ස්වර්ගයේ දොරටුව කූරගලින් හමුවෙයි Kuragala Temple Balangoda - Beyond Illusion to Reality

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @nirmalachathurangani9985
    @nirmalachathurangani9985 Рік тому +8

    සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.ජනිත් මහත්මයා ඔබතුමා කියන කතාව බොහොම පැහැදිලි.මිත්‍යාවෙන් ඔබ්බට ගිහින් යථාර්ථය දකින්නට අප නෙත් යොමු කරවන්නට මේ දරන වෑයමට ඔබ සියලු දෙනාට බොහොම පින්.බුදු දහමත් සමඟ කාලයාගේ අවෑමෙන් වැළලි ගිය බුද්ධ ඉතිහාසයත් සියලු සත්වයන්ගේ යහපත පිණිස විශේෂයෙන්ම නිවන් දකින්නට වෙහෙසෙන පිරිස වෙනුවෙන් නැවත සියලු සැක සංකා බිඳ හෙලමින් ස්භාව ධර්මය තුළින් ම විවර වේවායි අධිෂ්ඨාන කරමු.

  • @UdaniBuddhima
    @UdaniBuddhima 5 років тому +9

    සුවපත් වේවා!

  • @chamithmadushan3832
    @chamithmadushan3832 4 роки тому +17

    මම ඉන්නෙ බලංගොඩ මමත් වෙසක් පෝයට ගියා ඔය පන්සලට එ් ගමෙි මාමා කෙනෙක් කිවිවා බුදුරජාණන් වහන්සේ පිරිණිනුවන් පෑවෙි බුදු ගල කියලා

    • @shani336
      @shani336 2 роки тому +1

      ඔව් එක මාත් අහලා තියෙනවා

  • @indimallika4777
    @indimallika4777 5 років тому +5

    ස්වර්ගයේ දොරටුව අරින්නට 🔑ලැබුනි.
    එය ඇත්තේ අප තුමයි.
    මේ පවසනා සියල්ල යතාර්තයක් මය .
    ඔබ සැමට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .අමාශාන්ති ,

  • @buddhikasanath
    @buddhikasanath 5 років тому +9

    යහපතක්ම වේවා.... සුවපත් වේවා....

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 5 років тому +18

    ජනාධිපති තුමනි බෟද්ධ ඉතිහාසයක් ඇති කුරගල මුස්ලිමි ග්‍රහණයේන් බේ‍රා බෟද්ධ ස්ථානයක් ලෙස නම්‍කරන්න ...

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 5 років тому +8

    ගොඩක් පින් ඔබතුමන්ලාට. මේ කරන ජාතික මෙහෙවරට .

  • @sudharma4313
    @sudharma4313 2 роки тому +2

    ජනිත් ඔබට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සුවපත් වේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවා

  • @IndraKanthi-hl6uw
    @IndraKanthi-hl6uw 5 місяців тому +1

    නිවනට යන පාර ඕකනම් හරිම ලේසියි නෙ. නිවන් යන්න.🎉😂❤❤

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      ඔන්න කිව්ව කන්ගොතාවක්..😂

  • @hemamalijayawardena4546
    @hemamalijayawardena4546 5 років тому +6

    very good logic ! I have read somewhere that Muslims believe that Adam kept his one foot on Siripada Kanda and the other on Kooragala. That's why they worship both places. That confirmes Muslims worship our Lord Buddha's foot prints in both places....Also at Makkama the same thing, The foot print of Load Buddha which was taken from Makkama SIri Lanka

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +5

    කුරගල නමින් අද නමි කලත් කල්ප දාසයකට පෙර දිපන්කර බුදුන් වැඩිය රඹගන්නුවරයි රඹගන් කිවෙි කෙසෙල් විමානයකටයි අදත් ඒ කෙසෙල් විමානය තාමත් තියෙනවා ඊට හේතුව බුදුවරැ පරිහරනයකල ස්ථාන හිටපුගමි නියමිගමි අදටත් සක්කරයටවත් විනසෙ කරන්නබැ
    කුරගල පන්සලේ අදටත් ඉන්ල ස්වාමින්වහන්සේ ලා දන්නෙ නැතුව ඇති ස්ථානය කුමක්ද කියල දෙවි දේවතා වරැ අදත් වැදුමි පිදුමි කරන ස්ථානයක්ව

  • @wasantagunetti1972
    @wasantagunetti1972 2 роки тому +3

    කුරගල සිටබුදුගලටයනදොරටුවනිවනටයනපාරවෙන්නපුළුවන්සියළුදෙනාසොයන්න

  • @indimallika4777
    @indimallika4777 5 років тому +6

    එහෙමයි එහෙමයි ,මේ සිරිදේසයමයයි .

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 5 років тому +3

    Janith putha obala ganna uthsahaya sathya helidaraw weemata heth wewa.

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Місяць тому

    ඇත්තටම ඔබලා වෙනත් ජාතීන්ට බනින්ඩ එපා අපිට සමාජ මාධ්‍ය සාධාරණයක් තිබිය යුතුයි.

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 роки тому +4

    🙏

  • @nirmaladeed9223
    @nirmaladeed9223 5 років тому +14

    ඔබ පැහැදිලි කරපු කරුනු විසාල කතිකාවකට යා යුතුමයි.අපේ අයට නොතේරුනත් ස්වර්ගයට යනවයි කියා හෝ මුසල්මානුවො ‍යම්කිසි දෙයක් තේරුම් අරන් තියනවා එම ගල්ගුහාව තුලින්.බුදුන් පිරිනිවන් පෑ ස්තානය ස්වර්ගයට ‍යන පාරයි.එ කියන්නේ ඔවුන්ට බුදුන් ස්වර්ගයට ගියා කියන අදහස නේද ඉන් අදහස් වෙන්නේ ඔවුන්ට අනුව .ඉන්දියාවේ එය සිදුවූවානම් මුහම්මද් තුමා ඉන්දියාවටනේ යන්නේ......
    එතෙන්ට වන්දනා කරපු කෙනෙක් මුහම්මද් හො වෙන කව්රුන් හො නම කොටලා තියනවා.....ඒකනේ මුසල්මානුවෝ එතෙන්ට අයිතිවාසිකම් කියන්නේ........නමුත් එතන රාජ්සෝමදේවයන් සොයාගත්ත සෙල්ලිපි කීපයක්ම කූරගල තියනවානේද බුදුන් එතන වැඩසිටි බව ඔප්පු කරන්න පුලුවන් කියා...ඇයි මේවා ගැන වගකිවයුත්තන්ගේ අවධානය නොමැත්තේ...😫
    ඉස්තුතියි ඔබතුමාට 👍

    • @anutheexplorer1643
      @anutheexplorer1643 4 місяці тому

      Aetha atjithayage muslim saint kenek me isthanyen suwargayanata yanna gihin miya paralowa gihin thiyenawa. Ekayi muslim aya ethana wadinna yanne. Mul soyagena yanawita boho wiswasa athara dharamaya sagawi athi bawa pene. Sanskuthiya ha kalaya visin siyalla wasan kara atha. Minissu hari patuyi. Wiwuthra sithin balana minissunta vithrayi sathya wataha ganna puluwan . Anda bakthiyen sama jathiyak ma sathya wasan karagena thiyenawa . Janith sathya soyana nisa vivurthawa balanawa. E thulin ohu hoyana deya soya genimata hakiwewa.

  • @japiyasena8220
    @japiyasena8220 6 місяців тому +1

    කූරගලද එසේ නැතිනම් කුවේර ගලද.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 місяців тому

    උණ wadinne එහෙම තමා සහතික් ඇත්ත

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 3 роки тому +2

    Me hambayo tikata unge ratawal walata yanna sidda wewa !!!

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 роки тому +1

    Koheda bun suwargaye doratuwak
    Venni kuuragala.☸️💯

  • @nihalperera9384
    @nihalperera9384 7 місяців тому +2

    බුදු හාමුදුරුවො ලංකාවෙ උපන්න කියන $ කට්ටිය ගෙ වැරදි උත්සහයක්

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      හාහා ඔයා හින්ජියාවෙ කියල දන්නව..ගඩොල්ගොඩේ උපන්න..😢

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Рік тому +1

    ස්තුතියි ❤❤❤❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 роки тому +14

    මුස්ලිමි මිනිස්සුන්ට එතන පදිංවිය දිපු නිසා එතන පුදුම විදිහට විනාස කරලා තියෙන්නෙ

    • @MrBlps
      @MrBlps 4 роки тому

      Ellawala Medananda sold this place to Muslims

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 роки тому

      ඕකුන්ට ඕවට පෝරියල් එක ඉහින් කනින් යන්න ලැබෙනවා

    • @buddhadasaariyawansa3643
      @buddhadasaariyawansa3643 3 роки тому +1

      මෙම පුද බිමේ බෞද්ධ ශිෂ්ටාචාරයක් පැවති බව මොලේ ටිකක් හෝ ඇති අයෙකුට වහා අවබෝධ වෙනවා. ඒවා විනාශ කරන්නේ නැතිව ඒ ඇත්තන්ගේ වන්දනාමාන කටයුතු කරගෙන ගියානම් කිසිම බෞද්ධයෙක් විරුද්ධ වෙන්නේ නැහැ. ඇයි මෙහෙම විනාශයක් කරනකම් ඒ ඇත්තන් හරි මේ ඇත්තන් හරි අහක බලාගෙන හිටියේ ඇයිදැයි පැහැදිලි කිරීමක් ජාතියටම ඇසෙනසේ වගකිවයුත්තන් ඉදිරිපත් කල යුතුයි. වගකීමෙන් පැන දිවීම නොකළ යුතුයි. කවදාහෝ මේවා ගැස්සෙන්නේ වීශාල විනාශයක් කරමින්ය. සාධාරණ ගති පැවතුම් ජීවිතයට එකතුකර ගැනීම සියල්ලන්ගේ වගකීමය.

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 роки тому +1

      @@buddhadasaariyawansa3643 ඒ ඇත්තන් මේ ඇත්තන් නොවේ මේ තමයි අන්තවාදී ආක්‍රමණ ඒක මේ මහපොළොවේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු වේ සිට සියළුම අංශ වලට ඇතුල්වෙලා ඉවරයි දේශපාලන යේ අමන ක්‍රියා හේතුවෙන් මුන් ඔක්කොම අතුගෑවිලා යන්න තව ටික කාලයයි

  • @LIVEZONEHUB
    @LIVEZONEHUB 4 роки тому +6

    තම්බියෝ ලංකාවට ආවෙ කොයිකාලෙද, උං මොකටද ආවෙ කියල ඉස්සරල ඉගෙනගනිං..

  • @IndraKanthi-hl6uw
    @IndraKanthi-hl6uw 5 місяців тому

    එකම දෙය නැවත නැවත ප්‍රකාශ නොකර අවශ්‍ය. දෙය පමණක්ම ප්‍රකාශ කරනවානම් හොදයි. දැනගන්නට ආසයි වැදගත්ම දෙය පමනක්ම .....ථ

  • @wggunathilake7501
    @wggunathilake7501 2 роки тому

    Mama hithanawa lowa athi akama dahama budu dahamai.nikaya bedima wage mul kalaye bedi pasuwa awa wena wena agam uwa.haru arutha thoranna aka akkena peththen peththa allagath dahama akathu viya uthui.

  • @sanjeewak8261
    @sanjeewak8261 5 років тому +4

    Niweradi dahama Saha helabima Sathya ithihasaya lowa bebalewa, suwapath weva janith Malli,

    • @ralliamen1124
      @ralliamen1124 3 роки тому

      BOORUWO

    • @sumithrakulathunga4583
      @sumithrakulathunga4583 3 роки тому

      ස්වර්ගය කියා හදුන්වා දෙන්නේ බුදු රදුන්නිවන්මග වෙන්න ඇති

  • @blackshieldx4670
    @blackshieldx4670 2 роки тому +1

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @senavibanda3357
    @senavibanda3357 2 роки тому +1

    Suwargayata යන para newy නිවනනට ගිය පාර .ජනිත ඔබ සුවපත් වේවා ...

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      බුදුහාමුදුරුවො නිවනටගිය තැනට ගිය පාර..

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 роки тому +1

    mola tiyana nayakayak einnawanam danatamah ma bauda stana bauddayata labila ewarai daviyani apa kama raka danna eikmanata apama kanak pahala wawa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @abraar1127
    @abraar1127 3 роки тому +2

    බුද්දවර්ශ 5000 එහා අතීතයක් ස්ලාම් 1468 විතර පරතරය ඕකපහදල දෙන්න ඕන මුස්ලිම් අයට හැබයි මොන දේ කිවුවත් මුස්ලිම් අය එයලගේ මතය හරි කියල ඉන්න අය

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 2 роки тому +1

    අම්මෝ මාත් ගියා ඔය ගුහාව අස්සෙ ටික දුරක් යද්දි හුස්ම ගන්න බෑ වගේ දැනුනා ආපහු ආවා

    • @devikamahavithana2756
      @devikamahavithana2756 Рік тому

      Aka tamai swrgayata yanawa kiyana ake teruma tawa tika durak giyanam hariyatama terei

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      හිටපු සෙට් එක ඇතුලට දමල වැහුවනම් කෙලින්ම ස්වර්.ගස්ත වෙලානෙ ..😢😂​@@devikamahavithana2756

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Uttara ahuwata anith ekkana uttara node ahagana innawa wetaramai eyaoyagen aha dana gannawa wage neda

  • @amaraairangani374
    @amaraairangani374 3 роки тому +2

    Kuragalata SAMAN DEVI Araksawai

  • @businessdevelopmentunitsri6345

    darmaya vkurthi karana obta Nirayata Yanna Siduwei. wahama Owa nawathana.

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому +2

    Meyala me gubbayan hada gatte budu dahamata garahanda unge alla heteya kiyala lankawe ate allek nahane un alla kiyala අදහන්නේ budunge dewal mai un eka dannawa tarahata mewa balahath karen alla gatteth

  • @pazzylt146
    @pazzylt146 3 роки тому +1

    Chanal eka karana aiyage number eka ganna puluwan da... ??

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Me kawada me indawa gatte mewata visadunhoyanda e minihath mulinda ekama uttarayak wath node goluwek andayek wage gal gelala wage ite pilime wage ida gana heteye

  • @amilapinnaduwa4889
    @amilapinnaduwa4889 2 місяці тому

    ඉදිරියේ ඉන්න කෙනා මොනවද කරන්නේ?

  • @srilankancuisinebydanajenk7379
    @srilankancuisinebydanajenk7379 3 роки тому +1

    5

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 місяців тому +3

    ඔයාලා බුදුන් වහන්සේ පවා දෙන අනියගම් ගැන හොයන අයද මේ කොමිට් වලින් දාල තියෙන්නේ ඇත්තද ජනිත් මහත්තයෝ එහෙම නම් පව් වැඩක් නේද

    • @nihalperera9384
      @nihalperera9384 7 місяців тому

      බුදු හාමුදුරුවො import කරන කට්ටිය.

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      අන්ඩර
      දෙමල නොතේරෙ. පැහදිකරානම්..😢

  • @MrBlps
    @MrBlps 4 роки тому +2

    Ellawala Medananda sold Kuragala to Muslims

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 роки тому +2

    Onna itin age malu natagena anne. Wesige hamba hethta kalakanninta koheda yako Mewa aiti. Okunta koheda ape dewal aiti. Topi akek enna apa ape ewata.keli keli kapanawa bolawu sakkili hethta. Topi arabi kareta gihin aitiwasikam illapiyawu. Obalata Rawana appachige pihitai arakshawsai lebewa.

  • @pazzylt146
    @pazzylt146 3 роки тому

    🙏🏻🙏🏻🙏🏻

  • @gaminisuranimalagaminisura6067
    @gaminisuranimalagaminisura6067 3 роки тому +2

    මොනවද මේ වෙන්නෙ නුවන් ගෙන්නුවෙ මොකටද මෙහි දේශකයා නුවන් නෙමේද

    • @anumiskin5576
      @anumiskin5576 3 роки тому +1

      දෙශකයා කවෘ උනාම මොකද කියන තොරතුරු විමර්ශනාත්මක ඔබ තුම ම ගවෙශන්යන කරන්න...අද්යාත්මිකව සහ බව්තිකව...ඔබ තුමාගෙ මොලෙ මට්ටමට . ඔබ තුමා ගාමිනි සුරනිමල කියන නමින් යන එකත් මට කනගටුඉ මෙහෙම කමෙන්ට් දාන කොට..ඈත්තටම ඔබ තුමා ගිය ඉස්කොලෙ මොකද අඩුම ගානෙ 10-12 පරක් හිතල බලන්න කමෙන්ට් දන්න ඉස්සර වෙල. thank you.

    • @senawirathna6147
      @senawirathna6147 2 роки тому +1

      ජනිත් වැඩදෙකටම සූරයි..

  • @hedayaratna4585
    @hedayaratna4585 2 місяці тому

    kuragala ayithihasika pansalak purawiddiya cheewara dariyek wisin ABUSALITA sinnakkara wikka

  • @rukmanrukman998
    @rukmanrukman998 Рік тому

    Den yai polimata

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      ඇයි පෝලිමට දෙන්නද..
      මොනවහරි..😢😮😂

  • @dammikajayawardana6331
    @dammikajayawardana6331 4 роки тому +2

    Kura gala kohomada muslimminissunta aithi weannee aethana rahathan wahanselaa hitapu theanak ae nisa suwarge hoyaganna kiyanna arabiyata gihin

    • @pelapatha7692
      @pelapatha7692 4 роки тому

      ඉස්ලාම් දහමේ මූලාරම්භය හොයන්න්....

    • @pelapatha7692
      @pelapatha7692 4 роки тому

      බුදු දහමෙන්ට් කැඩී ගිය අගමකි

    • @MrBlps
      @MrBlps 4 роки тому

      Ellawala Medananda sold Kuragala to Muslims

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 місяців тому +2

    මහත්තයෝ මේ ලෝකේ තියෙන්නේ එකම දර්ම තාවයය් ඒක ඒක මිනිස්සු බුදුන් වහන්සේ දෙසනා කරපු උතුම් දර්මයට ද්‍රෝහී උනා මොකද බුදුන් වහන්සේ පාපයෙන් මිදෙන්න මස් මනස කණ ඒක කරන්න එපා පව් වලින් මිදෙන්න සියළුම ලෝක සත්වයම දුකෙන් මුදවලා නිවන කියා දුන්නේ බුදු වරු එකට සමහර අය කැමති උනේ නෑ මස් මාළු කන්න පව් කරන්න වෙනත් දේවල් වලට ඇබ්බහි උනා එකෙන් මිනිස්සු ආගම හදා ගත්තා මුස්ලිම් උණ කියන්නේ උණ විතරයි නිවන් දකින්නේ දිවිය ලෝකේ යන්නෙ අනිත් හැමෝම කාපර් කියලා නින්දා අපහස කරනවා මේකේ ඇත්ත නැතත් ඔබ ඉක්මනින් හමුවේවා කව්රු මොනවා කිවත් අල්ල කියලා කෙනෙක් හෝ පුත්ගලයෙක් නෑ නෑ ඒක බොරුව sobawa දර්මයට තමා අල්ල කියන්නේ සෝබනා අල්ලා කියලා මුණ wadinne මන් කුරණේ කියවල තියනවා ටික්ක දුර‍ට අහල තියනවා ඇත්ත ඇති සැටියෙන් එලි කරන්න මුණ කැමති නෑ මොකද අල්ල කියලා කෙනෙක් මේ ලෝකේ නෑ තෙරුවන් සරණයි

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      බොරුව ..අල්ලා ...ගත්ත කපටිකමින් ..අනුන්ගෙ දේපල ..අල්ලා..ගත්ත..
      කුඩු අයිස් විකුනන්න..අල්ලා..ගත්ත.
      ක්‍රමයක්..

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 Місяць тому

    ඉතිං ඔය දොරටුවෙන් බෞද්ධ මුස්ලිම් දෙගොල්ලන්ගෙම එකතුවෙලා ගිහින් බලලම බලාගන්න පුලුවන්නේ කොහාටද ඕක යන්නේ කියල 😅

  • @neranjadesilva4126
    @neranjadesilva4126 5 років тому

    If it is Lord Buddha's Foot Print let it worship by all nationalities as Lord Buddha is not belong only to Buddhists, he belongs to all human beings. Please understand this. Thanks

    • @amilaprasad1627
      @amilaprasad1627 5 років тому

      Ok,but you know that what happened to kuragala last years.do you know about makkama?

  • @rafaelguerreros263
    @rafaelguerreros263 2 роки тому +2

    😂😂😂😂

  • @Daham19
    @Daham19 5 років тому

    අරහත් කියන්නේ නාම පදයක් .
    රහතුන් කියන්නේ ක්‍රියා පදයක්.

    • @pelapatha7692
      @pelapatha7692 4 роки тому

      රහත් අරහත් විරුද්ධ පද

  • @ishansuppliers4376
    @ishansuppliers4376 3 роки тому +1

    title dankotuwa piliwelata damma nam hodai kiyala hithenawa

  • @ArkannangaraKannangara
    @ArkannangaraKannangara 3 роки тому +1

    Me kathakrana kenatai mehayawana kenatai dennatama bageta pissu.

  • @malikaekanayake8291
    @malikaekanayake8291 Рік тому

    Budu galathama swargaya avita sthuti obata

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      ස්වර්ගයට යන පාරවල් තියෙන්නෙ අරාබියෙවගෙ රටවල්වල..තෙල්බට අයින්කරපු තැනකට ගියානම් යන්න පුළුවන් හැමෝටම ස්වර්ගයට..😂

  • @anandaadikari4799
    @anandaadikari4799 Рік тому +1

    මෙි අමිඹරැවන් වෙනත් ආගමවල අන්තගාමි පිරිසකගේ කොන්ත්‍රාත් එකක් කරනව.
    පාපකාරි සක්කිළි වැඩ.

  • @lasanthidewi141
    @lasanthidewi141 3 роки тому +3

    Sajith janadipatiy una nam kuragala oppuwakinma muslim unta denawa sahatiki.

  • @tinajayasooriya4413
    @tinajayasooriya4413 4 роки тому +1

    ME GALL LANA WALA PURANA KALE RAJWAR MNISUN JEWATH WUNA ESTHANAYAK

  • @eramrobin6019
    @eramrobin6019 5 років тому +2

    Lankawe okkama othanin swargeta yawanna bari weida

  • @lasanthidewi141
    @lasanthidewi141 3 роки тому +3

    Muslim kiyanne baudda uruma vinasa karanna un asiy. Hena gahapan muslim hathtata.

  • @pazzylt146
    @pazzylt146 3 роки тому +1

    Darmaya wenuwen marenna unath lasthi api

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +4

    වල්ලා කන්‍යා වියෝ 72 එක්ක වවුලන් අස්සෙ ,,, නිලා 😃😃😃

    • @senawirathna6147
      @senawirathna6147 2 роки тому

      හැම අකුරු දෙක අඩුයිනෙ...🤣😫😎

  • @kumaranew8870
    @kumaranew8870 2 роки тому +2

    ඔය කියන දොරටුව ස්වර්ගයට යන දොරටුවද,නිවනට යන දොරටුවද කියා බුද්ධිමත්ව සොයා බැලිය යුතුමයි

    • @ලංකා.ශ්රී
      @ලංකා.ශ්රී 2 роки тому +1

      Musalmanuwange sawargaya.....
      Saharange sawargaya wage...

    • @wggunathilake7501
      @wggunathilake7501 2 роки тому

      Nirwanayata yana doratuwa budun sarana yemai parawal netha dahama pamanamai.

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      ​@@wggunathilake7501ගුවන් ගමන් වලටත් පාරවල් නැද්ද...ඔයාදන්න පාර වල්..😂

  • @ආදරය-ප3ෂ
    @ආදරය-ප3ෂ 2 роки тому

    භෞතික සාධක මත, ජන මත මත බුදු දහමේ ඉතිහාසය හොයා ගෙන ගියත් වැදගත් වන්නේ දහම ගැන අවබෝධය ලබා ගන්න එක. කූරගල ගිහින් කී දෙනෙක් බුද්ධාලම්භන ප්‍රීතිය ලබා ගන්න ඇත්ද.. නිවන අවබෝධ කර ගන්න ඇත්ද...හිතනවද එහෙම අය ඉන්නවා කියලා. කව්රු හරි කියනවා මෙතන මුස්ලිම් වාදීන්ගේ ස්වර්ගයේ දොරටුව ලු.. බෞද්ධ වාදීන්ගේ නිබ්බානයේ දොරටුව ලු... පුද්ගලිකව මට දැනුනු දෙයක් තමයි මෙතන ජාතිවාදය ආගම්වාදය අව්ස්සන තැනක්. එක එක ආගමික ඉගැන්වීම් එකිනෙකට වෙනස්. හැම ආගමකටම අපි ගෞරව කළ යුතුයි. කූරගල තියෙන මේ උමග නෙමෙයි වැදගත් වෙලා තිබුනෙ කියලා හිතෙන්නේ නැද්ද? එතන තියෙන කඩේකටවත් යන්න දෙන්නෙ නැත්තෙ ඇයි? මෙතන තනිකරම ආගම්වාදය ජාතිවාදය කියල මට හිතෙනවා. අයිතිය හැමෝටම වැදගත් වෙන්නේ තමන් අදහන දහම ගැන අවබෝධය ගන්න එක.

    • @senawirathna6147
      @senawirathna6147 2 роки тому +1

      දහම රැකගන්නත් ස්ථාන රැකගන්න ඕනි නේද ..
      තව ඔයවිදිහට ගියොත සිංහල අපිට පාරටවත් බහින්න වෙන්නැ දෙමලයි මරක්කලයයි නීතිදමයි මේව ඉක්මනටම ලිහාගතයුතුයි
      ධහම්ගැට දාගෙනඑන්නෙ උන්ගෙ ආදම්ලා ඉන්නෙ අරාබියෙ මෙහෙ ඇති ලබ්බක්නැ..මෙහෙ
      ඔලුගෙඩි වැඩිකරගන්නෙත් බලය තහවුරුකරගන්න
      ඒකට නීතිදමන්න ක්‍රියාවක්නැ මහ ඔලුගෙඩි වල ගොමද මේ පුංචි රටේ ඉඩකඩ හැටියට බලන්න ඕනි බිල්ඩින් ගහල අහස උසට ගෙවල් හදල පුරෝනව සිංහලයට වස විස කවල මර්දනය කරනව ඔලු ඇතිවුන් හිතපල්ල...

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 2 роки тому +2

    මුන් මේකට තමා වෙහෙස වෙන්නේ. මුන්ගේ කුමන්ත්‍රණ ඕව තමා. මුන්ට ඕනෙ ඕව ශ්‍රී පාද ස්ථානයට කල දේම කරන්න. ලෝකෙ ට ශ්‍රී පාද ස්ථානයට ඉන්ග්‍රීසියෙන් කියන්නේ වෙන අර්ථයක්. අපේ මොලේ භාවිත නොකරන හාමුදුරු වරු පවා එහෙමයි. මේ වෙනත් ආගම් වල ඉන්න අන්තගාමී පිරිසකගේ කොන්ත්‍රාත් කරුවන්. පව් කාර කල්ලිය. සක්කිලි වැඩ කරන හැත්ත.

  • @sirilanka7190
    @sirilanka7190 2 роки тому

    macho ubata swargayata yana doratu hamba una nam uba eken swargayata palayan.neththan harakek wage video ekata topic ekak denna epa.ape rate ona tharam punnakku bona ewwo innawa

  • @anandaadikari4799
    @anandaadikari4799 Рік тому +1

    අනේ බෞද්ධයො බුදුරජානන්වහසේ⁣ගේ සිරිපතුල දන්නෙ නැහැ කියල මෙි හරක් කියනවනෙ
    ඒ තරමටම සිංහල බෞද්ධයා පහතහෙලා කතාකරනව.
    මොනවද මෙි දොඩවන්නෙ.

    • @udeshgayan5342
      @udeshgayan5342 Рік тому +1

      dannawanam ruwanweli seye siripathul pagaeda.

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      එයා අහන්නෙ මොනවද මේ සිරිපතුල් කියල රටපුරාම තියෙන්නෙ බුදුන්වහන්සෙ ගෙ සිරිපතුල්නම් කොහොමද එයාල කියන්නෙ පාදම්ගෙ අරක කියන්නෙ කොහොමද කියලයි අහන්නෙ..

  • @anandaadikari4799
    @anandaadikari4799 Рік тому +1

    යැපෙන්න මාර්ගය හොයන යථාර්ථය නාලිකාව කරගෙනයන බොරැ පචවලට, බුදුරජානන්වහසේට කරන ගැරහිමට උඹලාට සාප වෙනවා.
    මොනතරම් වැරදි දේ සමාජගත කරනවද.

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 8 місяців тому +1

      උබලා හිතන්නේ අපේ රටේ නෙවෙය් හම්බ යෝ

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      යතාර්තය වැඩසටහනෙන් කෙරෙන්නෙ බොහොම වටිනා වැඩක්...
      මිත්‍යාගම්කාරයින්ට ඇලජික්..පල්ලි කෝවිල් අටවන්න ඉඩක් නැතිවෙනව බුදුහාමුදුරුවො ලංකාවෙකියල ඔප්පූඋනොත් ඒකයි ඇත්ත..
      කොහොමත් දැන් ඒවට ඉඩතියන්න නොදෙන කාන්ඩයක් සීරුවෙන්..

  • @gkkandy2014
    @gkkandy2014 4 роки тому

    Medewal soya balanna oni .godak than wala ape athithaya hangala thibenne UNESCO eken karanneth sanrakshaya muwawen ape dewal yatakarana eka .mewata Rajaya madihath wenna oni niyama ithihasaya nawath mathukara ape anagatha daruwanta hari igena ganna .boru maha wansaya nathuwa .Buddgun uoan helabine yatagiyawa nawathrha mathuweewa .obalata Theruwansaranai siyalu devipihitayi 🌻🌻🌻🌼

    • @pelapatha7692
      @pelapatha7692 4 роки тому

      එන්න පෙන්නන්නම් සෙල්ලිපිත් එක්ක

  • @anandaadikari4799
    @anandaadikari4799 Рік тому +1

    අනේ ගොන්
    ගොන් රැල බුදුරජානන්වහසේගේ පිරිනිවිම සිදුවුයේ ඉන්දියාවේ.

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 8 місяців тому +1

      උබ දැක්කද උබගේ අම්මා අප්පා මැරෙන්නේ වෙන රටකද ඉපදුන බුදු උණ පිරිනිවනට වඩින බිම මේක හෙළ බිම බුදුන් වහන්සේ ඉන්දියාවේ නෙවෙය් උබලා කුරුස කාරයෝ කැමති නෑ මේක අපේ රට බුදුන් වහන්සේ මේ රටේ කියන්න ජාන කලාවන් නේ

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      ​@@මැණික්මැණික්කල්ලිපාක්කො..තමයි
      උන්ට ඕනි බුදුන්වහන්සෙ ඉන්දියාවෙ කියල මෙහෙ අහින්සක මිනිස්සුන්ට බිමවැටෙන්න ගහන්න..
      වැඩ්ඩොවගෙ..