Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වීඩියෝ එක දාලා අවුරුද්දක් වෙලා ..මං අද තමා දැක්කේ....දැක්ක වෙලාවෙම හදලා බැලුවා ...අනේ ඇත්තටම රසයි ,නියමයි ,ඔයානම් නියමයි...❤
ඇත්තටම මේ අමාරු කාලේ මේ වගේ දේවල් කියල දෙන එක ගොඩක් වටිනවා වැඩි වැල් වටාරම් නෑ තේරුම්ගන්නත් පහසු කෙටි වීඩියෝවකින් ඔක්කොම කියල දෙනවා ඇත්තටම ගොඩක් වටිනවා
හරි ප්‍රයොජනවන් පුතේ ...ස්තූතියි ඔයාට ❤️
eeèee
සොසේජස් හදන හැටි පලකිරීම ඉතාම වටිනා බෙදා ගැනීම ක් ස්තුතියි 👍
හරිම ලේසියි නෙකඩෙන් ගන්න සොසේජස් හදන විදිහෙ vedio බලද්දි කන්නවත් හිතෙන්නෙ නෑ.හැබැයි මේක නම් මාරම වටින vedio එකක්
Ane kaden ganna ewa kanna apa Mata me lagadi pihatuwak ahu una ane sausage ekak athule tibila.
හරිම් වටිනවා.ආයි කඩෙන් නම් ගන්නෙ නැහැ.මීට් බෝල්ස් උනත් මේ විදිහට හදා ගන්න පුලුවන්...
සොසෙජස් company එකක වැඩ කරන මන්.... ඕක දැකලා පිස්සු හදිලා ඉන්නෙ.....කෘතිම රසකාරක නැතුව දපු අනිත් හැමදේම වගේ හරි....... හුගාක් රසට ඇති....
මචන් ඇලුමිනියම් coyil එක නැතුව company වල ගන්නේ මොකද්ද
@@Thejan-55ua-cam.com/users/shortsYKZeSrPisV8?si=x_pZYOU7NpXMRDuP
බොහොම ස්තුතියි ....වතුරේ තම්බන්නේ නැතුව ....ස්ට්‍ර්ම් කරගන්න බැරි ද ? කෙහෙල් කොළවල වගේ ඔතලා ...
@@Thejan-55 කේසින් කියලා තමයි කියන්නේ එක රොලාක් 50000ක් වගෙ වෙනවා.. එවා සමන්‍ය අයට ගන්න බෑ
@@jayaminiherath8754 ස්ටිම් තමා factory වළ කරන්නේ... පැයක්....
ඔයා.කෑම වැඩසටහන් මම ..ආදරයෙන් ..බලනවා
ඒකනං හරිම ප්‍රයෝජනවත් recipe එකක්. Thank you so much 😊
Mama meka හැදුවා akki...mage baba illa illa kawa...thanks akki...🤗🤗🤗🤗😍😍😍😍😘😘😘
බොහොම ස්තූතියි කියල දුන්නට..වතුරෙන් තම්බන්නෙ නැතුව ස්ටීම් එකෙන් තම්බ ගන්න පුලුවන්ද ?
හරිම වැදගත් video එකක් ... Thank you soomuch Akke♥️♥️
හරිම වටිනවා .ඔයාට ගොඩක් ස්තුතියි දුව .තෙරුවන් සරනයි ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍
Thank you so much. Steam karanna barida?
Your receipe is superb. I tried it with mixed meat and it came out perfect. Thank you so very much.
Niyamai .hoda vedak.mewa humalen thambanna puluwanda.prashnayak nedda.
Veggie සොසේජස් හදන්නත් කියලා දෙන්න. Please
හරිම වැදගත් දෙයක් පුතේ ඔයා කියා දෙන කෑම මම ගොඩක් හදනව තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
❤
අක්කේ. පෙෂර්කුකර් එකේ තම්බන්න බැරිද?
Me wage adu viyadamin hadanna puluwan dewal kiyela dene eke godack hodai,thanks dear 😊
හරිම රස පාටයි අක්කෙ
ඒක නමි 👍. ගොඩක්ම ස්තූති කරන්නෙ වැල් වටාරමි නැතිව සරලව,පැහැදිලිව කියලා දෙන නිසා. මමත් ඔබෙි කෑම කිහිපයක්ම හදලා තියෙනවා.💐💐
Oyage mixture Eka nam godak rasa athi thanks.Aluminum foil ekata wada cotton cloth ekakin wrap karala steam karoth safe mama hithanne.
Meeeka mama heduwa.kadee ewataa wediyaa rasai aththtama thank you
Vedio aka adai baluwe maaram prayojanayak athi deyak akke godak sthuthi oyta
Aluminium foil හොදයිද එක වතුරෙ තම්බද්දි හදන කෑම එකට අහිතකර දෙවල් එකතු වෙන් නැද්ද ?
Pressure cooker ake danna puluwan da 30 mins lipe demma ma gas ⛽️ yanawa neh hondata
Math hadala beluwa aththatama hodata tiyenawa harima rasai. Thank you ❤️
Thanks dear බයනැතිව පොඩි අයට හදලා දෙන්න පුළුවන්
Rice cooker eke hadaganna berida
Washpa walin thambanna puluwada
Olive oil Honda nedda
ගොඩාක් ස්තුතියි ,හරිම පැහැදිලියි
Hadala balannama one dakkama Hari lassani ithin oyata thanks oyage video ekata
හරි ම වැදගත් වීඩියෝ එකක්
ස්ටීම් keranna barida
හොය හොය හිටපු වීඩියෝ එකක්.... බොහොම ස්තූතියි ඔයාට....
ගොඩක් වටිනවා මේ video eka❤
Nice akkiyo 😍😍😍😍 attatama godak hoda recipe ekak thankyou soooomuch
හරිම වටිනවා. ගොඩක් ස්තුතියි අක්කේ ඔයා ට.
සොසේජස් වතුරෙ තම්බන්නෙ නැතුව ස්ටීමර් එකේ තම්බගන්න බැරිද .....
Mekath hadala balannam , ada man mini pizza haduwa, iye steamer eke sosejes bun haduwa, thank you
බොහොමත්ම ස්තූතියි . හරිම අගෙයි ඔයාගෙ වීඩියෝ එක . බුදු සරණයි .!!
ඉතා වටිනා වීඩියො එකක්.ස්තුතියි .
බොහොම වටිනා වීඩියෝ එකක්💖💖 ...ඔබට ස්තුතියි 🙏
Its nice dear...But aluminium foil with boiling is the question ❓
කෙසෙල් kola gann බැරිද
Oya asaneependa akke.katahada wenas wela
සුදු radi walin haduwama wathura yanne nedda akke
Watina deywal kiyala Dunn obata isthuthy. Suba dawasak
Steam kranna baida
මේකත් steam කරලා ගන්න බැරි ද
හරිම වටිනව ...ගොඩක් ස්තුතියි
වාෂ්පයෙන් තම්බ ගන්න බැරිද
Ammooooo thank you so much.. Godak watinawa.
niyamai akke oyata thanks 👍👍❤❤❤
nangi foil wenuwata ganna puluwan monada
Ammo thank you nangi mage babala dennath harima asai kanna eth kade ewa denakota bayai
Me oil paper ganne kohenda
Akkee..mama chiken kanne na..malu walin hadanna barida oka..
Woooow thank u soo much very useful recipe
Humalen thambanna berida
ගොඩක් වටිනව ගොඩක් ස්තුතියි ඔයාට
Humale thabuwat kamak neda
ලුනු තේ හැන්දක් වගේද දාන්න ඔනි?
Api kalaka idala. Sosaj kanna. Ath dannam hadala kanawa. 🤗🤗
Lassanata kiyala dunna thanks
නංගී ,මේක steam කරන්න බැරි ද.
ස්තූතියි
Malu walin beretha
Steam karanna baida akke.
හුමාලෙන් තම්බන්න බැරිද dear
Salami recipe ekak danna puluwanda
නියමයි 👌 thank you
බොහොම ස්තුතියි
Vegetarian kenekta kiyannako
Pork walinuth puluwan da
Thank you ❤very useful video
Well done🥰
Math hadanawa, thanks resapeyata
වටින වීඩියෝ එකක්. කපු රෙද්දෙන් හැදුවම කොහොමද තම්බගන්නෙ කියන්නකො අක්කෙ
Steam karanna
රෙදිවල එතුවොත් වතුර යයි නේද
Stimar karanna
Thanks 😊akke.
Super receipe
ගොඩක් ස්තුතියි. .. ඒ ක්‍රමය හරිම ලේසියි වගේ. මට දැන ගන්න පුළුවන් ද සුදු රෙදි වල එතුවොත් තම්බන්නෙ මේ විදිහට ම ද කියලා.
Thank ...
චුට්ටක් තද ගතියක් ආවනෙ ..soft කර ගන්න මොකක්ද කරන්න හොද?
නියමයි
thank u duwa, God blesh to u!!!💚💛💜
Harima shok ..thank you so much ♥
රෙදි වලින් එතුවම වතුර යන්නෙ නැද්ද
කපු රෙදි කෑලිවල ඔතලා steam කරන්න
නියමයි .🤩🤩🤩🤩🤩👌👌👌👌❤️😘😘
එලවලු වලින් පලා වර්ග වලින් බැරි වෙයිද හදන්න
පොලොස් වලින් හදන්න පුලුවන්.මම එක පාරක් හැදුවා රසට ආවා. තව පරිප්පු,සෝයා මීට්, ගොඩක් දේවල් වලින් හදන්න පුලුවන් කියනවා.
@@dhammikalaksiri3357 පලා වර්ග වලින් හදන්න තිබ්බනම් කියලා වැඩක්. ඒවානේ කවා ගන්න අමාරු. කන්නෙම නෑ නේ මෙයාලා.
Thank you very useful video
Thank you dear
Good post
Thank you for this video...♥️
Thanks 🙂✋
Superb excellent
🥰❤thank you
මේ වීඩියෝ එක දාලා අවුරුද්දක් වෙලා ..මං අද තමා දැක්කේ....දැක්ක වෙලාවෙම හදලා බැලුවා ...අනේ ඇත්තටම රසයි ,නියමයි ,ඔයානම් නියමයි...❤
ඇත්තටම මේ අමාරු කාලේ මේ වගේ දේවල් කියල දෙන එක ගොඩක් වටිනවා වැඩි වැල් වටාරම් නෑ තේරුම්ගන්නත් පහසු කෙටි වීඩියෝවකින් ඔක්කොම කියල දෙනවා ඇත්තටම ගොඩක් වටිනවා
හරි ප්‍රයොජනවන් පුතේ ...ස්තූතියි ඔයාට ❤️
eeèee
සොසේජස් හදන හැටි පලකිරීම ඉතාම වටිනා බෙදා ගැනීම ක් ස්තුතියි 👍
හරිම ලේසියි නෙ
කඩෙන් ගන්න සොසේජස් හදන විදිහෙ vedio බලද්දි කන්නවත් හිතෙන්නෙ නෑ.
හැබැයි මේක නම් මාරම වටින vedio එකක්
Ane kaden ganna ewa kanna apa Mata me lagadi pihatuwak ahu una ane sausage ekak athule tibila.
හරිම් වටිනවා.ආයි කඩෙන් නම් ගන්නෙ නැහැ.මීට් බෝල්ස් උනත් මේ විදිහට හදා ගන්න පුලුවන්...
සොසෙජස් company එකක වැඩ කරන මන්.... ඕක දැකලා පිස්සු හදිලා ඉන්නෙ.....කෘතිම රසකාරක නැතුව දපු අනිත් හැමදේම වගේ හරි....... හුගාක් රසට ඇති....
මචන් ඇලුමිනියම් coyil එක නැතුව company වල ගන්නේ මොකද්ද
@@Thejan-55
ua-cam.com/users/shortsYKZeSrPisV8?si=x_pZYOU7NpXMRDuP
බොහොම ස්තුතියි ....වතුරේ තම්බන්නේ නැතුව ....ස්ට්‍ර්ම් කරගන්න බැරි ද ? කෙහෙල් කොළවල වගේ ඔතලා ...
@@Thejan-55 කේසින් කියලා තමයි කියන්නේ එක රොලාක් 50000ක් වගෙ වෙනවා.. එවා සමන්‍ය අයට ගන්න බෑ
@@jayaminiherath8754 ස්ටිම් තමා factory වළ කරන්නේ... පැයක්....
ඔයා.කෑම වැඩසටහන් මම ..ආදරයෙන් ..බලනවා
ඒකනං හරිම ප්‍රයෝජනවත් recipe එකක්. Thank you so much 😊
Mama meka හැදුවා akki...mage baba illa illa kawa...thanks akki...🤗🤗🤗🤗😍😍😍😍😘😘😘
බොහොම ස්තූතියි කියල දුන්නට..වතුරෙන් තම්බන්නෙ නැතුව ස්ටීම් එකෙන් තම්බ ගන්න පුලුවන්ද ?
හරිම වැදගත් video එකක් ... Thank you soomuch Akke♥️♥️
හරිම වටිනවා .ඔයාට ගොඩක් ස්තුතියි දුව .තෙරුවන් සරනයි ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍
Thank you so much.
Steam karanna barida?
Your receipe is superb. I tried it with mixed meat and it came out perfect. Thank you so very much.
Niyamai .hoda vedak.mewa humalen thambanna puluwanda.prashnayak nedda.
Veggie සොසේජස් හදන්නත් කියලා දෙන්න. Please
හරිම වැදගත් දෙයක් පුතේ ඔයා කියා දෙන කෑම මම ගොඩක් හදනව තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
❤
අක්කේ. පෙෂර්කුකර් එකේ තම්බන්න බැරිද?
Me wage adu viyadamin hadanna puluwan dewal kiyela dene eke godack hodai,thanks dear 😊
හරිම රස පාටයි අක්කෙ
ඒක නමි 👍. ගොඩක්ම ස්තූති කරන්නෙ වැල් වටාරමි නැතිව සරලව,පැහැදිලිව කියලා දෙන නිසා. මමත් ඔබෙි කෑම කිහිපයක්ම හදලා තියෙනවා.💐💐
Oyage mixture Eka nam godak rasa athi thanks.Aluminum foil ekata wada cotton cloth ekakin wrap karala steam karoth safe mama hithanne.
Meeeka mama heduwa.kadee ewataa wediyaa rasai aththtama thank you
Vedio aka adai baluwe maaram prayojanayak athi deyak akke godak sthuthi oyta
Aluminium foil හොදයිද එක වතුරෙ තම්බද්දි හදන කෑම එකට අහිතකර දෙවල් එකතු වෙන් නැද්ද ?
Pressure cooker ake danna puluwan da 30 mins lipe demma ma gas ⛽️ yanawa neh hondata
Math hadala beluwa aththatama hodata tiyenawa harima rasai. Thank you ❤️
Thanks dear බයනැතිව පොඩි අයට හදලා දෙන්න පුළුවන්
Rice cooker eke hadaganna berida
Washpa walin thambanna puluwada
Olive oil Honda nedda
ගොඩාක් ස්තුතියි ,හරිම පැහැදිලියි
Hadala balannama one dakkama Hari lassani ithin oyata thanks oyage video ekata
හරි ම වැදගත් වීඩියෝ එකක්
ස්ටීම් keranna barida
හොය හොය හිටපු වීඩියෝ එකක්.... බොහොම ස්තූතියි ඔයාට....
ගොඩක් වටිනවා මේ video eka❤
Nice akkiyo 😍😍😍😍 attatama godak hoda recipe ekak thankyou soooomuch
හරිම වටිනවා. ගොඩක් ස්තුතියි අක්කේ ඔයා ට.
සොසේජස් වතුරෙ තම්බන්නෙ නැතුව ස්ටීමර් එකේ තම්බගන්න බැරිද .....
Mekath hadala balannam , ada man mini pizza haduwa, iye steamer eke sosejes bun haduwa, thank you
බොහොමත්ම ස්තූතියි . හරිම අගෙයි ඔයාගෙ වීඩියෝ එක . බුදු සරණයි .!!
ඉතා වටිනා වීඩියො එකක්.ස්තුතියි .
බොහොම වටිනා වීඩියෝ එකක්💖💖 ...ඔබට ස්තුතියි 🙏
Its nice dear...But aluminium foil with boiling is the question ❓
කෙසෙල් kola gann බැරිද
Oya asaneependa akke.katahada wenas wela
සුදු radi walin haduwama wathura yanne nedda akke
Watina deywal kiyala Dunn obata isthuthy. Suba dawasak
Steam kranna baida
මේකත් steam කරලා ගන්න බැරි ද
හරිම වටිනව ...
ගොඩක් ස්තුතියි
වාෂ්පයෙන් තම්බ ගන්න බැරිද
Ammooooo thank you so much.. Godak watinawa.
niyamai akke oyata thanks 👍👍❤❤❤
nangi foil wenuwata ganna puluwan monada
Ammo thank you nangi mage babala dennath harima asai kanna eth kade ewa denakota bayai
Me oil paper ganne kohenda
Akkee..mama chiken kanne na..malu walin hadanna barida oka..
Woooow thank u soo much very useful recipe
Humalen thambanna berida
ගොඩක් වටිනව ගොඩක් ස්තුතියි ඔයාට
Humale thabuwat kamak neda
ලුනු තේ හැන්දක් වගේද දාන්න ඔනි?
Api kalaka idala. Sosaj kanna. Ath dannam hadala kanawa. 🤗🤗
Lassanata kiyala dunna thanks
නංගී ,මේක steam කරන්න බැරි ද.
ස්තූතියි
Malu walin beretha
Steam karanna baida akke.
හුමාලෙන් තම්බන්න බැරිද dear
Salami recipe ekak danna puluwanda
නියමයි 👌 thank you
බොහොම ස්තුතියි
Vegetarian kenekta kiyannako
Pork walinuth puluwan da
Thank you ❤very useful video
Well done🥰
Math hadanawa, thanks resapeyata
වටින වීඩියෝ එකක්. කපු රෙද්දෙන් හැදුවම කොහොමද තම්බගන්නෙ කියන්නකො අක්කෙ
Steam karanna
රෙදිවල එතුවොත් වතුර යයි නේද
Stimar karanna
Thanks 😊akke.
Super receipe
ගොඩක් ස්තුතියි. .. ඒ ක්‍රමය හරිම ලේසියි වගේ. මට දැන ගන්න පුළුවන් ද සුදු රෙදි වල එතුවොත් තම්බන්නෙ මේ විදිහට ම ද කියලා.
Thank ...
චුට්ටක් තද ගතියක් ආවනෙ ..
soft කර ගන්න මොකක්ද කරන්න හොද?