Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏☸️ සාදු සාදු සාදු! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏☸️ඔබ වහන්සේලා පමා උණ නිසා,ලූලා නැති විලට කනයා පණ්ඩිතයා වෙන්න ආවා. දැන්වත් පින්වත් සැම දෙනා දහම තෝරා බේරා ගනීවි. සියලු දෙනාටම සත්‍ය ධර්මය අවබෝධ වේවා! ☸️🙏 තෙරුවන් සරණයි! සුවපත් වේවා!
Sadu sadu..sadu.....
Garuthara suwamin wansa.. oba wahanseta niduk nirogi chira jeewanaya selasewa..theruwan saranai...
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏ගෞතම බුදු සසුන තවත් බබලන්නට දිර්ඝායුෂ සම්පත්තිය සැලසේවා .....උතුම් නිර්වාණය බොරු දුර නොවේවා 🙏🙏🙏🙏
බොහොම පැහැදිලියි ,ඉතාමත් රසවත්,හරවත් ධර්ම දේශනාවක් අසන්නට අපිත් පිංවන්ත උනා සබ්බ රසං ධම්ම රසං ජිනාති, ඒ වදන් සත්‍ය බව හොදින්ම ප්රත්යක්ෂ වෙනවා,පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුලු මේ උතුම් කර්තව්‍යය සදහා වෙහෙසී කටයුතු කල සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිනිසම මෙම කුසල් උපනිශ්‍රය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගි වේවා දිර්ගායු ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා
සාදු සාදු සාදු ...උතුම් වටිනා බණ පද දෙලොවම සුවපත් කරනව...පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ..උතුම් නිවනම ලබත්වා ..තෙරුවන් සරණයි ..🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ,මේ ධර්ම දේශනය අසන වාරයක් පාසා අපි ට රැස් වෙන සියලු පින් ඔබ වහන්සේ ට අනුමෝදන් වීමෙන් සසර දුර නොවේ වා!!!!තෙරුවන් සරණයි !!!!!
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර අපගේ සසර ගමන කෙටි කර ගැනීමට ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබේවා. අනුමෝදන් වෙමි සාදු සාදු සාද
ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා!!!හරිම පැහැදිලියි.පිං අැති මිනිසුන්ගේ නෙත ගැටෙිවා!සාදු!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස
Ithamath pehedililesa dharmaya desanakala obawahanseta niwansuwa awabodha Wewa Sadhu sadhu
Sadu sadu sadu swameen wahanseta. Theruwan saranayi.
සාදු ..සාදු ..සාදු .මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසන්නට මට අවස්ථාව ලැබුණේ සසර මා කල පුන්‍ය කර්මයකින්මයි. ඔබවහන්සේගේ පාද වන්දනා කරමි .
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබ වහන්සේට තෙරැවන් සරණයි ,🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼
සාදු 🌺🌹🙏සාදු🌺🌹 සාදු 🌺🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු .තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා .
සාදු සාදු සාදු
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා ,තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,දීර්ඝායුෂ ලැබේවා මෙවැනි උතුම් පිංකම් සිද්ධ කිරීම පිනිස දායකත්වය සලස්වපු සියලු දෙනාටම උතුම් නිවන් අවබෝධය පිනිසම මේ කුසල් ආනිසන්සය හේතු වේවා සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐
සාදු...සාදු......සාදු........නිර්වන අවබෝධය පාර්ථනා කරන්නෙමි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස,ඹබ වහන්සේ විසින් පැය ගනනක් පුරාවට දේශනා කරන ලද අති උත්තම පටිචිචසමුප්පාද දේශනාවෙන් අප සියළු දෙනා ඇතුළු ලෝවාසි සියළු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබෙවා!!!! මෙම කුසලය ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනය ලැබෙවා!!!! සාදු🙏සාදු🙏සාදු 🙏
මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට
හරිම පැහැදිලියි උතුම් බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය වෙනසක් නැතිවම උතුම් බුදු දහම පවතීවා උතුම් මහ සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි ජිරජිවනයම වෙිවා මාර්ග පල නිර්වානයම පිනිසම මෙි තුන්යම පුරාම දේශනා කල මහා පටිචිච සමුප්පාදය දේශනාව උපනිස්රය වෙිවා 🙏🙏🙏
අහෝ බාග්යවතුන්වහන්සේ 🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 වදාළ උත්තම ගාම්භීර ධර්මයේ අසිරිය🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏මාගේ නමස්කාරයම වේවා !🙏🙏🙏
සාධු සාධූ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානාවබෝදයම වේවා .....!
සාධූ !සාධූ !!සාධූ !!! අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 💥💥💥💥💥💥
මාගේ නමස්කාරය වේවා .!!සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්මලැබේවා..!!!තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!සාධූ සාධූ සාධූ 🙏🌹
සාදු සාදු 🙏🙏🙏
දැයේ පින ට පහළ වූ උතුමානන් වහන්ස ඔබවහන්සේ චිරාක් කාලයක් ජීවත් වී මේ අසරණ මිනිසුන් සුවපත් කරන සේක්වා සාදු !!
🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා ....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්රයක් බඳුදුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූසැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූශ්රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි
සාදු සාදු සාදු දෙවෙනි වතාවටත් අහනවා
සාදූ..🙏🌷 සාදූ..🙏🌷 සාදූ..🙏🌷අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස
Sadu sadu sadu pinwath sawamin whansata maga namskarra wawa .🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං .......සාදු ,සාදු සාදු
obawahanseta mage namaskaraya wewa...!!!🙏🙏🙏
වටිනාකම ගැන කියන්න වචන නෑ. එතරම්ම වටිනවා. බුදුදහම යනු මේ යයි කාටත් තේරෙන භාෂාවෙන් තේරුම් ගත හැකි අර්ථයෙන් සියලු කරුණු අඩු නැතුව ආවරණය කොට ඇති ඒ සදහම් දෙසුම රමණීයයි කමනීයයි ආශ්චර්යයි. ඔබ වහන්සේට වෙහෙස ඇති. එහෙත් ඔබවහන්සේ කරගත්තේ එසේ මෙසේ පින්කමක් නොවන නිසා ඒ වෙහෙස නොදැනේවී. සියලු සම්‍යක් දෙවිවරු මිනිස් ලොවට නොදැනුනත් සාදු කාර දෙන්න ඇති. එය මහා ශාන්තියක්. ඒ රත්නමාලී මහා සෑ රජුන්ට අවට පරිසරයට මුළු රටට හරිම ශාන්තියක්. බොහොම පින් රතන ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මේ පුණ්‍ය කර්මය මහා පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු!!!.
🌺🌹🌺🌹🌺🌹🌺🌹🙏🙏🙏
සාධු සාධු සාධු බුදු ගුණ අනන්තයි 👏👏👏...
Digi kalayak darma katayuthu kargena yama sadaha oba wahansetata niduk nirogi digau lebewa
Sadu Sadu Sadu
චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධය වෙිවා 🐑😉😉
🙏🙏🙏
එහිදි ලබා දුන් පටිචිච සමුපාද පොතක් ලබා දෙන කෙනෙක් ඉන්නවනමි ගොඩක් පිං🙏🙏🙏
Sadu sadu sadu
ඵදින ලබාදුන් පටිච්චසමුප්පාද ධර්මය ග්‍රන්ථය ක් හැකි පිංවතෙක් ලබාදෙන්න .ගොඩක් පිං.....🙏
🙏🙏🙏💐💐💐
අද සසරේ අතරමන් වී නියම බුදුදහම ගැන දැනීමක් නැති පව් කල මිනිසුනේ අහපල්ලා මේ තමයි අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කල ආශ්චර්යමත් ධර්මය. අහන්න හිතෙන්නෙම නැද්ද එහෙනම් නුඹලා සෑහෙන්න සසරේ පව් කරන්න ඇති. සැබෑම සංඝයා වහන්සේට නින්දා කරන්න ඇති. බොරුකාරයින්ටම රැවටෙන්න ඇති. අදත් නුඹලා එලෙසම පාපය දිගටම රැගෙන යන හැටි බලන්න දුකයි. පොඩි හරිම හිත් කොනක අහන්න හිතක් උපන්නොත් අහපල්ලා. වරදින්නේ නෑ. එය සසරට උපකාරයක් වේවි. නැවත බොරු කාරයන්ට රැවටෙන්න හිත ඉඩ නොදේවි. අමාරුවෙන් හරි අහපල්ලා. මෙලෙස බුදුදහම එකම තැනකින් එකදිගටම නැවත කවදා අහන්න ලැබේවිද සැකයි. මේ අවස්ථාව මගහැර ගන්න එපා. කරුණාවෙන් ඉල්ලන්නේ. ඇත්තටම උඹල ගැන දුකයි.
🙏🙏🙏🙏🙏
සාදු සාදු බුදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
අප්‍රමාණ පින් 🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 පින්වත් ගෞරවණීය ස්වාමීන්වහන්ස🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏
🙏🙏🙏 නිදුක් නීරෝගි සුවපත් බව ලැබේවා .ඔබවහන්සේ සොයන නිවන බොහෝදුර නොවේවා..🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu
සාදු ! සාදු ! ! සාදු ! ! !
🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏☸️ සාදු සාදු සාදු! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏☸️
ඔබ වහන්සේලා පමා උණ නිසා,
ලූලා නැති විලට කනයා පණ්ඩිතයා වෙන්න ආවා. දැන්වත් පින්වත් සැම දෙනා දහම තෝරා බේරා ගනීවි. සියලු දෙනාටම සත්‍ය ධර්මය අවබෝධ වේවා! ☸️🙏 තෙරුවන් සරණයි! සුවපත් වේවා!
Sadu sadu..sadu.....
Garuthara suwamin wansa.. oba wahanseta niduk nirogi chira jeewanaya selasewa..theruwan saranai...
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏ගෞතම බුදු සසුන තවත් බබලන්නට දිර්ඝායුෂ සම්පත්තිය සැලසේවා .....උතුම් නිර්වාණය බොරු දුර නොවේවා 🙏🙏🙏🙏
බොහොම පැහැදිලියි ,ඉතාමත් රසවත්,හරවත් ධර්ම දේශනාවක් අසන්නට අපිත් පිංවන්ත උනා සබ්බ රසං ධම්ම රසං ජිනාති, ඒ වදන් සත්‍ය බව හොදින්ම ප්රත්යක්ෂ වෙනවා,
පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුලු මේ උතුම් කර්තව්‍යය සදහා වෙහෙසී කටයුතු කල සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිනිසම මෙම කුසල් උපනිශ්‍රය වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගි වේවා දිර්ගායු ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා
සාදු සාදු සාදු ...උතුම් වටිනා බණ පද දෙලොවම සුවපත් කරනව...පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ..උතුම් නිවනම ලබත්වා ..තෙරුවන් සරණයි ..🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ,මේ ධර්ම දේශනය අසන වාරයක් පාසා අපි ට රැස් වෙන සියලු පින් ඔබ වහන්සේ ට අනුමෝදන් වීමෙන් සසර දුර නොවේ වා!!!!
තෙරුවන් සරණයි !!!!!
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර අපගේ සසර ගමන කෙටි කර ගැනීමට ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබේවා. අනුමෝදන් වෙමි
සාදු සාදු සාද
ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා!!!
හරිම පැහැදිලියි.පිං අැති මිනිසුන්ගේ නෙත ගැටෙිවා!සාදු!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස
Ithamath pehedililesa dharmaya desanakala obawahanseta niwansuwa awabodha Wewa Sadhu sadhu
Sadu sadu sadu swameen wahanseta. Theruwan saranayi.
සාදු ..සාදු ..සාදු .මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසන්නට මට අවස්ථාව ලැබුණේ සසර මා කල පුන්‍ය කර්මයකින්මයි. ඔබවහන්සේගේ පාද වන්දනා කරමි .
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබ වහන්සේට තෙරැවන් සරණයි ,🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼
සාදු 🌺🌹🙏සාදු🌺🌹 සාදු 🌺🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු .තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා .
සාදු සාදු සාදු
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා ,තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,දීර්ඝායුෂ ලැබේවා මෙවැනි උතුම් පිංකම් සිද්ධ කිරීම පිනිස දායකත්වය සලස්වපු සියලු දෙනාටම උතුම් නිවන් අවබෝධය පිනිසම මේ කුසල් ආනිසන්සය හේතු වේවා සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐
සාදු...සාදු......සාදු........නිර්වන අවබෝධය පාර්ථනා කරන්නෙමි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස,
ඹබ වහන්සේ විසින් පැය ගනනක් පුරාවට දේශනා කරන ලද අති උත්තම පටිචිචසමුප්පාද දේශනාවෙන් අප සියළු දෙනා ඇතුළු ලෝවාසි සියළු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබෙවා!!!!
මෙම කුසලය ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනය ලැබෙවා!!!!
සාදු🙏සාදු🙏සාදු 🙏
මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට
හරිම පැහැදිලියි උතුම් බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය වෙනසක් නැතිවම උතුම් බුදු දහම පවතීවා උතුම් මහ සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි ජිරජිවනයම වෙිවා මාර්ග පල නිර්වානයම පිනිසම මෙි තුන්යම පුරාම දේශනා කල මහා පටිචිච සමුප්පාදය දේශනාව උපනිස්රය වෙිවා 🙏🙏🙏
අහෝ බාග්යවතුන්වහන්සේ 🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 වදාළ උත්තම ගාම්භීර ධර්මයේ අසිරිය🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏මාගේ නමස්කාරයම වේවා !🙏🙏🙏
සාධු සාධූ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානාවබෝදයම වේවා .....!
සාධූ !සාධූ !!සාධූ !!! අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 💥💥💥💥💥💥
මාගේ නමස්කාරය වේවා .!!
සාධූ සාධූ සාධූ 🙏🌹
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
සාධූ සාධූ සාධූ 🙏🌹
සාදු සාදු 🙏🙏🙏
දැයේ පින ට පහළ වූ උතුමානන් වහන්ස ඔබවහන්සේ චිරාක් කාලයක් ජීවත් වී මේ අසරණ මිනිසුන් සුවපත් කරන සේක්වා සාදු !!
🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා ....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්රයක් බඳු
දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
ශ්රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි
සාදු සාදු සාදු දෙවෙනි වතාවටත් අහනවා
සාදූ..🙏🌷 සාදූ..🙏🌷 සාදූ..🙏🌷
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස
Sadu sadu sadu pinwath sawamin whansata maga namskarra wawa .🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං .......
සාදු ,සාදු සාදු
obawahanseta mage namaskaraya wewa...!!!🙏🙏🙏
වටිනාකම ගැන කියන්න වචන නෑ. එතරම්ම වටිනවා. බුදුදහම යනු මේ යයි කාටත් තේරෙන භාෂාවෙන් තේරුම් ගත හැකි අර්ථයෙන් සියලු කරුණු අඩු නැතුව ආවරණය කොට ඇති ඒ සදහම් දෙසුම රමණීයයි කමනීයයි ආශ්චර්යයි. ඔබ වහන්සේට වෙහෙස ඇති. එහෙත් ඔබවහන්සේ කරගත්තේ එසේ මෙසේ පින්කමක් නොවන නිසා ඒ වෙහෙස නොදැනේවී. සියලු සම්‍යක් දෙවිවරු මිනිස් ලොවට නොදැනුනත් සාදු කාර දෙන්න ඇති. එය මහා ශාන්තියක්. ඒ රත්නමාලී මහා සෑ රජුන්ට අවට පරිසරයට මුළු රටට හරිම ශාන්තියක්. බොහොම පින් රතන ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මේ පුණ්‍ය කර්මය මහා පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු!!!.
🌺🌹🌺🌹🌺🌹🌺🌹🙏🙏🙏
සාධු සාධු සාධු බුදු ගුණ අනන්තයි 👏👏👏...
Digi kalayak darma katayuthu kargena yama sadaha oba wahansetata niduk nirogi digau lebewa
Sadu Sadu Sadu
චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධය වෙිවා 🐑😉😉
🙏🙏🙏
එහිදි ලබා දුන් පටිචිච සමුපාද පොතක් ලබා දෙන කෙනෙක් ඉන්නවනමි ගොඩක් පිං