නියරේ පියනගලා - රොන්දේ | Niyare Piyanagala - Ronde

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @MoMo-jg6ki
    @MoMo-jg6ki 3 роки тому +3915

    පිරිමියෙක් වෙන්නම ඕනේ මේවගේ ආතල් ගන්න ගෑනු කරොත් බඩු කියයි. ඒත් අපි ගෑනු මේවා හරි ආසාවෙන් විදිනවා .ගොඩක් ලස්සනයි ජයවේවා 🤘🤘💪💪💪

    • @dilharabandara1508
      @dilharabandara1508 3 роки тому +481

      කෙල්ලෙක් වෙලත් දාපු comment එකට respect 👍

    • @MoMo-jg6ki
      @MoMo-jg6ki 3 роки тому +266

      @@dilharabandara1508 සතුටුයි ඔහොම හිතනවට පොඩි කෙල්ලෙක් නම් නෙමෙයි බැදපු කෙනෙක් ඒත් ඉතින් මේවගේ දේවල් දිහා හොද ඇසින් බලනවා

    • @dilharabandara1508
      @dilharabandara1508 3 роки тому +34

      👍

    • @prasankamadushan5290
      @prasankamadushan5290 3 роки тому +37

      Respect sis

    • @ishansongcover6132
      @ishansongcover6132 3 роки тому +31

      vaw you are Max girl akke 😂

  • @dinushashehaninanayakkara5175
    @dinushashehaninanayakkara5175 3 роки тому +936

    පිරිමියෙක් වීමේ වාසනාවන්ත එක් අවස්තාවක්.... ජීවිතේ විදිනවා කියන එකට එක් උදාහරනයක්..නියම වාදන හැකියාවක් ...ගායන හැකියාවක් තියනවා...සියලුම දෙනාට සුභ පැතුම්...🌹

    • @hasithalakmal251
      @hasithalakmal251 2 роки тому +2

      එහම නෑ

    • @thesword2621
      @thesword2621 2 роки тому +10

      එහෙම එකක් නෑ ඒ ඔයාලම හදාගත්තුවා. ලේඩීස් බෑන්ඩ් ලංකාවෙම කීයක් තියෙනවද. නෙගෙටිව් වෙන්ඩෙපා

    • @Hapiya_
      @Hapiya_ 2 роки тому +5

      Bro ehema hithannepa math kollek ee unata kello kiyanne amuthu jathiyak newei hamoma minissu kiyala hithapm ❤️✊

    • @pwprabath8190
      @pwprabath8190 2 роки тому +1

      @@Hapiya_ KELLO.KIYANNE
      OAKKOMA.WESIYO.GONNU
      UABA.NODANNA.PAKAWAL.GENA
      KATHANOKARA.EADAPAN
      KIBISIBEKWENNAEAPA.HUTHTHO
      😁😁😆😆🐂🐂🐂🐂💯💯💯

    • @gamercheny7946
      @gamercheny7946 2 роки тому +1

      Wat

  • @sachiprabath4794
    @sachiprabath4794 3 роки тому +290

    අඩියක් ගහල සින්දුවක් කියන එක තරම් සැපක් නෑ ❤️

  • @roshiniiresha8776
    @roshiniiresha8776 3 роки тому +757

    මේව දකිනකොට කොල්ලෙක් උනා නම් හිතෙනවා පුදුම ආසයි ❤️❤️

    • @slstudio9909
      @slstudio9909 3 роки тому +12

      කොල්ලෙක් වෙන්නෙ මොකටද

    • @nuwanshanaka8660
      @nuwanshanaka8660 3 роки тому +7

      Samajaya kiyana katha ganan ganda epa lankawe thamai oya katayam okkama pita rataka ohoma na

    • @ashanmenaka5982
      @ashanmenaka5982 2 роки тому +3

      @@nuwanshanaka8660 ඔව්...සිරා

    • @lasithasameera7759
      @lasithasameera7759 2 роки тому +2

      Eka atha

    • @kavindumaduranga2288
      @kavindumaduranga2288 2 роки тому +10

      කෙල්ලෙක්ම වෙන්න ඕනේ නෑ sis ජීවිතේ විඳින එක මනුස්සයෙක්ගේම අයිතියක්..🤟🤟🙂🙂

  • @kasunmadusanka269
    @kasunmadusanka269 3 роки тому +216

    ගලයි මලයි වෙලයි සුපිරි යාලුවො සෙට් එකයි කියන්නෙ ඉතින් ආතල්ම තමා 😋

  • @samagiudayanga9220
    @samagiudayanga9220 3 роки тому +379

    සිත පිරැනා හද සෙනෙහස දැනුනා කොටස කියන කොල්ලගෙ කටහඬ සුපිරි

  • @pasindudeshan6368
    @pasindudeshan6368 3 роки тому +351

    හිත පිරුනා හද සෙනෙහස දැනුනා අම්මො එ තාලෙ කියන්නට වචන නැ සුපිරි

  • @dileepajayashinhe9758
    @dileepajayashinhe9758 3 роки тому +113

    කීවෙනි පාරද අහන්නෙ කියලවත් මතක නෑ 50 පාරක් විතර ඇහුවා❤️

  • @yasirujayasekara3972
    @yasirujayasekara3972 2 роки тому +46

    දර්බක් දෑතට බුදුසරණයි ,දෙවි පිහිටයි ❤️❤️❤️❤️💪💪

  • @sachithkumarasinghe4181
    @sachithkumarasinghe4181 3 роки тому +161

    500 වෙනි ලයික් එක මගෙන් ඒක දුන්නේ හදවතින් 💪❤🔥

    • @Rondesrilanka
      @Rondesrilanka  3 роки тому +8

      ස්තුතිය සහො

    • @sujithprasanna1875
      @sujithprasanna1875 Рік тому +1

      @@Rondesrilanka මටත් අසයි ඔයාල ඒක්ක දවසක සෙට් වේන්න

  • @pasidudilshan8828
    @pasidudilshan8828 2 роки тому +25

    කැරි සින්දුව හොදේ KG පාරක් ගහලා අහන්න තියනවා නම් ඔයා වගේ අතල් සින්දුවක්‌ 🥰

  • @chathurikamadushani2896
    @chathurikamadushani2896 3 роки тому +54

    ඔයාලා සිංදු කියන විදියට වෙහෙස කොහොමත් නිවෙනවා.ලස්සනයි යාලුවනේ ඒ තරම් .❣️❣️❣️

  • @Nobletruth-g2r
    @Nobletruth-g2r 3 роки тому +72

    හාමෙනිය නම් සුපිරියටම දෙනවා.ඒකටම හරියන වොයිස් එක. ජයවේවා කොල්ලනේ !!!!

  • @pasinduthilanka8785
    @pasinduthilanka8785 3 роки тому +58

    මාරම ලස්සනයි අයියලා...❤️ඔයාලා නම් සුපිරි වැඩ්ඩෝ සෙට් එකක්...වාදනය වගේම ගායනයත් නියමයි....ඉදිරියට යන්න සුභ පතන ගමන් නන්ස්ටොප් එකක් දෙන්න පුලුවන් නම් පින්...❤️❤️ජයෙන් ජය බ්‍රෝ...

  • @prajithkeshan9372
    @prajithkeshan9372 3 роки тому +45

    දර්බග් red cap එක සුපිරි....

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 роки тому +78

    ෂා නියමයි, අනේ අපිටත් පුළුවන්නම්, අඩුමතරමින් dance කරන්නවත්, මේවා දකිද්දි ප්‍රශ්නනම් මොනවද අප්පා කියලා හිතෙනවා

    • @CPTLeo
      @CPTLeo 2 роки тому

      සහතික ඇත්ත 🤩👍

  • @prameshmethmina5305
    @prameshmethmina5305 2 роки тому +66

    නන්ස්ටොප් පාරක් දෙනවකෝ අයියේ ❤🥺 සුපිරියක් උබලා සෙට් එක....ආසයි රෝන්දෙ යන්න උබලා එක්ක දවසක ❤️❤️❤️❤️❤️❤️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 3 роки тому +44

    ඩ්‍රින්ක්ස් ගන්න හැමෝටම පුළුවන් උනාට ඩ්‍රින්ක්ස් ගන්න හැමෝම තුළ මේ වගේ ටැලන්ට් නෑ ඉතින් ❤️

  • @mohomadrifath7393
    @mohomadrifath7393 2 роки тому +7

    මෙහෙම ගැමි කමත් එක්ක සංගීතය විදින්නට ආදර්ශයක් දේන එක ඇත්තටම වටිනවා.මොකද මිනිස්සු වල්මත වෙලා ඉන්නේ මේ සමාජේ වෙන දෙවල් එක්ක. සතුට කියලා යන්නේ ඉබාගාතේ නිසා.තව දැනෙන්නට පුලුවන් විදියට.මිනිසුන්ට ඕන හඹායාම.එහෙම සමාජයක වැරැද්දක් නොකර සතුටු වෙන්න තැනක් පාරක් හදන එක වටිනවා.මිනිසුන්ට අලුත් විදියට දෙයක් දෙන්න පුලුවන් උදව්වක් වචනයකින් හරි උදව්වක් දෙනවා.අනිවාරයෙන්ම.ජයවේවා.වෙනස් නොවන පරිසරයත් එක්ක වෙනස් නොවන දෙයට පැවැත්මක් නෑ.වෙනස් වෙන සමාජය් එක්ක අලුත් විදියට අපි දෙයක් සමාජගත කරන්නම ඕන කාලයක්.නැත්තම් මිනිස්සු පිස්සන් වෙන එක නතර කරන්නම බැරි වැඩක්

  • @kalharidliyanage3499
    @kalharidliyanage3499 3 роки тому +24

    හිතේ තියෙන ඒවා ගොඩයි. අහල පහළ උන්ට ඉතින් නොමිලේ අතල් 😭😭😭. සුපිරි කොල්ලෝ බුදුසරණයි සෙට් එකටම ❤❤❤

  • @anjana_YT
    @anjana_YT 3 роки тому +26

    බොනව කියන්නෙ මේ වගේ ඒවටනෙ.. 🔥❤️

  • @pawanipeiris9796
    @pawanipeiris9796 3 роки тому +29

    ඒක නම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. බුදුසරණයි ඔයාල හැමෝටම. ලංකාවෙ කොහෙද මේ කට්ටිය ❤️❤️❤️❤️✌️🤟

  • @kavindulakshan3691
    @kavindulakshan3691 3 роки тому +8

    හාමනි එක දෙනවා ඇඩේන්න well don.. 💯💯💯💯

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 3 роки тому +23

    මාරම ලස්සනයි . නියමයි . ජයම 🌷

  • @thiwankadilshan673
    @thiwankadilshan673 3 роки тому +58

    තනිකරම පිස්සුවක් 😍😍😍ජය වේවා හැමෝටම 🥰🥰

  • @kirixz
    @kirixz 2 роки тому +12

    සිරා අයියෙ කොල්ලෙක් උනාට මදි ඒ ලැබුනු ජීවිතේ විදින්නත් පට්ට ලක් එකක් තියෙන්න ඕනි . ඔතන තියෙන හැගීම මරු ප්‍රශ්න මොක්කුත් නෑ 100% මානසික නිදහස 🤍

  • @achinisaubagya2573
    @achinisaubagya2573 2 роки тому +8

    පාන්දර 4.30ට විතරයි අහන්න ගත්තේ.කියන්න වචන නෑ ඉතිම්.රස්සාවක් නිසා ජිවිතේ එපා වෙලා ඉන්න වේලාවකට හිතට පුදුම නිදහසක් ලැබුනා...ජය වේවා සෙට් එකටම...

  • @W.DewageKalhari
    @W.DewageKalhari 9 місяців тому +2

    ඇත්තටම හිත නම් පිරුනා රෝන්දේ සිංදු අහලා.සතුටුයි,ආඩම්බරයි අපේ සහෝදරයෝ සෙට් එක ගැන.ජය වේවා...❤️❤️❤️❤️🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @radikadilshan8427
    @radikadilshan8427 2 роки тому +30

    "සිත පිරුනා හද සෙනෙහස දැනුනා" .කියන ටික නම් තද 🥺❤️

  • @nayanihemanthi2245
    @nayanihemanthi2245 3 роки тому +26

    රෝන්දේ යන්න ඇබ්බැහිවෙලා අප්පා ඉන්නේ❤️❤️❤️❤️👍ජය වෙවා

  • @amilabuddhika433
    @amilabuddhika433 Рік тому +3

    සෙට් වෙනවනම් මේක තමයි ක්‍රමේ❤️👍

  • @MaliNiroshi
    @MaliNiroshi 2 місяці тому

    ජිවිතේ විඳිනවා කියන්නේ මේවට තමයි.රෝන්දෙ මරු ❤👍

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 роки тому +86

    අර කොල්ලා දෙන හමනී එක.🤘😍😍

  • @MoMo-jg6ki
    @MoMo-jg6ki 3 роки тому +19

    රෝන්දේ උනාට රෝන්දේ ගහලා අහු වෙන්න එපා හරිය 😃😃😃😃❤️👈

  • @shehanboy2669
    @shehanboy2669 2 роки тому +14

    ඔයලා නම් ශෝක් අනෙ ලස්සනට sing කරනව වගෙම ලස්සනට play කරනවා. 😍♥️ Good luck

  • @KrishanKawinda-eh4ze
    @KrishanKawinda-eh4ze 5 місяців тому

    සුපිරි කෝල්ලන්නේ.හැමදාමත් ඔය වගේ ආතල් එකේ සතුටින් ඉන්න හැමෝම.ඒකයි වෙන්න ඕන ......ජය වේවා බොක්කෙන්ම සෙට් එකට.

  • @hansiruu9467
    @hansiruu9467 3 роки тому +7

    Download කරගෙන අහන්න තරම් ඇබ්බැහි වෙලා..super 🥀❣️

  • @dilkihansika1536
    @dilkihansika1536 Рік тому +1

    දවසට එක පාරක් හරි බලනවාම තමයි..super....❤

  • @123prlsa
    @123prlsa 3 роки тому +19

    සුපිරි..මෙහෙම ආතල් ගන්න හැමෝටම බෑ...ඒක වෙනම රසයක්...ජය වේවා...keep it up...

  • @thusharisadamali4502
    @thusharisadamali4502 2 роки тому +8

    මල්ලිලා උබලා නම් පට්ට ...කොච්චරවත් අහනවා ඒත් එපා වෙන්නේ නෑ බන් .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️පට්ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshiniiresha8776
    @roshiniiresha8776 3 роки тому +9

    කී වතාවක් මේක අහුවද මතක නැ අම්මෝ මාර ලස්සනයි

  • @chathuraharshana6136
    @chathuraharshana6136 2 роки тому +4

    ඒකත් වෙනම ආතල් එකක් ලස්සනයි අයියලා ❤️❤️❤️
    දිගටම කරගෙන යන්න සුභ පැතුම්

  • @samadidananji3925
    @samadidananji3925 3 роки тому +15

    අම්මො මේකනම් පිස්සුවක් සුපිරියක් 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙

  • @sricontent9185
    @sricontent9185 3 роки тому +9

    ලෝකේ වටේ ට්‍රිප් එකක් යන්ට හම්බුනොත් මුන් සෙට් එක එක්කන් යන්ටෝනී 😍

  • @Hiru1998
    @Hiru1998 3 роки тому +18

    උබලා ගන්න සැප අපිට හීන මචං අපේ උන් ගලක් වෙලක් අස්සෙ ගහලා ගෙදර යන්න දගලන්නේ ඒ අතින් උබලා පට්ට බං ආදරෙයි❤❤❤🌼

  • @charithmaduranga4076
    @charithmaduranga4076 2 роки тому +1

    මරු..ආසාවෙන් හොය හොයා ඔක්කොම බැලුවේ ..මටත් එන්න හිතෙනවා ...

  • @upulthanthulage9852
    @upulthanthulage9852 3 роки тому +49

    වෙහෙසකර මනසකට නියම බෙහෙතක් සියළු දෙනාටම ජය වේවා...

  • @travelsoul2842
    @travelsoul2842 2 роки тому +11

    කියන්න වචන නෑ උපරිමෙන් විදිනවා රෝන්දේ සෙට් එකව ♥️

  • @nuwanthikamadumali1162
    @nuwanthikamadumali1162 3 роки тому +4

    සුපිරි සෙට් එකක් එලහ් ජය වේවා බුදු සරණයි ආදරෙයි 😉👈👈

  • @thablalife5367
    @thablalife5367 3 роки тому +4

    Hamony අයියා සුපිරි...
    Doble bonge සුපිරි
    එත් බොන්ගො දෙකේම
    නියම හඩ නෙවෙයි ඔය..
    Low tiune..

  • @dulakshisubodana6255
    @dulakshisubodana6255 Рік тому +3

    ජීවිතේ විඳින එක් පැත්තක් නියමයි ජීවිතේ අාසම දේවල් වලින් එක දෙයක් සංගීතය සුපිරියි ❤😊👍

  • @shewonneez7090
    @shewonneez7090 8 місяців тому +1

    අඩෝ සිංදුව මැදින් එක පාරටම එන ඒ වොයිස් එක පිස්සුවක් බං 😮❤🎉

  • @oshadaamarasinghe7416
    @oshadaamarasinghe7416 2 роки тому +6

    නියමයි රෝන්දේ.... අහන්න අහන්න ආස හිතෙනවා😍🥀❤

  • @samithasenadheera8091
    @samithasenadheera8091 3 роки тому +17

    ගමේ කොල්ලො උනාම ආතල් තමා😍

  • @dilu1969
    @dilu1969 2 роки тому +3

    සුපිරි වැඩක් කොල්ලොන්ගේ ela 💞💞💞🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @azamizmy5817
    @azamizmy5817 3 роки тому +15

    "සිත පිරුණා හද සෙනෙහස දැනුණා"..ඒ හාමනිය නම් පට්ට ඕයි❤️😍

  • @pubuduart7256
    @pubuduart7256 3 роки тому +37

    සිත පිරුනා හද සෙනෙහස දැනුනා කොටස නම් පට්ටම වොයිස් එකකින් කියනෝ ❤❤

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 роки тому +10

    ඒකනම් මාර පහරක් ඈ ගැම්මක් ❤️‍🔥

  • @dilhani...8781
    @dilhani...8781 3 роки тому +3

    godaaaak lassanai hamadamath me vage sathutin ina.mehema ekata ina yaluvo godak adui.e athin oyala godak wasanavanthai.budusaranai oyala hamotama.💗💗

  • @nipunsaranga9267
    @nipunsaranga9267 3 роки тому +23

    පට්ටම location එකක් මචන් සුපිරි background එක... හැමදාම සතුටින් ඉදපල්ලා මචන්ලා... liquor නැතුව... ආදරෙයි පැලෙන්න.. ❤️❤️❤️❤️

  • @KAVINDUGAYSHAN
    @KAVINDUGAYSHAN 3 роки тому +21

    කියන්න වචන නෑ පට්ට සුපිරියි ❤️‍🔥🎧🎸

  • @user-id9ky5bn8n
    @user-id9ky5bn8n 2 роки тому +1

    අම්මෝ මරු ...මාව නිකම් නැටවෙනව වගේ....සුපිරියට සිංදුව කියනව

  • @shalikamadushan3783
    @shalikamadushan3783 2 роки тому +3

    සුපිරි සුපිරි ...කියන්න වචන නෑ...😍😍රොන්දේ ඔයලට පිස්සූ වැටිලා ඉන්නේ...💙💙ජය වේවා අඩියක් ගහලා තවත් විඩියෝ දාන්නෝ 🤭😍💙

  • @TheRwasa
    @TheRwasa Рік тому +1

    සිත පිරුනා හද සෙනෙහස දැනුනා.....බාවනාවක් ඒ කටහඩනම්

  • @shehanithilinika2062
    @shehanithilinika2062 3 роки тому +43

    මමනම් ඊලග ආත්මේ පිරිමියෙක්මයි වෙන්නෙ

  • @thusharalakshman4878
    @thusharalakshman4878 2 роки тому +2

    සුපිරිම.ජය වේවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා ❤️

  • @gansisjayasinghe7647
    @gansisjayasinghe7647 3 роки тому +116

    හාමනි එක දෙන Voice එක්නන් ❤️🥰🙏

  • @ireshaudayangi4464
    @ireshaudayangi4464 Рік тому +2

    අම්මෝ නියමයි මෙයාලගෙ බැකින්ග්...fb එකෙත් වීඩියෝ හොය හොය බලන්නෙ..කොල්ලො වෙලා ඉපදෙන්නත් පින තියෙන්න ඕනි ඉතින්.අපිට මේ කපේට මෙහෙම ආතල් එකක් ආසාවටවත් ගන්න බෑ...මං නම් රසවිඳිනවා මෙතන මමත් ඉන්නවා වගේ..හදවතටම වදිනවා ඉතින්...❤️❤️

  • @ashanmenaka5982
    @ashanmenaka5982 3 роки тому +7

    සතුට තිබ්බේ යාලුවෝ එක්ක ඔහොම හිටපු තැන තමා.....😊

  • @dilshansenura6792
    @dilshansenura6792 3 роки тому +11

    Respect brother ඔයාල හින්ද ආසාවක් ආව ඔහොම set වෙන්න යාලුවො එක්ක ❤️❤️ well play keep going

  • @chamara1420
    @chamara1420 3 роки тому +5

    මරු බන් මාර ෆීල් එකක් දැනෙන්නෙ ❤️👍

  • @kaveeshasathsara-u7u
    @kaveeshasathsara-u7u Рік тому +1

    මේක බලන වෙලාවක් ගානේ මගෙත්,(සිත පිරුනා හද සෙනහස දැනුනා)💗🥺රෝන්දෙ අලුත් ඒවා ටිකක් ඉක්මනටම ඕනෙ😘

  • @oshanmaduwantha1559
    @oshanmaduwantha1559 3 роки тому +7

    හම්මොහො හමනි එක සුපිරි බන් ❤️😮

    • @chathuryafernando3973
      @chathuryafernando3973 3 роки тому

      ඒ මොකක්ද ඒ හමනි එක කියන්නේ

    • @avishkasankalpa2908
      @avishkasankalpa2908 3 роки тому +1

      @@chathuryafernando3973 හාමනි එක කියන්නේ ඒ සින්දුවේ තනුවට යන කෝඩ් එකේ ඉහලින් හරි පහලින් හරි ගයන එකට👍🙂💮

    • @chathuryafernando3973
      @chathuryafernando3973 3 роки тому +1

      @@avishkasankalpa2908 ♥️🤗

  • @sasmithainimankada7862
    @sasmithainimankada7862 2 роки тому +2

    සුපිරියක් තමයි අයියල ටික නියමෙටම ජීවිතේ විඳිනව පට්ටම 👍👍❤️❤️

  • @ranganapriyadarshana5341
    @ranganapriyadarshana5341 2 роки тому +24

    මෙරූන් පාට කැප් එක දාන් වාදනය කරන සහෝදරයා සුපිරි වැඩ්ඩෙක්..

  • @rokipasuuu4198
    @rokipasuuu4198 2 роки тому +2

    අඩියක් ගහලා ගන්න අතල් එක පට්ට 👌 ගැම්මක් .....අපිත් ඔහොමයි ආදරේ ❤️.......

  • @ashokfonseka6062
    @ashokfonseka6062 3 роки тому +5

    නියමය් මල්ලිලා 👍 ගල් බෝතලේටත් මාර ඇඩ් එක ...

  • @naveenthathsara6942
    @naveenthathsara6942 2 роки тому +2

    ජයවේවා සෙට් එක 😍 හාමනි පාර සුපිරි ❤️✌️😍

  • @BlackDragon-te3st
    @BlackDragon-te3st 2 роки тому +4

    අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක 🙊 ඇයි මට මේ චැනල් එක කලින් සෙට් උනේ නැත්තේ කියලා දුක් උනා ..පට්ට බං සිංදුව...❤

  • @arunashantha1353
    @arunashantha1353 Рік тому +1

    නියමයි.....ජය.....

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 3 роки тому +4

    පට්ට බම්... ඒ සිංදුව... මාව පිස්සෙක් කළා නම් මට දැන් පිස්සු 🙏🙏🙏🙏🙏

  • @WasanthaGalanga
    @WasanthaGalanga 5 місяців тому +1

    ❤❤සුපිරියක් ආ❤❤

  • @geethsuranga5007
    @geethsuranga5007 3 роки тому +16

    රසවින්දනය උපරිමයි
    ජිවිතේ අතල් ගන්න ඔනා එ වගේම පිනට දහාමට අපි යොමු වෙින්නත් ඔනා මොකද ඔය අතල් එක ගන්න පිරිමියේක් වෙිලා උපදින්න සසරේ කල පින බලපානවා එහේනමි අපි ඉපදි මැරේන මෙි සසර ගමන තුල කුසල් රැස් කල යුතුව ඇත තෙරුවන් සරණයි 🙏

    • @FIGHTER..768
      @FIGHTER..768 3 роки тому +1

      අනිවා යාාලු මමත් බොනව ගංජ ගහනව.හැබැයි බුදුන් දෙසුව දහම ඔලුවෙ තියෙනව.කම්මස්සකොම්හි කම්ම දායාදෝ .කියල පටන් ගන්න ගාතාව අදටත් හිතේ තියෙන්නෙ.මිනිහෙක් විදියට උපන්නනම් අපි මේ විශ්වයට ඒක දෙන්න ඕන

    • @geethsuranga5007
      @geethsuranga5007 3 роки тому

      @@FIGHTER..768 හදවතින්ම යළු

  • @budayanga
    @budayanga 2 роки тому +2

    අම්මෝ කීපාරක් ඇහුවද මතක නෑ. හිත පිරුනා කොටස පට්ට 😍

  • @senuakarsha8352
    @senuakarsha8352 3 роки тому +35

    හදවතට දැනුනු සුපිරිම ගීතයක්.❤️

  • @raaajit1
    @raaajit1 2 роки тому +1

    Ado umabala set eka patta bun , bona set oni tharan innava mey athla eka venama ekak machan , supiriy 🤘🤘

  • @ravindumethsen5704
    @ravindumethsen5704 3 роки тому +4

    පට්ටම වැඩක් තවත් මේ වගේ videos දාන්න

  • @sukithamarasinghe4222
    @sukithamarasinghe4222 2 роки тому +1

    සුපිරි ... හැමදාම විඩියෝ දාන්න 🤟❤️👈

  • @thilankapasidu330
    @thilankapasidu330 2 роки тому +4

    ඒක නම් ඇත්ත ..නමුත් ගෑනු අපිත් ආසයි යාලුවොත් එක්ක ජීවිතේ විදින්න ...ආදරේයි අයියලා..❤❤❤👍👍👍👍👍👍👍

  • @xxxtentacionfans5340
    @xxxtentacionfans5340 3 роки тому +3

    බොන්ගො එක පට්ටටම වදිනවා බොක්ක උබලට ජය

  • @shanikanilakshi7695
    @shanikanilakshi7695 9 місяців тому +1

    එල කිරි ❤ජය වෙවා !!!

  • @chathurangakumara6117
    @chathurangakumara6117 3 роки тому +5

    පට්ට පට පට අයියලා ...✌✌

  • @derangala
    @derangala 2 роки тому

    ආදරෙයි කොල්ලො.නියමයි.හැමදාම වීඩියෝ එකක් දමන්න.බලපු වාර ගනන කීයක්ද දන්නේ නෑ

  • @jayanchamidu5095
    @jayanchamidu5095 3 роки тому +7

    ගැලපෙන සුපිරි කොල්ලො සෙට් එකක්

  • @Renukarenu-kl2lh
    @Renukarenu-kl2lh Рік тому +1

    ඔයාලා godak ලස්සනට shing karanawa මන් hamadama aka විදිනවා ජයවේවා oya enna aiyala mallilata

  • @chathurikaprasadini2163
    @chathurikaprasadini2163 2 роки тому +4

    Kollek unanam kiyala hithenava.irisiya hithenava.niyamai.niyamai.niyamai

  • @lahirudayarathna339
    @lahirudayarathna339 Рік тому

    හිත පිරුනා හද සෙනෙහස දැනුනා ටික ඇහෙද්දි ඇග හිරි වැටෙනෝ එ හඩ සුපිරි .

  • @rohanadananjaya1
    @rohanadananjaya1 3 роки тому +8

    ගැම්මක් තමා ඉතිම් 🤩❤🔮🕊️

  • @AnuraPriyanthakumara-pl8eg
    @AnuraPriyanthakumara-pl8eg 11 місяців тому +1

    උබලා බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි බ්‍රෝ, ජයවේවා❤❤❤❤❤

  • @rukshalajayalatharachchi5791
    @rukshalajayalatharachchi5791 3 роки тому +5

    හරිම ලස්සනයි .අහන් ඉන්න ආසයි.