එක video එකයි බැලුවේ. ඇබ්බැහි උනා කියන්නකෝ...ඔයා කතා කරන විදිහ හරිම සරලයි සහ සහුර්දයි. දැන් ලෝකේ දිගම එල්ලෙන පාලම portugal වල ලඟදි ඔපන් කලා . ඒකෙත් video එකක් කරන්න. ඔබට ජය. World's Longest Pedestrian Bridge Just Opened In Portugal That's because the world's longest pedestrian bridge just opened near Arouca, in northern Portugal. The see-through 516 Arouca Bridge - named after its length and location - is 516 meters (1,693 feet) long and hangs 175 meters (574 feet) above a river.May 4, 2021
Ithama sarala basin....harima sarala kathabaha...sith adaganna obe sinahawa, pahadilikirima,oba labana vindanaya e ayurinma an ayata beda dena....suba pathum idiri gamanata.
Ada තමයි me vidio eka බැලුවේ harima ලස්සනයි ඔයාla wel පාලමේ යනකොට ඇත්තටම mageth කකුල් hiri වැටුණා eka a tharam thathvika vidio ekak තවත් කරන්න ශක්තිය ලැබේවා
Thank you somuch sri ....mewage video ekak penala aptath awabodyak landunata ...oya harima nirweyaja kenk kiyala hagenawa pita ratka jeewath unath boru posh ne godak age karanwa ....sir mam obathumage video hama ekak ma balnwa ..obathuma e labana athdakima apitath denenawa ..bs sir thwa video dana aswen baln inwa apith 🙏
Very interesting and very beutiful place , but we are not lucky enough to have a view these places unless you show .Thank you very much and God bless you all .
හුස්ම ගන්න සද්දෙන්ම අපි වෙනුවෙන් මේක පෙන්වන්න දරන මහන්සිය දැනෙනව.. 🧡👌
Thanks dear ❤️
මමත් දැන් ඔයාලත් එක්කම ඉන්න ට්‍රැවලර් කෙනෙක් වෙලා. ඔයාලගෙන් අළුත් වීඩියෝ එකක් එනතුරු මග බලාගෙනයි ඉන්නෙ.
ඔබතුමාට පවුලේ සැමට පිං අයිති වෙිිවා. ලස්සනට වැඩසටහන මෙහෙයවනවා.. කියන්ඩ වචන නෑ
❤️❤️❤️
ok
ඔයාලගේ පවුල හැමෝටම හොද ආදර්ශයක්. බුදු සරණයි
අනේ,ගෙවල්නමිහරිම,ලස්සනයි,පැත්තත්හරිම,නිසන්සලයි,අපිආවෙිනැතත්,ඇස්හරිපින්කරලා,තියනවා,දකින්න,ඔයාටගොඩාක්පින්,ස්තුතියි,ජේසුපිහිටයි
ඔවු ලෝකෙ ලස්සනම රටක්නේ 🌹❤️🌹
ලස්සණ පවුලක්..වගේම ඔබගෙ උත්සහය සහ විර්යය අගය කල යුතුමය ඔබ විදිනව වගෙම අපිටත් එ අත්දැකිම දැනෙනවා බලන අපි ඔබ හිනාවෙද්දි හිනා වෙනවා කකුල් හිරි වැටෙනවා කිව්වම මටත් එ විදියටම දැනුනා..බොහොම සත්තුයි ඔබට ජය වේවා.තව තවත් අත්දැකිම් බබා දෙන්න ශක්තිය ලැබේවා
ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
හරිම ත්‍රාසජනක අත්දැකීමක් ...මේක බලනකොට මගෙත් කකුල් හිරිවැටෙනවා...මේ අත්දැකීම ළබාදුන් ඔබට ස්තූතියි ...
මම දෙවරක් මේ වීඩියෝව බැළුව.හරිම සුන්දරයි.ඒ වගේම ඔබ ලබපු වෙහෙසකර නමුත් සුන්දර අඅත්දැකීම මමත් ගෙදර ඉඳගෙනම නැරඹුනා.ලෝකයේ දිගම වැල් පාලමේ මාව රැගෙන ගිය ඔබට බොහොම ස්තුතියි.
ඔබට ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
අපි හීනෙන් දැකපු සුන්දර ලෝකේ ,ඔබතුමා වීඩියෝ වලින් දැන් හැබෑවට පෙන්වනවා වාගේ ,,අපිට
❤️❤️❤️❤️🙏🙏🙏
බුදු සරණයි ❤❤❤
එක විඩියෝ එකයි බැලුවේ..දැන් ඇබ්බැහි වේලා
අයියෙ ඔයා කතා කරන විදිහ මරැ ඔයා හොදට තෙරෙන විදිහට කියලා දෙනවා සුපිරි ජයවෙවා බුදුසරණයි
හරිම සතුටුයි මට 🌹🌹❤️❤️
අයියේ මට උදව් වක්කරන්නවද
Meya hodatama karanawa neda
හරිම ලස්සනයි
ජයවේවා
පට්ටම දුකක් දැණුන වීඩියෝ එක ඉවරයි කීවම. තව පැය ගාණක් වුණත් බලන් ඉන්න ආස හිතෙන වීඩියෝ එකක්. වාර්තාමය වැඩසටහනක් නොකර ලංකාවේ අපිට තමන්ගේ කම එක්ක මේ වගේ වටින අත්දැකීමක් දුන්නට ගොඩක් ස්තුතියි අයියේ...
ස්තුතියි ඔබටත් ❤️
සුන්දර කදු පන්ති ඇති ත්‍රාස්‍ය ජනක වැල් පාලමේ වැදගත් තොරතුරු සහිත වටිනා වීඩියෝවක් ගෙනාවට ස්තුතියි👌🏿👌🏿
ස්තුතියි ඔබටත් ❤️
එක දිගටම පලවෙනි වීඩියෝ එකේ ඉදල බලාගෙන යනවා.. ඔබතුමා වගේම ඔබතුමාගෙ බිරිද සහ දියනියත් බොහොම නිහතමානී අයයි.බොහොම සතුටින් මමයි මගේ අම්මයි මේ වීඩියෝස් බලන්නෙ ☺️
ඇබ්බැහි වෙලා වගේ දැන් මේ channel එක බලන්නේ.
ස්තුතියි 🙏❤️❤️
හූවක දුර දැකපු ලස්සන බෝඩ් එක ...අපිව ලෝක වටේ එක්කන් යන sudanthaka මහත්මා...❤❤❤❤
මග්‍රේ යලුවෝ සේරටම ඔන්න share කලා
ගොඩාක් ස්තුතියි ❤️❤️👍
වටිනා වීඩියෝවක් ගෙනාවට ස්තුතියි ජයවෙවා බුදුසරණයි
❤️❤️❤️
හරිම ලස්සන තැනක්.
බොහෝම ස්තූතියි, මහන්සි වෙලා ලස්සන තැනක් පෙන්නුවට.
Wooowwww ... මමත් පාලමෙන් ගියා වගේ .. thanks
👍❤️❤️❤️
ඉතාම ලස්සනට ඔබ මේ විඩියෝව කරලා තියෙනවා. සිනාමුසුව ඔබ ඉදිරිපත් කරන විලාශය සිත් ගන්නා සුලුයි. මමත් මගේ මහත්තයත් ඔබ හා පවුලේ සියලු දෙනාය ජේසු පිහිට ප්‍රාර්ථනා කරනවා.
ඔබත් ඔබේ පව්ලත් හරිම lucky....ගොඩාක් pleceses වල travel කරන්න ලැබෙනවා. එ අත්දැකිම තනියම ලබන්නැතුව camera එකත් එක්ක අපිවත් join කරගන්නවට thank you... god bless you all.......💐
ස්තුතියි ගොඩාක් ❤️❤️❤️❤️
ඔබගේ වීඩියෝ නැරඹීම ගැන මම ඉතා සතුටු වෙමි, ආඩම්බර වෙමි, ඔබ නිහතමානී පුද්ගලයා!! මම හිතන්නේ ඔබත් බොහෝ ආශීර්වාදලත් පුද්ගලයෙක්, ඔබ ලොව පුරා සංචාරය කරන අතරතුර දැනුම අන් අයට බෙදා ගැනීමට අමතක නොකරයි!! එය ආරක්ෂාකාරීව හා ශක්තිමත්ව තබා ගන්න !! Keep it up stay safe and Strong!! With Lots of Love Watching from Kuwait 🇰🇼 🇰🇼
ස්තුතියි ගොඩාක් ❤️❤️❤️
ලස්සන ගමනක් ගොඩක් දේවල් දැනගත්තා දුවත් ලස්සනයි
Sudanthaka අයියා සුපිරි හොඳේ ජයවේවා ❤️❤️❤️
Thanks malli 🌹
වැලේ වැල් නැති අයට රන්ඩා ගමේ රෝන්දේ ගහලා දිගම වැල් පාලම බලන්න අවස්ථාව ලබා දුන්නට ස්තූතියි!
ඒක මරු 😃😃❤️🌹
Wele well?🤣🤣🤣🤣🌻👍
@@lokewatesudanthaka la
හරිම ලස්සනයි අයියේ.. කියලා වැඩක් නෑ.. ඔයා present කරන widiha හරිම ලස්සනයි
සුපිරි😊😀අය්යේ ඉවර වෙනකම්ම බැලුවා. ජය වේවා. තෙරුවන් සරණයි.
සුපිරි අයියේ නියමයි 💐💐💐
Thanks ❤️🌹
අපි නොදැක්ක ලෝකය අපිට පෙන්වන ඔබට ගොඩාක් ස්තුතියි ,බුදුසරණියි
මේ තැන් නොදැකපු හැම දෙනානාටම තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවට ස්තූතියි.
❤️❤️👍
ලස්සනයි ...මල්ලි. ඔයාල..හරිම වෙහෙසක් .අරගෙන ..මේවා පෙන්නන්න්නෙ ස්තුතිය පුදකරනවා
ඔයාගෙ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා ...ජය වේවා
මම උසස් පෙල භූගෝල විද්‍යාව ඉගෙන ගනිද්දී (ඉන්ටර්නෙට්,යූටියුබ් නැති කාලෙ ) ඉගෙන ගත්ත ග්ලැසියර් කාදනය,මැටර්හෝන් කන්ද දකින්න සැලැස්සුවාට ගොඩාක් ස්තුතියි
බොහොම සන්තෝෂයි අදත් අපිට ඔයාගේ වීඩියෝවක් තුලින් අලුත්ම අත්දැකීමක් ලබා දුන්නා .ඒ දුෂ්කර ගමන තුළින් අපට අලුත් සංචාරයක් ලබා දීම ගැන බොහොම ස්තූතියි 💕💕💕💕👍👍👍👍👍
නියමයි අයියා එල ජය වෙිවා ♥️♥️👍👍👍👍🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️
Thanks ❤️❤️🌹
Congratulations ..
Thanks oyala thundenatana.
Api වෙනුවෙන් randa game තියෙන ලෝකේ digama පාලම බලන්න ගියාට ...
Again and again thanks thanks
මමත් කැලෑවලට හරිම ආසයි.ඒවගේ ඇවිදින්නත්...හරිම ලස්සනයි.අම්මෝ අර පාලම නම් ඔයාලා ඒකෙ යනවා දැක්කම මගේ කකුල් දෙකත් පණ නැති වුනා.
Balagena prawesamen
@@nelperera606 ඇයි පරිස්සමින් කියන්නෙ?
🌺🌺kakul deka pana nathi una kiyapu nisa
@@nelperera606 ඉතිහ් බයට එහෙම වෙනවනේ
👍👍oya ennako lankawe ape paththe awidinna kochchara sundarada kiyala balanna kale
ඔබ කථාව රසවත්. හරිම ලස්සනයි ගමන.ස්තූතියි අප වෙනුවෙන් වෙන මහන්සියට.ඔබේ බිරිදත් හරි හරියට ඔබ සමග නේද.හරිම සතුටුයි.
බොහොම ස්තූතිය 🙏 අපි නොදන්න දේවල් ගොඩක් මේ රටවල් ගැන දැනගන්නව ඔබ නිසා.....කවදාවත් මේ channel එක නවත්වන්න එපා......All the best 💝🖐️🙏
ඔබට බොහොම ස්තුතියි හැමෝම ආසාවෙන් බලනවනම් මම නවත්තන්නෙ නෑ. පන තියනකල්ම ලෝකෙම යන්නයි මගේ අදහස
@@lokewatesudanthaka අපි ආසාවෙන් බලනව ඔයා videos කරන විදියට මම නම් ගොඩක් ආසයි much love ❤
බොහොම ස්තුති සුන්දර අනාගත යක් ඔබ තිදෙනා ටත් ලැබේවා
Thanks ❤️🌹
හරිම ලස්සනයි අපිත් ගිය වගෙයි දැනෙන්නේ ජයවේවා
ස්තුතියි ❤️❤️
ඔබතුමානම් සොභාදහමෙන් අප ලද මහා සම්පතක්, භාග්‍යක්.ආදරණීය බිරිඳගෙන් ලැබෙන සහාය මොනතරම් වටිනවද? මව්බිමෙන් පිටනොවුනානම් සියල්ල වෙනස්වෙන්න තිබුනා.ඔබතුමා ලක්බිමට දක්වන ලෙන්ගතුකම අඩුවෙලා නැහැ.ඉරණම විසින් සියල්ල ලස්සනට විසදල තියනව .පවුලේ සැමට තෙරුවන් සරනයි !!!!
ලස්සන සුන්දර පරිසරයක් 👍 සුභ පතනවා ඔබ තුමාගේ මේ යූ ටියුබ් චැනලය ට 🙏 ජයවේවා.....
❤️❤️❤️
එක video එකයි බැලුවේ. ඇබ්බැහි උනා කියන්නකෝ...ඔයා කතා කරන විදිහ හරිම සරලයි සහ සහුර්දයි. දැන් ලෝකේ දිගම එල්ලෙන පාලම portugal වල ලඟදි ඔපන් කලා . ඒකෙත් video එකක් කරන්න. ඔබට ජය.
World's Longest Pedestrian Bridge Just Opened In Portugal
That's because the world's longest pedestrian bridge just opened near Arouca, in northern Portugal. The see-through 516 Arouca Bridge - named after its length and location - is 516 meters (1,693 feet) long and hangs 175 meters (574 feet) above a river.May 4, 2021
ඔබතුමාගෙ වීඩියෝ වලින් ඇත්තටම ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන්. මේ වෙද්දි ඔබතුමාගෙ වීඩියෝ වලින් නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත. ගොඩක් ස්තූතියි.
ගොඩක් ස්තුතියි ඔබට.. බුදු සරණයි පරිස්සමෙන්..
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් .පිට රට සවාරියක් ගියා වගේ .හැමදාම ඔබ සමගයි. ස්තූතියි
ඔයාටත් ගොඩක් ස්තුතියි ❤️
Harima lassanai godak asawen baluwa me video eka ඔබගේ wistara kerema harima lassanai mata hituna mamath පාලම taranaya karanawa kiyala පුදුම satutak දැනුණේ tawa tawat video karanna shaktiya ලැබේවා!! තෙරුවන් සරණයි
වැදගත් වීඩියෝ වක් හරියට අපි ගියා වගෙයි .ගොඩක් දේවල් දැනගන්න ලැබුනා ........ඔයාලට ස්තුතියි දිගටම කරගෙන යන්න ජයවේවා .
🌹😍❤️
Ithama sarala basin....harima sarala kathabaha...sith adaganna obe sinahawa, pahadilikirima,oba labana vindanaya e ayurinma an ayata beda dena....suba pathum idiri gamanata.
සුදන්තක අයියෙ,ඔයාගෙ වීඩියෝ තමයි මම ආසාවෙන්ම බලන්නෙ, ඒවායේ ඔයා විස්තර ඉදිරිපත් කරන විදියට මාරම කැමති,නියම ලාංකික භාෂා විලාසය තියෙන්නේ,ඒවයෙ කිසිම බොරු ආටොප මුකුත්ම නැහැ,ඔයාට ජය වේවා
Godak thenks mewage vidiyo karanawata wellawayan suba pethum obata thawath mewanii sancara kiremata sakthiya lebewaa
harima lassanai me video wala wenasa tamai wena ewata wada, apith me gamana yanawa wage danena eka good luck.
මට හරිම සතුටුයි ඇත්තටම ❤️🌹
Ada තමයි me vidio eka බැලුවේ harima ලස්සනයි ඔයාla wel පාලමේ යනකොට ඇත්තටම mageth කකුල් hiri වැටුණා eka a tharam thathvika vidio ekak තවත් කරන්න ශක්තිය ලැබේවා
ගොඩාක් පින්.අපිට යන්න නොහැකි තැන් .ලස්සනට පැහැදිලි කරනවා.
❤️❤️❤️
Mekat baluwa.. aththatama oba tuma mahansiyen me gamana gihin. Oba tuma atulu paule samata budu saranai
ස්තුතියි ඔබට ❤️❤️
ගොඩක් ස්තුතියි ඔබ දෙපලට...
නැත්නම් කවද මේව දැකගන්න ද මේව ගැන දැනුවත් වෙන්න ද...?
ඔබගේ සාර්ථකත්වයට හේතුව ඔබගේ සරළ බවයි මිත්රයා. කෙසේ හෝ ඔබගේ සියලු වීඩියෝ නැරඹීම මගේ අභිප්රායයි. ඔබට ජයෙන් ජය.
බොහෝ අඟය කරන ඔබේ වීඩියෝ හැම එකක්ම බලන්න බලන්න ආස හිතෙනවා. ස්තුතියි. අවුරුදු 32 කට පසුව ගල් සහිත ගමට ගිය ගමන ආසාවෙන් බැලුවා නමුත් ඔබට කියන්න හිතුනා නිතරම කැමරාව ඔබේ පැත්තට යොමු කර තීබීම නිසා ඒ ලස්සන පරිසරය අතීශය සුන්දරව දකින්න තිබූ අවස්ථාව මඟ හැරුණු බවයි.ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්නැයි ඉල්ලමි. ස්තුතියි.
හරිම ලස්සනයි නියමයි සුභ ගමන් ජයවෙවා ,,,,
හොද අත්දැකීමක් ලැබුවා නිදැකපු දේවල් බලන්න සැලැස්වීම ට ස්තුතියි ඔබ තිදෙනාට බුදුසරණයි ජේසු පිහිටයි
❤️❤️🌹
Godaaak lassanai ewagema oyala lassana family ekak, subapathanawa oyalataaa
ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏
වාව් අනෙ. ආසහිතුනා ඇස් අහකට ගතේම නෑ ඔබට ගොඩක් ස්තුතියි
Thank you somuch sri ....mewage video ekak penala aptath awabodyak landunata ...oya harima nirweyaja kenk kiyala hagenawa pita ratka jeewath unath boru posh ne godak age karanwa ....sir mam obathumage video hama ekak ma balnwa ..obathuma e labana athdakima apitath denenawa ..bs sir thwa video dana aswen baln inwa apith 🙏
ගොඩාක් ස්තුතියි ඔබගේ ලස්සන comment එකට.සතුටුයි මට ❤️❤️
ඇත්තටම මම ආසම චැනල් එක මේක. දවසින් දවස subscribers ල ගාන වැඩි වෙනව දැකල ඔබට වඩා මට සතුටුයි මම ආසම චැනල් එක හිට් වෙන එකට. දිගටම කරන්න ඔබට ආසිරි පතනව
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️🌹
ඔව් ඇත්තටම මටත් හරිම සතුටුයි. මුල් කාලෙ මම ටිකක් කලකිරිලත් හිටියෙ. දැන්නම් හරි 😀😀🌹❤️
නියමයි..❤️✌️
Thanks
සුන්දර හීනයක් වාගෙ ... ඔබට බොහොම ස්තුතියි ..
❤️❤️❤️
බෙස්ට් ඔෆ් ද බෙස්ට්..😍best of the best traveler
ඔබගේ වීඩියෝ හරිම ලස්සනයි වගේම හරි වැදගත්
Super
Thanks
Manusathwayen piriunu hadawathak thiyana oba thumata shakthiya daihiriya wadiyen labenna prarthana karanawa....!!!!
Oba thumage vidio walin igena ganna dewal bohomai.
ගොඩාක් ස්තුතියි ඔබට 🙏❤️❤️
ඔබ තුමන් ඉතා අපහසු තැන් වල පවා සංචාරය කරමින් අපට එහි ඇති සුන්දරත්වය පෙන්වා දෙන්න එහිදී දැනෙන හැඟීම් විස්තරාත්මකව පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න ගන්න උස්සායට ඔබ තුමන්ට සහ ඔබ තුමන්ට සහයෝගය දෙන වෙෆ්ට සහ දුවට බොහොම ස්තුති
නැවත වතාවක් මං මේ විඩියෝව බැලුවා එනම් 2023. 2. 28 වන දින ඇත්තටම හරිම ලස්සනයි
Very interesting and very beutiful place , but we are not lucky enough to have a view these places unless you show .Thank you very much and God bless you all .
ලගට ගිහින් වගේ..බොහොම ස්තුතියි ඔබට
තෙරුවන් සරනයි
❤️❤️❤️
ස්විස්ටර්ලන්තයේ රන්ඩා ගමේ ලොව දිගම වැල් පාලම අති බිහිසුණු සුන්දර තැනක්
මහනුවර ලේ වැල්ලේ එල්ලෙන පාලමෙත් පේරාදෙණිය පාලමෙත් මම ගිහින් තීනවා
ඒ වගේම පනංගල එප්පල (බිරිදගේ ගමේ ) ගිං ගංගාව හරහා තියෙන පාලමෙත් සුන්දරයි.
අර කන්දේ ගම් වලට වෙලාව සටහන් කර තැබීම ප්‍රායෝගික නෑනේද වාහනයකින් යනවා නම් වෙලාව කියන්න පුළුවන් පයින් යන කෙනා එයාගේ ශක්තිය අනුවනේ යන්නේ එතකොට එකිනෙකාට වෙලාව වෙනස් වෙන්න පුළුවන් නේද
සුන්දරයි ලස්සනයි ඔබතුමාට ස්තුතියි ගොඩාක් පින්!
💞💞💞💞
ඉතින්දැන්. යන්නත්. ඔනඔය.පාරෙන්මද. ,හොදයි. ,පරෙස්සමින්ගිහින්. ඒන්න. බුදුසරනයි දෙන්නටම හරිම ලස්සනයි,,,
ගොඩක් ස්තුතියි අම්මේ 🌹🌹❤️❤️
Mama ඔබගේ vidio කීපයක් බැලුවේ eth den ekata adict wela ලස්සන තැන් වගේම නොදන්නා තොරතුරු godak ඔබ ලබාදෙනවා harima වැදගත්
හරිම ලස්සනයි 😁😁😁😁 ඔබට ජය වේවා
Hoda wadak satutin narabanawa me vidio. Bhoma hodai. Good luck. Italiye.rome wala.mama salinda.budusarsnai.
ස්තුතියි ඔබට .❤️❤️❤️
Aththatama harima lassanai eka hri baya hithena gamanak ,me dewal apita pennanawata oyalata godak sthuthi
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Thanak me wage video danawata me wade digatama karagena yamu api nodakapu dewal thawa balanna asai
Excellent great tour thanks Sudanthaka mama
Aiye...you give us great experience .keep watching video.feeling we have run out of gas emotionally. congratulations to you and all your family.
Thank you very much dear ❤️❤️❤️❤️
ස්තුතියි ඔබ සැමට.
❤️❤️❤️👍
ඇත්ත මිනිස්සු. ස්තූතියි
ඒක නියමයි සුදන්තක මහත්මයා.
හරිම ලස්සන තැනක්. 💙💚
බොහෝම ස්තූතියි, මහන්සි වෙලා ලස්සන තැනක් පෙන්නුවට.
බොහොම ස්තුතියි
සුදන්තක මහත්තයෝ මේක බලනකොට අපේ කකුල් දෙකත් හිරිවැටිලා. බොහොම පින් මේ කරන සේවයට.
Harima lassana vidhiyata video karana obata jaya,oba wagema kalayak man Italy wala idan,obage video wala rasa widinawa
සුන්දර අත්දැකීමක්
බොහෝම සතුටුයි ගොඩාක් ස්තුතියි
සමනල කන්ද නැගපු හැටි මතක් උනා.
පටන් ගැනීමේදී දුවලා ගිහින් ටික දුරක් යනකොට හති දම දමා මග නැවතුනු හැටි මතකද?
මම හය වතාවක් සිරීපාදෙ නැගල තියනවා. වැඩියම අවාරෙදි. ඒකෙ පඩි තිබුනත් මේකෙ පඩිත් නෑ කැලේම විතරයි 🌹❤️🌹
@@lokewatesudanthaka මං සිරීපාදේ ලඟට දහපාරක් විතර ගිහින් තියෙනවා.
පත්මෙට නැගලා තියෙන්නේ දෙපාරයි. වරක් මගක් යද්දී මහ වැස්සක් වැටුණා.
මං හීතලේ ගැහි ගැහී පහලට බැස්සා.
Super....ඔබට දැනුණු සතුට ,එළෙසම මටත් දැනුණා..ස්තුතියි ..
සතුටුයි මට ❤️❤️❤️
හරිම ආසාවෙන් බලන චැනල් එකක් මේක. බලන් ඉන්න ආස හිතෙනවා .
❤️❤️❤️🌹
ඔයානම් මාරයි...ගොඩක් ස්තුතියි මේ වගේ තැන් පෙන්වනවට..
අපිට යන්න බැරිය මෙහෙ harei veido ak ලොකු දෙයක් ඔබතුමාට 😍😍😍😍😘😘😍😍😍😍😍😍😘😘😘😘
Looks like a scary experience. Keep going. Good Luck.
Yes dear it was a very tired and adventure walk ❤️
ගොඩක් හොඳ වීඩියෝ එකක්. රුමේනියාවට ගිහින් වීඩියෝ එකක් දාන්න පුලුවන්ද please 🙏🙏👍👍