Your finger millet dish preparation using hand stone grinder and both veg and NV preparations are pure and no adulteration of modern food mixtures have been added..really this kind of natural and hygienic foods extends human like and keep away earlier stage ailments like diabetes BP etc., very usuful video to all. Thank you Udarata..
Wow! What a healthy and delicious meal. You made it look easy 😊. Preparing the finger millet flour brought back some good old days👌 Thank you so much for sharing the video and those mesmerising smiles👍 PS. The finger millet and your blouse match really well…👸🏻💐🩷
@UdarataManike-Ceylon Beautiful mam Udarata Manike.....shine of a good kind person those who love nature music & animals. Thank you so much for your affectionate kind reply. ❤️🌹👍😘👌💐💗
if we use oldest stony grinding machine ,for prepering foods it would be make good tastes this type of grinder still use some of Indian foods processing times, so today video also more important for us as this serial locally call kurakkan but it recognised globally as Finger millet , this serial consumption helps in relaxing body naturally. It is beneficial in conditions of anxiety, depression and insomnia. It is also useful for migraines. Kurakkan (finger millet) is recommended for conditions of blood pressure, liver disorders, asthma and heart weakness.
Today's Note 👇 අද සටහන
This is a breakfast meal that our ancient ancestors ate before entering the work fields in the morning.
I prepare it today in the old way that our grandmothers used to make them.
I would like to name this as the tastiest traditional meal I have ever had.
So please enjoy ...
කදු අතරෙන් ඉර නැගගෙන එද්දිම උදැල්ලත් කරේ තියාන අමුඩකොටේ ගහගෙන හෙල්මළු කුඹුරට යන හැඩි දැඩි මුත්තලා උඩරට හිටි කාලෙ අපේ කිරි අත්තම්මලා උදේම ඒ උන්දෑලට වැඩබිමට යන්න කලින් හදලා දුන්නු රාජකීය භෝජනයක් හදන්නයි මේ සූදානම.
හොදින් හෝදා වේලාගත්ත කුරහන් ඇට එක දෙක කිරි කිරි හඩට ඇඹරිලා පිටි වෙලා එන හැටි බලාන ඉන්න ආසයි ඕං. ඒ සද්දෙය්හ් එක්ක හරි තාලෙට හෙමින් අඹරණ කුරහං නැවුම් නිසා එවෙලෙම හදන කෑම වල රස නම් දන්නෝ දනිති.
එහෙන් මෙහෙන් කඩාගත්ත බතල දලු ටිකක් චව් දලු ටිකක්, වට්ටක්කා දලු, ටිකක් තිබ්බටු ටිකක් වගේම එහෙන් මෙහෙන් අහුලාගත්ත කොස් ඇට ටිකක් ඉතිරි උන මුං ඇට ටිකක් කොල්ලු ටිකක් තමයි මේ තලපේ කන්න ආනම වුනේ.
හැබැයි ඉතිං අපේ වන්නියේ උදවිය නම් දඩ මස් එක්ක බිම්මල් ආනම තමයි යොදාගත්තෙ ඉස්සර කාලෙ. ඉතිං දන්නවද පැරණිම ලුණු මිරිස වුනේ ගස් වලින් එවෙලෙට කඩාගත්තු මිරිස් ටිකකට ලුනු ටිකක් ඉහගෙනයි.
අහද්දිත් කටට කෙල උනන මේ සාම්ප්‍රදායික රසවත් ගුණවත් භෝජනය අත්තම්මාගෙ කාලෙ වගේ ඵැරණි රසයට හදලා රස විදින්න ආව ඔයත් ආදරෙන් පිළිගන්නවා.
Beautiful footnote about the recipes for viewers information 👌 🎉❤
Your finger millet dish preparation using hand stone grinder and both veg and NV preparations are pure and no adulteration of modern food mixtures have been added..really this kind of natural and hygienic foods extends human like and keep away earlier stage ailments like diabetes BP etc., very usuful video to all. Thank you Udarata..
දුව මම පෙන්ෂන් ගත්තු ස්කූල් ටීචර් කෙනෙක් මම සාමාන්‍යයෙන් යූටියුබ් එකේ තියෙන විශේෂ වැඩසටහන් මොනවත් නරඹන්නේ නැහැ ධර්මයක් අහනවා පමණයි නමුත් දුව ඔබගේ මේ අපූරු පරිසරයට බොහෝ සුන්දර ඔබට ඔබගේ ක්‍රියාකාරකම්වලට මාව නොදැනීම ආකර්ෂණය වෙලා කිසි දිනක වැඩසටහන සඳහා කමෙන්ට් නොදාන මම ආදරණීය ඔබ වෙනුවෙන් ඔන්න කොමෙන්ටුවක් දැම්මා මේ සුන්දර කෙල්ලගේ ජීවිතය සතුට පමණක්ම ඉතිරෙන බොහෝ යහපත් එකක් වේවා
අනේ බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි 🙏💝 නීරෝගීව සතුටින් ඉන්න ඔබතුමියත්
Wow! What a healthy and delicious meal. You made it look easy 😊. Preparing the finger millet flour brought back some good old days👌 Thank you so much for sharing the video and those mesmerising smiles👍
PS. The finger millet and your blouse match really well…👸🏻💐🩷
Oyage vedios harima lassanai akke❤❤❤❤❤❤❤❤
I wish your all dreams come true as you like😊
❤
😊😊😊😊😊
kurakkan thalapa ! 👍 😊
ගොඩක් ලස්සනයි 💜
තව තවත් ශක්තිමත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💜
Very yammy recipe..❤🎉🎉
Beautiful vidiyo
❤❤❤
Wow what a amazing beautiful nature, music, chirping sound of birds & so amazing awesome 👌 delicious breakfast recipes......wow superb beautiful ❤🎉😘👍💐💗
I also love the nature, music and chirping sounds of birds 💝
@UdarataManike-Ceylon Beautiful mam Udarata Manike.....shine of a good kind person those who love nature music & animals. Thank you so much for your affectionate kind reply. ❤️🌹👍😘👌💐💗
Super🎉
ලස්සනයි අදත් මැනිකේ ❤️
අපිට පුරුදු කුරක්කන් තලප. මමනම් හදලා නෑ අම්මා හදනවා බලන් ඉදලා පොඩි පොඩි උදව් කරලා තියෙනවා.කුරක්කන් ගල නම් කරකවපු කාලයක් මතක නෑ.මට දැන් හරියන්නෙම කොරලි මාළු හොද්ද සහ මුං ඇට ආනම. මුං ඇට ලිපෙ තබා රත් කර ඇඹරුම් ගලේ ඇට දෙපලු වන සේ යම්තම් අඹරා පරිප්පු හදන විදියට හදලා ගන්න. තලප මිට ටිකක් දිග වැඩි වගේ..තලපු දියාරු ගතිය අඩු වෙන්න හදාගන්න ඕන..ටෙනිස් බෝලයක් වගෙ හැඩයට ගන්න.ටිකක් ලොකු කෑලි කඩලා හොදි හොදින් තවරා ගත්තම නිකන්ම ගිලෙනවා.
Hi sis nice video ❤❤
Wow so nice looking 💞💞💞
খুব সুন্দর ❤
අදත් බැලුවා මැණිකේ ලස්සනයි ❤
SWEETIE Udarata Manike-SUPERB
if we use oldest stony grinding machine ,for prepering foods it would be make good tastes this type of grinder still use some of Indian foods processing times, so today video also more important for us as this serial locally call kurakkan but it recognised globally as Finger millet , this serial consumption helps in relaxing body naturally. It is beneficial in conditions of anxiety, depression and insomnia. It is also useful for migraines. Kurakkan (finger millet) is recommended for conditions of blood pressure, liver disorders, asthma and heart weakness.
ನಮಸ್ತೆ...🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
💝😘😘😘
happy Diwali kandy queen
Mine ❤😌
*kurahan colour saree blouse*
Ragi mudde??
Ane ammo kelath gilenawa menike😂😂
Happy Diwali❤❤❤❤🎉🎉🎉
Happy divali my friend
Hi🎉
Api balan eddi thaniyama kana aka hari madi needa😢
*need more time to analyze today's video session*
*kurahan gale alitekuge salakunak ATHA*
🐘
Math asa hamoma gatha karana common jiwithen midila me wage nidhse jiwath wenna. thama ekata chance ekk naha 😐
ඉන්න තැන කොතැන වුනත් මේ විදියටම නොවුනත් ඔබේ විදියට ඒ නිදහස ඉක්මනින් ලැබේවා.
@UdarataManike-Ceylon ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට. ඒක ඒ විදිහටම වෙයි මන් වාසනාවන්ත නම් 💖
❤❤i❤❤love❤❤ you very👍👍 nice👍👍 Come 💕💕in❤❤pk❤❤
❤
❤
❤
❤