Me video aka best. thawa illimak tiyenawa.api bona ඇරැක්,වොඩ්කා,විස්කි, wargayanta wena wenama ganna one sudusuma cheser,bites monawada kiyala video akak one sure.
Denata awrudu 3 kata kaln karapu wedak adata mila ganam sasadana with wedak neha kiya sithenawa .2024 ta theyena rets anuwa newatha program karanna Thawada wiyali kalapaye sitina ayta jin went sera jathi hondada? Eva seethala desagunayata hondailu ehema wenasak theyenawada ? Owa biipu wedi dena ikmanatama miya giya samaharun merry merry jeewath wena bawa dannawada ? Pruthugreesi karayan apata towards bo karala ada wenakam pawThinawa. Samahara aya wedipura beela ledawenawa nikarune merila yanawa.
අපි වගේ ගමේ කට්ටියට තැනකට ගිහින් පිලිවෙලකට බොන්න කියල දෙන එක නම් වටිනවා...❤❤
අනුරාද අයියගෙ කතාව ටික ටික slow වෙනවා... බෝතල් එහෙම ක්ශනිකව ඇදලා ගන්නවා.. වැදිලා නෑ වගේ ඉන්න හදනවා... 😂🔥🤟
Aththa..
අම්මෝ බයිට් එහෙමත් නැතුව කලවම් ගහලත් අනුරාධ අයියා කෙලින්...ගැම්මක් තමයි...
පටිටම අනුරාද , මෙ වෙලාවේ බොන උන් මේ කොනට වරෙල්ලා මචංලා
අයියේ එකකිං එක ශොට් එක ගානෙ ගැහුවත් වාවලා ගහපං අයියා..... අපිට අරක්කු ගැන කියලා දෙන්නේ ඔයා විතරයි.... කලිං මැරෙන්න එපා..... මොකද අලුත් අලුත් බ්‍රෑන්ඩ් එනවා.....
සංගාගෙ වොයිස් එක තියෙන්නෙ කියලා හිතෙන්නෙ මට විතරද 😍
එහෙම හිතෙන්නෙ හොදට ගහන හින්දා වෙන්න බැයිද..
පල යකෝ යන්න උබට වැදිලා තියෙන්නේ ඔය😂
අනුරාද තමා හොදටම කරේ❤️👍
වෙඩින් එකකට ගන්න පුලුවන් budget friendly හොදම liqueur වර්ග ගැනත් වීඩියෝ එකක් කරනවනම් වටිනව අයියේ
කසිප්පු.... එකසිය පනහෙං පැකට් එක දෙන්නං....
අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D ua-cam.com/video/ZIxQIVzJm0I/v-deo.html ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.
වැදගත් විඩියෝ එකක් බන්. ආදර්ශයක් රටටම. අරක්කු වලත් හොදම ඒව තියෙනව නේ. මේ වගේ වීඩියෝ දිගටම කරන්න. හොදම ගන්ජ මොනාද හොදම කුඩු අදුරගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් ලගදිම ඔනේ.
අපිට කියලා දෙනවා කියලා .. හොදට ගසනවා
Rockland Old Arrack ගහන කෙනෙක් ට පොඩ්ඩක් upgrade වෙන්න ඕනේ කෙනෙක් නම්, Rockland VX එක සුපිරි බාන්ඩේ. රු.2000
අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D ua-cam.com/video/ZIxQIVzJm0I/v-deo.html ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.
මේ අරක්කු බිලා නෑ ලංකාවට අවාම මේ වර්ගයේ අරක්කු බිලා බලන්නට අසායි. ඔයා වැඩසටහන හොදටම කරනවා ස්තූතියි.
How to say that you are living aboard without telling me you are living aboard 😁💯
@@hirusharavihara8875 අම්මො 😂👌
@@FactTube10-e8l 😉
නෝනා: අද බිව්වද?
අනුරාධ අයියා: නැ අද show eka කරේ
නෝනා: එහ්නම් වේරි
අයියා ගැන චුට්ටක් හොයල බලන්න 🙂
@@sandeepaweerasinghe2067 ඇයි එහෙම කිව්වෙ
@PANDA CHEATING ඇයී ඒ
@@kasunkovida39 එයාට එහෙම වයිෆ්ගෙන් අවුලක් වෙන්නෙ නෑ බන්.
@@ayeshshalitha2625 අහ් 👍😂
මුලින් මුලින් glass එකට දාලා සුවඳ බැලුවට 28:33 ..බෝතලෙන්ම බැලුවා පුරැද්දට..😁
20:15 එහෙනම් අපි box එක ඇතුලට ගිහිල්ල බලමු 🤭 හා යං කෝ 🙈 වැදිල නෑනේ 😅
බීලා පහුවදාට ඇගට අමාරු නැති bottles ගැන විඩියෝ එකක් දැම්මොත් හොදයි අනුරාධ අයියා 🙂👍🏻
වතුර ටිකක් බීල නිදාගනින්.. එතකොට පහුවදා ට අමාරුවක් නෑ.. ☝️😎
මචං තැඹිලි තමා හොඳම 😜😂😂😂
සම්මානයක් දෙන්න වටිනව සිරාවටම හොදට ගහලත් අව්ලක් නැතුව වැඩේ කරන එකට 😂
DD එකනම් සුපිරිම
ගොඩක් වැදගත් මෙක....දැනගන්න දෙවල් ගොඩක් තියෙනව...😀...ඔයාට වදිනව මෙක පෙන්නල ඉවර වෙද්දි...😀😀😂
මුලින් box open කරලා අන්තිම එකේ පෙට්ටිය කැඩුවේ.😂😂😅
සිරාවට
අනුරාධ අයියගෙ kidney & liver : මේ සැප ලොකේ... කාටද ඕනේ.....🎶🎵🎸🎷
Vedio එකේ අන්තිම හරියට එනකොට ලාවට වැදිලා ඉන්නෙ අනුරාධ අයියට...
පට්ට මචං thank you, වොඩ්කා වලටත් එකක් දාන්නකො
. අනුරාදට කැමති බේබද්දියෝ බේබද්දො ටික මේ පැත්තට එන්න
බේබද්දියොත් ඉන්නවද 🤣 දන්නැති නිසා අහන්නෙ. 😅
බේබද්දියෝ ඔන තරම් ඉන්නවනේ 😁🍻
සිස්ටම් එක වෙනස් වෙගෙන එන්නෙ.. 🤣❤
@@apekshasamanmaleeperera6405 බොන එක corona walata hodi
@@apekshasamanmaleeperera6405 අමුතු ඇටෙ මිනිස්සුගේ මොල සෝදන්න පුලුවන් බෑරෑන්ඩ් එකක් නැද්ද?
වැදිලත් වැදිලා නෑ වගේ පෙන්නන්න හදන මේ වගේ යාලුවෙක් ඔයාලටත් ඉන්නවද.... 😉😉😉😎🍺🍻🍾
අපේ සෙට් එකේනම් මම😅 හැබැයි එක දවසක් පාරේ යන්න ගිහින් තව පොඩ්ඩෙන් මම නාකියට ගහනවා නාකියා මට ගහනවා බීලා එද්දි පොඩි වචන හුවමාරුවක් වෙලා මගෙ කටින් ඒක පාරෙ ගිය නාකියට ඇහිලා උට කිව්වා වගේ😅 වැදිලා ඉදියෙ ටිකක් ඒත් කෙලින් ඉන්නවා වගේ දැනුනා එච්චරයි මතක🤗
@@tharushagimhan-8247 ඔයාලා කොච්චර වෙලා ගහ්න්වද වදින්න
නියමයි අඩුවෙන් ගන්න පුළුවන් ඒවා ගැන video එකක් එනකම් හිටියෙ......thanks bro..🤟
අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D ua-cam.com/video/ZIxQIVzJm0I/v-deo.html ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.
anthima tika karaddi wadila neda hitiye
දැන්නම් දෙදාහට බොන්න වෙන්නේ ඇල්වතුර බෝතලයක් තමා ☹️☹️
Sira
ඔතනට ත්‍රිපල් බ්ලූ අඩුයි ඒකත් සුපිරි 😍
Anna eka maru ah
Papu galogena යන්නේ 😂👍
පෙට්ටිය කඩපු එක නම් වැරදි අනුරාධ 🌚
ඔහොම Whisky වලටත් එකක් කරන්නකො අයියෙ...
අනිවාරයෙන්ම
සිරාවටම
Athatama whisky walatath ekak ooni🥃🤟
කසිප්පු ටිකක් බීල ඉදපන්
@@presco123 මොකටද?
2000/= අඩු බ්‍රෑන්ඩ් සෙට්එකේ ලොකු පොඩි කාගෙත් හිතවතා ගල් බෝතලේ ඔතනනෑ වීඩියෝ එක අපි සම්පූර්ණයෙන්ම හෙලාදකිනව හිතට හරිම අමාරුයි 😪😪😪
අනිවා බන්
ඒක හැමෝම දන්න නිසා ඒ ගැන අමුතුවෙන් කතා කරන්න ඕනි නෑ 😀
Api Kawadath GAL saha SAHODARAYO bro... nadda ?
ගල් බෝතල් 2000ට අඩුවෙන් ගන්න පුලුවන්ද 🤔
Gal mala jarawakne bn
Navy seal mage fevorite .. rs 1600 i
වෙලාවට ගෙදර අරැක් තියෙනවා. Double distilled එක නීඩ් සුපිරි
❤️ 🍸 drink එකේ Taste and price explain කරනකොට volume එකත් කියන්න. 😊. එතකොට සුපිරිම සුපිරි ❤️
සිරාවටම
ඔක්කොම 750ml බන්😁
V an A whisky akenui ritz brandy akenui wedding වලට hodama mokadda
Anuradha tath end eka wenakota tikak waduna wage gahapu ewa nisa... kohoma unath patta review ekak welawe hatiyata....thanxxxxx #LiquidShow.....thnxxxx #Anuradha......
මගේ තේරීම ඔරිජිනල් ජොනීවෝකර් එනි ලේබල් සුප්‍රසිද්ධ විස්කීස් සීරිස් එක.
චේස ෆ්‍රී ට්‍ර්‍යි කලාට කමක් නැද්ද විස්කි වර්ග හෝ අරක්කු වර්ග?
Me video aka best. thawa illimak tiyenawa.api bona ඇරැක්,වොඩ්කා,විස්කි, wargayanta wena wenama ganna one sudusuma cheser,bites monawada kiyala video akak one sure.
මුලින් මුලින් Unbox කරපු Box එක අන්තිමේදි පෙට්ටිය වෙලා කැඩිලා ගියා.😂
ඒක😂😂😂
Sirawata 😂
ayyage as deka enna enna piya venva vgr.vade nm supiri ayye.thanks
Rockland VX 2000 thiyena supiriyk thma
Perfect video. මේක මං ඉල්ලපු එකක්... Thanks අනුරාධ...🤩
Ayiye dd ekath ekka milkmaid wagee deyak, milo kiripiti wagee deyak sandi karala blnnako
Can you make a video about high end coconut arracks in Sri Lanka (Mendis 18 years, DCSL argent'e , Rocland ceylon and others )
හතක් කවලන් කරන් ඔහොම ඉන්නව කියන්නෙත් ඉතින් හොඳ බෙබ්ස් කෙනෙක් තමයි💖💖
Thanks aiye = natta n bar vala unge loku kan blanna one ganan ahanna giyama
මෙච්චර කල් ගුඩුස් ගාලා ගහපු උන් මේ කොනට😂😁👍
ඔව් බන්😹🙏
srwtm bn.apahunm eheme ghnn na
😄😊
ne ne... first shot eka gudu gala gahuwata awlak naha... hehe
අපිට ඕන උනත් හිමින් බොන්න බොන්න එන අනිත් උන් පොල් ශොට් දාන නිසා අපිත් දානව
Chanux bro pone ගැන කරනවා වගේ මතක් වෙන්නේ මට විතරද.box එක ගැන කියන කොට 😁😁
😁😂
Phone
පට්ට... අන්තිම ටිකේ සඳ බර නේද...
අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D ua-cam.com/video/ZIxQIVzJm0I/v-deo.html ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.
අන්ලයික් කරලා තියෙන්නෙ රට බීම ගහන ඉන්ටර්නැසනල් උන් ද කොහෙද .ඒ උන් ටික මේ පේජ් එකෙන් පලයල්ලා පෞ නොදී ..අපි රට හිටියට අපිට මේක වටිනවා නොදන්න දේ දැනගන්න 💪
Rocklend old arak තමා හොඳටම කරේ 😂😂
එකගයි ❤️
අයියෙ ඔයා පාර්ටි වලට තියන්න හොදම අරක්කු ගැන වීඩියෝ එකක් කලා.ඒක අයියාගේ play list එකේ නැනේ.පුලුවන්නම් ඒක ආයේ දාන්න පුලුවන්ද..ඒක ගොඩක් වැදගත් වීඩියෝ එකක් පාටියකට අරක්කු තෝරන්න ඉන්න අයට🙂🙂🙂
අලුත් එකක් ඒ ගැන දානවා !
@@LiquidsShowbyAnuradha ලොකු දෙයක් අනුරාධ අයියේ.පාර්ටි එකක් ගන්න ඉන්න ගොඩක් දෙනෙක්ට ගොඩක් හොද වීඩියෝ එකක් වෙයි ඒක.😍😍
Party gannepa coronane oi,thaniyama beepam
ඔව් අයියේ ඒව ගැන සෑහෙන්න වටිනවා.
@@ishankavindu 😂💔
මොනා උනත් අනුරාධගේ ඉදිරිපත් කිරීම මරැ
50ml ට සැන්ටින් 100ml දාන එක හරිම එක උනාට බොන තැනදි ඕක කරොත් ඔස්තාර්ලා කියලා හිතාන් ඉන්න උන් කියයි,ඊයා උට්ටෝ උබ බොන්නවත් දන්නෑ කියලා...උන් හිතාන් ඉන්නෙ අමුවෙන් ගහන එක වීරකමක් කියලා...😂✌
ඔවු බන් එහෙම උන් එක්ක බොන්න ගියාම අපිටත් ඒකෙ ආතල් එක ගන්න බෑ.නීඩ් ගහල කබ්බ දාන් වලි දාන්.ගූ හතතයි.
@@sigmamale3169 🤣🔥❤️🤟
අපෝ ඇත්ත බං 😂🖤 සිරාවටම
කියල වැඩක් නෑ අමුවෙන් ගහන්නෙ වැඩ්ඩො කියල හිතන්නෙ 😹
මොන.ගාණ.දිලා.බිව්වත්.අවසානෙට.ගල්.බාගෙන්.තමා.අවසන්.වෙන්නෙ
Aka aththa
Dear sir what is your favorite??
බැලැක් ඕපල් අඩුයි ඔතන.😍👌
මේ වීඩියෝ බලල අල්ට්‍ර ලෙජන්ඩ් කෙනෙක් වගේ යාලුවොත් එක්ක පැලෙන මම 😎👤🕊️♥️
රුපියල් 2000යි නම් අතේ තියේන්නේ හොඳම දේ නොබි ඉන්න එක තමයි 😂
😂😂 ඇත්ත
😂😂😂
ඕ.... ශිට් 😂
වීඩියෝ එක කී පාරක් කට් කරාද අයියේ....හැම විනාඩි දෙක්කටම එක පාරක් කට් කරලා පටන් ගන්නවා...මට හිතෙන්නෙ දවස් ගානක වැඩක් මේක...🤔
මරු හැබැයි...ආදරෙයි අයියේ...❤️😍
Black Opal තිබ්බා නම් තවත් වටිනවා. 😊
Aniwa
ආසම ❤️
Kollo illnne meewa thama🌚 💯
අනුරුද්ධ අයියේ bar පර්මිට් එකක් ගන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද loku deyk aiye 💝😓
Api gehuwoth ohoma hath maluwa wage pahuwadata ithin🥵🥵🥵🥵🤕🤕🤕🤕🤒🤒🤒😴😴😴🤪🤪🤪🤪🤪🤪🤪😆😆😆😆😆😁😁😁😁
Dcsl වයිට් ලේබල් එක ගැන වීඩියෝ එකක් ඕනෙ
වීඩියෝව ඇසුරින් අසන ප්‍රශ්නය, DD එකේ box එක සදා ඇත්තේ මොනවයින්ද.. ?
@Sri Lanka tik tok hariyata hari
Iye black lebal ekath red lebal ekath koyakadha odha eka
Gal+Soda=❤️🔥
Aiye cocktail adana bar equipment ganna ona a gena video ekak karannako
කලවං වැදුනම අව්ල් නැද්ද අය්යෙ 🔥🖤
ජින්.. ගැන.. episode එකක් කරමු..
Anurada aiya. Ginger ele & tonic සැන්ඩි කරන හැටි ගැන vedio akak karanna
sure
Arkku bonkot pirisidu wathur tyna soda ekk gnna kollo mathk krla
මේ දවස් වල 2000ක් හොයා ගන්න 20ක් වත් සෙට් වෙන්නෝනී.
ඔය ඇස් කතාකරනවා😉❤️
ඊයා ඔබ සමලිංගිකයෙක්ද? 🤢🤮
meke bagayk yankota uta hodata vadila apita na ne mema sho
DCSL එක ගන්නකොට තේරුනා අනුරාධ අයියට සුපිරියටම වැදිලා තියෙන්නෙ කියලා 😂
සිරා bn. 😁
බජට් විස්කි ගැන කරන්න
sure
machan anuwa.... DD thama hondatama kale :D neda bro
Use glass bottle of soda.you can better taste. What about Tripple bule.
DD nam ela ah, oyakiyapu nisa gahuwa Bothal 2k , aye badu supiri, thanakola galawagena yanne
25:30 dannam tikak wadii wagee sinduwakuth line wenwa onna
අනුරාධ අයියා අනිතිම හරියේ right කියනවා වැඩියි වගේ...😆😆😆
Supiri bothal dekak thunak review karannako
Cool water hariyanne neddh onema Bottle ekakata
ඇයි governor choice .
පුලුවන්තරමිි..කියාදිපන්...නියමයි..
තව ටිකක් දගන්න අනුරාධ අය්යේ
Bona ewa gana vitharak nemei bite ganath video karanna
Good job anuradha aiya, got some idea for best products , thank you for your cooperation ❤️
Denata awrudu 3 kata kaln karapu wedak adata mila ganam sasadana with wedak neha kiya sithenawa .2024 ta theyena rets anuwa newatha program karanna
Thawada wiyali kalapaye sitina ayta jin went sera jathi hondada? Eva seethala desagunayata hondailu ehema wenasak theyenawada ? Owa biipu wedi dena ikmanatama miya giya samaharun merry merry jeewath wena bawa dannawada ? Pruthugreesi karayan apata towards bo karala ada wenakam pawThinawa. Samahara aya wedipura beela ledawenawa nikarune merila yanawa.
අනුරාධ අයියේ අරක්කු ඒක්ක බියර් චේස කරන එක හොදයි ද?.
IDL black label එක නම් හොදයි 😍
@Supun Milan බොන්න පුළුවන්නි 😁
Okkoma bila anurada aiyata wadila inne 👍sprite ekka mewa set wenne nadda?
Rockland governers choice
Rockland ES
DCSL Black Opel
Liquor collection ekak langa thiyaganna legal background eka gana video ekak karanna, (personal bar)
මචං.. කසියා ගැන පොඩි Review එකක් කරන්න පුලුවන්ද?. මොකද පාරම්පරික දේවල් අපි අගයන්න ඕන. ☝️🙂
අගයන්න නම් පුලුවන් හිරේ යන්න වෙන එක තමා අවුල 😂
@@LiquidsShowbyAnuradha අඩෝ ඒක මචං හරිම අසාධාරණයි නේද.😁
Dosthara kenekge deshanayak wath mechcharawela ahuwena oyata godak pin.
Jeewiteta monawat beela nathi mama😱