ape hamadurawane man hamdama bana ahanawa payak nemei dawasata paya 4k 5k bana ahanawamai at mage mahattya venama charithayak kat ekkawat vadiya ne katha karannet ne oya koi velawet bic vada man mekata mokada karanne mata ona eyawat bana ahana hoda mansayek venawata aya gena hithala man bana ahanawa man ahan bane pina ayata lebenna kiyala sadu sadu sadu 🙏🙏🙏🙏
මෙවන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉදිරියටත් බිහිවේවා!!
ඔබ වහන්සේ නියම බුද්ද පුත්‍රයෙක් ඔබ වහන්සේ වැනි පුතෙක් බිහිකරපු දෙමව්පියන් ටත් මේ පින ලැබේවා
මේ ශ්‍රී සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා,නිතර මේ නිරමලවු සද්දර්මය ශරවනය කිරිමට සලස් වන මෙම නාලිකවටත් යහපතක්ම වේවා,නිතර අපිට අනුශාසනා කර අපිව යහ මගට ගන්න පින්වත් අපේ සොවාමින් වහන්සෙට නිදුක් නිරෝගි චිර ජිවනයම ලබේවා සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 1:52
සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා 🙏🙏🙏
ශ්‍රී සද්ද්රමය අසන්න මම යොමුවුනේ මේ පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්ස නිසා. 🙏🏻🙇🏻❤
මමත්
මේ හාමුදුරුවන්ගේ බන අහන්න අහන්න ආසයි.හිත පැහැදෙනවා.
🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු🏵️🙏🏵️ සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
සම්බුද. රජාණනන්වහන්සේගේ සත්‍ය
ධර්මය අපට ඉතාමත් සිතට දැනෙන ලෙසින් පැහැදිලිව දේශනාකරමින් යහපත් මාර්ගයට අප යොමු කරන්නට වෙහෙස වන ඔබ වහන්සේට ඒ අමා නිවන බොහෝ දුර නොවේවා
සම්බුදු රජාණනන් වහන්සේ ගේ නිර්මල
වූ සත්‍ය ධර්මය අපට පැහැදිලිව දේශනාකරමින් අපව යහපත් මාර්ගයට යොමු කරන්නට වෙහෙස වන ඔබ වහන්සේට ඒ අමාමහ නිවන බොහෝ දුර නොවේවා .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි බාවය ලැබේවා සාදු සාදු සාදු
ඔබ වහන්සේට අප මෙසසරින් මුදවා ගන්න සිදු කරන මේ සියලු වෑයමට ඔබ වහන්සේට අනන්තවාත් වාරයක් පින් අයිති වේවා!!! 🙏🙏🙏
😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු බුදු සරණයි🙏
සීලවන්තන් ගුනවන්තන්
පුඤ්ඤ්ක්කෙත්තන් අනුත්තරන්
දුල්ලබේන මයාලද්දන්
පත්තිතුන් වන්දි තුන්වරන්
සාරිපුත්තාදි තේරානන් ආගතන් පටිපාටියා
සද්දාසීලදයාවාසන්
බුද්ද පුත්තන් නමාමහන් 🙏
පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා ❤️❤️
මේ සසර දුකින් ලෝක සත්වයෝ මුදවාගැනීමට මේ දහම් පදය හේතු වාසනා වෙත්වා!!!සාදු සාදු සාදු!!!පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය!!!🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාධූ!සාධූ!සාධූ!නමෝ බුද්ධාය!තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏
ඔබ වහන්සේ මෙවනි දහම් පද දෙසමන් අපිව සසර කතරින් එතෙර කිරීමට නිදුක් නීරෝගීව වැඩසිටීවා.තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා !!තෙරුවන් සරණයි !! සාදු! සාදු !! සාදු !!!
තෙරුවන් සරණයි...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සසුන බැබලෙවා!!! සාදු 🙏 සාදු 🙏 සාදු 🙏ඔබ වහන්සේ දෙසු ධර්මය අසා මගෙ සිත ගොඩක් පැහැදුණා.නිර්වාණ ශාන්ති සුවය ප්‍රාර්ථනා කරමි!!!
බුදු සසුන බැබලේවා!!!! සාදු සාදු සාදු. ඔබ වහන්සේ දෙසු ධර්මය අසා මගේ සිත ගොඩක් පැහැදුනා. නිර්වාන ශාන්ති සුවය ප්‍රාර්ථනා කරමි..
නමෝ බුද්ධාය!🌹☸️🌹🙏
තෙරැවන් සරණයි!🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏💐🙏💐🙏💐🙏💐🙏💐
මං මේ you tube channel එක කරන අයට පිං දෙනවා..මගේ හිතේ සතුට මෙම දහම් පද ශ්‍රවණය කරන එක විතරමයි..මගේ එකම අරමුණ දැං මට වයස 25යි.මගේ දෙමාපියන් ඉන්නකම් එයාලට උදව් කරගෙන ඊට පස්සේ අසපුවේ මහන දම් පුරනවා මේ ධර්මය අවබෝධය සදහා..නමෝ බුද්ධාය...!
Sadu sadu sadu .obage prarthanawa esema itu wewaaa..
@@mresala ඔබටත් ඔබේ පව්ලේ සැමටත් උතුම් ධර්මාවබෝධය වේවා..නමෝ බුද්ධාය
Sadu sadu sadu , esema sidu wewa !!!
@@thilakarathnasampath6120 ඔබටත් ඔබේ පව්ලේ සැමටත් උතුම් ධර්මාවබෝධය වේවා..නමෝ බුද්ධාය..
තෙරුවන් සරණයි...
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස තෙරැවන් සරණයි දිර්ගායු ලැබේවා 🙏🙏🙏
සදු 🙏🙏🙏🙏🙏 සදු🙏🙏🙏🙏සදු 🙏🙏🙏🙏🙏 සදු 🙏🙏🙏🙏🙏 සදු අපෙ හමුදුරුවනෙ hamadama parissamen inne api sasaren goda ganne karana me pin kam 🙏🙏🙏 budusaranai
Ape hamuduruwanta dirgayu sa labewa...sadu sadu sadu....
☸ අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි.🙏 ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
සාධූ සාධූ සාධූ
💕🙏🌹🙏🌼🙏🌹🙏💕
තෙරුවන් සරණයි
යහපතක්ම වේවා
මම හරිම ආසයි මෙි හාමුදුරැවන්ගේ බණ අහන්න අහන්න ආසායි හිතපැදෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏
Me bana padayak ahaddi hithata marama sanasimak danenne.......🙏🙏oba wahanseta godak pin ape hamuduruwane theruwan saranayi.....🙏🙏
මේ සම්පූර්ණ දේශනාව දාපු ලින්ක් එක දාන්න.
තෙරැවන් සරණයි ඔබ වහන්සේට
බුදු රජාණන් වහන්සේට මල් තෙල් සුවඳ පූජා කරලා පැහැදුනු හිතෙන් හැමදාම පැතුවේ එකම දෙයයි...
ඉස්සරහට පතන්නෙත් ඒ දේමයි...
පූජා කරන මලක් මලක් ගානේ පහනක් පහනක් ගානේ මට යම්කිසි පිනක් ලැබේද ඒ පිනෙන් මතු සංසාරේ කිසිම භවයක මන් අකුසලයේ නොබැඳෙම්වා...
කුසලයෙහිම බැඳෙම්වා...
පාපකාරී සිතක් වෙනුවට පින් කැමති සිතක් දරාන මා නිවන් දක්නා තුරු උපදින භවයන්හි ඉපදෙම්වා...
මේ ගෞතම සම්බුද්ද ශාසනය අවසන් වූ කල මෛත්‍රී බුදුන් බුදු වන ජාතිය දක්වා ලබන ඒ ගෝරතර කටුක කල්ප කාලයන්හි වුවද මා අකුසලයෙහි නොබැඳෙම්වා...
කුසලයෙහිම බැඳෙම්වා...
මෛත්‍රී බුදුන් බුදු වන ජාතිය තෙක් මේ සංසාරේ ඉපිද ඉපිද මා රැස් කල සියලු පිනෙන් උන් වහන්සේ මනු ලොව පහල වන ජාතියේදි...මාද මනුසත් භවයක් ලැබ ඒ උත්තීතර සද්ධර්මය අසා නිවනින් සැනසෙන්නට අවස්ථාව ලබම්වා...☸️
පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 18:37
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
නමෝ බුද්ධාය 🙏🙏🙏. සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏❤️✨
Godak pin hamuruwane Oba.wahanshe.sasaran.ethara.wanne.kiyana.bana.tika.hodata.theranawa.theruwan.saranai
බ්‍රහ්ම ලොවින් ගෙනා සියළු දෙනා දොහොත් මුදුන් තබා වදින ඒ අවසන් දේහධාරී රහතුන් ධරා සිටි කසාවත උදෙසා උපරිම මෙහෙයක් කරන පින්වත් වැලිමඩ සද්ධාසීල හිමිට මාගේ නමස්කාරය වේවා උන් වහන්සේ ඔබටත් මටත් අන් සියලුදේනාටත් නිරය නැමැති මහගෙදරින් නික්මීමට කරන උපකාර මටත් සියළු දෙනාටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
Sadu sadu sadu svamini 🙏🙏🙏
ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා
pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
මෙවන් කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් ලෝකවාසී සියලු මිනිසුන්ට හා සියලු සත්ත්වයින්ට උතුම් සද්ධර්මය ශ්‍රවණය වී මේ සා දුක්ඛිත සංසාරයෙන් එතෙර වී අමා මහ නිවන කරා ළං වීමට හැකි වේවා! එයට ශක්තිය ධෛර්යයම ලැබේවා!! ☸️🙏🍃
නමෝ බුද්ධාය !!! 💐🙏🙏🙏💐
සාදු 🙏...සාදු 🙏 ..සාදු 🙏 .....💐💐💐💐
#සත්පුරුෂ ඇසුර# මේ දේශනාවල මුලු දේශනාවම තියන link එක දාන්න description එකේ... ගොඩක් පින් 🙏🌷
Sadu sadu mge swamin whansa obat bohomyk pin
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏 ඉතාම වටිනා දහම් දෙසුමක්!
මෙහි සම්පූර්ණ දේශනාවේ link එකද සඳහන් කරනු මැනවි!
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
සාදු සාදු සාදු ! ! !
සාධු🙏 සාධු🙏 සාධු🙏, මාගෙ නමස්කාරය වේවා සාධු 🙏සාධු 🙏සාධු 🙏
බොහොම පින්
Oba wahanseta niwan dakinda me pin hethu wasana wewa.sadu sadu sadu
🙏🙏🙏 oba wahanseta diragayu wewa!
Godaaaak pin ape hamuduruwene obe wahansege baner ahalamer hithe dan nidehas ts bs 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Pinwath swamini oba wahanse me Dena darma danaye pinen niwan dakithwaaa🙏🙏🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිත ගොඩක් හදාගන්න පුළුවන් 🙏
MAHAMEWNAWE SIYALU SANGHAYA WAHANSELA ATHULU SIYALU SILWATH MAHA SANGHA RATHNAYATA MAGE NAMASKARAYA WEWA!!!
හරිම ලස්සන බනක්
සාදු🙏 සාදු🙏 සාදු🙏
Budu saranai obata
🙏🙏🙏🙏🙏🙏🙏 saadu. Apage haamuduruwan. Wahanseata. Namas kaara. Weawa.
Budusaranay ape pinvath hamuduruvane.
සාදු !!!🪷🙏🙏🙏🪷
රත්තරන් බුදු බණ 🙏🏻🤍
Sadu sadu sadu
මේ දේශනාව ඔක්කෝම දානවද
සාධු සාධු සාධු 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
වාදනයක් ඇතුලෙන් යනවා වගේ හදන එක නතර කරලා බණ ටික දැම්ම නම් හොදයි තෙරුවන්
පිං වත්
🙏🙏🙏....
Sadu....sadu...sadu..
🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏
Sadu.sadu.sadu
💐💐💐🙏🙏🙏
Oba wahanseta banakata araadana karanne kohomada..sadu sadu....
🙏sadly 🌸💥🌒
🙏🙏🙏👌👍
Namo buddhaya!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏
ape hamadurawane man hamdama bana ahanawa payak nemei dawasata paya 4k 5k bana ahanawamai at mage mahattya venama charithayak kat ekkawat vadiya ne katha karannet ne oya koi velawet bic vada man mekata mokada karanne mata ona eyawat bana ahana hoda mansayek venawata aya gena hithala man bana ahanawa man ahan bane pina ayata lebenna kiyala sadu sadu sadu 🙏🙏🙏🙏
🙏💖
තෙරුවන් සරණයි...! 🙏❤️ පිංවත් ඔබට ❤️🙏☺️ 😍❤️🥰🌼 යහපතක්ම වේවා...!
🙏🙏
සාදූ සාදූ සාදූ
❤
🙏🙇😌
🙏🏻🌼🌸
🙏🙏🙏🍁🍁🍁🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌹🌹🌹