අලුත් කෝපි මැශින් එකෙන් ගෙදරදිම කෝපි හදමු ☕

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 18

  • @ChandaniRupasingha-vx3pm
    @ChandaniRupasingha-vx3pm Годину тому +7

    මටත් රට ඉඳන් තාත්තා බඩු එවද්දි වැරදිලා ඔය coffe capsule එකේ පැකට් එක්කුත් එවලා...සිරිලංකාවේ අපිට ඉටින් ඔය මැසිම නෑනෙ..ඒමයි කියලා විසික්කලේ නෑ..😌.පියන ගැලෙව්වා කෝප්පෙට දාගත්තා සසම සස කෝපි එකක් හැදුවා 😂😂

  • @SamanaliRodrigo-h5g
    @SamanaliRodrigo-h5g 2 години тому +3

    මුලින් දිපු ටොක් එක මරු පසන් මල්ලි 😂❤
    මැශින් එක මරු අහ්හ්
    දැන් මාර උකුයි තේක ❤ පෙනුමට ම්ම්ම් රස ඇති සිනි දාලා මට නන් ඔකෙන් බිල මදි හෙන හැලියක් ඔනේ....😂

  • @ShanikaFonseka-jh6zs
    @ShanikaFonseka-jh6zs 8 хвилин тому

    Mamath coffee perethiyek 😛😛🤤

  • @Malisha-xt6yz
    @Malisha-xt6yz Годину тому +2

    Lassanayi akke❤😊

  • @AmayaPerera-yi9dn
    @AmayaPerera-yi9dn Годину тому

    Ane neyapothu mara lassanai malli. ❤❤

  • @dondonaldnarangoda8215
    @dondonaldnarangoda8215 Годину тому

    Apita oya wage cofee machine ekak order karala ganna puluwanda.

  • @skumarikannangara7397
    @skumarikannangara7397 2 години тому +1

    You have good knowledge of product promotion

  • @DidulaniSiriwardhana
    @DidulaniSiriwardhana 2 години тому

    ❤❤

  • @maheshpriyantha7858
    @maheshpriyantha7858 2 години тому

    Hii pasan aiyaa❤

  • @Subo65
    @Subo65 Годину тому

    ටේස් කරන්න අයිය කෝ- මීට Your favorite hater 😊

  • @chathuxlk
    @chathuxlk Годину тому

    කිබිස් පසන් 😂

  • @samanthakumara6861
    @samanthakumara6861 31 хвилина тому

    chin chin😂😂

  • @HasiniGamage-k6t
    @HasiniGamage-k6t 2 години тому

    😂😂😂

  • @amaliasankapiris6211
    @amaliasankapiris6211 2 години тому +2

    Hamadetama budu guna alla ganne tamunta mole amaruwak tiyenne 🙄

    • @SamanaliRodrigo-h5g
      @SamanaliRodrigo-h5g 2 години тому +2

      ඉතින් ඇත්තනේ ඔයි කිව්වෙ
      ඔය බුදු බන තියෙන්නෙ පොත් අස්සෙ පුස් කන්න නෙවෙයි
      ඒ පදවල යතාර්තය පහදල දෙන්න ඔනෙම කෙනෙකුට😂
      ඔක චිවර දාරියෙක්ම කියන්න ඔනේ නෑනේ... ඒ කිව්වත් ගෑනියෙගෙ ඇද කියනව ඇරෙන්න මුකුත් කියන්නෙනෑ නේ සන්සාරෙ දුක ගැනයි😢
      මේවගෙ එහෙකින් හරි තමයි ඉගන ගන්න හරි පුලුවන් .
      මම ක්‍රිස්තියානි නොදන්න දෙයක් නිසා මට ඒ වචනෙ හරි අගේ....❤❤❤

  • @kilgarapendragon6598
    @kilgarapendragon6598 Годину тому

    ඔයා ගැන කේන්තියකින්වත් අප්පිරියාවකින්වත් නෙවෙයි කියන්නෙ හැබැයි ඔයා කියන විදියට අනුන්ගෙ කුණු හොයන්නෙ නැතුව හිටියනම් මේ ලොකේ ගොඩක් youtube channel මේ වෙනකොට නෑ මොකද මිනිස්සු අනුන්ගෙ කුණු හොයන නිසා තමයි ඔයත් ඔයාගෙ youtube channel එකෙන් සල්ලි හොයන්නෙ

  • @alianx5351
    @alianx5351 Годину тому +2

    අප්‍රියන් වෙන්නෙත් ඔයා විසින්මයි...බුදු ගුන , බුද්ධ දේශනා ඔයාගෙ ඔය ජීවිතේ යතාර්තවාදීභාවය පසක් කරන්න බාවිතා කරන්න එපා...ඒව ජීවිතයට අලලා ගෙන වැඩ කරන්න...බුදු ගුන කිව්වට පටන් ගද්දිම අපහාසෙන්මයි පටන් ගත්තෙ...බුදු හාමුදුරුවන් කවදාවත් අරය මෙහෙම කියනවා මට මෙහෙම කියනවා කියලා බන දේශනා කලේ නෑනේ ....නියම බවුද්ද කියලා ඔයා කිව්වට ඔයාට සෑහෙන්න තව ඉගෙන ගන්න තියෙනවා...කට තිබ්බට වක්කඩක් වගේ කියවන්න එපා...plzzz 😂❤

  • @Dilrukshi-sb7hz6hx1r
    @Dilrukshi-sb7hz6hx1r 2 години тому

    ❤❤❤❤