Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ අතින් සංගීතවත් වුනු මේ ගීතයත් ඔයාල ගොඩක් ආදරේ කරයි කියල විශ්වාස කරනවා ආදරේයි හැමෝටම ❤
මන් දැක්ක ලස්සනම සින්දුවක් ඔයට හොද ගමනක් යන්න පුලුවන්මන් සුබ පතනවා 😘😘
Godaaak lassani
Godaaak lassani sinduwa enakan maga balan hitiya
❤❤❤❤
@tharidu ayiya wadak karoth eka aye ahanne deyak naaa elatama thiyanawa mage sinduwath kare Tharidu ayiya thama ❤❤❤❤
" අම්මා කීවේ තාත්තා" ගීතය මේ තරම් ආදරයෙන් වැළදගත් ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි ❤️🙏🥺 comment එකකින් හරි මාව දිරිමත් කරන ඔයාලා හැමෝටම හදවතින්ම ආදරෙයි.🤍 තවත් ගීතයකින් ළගදීම හමුවෙමු !
❤❤❤
Awesome song sashrikaa🥹❤️🔥 really heart touching song🥹✨♥️love it alott❤❤❤❤
❤❤
You are super talent girl.So good luck your future.Best of luck sister❤️❤️
මගෙ අම්මත් කිව්වේ මගෙ අප්පච්චි ඉන්නේ මගෙ ලග කියලා.මට අවුරුදු 2යි මාසයයි අප්පච්චි army එකේ ඉදලා නැති වෙද්දී.මේ ගීතයේ වගේම මගෙ අම්මගෙ තරුණ වයසෙදි එයා දුවෙක් එක්ක තනි උනා.ඒ වගේ අම්මාවරුන් සිය දහසක් ඇති මේ ලංකාවේ.ඒ හැම අම්මා කෙනෙකුටම දීර්ඝායුශ වේවා.Proud to be a daughter of a soldier ❤ 😊 ❤❤
Same here. ❤
මට මාස 8යි මගෙ අප්පච්චි නැති වෙද්දි😢
රණවිරු පවුල්වලට උත්තමාචාරය.ලැබේවා.
❤
Thank you. Mge ayya navy😢😢❤❤ ada me tikakata kalin niwadu iwara wela apahu camp ekata giye😢❤
Ane oma balan inna aya kee denek athdda balaporoththu wee ho nowi....Mwka marama duka hithuna sinduwak......Harima lassanai......❤❤❤
Ekenma
Thanks
මගේ තාත්තත් හමුදාවේ.එයා යුද්දෙ කාලේ නැතිවෙලා මම තාත්තව දැකලවත්නැ මේ සිංදුව නම් ගොඩක් හදවතට දැනුනා...🥺❤️
Oyage Thaththa nisai ape ratama den nidahase inne oyalata pin
💚💚💚💚💚
Mage duwath me wagemae eyath thathta dakala na kawadawath adatath mn doniwa hada gannawa taniyama.nathi una eyage thathtata gaurawayak widiyata
😢😢😢❤❤❤
❤❤❤❤❤❤❤❤
අම්මටයි තාත්තටයි ආදරේ අය මේ පැත්තට ලයික් එකක් දාගෙන යන්න.❤
🇱🇰🌹❤️🇱🇰
Panatath vada adrei mage ammata❤
❤❤❤❤❤❤@@Tharushikasewvandi
මම හරි අහම්බෙන් මේක දැක්කේ. හරිම ලස්සනයි. මගේ තාත්තා හමුදාවේ ඉදලා නැති වෙනකොට මට අවුරුදු 1 මාස 3යි. එදා ඉදන් මගේ අම්මා තමයි මගේ තාත්තා සහ අම්මා උනේ. එයා මාව අද ඉන්න තැනට ගෙන්න විදපු දුක කියන්න බැරි තරම්. අනේ තාත්තා හිටියනම් කියලා හිතුන වාර අනන්තයි. ඒත් අද මම ඉන්න තැන තාත්තා දැක්කනම් එයාට ආඩම්බර හිතෙයි.මට තාම මතකයි ඒ කලේ ලියල තිබ්බ කවියක අන්තිම පදේ "මුතු ඇටයක් වෙයන් දුව නුබ මා දිනු රටට "මට තාත්තා නැහැ. අම්මා ඉන්නවනේ. මං හරි වාසනාවන්තයි ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න. පුදුම හයියක් ඇති අම්මෙක් මගේ අම්මා මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ.
🎉 මේක අනිවා ට්‍රෙන්ඩී යනවා, මට ලයික්✌️සීයක්වත් වැටෙනවා නම්❤❤❤❤❤ ❤❤❤❤❤❤
ඉස්සර මායි මල්ලියි බලන් ඉන්නෙත් තාත්තා එනකම්... තාත්තාගේ uniform බදාගෙන නිදියපු දවස් ඕනේතරම් ඇති.. යුද්ධ කාලේ ගෙදර එන්නෙත් කලාතුරකින්... 🥺 අම්මා ඒ සේරම දරාගෙන අපිව උස්මහත් කරා... තාත්තා දැන් ආර්මි එකෙන් විශ්‍රාම ගිහින් සෙඩ් එකක වැඩ කරන්නේ.. එයා මාසෙට දවස් 6යි ගෙදර එන්නෙත්.. මගෙ එකම අරමුණ තාත්තාවයි අම්මවයි දිනවන එක.... 💗🥺මේ සින්දුව හිතට තදින්ම දැනෙනවා වගේම එයාලා අපි වෙනුවෙන් කරන කැපවීම මතක් වෙනවා 🥺
Lassanai ❤❤❤❤
මගේ තාත්තත් හමුදා නිළදාරියෙක් අද එයා නැහැ අපි ගාව නමුත් අපේ හදවතේ සදහටම තාත්තා ජීවත් වෙනවා 🥺❤ මේ සින්දුව ගොඩක් හදවතට දැනුනා , අද මගේ අයියාත් හමුදා නිළදාරියෙක් ,නිහතමානී සතුටක් දැනෙනවා තාත්තයි අයියයි ගැන
🥺💔
Hm ow mn labennath kalin eya mawa dal gihin adarei thaththe oyt godak ammatath e wagema adarei eyath ranawiruwek❤❤
මගේ තාත්තත් army එකේ පොඩිකාලේ තාත්තා ගෙදර එනකන් බලන් ඉදපුවිදිය මතක් උනා.දැන් එයත් army එකේ දැන් එයා ගෙදර එනකන් මග බලනවා 🥺❤️
මගේ husband Army එකේ ඉන්නේ. ගොඩක් ආසාවන් බලාන් හිටියේ සිංදුව එනකල්. කොච්චර ඇහැවත් මදි ❤
ඇයි සශ්‍රීකා මෙච්චර ලස්සන 🥹♥️
අම්මටයි තාත්තටයි තීන ආදරේට ඔයාගෙ කටහඩත් එකතු උනාම දැනෙන හැගීම විස්තර කරන්න බෑ මේ ලෝකෙ ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න ඕනෙ🥺❤️
ඔහොම තාත්තා එනකම් බලම් ඉන්න දරුවෝ කොච්චර ඇති ද 🥺❤ දැන් ගොඩක් මිනිස්සුන්ට ඒ අතීතය මතකත් නෑඅ ❤❤ මාරම ලස්සන සිංදුව කටහඬ හරිම ලස්සන නංගා 😭🙏
අනේ හරිම ලස්සනයි අක්කියෝ🥺🩷🌼අහන අපෙත් ඇස් වලට කදුලු උනන්න තරම් අද අක්කි සාර්ථකයි 🩷🖇️🎀තවත් ඉස්සරහට යන්න අක්කියෝහ්🩷🎀good luck 🩷🎀
Excellent 🤩🤩මේ සිංදුව හිට් වෙලා ට්‍රෙන්ඩින් වෙනවා ආය ලොවෙත් නැති වෙන්න.. 💯💯👌👌
mamath asae akata adaree aniwaren tend wenawa me song aka
Aniwarenma
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සන වීඩියෝ එකක්.සශ්‍රීකා නංගි සහ නිර්මාණයට දායක වුනු සියලු දෙනාටම සුබ අනාගතයකට ආසිරි පතමි..🙏🙏🙏
සශ්‍රිකා ලස්සන කෙල්ල❤...හොඳ අනාගතයක් තියෙනවා 💐
හැම තාත්ත කෙනෙක්ටම දීර්ගායු ලැබේවා 🙏🏻❤️
අක්කිගෙ මේ සින්දුව දානකම් බලාගෙන ඉදියේ අක්කි.. මාරම ලස්සනයි අක්කේ.. මේ වගේ ලස්සන වැඩ දිගටම කරන්න 👏👏❤️
Ane poddak dukath hithuna 🥺 lassanayi sinduwa 👏💞🥺
මගේ තාත්තත් army එකේ 🥺🥺 මට අවුරුදු 6 දි ඒ කියන්නෙ යුද්ධෙ අන්තිම දවසේ තාත්තා අපි දාලා යනවා 🥺 මම පුංචි නිසා මට ගොඩක් මතක නැති උනත් අදටත් මතකයි තාත්තා අන්තිමට ගෙදර ආපු විදිහ 🥺 තාත්තා එක්ක ලොකු කාලයක් ඉන්න බැරි උනත් අදටත් ඉස්සරහටත් ඒ නැති අඩුව පුරවන්න කාටවත් බැරි වෙයි.. මේ song එක බලන්න බැරි තරම් දුකයි.. 🥺
අනේ 🥺
අනේ😢
😞@@MyDigitalDiary-c1q
❤✨
මගෙත් එහෙමයි 🥺💔
මගේ අප්පච්චි මතක් උනා මට.. අනේ එයා මාව දාලා නොඑන්නම යද්දි මට අවුරුදු 11.. මං මනමාලියක් වෙනවා බලන්නවත් ඔයා හිටයේ නැත්තේ ඇයි මගේ අප්පච්චි ...😢😢😢😢😢
Fb ඒකෙන් දකින කොට ඉක්මනින් සිංදුව අහන්න හිතුනා. ගොඩක් ලස්සනයි ❤
ගොඩ කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්❤❤❤❤vishuval ☝ 👍👍👍
මමත් හදාවේ සිටි කාලේ මතක් වුනා මේ ගීතය නිසා .ඒ අතීතය අමතක කරන්න හැදුවත් මේ ගීතය නිසා සතුටක් සහ වේදනාවක් දැනුනා .කෙසේ වෙතත් නිර්මාණය අගයමි .තවත් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරන,මම ...හේමා කටුකුරුන්ද .. ප්‍රංශයේ දී......
Good luck ශශ්‍රීකා
අනේ ඔයාගෙ voice එක මාරම ලස්සනයි සශ්‍රිකා අක්කි ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️😘😘
දුවේ ගීතය මිහිරියි මේ චාන් බව ඉදිරියටත් රැකගන්න දළදා සමිදු පිහිටයි
රංගනයෙන් දායක වුන අය හැඩ කලේ මගෙ අම්මා තමයි ඉතින්! 😩💗 "Saloon යසාරා"
❤😚
ගොඩක් ලස්සනයි අක්කේ සිංදුව හැමදාම ඔයාට ආදරෙයි. ❤️❤️❤️❤️❤️
ඇත්තටම මේ සින්දුව මාරම ලස්සනයි වගේම මේකේ Story එකත් ලස්සනයි ❤️🥺
Mn mage ammatai , thaththatai godak adarei ❤ umma 😊
මාරම ලස්සනයි මේ song එක එනකල් ආසාවෙන් බල්න් හිටියා ඇත්තටම මාර ලස්සන song එකක් ❤️
හරිම ලස්සනයි නංගි❤️💐Wish you all the best and god bless you🥰❤️
සශ්‍රිකා පැංචි ලස්සනයි ගොඩක්.. ඔයාගෙ හඩ , රංගනය හැමඅතින්ම පරිපූර්ණ ලස්සන පැංචියෙක්. මන් දැක්කා ඔයා කියනවා චූටි කාලෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි කියලා.. ඒ හීනෙ හැබෑවක් කර ගන්න.. ඒ හීනෙ අතාරින්න එපා..මොකද ඔය කරට වෙද නළාව වැටුනම ඔයා තවත් ලස්සනයි පැංචියේ.. බුදුසරණයි ඔයාට..❤
ඒ කටහඩ දෙරනෙන් බිහිවූ තරුවන්
හරි ලස්සනයි ශස්රිකා ඔයාගේ සිංදුව.
❤❤❤❤❤❤❤harema lassanai
කවුරු උනත් අදින යුනිෆොම් එක ලස්සනට ඇන්දනම් තවත් ලස්සනයි congratulations wish your all the best..... favorite artist ❤
ලස්සනයි සිංදුව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කටද අනේ ආදරේ හිතේන් නැත්තේ මම නම් කැමති ❤️ Music දාන් කම් හිටියේ ආහන්න👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗
2007 - Mom & Dad ❤❤2008 - This boy is just all my mind 😂😂
😂😂
එ voice එක නම් මාරායි 👌❤️✨
රිලීස් කරනකල් ආසාවෙන් ඉදිය සින්දුවක්.best of luck nangi ❤🎉
Supiri sinduwak ediriuatama yanna suba patanawa good luck❤❤
හමුදාවෙ ඉන්න තාත්තලගේ ලමයින්ට මේ සිංදුව ගොඩක් ෆීල් වෙනවා ලස්සනයි නංගි බුදුසරනයි ❤️
❤❤❤❤❤❤❤ලස්සනයි
1st comment 🥰 ගොඩක් කල් මේ සින්දුව එනකන් බලන් හිටියා.. ඇත්තටම මාරම ලස්සන සින්දුවක්.. තවත් මේ වගේ නිර්මාණ කරන්න සශ්‍රිකා නංගිට ශක්තිය දෛර්ය ලැබේවා.. ගොඩක් ආදරෙයි.. ඒ වගෙ ම TB rocordz YT channel එකත් මරු.. මගේ තාත්තත් මගෙන් ටිකක් ඈත ඉන්නෙ.. ඉතින් අපි වගේ ලමයිට ගොඩාක් දැනෙන සින්දුවක්.. 🥺 Thank you sooo much Sashrika Semini nangi.. @Sashrika Semini.. ❤🥰💜Love You Soo much Nangoo 😫💛 මන් ඔයාගෙ ලොකූ fan කෙනෙක් 🙌
Kathai
ලස්සනයි දෝනි
තාත්තා ගැන සිංදුවක් සශ්‍රිකා නංගිගෙ කටහඬින් ඇහෙද්දි මට මතක් උනේම කුල්ෆිව❤🥹 සශ්‍රිකා නංගිගෙම කටහඬින් ලස්සන උන ඒ චරිතෙන් කලා ගමන පටන් ගත්ත සශ්‍රිකා නංගි කලා ක්ෂේත්‍රයේ මේ තරම් දුර ඇවිත් දැක්කම මාරම සතුටුයි ❤
සිංදුව පට්ට ලස්සන යී. ❤️😍 සශ්‍රීකා ❤🎉
Harima lassanaii🤗
ගොඩක් ලස්සනයි සිංදුව.. ආදරෙයි ❤❤❤❤❤ බුදු සරණයි
ලස්සනයි මැණික ❤❤❤ඔයාට කොච්චර අපහාස ආවාත් ඉස්සරහටම යන්න❤❤
වීඩියෝ එකේ ඉන්න නිළියගේ ඇත්තම දුව වීඩියෝ එකටත් අරන්...ලස්සනයි වැඩේ
අනේ හරිම ලස්සනයි 🥺❤️. ඇත්තටම තාත්තල නැති ළමයින්ට මේක කොහොම දැනෙනව ඇද්ද?.. ඇස් වලට කඳුළු එනව බලද්දි🥺❤️🩹
මේ සිංදුව ගොඩක් ලස්සනයි සශ්‍රිකා නංගි ❤️💖❤️💖❤️💖❤️💖❤️💖
Lassanai akkai abari amaba
ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේ සිංදුව රිලීස් කරනකං.❤❤❤❤❤
Harima lassana githayak , niyamaii good luck ❤❤🎉🎉🎉
ලස්සනයි නංගී ...ඔයාට බුදු සරනයි ❤❤❤❤❤
Shashrika akkiyo mekanam mara lassanayi akki gold bless you
තුන් දෙනාම ලස්සනයි අනේ..❤❤❤❤❤
Harima lassanai nango.hamadama oyage watinakama rakaganna.budusaranai oyat.❤
ගොඩක් ලස්සනයි නංගී.ආදරෙයි.❤️💛💜
Akke oyage song eka harima lassanai mama hamadama balanava congratulations akkiyo❤❤❤❤❤❤ oyata godak adarei
Lassanai aarei akki හැමදාම
Keep shining with your unique voice nangi ❤
Lassana akkai sinduwa adarei hemadama ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතට දැනෙන ලස්සන නිර්මාණයක්.. ❤ Voice Color Perfectly Blended to the Song 🔥 Great Work Sashrika Nangi and Team 💕
ලස්සනයි ගොඩක් මේ song eka...... ❤️❤️❤️❤️😍😍😍😍😍
❤❤❤❤❤❤good luck
අම්මා කීවෙි තාත්තා
Music ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ අම්මා තාත්තා ❤❤❤❤❤
ඒ කටහඩ නම් භාවනාවක් ❤
ඒක ලස්සන සින්දුවක්❤ කුහක නොවී අගයමු නේද 😊
හරිම ලස්සනයි ❤
ලස්සන නිර්මාණයක් හැමොටම ජය වේවා 🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්ස
හරිම ලස්සනයි .ඔයාට බුදු සරණයි ! ❤❤❤❤❤❤
මෙ නන්ගිගෙ තවත් හොද සින්දුවක් තමා මෙක මරු පට්ට 💗💗💗😏😏💗
*Song එක එනකම් බලන් හිටියේ ලස්සනයි 🥺❤️....*
හරිම ලස්සනයි අක්කේ ❤️❤️ ඔයාට සුබ පතනවා අක්කේ ❤️❤️
සින්දුව හරිම ලස්සනයි
අනේ ලස්සනඉ😊😊😊😊😊
ලස්සනයි... ඇත්තටම තාත්ත එක්ක යන්න මොන්ටෙරො එකක් අවද
Wow nice ❤❤❤❤❤ god blessing ❤❤❤you
ලස්සනයි චුටි කෙල්ලෙ ගොඩක් ❤ ❤❤❤
ලස්සනයි ❤❤️
අම්මට යි තත්තටයි ගොඩක් ආදරේ අය කෝ බලන්න ❤❤❤❤❤❤❤
Hi❤❤
එනකම් මඟ බලන් හිටියේ.....❤❤❤
🥰🥰🥰හරිම ලස්සනයි🥺♥️
Hodai akki mn dan thami baluve marama lassanai akki❤😊
ලස්සනයි අක්කි😍😍😍😍😍😘
කලෙකින් ලස්සන sinduwak❤
මගේ අතින් සංගීතවත් වුනු මේ ගීතයත් ඔයාල ගොඩක් ආදරේ කරයි කියල විශ්වාස කරනවා ආදරේයි හැමෝටම ❤
මන් දැක්ක ලස්සනම සින්දුවක්
ඔයට හොද ගමනක් යන්න පුලුවන්
මන් සුබ පතනවා 😘😘
Godaaak lassani
Godaaak lassani sinduwa enakan maga balan hitiya
❤❤❤❤
@tharidu ayiya wadak karoth eka aye ahanne deyak naaa elatama thiyanawa mage sinduwath kare
Tharidu ayiya thama ❤❤❤❤
" අම්මා කීවේ තාත්තා" ගීතය මේ තරම් ආදරයෙන් වැළදගත් ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි ❤️🙏🥺 comment එකකින් හරි මාව දිරිමත් කරන ඔයාලා හැමෝටම හදවතින්ම ආදරෙයි.🤍 තවත් ගීතයකින් ළගදීම හමුවෙමු !
❤❤❤
Awesome song sashrikaa🥹❤️🔥 really heart touching song🥹✨♥️love it alott❤❤❤❤
❤❤
You are super talent girl.So good luck your future.Best of luck sister❤️❤️
❤❤
මගෙ අම්මත් කිව්වේ මගෙ අප්පච්චි ඉන්නේ මගෙ ලග කියලා.මට අවුරුදු 2යි මාසයයි අප්පච්චි army එකේ ඉදලා නැති වෙද්දී.මේ ගීතයේ වගේම මගෙ අම්මගෙ තරුණ වයසෙදි එයා දුවෙක් එක්ක තනි උනා.ඒ වගේ අම්මාවරුන් සිය දහසක් ඇති මේ ලංකාවේ.ඒ හැම අම්මා කෙනෙකුටම දීර්ඝායුශ වේවා.
Proud to be a daughter of a soldier ❤ 😊 ❤❤
Same here. ❤
මට මාස 8යි මගෙ අප්පච්චි නැති වෙද්දි😢
රණවිරු පවුල්වලට උත්තමාචාරය.ලැබේවා.
❤
Thank you. Mge ayya navy😢😢❤❤ ada me tikakata kalin niwadu iwara wela apahu camp ekata giye😢❤
Ane oma balan inna aya kee denek athdda balaporoththu wee ho nowi....Mwka marama duka hithuna sinduwak......Harima lassanai......❤❤❤
Ekenma
Thanks
මගේ තාත්තත් හමුදාවේ.එයා යුද්දෙ කාලේ නැතිවෙලා මම තාත්තව දැකලවත්නැ මේ සිංදුව නම් ගොඩක් හදවතට දැනුනා...🥺❤️
Oyage Thaththa nisai ape ratama den nidahase inne oyalata pin
💚💚💚💚💚
Mage duwath me wagemae eyath thathta dakala na kawadawath adatath mn doniwa hada gannawa taniyama.nathi una eyage thathtata gaurawayak widiyata
😢😢😢❤❤❤
❤❤❤❤❤❤❤❤
අම්මටයි තාත්තටයි ආදරේ අය මේ පැත්තට ලයික් එකක් දාගෙන යන්න.❤
🇱🇰🌹❤️🇱🇰
❤
Panatath vada adrei mage ammata❤
❤
❤❤❤❤❤❤@@Tharushikasewvandi
මම හරි අහම්බෙන් මේක දැක්කේ. හරිම ලස්සනයි. මගේ තාත්තා හමුදාවේ ඉදලා නැති වෙනකොට මට අවුරුදු 1 මාස 3යි. එදා ඉදන් මගේ අම්මා තමයි මගේ තාත්තා සහ අම්මා උනේ. එයා මාව අද ඉන්න තැනට ගෙන්න විදපු දුක කියන්න බැරි තරම්. අනේ තාත්තා හිටියනම් කියලා හිතුන වාර අනන්තයි. ඒත් අද මම ඉන්න තැන තාත්තා දැක්කනම් එයාට ආඩම්බර හිතෙයි.
මට තාම මතකයි ඒ කලේ ලියල තිබ්බ කවියක අන්තිම පදේ
"මුතු ඇටයක් වෙයන් දුව නුබ මා දිනු රටට "
මට තාත්තා නැහැ. අම්මා ඉන්නවනේ. මං හරි වාසනාවන්තයි ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න. පුදුම හයියක් ඇති අම්මෙක් මගේ අම්මා මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ.
🎉 මේක අනිවා ට්‍රෙන්ඩී යනවා, මට ලයික්✌️සීයක්වත් වැටෙනවා නම්❤❤❤❤❤ ❤❤❤❤❤❤
ඉස්සර මායි මල්ලියි බලන් ඉන්නෙත් තාත්තා එනකම්... තාත්තාගේ uniform බදාගෙන නිදියපු දවස් ඕනේතරම් ඇති.. යුද්ධ කාලේ ගෙදර එන්නෙත් කලාතුරකින්... 🥺 අම්මා ඒ සේරම දරාගෙන අපිව උස්මහත් කරා... තාත්තා දැන් ආර්මි එකෙන් විශ්‍රාම ගිහින් සෙඩ් එකක වැඩ කරන්නේ.. එයා මාසෙට දවස් 6යි ගෙදර එන්නෙත්.. මගෙ එකම අරමුණ තාත්තාවයි අම්මවයි දිනවන එක.... 💗🥺
මේ සින්දුව හිතට තදින්ම දැනෙනවා වගේම එයාලා අපි වෙනුවෙන් කරන කැපවීම මතක් වෙනවා 🥺
Lassanai ❤❤❤❤
මගේ තාත්තත් හමුදා නිළදාරියෙක් අද එයා නැහැ අපි ගාව නමුත් අපේ හදවතේ සදහටම තාත්තා ජීවත් වෙනවා 🥺❤ මේ සින්දුව ගොඩක් හදවතට දැනුනා , අද මගේ අයියාත් හමුදා නිළදාරියෙක් ,නිහතමානී සතුටක් දැනෙනවා තාත්තයි අයියයි ගැන
🥺💔
Hm ow mn labennath kalin eya mawa dal gihin adarei thaththe oyt godak ammatath e wagema adarei eyath ranawiruwek❤❤
මගේ තාත්තත් army එකේ පොඩිකාලේ තාත්තා ගෙදර එනකන් බලන් ඉදපුවිදිය මතක් උනා.දැන් එයත් army එකේ දැන් එයා ගෙදර එනකන් මග බලනවා 🥺❤️
මගේ husband Army එකේ ඉන්නේ. ගොඩක් ආසාවන් බලාන් හිටියේ සිංදුව එනකල්. කොච්චර ඇහැවත් මදි ❤
ඇයි සශ්‍රීකා මෙච්චර ලස්සන 🥹♥️
අම්මටයි තාත්තටයි තීන ආදරේට ඔයාගෙ කටහඩත් එකතු උනාම දැනෙන හැගීම විස්තර කරන්න බෑ මේ ලෝකෙ ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න ඕනෙ🥺❤️
ඔහොම තාත්තා එනකම් බලම් ඉන්න දරුවෝ කොච්චර ඇති ද 🥺❤ දැන් ගොඩක් මිනිස්සුන්ට ඒ අතීතය මතකත් නෑඅ ❤❤ මාරම ලස්සන සිංදුව කටහඬ හරිම ලස්සන නංගා 😭🙏
අනේ හරිම ලස්සනයි අක්කියෝ🥺🩷🌼
අහන අපෙත් ඇස් වලට කදුලු උනන්න තරම් අද අක්කි සාර්ථකයි 🩷🖇️🎀
තවත් ඉස්සරහට යන්න අක්කියෝහ්🩷🎀
good luck 🩷🎀
Excellent 🤩🤩
මේ සිංදුව හිට් වෙලා ට්‍රෙන්ඩින් වෙනවා ආය ලොවෙත් නැති වෙන්න.. 💯💯👌👌
mamath asae akata adaree aniwaren tend wenawa me song aka
Aniwarenma
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සන වීඩියෝ එකක්.සශ්‍රීකා නංගි සහ නිර්මාණයට දායක වුනු සියලු දෙනාටම සුබ අනාගතයකට ආසිරි පතමි..🙏🙏🙏
සශ්‍රිකා ලස්සන කෙල්ල❤...හොඳ අනාගතයක් තියෙනවා 💐
හැම තාත්ත කෙනෙක්ටම දීර්ගායු ලැබේවා 🙏🏻❤️
අක්කිගෙ මේ සින්දුව දානකම් බලාගෙන ඉදියේ අක්කි.. මාරම ලස්සනයි අක්කේ.. මේ වගේ ලස්සන වැඩ දිගටම කරන්න 👏👏❤️
Ane poddak dukath hithuna 🥺 lassanayi sinduwa 👏💞🥺
මගේ තාත්තත් army එකේ 🥺🥺 මට අවුරුදු 6 දි ඒ කියන්නෙ යුද්ධෙ අන්තිම දවසේ තාත්තා අපි දාලා යනවා 🥺 මම පුංචි නිසා මට ගොඩක් මතක නැති උනත් අදටත් මතකයි තාත්තා අන්තිමට ගෙදර ආපු විදිහ 🥺 තාත්තා එක්ක ලොකු කාලයක් ඉන්න බැරි උනත් අදටත් ඉස්සරහටත් ඒ නැති අඩුව පුරවන්න කාටවත් බැරි වෙයි.. මේ song එක බලන්න බැරි තරම් දුකයි.. 🥺
අනේ 🥺
අනේ😢
😞@@MyDigitalDiary-c1q
❤✨
මගෙත් එහෙමයි 🥺💔
මගේ අප්පච්චි මතක් උනා මට.. අනේ එයා මාව දාලා නොඑන්නම යද්දි මට අවුරුදු 11.. මං මනමාලියක් වෙනවා බලන්නවත් ඔයා හිටයේ නැත්තේ ඇයි මගේ අප්පච්චි ...😢😢😢😢😢
Fb ඒකෙන් දකින කොට ඉක්මනින් සිංදුව අහන්න හිතුනා. ගොඩක් ලස්සනයි ❤
ගොඩ කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්❤❤❤❤vishuval ☝ 👍👍👍
මමත් හදාවේ සිටි කාලේ මතක් වුනා මේ ගීතය නිසා .ඒ අතීතය අමතක කරන්න හැදුවත් මේ ගීතය නිසා සතුටක් සහ වේදනාවක් දැනුනා .කෙසේ වෙතත් නිර්මාණය අගයමි .තවත් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරන,මම ...
හේමා කටුකුරුන්ද ..
ප්‍රංශයේ දී......
Good luck ශශ්‍රීකා
අනේ ඔයාගෙ voice එක මාරම ලස්සනයි සශ්‍රිකා අක්කි ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️😘😘
දුවේ ගීතය මිහිරියි මේ චාන් බව ඉදිරියටත් රැකගන්න දළදා සමිදු පිහිටයි
රංගනයෙන් දායක වුන අය හැඩ කලේ මගෙ අම්මා තමයි ඉතින්! 😩💗 "Saloon යසාරා"
❤😚
❤❤❤
❤
❤
ගොඩක් ලස්සනයි අක්කේ සිංදුව හැමදාම ඔයාට ආදරෙයි. ❤️❤️❤️❤️❤️
ඇත්තටම මේ සින්දුව මාරම ලස්සනයි වගේම මේකේ Story එකත් ලස්සනයි ❤️🥺
Mn mage ammatai , thaththatai godak adarei ❤ umma 😊
මාරම ලස්සනයි මේ song එක එනකල් ආසාවෙන් බල්න් හිටියා ඇත්තටම මාර ලස්සන song එකක් ❤️
හරිම ලස්සනයි නංගි❤️💐
Wish you all the best and god bless you🥰❤️
සශ්‍රිකා පැංචි ලස්සනයි ගොඩක්.. ඔයාගෙ හඩ , රංගනය හැමඅතින්ම පරිපූර්ණ ලස්සන පැංචියෙක්. මන් දැක්කා ඔයා කියනවා චූටි කාලෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි කියලා.. ඒ හීනෙ හැබෑවක් කර ගන්න.. ඒ හීනෙ අතාරින්න එපා..මොකද ඔය කරට වෙද නළාව වැටුනම ඔයා තවත් ලස්සනයි පැංචියේ.. බුදුසරණයි ඔයාට..❤
ඒ කටහඩ දෙරනෙන් බිහිවූ තරුවන්
හරි ලස්සනයි ශස්රිකා ඔයාගේ සිංදුව.
❤❤❤❤❤❤❤harema lassanai
කවුරු උනත් අදින යුනිෆොම් එක ලස්සනට ඇන්දනම් තවත් ලස්සනයි congratulations wish your all the best..... favorite artist ❤
ලස්සනයි සිංදුව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කටද අනේ ආදරේ හිතේන් නැත්තේ
මම නම් කැමති ❤️ Music
දාන් කම් හිටියේ ආහන්න👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗
2007 - Mom & Dad ❤❤
2008 - This boy is just all my mind 😂😂
😂😂
එ voice එක නම් මාරායි 👌❤️✨
රිලීස් කරනකල් ආසාවෙන් ඉදිය සින්දුවක්.best of luck nangi ❤🎉
Supiri sinduwak ediriuatama yanna suba patanawa good luck❤❤
හමුදාවෙ ඉන්න තාත්තලගේ ලමයින්ට මේ සිංදුව ගොඩක් ෆීල් වෙනවා ලස්සනයි නංගි බුදුසරනයි ❤️
❤❤❤❤❤❤❤ලස්සනයි
1st comment 🥰 ගොඩක් කල් මේ සින්දුව එනකන් බලන් හිටියා.. ඇත්තටම මාරම ලස්සන සින්දුවක්.. තවත් මේ වගේ නිර්මාණ කරන්න සශ්‍රිකා නංගිට ශක්තිය දෛර්ය ලැබේවා.. ගොඩක් ආදරෙයි.. ඒ වගෙ ම TB rocordz YT channel එකත් මරු.. මගේ තාත්තත් මගෙන් ටිකක් ඈත ඉන්නෙ.. ඉතින් අපි වගේ ලමයිට ගොඩාක් දැනෙන සින්දුවක්.. 🥺 Thank you sooo much Sashrika Semini nangi.. @Sashrika Semini.. ❤🥰💜Love You Soo much Nangoo 😫💛 මන් ඔයාගෙ ලොකූ fan කෙනෙක් 🙌
Kathai
ලස්සනයි දෝනි
තාත්තා ගැන සිංදුවක් සශ්‍රිකා නංගිගෙ කටහඬින් ඇහෙද්දි මට මතක් උනේම කුල්ෆිව❤🥹 සශ්‍රිකා නංගිගෙම කටහඬින් ලස්සන උන ඒ චරිතෙන් කලා ගමන පටන් ගත්ත සශ්‍රිකා නංගි කලා ක්ෂේත්‍රයේ මේ තරම් දුර ඇවිත් දැක්කම මාරම සතුටුයි ❤
සිංදුව පට්ට ලස්සන යී. ❤️😍 සශ්‍රීකා ❤🎉
Harima lassanaii🤗
ගොඩක් ලස්සනයි සිංදුව.. ආදරෙයි ❤❤❤❤❤ බුදු සරණයි
ලස්සනයි මැණික ❤❤❤ඔයාට කොච්චර අපහාස ආවාත් ඉස්සරහටම යන්න❤❤
වීඩියෝ එකේ ඉන්න නිළියගේ ඇත්තම දුව වීඩියෝ එකටත් අරන්...ලස්සනයි වැඩේ
අනේ හරිම ලස්සනයි 🥺❤️. ඇත්තටම තාත්තල නැති ළමයින්ට මේක කොහොම දැනෙනව ඇද්ද?.. ඇස් වලට කඳුළු එනව බලද්දි🥺❤️🩹
මේ සිංදුව ගොඩක් ලස්සනයි සශ්‍රිකා නංගි ❤️💖❤️💖❤️💖❤️💖❤️💖
Lassanai akkai abari amaba
ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේ සිංදුව රිලීස් කරනකං.❤❤❤❤❤
Harima lassana githayak , niyamaii good luck ❤❤🎉🎉🎉
ලස්සනයි නංගී ...ඔයාට බුදු සරනයි ❤❤❤❤❤
Shashrika akkiyo mekanam mara lassanayi akki gold bless you
තුන් දෙනාම ලස්සනයි අනේ..❤❤❤❤❤
Harima lassanai nango.hamadama oyage watinakama rakaganna.budusaranai oyat.❤
ගොඩක් ලස්සනයි නංගී.ආදරෙයි.❤️💛💜
Akke oyage song eka harima lassanai mama hamadama balanava congratulations akkiyo❤❤❤❤❤❤ oyata godak adarei
Lassanai aarei akki හැමදාම
Keep shining with your unique voice nangi ❤
Lassana akkai sinduwa adarei hemadama ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතට දැනෙන ලස්සන නිර්මාණයක්.. ❤
Voice Color Perfectly Blended to the Song 🔥
Great Work Sashrika Nangi and Team 💕
ලස්සනයි ගොඩක් මේ song eka...... ❤️❤️❤️❤️😍😍😍😍😍
❤❤❤❤❤❤good luck
අම්මා කීවෙි තාත්තා
Music ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ අම්මා තාත්තා ❤❤❤❤❤
ඒ කටහඩ නම් භාවනාවක් ❤
ඒක ලස්සන සින්දුවක්❤ කුහක නොවී අගයමු නේද 😊
හරිම ලස්සනයි ❤
ලස්සන නිර්මාණයක්
හැමොටම ජය වේවා 🙏