Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Kotharam sathwa karunaawak eda minisunta thibunaada....me gaayakaya Saha rachakaya way menawin penway...
මෙම ගීතයට පාදක වූයේ, 1948 නෞෂාඩ් සංගීතවත්කර සුරේන්ද්‍ර ගායනය කළ 'අනෝකි ආදා' චිත්‍රපටයේ එන "ජලෙ න ක්‍යෝන්" ගීතයේ තනුවයි.නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.සැන්දෑවේ සැන්දෑවේ, අහසෙ ලියූවත්, මා අවදි කලා, ආලෝකය මේ යයි, ලෝ ජීවිතේ විකාරේ, , සුවඳට මල මෙන්, දුෂ්මන්ත අහෝ කිමදෝ, රජින්දේ ඇයි මේ, කලු දොදොල්, , පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.
දැනුවත් කලාට ස්තුතියි.
A valuable song for me.i was born in that year. thanks
Niyamyiii
Lassanai 😘😘
Harim lassnai thanks budu sarnai
😢😢 animal brutality penned emotionally
Old is gold, Put some more old hits!
Such an emotional song
Pandithaya
👍👍👍👍👍
සුගතපාල මලලසේකර කියන්නෙ ,ගුණපාල මලලසේකර මහතාගේ සහෝදරයෙක්ද?
මං හිතන්නේ එහෙම නෙවෙයි කියල.
මං ඔරලෝසු
Thank you however this photo is Ananda Smarakoons, this song was penned by poet Ananda Rajakaruna not Ananda Samarakoon
Thank you for your comment. I have mentioned Ananda Rajakaruna's name in the bigining of the video. Putting Ananda Samarakoon' picture in the thumbnail was a mistake.
මේ ඇත් රාජා සම්බන්ධ කතා වස්තුව මොකද්ද
ඇත්තටම මේ ඇතෙක් නෙමෙයි. අලියෙක්. ඌට උපහාරයක් ලෙස තමයි ඇතා කියා මේ ගීතයේ කියවෙන්නේ. ලංකාවේ පළවෙනි කථානායක වන ප්‍රැන්සිස් මොලමුරේට අයත්ව තිබුණු අලිගාලක් තිබුණා දකුණු පළාතේ පනාමුරේ කියන ගමේ. අලිගාලක් කියන්නේ කැලෑවේ ජීවත්වන අලි ඇතුන් අල්ලා ගැනීම සඳහා කැළය වටකොට තැනු විශාල වැටක් සහිත භූමියක්. දවසක් මේ වැට තුලට අලින් විශාල ප්‍රමාණයක් ගාල් කරන්නට ගිය වෙලාවේ එක් අලි රංචුවක සිටි නායක අලියෙක් ගැන තමයි මේ කතාව. නායක අලියා තම රැළේ සිටි අනෙක් අලින්ව අල්ලාගන්නට නොදී උන්ව බේරාගැනීම සඳහා ලොකු සටනක් කළා. ඒ සඳහා අලියා දරුණු වුනා. අලියාව මෙල්ල කරන්නට බැරිම තැන ඌට වෙඩිතබා මරා දමන්නට මොලමුරේ වෙඩික්කරුවෙකුට නියෝග කළා. ඒ අලියාගේ ශෝචනීය වියෝව තමයි මේ ගීතයෙන් දැක්වෙන්නේ.
Metahana ada thathwaya ua-cam.com/video/ga0caqiOdjM/v-deo.html
ua-cam.com/video/ga0caqiOdjM/v-deo.html ඇත්ගාලේ අද තත්වය
ජාතික ගීය තරම් ගරුකල යුතු ගීයක්
හච
හොදයි
Kotharam sathwa karunaawak eda minisunta thibunaada....me gaayakaya Saha rachakaya way menawin penway...
මෙම ගීතයට පාදක වූයේ, 1948 නෞෂාඩ් සංගීතවත්කර සුරේන්ද්‍ර ගායනය කළ 'අනෝකි ආදා' චිත්‍රපටයේ එන "ජලෙ න ක්‍යෝන්" ගීතයේ තනුවයි.
නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
සැන්දෑවේ සැන්දෑවේ, අහසෙ ලියූවත්, මා අවදි කලා, ආලෝකය මේ යයි, ලෝ ජීවිතේ විකාරේ, , සුවඳට මල මෙන්, දුෂ්මන්ත අහෝ කිමදෝ, රජින්දේ ඇයි මේ, කලු දොදොල්, , පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.