Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවශ්‍ය ද්‍රව්‍ය:සීනි මේස හැඳි 1 1/2ක්වතුර අඬු කෝප්පයක්සීනි ග්‍රෑම් 100ක්තෙත හාල් පිටි ග්‍රෑම් 250ක්තල ඇට/කප්පි/සූදුරුරස අනුව ලුණුබැදීමට තෙල්
Me pramanen kochchara hadaganna puluwanda
සීනි වෙනුවට පැනි දානවනම් කොහොමද පුතේ දාන්නේ?
Oyata godak sthuthi hodata pahadiwa kiyala denawa man awuruddata issallamai haduwe oya kiyala Dena widiya theruna nisa lassanatama hada gaththa.godak sthuthi❤
නංගී මම ඔයා කියපු විදියට අතිරස හැදුවා . නියමයි. සුපිරියට ආවා. ගොඩාක් ස්තුතියි❤❤❤❤❤❤❤❤❤
හරිම සතුටුයි අක්කි❤️❤️❤️බොහොම ස්තූතියි හදලාත් කමෙන්ට් කලාට😍😍😍
හරියටම ආවා! Thank you ❤
බොහොම ස්තූතියි ඔබට😍❤️❤️
Harima rasayi
Thank you❤️❤️❤️
ඔබතුමිය හරියටම කියලා දුන්නා, ස්තූතියි
බොහොම ස්තූතියි ඔබටත්❤️❤️❤️
Supiriyak❤
Thank you😍❤️❤️
Dehi kalthaba genime krama. Vinakiren thamba seeni peniwala dana widiha samaga kiyadenna puluwanida.
නියමයි අනෙ
බොහොම ස්තූතියි💐💐💐
Hi....do u have to use wet rice flour? Can't v use what u get in pkts in supermarkets?
Thank You ❤❤
Godak hodai.apita hariyata padama ganna amarui.❤️👍
Dan hadala balannako dear hari yawi❤️❤️❤️
You have many tips Thank you so much for share it with us
My pleasure ❤️❤️❤️thank you😍😍😍
ස්තුතියි...❤️🙏
🥰🥰🥰
ගොඩාක් ස්තුතියි අක්කී. ඔයා හරිම ලස්සනට කියලා දෙනවට. ආදරෙයි අක්කී පැටියෝ. ❤️💕😍😘
බොහොම ස්තූතියි නංගෝ😍❤️😍
ඔන්න ඔයාට තේරුනා අපි අමාරුවේ වැටෙන තැන 😂😂😂... අම්මෝ ඔයා හරියටම කිව්වා ගල්ගෙඩි වගේ නැතුව කියලා 🙈... අපේ අතිරස නම් ගල්රස වෙනවා. මේ සැරේ අවුරුදු ඔයාලාගේ රෙසපි එක්ක! ස්තූතියි රෙසපියට!! 💐💐💐
ඒකනේ නංගා හදලා බලන්නකෝ😍❤️❤️බොහොම ස්තූතියි🥰🥰🥰
@@rooeats අම්මාගෙන් පිහිටෙන් මේ අවුරුද්දෙදි හරිම විදිහට අතිරස කන්න ලැබේවා! ❤❤❤❤❤
Oyage කටහඬ harima lassnaii ❤❤ahan inna asaiii❤❤❤
බොහොම ස්තුතියි ඔබට❤️😍😍
Auruddata gedarata awa aya aragenath giya recipe ekath ahagaththa
Thank you 😊
❤️❤️❤️
Keum walata wada katahada aheuwath hithata hodai.. 💖👍👍
Bohoma sthuthi obata❤️❤️❤️
Sinhala Aluth avurudu kema mesaya Roo Eats Utube Channelayen Rasawath wana wagai.! Thanks for sharing this Valuable food episodes.! 🙏❤️🌞❤️🌞❤️🌞
Thank you ayya💐😍
නියමයිනේ. සමහර අය ලිපේ තියාගෙන තම්බගෙන අම්මෝ ඒ අතිරසට කරන දේවල් අනී. ඉතිම් ඒ හැදිල්ල වගෙයෑ මේ හැදිල්ල ගොඩාක් ලේසි විදියක්. හදමු හදමු. මේ ප්‍රමාණයට අති රස කොච්චර හැදෙනවද රූ. අම්ම්.. මෙන්න .. උම්මී.. ❤❤❤❤❤❤❤🙏🙏🙏ආදරෙයි ඈ
ආව් කාලෙකින් ඩියර්. බොහොම ස්තූතියි ඔබේ ආදරණීය කමෙන්ටුවට❤️😍😍ආදරෙයි අපිත්😘😘😘
Thank U Very Much අක්කේ 🎉🎉
My pleasure malli😍💐💐
Thank you akki&ammi❤❤Sathutin hodin adaren parissamen innaBudusaranai!!🙏🙏❤❤❤❤
Bohoma sthuthi nanga😍😍❤️adarei🥰🥰🥰බුදු සරණයි🙏💐❤️
Ane Akki oya kiyannako athirasa hadala kochchara dawasak thiyaganna puluwanda kiyla.habai me widiyata hadala .
Sathi dekak wage tiya ganna puluwan nango. Mati muttiyakata dala tiyaganna❤️❤️❤️
@@rooeats ane Thanku akka.oya witharay mehema prashnayak ahuwama uththarayak dunna akama kena.I respect you ❤️❤️❤️❤️❤️
Thank you patto❤️❤️❤️
Akka me athirasa dough akenma bakini kawum hadaganna puluwan neda
Akke hal piti 2kg kata sini kochcharada
Pani vetharak danavanam kochchara danne onede?please reply
150ml wage dala tikak unu karala niwenna tiyala hemin hemin piti walata ekathu karala hadanna. Padama nam hariyata ganna dear❤️
Piti lipe uyanne nedda miss
Mapatagillen keuma wadanna aswenna wedi.
Dawas keeyak thiyaganna puluwanda
Masayakata wada thiyanna puluwan💐
peni walin hadanawanam khomada
Can't v use treacle instead of sugar syrup?
Yes you can💐❤️
Thank you
Me pramanavalin kochchara athirasa hada ganne puluvande?
28k haduwa dear💐
@@rooeats ok.thanx dear.math hadala balannam
💐🥰🥰
Hmm yummy😋
❤❤❤🙏🏻
😍🥰🥰
Kadala piti nathuwa laddu hadana widiyak kiyala dennako pls....
Api awrudden passe hadamu dear😍😍😍
@@rooeats ok
👍👍👍👍👍
Ammo mama kanna asama hebei haduwoth gal wena waradina kemak oya kiyala dunne.mata danma oyalage gedara duwan enna hithenawa athirasa kanna.putha nam doi.handi keum vedio 1 mama oyata comment 3k demma.oya busy nisa thama balannethuwa athi.puluwan welawata ewa balanna naga
Aneew ow akki sahenna comments tiyenawa reply danna ewatath man ekin eka danoo. Wadath ekkane me tikath balanne ekai. Sorry reply late wenawata hode❤️ekane godak denata waradinawa akki meka. Dan hari yawi😍😍😍thank you soooo much akkiyo😘😘😘
පැණි වලින් හදද්දී පැණි ලාවටඋණු කලොත් ඇද්ද?
❤❤❤❤
අක්කේ හාල් පිටි 250න් කොච්චර කැව්ම් හදන්න පුළුවන් ද 🤔
Meda siduru hedenne
Pani witharak nam koi tharam oone da kalyani from Australia
Akke kappi danne ai
හාල් 1kg එකට කොච්චර සීනි දාන්න ඕනීද?
400g ක් දාන්න ඩියර්💐
Aluwa walata wagema පැණි niwalada ganne
👍👍👍👍
අනේ හොඳින් කියලා දුන්න . සමහර වෙලාවට මගේ අතින් ගල් වෙනවා නංගී 😅. ❤❤❤
දැන්නම් ගල් වෙන් නෑ අක්කියො🥰🥰🥰බොහොම ස්තූතියි❤️❤️❤️
❤️
❤️😍❤️
ජේසු පිහිටයි
👌👌👌👌👌👌👌👌❤
😍😍😍
සීනි නැතුව පැනි වලින් හදනවා නම් කොහොමද කරන්නේ.... චුට්ටක් කියන්න ...❤
සීනි දැම්ම ගානටම පැණි දාන්න උණු කරලා නිවුනට පස්සේ. එහෙම කරන්න ඩියර්
ස්තුතියි 🥰
ඇල් වතුර ද , උනු වතුර ද එකතු කරන්නේ nangi
සීනි උණු කරන එකේනම් ඔබ අහන්නේ සාමාන්‍ය වතුර ගන්නේ අක්කි💐
👍👍👍💐❤️
පැණි පදම හොයා ගන්නේ කොහොමද ??
සීනි ටික දිය කරගන්න භාගෙට හෝ සම්පූර්ණ අතට දැනෙනවා පැණි වෙලා වගේ ගතියක් වීඩියෝ එකේ වගේ. අන්න ඒකයි පදම. මේක පත් පැණි වගේ හොඳටම උණු කරන්න එපා
@@rooeats දැන් හදන්න හදන්නේ ...මේ පාර කැවිලි සේරම ඔයාගේ වීඩියෝ බලලා හදා ගත්තේ ... පලවෙනි පාර උනත් ඔක්කොම හරි ගියා...බකිනි කැවුම නම් චුට්ටක් හයි උනා... එහෙම උනේ ඇයි???
තාම කැවිලි හදනවාද ඩියර්. බැදිලා වැඩි හෝ සීනි වැඩි.
කිතුල් හෝ පොල් පැණි වලින් හදනවානමි පැණි ml වලින් කොපමනක් අවශ්‍යද කියලා කරැනාකරල දන්වන්න. පිළිතුරක් ලැබෙනතෙක් බලාගෙන ඉන්නවා.ස්තුතියි.
මිලි 100ක් ම ගන්න ඩියර්❤️
පිපෙන්න ඔන් නැද්ද
මට හැම දාම හැදුවත් පිපිලා එන්නෙ නැ ඇයි
හොඳට අතින් අනන්න ඕනේ ඩියර් අනික් දේ සීනි පදම හරියට තියෙන්නත් ඕනේ😍🥰🥰
ඇනුවට පසු පිටි මිශ්‍රණය තැම්බෙන්න , ලිපේ තියන්න ඕනෙ නැද්ද ?
එහෙම අවශ්‍ය වෙන් නෑ ඩියර්❤️💐
ඔයා චාන්‍යා නෙවේ නේද
නෑ💐
Sorry handi keum nemei Konda keum vedio 1 comment kale
Kamak na akki💐❤️❤️
❤
අවශ්‍ය ද්‍රව්‍ය:
සීනි මේස හැඳි 1 1/2ක්
වතුර අඬු කෝප්පයක්
සීනි ග්‍රෑම් 100ක්
තෙත හාල් පිටි ග්‍රෑම් 250ක්
තල ඇට/කප්පි/සූදුරු
රස අනුව ලුණු
බැදීමට තෙල්
Me pramanen kochchara hadaganna puluwanda
සීනි වෙනුවට පැනි දානවනම් කොහොමද පුතේ දාන්නේ?
Oyata godak sthuthi hodata pahadiwa kiyala denawa man awuruddata issallamai haduwe oya kiyala Dena widiya theruna nisa lassanatama hada gaththa.godak sthuthi❤
නංගී මම ඔයා කියපු විදියට අතිරස හැදුවා . නියමයි. සුපිරියට ආවා. ගොඩාක් ස්තුතියි❤❤❤❤❤❤❤❤❤
හරිම සතුටුයි අක්කි❤️❤️❤️බොහොම ස්තූතියි හදලාත් කමෙන්ට් කලාට😍😍😍
හරියටම ආවා! Thank you ❤
බොහොම ස්තූතියි ඔබට😍❤️❤️
Harima rasayi
Thank you❤️❤️❤️
ඔබතුමිය හරියටම කියලා දුන්නා, ස්තූතියි
බොහොම ස්තූතියි ඔබටත්❤️❤️❤️
Supiriyak❤
Thank you😍❤️❤️
Dehi kalthaba genime krama. Vinakiren thamba seeni peniwala dana widiha samaga kiyadenna puluwanida.
නියමයි අනෙ
බොහොම ස්තූතියි💐💐💐
Hi....do u have to use wet rice flour? Can't v use what u get in pkts in supermarkets?
Thank You ❤❤
Godak hodai.apita hariyata padama ganna amarui.❤️👍
Dan hadala balannako dear hari yawi❤️❤️❤️
You have many tips Thank you so much for share it with us
My pleasure ❤️❤️❤️thank you😍😍😍
ස්තුතියි...❤️🙏
🥰🥰🥰
ගොඩාක් ස්තුතියි අක්කී. ඔයා හරිම ලස්සනට කියලා දෙනවට. ආදරෙයි අක්කී පැටියෝ. ❤️💕😍😘
බොහොම ස්තූතියි නංගෝ😍❤️😍
ඔන්න ඔයාට තේරුනා අපි අමාරුවේ වැටෙන තැන 😂😂😂... අම්මෝ ඔයා හරියටම කිව්වා ගල්ගෙඩි වගේ නැතුව කියලා 🙈... අපේ අතිරස නම් ගල්රස වෙනවා. මේ සැරේ අවුරුදු ඔයාලාගේ රෙසපි එක්ක! ස්තූතියි රෙසපියට!! 💐💐💐
ඒකනේ නංගා හදලා බලන්නකෝ😍❤️❤️බොහොම ස්තූතියි🥰🥰🥰
@@rooeats අම්මාගෙන් පිහිටෙන් මේ අවුරුද්දෙදි හරිම විදිහට අතිරස කන්න ලැබේවා! ❤❤❤❤❤
Oyage කටහඬ harima lassnaii ❤❤ahan inna asaiii❤❤❤
බොහොම ස්තුතියි ඔබට❤️😍😍
Auruddata gedarata awa aya aragenath giya recipe ekath ahagaththa
Thank you 😊
❤️❤️❤️
Keum walata wada katahada aheuwath hithata hodai.. 💖👍👍
Bohoma sthuthi obata❤️❤️❤️
Sinhala Aluth avurudu kema mesaya Roo Eats Utube Channelayen Rasawath wana wagai.! Thanks for sharing this Valuable food episodes.! 🙏❤️🌞❤️🌞❤️🌞
Thank you ayya💐😍
නියමයිනේ. සමහර අය ලිපේ තියාගෙන තම්බගෙන අම්මෝ ඒ අතිරසට කරන දේවල් අනී. ඉතිම් ඒ හැදිල්ල වගෙයෑ මේ හැදිල්ල ගොඩාක් ලේසි විදියක්. හදමු හදමු. මේ ප්‍රමාණයට අති රස කොච්චර හැදෙනවද රූ. අම්ම්.. මෙන්න .. උම්මී.. ❤❤❤❤❤❤❤🙏🙏🙏ආදරෙයි ඈ
ආව් කාලෙකින් ඩියර්. බොහොම ස්තූතියි ඔබේ ආදරණීය කමෙන්ටුවට❤️😍😍ආදරෙයි අපිත්😘😘😘
Thank U Very Much අක්කේ 🎉🎉
My pleasure malli😍💐💐
Thank you akki&ammi❤❤
Sathutin hodin adaren parissamen inna
Budusaranai!!🙏🙏❤❤❤❤
Bohoma sthuthi nanga😍😍❤️adarei🥰🥰🥰බුදු සරණයි🙏💐❤️
Ane Akki oya kiyannako athirasa hadala kochchara dawasak thiyaganna puluwanda kiyla.habai me widiyata hadala .
Sathi dekak wage tiya ganna puluwan nango. Mati muttiyakata dala tiyaganna❤️❤️❤️
@@rooeats ane Thanku akka.oya witharay mehema prashnayak ahuwama uththarayak dunna akama kena.I respect you ❤️❤️❤️❤️❤️
Thank you patto❤️❤️❤️
Akka me athirasa dough akenma bakini kawum hadaganna puluwan neda
Akke hal piti 2kg kata sini kochcharada
Pani vetharak danavanam kochchara danne onede?please reply
150ml wage dala tikak unu karala niwenna tiyala hemin hemin piti walata ekathu karala hadanna. Padama nam hariyata ganna dear❤️
Piti lipe uyanne nedda miss
Mapatagillen keuma wadanna aswenna wedi.
Dawas keeyak thiyaganna puluwanda
Masayakata wada thiyanna puluwan💐
peni walin hadanawanam khomada
Can't v use treacle instead of sugar syrup?
Yes you can💐❤️
Thank you
Me pramanavalin kochchara athirasa hada ganne puluvande?
28k haduwa dear💐
@@rooeats ok.thanx dear.math hadala balannam
💐🥰🥰
Hmm yummy😋
Thank you❤️❤️❤️
❤❤❤🙏🏻
😍🥰🥰
Kadala piti nathuwa laddu hadana widiyak kiyala dennako pls....
Api awrudden passe hadamu dear😍😍😍
@@rooeats ok
👍👍👍👍👍
🥰🥰🥰
Ammo mama kanna asama hebei haduwoth gal wena waradina kemak oya kiyala dunne.mata danma oyalage gedara duwan enna hithenawa athirasa kanna.putha nam doi.handi keum vedio 1 mama oyata comment 3k demma.oya busy nisa thama balannethuwa athi.puluwan welawata ewa balanna naga
Aneew ow akki sahenna comments tiyenawa reply danna ewatath man ekin eka danoo. Wadath ekkane me tikath balanne ekai. Sorry reply late wenawata hode❤️ekane godak denata waradinawa akki meka. Dan hari yawi😍😍😍thank you soooo much akkiyo😘😘😘
පැණි වලින් හදද්දී පැණි ලාවට
උණු කලොත් ඇද්ද?
❤❤❤❤
අක්කේ හාල් පිටි 250න් කොච්චර කැව්ම් හදන්න පුළුවන් ද 🤔
Meda siduru hedenne
Pani witharak nam koi tharam oone da kalyani from Australia
150ml wage dala tikak unu karala niwenna tiyala hemin hemin piti walata ekathu karala hadanna. Padama nam hariyata ganna dear❤️
Akke kappi danne ai
හාල් 1kg එකට කොච්චර සීනි දාන්න ඕනීද?
400g ක් දාන්න ඩියර්💐
Aluwa walata wagema පැණි niwalada ganne
👍👍👍👍
🥰🥰🥰
අනේ හොඳින් කියලා දුන්න . සමහර වෙලාවට මගේ අතින් ගල් වෙනවා නංගී 😅. ❤❤❤
දැන්නම් ගල් වෙන් නෑ අක්කියො🥰🥰🥰බොහොම ස්තූතියි❤️❤️❤️
❤️
❤️😍❤️
ජේසු පිහිටයි
👌👌👌👌👌👌👌👌❤
😍😍😍
සීනි නැතුව පැනි වලින් හදනවා නම් කොහොමද කරන්නේ.... චුට්ටක් කියන්න ...❤
සීනි දැම්ම ගානටම පැණි දාන්න උණු කරලා නිවුනට පස්සේ. එහෙම කරන්න ඩියර්
ස්තුතියි 🥰
ඇල් වතුර ද , උනු වතුර ද එකතු කරන්නේ nangi
සීනි උණු කරන එකේනම් ඔබ අහන්නේ සාමාන්‍ය වතුර ගන්නේ අක්කි💐
👍👍👍💐❤️
🥰🥰🥰
පැණි පදම හොයා ගන්නේ කොහොමද ??
සීනි ටික දිය කරගන්න භාගෙට හෝ සම්පූර්ණ අතට දැනෙනවා පැණි වෙලා වගේ ගතියක් වීඩියෝ එකේ වගේ. අන්න ඒකයි පදම. මේක පත් පැණි වගේ හොඳටම උණු කරන්න එපා
@@rooeats දැන් හදන්න හදන්නේ ...මේ පාර කැවිලි සේරම ඔයාගේ වීඩියෝ බලලා හදා ගත්තේ ... පලවෙනි පාර උනත් ඔක්කොම හරි ගියා...බකිනි කැවුම නම් චුට්ටක් හයි උනා... එහෙම උනේ ඇයි???
තාම කැවිලි හදනවාද ඩියර්. බැදිලා වැඩි හෝ සීනි වැඩි.
කිතුල් හෝ පොල් පැණි වලින් හදනවානමි පැණි ml වලින් කොපමනක් අවශ්‍යද කියලා කරැනාකරල දන්වන්න. පිළිතුරක් ලැබෙනතෙක් බලාගෙන ඉන්නවා.
ස්තුතියි.
මිලි 100ක් ම ගන්න ඩියර්❤️
පිපෙන්න ඔන් නැද්ද
මට හැම දාම හැදුවත් පිපිලා එන්නෙ නැ ඇයි
හොඳට අතින් අනන්න ඕනේ ඩියර්
අනික් දේ සීනි පදම හරියට තියෙන්නත් ඕනේ😍🥰🥰