Zany Inzane - JUDAZ (Official Video)
Вставка
- Опубліковано 21 січ 2025
- #ZanyInzane. #Judaz. #NewMusic. #BigZ
Official music video of Zany Inzane Performing "JUDAZ"
Produced By Jens Roger
Mix & Mastered By Kao$
Directed By - Yasiru Nawodya (Kaama)
DOP by - Dinil. Nimadith
Edit And VFX By - Deshan Manjuka
Colourist By - Yasiru Navodya
Follow Zany Inzane
Facebook: www.facebook.c...
Instagram: www.instagram....
Tiktok: zanyinzane
Think Studios - maps.app.goo.g...
Special Thanks -
Lisath Methsandu (Panda)
Theekshana Santhush Parinda
Kh Shuzee
Chanuka D Gajanayake (Rocky)
Lyrics -
මේ තමයි අවදිය
පීනලා ගගේ හොයන්න යන්නෙ කරදිය
සියල්ල නැති කලා අවසිහිය
මිනිස්සු තරන් විස නෑ ශරීර හැරගිය එවුන්
දක්ශ්යා බාලයි නමුත් තදයි ගැහුව ගැට
එන දවස් හැටම නැවතීමක් නැත අවදිමත් බව
නිරීක්ශණ සියල්ල රන් නෙවෙයි දුරට දීලීසෙන
මොලෙ දිනෙව්වා සල්ලි හදවත මරා
දරා ගන්න බැරි උන් වෙනව තරහා
මං යන පාර මම තීරණෙ කරා
අහන උන්ගෙ රෝම උද්වීපනෙ කරා
වංචනිකයි සියලු දෑස්
කොයිවෙලාවෙ අරීද කියන්න බෑ judas ද homiev
විස්වාසෙ කෝ
විශ්වාස මායාවෙන් නිදාස් ද bro
Yeah
මං පොකුණක් වගෙ පිරිසක් දකින්නැති හෝ ගාන
පඩියෙන් එන්නෙ උඩට නෑ විදුලි සෝපාන
අත්තටු නෑ අනුන්ගෙන් ණයට ගත්ත
උපන් කැරිකම මුන්ගෙ කයට බද්ද
හුලගක් වගෙ තනි එකෙක් වෙන්නයි ඕනෙ ඇරියස් එවුන්ට මාව මතක් වෙන්න
අවංක උන්ට අපි අවන්කෙන්ම නමුත් මමත්වෙට සලකන්නෙ මමත්වෙන්ම
අවුරුද්ද වඩාගන්න පිලිගන්නෙ ජනවාරි
අල්ලන්න ලැබෙයි මිටිගනන් සර්ව බලදාරි ස්වාදීන තීරණ ස්වාදීන ගමන ස්වාදීන තරගෙ තනි සමීකරණ
කියාවි පරිමාණෙ මගෙ පරිණාමෙ
සෙල්ලමෙ boss වචන shot gun
ඔලුව කුඩුවෙයි ඇගිල්ල තද කරොත් මං
මගෙ සත්තු කයි උබව අණකරොත් මං
මුරණ්ඩු හිත ගැහුවත් මෙල්ල වෙන්නෑ දඩුකදේ
අල්ලන්නයි අහස බැරි උනත් ආස
සාතන් නෙවෙයි උබලා අදුරන්නේ ටාසන්
සාතන් මම උබ නල්ලතම්බි සාජන්
මරිසී අදුරගන්න ඕන ගේම ගහන්න නොනෑසි
නොනැසී
සම්මාව දකින්න මනසීන් අවස්තානු රූපී
නලුවන්ට movie උබෙ එක දුර්වල කමක් ඇති
උන් උබව නසන්න
bro අමාරුයි වසන්න
දන්න්නත්තන් ක්‍රීඩාව උබ කැපෙයි ඊගාව
පණපිටින් තාම
ස'යන්නෙන් මිස් උනත් ගේම අල්ලනවා රී'ගාව
INZANE BRo💥🫂
🔥🔥🔥
Uba nam guuu
සුරංගනා කතා නෙමෙයි මේවා LOCAL💀💀
Sithiya 🤍
❤❤❤
Inzane ❤🔥
Homie 🤍
Word to Words 🖤
King ❤
LOTA❤❤❤
තොපිට මේ වචන එක්ක හැරෙන්නවත් බැ
Ubala vage un thama moadayo balapn un dennage tharahak nane ubala boruvata randu venava
ලොක්කා❤
Lyrics -
මේ තමයි අවදිය
පීනලා ගගේ හොයන්න යන්නෙ කරදිය
සියල්ල නැති කලා අවසිහිය
මිනිස්සු තරන් විස නෑ ශරීර හැරගිය එවුන්
දක්ශ්යා බාලයි නමුත් තදයි ගැහුව ගැට
එන දවස් හැටම නැවතීමක් නැත අවදිමත් බව
නිරීක්ශණ සියල්ල රන් නෙවෙයි දුරට දීලීසෙන
මොලෙ දිනෙව්වා සල්ලි හදවත මරා
දරා ගන්න බැරි උන් වෙනව තරහා
මං යන පාර මම තීරණෙ කරා
අහන උන්ගෙ රෝම උද්වීපනෙ කරා
වංචනිකයි සියලු දෑස්
කොයිවෙලාවෙ අරීද කියන්න බෑ judas ද homiev
විස්වාසෙ කෝ
විශ්වාස මායාවෙන් නිදාස් ද bro
Yeah
මං පොකුණක් වගෙ පිරිසක් දකින්නැති හෝ ගාන
පඩියෙන් එන්නෙ උඩට නෑ විදුලි සෝපාන
අත්තටු නෑ අනුන්ගෙන් ණයට ගත්ත
උපන් කැරිකම මුන්ගෙ කයට බද්ද
හුලගක් වගෙ තනි එකෙක් වෙන්නයි ඕනෙ ඇරියස් එවුන්ට මාව මතක් වෙන්න
අවංක උන්ට අපි අවන්කෙන්ම නමුත් මමත්වෙට සලකන්නෙ මමත්වෙන්ම
අවුරුද්ද වඩාගන්න පිලිගන්නෙ ජනවාරි
අල්ලන්න ලැබෙයි මිටිගනන් සර්ව බලදාරි ස්වාදීන තීරණ ස්වාදීන ගමන ස්වාදීන තරගෙ තනි සමීකරණ
කියාවි පරිමාණෙ මගෙ පරිණාමෙ
සෙල්ලමෙ boss වචන shot gun
ඔලුව කුඩුවෙයි ඇගිල්ල තද කරොත් මං
මගෙ සත්තු කයි උබව අණකරොත් මං
මුරණ්ඩු හිත ගැහුවත් මෙල්ල වෙන්නෑ දඩුකදේ
අල්ලන්නයි අහස බැරි උනත් ආස
සාතන් නෙවෙයි උබලා අදුරන්නේ ටාසන්
සාතන් මම උබ නල්ලතම්බි සාජන්
මරිසී අදුරගන්න ඕන ගේම ගහන්න නොනෑසි
නොනැසී
සම්මාව දකින්න මනසීන් අවස්තානු රූපී
නලුවන්ට movie උබෙ එක දුර්වල කමක් ඇති
උන් උබව නසන්න
bro අමාරුයි වසන්න
දන්න්නත්තන් ක්‍රීඩාව උබ කැපෙයි ඊගාව
පණපිටින් තාම
ස'යන්නෙන් මිස් උනත් ගේම අල්ලනවා රී'ගාව
වාසි
❤
❤❤
දක්ශයා බාලයි නමුත් තදයි ගැහුව ගැට..💀💗
🎉❤
Athal 🔥
🤍
Welcome back homie 🎉❤🔥😘
Seven❤❤
Oo😍❤️
OO seven🔥🖤
Homiee 🤍☝️
ඌ ඌ 7 😌💗
Z Cole 🔥
Kochchra wela waiting hitiyd meka ahn 🥹🔥
"අවුරැද්ද වඩාගන්න පිලිගන්න ජනවාරි" 🙌
Sahenna ,😂❤
6.00 ned dano kiwwe blan hitiya hugak wela❤
Zany ub enkn blagen hitiya bn ❤Lirycs kiler 💀👽
6 ne dnw kiwe 🙁❤
වදන් KILLER OF THE RAP GAME,
එක වර්ගෙන් එකයි නම් zany තමයි ඒකා..😌☠️💀
"Zany"
සාතන් නෙවෙයි උබලා
අදුරන්නේ ටාසන් 💥
Boom 🔥💯✌️
Pojjaa අය්යා🫀✌️
🤍
"පඩියෙන් එන්නෙ උඩට නෑ විදුලි සෝපාන"
lyrics maxxa ah 🙌❤
වෙලාව මධ්‍යහ්න රාත්‍රී 12.30 යි 👽✌️
2024 / 12 / 30 ❤
❤
Bro
Yow❤👽
Nidi nathi rathri Wala daapu athal thamath mathakai ada wage😮
Yo
1:03 insane 🚀
Broh 🔥
"මොලේ දිනෙව්වා සල්ලී, හදවත මරා..!!" 0:30 🕳️❗"
'මං යන පාර මම තීරණෙ කරා
අහන උන්ගෙ රෝම උද්වීපනෙ කරා'
Zany Inzane... 🛸🔥next level💯
උබෙ එක දුර්වල කමක් ඇති
උන් උබව නසන්න "zany" 🙌❤
අවුරැද්ද වඩාගන්න පිලිගන්න ජනවාරි💀💥
z_a_n_y💣 ❤
In Zane 🔥❤️..
Nice bars bro!🥵❤️🇱🇰
Much love brother 🤘🤍
'ස' යන්නෙන් මිස් උනත් ගේම අල්ලනවා 'රි' ගාව 💲💸💖
audio quality ❤
video quality 🎉❤❤
wow brother😮
Zany ❤
Quality Bars ! 🔥
Zany 🕊️
🤍
Zany on fire 💥
Barzz! 💥
සියල්ල නැති කලා අවසිහිය 0:15 ❤
"Zany"
සාතන් නෙවෙයි උබලා
අදුරන්නේ ටාසන් 💥
New school best rapper
Hukanawa oi ❤️🤘🏻
🤘🤍
Supa 💪🖊️
"සෙල්ලමේ Boss මං වචන shot gun"
👀💥😈 inzane now
Fire..bro 🌟
මැරුනු මොල වලට ගෙනාව zany බෙහෙත්❤❤❤මේක වාසී ඩෝ 🩸🔥
Thaniya🥵🥵🥶
Superbbbbb
❤❤ ekh ptta
රැල්ලට ආපු ඒවා මේකෙන් හෝදගෙන යයි වගේ 2025❤❤
අඩෝ සයන්න මිස් උනත් ගේම අල්ලනවා රී ගාව❤❤
මේක වාසී ❤🔥🎆🎇🔥🔥
Dubai idam Ekemma love ❤
Zany ge hama rap ekkama patta lyrics tiyenne 🫶🔥
1st eka magen
Supiriyak🗣️🕊️🔥
1M ගහනවා කියන අය කො
Aniwaaa❤
Aniwa 🔥🖤
Ekenma ❤
Ow❤
Aniwa
Video Also Elhhhh🔥 Word Killer🔥
උඩින්ම vierl යනෝ කියන උන් කෝ බලන්න❤😊
ස' යන්නෙන් මිස් උනත් ගේම අල්ලනවා රි' ගාව
Inzane..!🔥🔥
INZANE MUSIC!
Zany vibes are inzane..🗿👌 Nizerrrrr browzki...
Zany ,
සෙල්ලමෙ boss මං වචන shot gun💥💗
ZANY🗣🔥
Wooooooh 🌪️
Parakkui hodeee kollo welawa nam welawa adarei ❤❤
Meeka patta oiiii🍄🙂
Wasiiiii❤
Ra 12t unath ahanw zany insane ❤ nice oiii
Damn ❤🔥
වෙලාව මද්යම රාත්‍රී 12.25යි ❤ Goat is back baby ! 💀
❤
Sihiya nha ❤
Zany uba karima charithyak.... uba thama 2025ta duna suprima RaPa duneh
Much 🤍
Wazi machn ❤
sri lankawe zany ta gahanna rapper kenek ipa denne na suwer 😍
🤍
Zany.........💥❤
Zany 👌💥
❤❤
RogerGoGetit🔥🎉🇸🇪
sirama weddek ❤
සියල්ල රන් නෙවෙ දුරට දිලීසෙන 💀🖤
Ammo eka nam wasii aaa❤
වංචනිකයි සියලු දෑස්...!!! ✌😮💨
මං යන පාර මම තීරණය කලා ❤️❤️❤️😎🍻 Zany InZane ❤🍻😎
අල්ලන ලැබෙයි මිටි ගනන් සර්ව බලදාරී .🖤waziii brow*
Ok, lets gowww❤❤️🔥
ekath supiriyak ❤
Ekenma bomb 🖤
This bars....🥵
ස'යන්නෙන් මිස් උනත් ගේම අල්ලනවා රී'ගාව 🤘😉❤
Old Old Old Wtto 🔥🔥 Fire Fire Firee
Zaniy band akak wela iwary bn udinma inna rapar ❤❤❤❤
Amboo😮💨💥
Brdh❤
Blast💣💥❤️🔥
Phrc brdh ❤❤
ආසම ❤️👽
ස' යන්නෙත් මිස් උනත් ගේම අල්ලනවා රී'ගාව🎙️
Bars🔥
"මුරණ්ඩු හිත ගැහුවත් මෙල්ල වෙන්නෑ දඩුකදේ
අල්ලන්නයි අහස බැරි උනත් ආස" 👽🔥
පාරක් එකෙන්ම 💗😊
Gemmak
Gammak🤙🤙🖤
Zanny Uba pissuwk 🥵🌈️
Zany🙌🔥
Inzane Bars 🔥
This fire 🔥
:- 1:35 omg 🎤🧧✨
Ado patta yako ❤🤘🙌
jens roger...❤️🔥💯
Zany👊💥👽
Zany 💥
Top to hip hop ⬆️🔥
Candy Shop 🍭
Insane 🔥
Mine aiya ❤❤
Wasi wasi🎉
Zany Inzane 💪💪🤘🤘