Zany Inzane - Math Unu Susuman මත්වුනු සුසුමන් ft. Shane (Official Video)

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @MADUWA
    @MADUWA Рік тому +78

    Inzane now ! ❤

  • @TheKota.
    @TheKota. Рік тому +221

    1 More 🩵🙌

  • @scofflaw671
    @scofflaw671 Рік тому +328

    ලංකාවෙ මම කැමතිම artist....
    ආත්මෙට කතා කරන රැපෙක්... ජයවේවා අයියා තවත් කාලයක් බැබලෙන්න... ♥️👽💫

    • @ZanyInzane
      @ZanyInzane  Рік тому +48

    • @LakshanHettiarachchi-is8fd
      @LakshanHettiarachchi-is8fd 8 місяців тому +2

      ​@@ZanyInzaneado machan darama pade pitu aran ganja gahnwa kiyana ekata seen ekak daida machan... meka hadana kale machan mn meka ahuwwe

  • @zzz_zzooo2290
    @zzz_zzooo2290 Рік тому +188

    lyrics
    මන් ඉන්නෙ වෙනස් වෙලා
    ඒ කාලෙ අස දේවල් අද එපා වෙලා
    ඒ පොඩි කාලෙ මවාගත්ත සුරංගනා ලෝකෙ කෝ..
    ඒවා බොරු අපි ඉන්නෙ මුලා වෙලා
    මගේ ජීවිතේ මට තියෙන අවංකම සතුට මං
    ගියේ නෑ ඉගිලෙන්න වෙන උංගෙ තටු අරන්
    සන්සාරෙ කාංතාරෙ මාරයා ගිජුලිහිනියෙක්
    දරන්න ඕන හැබැයි අඩන්න බෑ පිරිමියෙක්
    හැමෝම නලුවො තමයි මරනෙ දක්වා
    දුක ගැන දන්නෙ මටත් වඩා මගෙ අක්මා
    සීමාවක් නැති යාලුවොත් ගැහුව ඩස්පා
    වෙව්ලන්නෙ උංගෙ නෙවෙයි මගෙයි අත්පා
    හිනාවෙන උංගේ ඇතුලෙන් අදෝනාව
    ගැඹුරුයි තේරුම උස්සන් යයි වචන දෝලාව
    දැනෙන්නෑ කිසි දෙයක් මම ඉන්නෙ කෝමා ද
    මේ කාලෙ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක
    #hook
    අතයට ඉන්නකං හැමෝම ආදරෙයි
    සීමාව පනිද්දි උංට බලන්න අමාරුවෙයි
    හිනාවෙන.හැටි දැනගෙනයි යලුවෙක්
    රජ ටෝක් දුන්නත් උබෙ හදවත කාණුවෙ
    සමානයි ජීවිතේ අවදානම් ක්‍රීඩාවක්
    අකාලෙ පැරදිලා ඇතිද කීදාහක්
    උදව් කාල කාලකන්ණින්ට පුලුවන් තරන්
    හැබැයි තේරුමක් නෑ ඇගිලි.නැති උන්ට දීලා වීනාවක්
    අකාරුණික ලෝකේ හොයන්නෙපා කරුණාව
    මිනිස්සු හොද කිව්වෙ ඉද්දි වෙනෙයි මැරුනාම
    ඉවරයි අනාගතේ වැරදි පාරෙ වැටුනාම
    සතුටුයි අවංකෙන්ම අපෙ කොල්ලෙක් හැදුනාම
    නිවන්න බෑ ගිනි වැටුනත් පොද වැසි
    මනුස්ස කම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුවා ඇසිඩ්
    කිව්වෙනෑ පාට මූන වහගෙන දෑතින්
    අකුරක් නෑර කීව්වෙ දැක්ක දේවල් දෑසින්
    #hook

    • @laknathdinsara-g6l
      @laknathdinsara-g6l 11 місяців тому +2

      Hook eka dannako suddah

    • @danumac3195
      @danumac3195 9 місяців тому

      නියමයි මචන් නියමයි

  • @bimsaragawesh4025
    @bimsaragawesh4025 Рік тому +84

    ^ වචන රයිම් කරන කාලෙක | තේරුම අර්ථය රයිම් කරන කොල්ලෙක්... much love zany " 🥺💗

  • @Roots713
    @Roots713 Рік тому +226

    Bars Full With Experience......!! ❤️

  • @dananjayayapa2163
    @dananjayayapa2163 Рік тому +118

    සතුටුයි අවංකෙන්ම අපේ කොල්ලෙක් හැදුනාම❤ &Nice bars bro!

  • @Hashane683
    @Hashane683 8 місяців тому +7

    Master d ,zany inzane ගෙ අමුතුම style එකක් තියෙන්නෙ හරියටම ඒ රැප් වල සමාජෙන් ගොඩක් වැරදි උන කොල්ලොන්ගෙ ජීවිතකතා තියෙන්නෙ❤

  • @Classimusic-d6r
    @Classimusic-d6r Рік тому +89

    "මිනිස්සු හොඳ කිව්වෙ ඉද්දි නෙමෙ මැරුනාම🗣"
    Sensi ❤

  • @ALFHA44
    @ALFHA44 Рік тому +103

    "රජ ටෝක් දුන්නට උඹේ හදවත කානුවේ"
    I FELT IT INZEN 🖤💯

  • @SMACK-
    @SMACK- Рік тому +62

    මේ කාලේ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක 💯

  • @chamirukodithuwakku4428
    @chamirukodithuwakku4428 Рік тому +30

    හැමෝම නළුවෝ තමයි මරණෙ දක්වා💯🔥

  • @Tin_tin1979
    @Tin_tin1979 Рік тому +69

    උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම්
    හැබැයි තේරැමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක් ✊

  • @sachiphotography1
    @sachiphotography1 Рік тому +46

    උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම්
    හැබැයි තේරුමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක්...
    Zany 💯🔥

  • @LakshithaDulanjana-cz4gh
    @LakshithaDulanjana-cz4gh Рік тому +18

    මේ කාලේ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක !🗣️🌪️
    Wazzi Zany 🖤👁️

  • @MR.TIKKA_____
    @MR.TIKKA_____ Рік тому +21

    ගැඹුරුයි තෙරුම උස්සන් යයි වචන දෝලාව🫶🏻💗
    Inzane Now ❤️‍🩹

  • @deneththejan2788
    @deneththejan2788 Рік тому +46

    මනුස්සකම කෙල්ලෙක් නම් සමජේ ගැහුවා ඇසිඩ්......🔥🔥🔥 bars bro...❤🔥

  • @sasirisandakath3374
    @sasirisandakath3374 3 місяці тому +3

    *මං ආසම inzane ගෙ රැපක් අහන ගමන් ඇස් පියන් මගේ මනෝ ලෝකෙ කිමිදෙන්න...*
    *මල් සින්දු අහන එව්න් මොනවද බන් දන්නේ zany ගෙ වදන් වල තියෙන රස ගැන...*
    *විරහවෙන් තනි වුනු මගෙ හදවත ඇමතුවේ zany ගෙ ඇර වෙන කාගෙ වචන වලින්ද...*
    ඒ නිසයි මම ඇබ්බැහි උනේ මේ හඬට ඒ තරමටම...🍁💀

  • @dilipsathsara1738
    @dilipsathsara1738 Рік тому +20

    සතුටුයි අපේ කොල්ලෙක් අවන්කෙන්ම හැදුනාම ❤❤🤟

  • @R.G.AMAZE2007
    @R.G.AMAZE2007 Рік тому +7

    zany මේ වදන් මාරයි මාරයි සමවැදෙනවා zany පට්ට චරිතයක් බන් උබනම් අයියේ♠️💫

  • @erangahasith3208
    @erangahasith3208 Рік тому +9

    එකකට එකක් නොදෙවෙනි Bars...
    zany good job broooo... 🖤🖤🖤

  • @nipunlakruwan7172
    @nipunlakruwan7172 Рік тому +4

    දරන්න ඕනී හැබැයි
    අඩන්න බෑ පිරිමියෙක් 💗🎀"
    Inzane 🪐❤️

  • @chamikamihiranga9116
    @chamikamihiranga9116 Рік тому +8

    ❤ තේරුමක් තියෙන රැප් නම් .. Inzane ..

  • @razz1705
    @razz1705 Рік тому

    Wadda ❤️🤘🏻

  • @අනන්තය-ඣ5ථ
    @අනන්තය-ඣ5ථ Рік тому +5

    අකාරුනික ලෝකේ හොයන්න එපා කරුණාව..
    මිනිස්සු හොද කිව්වේ ඉද්දී නෙමේ මැරුනාම..
    ඉවරයි අනාගතේ වැරදී පාරේ වැටුනාම..
    සතුටුයි අවන්කෙන්ම අපේ කොල්ලෙක් හැදුනාම...❤️❤️

  • @Beee-s2i
    @Beee-s2i Рік тому +19

    වෙන කතා නෑ ලංකාවේ ඉන්න Best lyrical රැපා තමයි Zany ✨

    • @OsadaGimsara
      @OsadaGimsara 10 місяців тому

      No smokiyo ❤ ඉන්නවා බොක්ක 🎉

    • @Hashane683
      @Hashane683 8 місяців тому

      ඔවු master d and zany තමයි

    • @NethukiAmarasinghe
      @NethukiAmarasinghe 5 місяців тому

      ​@@OsadaGimsara e lyrics athal unt therumak naa

  • @dhanejdp7326
    @dhanejdp7326 Рік тому +5

    Zany the Best🔥💯 Keep it up brother♥️🇱🇰👌

  • @senukaweliwaththa6989
    @senukaweliwaththa6989 8 місяців тому +2

    Zain va mulin dakke maliyage rap ekak kiyanava. Ekath amuthuma tone ekakin kiuva. Mekath patta bosa

  • @nafly09
    @nafly09 Рік тому +5

    සුපිරියක් මේක🖤 Inzane as always😎

  • @thushanbandara4298
    @thushanbandara4298 11 місяців тому +34

    තේරැම= 💯
    කුනුහරප=❌
    සින්දුව=⭕️

  • @kennethperera-eb3nt
    @kennethperera-eb3nt Рік тому +6

    "මේ කාලේ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක"🗣
    sensi 😼❤‍🔥

  • @BeYoN_DDG
    @BeYoN_DDG Рік тому +1

    Fv ❤

  • @ruchirutharun
    @ruchirutharun Рік тому +5

    දරන්න ඕන හැබැයි අඩන්න බෑ පිරිමියෙක්❤

  • @DilushaLakshan-k1g
    @DilushaLakshan-k1g 11 місяців тому +3

    මිනිස්සූ හොද කීවේ ඉද්දි නෙවේ මැරුනාම ✨️🖤

  • @Lifehack358
    @Lifehack358 Рік тому +28

    හැම එකාම රැල්ලට රැප් කිව්වට. Zany කියන්නෙ රැප් කියන්නෙම උපන් එකෙක්. ඒ වොයිස් එක තමයි සුපිරිම. සුපිරි. ලොකු දේවල් කරන්න ඕන එකෙක් උබ. 👌❤️

  • @sandunweerarathna9608
    @sandunweerarathna9608 11 місяців тому +2

    මිනිස්සු හොඳ කීව්වේ ඉද්දි නෙවෙයි මැරුනාම
    ZANY ❤️

  • @DTM-y5y
    @DTM-y5y Рік тому +7

    නාමය නෙමේ zany කියන්නෙ "සන්නාමය"* 🎉❤👏
    Zany inzane & smoki🚭 best rappers in sri lanka 🎉❤👏

  • @4mmcdoppper
    @4mmcdoppper Рік тому +2

    ගැම්මක් තමයි ඉතින් zany දැම්මොත් රැපක් 👈🎙️🎶එළකිරි ට්‍රැක් එක 🎧🔥

  • @blBeatSauce2118
    @blBeatSauce2118 Рік тому +3

    මං,ගියේ නෑ ඉගිලෙන්න වෙන උන්ගේ තටු අරන් barz do ❤❤❤❤❤

  • @DrBSKingLK
    @DrBSKingLK Рік тому

    Fire Bars 🔥👊

  • @gazelle8080
    @gazelle8080 Рік тому +5

    Another good rapper in Sri Lanka 🇱🇰❤️
    #zanyinzane #favor

  • @Hashane683
    @Hashane683 8 місяців тому +1

    මනුස්සකම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුවා ඇසිඩ්
    I felt it❤

  • @PUBBASDK
    @PUBBASDK 11 місяців тому +3

    ZANNY ...... Hook eka wasiyak brother ❤🎉

  • @DinushaRathnayake-b2g
    @DinushaRathnayake-b2g Рік тому +5

    Love this 🔥❤️ you are the best rapper in ma mind ! INZANE BARS 🔥

  • @තුෂාර-N3
    @තුෂාර-N3 Рік тому +11

    Broo❤
    ඇත්ත අති සැටියෙන් කියන අපේ
    Zany ❤😢

  • @dumiya224
    @dumiya224 Рік тому +2

    ගින්දරක් zany love mach ✌️🖤🤗

  • @naveenranduna3238
    @naveenranduna3238 Рік тому +6

    දැනේවි මේ වදන් උබලගේ පපුවට💥 මේ ටික ඔයගේ rap එකෙ තිබ්බ නම් මරු 🤩

  • @scro666
    @scro666 11 місяців тому +2

    එදා වගේම අදත්, ආසම ලිරික්ස්❤ ජය බෝ

  • @d..miner..................3236

    හෙන ගහන ඇත්ත මේ lyrics
    zany මේවා ඇත්ත brother
    මේ සියල්ල " i felt it "
    ආදරෙයි ❤

  • @ZackNMusic
    @ZackNMusic Рік тому +1

    Gemmak thama Zaniya....❤

  • @JohnWick4K
    @JohnWick4K Рік тому +5

    Zany Never Miss! 🔥

  • @DumiduRox
    @DumiduRox Рік тому +1

    Ekh pharak ❤️‍🔥

  • @ranithulokitha
    @ranithulokitha Рік тому +5

    උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම්
    හැබැයි තේරුමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක්...
    Zany INZANE 💯🔥

  • @backupstorysl
    @backupstorysl Рік тому +1

    🤩❤️‍🔥

  • @MaheeshaSandeepana-kf8bi
    @MaheeshaSandeepana-kf8bi Рік тому +13

    හැමොම නලුවො තමයි මරනේ දක්වා
    දුක ගැන දන්නේ මටත් වඩා මගේ අක්මා...❤
    Zany🧡

  • @xdulina9388
    @xdulina9388 Рік тому +1

    Inzaaaaane 🖤

  • @sgangsterxxxx
    @sgangsterxxxx Рік тому +3

    bro next level ❤. Lyrics and flow ekai ❤❤❤❤

  • @NavinduPrakash
    @NavinduPrakash Рік тому

    barss bro ❤🎉

  • @i.p.r.lkumarasiri6380
    @i.p.r.lkumarasiri6380 Рік тому +23

    හැමෝම නළුවෝ තමයි මරණෙ දක්වා 🤘
    Inzane now 💗❤️
    Zany කියන්නේ ලංකාවේ rap කලාවේ උඩින්ම ඉන්න එකෙක්. හිතටම වදින්න රැප් එක දුන්නා . Well done 🔥
    Rap = Zany inzane ❤️

  • @samiya940
    @samiya940 Рік тому +1

    *_සැනී waziii brow ❤️🔥_*

  • @SachiOfficial232
    @SachiOfficial232 Рік тому +3

    Ammoh e Wachana කන හරහා මෝලෙට

  • @shilodaga3846
    @shilodaga3846 Рік тому +2

    ඇත්ත කියන්න ඕනේ නෑ කාගෙන්වත් අවවාද
    රමණීයයි ජවනිකා වැදිලා හිටියහම
    ජිවීතේ තේරෙයි උඹට ආතල් කැඩුනහම
    සමාජේ අවබෝධ කරගනින් උඹලා zany අහලාම ❤❤

  • @namandeepal3125
    @namandeepal3125 Рік тому +4

    හැදෙන උන් හදන එකා
    Zany ❤️‍🔥

  • @DulaniCharika
    @DulaniCharika Рік тому

    මේ සැරෙත් දීලා බර පන්තියෙන් inzane now ❤

  • @DramaPodda
    @DramaPodda Рік тому +3

    As always lyrics killer🌹

  • @stl6757
    @stl6757 11 місяців тому +2

    menna RAP OIii.. crazy bars.

  • @Sharp_kmusic
    @Sharp_kmusic Рік тому +7

    මනුස්සකම කෙල්ලෙක් නම් සමාජේ ගැහුවා ඇසිඩ් ✌️
    ඒ වදන් අම්මෝ වචන නෑ 🥺✨

  • @DhasunDilhara-qj2yq
    @DhasunDilhara-qj2yq Рік тому +1

    Hey ado hamadamak wage supiri zany 👍😎😍💗

  • @yka_official
    @yka_official Рік тому +3

    INZANE NOW🤍🔥 ZANY 💥💣

  • @hasihasini
    @hasihasini Рік тому +1

    Mage fv rapper zany
    Lyrics එහෙම තනිකර ගින්දර
    Dawsata eka parak zany ge rap ak ahnwa my fv congratulations ❤🎉 brother 💞🥰🥰🥰🥰

  • @UdayaG-lp2ob
    @UdayaG-lp2ob Рік тому +6

    මනුස්ස කම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුව ඇසිට් ❤️🔥

  • @denethdeneth1330
    @denethdeneth1330 Рік тому +9

    Zany is a lyrics god ❤🔥

  • @HomoHabi
    @HomoHabi Рік тому

    ආදරෙයි zany.....❤❤❤ පිස්සුවක් තනිකරම....ලොවෙත් එනව දවසක හොයාගෙන 🔥

  • @RavinduLakshan-rv2ur
    @RavinduLakshan-rv2ur Рік тому +3

    අත්දැකීම් bars ගොඩක් ❤💀

  • @x_yazii
    @x_yazii Рік тому

    ආසම රැපර් ඩෝ දුක තූනී කරේ zany inzanee💗

  • @Nawodyaathukorala
    @Nawodyaathukorala Рік тому +2

    මෙ කලෙ සොපකත් එල්ලෙනවා බො ගහක❤

  • @invisible9539
    @invisible9539 Рік тому

    Hook eka kiyna artist ge voice eka supiri, Zany nam kohomath supiriyak ne❤️💥 Inzane now

  • @Auto_Zen_SL
    @Auto_Zen_SL Рік тому +3

    "ආකාරුණික ලොකේ හොයන්න එපා කරුණාව" ❤

  • @sajiththimira1705
    @sajiththimira1705 11 місяців тому +1

    ❤...අම්මෝමෝමෝ මේකනම් පිස්සුවක්....🤟......පට්ට ආහ්හ්හ්හ්හ්...❤

  • @nipun_marsh
    @nipun_marsh Рік тому +12

    මගෙ ජීවිතේ මට තියන අවංකම සතුට මං , 🫶🏻
    ගියෙ නෑ ඉගිලෙන්න වෙන උන්ගේ තටු අරං ! 😌
    I FELT IT INZANE ❤️‍🔥

  • @RanjithPadmasiri-s4n
    @RanjithPadmasiri-s4n 11 місяців тому +2

    අකාරුනික ලෝකේ හොයන්න එපා කරුනාව i feel it bars 🪐👀

  • @tharunrukesh6054
    @tharunrukesh6054 11 місяців тому +3

    𝙂𝙤𝙙 𝙤𝙛 𝙫𝙚𝙧𝙨𝙚𝙨 💀❤️

  • @avishkaClans
    @avishkaClans Рік тому

    anagathe davasaka sinhala pothe vichara valata enna one deval mevva.mara therumak.best ever😍

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA Рік тому +2

    Lyrics ❤️

  • @AyeshadilrukshiDilru
    @AyeshadilrukshiDilru 10 місяців тому +1

    Gammak zany❤

  • @RaviMusic2972
    @RaviMusic2972 Рік тому +3

    My Favorite Rapper Zany Inzane 🥺💗

  • @sunethmenaka9814
    @sunethmenaka9814 Рік тому +2

    "ගියේ නෑ ඉගිලෙන්න ...වෙන උන්ගේ තටු ඇරන්"💥❤️

  • @SathanBOL
    @SathanBOL Рік тому +20

    Zany diss rap එක එනකන් මග බලන් ඉන්නෙ මතකනේ කිව්වා "පස්සට පසුතැවෙයි උබ මට කෙරුවොතින් ඩිස්".ගින්නක් ඕන🥵.මේ රැප් එක ගැන කියන්න දෙයක් නැ මොකද උබ ගහන හැම රැප් එකක්ම💯

    • @ZanyInzane
      @ZanyInzane  Рік тому +2

    • @invisible9539
      @invisible9539 Рік тому

      Lagadi Zany ta diss ekak waduna da?

    • @SathanBOL
      @SathanBOL Рік тому

      @@invisible9539 ඔව් cobra කියලා එකෙක් වන්නි කියලා diss rap එකක් ගහලා.එකේ zany,smokio,manasick,maliya,prbha,big doggy wge godk ayta diss krla

    • @invisible9539
      @invisible9539 Рік тому

      @@SathanBOL ah ow ow mn eka baluwa... Mona bar ekeda Zany ta diss wenne eke? 😅, pissu wuttek uuu illan kanna yanne 😂

    • @SathanBOL
      @SathanBOL Рік тому

      @@invisible9539 බඩවෙන සීන් එකක් කියන්නෙ අන්න එකේ. zany ගේ bar එකක තියෙනවා මගේ රැප් ඇහුවොත් වඳ ගැනුත් ගැබිනි කියලා

  • @skavidbinuditha1330
    @skavidbinuditha1330 11 місяців тому +1

    එක වෙනම රහක් 🖤💎

  • @HansiChain
    @HansiChain Рік тому +6

    උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම්
    හැබැයි තේරැමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක් ✊
    ♥jaya👽

  • @sajithmihiranga4598
    @sajithmihiranga4598 Рік тому +2

    Zany කියන්නෙ වෙනම brand එකක්❤🥺

  • @Avickzz
    @Avickzz Рік тому

    Bars! Bars!!🔥🔥

  • @udeshchathu
    @udeshchathu Рік тому +3

    " මනුස්සකම කෙල්ලෙක් නම් සමාජෙ ගැහුව ඇසිඩ් " 💀💯

  • @Chamika_tu4su
    @Chamika_tu4su 10 місяців тому

    Audience එකේ comment වලට react කරන්න තරම් උබ පට්ට නිහතමානී,
    මම දැකපු හොඳම හොඳම artist කෙනෙක් උබ (INZANE) ♥️👌

  • @tharushatheekshana.8369
    @tharushatheekshana.8369 Рік тому +4

    මේ කාලෙ සෝපාකත් ....
    එල්ලෙනවා බෝ ගහක ....♥️♥️♥️
    එලම බං එලම . 2000 න් පස්සෙ එකෙක් විදියට මම ආසම රැපස් ලා ගෙන් එකටම ඉන්න එකෙක් බං උඹ..උඹ විතරයි බං මිනිහෙක්ගෙ අභ්‍යන්තරය ගැන හරි හැටියට එලිසමය ගලපන්නෙ.....
    ආදරෙයි inzany

  • @d_boy_dila
    @d_boy_dila Рік тому

    Fire bars😮❤

  • @KESUN-j9x
    @KESUN-j9x 11 місяців тому +3

    パパ探してください😢

  • @yasirunavodya5516
    @yasirunavodya5516 Рік тому +1

    "දරන්න ඕනි හැබැයි අඬන්න බෑ පිරිමියෙක්" 🖤

  • @nazGaming272
    @nazGaming272 11 місяців тому +2

    Inzane ❤ fan base never disappoint ❤

  • @nuwansampath8795
    @nuwansampath8795 11 місяців тому +1

    දරන්න ඕනි හැබැයි අඩන්න බෑ පිරිමියෙක් 💝✨🔥