80s-90s was the golden era of stage and cinema . We were blessed with unbelievably talented creators of stage plays and motion pictures . From Ediriveera sarathchandra , Henry Jayasena ,Somalatha subasinghe,Simon navagathegama R R samarakoon , Datmasiri Bandaranaike , Gunasena galappatti, Dayananda gunawardaha, parakrama niriella, Damma Jagoda, Jayalal Rigana, Sugarhapala de Silva, bandula vithanage , Namel weeramuni. Lucien bulathsinhala , Jayalarh monoratne and many more to mention which I won't be able to find space. It was an era of overwhelming amount of legends who entertained us with their awesome creations in theatre, cinema and music . I still remember the huge cutouts made alongside Maradana bridge for stage plays. Sinhabahu, Hunuvate kathava ,venecia velebda, tharavo igilethi, methanin maruvenu , mee pura versiyo, maname, uthure rahula himi, balloth ekka behe, kelani palama, neynage suduva , vikurthi , Suba Saha yasa, davala beeshana, thala mala pipila, nari bena, raja kapuru, moodu puththu, Marasaad, makarakshaya... and I have missed many more than I mentioned. Not to mention legendary TV personalities From Titus thotawatta to Premakeerthi de alvis and in music Pandit Amaradva , Nanda Malani (pavana) , Victor ratnauake (saa) , mohideen Begh master and of course our own Jothi ( some might not agree to consider jothipala , but he is indeed a legend on his own merit to Sri Lankan music) . It was an overflowing treats that these legends have gave us during our prime. I feel sorry for this generation who missed so much that they cannot even imagine.There was no shortage of creativity and forward thinking those days which could be one of the primary reasons why the youth uprising (JVP) has occurred. We have lost many people due to the act of nature and due to the act of terror. It must have been so different if these people lived today. God bless their souls.
Woow what a personality❤️❤️ I really love it. So many memories he shared with upul sir with each one of names and years. I felt the program so short. You should make it more hours with him upul sir. Thank you very much 😊
Sir,You forgot Joe AbeywWickrama. The main man. Still try to find it out and trying to practice " කාමේසූ මිච්චාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි. " Welcome Ajith Jinadasa , Great Actor .
Your interview brought back our sweet memories. I just wish if we could go back to our youth , how wonderful would it be. Anyways thank you very much for this interview. We love Ajith Jinadasa very much.
Sir, I am Proud to be Thurston College , Student. Respect Senior Students like you as a Father figure. You helped to Save my life back then 2009 I think You remembered me. I am The Student who Did Bio Science and come to Amith Sir 's Physics class at Rotary Nugegoda. You Contribute with him to Save My Life. Thank you , in advanced. Now Am fine, doing well. Thank you for your contribution , thank you ,yet again. Good luck with you sir. God bless You. Triple Gems Bless you!
Ajith was three years junior to me at Ananda. I did not know him as a personal friend, but I knew him as a schoolmate. I am very happy to hear that another schoolmate of mine, shares the same views about religion, despite the brainwashing we received at our school. It is common knowledge that many Sinhala Buddhist fanatics.
Thanks for bringing this handsome man. Nice to see you Ajith ayya after You left the school decades ago.we could remember your school days as a senior Anandian in that beautiful school. Then you reminded us your stay in politics and fear of your life as a palath sabha member in Sabaragamuwa province. You are a well-educated, handsome man in showbiz business. We missed you from the Golden Era of the cinema. It's good that you escaped from Devils hand. You live next to us .see you one day. God bless you bro 🇺🇸
@@ganithajanitha As you have the right to believe what you want, they have that right too. And as they don't have the right to disrespect others' beliefs, you don't have it too
පැයක් බලන්න බැරි වෙයි කියල පටන්ගත්තට තවත් තිබුන නම් කියල හිතුනා .මාරයි .👍❤
මම දෙවනි හෝ තුන් වෙනි වතාවටත් බැලුවා ඔන්න......❤❤❤❤❤❤❤❤❤❤❤ආසයි ඒ කතා බහට....
පිස්සු හැදෙනවා සර්, මේ වගේ කතාබහ අහන් ඉන්න කොට.... ස්තුතියි ….. 🙌🏽🙌🏽🙌🏽
මාර මතකයක් තියෙන නිහතමානී කලාකරුවෙක්....
ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි
අපේ තවත් විශිශ්ඨයෙක් අජිත් ජිණදාස මහත්තයා දැකගැනීමට ලැබීම සහ සංවාදයට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් ස්තුතියි සන්නස්ගල සර්. ඔබ තුමන්ලාටත් පවුලේ ආදරණීයන්ටත් නිරෝගීව දීර්ඝායුෂ පතමි.
Mr.U.S.Sanasgala ඔබට බොහොම ස්තුතියි .අජිත් ගැන හුගක් දේ ගැන දැනගන්න ලැබුනා අගය කලයුතු චරිතයක්.👍❤️🌹🥃🥃🍤🍤👍🇱🇰🇨🇦
මගේ ජීවිතයේ,නව යොවුන් කාලයේ ඔබ කථා කරන සියලු තැන් ස්පර්ශ කරමින්,මඩොල් දූව,ගැහැණු ළමයි,ලස්සන ඇස්, ගොළු හදවත, වික්ටර් රත්නායක" ස" ප්‍රසංගය,අජිත් ජිනදාස,වසන්ති චතුරාණී, මේ සියල්ල, අදත් මතක් වෙද්දී හද ගැස්ම වෙනස් වෙනවා වගේ දැනෙන වා.
සන්නස්ගල සර්ට ස්තුති .. ආසම කරන නලුවෙක් .. අජිත් ජිනදාස .. දීර්ඝායුෂම ලැබේවා .. ❤❤❤
මේ වැඩසටහනට මම කැමතියි.සන්නස්ගල කරපු හොඳ වැඩසටහනක්.බොහොම ස්තූතියි.
සුන්දර මිනිස්සු මේ කුණු වූ ක්‍රමය තුලින් අපෙන් ඈත් වීම සම්භනධව හදවතේ හීනියට දුකක් ඇතිව මේ සංවාදය ඉවර වන තෙක් රසවින්දෙමි👍👍🙏🙏🙏 සන්නාට ස්තූතියි 🙏🙏🙏🙏
හරිම ලස්සන වැඩසටහන!!❤️
උපුල් sir..mama obathumage balapu hodama interview eka කියලා හිතෙනවා ..අජිත් ayya ape podikale madolduwe වීරයා ..Somi porak ..tnx උපුල් sir..oba depalatama deergayusha lebewa ...
දුර්ලභ ගෙත්තමක්.
Thank you Sannasgala.
අජිත් ජිනදාස වැනි මිනිස්සුන් අපිට සම්මුඛ කිරිම සම්බන්ධයෙන් මාගේ අවංක ගෞරවය ❤❤❤❤
මම අහලා තියෙන විදියට,
උන්මාද ඌ ප්‍රේමාදරේ ගීතය ලීවෙත්
කැමිලස් පෙරේරා මහත්මයා...
අති දක්ශයෙක්,
අහිංසක මිනිසෙක්....
රටට බිහි වූ දක්ශ කලාකරුවෙක්...
මේ වැඩසටහන අතර තුර ඔබලා කතා බහ කරන films වල video clips ටිකත් ප්‍රේක්ශක අපිට නරබන්න හැකියාව තිබුනනන් !!!!❤
maath me film eka hoyanagaman...
80s-90s was the golden era of stage and cinema . We were blessed with unbelievably talented creators of stage plays and motion pictures . From Ediriveera sarathchandra , Henry Jayasena ,Somalatha subasinghe,Simon navagathegama R R samarakoon , Datmasiri Bandaranaike , Gunasena galappatti, Dayananda gunawardaha, parakrama niriella, Damma Jagoda, Jayalal Rigana, Sugarhapala de Silva, bandula vithanage , Namel weeramuni. Lucien bulathsinhala , Jayalarh monoratne and many more to mention which I won't be able to find space. It was an era of overwhelming amount of legends who entertained us with their awesome creations in theatre, cinema and music . I still remember the huge cutouts made alongside Maradana bridge for stage plays. Sinhabahu, Hunuvate kathava ,venecia velebda, tharavo igilethi, methanin maruvenu , mee pura versiyo, maname, uthure rahula himi, balloth ekka behe, kelani palama, neynage suduva , vikurthi , Suba Saha yasa, davala beeshana, thala mala pipila, nari bena, raja kapuru, moodu puththu, Marasaad, makarakshaya... and I have missed many more than I mentioned. Not to mention legendary TV personalities From Titus thotawatta to Premakeerthi de alvis and in music Pandit Amaradva , Nanda Malani (pavana) , Victor ratnauake (saa) , mohideen Begh master and of course our own Jothi ( some might not agree to consider jothipala , but he is indeed a legend on his own merit to Sri Lankan music) . It was an overflowing treats that these legends have gave us during our prime. I feel sorry for this generation who missed so much that they cannot even imagine.There was no shortage of creativity and forward thinking those days which could be one of the primary reasons why the youth uprising (JVP) has occurred. We have lost many people due to the act of nature and due to the act of terror. It must have been so different if these people lived today. God bless their souls.
ආසාවෙන් ඉවර වෙනකම් බලපු ලස්සන හරවත් වැඩසටහන්ක්.. පැයක් යනවා තේරුනේ නෑ.. වෙනම ලෝකයකට ගියා වගේ
one of interested interview i ever watched . respect both of you.
සුන්දර කථා බහක්, මාගේ පාසැලේ වසර කීපයක් වැඩිමල් සහෝදර අජිත් සහ උපුල් සර් අතර සංවාදය ඉතා රසවත් වූවක් බව හදවතින්ම පවසමි
Upul your best interview....
Thanks soo much...
👍👍
This is one of my favorite interviews. I live in USA California. I watch all your videos. Hopefully I can meet you someday.
What nostalgia! Thank you for this amazing chat 💐
සන්නා කරපු හොදම interview එකක්.. පට්ට පට පට.. ආසම දෙන්නෙක් එකට දකින්න ලැබීම සතුටක්..
Woow what a personality❤️❤️ I really love it. So many memories he shared with upul sir with each one of names and years. I felt the program so short. You should make it more hours with him upul sir. Thank you very much 😊
පිදුම රහක් තිබුණු කතාබහක් අජිත් ජිනදාස අයියා ඔබට දී්ඝායුෂ ප්‍රාර්ථානා කරනවා උපුල් ශාන්ත සන්නස්ගල අයියා ඔබට ස්තූතියි බෙහෙවින්ම මෙවැනි වටිනා වැදාගත් මතක නැවත ආවර්ජනා කිරීමගැන,🙏❤️
Sir,You forgot Joe AbeywWickrama. The main man. Still try to find it out and trying to practice " කාමේසූ මිච්චාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි. " Welcome Ajith Jinadasa , Great Actor .
Wonderful character Ajith. Sir Sanna good programme.
බොහොමත්ම ස්තුතියි. ටික වෙලාවක් නැවත මම MODOLDOOWE jeewath උනා
Greatly appreciated your efforts in kind of conversation with the such a real person like Ajith Jinadasa. Really enjoyed.
සන්නස්ගලගේ මම බලපු හොඳම වැඩ සටහන
එදා අජිත් අය්යගෙ තිබුන ලස්සන නලුවෙක්ම තමයි . පුදුම වෙන්න දෙයක් නෑ නලුවෙක්වීම ගැන. ඒවගේම එදා වගේම අදත් ඇත්ත කතා කරන නිහතමානී සුන්දර මිනිසෙක්.
කැමතිම චරිත දෙකක් නිසා සම්පූර්ණ වැඩසටහනම බැලුවා .
57:26 ✌️ඒ වචන ටික..... 🤩ගොඩාක් උන් කියන්න බය, කියාගන්න බැරි මේ වචන පේලිය.... අද්දැකීම්! සල්ලි වලට ගන්නත් බෑ ඒ දැනුම මිල කරන්නත් බෑ 💜..
සන්නා සර් අජිත් ඇතුළු සියලුම නිරාගමිකයිනි, ඔබලාගේ ආගම් විරෝධී කතාවලදී බුදුන් වහන්සේ සහ බුදු දහම ඇතුලත් කිරීමෙන් ඔබලාගේ නොදන්නාකම ප්‍රකාශිත වේ, බුදුන් වහන්සේ දේශනා කලේ මේ විශ්වයේ පවතින සත්‍යවාදී යථාර්තයයි, එය ඇදහිල්ලක් නොවන බුද්ධියට ආමන්ත්‍රනය කරන දර්ශනයකි,
true. But They love to show their stupidity.
හැමෝම කියන්නේ තමන්ගේ එක පරම සත්‍ය කියල
ලබ්බ තමයි බං ඔක්කොම ආගම් ගොතල තියෙන්නෙ එක system එකකට ඒක තේරෙන්නෙ නෑ පොඩි කාලෙ ඉඳල ඔලුවට දාලා තියෙන දේවල් නිසා ඕක තේරුම් ගන්න එක්කො රට යන්න ඕන නැත්නම් ආගම් දෙකක් අතරේ ඡීවත් වෙලා තියෙන්න ඕන
@@ibotic5294 😍😍😍
Vadak na brother.... me manussaya Honda idiriyedi demaupiyantA salakanneth na idiri parapura... me manussaya hama dema dannava kiyala hithanne
SUPERB PROGRAM.. SERIOUSLY Driven me to childhood time ..
Excellent interview....very down to earth speech...watched twice ...Thank you !!!
Your interview brought back our sweet memories. I just wish if we could go back to our youth , how wonderful would it be. Anyways thank you very much for this interview. We love Ajith Jinadasa very much.
සුපිරියි ....✌️✌️✌️👌
One of the best conversation by far… Thank You!!
මේ වගේ වැඩසටහන් හැමදාම කරන්ඩ පුළුවන්නම්
මිනිස්සුන්ට කොච්චර දේවල් තියෙනවද ඉගෙනගන්ඩ
ඒ වගේම සුන්දර කතාබහක්
රත්නපුරේ අපේ කොල්ලෙක් ....👍👍👍
Two legends on the set❤
පොලවෙ පයගහපු මිනිස්සු දෙන්නෙක් ගේ කථාව කෙතරම් දේවල් දැනගනත්තද හරිම රසවත් කතාවක්
මායවෙන් මිදීමට දියුණු රටවල් පිළිපදින නීති කොයි තරම් ජනතාවට සාධාරණයක් ඉටු කරනවද? අපි වගේ නොදියුණු රටවල් වහල් මානසිකත්වයෙන් මිදෙන්නට ඉවහල් කර ගත යුතු නේද ...👌👌
Very good discussion,
Thanks Ajith aiya for old memories,
Congratulations.💚💚
සන්නස්ගලයන්ගේ හොද වැඩක් !!!
ඇත්තටම ගොඩක් වටිනා කයියක්
එක හුස්මට බැලුවා. පට්ටම පට්ට
කතාව මරු. ස්තූතියි.
මඩොල් දූව ෆිල්ම් එක බලන්න විදිහක් තියෙනවද?
Kathawa awasan wenakota duka hithuna eka harima rasabara saakachchawak. Thank you sir
Sir, I am Proud to be Thurston College , Student. Respect Senior Students like you as a Father figure. You helped to Save my life back then 2009 I think You remembered me. I am The Student who Did Bio Science and come to Amith Sir 's Physics class at Rotary Nugegoda. You Contribute with him to Save My Life. Thank you , in advanced. Now Am fine, doing well. Thank you for your contribution , thank you ,yet again. Good luck with you sir. God bless You. Triple Gems Bless you!
හරිම අසාවෙන් ඇහුවේ 👌
ගැහැණු ලමයිනේ ගීතය ලියලා තියෙන්නේ J A කැමිලස් කියලයි ප්‍රධාන නාමාවලියේ වැටෙන්නේ
අජිත් සුන්දර මිනිසෙක් බව අද දැන ගතිමි.
Your are absolutely unstoppable god blessed no woman a cry.
Thank you for the nice conversation. He had got humble to read the first letter for me in my childhood.
ඩයලොග් එක මරැ 👍
Ajith was three years junior to me at Ananda. I did not know him as a personal friend, but I knew him as a schoolmate. I am very happy to hear that another schoolmate of mine, shares the same views about religion, despite the brainwashing we received at our school.
It is common knowledge that many Sinhala Buddhist fanatics.
This is gold....!!! If Ananda produced people who see things clearly, our country would be a better place.
Thanks for bringing this handsome man. Nice to see you Ajith ayya after You left the school decades ago.we could remember your school days as a senior Anandian in that beautiful school. Then you reminded us your stay in politics and fear of your life as a palath sabha member in Sabaragamuwa province. You are a well-educated, handsome man in showbiz business. We missed you from the Golden Era of the cinema. It's good that you escaped from Devils hand. You live next to us .see you one day. God bless you bro 🇺🇸
නිහතමානි මනුස්සයෙක් !! 🙏
සල්ගාදු බේකරිය 😅😅 අමරණීය බේකරිය ඈ 😅😅😅
බොහොම වැදගත් වැඩක් සර්. නිමල් බෝපගේ මහත්තයා එක්ක වැඩසටහනක් කරන්න සර්.
ඩයලොග් එක මරු
හොඳ pirisidu charithayak ඔබ සැමටම jesupihitai
Anargai, wachana natha superb.!
Best discussion ever so far ❤.
මොන ආගමේ උනත් කමක් නැහැ , 1:රාග බව/රාග ගති craving 2:ද්වේෂ බව /ද්වේෂ ගති /hatred 3:මෝහ බව/ගති /ignorance යන තම ගති, සිත තුල තියෙන “රාග, ද්වේෂ, මෝහ, බව/ගති” මුල් තුන /three roots, සිතෙන්/mind මුලින් උදුරා දමන්න./uproot/eradicate, එවිට සිත පිරිසිදු/clear වේවි, ප්‍රඥාව/wisdom පහළ වේවි, සා මය උදා වේවි.
gamananthaya pene nam idiriyata yamata obata aithiyak atha. namuth maga meya kiya kimata you have neither right nor authority.
@@ganithajanitha As you have the right to believe what you want, they have that right too. And as they don't have the right to disrespect others' beliefs, you don't have it too
@@babyme8886 🤜
සුන්දර මනුස්සයෙක්නේ ❤
බලපු සුපිරිම සංවාදයක්
Welcome ! Upali Giniwella .Thank you Sananasgala Sir.
සුපිරි නලුවෙක් තමයි ❤❤❤
පට්ට කතාවක්❤️
ස්තූතියි සන්නා.....
ආයේ තරුණ වුනා.
ආදරෙයි අජිත් ජිනදාස ......❤❤❤❤❤
දැන් වෙලාව පාන්දර 2යි. ඉවර වෙනකං බැලුවා .
ආසාවෙන් බලපු කතාවක්..
Nice bro...
හොද වැඩසටහනක් සිතන්නට යමක්...වෙනසක් .... good ...
මං ජිවත්වෙන්නේ කැනඩාවේ මොන්ට්‍රියල්..
ජැක්සන් ඇන්තනි කාලයක් තිස්සේ රුපවාහිනියේ මිනිස්සුන්ට ඉතිහාසය ඉගැන්නුවා. මිනිස්සු නොදත් ඉතිහාසය තුල මිනිස්සු අතරමන් උනා. අන්තිමට බුදුන්ගේ ලේ රටේ අපරාධකරුවන්ටත් තියෙනවා කිව්වා. ඒ වගේ සෙල්ලං මෙහෙ බෑ.
ඇයි විජය හොද මනුස්සයකේද😂😂😂😂
Great Interview
මරු
_"හැම විහිළුවකින්ම භාගයක් ඇත්ත !"_
___________________
_හිතට වැදුන වැකිය._
Niyamei Machang !
වෙන උං සම්මුඛ උනා වගේ නෙවෙයි උපාලි ආවම මාර ආසයි අහං ඉන්න. රඟපානකොටත් මාර නිවිලා කතා කරන්නේ.
Attatama බොහොම හොඳ katavak නියම naluvek asai මේ kathavata
A best episode I've ever seen
Patta chat එකක්. Thank you. ❤
සුපිරි දෙබසකි
Sir 💝💝
මරු ❤️
Very good to take him.
Anyway don't miss people like Late Hemasri de Alwis never highlighted in media.
Thank you for reminding about Deva Bandara senarathna, i think most people don't know about him. His death anniversary is coming on 30th November.
Adare hithenawa
Sanna supere charethayak
Maru kaiyak ❤
බදුල්ලේ සන්න ඉපදුන village එකද
sira ekak 👍👍
Professional conversation ❤
අපරාදෙ ලංකාවේ හිටියෙ නෑනේ 🤔 වටින චරිතයක්
Very interesting program .
Today program is very educational
අජිත් මහත්තයාට සුපිරිම සුපිරි මතකයක් තියෙන්නේ