Hi Dr. Pls do a video with Dr. SUHASHINI RATNATHUNGA. She's such an amazing , wonderful, skillful and the best human I have seen. Such a humble person.
@@MentalHealthRoundTable doctor man marry karala aurudu 13 k mage mahattaya ganu godak ekka room giya man aurudu 10 k iwasuwa eth eya nawattan na bonawa gahanawa man eyata kiwa mehema karan epa eken wenne mata eyawa epa wena eka kiyala eth eya ahuwe na awasane man kiyapu dema una mata eya epa una mage jiwiteta wena kenek awa eya badala na mata wada aurudu 3 k balai naraka welawa awama ape hitat puduma tirana ganne eya mata enna kiyanawa eya lagata eth yan na man ane doctor upadesak denna
Ane doctor mata den masayak withara idan fecbok eken pirimi lamayek hambuna eya merry karala inne podi babekuth innawa eeth eya maata lamayek innawa kiyala kiuwe sathiyak withara giyata passe .math merry karala inne babalanm thama na .mn mokadda karanne doctor
Mata namowa na mokada hora minissu enne apiwa vinasai karala yanna eka mama nam dannawa Anika daruwannta pare bahala yanna one kiyala ammala vidiyata Amma kenek jiwat wenna ona ammal wesa badu wela hariyanne nane neda
Doctor ape mahaththyageth godak duradiga giya sambandayak thiynwa ee denna eka nawaththannema naaa. Eee dewal hithalama man Dan manasika ledek wela. Aneee mta wisandumak denna doctorr
කොච්චර කළත් අනියම් සම්බන්ධකම් පටන් ගත්ත අයට ලැජ්ජ බය නැතිව ගිහින් ඒ දේවල් දිගින් දිගටම කරගෙන යනවා.. ඇත්තටම ආදරේ කරන අය හැමදාම දුක් විඳිනවා...
Thank you very much doctor....මම university student knk....මගෙ කලින් boyfriend දැන් marry karala....ඒත් එයා මේ ළඟදි කතා කලා.....මට මගෙ feelings control කරගන්න බැරුව ගියා .....සතියක් විතර අපි කලින් වගෙ ආදරෙන් කතා කලා.. මැසේජ් කල.....ඒත් දැන් එයාට චූටි බබෙකුත් ඉන්නව.....එයාගෙ මතේ කොහොම උනත් මට ඕනි උනේ ඒ පවුල ගැන හිතල ඒ ආශ්‍රය නවත්තන්න....ethkota thamai me video eka hambune.....thank you very much doctor ........ගොඩක් පින්....මම මේ ටික ට්‍රයි කරගන යන ගමන්......දැන් එයාව බ්ලොක් කරල ඉන්නෙ......🥺🥺🥺
ඒත් මේ වැඩේ හරි අමාරුයි ඩොක්ටර්......🥺
Godak amaru deyak.eth uthsahaya atharinna epa..
@@nadeeshadevindi9852oya e පවුලට කරදරයක් nam karanna epaaa
@@nadeeshadevindi9852amarui kiyala atha arinna epa deiyo
Good decision
හරිම හොඳයි හරිම වැදගත්ම වැඩසටහන කලාට පස්සෙ තමයි අපේ අයට දැනගන්න කෑන්ස් ස්තූතියි ස්තූතියි ඩොක්ටටර්
අනියම් සම්බන්ධ හැම දේම toxic නෙමේ. සමහරවිට ඒ නිසා දවස සතුටින් ගත කරලා හොදින් මානසිකත්වය පවත්වගෙන ඉතාමත් ගැඹුරු ආදරයක් අවුරුදු ගානක් තියෙන්න පුලුවන්. ඒ නිසා ජීවිතය පිරිලා වගේ තියෙන්න පුලුවන් මට ආදරේ කරන කෙනෙක් කොතැනක හෝ ඉන්නවා කියලා. ගොඩක් මුලු හදවතින්ම ආදරණීය , ගරු කරන සම්බන්ධතා තියෙනවා. අනිත් කෙනාගෙ දියුණුව සතුට ප්‍රාර්ථනා කරන .
Watsapp nabar akka dann
Doctor මං පන වගේ ආදරේ කරපු මගේ Gf මාව මගාරින්න ගත්තා දැන් මාස 6, 7 කට කලින්.. ඒ නිසා මං මාර විදිහට මානසිකව වැටිලා හිටියේ , කොහොමහරි මට වෙන කෙනෙක් ගැන හිතන්න බැරි තරමටම එයාට ආදරේ කරලා ඇබ්බැහි වෙලා හිටියේ.. ඒත් මට හිතාගන්න බෑ.. මම course එකක් කරනවා, එතන හිටපු Girl කෙනෙක්ට මට හිත ගිහින් පොඩි සම්බන්ධයක් දැන් තියනවා.. මේක මගේ Gf දැනගෙන දැන් මගෙන් අහනවා.. මං ඒ ගැන පැහැදිලි කරා එයාට ඇත්තම කියලා.. මං කිව්වා මම ඒක නතර කරන්නම් sry කියලා.. ඒත් දැන් එයාට මාව විශ්වාස නෑ.. අනේ මට තේරෙන් නෑ මොකක් කරන්නද කියලා.. මං හිටපු පීඩනේ නිසයි එහෙම සම්බන්ධයක් ඇති උනේ.. ඒත් මට ඒක නවත්තන්න පුළුවන්, මට Gf වටිනවා.. මං එයාට තවමත් ආදරෙයි.. එයා දැන් මේ නිසා මාව දාලා ගියොත් මට ඒක දරාගන්න බැරිවෙනවා.. මං දැන් මොකද කරන්නේ Doctor 😖
ඉතාම දැනුවත් කිරීමක්. ගොඩක් ස්තූතියි ඩොක්ට
Hi Dr. Pls do a video with Dr. SUHASHINI RATNATHUNGA.
She's such an amazing , wonderful, skillful and the best human I have seen. Such a humble person.
මට අනියම් සම්බන්ධයක් තියෙයි දැනට අවුරුදු 6ක ඉදලා.අනේ ඩොක්ටර් මට ඒක නතර කර ගන්න ඕන උනත් එයා කැමති නැහැ නතර කරන්න.ඒ නිසා තනි තීරණයක් අරන් මට නතර කරන්න හිත දෙන්නේ නැහැ ...මට ඉන්නෙත් දුවලා දෙන්නෙක්...ඒ නිසා මට මේක නතර කරන්නම ඕන.😢😢
හොදවැඩේ බේස බැල්.ලිට සිය දිවි නාසා ගනිම් උබ මනිහට කරපු අපරාදයට😂
ගොඩක් වටින අදහස් පෙලක් ...මේ හැමදේම තේරැනත් හැමොම කරන්නේ එකම වැරැද්ද ...
හදවතට දැනුන අවංක ආදරේ කොහොමද නතර කරන්නේ...
සමිමත උනත් අසම්මත උනත් කෙනෙක් ගිහින් නතර වෙන්නෙ තමන්ට දැනුන තැන..
එච්චරටම අවංක ආදරයක් නම්, අනියම් නොකර නියම සම්බන්ධය බවට පත් කරගන්න.
අනියම් බව නිසා වෙදනා විදින්නෙ තමුන්, තම ලමයින් , තම බිරිඳ සහ සහකරු........
හැමොටම සාදාරනයක් වෙන්න ඕනෑ......
නැතිනම් හැමොම දුකින්......
දුකක් නැ...යන කෙනෙකුට යන්න දුන්නම....පිට යන මිනිස්සුන්ව බලෙන් තියාගෙන ඉන්න එක තමයි දුක...
@@ඛ්යලා ඒක හරි හැබැයි එහෙම කියලා විහින් තනිවෙන් ඕන ද ඉතින් පුලුවන් තරම් පවුල රැකගන්න බලන්න,
යන්නෙ තමන්ගෙ ගෙ නැති දෙයක් ලන්න නම් පුලුවන් නම් ඒ වැරදි හදාගෙන තියාගන්න බලන්න,
ඒත් බැරිනම් යන්න කියන්නෙ
හැබැයි සමහර අය කියන්නෙ මට තනියෙන් ළමයි හදන්න පුලුවන් හැබැයි ගොඩක් ඒ අම්මලා ළමයා හදන්නෙ stress එකෙ,එතකොට වෙන්නෙ ළමයි unbalanced වෙන එක mentaly
වෙන රටවල දික්කසාද වෙනා පස්සෙ ංඔක්කොම යාලුවො,ඉතින් අනාත.වෙන් නැ අපෙ එහෙම බැනෙ.
Kohomada karannee..oyakiwata
@@MentalHealthRoundTable doctor man marry karala aurudu 13 k mage mahattaya ganu godak ekka room giya man aurudu 10 k iwasuwa eth eya nawattan na bonawa gahanawa man eyata kiwa mehema karan epa eken wenne mata eyawa epa wena eka kiyala eth eya ahuwe na awasane man kiyapu dema una mata eya epa una mage jiwiteta wena kenek awa eya badala na mata wada aurudu 3 k balai naraka welawa awama ape hitat puduma tirana ganne eya mata enna kiyanawa eya lagata eth yan na man ane doctor upadesak denna
ඩොක්ටර් මම කසාද බැද්පු කෙනෙක් දැන් ඉන්නේ පිට රට ..මම මෙහේ පිරිමි ලමේක් එක්ක ආදර සම්බන්ධක් තියෙනවා ...එහෙත් මෙයාට මට කලින් අවුරුදු 7 සම්බන්ධයක් තියෙනවා කුවේට් රටේ ඉන්න කෙනෙක් එක්ක පොන් එකෙන් විතරයි එ සම්බන්ධ පවත්වන් ගිහින් තියෙන්නේ ..එහෙත් මේ සම්බන්ධ මේයා නතර කරන්න කැමති නැහැ මම කිවුවත් ..මේයා මැසේජ් එකක් හරි දානවා .එයා පවු කියලා ..මේ ගැනු කෙනාත් හරියට වද දෙනවා කොල් කර ක මැසේජ් දා දා .මෙයාගෙත් එයා ගැන ආදරයක් නැහැ එහෙත් නතර කරන්නේ නැහැ ඩොක්ටර් ..මෙකට විසදුමක් මට කියන්න ..
Oya badapu kene ne. Oya oyage mahattaya, daruwo gana hithala oka athara karanna
බේස බැල්ලි😂
Thank you very much doctor ❤.
Doctor හරිම වටිනා අදහස් ටිකක් දැනුවත් කිරීම සම්බන්දව ඔබට පිං
Godak watina deyak tnx
ඇත්තටම එකඟ වෙමි .thanks ඔබට
Doctor contact kara ganane kohomada
නියම ඩොක්ටර් කෙනෙක්...වටිනවා මෙර් කරන සේවාව
ඔබතුමා ට ගොඩ ක් පින්
Aniyam sambanda mohanayen amathaka karawanna puluwanda
අනෙ ඩොක්ට මගෙ හස්බන් අනියම් සමිබන්දයක් පටන් අරං අවු එකහමාරක් වෙනව😔එයා එක නතර කලා කිවට තාම නතර කරලා නැ..මං මාස 6 ගැබිනියක්😔හස්බන්ට මං කෝල් කරන එකත් දැන් වදයක් වෙලා😔එයා මාව ගනන් ගන්නෙ නැ ඩොක්ට.අනෙ මට කලයුතු විසදුමක් දෙන්නකො ඩොක්ට🙏
ඔයා ලැබෙන්න ඉන්න දරුවට වගේම ඔයාටම ගොඩක් ආදරය කරන්න පටන් ගන්න❤ මොකුත් නොවුන විදියට සතුටින් ඉන්න❤ ඔයාට සතුට සැනසීම ගලාගෙන එන්න කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම❤❤❤
mage hasban medeval karanava mava ganan ganne na
Doctor mata vada kenekva nathara karaganna oni police vage pihita pathanna puluvan da
Ane doctor mata den masayak withara idan fecbok eken pirimi lamayek hambuna eya merry karala inne podi babekuth innawa eeth eya maata lamayek innawa kiyala kiuwe sathiyak withara giyata passe .math merry karala inne babalanm thama na .mn mokadda karanne doctor
Mata namowa na mokada hora minissu enne apiwa vinasai karala yanna eka mama nam dannawa Anika daruwannta pare bahala yanna one kiyala ammala vidiyata Amma kenek jiwat wenna ona ammal wesa badu wela hariyanne nane neda
Doctor ape mahaththyageth godak duradiga giya sambandayak thiynwa ee denna eka nawaththannema naaa. Eee dewal hithalama man Dan manasika ledek wela. Aneee mta wisandumak denna doctorr
Mata sambandayak thibba , ee kena hodin hitiye mama student kenak vayasa 19 , eya tika kaalayak yaddi darunu una , mata epa vuna eka nisa giya , eeth eya atha arinne na , eya mava black mail karanava , baya karanava , mata meka kaatavath kiyannath lajjai , mata one ee sambande navathala hari hoda girl kenak ekka passe sambandayak thiya ganna , kavda kamathi forceful relationship ekaka inna , mama godak deval kara mama fail una , eya godak kattai eya eka kiya kiya mava baya karagena thiyagannava. Jeevitheta hithuwe na avankva adre karala kelllak oya vage jara vadak karanna gani kiyala mama hithuwe kollo vitharai ohoma kiyla baladdi samahara kelloth ehamai , mama eyata pahadili karama kiyanava , evain vadak na , maath ekka inna nathan mama oyava iwarayak karanava , ekata kamathi da , naa neh , ehanan inna ohoma , kohomada 100% karadarayak nathuwa meka navathanne
අපේ sambande awurudu 16i.natara karanee kohomada
Doctar. Ane hirhata senasemak denuna , me wage vediyo. Apita senuwath kalata pin
Pirimi godak ayata thiyenne adararak newei. Awasthawadi kamak. Thamanta one dewal kara gaththata passe wena ganu passe yanawa. Daruwo hitiyath. Feeling walata eda denne nathiwa mole pavichchi karanna one. Nathinam thamanta duka . Laggawa thamai.😢
Sir gen epoinment akka ganne kohomada??
Dr පොඩි ලෙඩකටත් අධික ලෙස භය වෙන්නෙ ඇයි
Ane docter matath ohoma prasnayak thiyenawa husbandge dn eka nathara kara ganna baruwa inne
Maga මහත්තයා mawayi daruwayi dala wana gahnu kanak aka giya .ayawa gannawa ganna kohomada.
😔
Ane eyawa ayeth pyage jewetheta lan kara ganna epa.giya eka giuawe kiyala daruwa kohoma hari hada ganna.
Nbara ak Awana pluwanda
Ha puluwan
Wedagath sakachchaeak ❤
Ane sir magi mahatthaya thawa sambandayak thiyanawa kohomada eka nathara kara ganne
පොඩ්ඩක් එයාව උපදේශනයට එක්කගෙන යන්න අක්කේ
Godak,,tanks,,doctar,,😢 10:27
Harima mono widiha pahadili kireemak.watinawa mila kala nohaki tharam
ධර්මය අවබෝධ නැති kama
Thank docter
👍👍👍👍👍👍👍👍
Nice
Mama ma wadanya widinnya😢
thanks sir
Doctor wa contats karaganna barida
🙏
Gay releshionship s gena video akak genna gay releshionship 😊s gena
Nathara karanna amaruine doctor
Sir කරුණාකර මට ඔබව සම්බන්ධ කරගන්න විදිහක් ඉක්මනට ම කියන්න. Tel no එකක් හෝ හමුවිය හැකි ආකාරයක්.
ඔබ තුමා එම එක්ක මටත් කතා කරන්න ඕනේ
❤
👍
මට ඩොක්ටර් එක්ක කතා කරන්න දුරකතන අංකයක් නැද්ද
Doctor number denna puluwanda?
💐🙏
❤❤❤
මටත් කතා කරන්න ඔනි ඩොක්ටර් එක්ක
No akak denna ko dotage
Number eka denna puluwanda sir
Watsap no danna doctar
Thx doctor ..attatama watinva..watsap no denna
Thaman kamathi unath nathara karanna anek kena akamathi wela tharjanaya karanawanam thamange biridata samiyata kiyanawa kiyala.mokada karanne doctor
Thank you so much dr....dr ge whtsap or email ekak tynwa d personal sambandand krgna😑😖
mage hasban medeval karanava mava ganan ganne na
Number eka denna puluwanda sir plzzz