටවත් යන්න ඕනි ඒ දහම තේරුම් ගෙන වර්තමාන මොහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ඛයකිරීමට මග ( 4 කමටහන් ) වඩන්න ඕනි මේ ජීවිතයේ මේ උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කරත් , සෝතාපන්න පලයට වත් පත්නොවුනොත් වැඩක්නෑ, අපිට අපේ අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ගේ උතුම් බුදු පහස තවත් වසර දෙකක්වත් ලැබෙන්නේ නෑ, උන්වහන්සේගේ උතුම් යුගමෙහෙවර අවසන්වේවි ,,!! උන්වහන්සේ දැන් බොහෝ වයසයි,, මේ කරිජකය දරාගෙන පරම මෛත්‍රියෙන් දහම් වැසි වස්සන්නේ ලෝකවත්වයාට අනුකම්පාවෙන් , උන්වහන්සේ ලගම ඉන්නේ අපිවත් උතුම් මගපල ලබල උන්වාහන්න්සේට ගුරුපුජවක්ම කරල පෙන්වන්න ඕනි , එවිටයි අපිත් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් වෙන්නේ, එහෙම නැතුව comment karamin වාදවිවාද කරකර හිටියොත් අහිමිවෙන්නෙ මේ ජීවිතය තුල ලැබියයුතු උතුම් නිවනයි ,, ,!!' හිමිවෙන්නෙ සතර අපායයි , අපි අන්තවාදි ව comment samaga පැටලෙන්නෙත් මානය මෝහය නීසා බව ප්‍රඥාව මෙහෙයවා තේරුම්ගමු ඒ කියන්නෙ අපේ දහමට විරුද්ධ වෙලා පැටලෙන අය නිවැරදි මගට ගන්න එපාකියන එක නෙයෙයි අර සේරිවනිජ වෙලෙන්දගෙ කතාව වගේ කර්ම රැස්වෙන විදියට ක්‍රියාකර්න්න එපා කියන එකයි ඔබසැමට මේ ලැබු උතුම් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් ම සතරකමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට වසනාව උදාවේවා,, !! සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න මෙකල මතුවෙන ඉතිහාසය සදහා මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාවෙන් කියාපාන්නේ මෙහි පරම සත්‍යි

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 4 роки тому +11

    ඉතිහාසය , සෙල්ලිපි , සම්බන්ධයෙන් visesa දැනුමක් තිබෙන සිංහල උගතුන් සහ සංඝයා දැන්වත් සිංහල ජාතිය වෙනුවෙන් මෙය නිවැරැදි කිරීම ඉතාමත් කාලෝචිතය .

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 роки тому +1

      Please go app name Jayarathna Pathriarachchi by Android phone and download...then you will realize the truth... very important...

    • @asankagunasinghe1955
      @asankagunasinghe1955 3 роки тому +1

      @@kanishkamevan2885 මෙයා තමයි කෙනා, මෙ හැමෙදෙම උපත එතන,

  • @milanasanka8890
    @milanasanka8890 3 роки тому +3

    තෙරුවන් සරණයි

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 6 місяців тому

    excellent explain

  • @ravindraniroshanahathamuna3797
    @ravindraniroshanahathamuna3797 4 роки тому +2

    "GREAT JOB " GO HEAD "

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 роки тому +5

    👌👌👌

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 роки тому +2

    මහානාම හාමුදුරුවන් කිසි දිනක සිංහයකු දැක නැත. සිංහයාගේ ලිංගය අත ගානකොට සිංහයාගේ කන් දෙක හෙළවෙනවාලු. පව්. විජය ආවා. තවමත් ඒ පරම්පරාව නාත්තන්ඩිය හාල්දඬුවන ගමේ ඉන්නව.

    • @comingtolighting8677
      @comingtolighting8677 2 роки тому +1

      ඒ අය ඉන්දියාවෙන් ආවෙ නෑ

  • @muthudilhani4530
    @muthudilhani4530 4 роки тому +11

    🌼🙏🌼🙏🌼🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 роки тому +6

    මෙය බලන අය විවිධ මාතෘකා ඔස්සෙ කතාකරන කන්ඩායම් තුලට ගොස් මේවා කමෙන්ට් එකක හරි share කරන්න.සංතිස්සලා,දාරැචිවරලා,සුනිතලා,අම්බපාලිලා ඔය අතරෙ සිටිය හැකියි,,යහපත් සිතින් .. දර්මය ඔබලාව රකිනු ඇත.

    • @siridesayearutha
      @siridesayearutha 4 роки тому +6

      ඔබ නිවැරදියි මම ඒක ගැබුරින් කරනවා ඒ මානයෙන් පිම්බෙන්න නොව පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් ඉන්නවනම් ඔහුන්ට අනුකම්පාවෙන් මේ නිවන අත්දකින්න ලැබේවා කියන මෛත්‍රි සිතින් මෙතනදි ගැබුරු කාරනාවක් මතුවෙනවා ඒ පින්මදි අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිදුකරගන්නා කරුන තමයි ලොකුම ප්‍රස්නෙ ඒ නිසා පරිස්සමින් ඔබ දැනුවෙන් සන්නද්ද වෙන්න ඊටත්වඩා ආනපානසතිසමාධි භාවනාව ප්‍රායෝගිකව යුගනද්ධව වඩා දහම දැකගන්න එවිට ඔහුන්ට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා යන සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන දහම යම්තරබකට විග්‍රාකර ඔහුන්ට අනුකම්පාවෙන් බන කියන්න පුලුවනි මං ඒකත් කරනවා මගේ සීමවෙ සිට සංඝබේද ආනන්තරික පාපකම්ම නොවෙන්න, මේ හැමදේම කරන්නෙ මමත් වසට 3 කට කලින් මේ දහමට ගැටුනු ,ඔඇටලුන කෙනෙක් අද මං පුදුම විදියට දහමෙන් සැනසෙනව ඔබලත් අප්‍රමද වෙත්වා අපි අනුන් වෙනුවෙන් මොනදේ කලත් අපේ දහම්මග කඩිනමින් පුරන කරගැනීමට අප්ප්‍රමාද වෙන්න ඕනි ඒ සදහා උතුම් බුද්ධ භාවනා වැඩසටහන් දෙකතුනකටවත් යන්න ඕනි ඒ දහම වර්තමාන මොහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ඛයකිරීමට මග වඩන්න ඕනි මේ ජීවිතයේ මේ උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කරත් සෝතාපන්න පලයට වත් පත්නොවුනොත් වැඩක්නෑ, අපිට අපේ අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ගේ උතුම් බුදු පහස තවත් වසර දෙකක්වත් ලැබෙන්නේ නෑ උන්වහන්සේ දැන් මොහෝම වයසයි,, මේ කරිජකය දරාගෙන පරමමෛත්‍රියෙන් දහම් වැසි වස්සන්නේ ලෝකවත්වයාට අනුකම්පාවෙන් , උන්වහන්සේ ලගම ඉන්නේ අපත් උතුම් මගපල ලබල උන්වාහන්න්සේට ගුරුපුජවක්ම කරල පෙන්වන්න ඕනි එවිටයි අපිත් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් වෙන්නේ, එහෙම නැතුව comment karamin වාදවිවාද කරකර හිටියොත් අහිමෙවෙන්නෙ උතුම් නිවනයි හිමිවෙන්නෙ සතර අපායයි , අන්තවාදි ව comment samaga පැටලෙන්නෙත් මානය මෝහය නීසා බව ප්‍රඥාව මෙහෙයවා තේරුම්ගමු ඒ කියන්නෙ අපේ දහමට විරුද්ධ වෙලා පැටලෙන අය නිවැරදි මග්ට ගන්න එපාකියන එක නෙයෙයි අර සේරිවනිජ වෙලෙන්දගෙ කතාව වගේ කර්ම රැස්වෙන විදියට ක්‍රියාකර්න්න එපා කියන එකයි ඔබසැමට මේ ලැබු උතුම් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් ම සතරකමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට වසනාව උදාවේවා,, !! සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න මෙකල මතුවෙන ඉතිහාසය සදහා මිත්‍යාව
      ෙන් එහා යතාර්තය නාලිකාවෙන් කියාපාන්නේ මෙහි පරම සත්‍යි

    • @siridesayearutha
      @siridesayearutha 4 роки тому +3

      ඔබ නිවැරදියි මම ඒක ගැබුරින් කරනවා ඒ මානයෙන් පිම්බෙන්න නොව පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් ඉන්නවනම් ඔහුන්ට අනුකම්පාවෙන් මේ නිවන අත්දකින්න ලැබේවා කියන මෛත්‍රි සිතින් මෙතනදි ගැබුරු කාරනාවක් මතුවෙනවා ඒ පින්මදි අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිදුකරගන්නා කරුන තමයි ලොකුම ප්‍රස්නෙ ඒ නිසා පරිස්සමින් ඔබ දැනුවෙන් සන්නද්ද වෙන්න ඊටත්වඩා ආනපානසතිසමාධි භාවනාව ප්‍රායෝගිකව යුගනද්ධව වඩා දහම දැකගන්න එවිට ඔහුන්ට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා යන සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන දහම යම්තරබකට විග්‍රාකර ඔහුන්ට අනුකම්පාවෙන් බන කියන්න පුලුවනි මං ඒකත් කරනවා මගේ සීමවෙ සිට සංඝබේද ආනන්තරික පාපකම්ම නොවෙන්න, මේ හැමදේම කරන්නෙ මමත් වසට 3 කට කලින් මේ දහමට ගැටුනු ,ඔඇටලුන කෙනෙක් අද මං පුදුම විදියට දහමෙන් සැනසෙනව ඔබලත් අප්‍රමද වෙත්වා අපි අනුන් වෙනුවෙන් මොනදේ කලත් අපේ දහම්මග කඩිනමින් පුරන කරගැනීමට අප්ප්‍රමාද වෙන්න ඕනි ඒ සදහා උතුම් බුද්ධ භාවනා වැඩසටහන් දෙකතුනකටවත් යන්න ඕනි ඒ දහම වර්තමාන මොහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ඛයකිරීමට මග වඩන්න ඕනි මේ ජීවිතයේ මේ උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කරත් සෝතාපන්න පලයට වත් පත්නොවුනොත් වැඩක්නෑ, අපිට අපේ අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ගේ උතුම් බුදු පහස තවත් වසර දෙකක්වත් ලැබෙන්නේ නෑ උන්වහන්සේ දැන් මොහෝම වයසයි,, මේ කරිජකය දරාගෙන පරමමෛත්‍රියෙන් දහම් වැසි වස්සන්නේ ලෝකවත්වයාට අනුකම්පාවෙන් , උන්වහන්සේ ලගම ඉන්නේ අපත් උතුම් මගපල ලබල උන්වාහන්න්සේට ගුරුපුජවක්ම කරල පෙන්වන්න ඕනි එවිටයි අපිත් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් වෙන්නේ, එහෙම නැතුව comment karamin වාදවිවාද කරකර හිටියොත් අහිමෙවෙන්නෙ උතුම් නිවනයි හිමිවෙන්නෙ සතර අපායයි , අන්තවාදි ව comment samaga පැටලෙන්නෙත් මානය මෝහය නීසා බව ප්‍රඥාව මෙහෙයවා තේරුම්ගමු ඒ කියන්නෙ අපේ දහමට විරුද්ධ වෙලා පැටලෙන අය නිවැරදි මග්ට ගන්න එපාකියන එක නෙයෙයි අර සේරිවනිජ වෙලෙන්දගෙ කතාව වගේ කර්ම රැස්වෙන විදියට ක්‍රියාකර්න්න එපා කියන එකයි ඔබසැමට මේ ලැබු උතුම් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් ම සතරකමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට වසනාව උදාවේවා,, !! සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න මෙකල මතුවෙන ඉතිහාසය සදහා මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාවෙන් කියාපාන්නේ මෙහි පරම සත්‍යි

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 4 роки тому +10

    Godak sthuthi

  • @imaluvin
    @imaluvin 4 роки тому +9

    ❤️❤️❤️❤️

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 4 роки тому +3

    💞💞ජය.💞💞යථාර්ථා💞💞

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 роки тому +7

    Great great 👍 MAGADI. BASAWA KIYAWANNA PULUWAN ONLY. ARIHATHWAYATA PATHWU. MUNUWARAYAKUTA PAMANI.
    MEEWANA PALANE SIRIDAMMALANKARA ARIHATHUN WAHANSE PAMANI. MA VISWAYA SASTA UTTHAMAYAN WANNAYA. THARUWANSARANI

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 роки тому +1

      Please go app name Jayarathna Pathriarachchi by Android phone and download...then you will realize the truth... very important...

  • @shribhagyapieris4152
    @shribhagyapieris4152 4 роки тому +9

    🙏🙏🙏

  • @kasuntharaka5478
    @kasuntharaka5478 4 місяці тому

    බුදු හිමියන්ගෙ ධර්මය සත්‍යක් වේ නම් අපේ රටේ ඉතිහාසය විකුරිති කරල ආතල් ගත්තු හැමෝටම මේ ආත්මයේදීම විදවලා විදවලා දිට්ඨදම්මවේදීව පටිසන් දෙන්න ඔනී.

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 4 роки тому

    Very frutiful discussion.

  • @bodhuhela752
    @bodhuhela752 4 роки тому +3

    ගජබාහු කියන්නේ ශක්තිමත් අත්ඇති තේරුමයි.

  • @priyanthapnd5993
    @priyanthapnd5993 4 роки тому +6

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @bodhuhela752
    @bodhuhela752 2 роки тому +1

    සිංහයාට ටීකාවක්,
    අපගේ බොහෝ දෙනෙකුට සුප්පා දේවියට දරුවන් ලැබීම පිලිබඳව ගැටලුවක් පැනනැගී
    ඇත. මේ ගැටලුවට විසඳුමක් ලෙස කුමාරතුංඟ මහතා පැවසුවේ සිංහයා වෙනුවට සිංහනම්
    මං පහරන්නෙක් කියාය. අපි එම විසඳුමද පිලිගත්තේ නැත. එනිසා ගැටලුව එසේම පැවතින.
    ප්රප දීප් මහතා පැවසුව පරිදි සිංහයා විසුවේ කි. 5000ක් පමන දුර පිහිටි ලාට රටේය.
    සුප්පා දේවිය වගු රටේය. කෙසේහෝ සුප්පා දේවිය ගැල් කරුවන්ට එක්වී සිංහයා
    සොයායෑම ආරම්භ කලාය.ඇය ගැල් කරුවන්ගේ වලං සේදූ බවට ලියා නැත. ඒ වෙනුවට
    ගැල් කරුවන්ගේ අඹුව වන්නට ඇත. සාමාන්යං කතක් ඔවුන්ට අඹු වූවානම් රෝහල් ගත
    කලයුතු වනවාය. නැකතියන් පැවසූලෙස ඇයට ජවර රෝගය බලවත් නිසා අපහසුවකින්
    තොරව ගමනේ යෙදුනාය. සොබා දහමට අනුව ගැල් කරුවන්ගේ ගනන කියක් වුවත්
    වරකට හටගන්නේ එක ගැබකි. මෙහිදී එම කලලයද දෙකට බෙදී ඇත. කතාවේ විදියට
    අතර මගදී සිංහයා මුනගැසී ගුහාවට ගියාය.
    සිංහයා ලංකාවේ සිංහයෙක් නොවුනිසා පෝරුවේ චාරිත්ර පිලිබඳ ගැටලුවක් සුප්පා දේවියට
    ඇති නොවීය. අවු 16 ක්ම සිංහයා සමග සිටියත් ඉන් පසු ගැබ් ගත්තේද නැත.එසේ වන්නේනම් අඩු
    තරමින් තව දහ දොලොස් වතාවක් වත් ඇය ගැබ්ගත යුතුය. උපන් කුමරාට සිංහයකුගේ
    සේ බාහු තිබුනා කියා කීවත් ඔහු කිසිවිටක මනුස්සත්වය ඉක්මවා ගියේ නැත.ඒ බැවිනි කුමාරයා මවගෙන් ඇසුවේ පියා අපිවගේ නැත්තේ ඇයි කියා. එසේ ඉක්මවා ගියානම් සිංහ පුරයේ රජකම ලැබෙන්නේද නැත.මගේ අදහසනම් මේ කිසිවක් ඉතිහාසයේ සිදුවූ සිදුවීම් නොවේ. මෙයට සමාන කතා කිහිපයක්ඉ
    පැරනි ජාතීන්ගේ ඉතිහාස කතාවල ඇත.

  • @d.patabandige4937
    @d.patabandige4937 2 роки тому +1

    අපේ ඉතිහාසය අපේම අය ඇයි හන්ගන්නේ සාක්ෂි සහිතව ඉදිරිපත් කරලත් අපේ වගකිවයුතු අයට මේක තේරුම් ගන්න බැරි ඉන්දියාවට බයද

  • @bodhuhela752
    @bodhuhela752 2 роки тому +1

    සුමනවග්ගොසීහසේනාපති සූත්රන
    එක් සමයෙක්හි භාග්යාවතුන් වහන්සේ විසල් නුවර මහ වනයෙහිවූ කූටාගාර
    ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සීහ නම් සෙනෙවි තෙම භාග්ය වතුන්
    වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණ සිටියේය. පැමිණ, භාග්ය)වතුන්
    වහන්සේට මනාකොට වැඳ, එකත්පස්ව හුන්නේය.

  • @Harshapussewela
    @Harshapussewela 4 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanmadusanka2055
    @ruwanmadusanka2055 4 роки тому +2

    Yatharthaya ❤❤❤

  • @bodhuhela752
    @bodhuhela752 4 роки тому +2

    කාලිංඟ පුරය බැලීමට ලිංක් එක පහත දැක්වේ. විටින් විට
    හඬ නිහඬ වීමගැන උරන නොවන්න.
    Ganga Dige | ගඟ දිගේ with Jackson Anthony - Episode 33
    ua-cam.com/video/rf8lBramoWY/v-deo.html
    Episode 32 හි කාලිංඟ ඇලත් කාලිංඟ දූපතුත් ඇතුලත් වේ
    මේ වනවිට කාලිංඟ අමුණ විනාශ වී ඇතැයි සිතමි.
    ua-cam.com/video/QzS-DGkRlyw/v-deo.html

  • @kasuntharaka5478
    @kasuntharaka5478 4 місяці тому +1

    Ape rate ithihasaya kapu unta hena gahapiya

  • @Craftsarefu
    @Craftsarefu 2 роки тому +2

    අයෙත් බැලුව. බලන්න බලන්න පුදුම sathutui

  • @දේවහෙළයෝ
    @දේවහෙළයෝ 2 роки тому +1

    මම 2020 දනුෂ් වොලොග් එක්ක වීඩියෝ එකක් කරල කිවුව මහා වන්නෙ ඔයකියන විජය සල්ලාලයෙක් මන් පහරනනෙක් නම් මේ රටේ බෞද්ධ රාජ්‍යයක් පිහිටවන්න එව්වෙ.
    තව එකෙක් කියනවා මිනීමරු නාරායන් විෂ්ණු ට සාසනේ බාරදුන්නලු. මේව මොන විහිලු කතාද.
    මම මනසින් දැකපු දෙයක් තමයි .
    බුදු අනින් ශක්‍ර හා අසුර සතර වරම් දෙවි වරු මගින් ඉන්ද්‍රනීල උත්පලවන්න මහා කටු දේවතා බණ්ඩාඋන්වහන්සෙ ප්‍රමුඛ දෙවි දේවතාවුන් වහන්සේලාට බාරදුන් බව.
    මේ සාසනේ රකින්නෙ සෝමපානය නොකල අසුරයො.
    නැතුව විජය මෙහෙ හැමනුනේ නැහැ.

    • @bodhuhela752
      @bodhuhela752 2 роки тому

      පොතට අනුවත් රජයක් පිහිටුවන්න එවුවා නෙවි කොන්ඩෙ බාගයක් බූගාලා රටින් පිටුවහල්
      කලා, බොහෝවිට මුලු කතාවම බොරුවක් විය හැකිය.

  • @bodhuhela752
    @bodhuhela752 2 роки тому +1

    සිංහයා කවුද ?
    මේ සිංහල රාජාවලිය පුස්කොල පොතක කෞ පිටුවේ ( ඩිජිටල් 17 b) හි තුන්වන පේලියේ
    අපේ මී මුඅත්තා ගැන සඳහන්ව ඇති අන්දමය. “කෙසරිඳුගේ නලලත වැදි බිමවැටී විලාප
    කියා ,පුතනුවන් ලඟට කැඳවා ඉස උකුලේ තබවා මව හා නැගනියන් මතක්කර නට පුතුන්ට
    කියා මලහ.” ඒ අනුව සිංහයා ලාට රටේ සිටියත් කතාකලේ සිංහලය. වැදගත්ම දේ සිංහයා
    කතා කිරීමය. අපේ අයට සිංහයාගෙන් දරුවන් ලැබීම ගැටලුවක් වුනාට සිංහයාට කතාකල
    හැකිනම් දරුවන් ලැබීමද ගැටළුවක් විය නොහැකිය. මේ කතාව බමුනෝ ගෙතූ පට්ටපල්
    බොරුවකි.සිංහයා කතා කලානම් යක්ෂ,දේව,නාග,කුම්භාන්ඩ හා ගාන්දර්ව ආදීන් ඉංදියන්
    බමුනන් අමනුෂ්ශයන් කලාට ඔවුන්ද ලංකාවේ ජීවත්වූ ආදිවාසීන්ය.

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc Рік тому

    කාලින්ගය තියෙන්නේ පොලොන්නරුවේ වලේකඩෙන් හැරිලා යන්න කාලින්ගය ඇත සිංහපුරත් පොලොන්නරුවේ ම තමයි හොදට හොයලා බලන්න .

  • @gardennaturevideo6115
    @gardennaturevideo6115 4 роки тому +14

    ලාල රට තියෙන්නේ යාලේ අම්පාර මගධයට ලගින්

    • @muthudilhani4530
      @muthudilhani4530 4 роки тому +1

      Magadhya ampare koheda yaalu

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 4 роки тому +6

      Siyalla sidu une ma halabimi.

    • @muthudilhani4530
      @muthudilhani4530 4 роки тому +1

      @@prabathrathnamalala7552 oya dannawada magadhaya koheda yaalu

    • @bodhuhela752
      @bodhuhela752 2 роки тому +1

      @@muthudilhani4530 රාජගහං මගදේසු විහරතී කියනවිට රජගල අවට පලාත් එයට අයිති වෙනවා,
      අර මගද කියලා තිබුනු අනිත්පැත්තට කියවපු සෙල්ලිපිය තිබෙන්නේ සෝමාව
      තියේ. ඒ අනුව නැගෙනහිර පලාතෙන් ලොකු කොටසක් මගදයට අයිති
      වෙනවා, මේ අපේ මතේ, තවත් මතත් තියනවා

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 4 роки тому

    Gal door Bidala , Len door Arala Lion Baa ... Lion Baa , That the history of song !

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 роки тому +2

    Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @patricanthanies1016
    @patricanthanies1016 4 роки тому +2

    Ada ornema kenekuta pahadiline sathekugei sukranui ha kanthawage dimba samga ekathuwela manushyek hadene naa kiyana eka.

  • @templersmount6976
    @templersmount6976 3 місяці тому

    A male lion can only live upto 8-10 years. A female can live 15- 16 years.

  • @lakshanprasad8504
    @lakshanprasad8504 3 роки тому +1

    Me mahaththayage thawa vlogs nadda

  • @Chamuditha_Edirisinghe
    @Chamuditha_Edirisinghe 4 роки тому +2

    එතකොට විජයත් ලංකාවෙද? හෙලයෙක්ද ? මාර කතාවක්නෙ ඒක එතකොට.පරස්පරයිනෙ.කවුරු හරි පැහැදිලි කරනවනම් පිං

    • @champasirimanne6253
      @champasirimanne6253 4 роки тому +2

      බුදුන් පහළවෙලා අවු. දහසකටත් වැඩිය ගියාට පසු ලියවුණු පොත් දැන් වැඩිපුර පෙරලමින් ඉන්නවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන ඊටත් පෙර ඉන්දියාවෙන් ආව පිරිස අපේ පොත් නැවත ලියල අපේ මහා පුස්තකාලය පිච්චීම කුමන්ත්‍රණයක් බව. කුමන්ත්‍රණය කල අය ලීව කරුණු සහ ඊට විරුද්ධ අය ලීව කරුණු වෙනස් විය යුතුයි. අනෙක පසුකාලීනව කුමන්ත්‍රණයට රැවටුණු අයද බුදුහිමි ඉන්දියාවේ බවට කරුණු සඳහන් කලා විය හැක. දඹදිව ඇතුළු ප්‍රදේශ හෙලබිමේත්, ඉන්දියාවේත් තිබෙන බව දෙපාර්ශ්වයම පොතපතින් පෙන්වමින් සිටින බැවින් විකල්ප මාර්ග බුද්ධිමත්ව සිතිය යුතුය. පොතේපතේ තිබුණ කියා පිළිගත යුතු නැතිබව බුදුහිමි දේශනා කර ඇත.

    • @සත්ය-ව6ඟ
      @සත්ය-ව6ඟ 3 роки тому +1

      Sinhayanta minis lamy hadenne kohomada vijaya kiyannema prabandayak.helayan pahath karannama gothapu musawak.

  • @curiahistorica6215
    @curiahistorica6215 4 роки тому

    2.57 මේ මොනවගේ කියවීමක්ද😲😲😲

  • @thusharaindika2044
    @thusharaindika2044 4 роки тому +2

    Wadihariyak me buddagame kiyala kiyana kalu suddo kisiwak hayannenaha kiyawanna naha kawruth kiyanadewal nikanma pilugannawa .warada issellama lankawa halluwata lakkaralamai thrkayata penne. Issella ratata adare karanna one , darmapalathumath awasaneta ethuma soyagatha ,bududahama indiyawe kiyana matheta sakaoahala karala apita hoyanne kiyalathamai ohu miyagiye.

  • @k.n6067
    @k.n6067 4 роки тому +2

    Indianuwek liya pennuwa menna ubalage aarambaya sinhayek samaga hasirunu gaheniyekgen pawethenne kiyala.api eka konda nawala niwatayo wage pili ganna onada. A weddith abimanawath jathiyak unu api. Dan wath nagitimu.

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 роки тому

    සීහ යනු සිවු හෙලයයි.. නර සීහෝ.. මහපොළවේ මිනිස් සිවු හෙලයයි

  • @kasuntharaka5478
    @kasuntharaka5478 4 місяці тому

    ලංකාවේ ඉතිහාසය විකුර්ති කරපු උන්ට සාප වේවා

  • @TheNscolombage
    @TheNscolombage 4 роки тому +2

    එසහි තුහියපි තානර සිහෝ
    මෙතන සිහෝ කියන්නේ කවුද

    • @bodhuhela752
      @bodhuhela752 2 роки тому

      මෙතන නරසීහෝ කියන්නේ බුදුහාමුදුරුවන්ට ,

  • @udayachin2345
    @udayachin2345 4 роки тому +2

    "seeha" yanu Pradaniya, Nayakaya yana theruma gena dena bawa pehediliya... "Nara + Seeha" = narainge nayakaya...

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 Рік тому

    මහාවංසය බොරුවක් නෙමෙයි පූර්ව නිගමන ඔළුවෙ නැතුව කියෙව්වොත්!
    අද වෙලා තියෙන්නෙ H.W. Codringtonගෙ Short History of Ceylon පොත තමයි road map එක… ලංකා දීපය = සිංහලේ, සිංහලේ = British Ceylon(1815) = ශ්‍රී ලංකා (1972)… ඉතිං වරදින එක අහන්නත් දෙයක්ද ?
    අනෙක සුප්පාරකට නැව් සෙට් එක එන්න ඇත්තෙ රෝද හයි කරං ගොන්නු දාල ඇදගෙන වෙන්නැති 🤭
    නාගදීපය මහින්ද දීපය තියෙන්න ඕනත් ඉන්දියාවෙ එහෙම නං!

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 4 роки тому +2

    Ekko olluwa sinhayage c wenna one nethnam walgayak enna onane

  • @amiladisanayaka5610
    @amiladisanayaka5610 4 роки тому +5

    Itin narasiha gata walat budun wahanse gana kiyanne

  • @padmalalart8666
    @padmalalart8666 4 роки тому +1

    මොකද මහාවංසයට මේ කතාව පදනම් කරගත්තේ ....ඔක්කාක පරම්පරාව කඩන්නද ..??

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 роки тому

      Why do you have any other interpretations than this...?

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 4 роки тому +1

    Suppadewiya sinhaya ekka ekathu wunanama wupadina daruwange sinhayage anga thiyenna onane

  • @neilrana9541
    @neilrana9541 4 роки тому +2

    Ox-Ford mindset of Sinhabahu descendants 😂😂😂

  • @amiladisanayaka5610
    @amiladisanayaka5610 4 роки тому +3

    Natasha gata wala esahi tuyiha pita narasiho kiyanawa

  • @pannalokathero2348
    @pannalokathero2348 4 роки тому +1

    Ape mahattaya tawa tikak iganagena awanam hodai deyak kiyanna

    • @ashani510
      @ashani510 4 роки тому +1

      අනේ මේ දේවල් පිළිගන්න බැරි නම් පාඩුවේ වැඩක් බලා ගන්න අපේ හාමුදුරුවනේ.. අපි නොදන්න දේවල් මෙහෙමවත් අපි ඉගෙන ගන්නම්. මේ වගෙ කමෙන්ට් දාලා අපිට පව් සිද්ද කරන්න එපා 🙏

  • @kasuntharanga9097
    @kasuntharanga9097 4 роки тому +1

    me hemadema sidda une lankave vena ratakin evith gena gena yanna puluvan budda darshsnaya eth budun deshana karapu darmaya lankave hitapu ayata theruna. man sinhala man me rate nisa mata sinhala puluvan. eth man amarikavata giya nam eyala kyana eka therenne nehe. ethakota man english igena gena uyanna one. budun vahanse deshana karapu darmaya lankavr thibba basaven thamai deshana kare. ekenma therenava budun sir lanakave kiyala.

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 роки тому

      Please go app name Jayarathna Pathriarachchi by Android phone and download...then you will realize the truth... very important...

  • @KrishanPriyashanka
    @KrishanPriyashanka Рік тому

    Siha yanu shereshta

  • @kasuntharanga9097
    @kasuntharanga9097 4 роки тому +1

    lankava kiyana eka paaliyen thiyenavada balanna.

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 5 місяців тому

    සිහ යනු සිවුහෙල සිංහල වෙන්න බැරිද.

  • @sanjayasandaruwan9358
    @sanjayasandaruwan9358 4 роки тому +4

    sinhaya flash wela lol

  • @jagathbalangoda6059
    @jagathbalangoda6059 4 роки тому +1

    Me denna mona tharam minissu mula karanawada.😥

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 4 роки тому +2

    Bod akaka adala pannuwanam hoda..

  • @curiahistorica6215
    @curiahistorica6215 4 роки тому

    "ජට්ට" නමින් පරිච්ඡේදයක් මා කිසි දිනක අසා නැත.😃

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 роки тому

      Please go app name Jayarathna Pathriarachchi by Android phone and download...then you will realize the truth... very important...

    • @curiahistorica6215
      @curiahistorica6215 4 роки тому

      @@kanishkamevan2885 ජට්ට නමින් පරිච්ඡේදයක් තියනවද

  • @udayakumara2389
    @udayakumara2389 4 роки тому +1

    Lala newei late rata

  • @DBT-ty2he
    @DBT-ty2he 3 роки тому

    🐄

  • @curiahistorica6215
    @curiahistorica6215 4 роки тому

    "ලාලාරටේට" මෙන්න පාලි වෙනුවට කුණුහරුප කියවනෝ 😁😁😁

  • @mayurangaanurja809
    @mayurangaanurja809 2 місяці тому

    Boru nokiyaitpan

  • @SamanKumara-ey9bb
    @SamanKumara-ey9bb 4 роки тому +2

    මේකා තමන් ගෙ මිසදිටුව ඔප්පු කරගන්න තමන්ට ඕන හැටියට සිතියම් පෙන්නා ගෙන ගමක පච කෙලිනවා.යකෝ කන්න නැත්නම් හිඟා ගෙන කාපිය.මීවනපලානෙ තට්ට මාමාගේ පොන්න රැල සතුටුනොකර.

  • @samanthakumara841
    @samanthakumara841 3 роки тому

    බුදුන් වහන්සේ බුදුවූ වජ්‍රාසනය තිබුණු තැන මහරගම වජිරාරාමය පංසල වෙන්න බැරිද? ජේතවනාරාමය කොලඹ ග්‍රෑන්ඩ්පාස් පංසල වෙන්න බැරිද? මිගදාය දෙහිවල සත්තු වත්ත වෙන්න බැරිද? පිරිනිවන් පෑවේ කැලණියේ සල් ගස් දෙක ලග වෙන්න බැරිද? තුන් වන ධර්ම සංගායනාව කලේ අපේ ගමේ ඉස්සර හිටපු අශෝක අයියා වෙන්න බැරිද?

  • @janawarakandegedara6927
    @janawarakandegedara6927 4 роки тому

    ඉතිහාස කතාවල තියෙන ස්ථාන ගැන පර්යේෂණ කර නිවැරැදි කරන එක කළ යුතුය . එහෙත් සිදුහත් උපත පිලිබඳ මේ අය ගෙනයන මතවාද වලින් මොවුන් රටට ජාතියට කරන්නේ බලවත් අපරාධයක්. ඒවා පිටුපස ඉන්නෙ කුමන බලවේගද යන්න නොවැටහේ. කෙසේ නමුත් මොවුන් යම් දිනක තමන් කළ වැරැදි ගැන පසුතැවිලි වීම සිදුවනු ඇත . ඔවුන් කරන මෙම දුර්දාන්ත මතවාද කිසි දිනක පොදු පිලිගැනීමකට පත් නොවනු ඇත . මොනා නමුත් පොඩි ආත්ම ලාභයක් නිසා මෙවැනි වැරැදි කිරිමට පෙලඹි ඇත .

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 роки тому

      Really...?then going India is ok...?warship the places shit all over is ok ...? English marked maps all ok...?going after that with blind mind ok...?SADU SADU to wrong History and Dharma ok...?is it ok you may follow it....don't forget to teach Indians to use toilets because we had Toilets that time..

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 роки тому

      Please go app name Jayarathna Pathriarachchi by Android phone and download...then you will realize the truth... very important...

    • @ashani510
      @ashani510 4 роки тому

      @@kanishkamevan2885 😂😂😂 👏👏

    • @KK-fo8ir
      @KK-fo8ir 3 роки тому +1

      රටට ජාතියට කරන අපරාධය පැහැදිලිව කියන්න බලන්න.

  • @randunuvidulazoysa6548
    @randunuvidulazoysa6548 4 роки тому +2

    මේක අමුලික බොරුවක් ඕනෑම බොරුවක් සමාජ ගත කිරීම නෙමේ , මාධ්‍ය කියන්නේ ඕනෙම දෙයක් දාන එක නෙමෙයි .
    මම අභියෝග කරනවා පුලුවන්නම් විවාදයකට එන්න කියලා .බොරු කාරයෝ

    • @chamilafernando3497
      @chamilafernando3497 4 роки тому +7

      HARI, THAMUSE LAGA THIYENA ITHIHASAYE KOHOMADA THIYENNE, API CHALLENGE KARANAWA E TIKA ELIYATA DANNA KIYALA. APE GAMANA API YANAWA APE PADUWE.

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 4 роки тому +2

      Thawa tikak vimasanna. Gatanna epa. Monawath hoyaganna baha

    • @deanambrose9319
      @deanambrose9319 4 роки тому +4

      Randudda waren itin

    • @chamilafernando3497
      @chamilafernando3497 4 роки тому +3

      WAREN, API EKKA VIVADAYAKATA. THANAI, VELAVAI KIYANNA. API ENNAM.

    • @harshahettiarachchi5494
      @harshahettiarachchi5494 4 роки тому +5

      Sammathayata vahal wela inna ayata sathyaye aalokaya dakinna pin netha!

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 3 роки тому +2

    🙏🙏🙏

  • @Harshapussewela
    @Harshapussewela 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dangerous1504
    @dangerous1504 Рік тому

    ❤️❤️❤️

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 роки тому +2

    🙏🙏🙏