Ape amma aurudu gaanak thisse athirasa thada novi hariyata hadanna try kala. Akkige video eka balala ada haduva. Niyamai akki. Niyametama aava. Harima soft. Thank u soooooo much..!
Waruni's Kitchen ane thank you so much. Approx. 20 hadaganna puluwan ne. Mam qty. Eka wedi karala gannam. (Oyage wage young kenekge reply eka late wela hari dena ekata godak thnx. Eka oyage uthum manussa gunayak matured AUNTIES lata wada.. haaa...😀)
බය නැතුව කැවිලි හදන්න පටන් ගන්න කියපු ඒ උපදෙස නම් ගොඩක් වටිනව.
මාත් හැදුවා හොද ට තිබ්බා thank you ❤
Ape amma aurudu gaanak thisse athirasa thada novi hariyata hadanna try kala. Akkige video eka balala ada haduva. Niyamai akki. Niyametama aava. Harima soft. Thank u soooooo much..!
බොහොම ස්තුතියි ඔබට 🇱🇰🇱🇰
මම. ඉන්නේ. ඕමාන් වල. මිස්. කැවුම්. කන්න. ආසයි. කීප. වරක්.. බස්මති. හාල්. වලින්. හදන්න. බැලුවේ. ඒ ත්. බැරි. උන. මේ. විදිහට. හදල. බලමු.. ස්තුතියි. 👍👍
නියමයි..,🌹🌹🌹🌹🌹. ඔයාට. ස්තුතියි...
👍👍👍👌👌👌
Oya gaththa pramana walin kochchara kewum gedi pramanayak hadaa ganna puluwanda
Bedapu haal piti walin berida
මිමිමි හරිම පහසුයි
ස්තුතියි ඔබට
Thank you so much good cooking
Thank you so much 💓
Top!
මිස්. මම. ඕමාන්. ඉන්නේ. කැ වුම්. හදන්න. කීප. ව ත වක්. හදන්න. බැ ලුව. හරි. ගියේ. නෑ. බලමු. මෙ. විදියට. හදලා 👍👍👍👍❤❤👌
බොහොමයක් ස්තුතිය ඔබට
godakma sthuthi nangiyo👍👍👍👍💓💓💓💓
ස්තුතියි
👍👍👍
Pani Bothal kalai kiyanne kochcharakda ml walin?
🇱🇰🇱🇰
,👍👍
Kochcharak dawas thiyaganna puluwan da meka?
🌷🌷🙇♀️🥀🇱🇰
👍9
sheruni d Silva...
akki the way you explain is very good .
ඔබට ස්තුතියි ගොඩක් මම දැනගන්න කැමති ඇයි පාංපිටි එකතු කරන්නෙ කියල මොකද අත්තම්මා ඉස්සර අතිරස හදනකොට පාංපිටි එකතු කරන්නෙ නැ ස්තුතියි සුභ අලුත් අවුරැද්දක් වේවා බුදු සරණයි
Thetha haal pitida oona
ගොඩක් ස්තූතියි ඔයාට. මේකට හාල් පිටි බැදල ගන්න ඔනිද.
පැණි උණු වෙන පදම කියන්න නූල් ඇදෙන්න ඕනිද
අක්කි තල ඇට හෙම ඕනමද...
පැණි නැතිව. සීනි වලින් හදන්න පුළුවන් ද please කියලා දෙන්න
මම හැදුවා.දැන ගන්න ඔනේ.ඇයි කැවුම් කැඩිලා විසිරෙන්නෙ කියලා
Thank you
Mee peni puluwanda
Me pramanayan walin kiyak hadanna puluwanda akki???
Ane ow matath kiyannako Athirasa keeyak withara hadanna puluwanda kiyayalaa???
mama tikak podi pramanaye athirasa haduwe...mata athirasa 20k hada ganna puluwan una...samawenna pilithuru deemata pramada unata....
mama tikak podi pramanaye athirasa haduwe...mata athirasa 20k hada ganna puluwan una...samawenna pilithuru deemata pramada unata....
Waruni's Kitchen ane thank you so much. Approx. 20 hadaganna puluwan ne. Mam qty. Eka wedi karala gannam. (Oyage wage young kenekge reply eka late wela hari dena ekata godak thnx. Eka oyage uthum manussa gunayak matured AUNTIES lata wada.. haaa...😀)
Shehani Amarasekara 💚💛💜👍
පැණි බොතල් කාලක් කියන්නේ ml කොචිචරක්ද
👍
ස්තුතියි ඔබට ......
මට කියනවද හරියටම හාල් කිලෝ එකකට සීනි කොපමන අවශ්‍ය වෙනවද කියලා ...
ස්තුතියි නැවතත් ඔබට🙏🙏
කැකුළු හාල් කිලෝ එකට පාන් පිටි 250g ගන්න ..සීනි 500g ක් ගන්න ...මම recipe එක දීල තියනවා වීඩියෝ එකේ
Hi.
👍👍👍
Thank you