WePlus - Sinhala Rap Medley ft.

Поділитися
Вставка
  • Опубліковано 1 лют 2025

КОМЕНТАРІ • 479

  • @uvinduishal24
    @uvinduishal24 14 днів тому +234

    Lyrics of medley....
    පෙරියමුල්ල❤️
    පෙරියමුල්ල speciality නානගේ කොත්තු
    හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
    කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
    ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ
    වැල්ලේ දැමිමෙ ඔට්ටු
    ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
    නුවර feels වගෙ මෙහෙ plus තව beach
    හිත නිදහස් මට මාර කොල්ලෝ peace
    [ Big Doggy ]
    මචං පෙරියාමුල්ල හන්දියෙන් මාව බස්සන්න
    ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න
    කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න
    රැපට බනින උන්ව පෝලිමට දක්කන්න
    මරැ වැල් බැදලා මාන කරලා තුවක්කුව
    එලියට ආවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව
    මේ රැප තමයි උඩ නගින තරප්පුව
    අව්වෙ කට්ට කෑවා ගෙවෙනකම්ම සෙරෙප්පුව
    උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල්වෙලා
    පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා
    බෝට්ටුවෙන් ඉතාලි පැනලා යාලුවො ගල් වෙලා
    ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හඳත් අල්ලලා
    කල් ඉකුත් නෑ තාම සැර බාල
    Auto pilot mode එකෙ දන්න නිසා පාර
    Overdose Hip Hop බලපං නහර
    ගහපු ගේම අනුව තමා මෙකේ ප්‍රතිචාර
    දෙවියන්ගේ බාරේ❤️
    මතකයි අද වැනි දවසක
    සැමරුවා උපන්දින සාදය අප
    මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
    සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද
    අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
    බින්දා පොරොන්දු මම අඩිකෝදුව
    මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
    ණයටත් ණයයි අවුරුදු හයයි
    කූරු ගණිනවා හිර ගේ හිත බයයි
    මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව
    අත හැරියා රස්සාව
    සූදු කෙළින්නට මගේ ආසාව
    සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
    කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
    ලියමි මගේ වරද බිත්ති අතර පතර
    කඳුළු බිඳු මකා දමන්න හමන්න
    සුවඳ සුළඟ ජීවිතේ
    පැමිණ මා වැළඳගන්න
    මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
    සමාජය නගනයක් ඇහැක් ඇරියම
    පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
    දේ බාර කරපන් දෙවියන්ගේ බාරෙට
    දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයි ද ආදරෙන්
    ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්රී නාමයෙන්
    සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්
    විය යුතු මොහොතකින් ගැලවෙයිදෝ දෙවියන්ගේ භාරයෙන්
    වෙල් පැන්ටා❤️
    මගෙ නම පාල
    විශාරද ගහලම සවු කොල රෝල
    රට ඉඳි සීනි තමයි දැන් ඕන
    මගෙ බඩු සෙට්වෙන්නෙ එක්ක සම්බෝල
    වෙල ලඟ තමයි Set වෙන්නෙ කට්ටිය
    ලුණු මඤ්ඤොක්කා එක්ක මල් වට්ටිය
    හැමදාම අමතක වෙන්නෙ ගිනිපෙට්ටිය
    සයිමා ගෙනියන්නෙ පිරෙන්න හට්ටිය
    දවසක් රෑ
    ටික ටික පෙරාගෙන එද්දි ඇවලුනා
    සෝමෙගෙ කෙහෙල් යායම
    බොරු කියන්න ඕන නෑනෙ මහත්තයො
    මම ආසම කාලෙට පායන
    ඇඩ්ඩිං බණ්ඩා පහල කඩේ සුනිල් තමයි මට
    සැරටම වෙන්නෙ දැං දායක
    වසන්ත මල්ලිගෙ ඩෙංකුටු තාලෙට
    අපි ගාව ඉන්නව සුපිරිම ගායක
    ලාවට ගහල ආවෙ මම අඩියක්
    අවුරුද්දට පෙරනව මම වඩියක්
    ගනිං ගෑණියෙ කන්න හදපු රොටියක්
    පහල කඩෙන් අරන් වරෙන් මට බීඩියක්
    රාලහාමිල නම් අදාල නෑ
    OIC ට තමයි බය
    අපි එළියට බහින්න බලාගෙන ඉන්නෙ
    පහු වෙනකං වෙලාව 06.00PM
    කටු කම්බි බෙහෙත් පෙති ජරාව දෙන්නෑ
    දිරනව ඕවට කය
    අත්පිට මුදලට විතරයි මගෙ ගණුදෙනු
    වෙන්නෙපා මටනම් ණය
    දානෙට මලගෙට මගුලට සෙට් වෙන
    පට්ටම එළකිරි පදමක්
    Shot එක ගානට දෙන්නෙ මං
    වැඩිපුර ගත්තොත් වැටෙනව මෙතනම වරුවක්
    ඕන්නං cocktail
    Soft Drink
    Cake හදන්නත් නියමයි එක්කලා සරුවත්
    මගෙ පදමට ඉන්නෙ බඹරුත් සමවැදිලා
    පාවලා දෙන්නෑ උන් මැරුවත්
    කවුද කවුද අර එනව පේනවා
    ගැන්සිය වෙන්නනම් බෑ.
    කට්ටිය දන්නවා 10න් පස්සෙනම්
    මං බඩු විකුනන්නෙ නෑ
    අප්පටසිරි පිපුනා ඇඟෙ හිරිදැං බැස්සා මගෙ වෙරි ආවෙ පොලීසියෙන්
    අදනම් ඉවරය
    දිව්වොත් මාට්ටු
    කෑවා ටොපියක් මං හදීසියේ.
    අනෙ අනෙ මේන්න වැන්දා එපා
    මාව ගෙනින්න...
    මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න...
    ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න...
    සාජන්..
    දැගලුවොත් ගහපිය
    මූන පොඩිවෙන්න

  • @bigdoggythemc
    @bigdoggythemc 14 днів тому +398

    All the best 🖤 Loving it bros

  • @MADUWA
    @MADUWA 13 днів тому +165

    Daaamn guys 🔥💯

  • @dilshan3026
    @dilshan3026 4 дні тому +15

    Beat Band නම් Flashback , Pop,Jazz නම් News , Rock නම් Infinity , Hiphop නම් 🔥🔥we plus🔥🔥 ඔයාලා වෙන්න

  • @sykokyan
    @sykokyan 14 днів тому +95

    Dr Bs king wohhh!!!💯💥

  • @ThilankaD
    @ThilankaD 14 днів тому +66

    Doca & WePlus❤🍻 මාර සුසංයෝගයක්..

  • @TOPshorts-yi7en
    @TOPshorts-yi7en 21 годину тому +2

    1:56 ඇගිලි හතරක්ක් උඩට මැදගිලි දෙක එකට ❤💀 on fire 🔥🔥

  • @disalwijerathne1414
    @disalwijerathne1414 13 годин тому +1

    ඩොකා සුපිරි සාධාරණයක් කරා ❤

  • @SandeshAroshan
    @SandeshAroshan 14 днів тому +77

    දැන් රැප් තියෙන්නේ Live කියන තැනක 🫡🥵❤️

    • @SamithaUdayanga-u1t
      @SamithaUdayanga-u1t 14 днів тому +4

      ඒක වෙනම එකක් නේද වාසී 🤟🤘👿

    • @akilasandaruwan3895
      @akilasandaruwan3895 14 днів тому +9

      Drill team WESTNAHIRA❤

    • @TUTU-yq3np
      @TUTU-yq3np День тому +2

      Borna තැන හදලා දුන්නේ ඉතිම්

  • @Brossn
    @Brossn 14 днів тому +23

    Ammatasiri !!!, Drama patta

  • @naleeshadilshan25
    @naleeshadilshan25 14 днів тому +22

    Backing නම් සුපිරි Weplus 🤍
    Medley එක මරු 😌

  • @official3243
    @official3243 10 днів тому +14

    විඩියෝ එඩිටින් එක next level ❤💥

  • @tharushanethmina1618
    @tharushanethmina1618 8 днів тому +12

    3:30 වෙල් ෆැන්ටා ❤💥

  • @Ravidu_laksh
    @Ravidu_laksh 13 днів тому +9

    Doca ඩොකාගේ ම රැප කියද්දී වෙනම ගැම්මක් 🖤👋

    • @KamalAndara
      @KamalAndara 11 днів тому +1

      හැබැයි වෙල් පැන්ටා එක ශානාගෙ කෑල්ල ශානා කිව්ව නම් තමා මේකෙ උන් රැප් බයිලා කරනවා කියලා බනින්නෙ 😂😂 කාවඩි රැප් ලු රැප් කනවලු. හැබැයි ඒ track එකේම ඩොකාගෙ verse එක ඩොකා කිව්වහම entertaining ලු. අනේ මන්ද මචන් රැල්ලට තමා දැන් ගොඩක් උන් බනින්නෙ 😂

  • @Boකා
    @Boකා 6 днів тому +3

    අඩේ සුපිරියි ඕයී 😎 ගුලියක් කාලා ඇහුවේ 😁 ඉතුරු ටික ඔයාලම හිතන්න 🤭

  • @nimeshkaveesha3765
    @nimeshkaveesha3765 21 годину тому +1

    Drummer🥶

  • @shanilkafernando332
    @shanilkafernando332 5 днів тому +2

    අම්මෝ ඒක නම් පිස්සුවක්... 😍

  • @adithyaiman6492
    @adithyaiman6492 День тому +1

    Wow ....mixing❤

  • @Trave_WithHiman
    @Trave_WithHiman 13 днів тому +23

    බේසගෙ ආතල් තමයි පට්ට...❤
    ඕය sing කරන අයියගෙ නම නම් දන්නෑ.... එකෙන්ම වැඩ්ඩෙක්...❤ හැබැයි ඔක්කොම පට්ට...❤

  • @Sentury-v7e
    @Sentury-v7e 11 днів тому +7

    Arigato concert eka balanna giya aya may konata ❤❤❤

  • @lasithabeykoonmusic3120
    @lasithabeykoonmusic3120 2 дні тому +2

    Drummer next level ❤😮

  • @PrabashManuja
    @PrabashManuja 6 днів тому +2

    DrBs King & Weplus Pissuwk🔥😍

  • @dinurayukthila8698
    @dinurayukthila8698 10 днів тому +6

    Tik tok එකෙන් දැකලා ආවේ ❤🙂

  • @niwanthaniroshan1749
    @niwanthaniroshan1749 3 дні тому +1

    අඩෝ සෙට් එකම සුපිරි❤බේසනම් 🔥

  • @isurujay31
    @isurujay31 14 днів тому +9

    Amazing work guys ❤❤❤

  • @LasinduSenash
    @LasinduSenash 4 дні тому +3

    King Of Live Rap BSKing ❤❤

  • @SahanNirmala-zy9yx
    @SahanNirmala-zy9yx 3 дні тому +1

    වෙල් ෆැන්ටා නම් පහරක් ඈ 🥵❤️

  • @heartykaiz
    @heartykaiz 14 днів тому +6

    Dr.Bsking 🔥🔥

  • @ChathurangaIsuru-yq9vu
    @ChathurangaIsuru-yq9vu День тому +1

    Maru meeka....

  • @KavishKavish-vm6en
    @KavishKavish-vm6en 2 дні тому +1

    Wasi...💛💪😍🧘

  • @buddhivishwajith60
    @buddhivishwajith60 5 днів тому +1

    That's some serious backing guys, for a live performance ❤.. keep it up. 🔥

  • @ITzPaZiya69
    @ITzPaZiya69 5 днів тому +1

    Deviyange Bare nm ayi katha krnna deyak ne 💯❤

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 5 днів тому +2

    Superb combination ❤

  • @trandytrave
    @trandytrave 4 дні тому +1

    Ammoooooo pissuvak bn ❤🎉💪

  • @MRRANDY-eg7yv
    @MRRANDY-eg7yv 8 днів тому +2

    Ekanam ahapu supirima melody ekak🗿💥✌️ backing nm next level💯

  • @chula8410
    @chula8410 6 днів тому +2

    ඒක මරු වෙනම ලෙවල් එකක් ❤

  • @ShalikaNadi
    @ShalikaNadi 9 днів тому +3

    So very beautiful medly so perfect guyussss😫❤
    Ar inne santhush neda eyage nam mokdd ❤

  • @nilunafernando8453
    @nilunafernando8453 День тому +1

    එකනම් පිස්සුවක් ❤

  • @sachinthasilva4651
    @sachinthasilva4651 14 днів тому +5

    Weplus කියන්නේ පිස්සුවක් තමා ❤ negombo වල දුන්නා සුපිරි බැකින් එකක් ආසම බෑන්ඩ් එකක්🤩❤️

  • @pasinduakash6062
    @pasinduakash6062 5 днів тому +1

    එකනම් පිස්සුවක් ඈ💥🤪❤👊

  • @ashentheekshana7770
    @ashentheekshana7770 3 дні тому +2

    Dr.Bsking pissuwk..💗

  • @Houseofremix7788
    @Houseofremix7788 14 днів тому +23

    මේකනම් 1M පහු කරනවා ❤🎉

  • @BuddikaShan-f7d
    @BuddikaShan-f7d 4 дні тому +1

    Eka pesshuwak.😊❤❤

  • @sandarukaveesha9930
    @sandarukaveesha9930 5 днів тому +1

    This vibe 🥵💥

  • @dilhanmanoj6632
    @dilhanmanoj6632 3 дні тому +1

    Ammata siri wenoo❤️❤️

  • @nSoFT182vevo
    @nSoFT182vevo 4 дні тому +1

    Top Class G ❤

  • @demon_treazy
    @demon_treazy 6 днів тому +3

    What a performance 🔥❤

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 13 днів тому +2

    බුම්....බුම්....😎😎😎😎 කොල්ලෝ🥰🥰🥰🥰පෙරලියක් 💥💥💥💥

  • @dilshanmalith8995
    @dilshanmalith8995 7 днів тому +1

    Adeeh Meyala Superb Chill Vibe❤❤

  • @sasindugamage4244
    @sasindugamage4244 13 днів тому +2

    අඩෝ සුපිරි කියන්නෙ...ඇඩෙන්න ගහනවා 🖤✌

  • @ravindunimeshan5359
    @ravindunimeshan5359 5 днів тому +1

    Next level ❤👏

  • @mwgayan8138
    @mwgayan8138 6 днів тому +2

    ❤❤ 2025 Good luck, boys 😍 next level rap

  • @DnTalking444
    @DnTalking444 7 днів тому +2

    Paharak ❤🔥

  • @sandunchanaka2288
    @sandunchanaka2288 14 днів тому +3

    අලුත් generation එකට backing නම් weplus තමයි.❤

  • @ayomamadushan176
    @ayomamadushan176 День тому +1

    Fattane❤

  • @its_Dineth
    @its_Dineth 5 днів тому +1

    Love this 💗

  • @kavinduhasaranga7633
    @kavinduhasaranga7633 3 дні тому +1

    මගෙ නම පාල ❤‍🔥

  • @janithahansajith3754
    @janithahansajith3754 6 днів тому

    Supiri mcnla keep up එදා kandy වලදිත් මේක කිවුවනම් පට්ට

  • @Bunty_R4k
    @Bunty_R4k 7 днів тому +2

    Supiriyakne

  • @SaawiYT
    @SaawiYT 3 дні тому +1

    🖤😈💥

  • @SathsaraDewm
    @SathsaraDewm 8 днів тому +1

    Supiriyak❤

  • @danushkayohan-b8v
    @danushkayohan-b8v 3 дні тому +1

    Aga hiriwtenw backing trck ekath ekka cupiri❤

  • @RealPodibanti
    @RealPodibanti 14 днів тому +11

    Dr BS King 💎

  • @AyushmanthaWickramage
    @AyushmanthaWickramage 13 днів тому +5

    ado mee bass gahana eka nam mokekda kiyala kal pana karana gaman inne ❤ patta yakoo ❤ keep it up ❤

  • @deryamankatsanak
    @deryamankatsanak 12 днів тому +2

    manjitha on base ❤️🔥 you are killing it bro.

  • @kolithaherath
    @kolithaherath 12 днів тому +1

    Adoo adooo live rapa…❤️❤️❤️WePlus……

  • @crcmaliyh4369
    @crcmaliyh4369 6 днів тому +1

    3.46 boom🥺💥

  • @lakshithamadhumal1097
    @lakshithamadhumal1097 12 днів тому +2

    කියන්න වචන නෑ. එකෙන්ම වැඩ්ඩො❤️🙏

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 14 днів тому +10

    දිලා තියෙනවා ඇඩෙන්නම... Jay Z ft Linkin park මතක් වුනා... වෙල් ෆැන්ටා වෙනුවට වෙන රැපක් ආව නම් පට්ට ❤❤❤

    • @Umesh.650
      @Umesh.650 4 дні тому

      Eka patta Dr bs king ❤️🔥🔥

  • @hemashvihanga2092
    @hemashvihanga2092 8 днів тому +1

    Damm 😍😮

  • @MaleeshaPiyumal
    @MaleeshaPiyumal 8 днів тому +1

    ❤❤

  • @ImeshUdayanga-yv7gw
    @ImeshUdayanga-yv7gw 8 днів тому +1

    පිස්සුවක් ❤️🌼

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 11 днів тому +2

    ❤❤❤
    love from japan

  • @chamathuddika7153
    @chamathuddika7153 5 днів тому +1

    😍

  • @sachinaruna9668
    @sachinaruna9668 13 днів тому +1

    දෙන එකනම් දෙනවා සැපටම 👌

  • @Nero_Creations
    @Nero_Creations 11 днів тому +3

    🤩Drill team deviyange bare🖤
    👌

  • @dggunawardhana9796
    @dggunawardhana9796 9 днів тому +2

    Feeling ausome 😩💗

  • @Lushan99
    @Lushan99 8 днів тому +2

    අඩේ. Live.🍻😍🥰😘

  • @yuganthadanushka6102
    @yuganthadanushka6102 6 днів тому

    Ado next level 💯 broo

  • @lionsodit20matchhighlights4
    @lionsodit20matchhighlights4 День тому +1

    Doca❤

  • @SenathSrikantha
    @SenathSrikantha 14 днів тому +11

    The drums on wel panta is just amazing 🔥🔥

  • @deepend7941
    @deepend7941 День тому +1

    Drums grete ❤

  • @sanjayaadithya-s8v
    @sanjayaadithya-s8v 4 дні тому +1

    Ek pork ❤🎉

  • @SSMStud
    @SSMStud 7 днів тому +2

    Kiyanna wachana ne backing elesamayi🗿😍

  • @THE.RASH7
    @THE.RASH7 8 днів тому +2

    boom 💥💥💥

  • @dilandassanayake1643
    @dilandassanayake1643 9 днів тому +1

    Superb ❤️

  • @shashikamadhushan1460
    @shashikamadhushan1460 7 днів тому +1

    Ade next level ❤

  • @kheronmashelz4919
    @kheronmashelz4919 12 днів тому +1

    අම්බෝ ඒක මරු 😍❤

  • @donakalanka7157
    @donakalanka7157 7 днів тому +1

    Supiriyak 😍✌🏼

  • @Mihirangaranidumusic
    @Mihirangaranidumusic 11 днів тому +1

    Patta lasanai We plus ❤❤

  • @nishanthaSenarath-ld6hp
    @nishanthaSenarath-ld6hp 10 днів тому +2

    Ekanam super bro ♥️😤

  • @r.g.chathu2502
    @r.g.chathu2502 8 днів тому +1

    Eka maru❤

  • @Noty-y3y
    @Noty-y3y 9 днів тому +1

    Niyamayi❤

  • @EditZ_me0111
    @EditZ_me0111 9 днів тому +4

    WEL FANTA 🔥

  • @thulashkavinga9657
    @thulashkavinga9657 14 днів тому +2

    Eka athal🎉 DrBSKing❤

  • @Dmsalonboy
    @Dmsalonboy 11 днів тому +1

    Eka maru oi❤❤

  • @tasithpathirana3755
    @tasithpathirana3755 7 днів тому +1

    🇱🇰 proud Sri Lankan

  • @ShaneOnKeys
    @ShaneOnKeys 13 днів тому +1

    Arrangement sounds 🔥❤

  • @PramodhLakshitha
    @PramodhLakshitha 13 днів тому +1

    සුපිරියක් ❤

  • @punsaramunasinghe772
    @punsaramunasinghe772 12 днів тому +1

    Next level❤🎉