Mage lamaya grad 3 valin denagattha hyperactive treatment karanava lamarohala. Gr-1,2 veda be api mokadda karanna ona school koheda danna oni plz kiyanna
Sir, Shadow teacher kenek ekka daruwa normal class room eke thiyanna mm hithan inne..eth eyata me skills tikak adui.acadamic nam aththema ne.ethakota school yawana eke therumak nedda ?
Mage puthata u na manasika rogaya thiyenawa eyata padam kalata mathaka hitinna puthage wayasa 14 eya Dan wrtheeya chikithsaka sayanayen upades walata padam Karanawa Sir mata thawa mage puthata padam karawanna puluwan kramayak Kiyala denna
දරුවා පරීක්ෂා නොකර යමක් හරියටම කියන්න අමාරුයි. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න.
Mage lamaya grad 3 valin denagattha hyperactive treatment karanava lamarohala. Gr-1,2 veda be api mokadda karanna ona school koheda danna oni plz kiyanna
දරුවාට බෙහෙත් දෙනවාද? ඒ සමගම දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Sir, Shadow teacher kenek ekka daruwa normal class room eke thiyanna mm hithan inne..eth eyata me skills tikak adui.acadamic nam aththema ne.ethakota school yawana eke therumak nedda ?
දරුවාට පාසල් අධ්‍යාපනය වැදගත්. නමුත් දරුවා ඒ මට්ටමට සූදානම් නැත්නම් එය ඒ දරුවාට ප්‍රයෝජනයක් නැති විය හැකි. ඒ නිසා දෙමාපියන් වශයෙන් මෙහිදී ඔබ ඉතාමත් ප්‍රවේසමෙන් මේ තීරණය ගත යුතු වෙනවා. සමහරවිට දරුවාට පාසලේදී කරන දේවල් ඉගෙනගන්න තරම් skills මදිනම් දරුවාට ඒ කාලය අපතේ යාමක් සිදුවෙනවා. ඒ නිසා අවුරුද්දක් හෝ දෙකක් පරක්කු වුනත් දරුවා ඒ සඳහා සූදානම් කර ඊට පසුව පාසල වෙත යොමු කිරීම ඉතාමත් හොඳයි. දෙමාපියන් මේ සම්බන්ධව දරුවාගේ කථන චිකිත්සකවරයා , පෙරපාසල් ,පාසල් ගුරුවරුන්ගෙන් මේ සම්බන්ධව අසා දැනගෙන කටයුතු කරන්න.
Sri mage daruwa pera pasal yanawa eya akuru liyanawa wada karanawa namuth eyage penumen podi wenasak thiyanawa eka parata eyawa dakka gaman asaneepada kiyala ahanawa. Sri mata dana ganna one eya 2025 iscole yanawa eyawa wishesha ekakayata danna weida. Guruwarunata puluwanda thiranaya karann eka.
Pls reply
දරුවාගේ මට්ටම ගැන අපි මුලින්ම දැනගන්න අවශයි. දරුවාගේ හැකියාවන් සාමාන්‍ය දරුවන් මෙන් තිබෙනවා නම් විශේෂ අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
👍
Sir mama perapasal guruvaritek. Mata danaganna oni samahara babalata ක sound eka kiyanna apahasuyi. Evage unama monada api karanna oni.
සාමාන්‍යයෙන් "ක" ශබ්ද අවුරුදු 3-4 අතර කාලයේදී දරුවා උච්චාරණය කරන්න අවශ්‍යයි. ඊට පසුවත් එය උච්චාරණය කරන්න අපහසු නම් දරුවා කථන චිකිත්සකවරයෙක් වෙත යොමුකරන්න.
එහිදී දරුවාගේ උච්චාරණය අපහසුතා පිළිබඳව පරීක්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කලයුතු වෙනවා. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න.
සර් මගේ දුවට අවුරුදු 10..කතා කරන්න බෑ..තාම පාසලක් නෑ ...මම කඩුවෙල..පෙරපාසල් යැව්වා..1 වසර යැව්වා.. බිහිරි සේවා මණ්ඩලයේ යැව්වා රාජගිරියේ.... ඉන්පසු රාගම බිහිරි පාසලට යැව්වා..දුර වැඩි නිසා යවන්න බෑ..පාසලක් තියෙනවද කොලඹ අවට පෞද්ගලික එකක් හරි
දරුවාට කතාකරන්න බැරි වෙන හේතුව ගැන දැන ගන්න තිබුනා නම් හොදයි. දරුවාට speech therapy මීටකලින් ලබා දුන්නද? පාසල් ගැන වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
Sir,mage duwa grade 1, vachana liyana vita akuru eka samana pramanayen livimata apahasui,vachana rula matha livimata apahasui
ගුරුතුමි සමග කතාකර ඒ සදහා විසදුමක් ලබාගන්න...
@@DishanDeSilvaa Thanks sir,
@@sandamalisamaraweera7480 👍👍
සර් මගේ පුතා පෙර පාසල් යනවා.next year පාසල් දාන්න ඕනෙ. මුල් කාලයේ එයා වෙනස් දරුවෙක්. Therapist කෙනෙකුට පෙන්නුවා. ඔටිසම් මූලික අවස්ථාවේ ඉන්නෙ කීවා.ක්‍රියාකාරකම් කරන්න දුන්නා.දැන් එයා සාමාන්‍යයි. පෙර පාසලේ hand works එහෙම හොදට කරනවා.එත් අකුරු ලියන්නෙ හිතුනොත් විතරයි. හිතුන දවසට හොදට ලියනවා. අනේ මොනවද කරන්නෙ සර්?
දරුවාගේ වයස කීයද? දරුවාගේ කථන හැකියාව කොහොමද?
දරුවා පරීක්ෂා නොකර මට යමක් හරියට කියන්න අමාරුයි. එවිට හරියටම දරුවාගේ තත්ත්වය ගැන අවබෝධයක් ගන්න පුලුවන්.
අකුරු සම්බන්වනම් ගැටලුවක් නැහැ. පෙර පාසලේදී දරුවා අකුරු ලිවීමට සූදානම් කිරිම පමනක් ඇති.
@@DishanDeSilvaa sir පුතා අවුරුදු දෙකක් වෙන කොට වචන 2ක් විතර වගේ තමා කතා කලේ.දැන් එයාගෙ වයස අවුරුදු 5 යි මාස දෙකක්. දැන් කතා කරනවා.එයාගේ අවශ්‍යතා කියනවා.අපි යමක් කීවොත් කරනවා. හොදටම හොදට කතා කරන්න බෑ.පෙර පාසලේ ගුරුවරුන් කියන්නෙ අකුරු නොලියන ප්‍රශ්නය විතරයි තියෙන්නේ කියලා. ඒකත් සමහර දවසට හොදට ලියනවා. පාසල් දාන්න සූදානම් ද කියලා තේරෙන්නෙ නෑ සර්.
@@emaxgh1045 දරුවා පරීක්ෂා නොකර යමක් හරියටම කියන්න අමාරුයි. අවුරුදු 5දී වැඩිහිටියන් කතාකරන ආකාරයට දරුවා කතාකරන්න පුලුවන් වෙන්න ඕනේ.
මම video එකෙන් කියන ආකාරයට ඒ එක් එක් පුද්ගලයන් හමුවී තීරණය ගැනීම වඩා සුදුසුයි.
වැඩි විස්තර අවශ්‍යනම් මාව 0761 838484 අංකයෙන් සම්බන්ධ කරගන්න
@@DishanDeSilvaa ගොඩක් පින් සර්
@@emaxgh1045 🙏
Mage putha පෙර පාසල් යනවා.speech therapist yanawa.eyata play school eka akuru ලියන එවට කැමති නැහැ .ගෙදරදි හොම් වර්ක් කරන්න කැමති නැහැ.බැහැ කියලා අඩනවා.මොන දේටත් අකමැතියි.අඩු ගානේ මට කන්න එපා කියලා අඩනවා.අතුගාන්න එපා කියලා ඒවා නවත්තනකම් අඩනවා..behavior hadanne komada sir.ane mokadda karanne sir
දැනට අකුරු ගැන ලොකුවට හිතන්න එපා! මුලින්ම කථන හා භාෂා හැකියාව වර්ධනය කරගන්න ගමන් ඒ ගැන කටයුතු කරන්න.
දරුවා පරීක්ෂා නොකර Behaviors ගැන යමක් කියන්න අමාරුයි. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් මාව සම්බන්ධ කරගන්න 0761838484
Sir mage baba 6 yrs grade 1 inna one wayase eya katha karanne na SLT , OT therapy karanawa. Eya Eka thana inne na specially pita thanakata giyama classroom 1n eliyata yanawa athule inne na . Preschool 1th ehemai hitiye mn laga hitiya preschool 1di nm mata Thiyana prashne meya Eka thana thiyaganne kohomada kiyala katha karanneth nane
Sir SLT therapy once a week karama madida ? 6yrs
දරුවා දිගටම Therapy කරගෙන යන්න. දරුවා වාඩිවී වැඩකිරීමට හුරු කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. අපි මුලින්ම මෙය වෙනස්න්කරගත යුතුයි.
ඔබේ කථන චිකිත්සකවරයා සමග මේ ගැන කතාකරන්න..
@@dtdts6205 එය දරුවාගේ හැකියාවන් මත තීරණය වන දෙයක්. දරුවා පරීක්ෂා නොකර මට හරියටම යමක් කියන්න අමාරුයි.
Thank you sir
@@dtdts6205 you are welcome
සර් රාගම අයති එකේ ඉන්නවාද
නැහැ. මාව Miracle L Speech & Hearing Center එකේදී හමුවිය හැක. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Speech therapist kenek wenne kohomada
රාගම වෛද්‍ය විද්‍යාලයේ මේ සම්බන්ධව උපාධිය කල යුතුයි.
සර් වයස 26 ක අයියා කෙනෙක් ඉන්නවා අපේ නෑදෑයෝ වෙන එයාට කතා කරන්න බෑ.පොඩි කාලේ ඉදං එයා අධ්‍යාපනයක් ලබලා නෑ.හැබැයි දෙයක් තේරුම් ගන්න පුළුවන්....අපි කියන දේවල් 75% ක් වගේ තේරෙනවා...වැඩක් කරන්න පුළුවන් වෙයි.
ඒ අයියව මෙතනින් එහාට තියන දේවල් මොනවද? මෙතනින් එහාට අධ්‍යාපන ගන්න කොහොමද පුළුවන්…..?
වෘත්තීයක් කරලා සාමාන්‍ය කෙනෙක් විදිහට හරි ඒ ළගින් යන විදිහට ජීවත් වෙන්න පුළුවන් ද?
( ඒ අයියගේ දෙමාපියන්ට කිසිම අවබෝධයක් නෑ 😓 එයා පව් එපා වෙලා ඉන්නේ අපි එහෙ ගියාම එහෙම)
මුලින්ම ඔහුගේ අපහසුතාව පරීක්ෂා කලයුතුයි.
ඔව් අනිවාර්යයෙන්ම ඔහුට අධ්‍යාපනය ගන්න ඕනෑ තරම් මාර්ග තිබෙනවා. විශේෂයෙන් Internet මගින් ඕනෑම දෙයක් ඉගෙන ගත හැකි.
වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Sir.. Mage duwata Dan 4years 5 months wenawa.nursary LKG igena ganne. Et sir eya akru liyanna.,igena ganna wedi kamattak nha. Teacher atha alagena tama liyanne. Eya aasa lamai ekka sellam karanna. Sir deela tiyena no ekata call ganna welawak tiyenawa da. Nathnam one welawaka ganna puluwanda.
උදේ 9ත් 6 අතර ඕනෑම වේලාවක 0761 83 84 84 අංකයට කතාකරන්න.