Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1.පිටි කෝප්ප 2 විනාඩි 10යි තේ වෙලාවට ලේසි එලවළු රොටී වගේ දෙයක් | elawalu roti | vegetable roti recipeua-cam.com/video/t7LU-2b8A-Y/v-deo.html2.පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhalaua-cam.com/video/9QfHRniAUfc/v-deo.html
😅
ගොඩක් ස්තූතියි මෙවැනි වටිනා දැනුවත් කිරීමක් අරන් ආවට...දැන් පාන් ගෙදරම හදාගන්න පුලුවන් ...
මමත් හැදුවා පෙෂර් කුකර් එකේ, සාර්ථක යි,ඔබතුමියට ස්තුතියි දැනුම අවබෝධය ලබා දුන්නාට❤
පෙශර් කුකර් එකේ කලවිදිහ කියන්න
ම්ම් කටට කෙල ඉනුවා හරි රස ඇති හදන්නම ඕනේ 😍
සුපිරි චරිතයක් තමයි ඔයත් 😊😊
❤️
Pan size
Thank you so much..👍👍🌹🌹👍👍
wow duwe eka nam asa hithenawa
Thank you so much, 👍😂
Thanks
Thank you Grams walin nathuwa cup walin manina widiya kiyanna barida?
සබ්ටයිට්ල් බලන්න
Niyamai
Akke mama laga tiynne 1kg cake thatiyak eke puluwanda thank you
ඔව්
ලොකු උදවුවක් ඕන පාන් පිටි ග්‍රෑම් 250කට සිනී.ලුණු.යිස්ට් කියද
ada havasata aniva hadanava
හදමු
shok ane
❤️❤️🙏🙏🙏
🙏💜👍
❤❤❤👍👍👍
නෝ නීඩ්...😂
පිටි පන්සියට ඊස්ට් වැඩ් නැද්ද ඊස්ට් වැඩ්වුනාම ගෑස්ටික් වගේ උගුරට එනවා නේද.මට හිතුන නිසා දැම්මෙ හොදද ඔයාගේ ගාන හරි ඇති ❤❤❤❤
මේක තමා රෙසපියේ ගාන. ඔයා අඩුවෙන් දාන්න. හැබැයි පිපෙන එක අඩුවෙලා පාන් එකේ මැද මැටි වගේ වේවිද දන්නේ නෑ
@@niraSrecipes Thanks දැනුවත් කලාට ❤️❤️❤️❤️
@@niraSrecipesතරහ ගන්න එපා මනුස්සයෙක් දෙයක් ඇහුවාම.
කොහෙද මම තරහා අරන් තියෙන්නේ. අනෙක් චැනල් වල ප්‍රශ්නයක් ඇහුවම ඔයාලට උත්තරවත් ලැබෙනවද? 😄ඔයා මනුස්සයෙකුගේ අදහසක් දිහා වැරදියට බලන්න එපා. මෙතන තියෙන්නෙ ඔයා බලපු විදිහ වෙනස@@CGRCOOL
@@niraSrecipes විහිළුවක් කරාම ඔච්චර සීරියස් ගන්නත් එපා 🤣🤣🤣
අක්කේ ස්වයං රැකියාවක් විදිහට ඔයා කියලා දුන්න බිස්කට් හැදුවට කමක් නැද්ද Plz Reply....
Homemade biscuits කියන්නේ මේ රටවල නම් බොහොම ජනප්‍රිය දෙයක්. නෑගම් යනකොටත් එයාලම හදාගන යන්නේ. ඔයාට බොහොම රසට පොල් බිස්කට් එක මාකට් කරන්න පුලුවන්. උපරිම දවස් 7 කල් තියාගන්න විදිහට මාකට් එකට දාන්න. කල් තබාගන්න ද්‍රවය දාන්න එපා. ඔව් ඔයාට පුලුවන් ඒක කරන්න
🙏බොහොම ස්තුතියි අක්කේ 🙏 ගොඩක් පින් අක්කේ 🙏
👍
ඔච්චර දගලලත් පාන් 2යි ද,,,,,
1.පිටි කෝප්ප 2 විනාඩි 10යි තේ වෙලාවට ලේසි එලවළු රොටී වගේ දෙයක් | elawalu roti | vegetable roti recipe
ua-cam.com/video/t7LU-2b8A-Y/v-deo.html
2.පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala
ua-cam.com/video/9QfHRniAUfc/v-deo.html
😅
ගොඩක් ස්තූතියි මෙවැනි වටිනා දැනුවත් කිරීමක් අරන් ආවට...දැන් පාන් ගෙදරම හදාගන්න පුලුවන් ...
මමත් හැදුවා පෙෂර් කුකර් එකේ, සාර්ථක යි,ඔබතුමියට ස්තුතියි දැනුම අවබෝධය ලබා දුන්නාට❤
පෙශර් කුකර් එකේ කල
විදිහ කියන්න
ම්ම් කටට කෙල ඉනුවා හරි රස ඇති හදන්නම ඕනේ 😍
සුපිරි චරිතයක් තමයි ඔයත් 😊😊
❤️
Pan size
Thank you so much..👍👍🌹🌹👍👍
wow duwe eka nam asa hithenawa
Thank you so much, 👍😂
Thanks
Thank you
Grams walin nathuwa cup walin manina widiya kiyanna barida?
සබ්ටයිට්ල් බලන්න
Niyamai
Akke mama laga tiynne 1kg cake thatiyak eke puluwanda thank you
ඔව්
ලොකු උදවුවක් ඕන පාන් පිටි ග්‍රෑම් 250කට සිනී.ලුණු.යිස්ට් කියද
ada havasata aniva hadanava
හදමු
shok ane
❤️❤️🙏🙏🙏
🙏💜👍
❤❤❤👍👍👍
නෝ නීඩ්...😂
පිටි පන්සියට ඊස්ට් වැඩ් නැද්ද ඊස්ට් වැඩ්වුනාම ගෑස්ටික් වගේ උගුරට එනවා නේද.මට හිතුන නිසා දැම්මෙ හොදද ඔයාගේ ගාන හරි ඇති ❤❤❤❤
මේක තමා රෙසපියේ ගාන. ඔයා අඩුවෙන් දාන්න. හැබැයි පිපෙන එක අඩුවෙලා පාන් එකේ මැද මැටි වගේ වේවිද දන්නේ නෑ
@@niraSrecipes Thanks දැනුවත් කලාට ❤️❤️❤️❤️
@@niraSrecipesතරහ ගන්න එපා මනුස්සයෙක් දෙයක් ඇහුවාම.
කොහෙද මම තරහා අරන් තියෙන්නේ. අනෙක් චැනල් වල ප්‍රශ්නයක් ඇහුවම ඔයාලට උත්තරවත් ලැබෙනවද? 😄
ඔයා මනුස්සයෙකුගේ අදහසක් දිහා වැරදියට බලන්න එපා.
මෙතන තියෙන්නෙ ඔයා බලපු විදිහ වෙනස@@CGRCOOL
@@niraSrecipes විහිළුවක් කරාම ඔච්චර සීරියස් ගන්නත් එපා 🤣🤣🤣
අක්කේ ස්වයං රැකියාවක් විදිහට ඔයා කියලා දුන්න බිස්කට් හැදුවට කමක් නැද්ද
Plz Reply....