Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Godak sthuthi akka.mn oyage adiyarathunama me video baluwa.mn රූපලාවණ්‍ය karanne.eth gedara indadi karanna deyak baluwe.mage gedara bulath hitawala thiyanawa.eken punchi adayamak gannawa.maha lokuwata newe.ithin asa hithuna bulath tikak hitawanna.ekata mahagu upakarayak una oyage me videos thunama.ithin godak sthuthi.oyata shakthiya dahirya labenna ona mewani karthawaya karanna.budu saranai.
godak sathutuyi mee comment eka dekkama.
ගොඩක් ස්තුතියි මිස් වගාව කැපවීමෙන් කරන ගමන් අපට කියා දී ම ඉතා අගය කොට සලකමි
ස්තුතියි
ඔබ හුගාක් හොදට කියා දුන්නා මුල සිට අගටම. හරිම පිලිවෙලයි. අනුපිලිවෙලට වීඩියෝ ටික බැලුවහම කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නෙ නෑ. සමහරු පැල හිටවන හැටි කියා දුන්නට ඔය තරම්ම හොදට කියාදෙන්නෙ නෑ. ඔබට බොහෝම ස්තූතියි. ඊලග වීඩියෝත් බලමුකො. ජය වේවා.
ස්තූතියි
බොහොම ස්තුතියි. හොදට පැහැදිලිව බුලත් වවන පිලිවෙල කියලා දුන්නා❤❤
වාසනාවන්ත ගෙවිලිය ස්තූතියි බොබට
Godak sthuti mahathmiya oba thumiyage pehedili kirima harima saralai harima prayojanawath
ඉතාමත් වටිනවා
❤
Mis oya පැහැදිලි wa කියලා denawa. Oyata godak pin.
ස්තුති
superb aunt you are very active and methodical. I like your teaching methods of planting
Thanks a lot
බොහොම ස්තූතියි මිස් ඔයාට 😍හරිම ලස්සනට පැහැදිලි කලා 😍😍
Thank you nande oyage vidio balala man mage wagawa gana honda deyak egena gatta
සතුටුයි පුතේ..
තෙරුවන් සරණයි mis ගොඩක් දේවල් දැනගත්තා .
ස්තුති ❤
හොදට කියලා දෙනවා ඔබට බොහොම ස්තුතියි
sthuthiyi
Wow. Very useful and new knowledge. Thank you very much for sharing
My pleasure
වීඩියෝ සියල්ල බැලුවා. ස්තුතියි
ස්තූතියි ඔබ තුමියට
Thank you .good job.
Oyalata godak sthuuthi me vage video danavata.
ස්තූතියි.
Tnx godaaaaaaaaaariyak ස්තුති mis
Massak gahanna onima nadda thani kanuwen loku aswannak ganna puluwanda kiyala video ekak dannako akke
බොහොම ස්තුතිය දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා
🎉 Thank You So much ...❤❤
You are very hard working & a wonderful lady 👏I have been watching your videos it's really good. Thanks for sharing with us I'm really proud of you. 🙏
It's my pleasure
දෙල් sewana tibunoth බුලත් waga karanna බැරිද ,
දෙල් ගසේ මුල් මගින් පොහොර අදිනව. හෙවනත් වැඩී .
Niyama idhiyata adu nehiwa kiyala denawa oyata suba anagatayak harima nihathamaniyy thanks nangiyo
Bulath pala hitawala bulath kola kapanne kochchara kaalayak giyaata passeda nande?
නිශ්චිත කාලයක් නැහැ. හොද පීදිච්ච කොළ හැදුනට පස්සෙ බුලත් කඩාගන්න පුලුවන්.
Thank you nande!
Thank you...👍👍👍👍
Welcome 😊
Polytunnel 1 ethule apita me wagawa k puluwanda
etharam sarthaka nehe
Niyamai .sathutui godak bs
Sthuthiyi
thank you very much
You are welcome
Waga karanna hoda bulath wargaya mokakda?kalu bulath hodaida?
ඔව් හොඳයි
ගොඩක් ස්තුතියි මිස් ඔබතුමිය කරන්න වැඩසටහනට ලොකු දැනුමක් ලැබුනා.බුලත් වගාව බදුන්ගත (අඩි.3.5 උස,විශ්කම්භය අඩි 3.5)කරන්න පුලුවන්ද.
ගොඩාක් ස්තුතියි.(පුලුවන්)
Nanga oyata godak stuti gurumustiyak natuwama mewakiyaladenawata oyata wedi wadiyen hariyannaona devipihitai😂
👌 නියමයි
Pin sidda wenawa me wage vdeyo karanawata nodanna dewal godak dena gaththa oyata b.s
sathutuyi.. thawath videos balaporoththu wanna...
මිස් සාමාන්යෙන් බුලත් කණු අතරේ කොච්චර දුරක් තියෙන්න ඕනිද?
adi 4k 5k
Pohora monawada danne
goma pohora hadayi.
Gammiris wagawa athare bulath hadanna barida..tikak hewanai..
හෙවන වැඩි උනාම බුලත් වැල සාර්තක නැහැ
Alut bulat walak kappadu karanne kohomada
video dala thiyenawa
medam pochchiyaka hitawala wela digata yawanna puluwan neda leeyaka
puluwan
etharam sarthaka nehe..(wela loku weddi mul yanna beri nisa wela merenna puluwan)
godak asawen bothumiyge me vido mam baluwa mam podi bultha pathathi 3 hadla thiyene etha ewa ndtatu krnn dnne na pidenwa adui ar obthumiy pennpu wel vithri masst ynne
ewa kapala danna
@@ApeWaththa mam danne nathuwa hod wela okkom kapla oyage vido eken thmi hariytm dan gthathe kapn wel monad kiyla
Nande mama 9wasare ඉගෙන ganne..mama බුලත් wagawak dammm..mama wal mulata පිදුරු damma hodaida eka
danna epaa. pus hedenna puluwan.
Mata bulath dalu ona miss kohenda labagannea Oyage frogram aka godak vatenava thanks
Good 👍👍👍
Thank you
Tnx
thank you
Oyalage kesell ehema nadda
බුලත් pale wala madata wenna hitawanna barida?
ආධාරකයක් එක්ක වැල යවන්න ඕන නිසා තමයි අයිනෙන් හිටවන්නෙ .
Mis wali pasa hodanadda bulath wagawata
hodayi
Mis bulath pela labaganna berida
puluwan. Call ekak denna
Mis koheda.
Miss ai Kola gotu gahenne
pahadili madi
නැන්දෙ. පර්චස් 5ක විතර කෑල්ලක ඔය වගෙ වලවල් කීයක් කපන්න පුලුවන් ද? පැල කියක් හිටවන්න පුලුවන් ද
20k withara
හොදට අවුව තියෙන තැනක් හොදද?
පොල් වගාව අතර හිටවන්න ගොඩක් හොදක්. ගොඩක් අව්ව තියෙනව නම් උඩින් දැලක් දාන්න,
බුලත් pala adi කීයක් දුරින් da hitawanne
4k 5k. wadath hoda 5i
albisiyaa li hoda nadda bulath kanu walata
බොහොම ස්තූතියි අම්මෙ
Bulath paththiyata polkola demmata kamak nedda
dirapu polkola gase mulata athin danna.
බදින්න ඕනමද
කනු දෙකක් අතර පරතරය කීයක් විතර ඕනිද?
adi 5yi
Thanks
Ela
Godaak pin
@@ApeWaththa kisima kuhaka kamak na oyage. Oyage lassana wagawata aswahak wadinnanam epa. Best of luck. 🤗♥️
weta mara kiyanne glirisidya walatama neda
ow
Godak hodae danumak laba gaththa tharuvn srane
වලට වතුර පිරිලා පැළ කුනූ වෙන්නේ නැද්ද
ekadigata wathura thibunoth kunu wenna puluwan.me gena kathakarapu video ekak thiyenawa eka balanna
අධාරකය කොච්චරක් උසට ඉන්දන්න ඕනද
අඩි 6 1/2 පමණගන්න. පොළව යටට අඩි බාගයක් පමන හිටුවන්න.
Godak istuti
sathutui
Ela goma wenuwata miharak goma hodaida. ...
හොදයි. වේලලා දාන්න
👍
sthuthiyi.
Compost sadana akaraya
ua-cam.com/video/uusCQ27tdu8/v-deo.html
කුඹුරක සිටුවීම හොදද, හොද නීරෝගීමත් කොළ ගන්න බැරිද
wathura redenne nethuwa thiyenna ona. eka nisa waten kanu kapanna . kubura madda ussala purawanna. ethakota bohodurata sarthaka karaganna puluwa.
බොහොම ස්තූති 🙏
මේ බුලත් වර්ගය මොකද්ද
maha maneru
✌️✌️✌️✌️👌👌👌👌👌👌👌
godak hodae bute salon vgada muva alana b.s
අනිත් වීඩියෝ එක නැද්ද ? 3යිනේ තියෙන්නේ 🤔🤔
සදුද(04) උදේට බලන්න පුලුවන්
බුලත් වැලේ අතු බෙදෙන්න මොකද්ද කල යුත්තෙ?
ගම්මිරිස් වැල් තියෙන තැනක බුලත් හිටෙවුවට නමක් නැද්ද
gewena tharam lagin hitawanna epaa.. leda bowenna puluwan.
Anuradhapure wage palathaka api bulath hadala හෙවණ karanna oneda?
ඔව්
මේ ඇල්බීසියා ගස් කොච්චර දුරකින්ද හිටවන්න හොඳ
Paththi dana heti kiyanna
Me weli polawa hodida
Watina upadesh tikak
ස්තුතියි ඔබට
Wata maara gaha loku wenakota athu kapanawane ee koi wage usakinda
බුලත් කඩාගන්න පුලුවන් උස තබල , ඊට වඩා උස කොටස් ඉවත් කරන්න. එක අත්තක් ඉතිරි කරන්න
බුලත් වැල ලගට තෙල් ගාගන යන්න හොද නැද්ද
call karanna.0770547277
කෙහෙල් පට්ට වෙුනවට මදුවැල් වලින් ගැට ගහන්න හොඳ නැද්ද
bulath walata hani wenna ida thiyenawa.
තැන්කියු❤💥
Oba thumiya sambanda kara ganimata t.p nu. Denna paluwanida
ape waththa Facebook Page සමග එකතුවන්න
බුලත් වලට තද අව්ව හොද නැද්ද
nehe
මම බුලත් පැල ගොඩක් හිටෙව්වා දැන් මෙකට මොකද කරන විසදුම උදව් කරන්න
onna sub kela ape ewath balanna
🙏❤️
Diriya kantawak ratata sampatak shamiya habakara kanna denakan inna birindawarunta adarsayak
මිස් ගොඩක් අය කියනවා බුලත් වැල යන්න කිතුල් ලීයක ගැටගහන්න කියල එතකොට මුල් අල්ලනව කියල. අපිට වෙන ලීයක බුලත් වැල යැවීම සාර්තක නැද්ද
සිමෙන්ති කණුවෙත් මුල් අල්ලනව. ඕනම ලීයක් භාවිත කරන්න පුලුවන්
apita videos ona
මගෙ බුලත් වල යට පත්තෙ කූම්බි වගයක් වහල . උන් කොලෙ යට බිත්තර දාන්න දැල් හදනව . එතකොට කොලෙ රෝල් වෙලා පුන්චි වෙනව . අනේ මෙකට මොකක් හරි විසන්දුමක් දෙන්නකො නැන්දෙ
මන් තාම සා/පෙ කරන ලමයෙක්.මන් ආදායමක් ගන්න හිතන් බුලත් වවනව.ඒත් මන් දැන් මාස 5 ක් විතර වෙනව බුලත් වවල . එත් සරු සාර නෑ . ඉතින් නැන්දගෙ මේ video ටික මට මහ මෙරක් තරම් උදෞවක්. හොන්දට තෙරෙන්න කියල දෙනව. ඉදිරියටත් මේ video කරගෙන යන්න නැන්දෙ . බුදු සරනයි!
ඔයා ඉන්නෙ මොන පළාතෙද ?
ගොඩක් සතුටුයි දුවේ ඔයා ගැන ....
Man dhakunu palaathe ane nande arakata mt visandumak dennako
මයිට රෝගය තියනව කොඩ වෙනව දෙන්න විසදුමක් ස්තුතියි
Pala podi කාලේ idanma බුලත් කොළ kadanna oniida
nee
bulath kaduwata passe dallak ennaththe ay. ekata mokada karanne
Mmth adaymk gnna bulth waga karala tiynna awa Loku wenna na dan masa 6
mula laga hodin burul karala hodin compost danna.
මිස්, අදාරක කණුව විදියට වැටමාර ලී භාවිතා කරන එක ප්‍රශ්නයක් නැද්ද, සමහරු කියනව ජීවි අදාරක භාවිතා කලොත් ගස් බුලත් වෙනවා එතකොට කන්න අමාරුයි කියලා, ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියනවද?
එහෙම කිසිම් ගැටලුවක් නැහැ
Thank you miss, oya hodata present krnw, a wagema oyage denuma api ekka share karanawa, oya loku sewayak krnne, thank you miss again
bulath walaka bulath kaduwama dallak ennaththe ay. ekata mokada karanne
බුලත් කඩද්දී ප්‍රවේසමෙන් කඩන්න., ඊලගට තියෙන දල්ල කැඩෙන්නැතිවෙන්න කඩන්න.
Godak sthuthi akka.mn oyage adiyarathunama me video baluwa.mn රූපලාවණ්‍ය karanne.eth gedara indadi karanna deyak baluwe.mage gedara bulath hitawala thiyanawa.eken punchi adayamak gannawa.maha lokuwata newe.ithin asa hithuna bulath tikak hitawanna.ekata mahagu upakarayak una oyage me videos thunama.ithin godak sthuthi.oyata shakthiya dahirya labenna ona mewani karthawaya karanna.budu saranai.
godak sathutuyi mee comment eka dekkama.
ගොඩක් ස්තුතියි මිස් වගාව කැපවීමෙන් කරන ගමන් අපට කියා දී ම ඉතා අගය කොට සලකමි
ස්තුතියි
ඔබ හුගාක් හොදට කියා දුන්නා මුල සිට අගටම. හරිම පිලිවෙලයි. අනුපිලිවෙලට වීඩියෝ ටික බැලුවහම කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නෙ නෑ. සමහරු පැල හිටවන හැටි කියා දුන්නට ඔය තරම්ම හොදට කියාදෙන්නෙ නෑ. ඔබට බොහෝම ස්තූතියි. ඊලග වීඩියෝත් බලමුකො. ජය වේවා.
ස්තූතියි
බොහොම ස්තුතියි. හොදට පැහැදිලිව බුලත් වවන පිලිවෙල කියලා දුන්නා❤❤
වාසනාවන්ත ගෙවිලිය ස්තූතියි බොබට
Godak sthuti mahathmiya oba thumiyage pehedili kirima harima saralai harima prayojanawath
ඉතාමත් වටිනවා
❤
Mis oya පැහැදිලි wa කියලා denawa. Oyata godak pin.
ස්තුති
superb aunt you are very active and methodical. I like your teaching methods of planting
Thanks a lot
බොහොම ස්තූතියි මිස් ඔයාට 😍
හරිම ලස්සනට පැහැදිලි කලා 😍😍
Thank you nande oyage vidio balala man mage wagawa gana honda deyak egena gatta
සතුටුයි පුතේ..
තෙරුවන් සරණයි mis ගොඩක් දේවල් දැනගත්තා .
ස්තුති ❤
හොදට කියලා දෙනවා ඔබට බොහොම ස්තුතියි
sthuthiyi
Wow. Very useful and new knowledge. Thank you very much for sharing
My pleasure
වීඩියෝ සියල්ල බැලුවා. ස්තුතියි
ස්තුතියි
ස්තූතියි ඔබ තුමියට
Thank you .good job.
Oyalata godak sthuuthi me vage video danavata.
ස්තූතියි.
Tnx godaaaaaaaaaariyak ස්තුති mis
ස්තූතියි
Massak gahanna onima nadda thani kanuwen loku aswannak ganna puluwanda kiyala video ekak dannako akke
බොහොම ස්තුතිය දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා
ස්තුතියි
🎉 Thank You So much ...❤❤
You are very hard working & a wonderful lady 👏I have been watching your videos it's really good. Thanks for sharing with us I'm really proud of you. 🙏
It's my pleasure
ස්තූතියි
දෙල් sewana tibunoth බුලත් waga karanna බැරිද ,
දෙල් ගසේ මුල් මගින් පොහොර අදිනව. හෙවනත් වැඩී .
Niyama idhiyata adu nehiwa kiyala denawa oyata suba anagatayak harima nihathamaniyy thanks nangiyo
sthuthiyi
Bulath pala hitawala bulath kola kapanne kochchara kaalayak giyaata passeda nande?
නිශ්චිත කාලයක් නැහැ. හොද පීදිච්ච කොළ හැදුනට පස්සෙ බුලත් කඩාගන්න පුලුවන්.
Thank you nande!
Thank you...👍👍👍👍
Welcome 😊
Polytunnel 1 ethule apita me wagawa k puluwanda
etharam sarthaka nehe
Niyamai .sathutui godak bs
Sthuthiyi
thank you very much
You are welcome
Waga karanna hoda bulath wargaya mokakda?kalu bulath hodaida?
ඔව් හොඳයි
ගොඩක් ස්තුතියි මිස් ඔබතුමිය කරන්න වැඩසටහනට ලොකු දැනුමක් ලැබුනා.බුලත් වගාව බදුන්ගත (අඩි.3.5 උස,විශ්කම්භය අඩි 3.5)කරන්න පුලුවන්ද.
ගොඩාක් ස්තුතියි.
(පුලුවන්)
Nanga oyata godak stuti gurumustiyak natuwama mewakiyaladenawata oyata wedi wadiyen hariyannaona devipihitai😂
👌 නියමයි
sthuthiyi
Pin sidda wenawa me wage vdeyo karanawata nodanna dewal godak dena gaththa oyata b.s
sathutuyi.. thawath videos balaporoththu wanna...
මිස් සාමාන්යෙන් බුලත් කණු අතරේ කොච්චර දුරක් තියෙන්න ඕනිද?
adi 4k 5k
Pohora monawada danne
goma pohora hadayi.
Gammiris wagawa athare bulath hadanna barida..tikak hewanai..
හෙවන වැඩි උනාම බුලත් වැල සාර්තක නැහැ
Alut bulat walak kappadu karanne kohomada
video dala thiyenawa
medam pochchiyaka hitawala wela digata yawanna puluwan neda leeyaka
puluwan
etharam sarthaka nehe..(wela loku weddi mul yanna beri nisa wela merenna puluwan)
godak asawen bothumiyge me vido mam baluwa mam podi bultha pathathi 3 hadla thiyene etha ewa ndtatu krnn dnne na pidenwa adui ar obthumiy pennpu wel vithri masst ynne
ewa kapala danna
@@ApeWaththa mam danne nathuwa hod wela okkom kapla oyage vido eken thmi hariytm dan gthathe kapn wel monad kiyla
Nande mama 9wasare ඉගෙන ganne..mama බුලත් wagawak dammm..mama wal mulata පිදුරු damma hodaida eka
danna epaa. pus hedenna puluwan.
Mata bulath dalu ona miss kohenda labagannea Oyage frogram aka godak vatenava thanks
ස්තුතියි
Good 👍👍👍
Thank you
Tnx
thank you
Oyalage kesell ehema nadda
බුලත් pale wala madata wenna hitawanna barida?
ආධාරකයක් එක්ක වැල යවන්න ඕන නිසා තමයි අයිනෙන් හිටවන්නෙ .
Mis wali pasa hodanadda bulath wagawata
hodayi
Mis bulath pela labaganna berida
puluwan. Call ekak denna
Mis koheda.
Miss ai Kola gotu gahenne
pahadili madi
නැන්දෙ. පර්චස් 5ක විතර කෑල්ලක ඔය වගෙ වලවල් කීයක් කපන්න පුලුවන් ද? පැල කියක් හිටවන්න පුලුවන් ද
20k withara
හොදට අවුව තියෙන තැනක් හොදද?
පොල් වගාව අතර හිටවන්න ගොඩක් හොදක්. ගොඩක් අව්ව තියෙනව නම් උඩින් දැලක් දාන්න,
බුලත් pala adi කීයක් දුරින් da hitawanne
4k 5k. wadath hoda 5i
albisiyaa li hoda nadda bulath kanu walata
hodayi
බොහොම ස්තූතියි අම්මෙ
ස්තූතියි
Bulath paththiyata polkola demmata kamak nedda
dirapu polkola gase mulata athin danna.
බදින්න ඕනමද
❤
කනු දෙකක් අතර පරතරය කීයක් විතර ඕනිද?
adi 5yi
Thanks
Ela
ස්තුතියි
Godaak pin
ස්තුති
@@ApeWaththa kisima kuhaka kamak na oyage. Oyage lassana wagawata aswahak wadinnanam epa. Best of luck. 🤗♥️
weta mara kiyanne glirisidya walatama neda
ow
Godak hodae danumak laba gaththa tharuvn srane
ස්තූතියි
වලට වතුර පිරිලා පැළ කුනූ වෙන්නේ නැද්ද
ekadigata wathura thibunoth kunu wenna puluwan.
me gena kathakarapu video ekak thiyenawa eka balanna
අධාරකය කොච්චරක් උසට ඉන්දන්න ඕනද
අඩි 6 1/2 පමණගන්න. පොළව යටට අඩි බාගයක් පමන හිටුවන්න.
Godak istuti
sathutui
Ela goma wenuwata miharak goma hodaida. ...
හොදයි. වේලලා දාන්න
👍
sthuthiyi.
Compost sadana akara
ya
ua-cam.com/video/uusCQ27tdu8/v-deo.html
කුඹුරක සිටුවීම හොදද, හොද නීරෝගීමත් කොළ ගන්න බැරිද
wathura redenne nethuwa thiyenna ona. eka nisa waten kanu kapanna . kubura madda ussala purawanna. ethakota bohodurata sarthaka karaganna puluwa.
බොහොම ස්තූති 🙏
මේ බුලත් වර්ගය මොකද්ද
maha maneru
✌️✌️✌️✌️👌👌👌👌👌👌👌
godak hodae bute salon vgada muva alana b.s
ස්තූතියි
අනිත් වීඩියෝ එක නැද්ද ? 3යිනේ තියෙන්නේ 🤔🤔
සදුද(04) උදේට බලන්න පුලුවන්
බුලත් වැලේ අතු බෙදෙන්න මොකද්ද කල යුත්තෙ?
ගම්මිරිස් වැල් තියෙන තැනක බුලත් හිටෙවුවට නමක් නැද්ද
gewena tharam lagin hitawanna epaa.. leda bowenna puluwan.
Anuradhapure wage palathaka api bulath hadala හෙවණ karanna oneda?
ඔව්
මේ ඇල්බීසියා ගස් කොච්චර දුරකින්ද හිටවන්න හොඳ
Paththi dana heti kiyanna
Me weli polawa hodida
hodayi
Watina upadesh tikak
ස්තුතියි ඔබට
Wata maara gaha loku wenakota athu kapanawane ee koi wage usakinda
බුලත් කඩාගන්න පුලුවන් උස තබල , ඊට වඩා උස කොටස් ඉවත් කරන්න. එක අත්තක් ඉතිරි කරන්න
බුලත් වැල ලගට තෙල් ගාගන යන්න හොද නැද්ද
call karanna.
0770547277