Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ගීතය නම් අහන්න මට බැහැ. මං මේ සින්දුව මීට අවුරුදු එක හමාරකට කලීන් නම් අහගෙන හිටියා ආසාවෙන්. ඒත් දැන් නම් බැහැ මට කඳුළු එනවා. මගේ තාත්තා හොඳ තැනක ඉපදෙන්න 🙏
ඔබේ තාත්තට නිවන් සුව ලැබේවා😢
Math
මමත් එහෙමයි 🥲
❤❤❤❤
😢
භාවනාවක් වගේ shashrikage කටහඩ ❤❤❤
🥰😇
Ow ane harima lassanai
Eka aththa❤❤
Eka aththa❤❤❤
කැමතිම පුංචි ගායිකාවන් දෙදෙනා එකට ගීතයකින් දකින්න අසාවෙන් ඉදියෙ ❤ සුබ පැතුම්
❤
❤❤දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේකාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේපේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දීකූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දීජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයිආදරේ හංගලා දෙන්නෙ පියවරු මයිහදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයිතාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයිInstrumentsඅත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදීඅපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේදුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේවීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයිආදරේ හංගලා දෙන්නෙ පියවරු මයිහදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයිතාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයිජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයිආදරේ හංගලා දෙන්නෙ පියවරු මයිහදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයිතාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
Thank you for the lyrics ❤❤
හදවතෙ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි.තාත්තේ මගෙ ලෝකයේ මා වීරයා ඔබමයි ❤✨🥹
❤❤❤❤❤❤
තුන් පාරකට වඩා ඇහුවා.සින්දුව මාරම ලස්සනයි.දෙන්නටම හොද අනාගතයක් තියනවා.ඒ කට හඩවල් දෙක භාවනාවක් වගේ ගොඩක් ලස්සනයි ❤
ow
කොච්චර බැලුවත් එපා වෙන්නෑ.ඔයාලා දෙන්නා.ලවන්ටත් වැඩිය ලස්ස්සසනට ගායනා කරනවා.මේ සින්දුව ඔයාලගේ කටහඬට තමයි ගැලපෙන්නේ. මැණික ඔයාලා දෙන්නා අපේ රටට සම්පතක්, කටහඩ ආරක්ෂා කරගෙන දිරියෙන් ඉදිරියට යන්න,බුදු සරනයි.
අර්ථවත් සිංදුවකට කවදත් කොතනත් තැන තියෙනවා. ඔයාලත් තවම දෙමාපියන්ගෙ අතේ එල්ලිලා යන වයසේ ඉන්නේ. මුලු ලෝකයම වුනු ඔවුන් ගේ අනු දැනුම ඇතිව ගමන් කරන්න. අනාගතයට සුභ පතනවා.
Mm
Ane ow 😢❤ adarey amme thathe ❤
ane ow
ලස්සන ගායනයක් පුතේ !
ජිවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි......තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා ඔබමයි 😇
Mage tathta wagema mawa hodata baganna mage mahathtayath welawaka mata tathta wagemai.mawa araksha karanawa hemadama❤
ඒ කොටස ඇහෙද්දි මාරම විදියට දැනෙනව නේද සින්දුව❤ 🥺
Proud to be a sirimavian
❤❤❤
මගෙ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කර පිරිමියා,එයාගේ ලස්සන මූන ,එයාගේ ඒ මනුස්සකන්,හොද හිත,හැමදේම මට දීලා එයා යන්ඩ ගියා,හැමෝම දැක්කහම කියන්නෙ මම මගේ පප්පා වගෙ කියලා.පට්ට ආසයි මම මගෙ තාත්තා වගේ කියනවට,එයාව ඕනිම කාලේ ලස්සන කෙල්ලො තුන්දෙනෙක්ව තනි කර්ලා එයා ගියා,මම ජපානෙට ආව,අක්කා කොරියාවට ගියා,නංගී අම්මා එක්ක ලංකාවේ ,එයාට පින නෑ අපේ ගමන දිහා බලන් ඉන්ඩ..එයා හිටියනම් මෙ ලෝකේ වැඩිපුරම සතුටු වෙන කෙනා වගේම ,ලෝකෙටම හොරා වැඩියෙන්ම අඩයි අපි නැති පාලුවට,අපි කන කට්ට අපේ ප්‍ර්ශ්න විසදගෙන තනියම මේ යන ගමන දිහා එයා බැලුවනම් ආඩම්බර වෙය එයා,එයාගේ කෙල්ලෝ තුන්දෙනා හැමදේම තනියම කරගෙන මහන්සි වෙලා ගොඩ යන්ඩ දගලන හැටි දැක්කනම්.වෙන අය අතේ එල්ලිලා එයාලගේ තාත්තා එක්ක යනකොට මම ටග්ගාලා අහක බලාගන්නවා.මොකද මගෙ පපුවට වාවන්ඩ බෑ ඒව,වෙන අය තාත්තාගෙන් එන කෝල් එක ආන්සර් කරලා රස කතා කියනකොට,පැත්තකට වෙලා මම හිතින් අඩන වාර අනන්තයි ,මගේ ජීවිතේ මම කවදාවත් ඉස්සර කාලේ දේවල් මතක් කරලා අඩන කෙනෙක් නෙවෙයි,ඒත් මගේ පප්පා මට මතක් වෙන වාරයක් වාරයක් ගානේ මම මැරි මැරී ඉපදෙන්ව..ඒ දුක දන්නේ තාත්තලා නැති මම වගේ අය,එයාග් ඒ සුවද තාම දැනෙනව මට,මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කරන මගේ ආදරේ ඔයයි මගේ පප්පේ..මම ආදරේට මගේ කොල්ලෝ කියන්න්‍ර් එයාට,ඔයා ලස්සන තැනක ඉපදිලා අපි දිහා බලන් ඉන්න නිසයි අපි මේ තර්ම් දුර ආවෙ..ආයේ කවදාවත් අපිව දාලා යන්ඩ එපා,හොද ආත්මයක් ලැබෙන්ඩ ඔයාට මගේ පප්පේ .ආදරෙයි,,මම හංසියා ඔයාගේ
Mamath piyawarunge dinaya dawasata fb yannawath kemathi ne😢
අනේ🥺🙏❤️
❤❤ගොඩක් ලස්සනයි....❤❤
😢😢
ඔයාගෙ තාත්තා හැමදාම ඔයාලා ළඟ..♥️
හිතේ සංවේදීම කොටසක් වේ නම් ඒ කතාව තමයි ඔයාලා දෙන්නා කිව්වේ ඒක හදවතේ ගැබුරුම තැන ජීවිතය තියෙන තාක්කල් තියේවී ඔයාලටත් බුදුසරණයි
හරිම ලස්සනයි කටහඬවල් දෙකම ❤️❤️❤️❤️🥰🥰😍❤️❤️❤️
Manath ekagai😊😊😊😊😊❤🎉🎉🎉🎉❤❤
මේ ගීතය ඉතාමත් අර්තවත් ගීතයක් Thank you ලවන් අයියා ❤❤❤
ලවන්ගෙ සින්දුව ලස්සනායි දෙන්නාටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන සිංදුවක් හිත නිවෙන භාවනාවක් වගෙ❤
10 පාරකට වඩා ඇහුවා ❤ දෙන්නම ගොඩාක් ලස්සනට කියනවා❤❤❤දෙන්නටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා❤ තවත් මේ වගේ සින්දු දාන්න❤
සශ්‍රීකා සෙමිනී සහ සුහයිසි ඩේන් යන දෙදෙනාගෙම ගායනය ලස්සනයි මම ඒ සිංදුවට ගොඩක් ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිංදුව මීට අවුරුද්දකට කලින් රිලීස් වුණත් මම තාමත් අහනවා❤හරිම ලස්සන සිංදුවක්❤❤❤❤
ගොඩක් ලස්සනයි... කටහඩවල් දෙකම එකම වගේ.... තෙරුවන් සරණයි දෙන්නටම..... ❤
සාශ්‍රිකා මේ සින්දුවට උපරිම සාදාරනයක් කරනවා❤❤❤ අනිත් නන්ගිත් දක්ශයි 🎉🎉දෙන්නටම ආදරෙයි ❤❤🎉🎉
ලවන් අයියාගෙ මම ආසම සිංදුවක් 🤗💖 ඔය දෙන්නා ලස්සනට කියනවා 😘💖
හරිම ලස්සන හඩවල් දෙකක්........ බුදු සරණයි දෙන්නටම....... මගෙ අප්පච්චි නැතිවෙලා අවුරුද්දක් වෙනවා....... ගොඩක් හදවතට දැනුනා....😭😭😭😭
අනේ 😥😥😥😥😥😥😥
නිවන් සුව ඔයාගෙ තාත්තාට 🙏🙏🙏🙏🙏🙏🙏
ලවන් මේ සිංදුව කිව කාලේ ඉදලා අද වෙනකන් මගේ ලග තියන් ඉන්නවා මේ සිංදුව..කවදාවත් එපා වෙන්නේ නෑ...
හරිම ලස්සනයි 😢😢
හැමදේම Balance කරන් යන කෙනෙක්Shashrika 💃💥🤙
මාරම ලස්සන කටහඩවල් දෙකක්. සුභ පැතුම් දෙන්නටම❤❤❤
ගොඩක් ලස්සනයි... ❤️🥺 දෙන්නටම සුබ පැතුම් 😍🎊
සුහන්සි ඩේන් මාරම ලස්සන voice ekak❤️
Dennama lassanata kiyanawa 😊😊😊😊❤❤❤❤
හරිම ලස්සනට ගායනා කලා ඔය දෙන්නම..තෙරුවන් සරණයි...මගෙ තාත්තා මතක් උනා මට ඇසට කදුලක් ආවා😢 අනෙ අද මගෙ ලග ඉදියනම් මගෙ තාත්තා😢 දුවෙක්ට තාත්තා කියන්නෙ මුලු ලෝකෙම.ඒත් ඒක හරි ඉක්මනට නැති වෙලා ගියා😢
හරිම ලස්සනයි දෙන්නගේ කටහඬ.දෙන්නට සුබ අනාගතයක් ❤
මේ කටහඩ වල් දෙන්නම් මාරම භාවනාවක්❤මන් ආසම ගායිකාව sashrika semini akki❤
මගේ නම් හදවතටම දැනුනා හරිම ලස්සන ට ගායනා කළා දෝණිලා දෙන්නා. 👌👌👍👍😘😘
අනේ මාරම ලස්සනයි නංගීලා 😮🥺💔 අඬ අඬ බැලුවේ ඒතරම්ම හදවතට දැණුනා මේ සින්දුව 🥺💔👍👌
නංගිලා දෙන්නට තෙරුවන් සරණයි ! ❤🎉
හරිම ලස්සන යිඅක්කාලාදෙනටමබුදුසරනයි❤❤❤❤❤🙏🙏🙏🙏
කටහඩවල් දෙකම ලස්සනයි ❤️❤️❤️💞💕💖
දෑස් කදුලින් තෙමෙන පියානන් මතු උපදිනා බවයක මගේ පියානන් වෙිවා පුතේ කටහඩ භාවනාවක්
මගේ රත්තරන් අප්පච්චිට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤
සුපිරියි ඔබ දෙපලගේ සිංදුව අතිවිශිෂ්ට
Dennagema katahadavaladeka ekavagemai 😊 supiri ❤❤❤❤
දෙන්නගෙම වොයිස් එක පට්ට❤️😘🥰
❤️හරිම ආදරණීයයි ❤️හරිම ලස්සනට සිංදුව කියනවා නන්ගිලා දෙන්නම....❤️අප්පච්චි ❤️
Patta...voice nam 1st❤❤❤
තාත්තා නැති අඩුව ,වේදනාව තදින්ම හිතට දැනුනා...😢😢
Harima lasanahi nangila oyalata derana little star kale idala mama adarehiOya dennage anagathaya mama hadawathin suba pathanaGod Bless You Both ❤️❤️❤️
මම හරි ම අසවෙන් ඇහැව්වා ලස්සනයි අක්කෙ ඔය දෙන්න ලස්සන ට කිඋව 😀😀😀
සින්දුව අහපු වාර ගනන හිතාගන්නවත් බෑ..ඇස් වලට කඳුළු එන්න තරම් ඒ වචන හිතේ ගැඹුරටම දැනෙනවා...තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි..🙏🌎❤️❤️❤️
Mage loke thamai eya ❤😢 niyameta kiyanawa love you .mage loke rajjuruwo mage ammayi thaththai ❤❤❤❤❤❤😢😢😢😢😢
සින්දුවත් එක්ක සමහර් කමෙන්ට් දකිනකොට ඇත්තටම මාර දුකයි🥺🥺තාත්තා ඉන්න මටත් ඇඩෙනකොට තාත්තල නැති අය කොහොම ඉවසන්නද🥺
මගේ ජීවිතේ ම තාත්තා 💗😘
ලස්සනයි ලස්සනයි චුටි නංගියෝ බුදුසරණයි ❤️❤️❤️❤️❤️
අප්පච්චි නැතිවෙලා අසට දවස් 3 යි තාම මේ සිංදුව අහන්න මං හොයාගෙනම ආවෙ අප්පච්චි කියන චරිතෙ ගැන හොදටම කියල දෙන සිංදුවක්.😔
හරිම ලස්සනයි 🥰🥰🥰 නංගිලා දෙන්නනට ම ඉදිරි අනාගතයට සුභ පතනවා 🥰🥰🥰
ඒ සින්දුව ලස්සන යි❤
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️
ලස්සනයි 💛💛💛💛💛💛💘💘💘💘💘💘💘💘💘💘ලස්සනයි 💗💗💗❤️❤️❤️❤️❤️❤️
හරි ම ලස්සන කටහඩවල් 2 ක් ඒ වගේම ලස්සනයි ආදරෙයි පැටව් දෙන්නාට මාරම ලස්සනයි පුතේ බුදු සරණයි ❤❤❤
ලවන් අභිෂේක් නියමේට කියනවා මේකත් ලස්සනයි ❤
හරිම ලස්සනයි දෙන්නගෙම කටහඩ 😘😘
Sashrika is my favourite singer 💞🌼
Akkala dennata suba pathum. Lassanata kiyanawa.❤❤
Katahadawal harima lassanai ...❤ puthe dennagema...
🌺🌺🌹🌹🌷🌷දුකහිතෙනකොට ඉන්නේ කොහොමද කිසිදෙයක් නොම වුනවිලාසේ වීරයොත් තනියෙන් හඩනවලු කවුරුවත් ලග නැතිවෙලාවේ🌷🌷🌺🌹🌺
හරි ම ලස්සනයි 👍👍🎉
Harima lassanai Sashrika & Shuhaizee nanga 💖😍
හරිම ලස්සනයි කටහඩවල් ෙදකම බුදු සරණයි❤🙏
හමාර බණවරෙන් පස්සේ අහපු ලස්සනම සිංදුව තාත්තා ගැන❤
මම කැමතිම සිංදුවක් 🥺 ඒක හදවතටම දැනෙනෙවා 🥺🥺
Budusaranai devipihitai ❤❤❤❤
මේ ගීතය කොයි තරම් ලස්සන උනත් මම තාත්තලා ගැන කියන ගීත වුවමනාවෙන්ම මගහරිනවා 😓හරිම ලස්සනයි මේ ගීතය❤
Mamath ehemai
මාත් 😢😢😢
මාත් එහෙමයි ඒත් අහන්නම හිතුනා
මටත්😢😢😢😢
ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයී💖😍
Harima lassanai ❤️😘job well done ♥️
හරි ම ලස්සනයි ❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤
මෙි සිංදුව අහන මෙි වෙලාවෙි මගේ රත්තරං තාත්ත අපිව දාලා ගිහිං අවුරුද්දකුත් මාස 4ක්..... 😢😢😢😢😢 මෙික කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ... ඇස් පියාන සි්ංදුව අහද්දි මාත් මගේ ඒ ලස්සන අතීතෙට ගියා.. නොදැනිම ඇස්වලින් කදුලු වැටෙද්දි මතක් වුනේ රත්තරං තාත්තා 😢😢😢
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි....තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා නුබමයි......❤❤
වාව් නියමයි දෝණි ❤❤ බුදුසරණයි සුභම සුභ අනාගතයක් දෙන්නටම
ගොඩක් ලස්සනයි චූටියෝ ගායනා කර අපූරුව. ඉදිරියටම යන්න. ජේසු පිහිටයි 💖❤️
හරිම ලස්සනයි .🎉🎉🎉
Lassanai mihiri harima Arthawath.budusaranai puthe Oyalata.
Good luck oya dennatama. Hari lassanai patiyooo.. Es wahak wadinna epa.. ❤️❤️❤️❤️
තනිකරම පිස්සුවක් පට්ටම ලස්සනයි❤😊
Harima lassanai ❤❤❤❤❤❤🎉😊
Sashrikage voice ekanam bawanawak 🥰
Thaththa thamai mage loke lokuma viraya ❤❤❤❤❤
ඇස් දෙකේ කදුලු පිරෙනවා මේ සින්දුව අහද්දි.......ඒ තරම් හිතට දැනුනා🥺❤
ලස්සනයි ගොඩක් , දෙන්නම හොඳින් ඉන්න.
දෙන්නම ලස්සනට කියනවා ❤❤❤❤
Woow😍🥰🔥
අහපු සියවරක් ගානේ ඇසට කදුලු ආපු එකම සිංදුව❤❤❤ාඅදරෙයි මගෙ තාත්තේ....
අනේ හරිම ලස්සනයි.ගොඩක් අර්ථයක් තියෙනවා.බොහොම ස්තූතියි කියන ඔබටත්.මේ කාළයේ මෙවන් නිර්මාණයක් කරන්න හිතට අදහස් ගත්ත ,ඒ ගීත රචකයාටත්.
මාරම ලස්සනයි අක්කේ,නංගියේ ❤ ❤ ❤
හරිම ලස්සනයි කවදාවත් වරදින්නෑ ඔය දෙන්නට 😊😊❤❤🎉
❤❤❤❤❤❤මාරම ලස්සනයි ❤❤❤❤❤
Ane harima lassany ❤❤❤
Aththatama adenawa...😢very beautiful 😇♥️....
Hamadamat ape ashirvadaya labeva harima lassanai . Budu saranai
මහීගෙ(ලවන්ගෙ) voice එක තමා හොදටම feel වෙන්නෙ❤
ගොඩාක් ලස්සනයි ඔය දෙන්නම.❤ හරිම ලස්සන කට හඩවල් දෙකක්.. හැමදාම ආදරෙයි නන්ගියෝ..❤❤❤❤
සුහෙයින් ඩීන් වෙනමම කටහඩක් ලස්සනයි... පොඩ්ඩියේ❤❤❤❤
අනේ හරිම ලස්සනයි❤ 🎶🎶🥺🎶🎶❤
මේ ගීතය නම් අහන්න මට බැහැ. මං මේ සින්දුව මීට අවුරුදු එක හමාරකට කලීන් නම් අහගෙන හිටියා ආසාවෙන්. ඒත් දැන් නම් බැහැ මට කඳුළු එනවා. මගේ තාත්තා හොඳ තැනක ඉපදෙන්න 🙏
ඔබේ තාත්තට නිවන් සුව ලැබේවා😢
Math
මමත් එහෙමයි 🥲
❤❤❤❤
😢
භාවනාවක් වගේ shashrikage කටහඩ ❤❤❤
🥰😇
Ow ane harima lassanai
Eka aththa❤❤
Eka aththa❤❤❤
කැමතිම පුංචි ගායිකාවන් දෙදෙනා එකට ගීතයකින් දකින්න අසාවෙන් ඉදියෙ ❤ සුබ පැතුම්
❤
❤
❤❤
දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ
කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ
පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී
කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී
ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
Instruments
අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී
අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ
දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ
වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ
ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
❤
Thank you for the lyrics ❤❤
❤
හදවතෙ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි.තාත්තේ මගෙ ලෝකයේ මා වීරයා ඔබමයි ❤✨🥹
❤❤❤❤❤❤
තුන් පාරකට වඩා ඇහුවා.සින්දුව මාරම ලස්සනයි.දෙන්නටම හොද අනාගතයක් තියනවා.ඒ කට හඩවල් දෙක භාවනාවක් වගේ ගොඩක් ලස්සනයි ❤
ow
කොච්චර බැලුවත් එපා වෙන්නෑ.
ඔයාලා දෙන්නා.ලවන්ටත් වැඩිය ලස්ස්සසනට ගායනා කරනවා.
මේ සින්දුව ඔයාලගේ කටහඬට තමයි ගැලපෙන්නේ.
මැණික ඔයාලා දෙන්නා අපේ රටට සම්පතක්,
කටහඩ ආරක්ෂා කරගෙන දිරියෙන් ඉදිරියට යන්න,බුදු සරනයි.
අර්ථවත් සිංදුවකට කවදත් කොතනත් තැන තියෙනවා. ඔයාලත් තවම දෙමාපියන්ගෙ අතේ එල්ලිලා යන වයසේ ඉන්නේ. මුලු ලෝකයම වුනු ඔවුන් ගේ අනු දැනුම ඇතිව ගමන් කරන්න. අනාගතයට සුභ පතනවා.
Mm
Ane ow 😢❤ adarey amme thathe ❤
ane ow
ලස්සන ගායනයක් පුතේ !
❤
ජිවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි......
තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා ඔබමයි 😇
Mage tathta wagema mawa hodata baganna mage mahathtayath welawaka mata tathta wagemai.mawa araksha karanawa hemadama❤
ඒ කොටස ඇහෙද්දි මාරම විදියට දැනෙනව නේද සින්දුව❤ 🥺
❤
Proud to be a sirimavian
❤❤❤
මගෙ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කර පිරිමියා,එයාගේ ලස්සන මූන ,එයාගේ ඒ මනුස්සකන්,හොද හිත,හැමදේම මට දීලා එයා යන්ඩ ගියා,හැමෝම දැක්කහම කියන්නෙ මම මගේ පප්පා වගෙ කියලා.පට්ට ආසයි මම මගෙ තාත්තා වගේ කියනවට,එයාව ඕනිම කාලේ ලස්සන කෙල්ලො තුන්දෙනෙක්ව තනි කර්ලා එයා ගියා,මම ජපානෙට ආව,අක්කා කොරියාවට ගියා,නංගී අම්මා එක්ක ලංකාවේ ,එයාට පින නෑ අපේ ගමන දිහා බලන් ඉන්ඩ..එයා හිටියනම් මෙ ලෝකේ වැඩිපුරම සතුටු වෙන කෙනා වගේම ,ලෝකෙටම හොරා වැඩියෙන්ම අඩයි අපි නැති පාලුවට,අපි කන කට්ට අපේ ප්‍ර්ශ්න විසදගෙන තනියම මේ යන ගමන දිහා එයා බැලුවනම් ආඩම්බර වෙය එයා,එයාගේ කෙල්ලෝ තුන්දෙනා හැමදේම තනියම කරගෙන මහන්සි වෙලා ගොඩ යන්ඩ දගලන හැටි දැක්කනම්.වෙන අය අතේ එල්ලිලා එයාලගේ තාත්තා එක්ක යනකොට මම ටග්ගාලා අහක බලාගන්නවා.මොකද මගෙ පපුවට වාවන්ඩ බෑ ඒව,වෙන අය තාත්තාගෙන් එන කෝල් එක ආන්සර් කරලා රස කතා කියනකොට,පැත්තකට වෙලා මම හිතින් අඩන වාර අනන්තයි ,මගේ ජීවිතේ මම කවදාවත් ඉස්සර කාලේ දේවල් මතක් කරලා අඩන කෙනෙක් නෙවෙයි,ඒත් මගේ පප්පා මට මතක් වෙන වාරයක් වාරයක් ගානේ මම මැරි මැරී ඉපදෙන්ව..ඒ දුක දන්නේ තාත්තලා නැති මම වගේ අය,එයාග් ඒ සුවද තාම දැනෙනව මට,මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කරන මගේ ආදරේ ඔයයි මගේ පප්පේ..මම ආදරේට මගේ කොල්ලෝ කියන්න්‍ර් එයාට,ඔයා ලස්සන තැනක ඉපදිලා අපි දිහා බලන් ඉන්න නිසයි අපි මේ තර්ම් දුර ආවෙ..ආයේ කවදාවත් අපිව දාලා යන්ඩ එපා,හොද ආත්මයක් ලැබෙන්ඩ ඔයාට මගේ පප්පේ .ආදරෙයි,,මම හංසියා ඔයාගේ
Mamath piyawarunge dinaya dawasata fb yannawath kemathi ne😢
අනේ🥺🙏❤️
❤❤ගොඩක් ලස්සනයි....❤❤
😢😢
ඔයාගෙ තාත්තා හැමදාම ඔයාලා ළඟ..♥️
හිතේ සංවේදීම කොටසක් වේ නම් ඒ කතාව තමයි ඔයාලා දෙන්නා කිව්වේ ඒක හදවතේ ගැබුරුම තැන ජීවිතය තියෙන තාක්කල් තියේවී ඔයාලටත් බුදුසරණයි
හරිම ලස්සනයි කටහඬවල් දෙකම ❤️❤️❤️❤️🥰🥰😍❤️❤️❤️
Manath ekagai😊😊😊😊😊❤🎉🎉🎉🎉❤❤
මේ ගීතය ඉතාමත් අර්තවත් ගීතයක් Thank you ලවන් අයියා ❤❤❤
ලවන්ගෙ සින්දුව ලස්සනායි දෙන්නාටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන සිංදුවක් හිත නිවෙන භාවනාවක් වගෙ❤
10 පාරකට වඩා ඇහුවා ❤ දෙන්නම ගොඩාක් ලස්සනට කියනවා❤❤❤දෙන්නටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා❤ තවත් මේ වගේ සින්දු දාන්න❤
සශ්‍රීකා සෙමිනී සහ සුහයිසි ඩේන් යන දෙදෙනාගෙම ගායනය ලස්සනයි මම ඒ සිංදුවට ගොඩක් ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිංදුව මීට අවුරුද්දකට කලින් රිලීස් වුණත් මම තාමත් අහනවා❤හරිම ලස්සන සිංදුවක්❤❤❤❤
ගොඩක් ලස්සනයි... කටහඩවල් දෙකම එකම වගේ.... තෙරුවන් සරණයි දෙන්නටම..... ❤
සාශ්‍රිකා මේ සින්දුවට උපරිම සාදාරනයක් කරනවා❤❤❤ අනිත් නන්ගිත් දක්ශයි 🎉🎉දෙන්නටම ආදරෙයි ❤❤🎉🎉
ලවන් අයියාගෙ මම ආසම සිංදුවක් 🤗💖 ඔය දෙන්නා ලස්සනට කියනවා 😘💖
හරිම ලස්සන හඩවල් දෙකක්........ බුදු සරණයි දෙන්නටම....... මගෙ අප්පච්චි නැතිවෙලා අවුරුද්දක් වෙනවා....... ගොඩක් හදවතට දැනුනා....😭😭😭😭
අනේ 😥😥😥😥😥😥😥
නිවන් සුව ඔයාගෙ තාත්තාට 🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
ලවන් මේ සිංදුව කිව කාලේ ඉදලා අද වෙනකන් මගේ ලග තියන් ඉන්නවා මේ සිංදුව..කවදාවත් එපා වෙන්නේ නෑ...
හරිම ලස්සනයි 😢😢
හැමදේම Balance කරන් යන කෙනෙක්
Shashrika 💃💥🤙
මාරම ලස්සන කටහඩවල් දෙකක්. සුභ පැතුම් දෙන්නටම❤❤❤
ගොඩක් ලස්සනයි... ❤️🥺 දෙන්නටම සුබ පැතුම් 😍🎊
සුහන්සි ඩේන් මාරම ලස්සන voice ekak❤️
Dennama lassanata kiyanawa 😊😊😊😊❤❤❤❤
හරිම ලස්සනට ගායනා කලා ඔය දෙන්නම..තෙරුවන් සරණයි...මගෙ තාත්තා මතක් උනා මට ඇසට කදුලක් ආවා😢 අනෙ අද මගෙ ලග ඉදියනම් මගෙ තාත්තා😢 දුවෙක්ට තාත්තා කියන්නෙ මුලු ලෝකෙම.ඒත් ඒක හරි ඉක්මනට නැති වෙලා ගියා😢
හරිම ලස්සනයි දෙන්නගේ කටහඬ.දෙන්නට සුබ අනාගතයක් ❤
මේ කටහඩ වල් දෙන්නම් මාරම භාවනාවක්❤මන් ආසම ගායිකාව sashrika semini akki❤
මගේ නම් හදවතටම දැනුනා හරිම ලස්සන ට ගායනා කළා දෝණිලා දෙන්නා. 👌👌👍👍😘😘
අනේ මාරම ලස්සනයි නංගීලා 😮🥺💔 අඬ අඬ බැලුවේ ඒතරම්ම හදවතට දැණුනා මේ සින්දුව 🥺💔👍👌
නංගිලා දෙන්නට තෙරුවන් සරණයි ! ❤🎉
හරිම ලස්සන යිඅක්කාලාදෙනටමබුදුසරනයි❤❤❤❤❤🙏🙏🙏🙏
කටහඩවල් දෙකම ලස්සනයි ❤️❤️❤️💞💕💖
දෑස් කදුලින් තෙමෙන පියානන් මතු උපදිනා බවයක මගේ පියානන් වෙිවා පුතේ කටහඩ භාවනාවක්
මගේ රත්තරන් අප්පච්චිට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤
සුපිරියි ඔබ දෙපලගේ සිංදුව අතිවිශිෂ්ට
Dennagema katahadavaladeka ekavagemai 😊 supiri ❤❤❤❤
දෙන්නගෙම වොයිස් එක පට්ට❤️😘🥰
❤️හරිම ආදරණීයයි ❤️හරිම ලස්සනට සිංදුව කියනවා නන්ගිලා දෙන්නම....❤️අප්පච්චි ❤️
Patta...voice nam 1st❤❤❤
තාත්තා නැති අඩුව ,වේදනාව තදින්ම හිතට දැනුනා...😢😢
Harima lasanahi nangila oyalata derana little star kale idala mama adarehi
Oya dennage anagathaya mama hadawathin suba pathana
God Bless You Both ❤️❤️❤️
මම හරි ම අසවෙන් ඇහැව්වා ලස්සනයි අක්කෙ ඔය දෙන්න ලස්සන ට කිඋව 😀😀😀
සින්දුව අහපු වාර ගනන හිතාගන්නවත් බෑ..ඇස් වලට කඳුළු එන්න තරම් ඒ වචන හිතේ ගැඹුරටම දැනෙනවා...
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි..🙏🌎❤️❤️❤️
Mage loke thamai eya ❤😢 niyameta kiyanawa love you .mage loke rajjuruwo mage ammayi thaththai ❤❤❤❤❤❤😢😢😢😢😢
සින්දුවත් එක්ක සමහර් කමෙන්ට් දකිනකොට ඇත්තටම මාර දුකයි🥺🥺තාත්තා ඉන්න මටත් ඇඩෙනකොට තාත්තල නැති අය කොහොම ඉවසන්නද🥺
මගේ ජීවිතේ ම තාත්තා 💗😘
ලස්සනයි ලස්සනයි චුටි නංගියෝ බුදුසරණයි ❤️❤️❤️❤️❤️
අප්පච්චි නැතිවෙලා අසට දවස් 3 යි තාම මේ සිංදුව අහන්න මං හොයාගෙනම ආවෙ අප්පච්චි කියන චරිතෙ ගැන හොදටම කියල දෙන සිංදුවක්.😔
හරිම ලස්සනයි 🥰🥰🥰 නංගිලා දෙන්නනට ම ඉදිරි අනාගතයට සුභ පතනවා 🥰🥰🥰
ඒ සින්දුව ලස්සන යි❤
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️
ලස්සනයි 💛💛💛💛💛💛
💘💘💘💘💘💘💘💘💘💘
ලස්සනයි 💗💗💗❤️❤️❤️❤️❤️❤️
හරි ම ලස්සන කටහඩවල් 2 ක්
ඒ වගේම ලස්සනයි
ආදරෙයි පැටව් දෙන්නාට
මාරම ලස්සනයි පුතේ බුදු සරණයි ❤❤❤
ලවන් අභිෂේක් නියමේට කියනවා මේකත් ලස්සනයි ❤
හරිම ලස්සනයි දෙන්නගෙම කටහඩ 😘😘
Sashrika is my favourite singer 💞🌼
Akkala dennata suba pathum. Lassanata kiyanawa.❤❤
Katahadawal harima lassanai ...❤ puthe dennagema...
🌺🌺🌹🌹🌷🌷දුකහිතෙනකොට ඉන්නේ කොහොමද කිසිදෙයක් නොම වුනවිලාසේ වීරයොත් තනියෙන් හඩනවලු කවුරුවත් ලග නැතිවෙලාවේ🌷🌷🌺🌹🌺
හරි ම ලස්සනයි 👍👍🎉
Harima lassanai Sashrika & Shuhaizee nanga 💖😍
හරිම ලස්සනයි කටහඩවල් ෙදකම බුදු සරණයි❤🙏
හමාර බණවරෙන් පස්සේ අහපු ලස්සනම සිංදුව තාත්තා ගැන❤
මම කැමතිම සිංදුවක් 🥺 ඒක හදවතටම දැනෙනෙවා 🥺🥺
Budusaranai devipihitai ❤❤❤❤
මේ ගීතය කොයි තරම් ලස්සන උනත් මම තාත්තලා ගැන කියන ගීත වුවමනාවෙන්ම මගහරිනවා 😓හරිම ලස්සනයි මේ ගීතය❤
😢😢
Mamath ehemai
මාත් 😢😢😢
මාත් එහෙමයි ඒත් අහන්නම හිතුනා
මටත්😢😢😢😢
ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයී💖😍
Harima lassanai ❤️😘job well done ♥️
හරි ම ලස්සනයි ❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤
මෙි සිංදුව අහන මෙි වෙලාවෙි මගේ රත්තරං තාත්ත අපිව දාලා ගිහිං අවුරුද්දකුත් මාස 4ක්..... 😢😢😢😢😢 මෙික කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ... ඇස් පියාන සි්ංදුව අහද්දි මාත් මගේ ඒ ලස්සන අතීතෙට ගියා.. නොදැනිම ඇස්වලින් කදුලු වැටෙද්දි මතක් වුනේ රත්තරං තාත්තා 😢😢😢
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි....තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා නුබමයි......❤❤
වාව් නියමයි දෝණි ❤❤ බුදුසරණයි සුභම සුභ අනාගතයක් දෙන්නටම
ගොඩක් ලස්සනයි චූටියෝ ගායනා කර අපූරුව. ඉදිරියටම යන්න. ජේසු පිහිටයි 💖❤️
හරිම ලස්සනයි .🎉🎉🎉
Lassanai mihiri harima Arthawath.budusaranai puthe Oyalata.
Good luck oya dennatama. Hari lassanai patiyooo.. Es wahak wadinna epa.. ❤️❤️❤️❤️
තනිකරම පිස්සුවක් පට්ටම ලස්සනයි❤😊
Harima lassanai ❤❤❤❤❤❤🎉😊
Sashrikage voice ekanam bawanawak 🥰
Thaththa thamai mage loke lokuma viraya ❤❤❤❤❤
ඇස් දෙකේ කදුලු පිරෙනවා මේ සින්දුව අහද්දි.......ඒ තරම් හිතට දැනුනා🥺❤
ලස්සනයි ගොඩක් , දෙන්නම හොඳින් ඉන්න.
දෙන්නම ලස්සනට කියනවා ❤❤❤❤
Woow😍🥰🔥
අහපු සියවරක් ගානේ ඇසට කදුලු ආපු එකම සිංදුව❤❤❤ාඅදරෙයි මගෙ තාත්තේ....
අනේ හරිම ලස්සනයි.
ගොඩක් අර්ථයක් තියෙනවා.
බොහොම ස්තූතියි කියන ඔබටත්.මේ කාළයේ මෙවන් නිර්මාණයක් කරන්න හිතට අදහස් ගත්ත ,ඒ ගීත රචකයාටත්.