Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම කියද්දි වතුර 100ml කියල කියන්නෙ වැරදි ල. ඔයාලා රෙසිපිය දීල තියෙන විදිහට වතුර 250ml- 300ml අතර ගන්න. අපහසුතාවයක් වුනා නන් සමාවෙන්න. 🙏🥰
Thanks Shani.
Harima lasiyata kiyala dunna hadela balamu. Thank you very much. Budu sarani.
ස්තූතියි පහසු පාන් ගෙඩියක් හදල බලනව
පහසු වෙන් හදනහැටි කියාදුන්නට ස්තුතියි.පාන් හදන්න බයේ හිටියෙ වරදි කියල.තෙරුවන් සරණයි.
බොහොම පින්. තෙරුවන් සරණයි.
ඉතා අගනා දෙයක් දැනගැනීම පිණිස බෙදා දීම ස්තුතිය chef 💐💐💐💐
ස්තුතියි ඔබතුමියට ජේසු පිහිටයි !!
🙏🙏🙏
Oba thumiyage watina wedagath recipes denaganna thawa thawa apita wasanawa labewa oba thumiyatath a sadaha siyalu shaktiya deergausha labewa!!!
very good recipe. I'll try to make this. Thank you.
Harima pahasu vidihata kiyala dunna.Dan hittha hithaa inna one naha,awashya dewal tika gaththa haduwa.Godak thanks oyata.God bless
🙏🙏🙏 ගොඩක් ස්තුතියි නංගියි ඔයාට හරිම ලේසියි
ඔයා හදන කෑම, ගෙදර හදලා කාලා අපේ ගෙදර අය දැන් මහත් වෙලා චෙෆ්....😁😁එනි වේ....තෑන්ක්ස් මේ දේවල් කියලා දෙනවට.....😊😊💐💐
Hapoi..🥰 kamak na ane man wage marunath kalane kiyala hitha hada ganna..💐
@@cookingwithchefshani අනිවාර්යයෙන්ම .....👍👍💪💪😁😁😂😂
😂
ස්තුතියි ඔබතුමියට ❤️❤️❤️
කාලයට ඔබින recipe එකක්. ස්තුතියි. breudher හදන හැටිත් කියා දෙන්න.
Niyamai thenk you so much adama hadanawa 👍👍👍
👍
Thanks for sharing this video. Can make this recipe.
💐❤️
ඇත්තටම ලෙහෙසි ක්‍රමයක් ගොඩක් ස්තුතියි chef...ඕනම කෙනෙකුට හදාගන්න ලෙහෙසයි.❤
❤️🥰
ලේසියෙන් හදන හැටි කියලා දුන්නා ස්තුතියි හදලා බලමු 😄😄😄😄😄🌹🌹🌹🌹🌹
Mamath haduwa fresh milk DALA hondatama thibba rasai sthuthi oyata. ❤️♥️❤️🙏👌
කලින් පාන් එකත් හැදුවා .මේකත් හදන්න ඕන 😊👍
💐💐💐
මමත් මේ පාන් එක හදලා බලනවා. හරිම ලේසියි මම කවදාවත් හිතුවෙ නෑ මෙච්චර ලේසියෙන් පාන් හදන්න පුළුවන් කියලා.
Me eka kramayak witharai..🥰
Bohoma watina video ekak.jaen jaya.
🥰🥰
ඔයාට ගොඩක් ඉස්තුතියි පිලිවලට හැමදෙම කියලා දෙනවා
💐
මමත් ගෙදර පාන් හදනව ඒත් තාම හිතේ හැටියට හරියට පාන් එක ආවෙ නෑ දවසක් පහු උනාම වේලෙන ගතියක් එනව . මේ විදියටත් හදල බලන්නම් ඔයාට බොහොම ස්තූතියි.❤️
Ehema wenawa, api bakery wala wage kal thiyanna wagema, bread soft karana dewal nodana nisa. hulan nowadinna wahala thiyanna ethakota hari..
Bread soft karana dewal monawada plz@@cookingwithchefshani
Thanks for your easy and valuable recipe
🥰
සුපිරි chef. 👍👍👍
Wow chef shani I like very good recipe gonna make it today thanks ❤️
👍🥰🥰
Thank you so much this recepi
Obe videos balimen labena danumata bohoma sthuthi. 💐💐💐💐
Very important recipe thanks dear 😊
👍🥰
Most of the time I love your recipes. Thanks
Thank you 😊
oyage kata hada wagema oyat godaak lassanai aha gena inna asai e wagema oyage kema recipi 👍👍👍 miss🎉🎉🎉🎉🎉❤❤❤
Wow very easy recipe thank you sharing budu s
Thank you so much for your recipe will try as it is easy to make
Hi.sis.u.r.recipi.veryeasy.thank,s.god.bless.u.r👍⭐🌹🤛💯🌲🤲
🥰🥰👍
Thanks lot for your precious videos 😘❤🌹🦁🇱🇰
My pleasure 🙏 ☺️
Thanks dear! Very useful recipe.
❤️
Chef, oyage bread recipe eka niyamai. Thanks.
Bohoma isthuthi ❤️
ඇත්තටම ලේසී..මටත් අනන එක තමයි අමාරුම ...අදම හදන්න ඕන...🤪🤪🤪🤪🤪💖💖💖😋😋
Kammali kama..🥰🥰🥰
@@cookingwithchefshani 😃😃😃
Thank you Chef Shani. Please bring us more videos like this. Thanks
Man balaporottu una recipe ekak.ikmaninma man ataflour walin try karannam.bohoma stutie duwa.
Thank you so much
1st comment. ඊයේ ගාලික් නාන් හැදුවා රෑට . නියමෙට ආවා චෙෆ්. Thank you so much chef.
Harima sathutui ❤️
Looks very easy.Useful too.Shall definitely try. Thank you
Yes very easy compared to the other recipes ❤️
Ibba paan...maru maru..isthuthi!
Thanks for you 👍👍
❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉good video
Thank you for sharing this recipe . ❤️😍 I made your garlic naan came out well
Awesome 👌
අැත්තටමලේසිස්තුතියි❤❤👌👌
Thanks chef. Good job.
ගොඩාක් වටිනාවා
Thenak akkiyo mama ada thamai me pan eka hadanna hadanne
මම අද මේ පාන් එක හැදුවා. හරි .... ශෝක් එකට ආවා. 👌👏👏👏ඔයාට ගොඩක් ස්තූතියි chef shani ඔයා ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්නවට. 🥰❤🤗
Harima sathutui 🥰
Harima watina video ekak duvata pin
Great.Thank you
💐🥰
Godak pin oba tumiyata danuwath kalata pinb s d 💯💯💯💯💯🌹🌹🌹❤❤❤❤💞💞💞🙏🙏🙏🙏👍👍
Thanks chef
පිටි අනන්නේ නැති නිසා හොඳ ඇති හදලා බලන්නම් thanks නැවතත් අලුත් කෑමකින් හමුවෙමු 👍😀
)
I made Garlic parata came out well all said it was tasty.
👍🥰🥰 Awesome 👌
සුපිරි තවත් ක්‍රමයකට මමත් පාන් හදපු වීඩියෝ තියෙනවා .ඔයාගෙත් වැඩේ නියමයි ජය වේවා
Super thank you so much!
Thanks mama ada heduwa hodata awa
Thank you 💕🌹
akke pan eka awan nathuwa lipe hadanna barida?lipe hadanawanam kohomada hadanne?😊😊🤔
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
That's chefGod bless you 🙏🙏🙏🙏
Thank you so much. That was an easy recipe to follow. I'll definitely try it out.I like the way you explained the method. So simple. Thanks
My pleasure ❤️
Budu saranai. Thanks
Oyage garlic pickle ekata apple cider vinegar dammata kamak nadda mama langha loku bottle ekak thiyenawa.eka sudusu nathinum kiyanawada please.obata Jesugema pihitai.Nilmini
Thank you very much ❤️
🥰💐
අනේ @ akkiyo meka nm supiri. Ara paan hadadi anala anala appo paan epa vela hitiya. Athat ridanava. Akke udeta meka hadanda ba ne nusaray ganiyanda babata. Ithin meka kalin davase hadala tubbot aul yai da .. plz reply karanda akke
Rata anala thiyala udeta hadanna..naththan bake karala , niwnata passe hulan nowadinna wahala thiyanna..❤️
මේ පාන් එක කන්න හරිම ආස උනාට හදන හැටි දැක්කෙ අද.. thank you shani for the great and easy recipe ♥️
Oya hithan inne meka Sour dough kiyala nan, me eka neme..habai mekath rasata kanna puluwan ❤️🥰
Thank for sharing my friend
Thank you
Wathura wenuwata fresh milk damanne nathiwa polkiri ganna barida?
Thanks I am going to try this. Please let me know the gas mark.
Mekata pan piti pawichchi karanna puliwanda chef
ow puluwan
Chef, please give chocolate moose recipe.❤️😊
මරු 👌
Thanks
Bunis ,pan bake karanakota oven eke fan eka danavada eganath kiya dennako
Shani, Another easy recipe for me to try.Thanks a bunch 🙏🙏
yeah to keep u all busy..😂😂🥰
Thanks ❤️
Thanks.
Godak hodai.❤️❤️❤️❤️❤️😋👍
මට තියෙන ප්‍රශ්නේ මගේ අවන් එකේ වතුර තියන්නෙ කොහොමද කියලාTrimax Akak thiyennae
@@sriyafernando8711 Microwave ekath ekkada?
නියමයි.පිං
Thank you chef shani❤️🥰
කඩවල් වල බටර් පාන් තියෙනවා හරි රසයි ඒ රසට බටර් පාන් ගෙඩියක් හදන්න කියල දෙන්න
matath asai
Butter ganan nisa me wage recipe genne.kamak nadda..? onema nan hadamu..👍❤️🥰
@@kkwijesingha536 ❤️
@@cookingwithchefshani ඔයාගේ කෑම රෙසපි මම ගොඩක් හැදුවා ඒවා ගොඩක් හොඳයි. කියන්න මොකද මම පිටරට ඉන්නේ ඒ නිසා මේ රටවල කෑම බීම බඩු වලින් කිසිදු අඩුවක් නැහැ ඔයා කියලා දෙන්න ස්තුතියි ඔයාට
@@kkwijesingha536
Niyamay
වැඩේනම් සුපිරියි 🙂අවන් නැතුව හදන්න බැරිද ?
UA-cam එකේ තියෙනවා පොඩිවට දර පොරනු හදන ක්‍රම එවා උත්සහ කරන්න මේ කාලේ අවන් නැති එකම හොදයි කරන්ට් බිල නිසා
Good
Thnk you
Can we prepare fish buns by this dough ? Tks chef
No , you can't, I mean texture will be totally different, this bread is crusty, for fish Buns we need smooth, soft dough.. here's my fish bun recipe, if you like..🥰ua-cam.com/video/_TZcgsyxpyw/v-deo.html
Good job
It sound so easy thank i will make it myself thanks
Not only sound,,😂😂😂actually really easy..🥰
Sthuthi oyata
Paan achchuwe hadanna barida
Ay bari..puluwan
Meka lipe hadannat puluwanda chef...etakotat watura dalada bake karanne..
Meka lipe hadanna amrui, humalen thambeddi steam wela wage enne..mama wena recipe ekak genna balannan..❤️
Me dough eka multicooker eke hadanna pluwnda?
Woooooow❤️
Is this bread call farmers loaf chef
මම කියද්දි වතුර 100ml කියල කියන්නෙ වැරදි ල. ඔයාලා රෙසිපිය දීල තියෙන විදිහට වතුර 250ml- 300ml අතර ගන්න. අපහසුතාවයක් වුනා නන් සමාවෙන්න. 🙏🥰
Thanks Shani.
Harima lasiyata kiyala dunna hadela balamu. Thank you very much. Budu sarani.
ස්තූතියි පහසු පාන් ගෙඩියක් හදල බලනව
පහසු වෙන් හදනහැටි කියාදුන්නට ස්තුතියි.පාන් හදන්න බයේ හිටියෙ වරදි කියල.තෙරුවන් සරණයි.
බොහොම පින්. තෙරුවන් සරණයි.
ඉතා අගනා දෙයක් දැනගැනීම පිණිස බෙදා දීම ස්තුතිය chef 💐💐💐💐
ස්තුතියි ඔබතුමියට ජේසු පිහිටයි !!
🙏🙏🙏
Oba thumiyage watina wedagath recipes denaganna thawa thawa apita wasanawa labewa oba thumiyatath a sadaha siyalu shaktiya deergausha labewa!!!
very good recipe. I'll try to make this. Thank you.
Harima pahasu vidihata kiyala dunna.
Dan hittha hithaa inna one naha,awashya dewal tika gaththa haduwa.
Godak thanks oyata.
God bless
🙏🙏🙏 ගොඩක් ස්තුතියි නංගියි ඔයාට හරිම ලේසියි
ඔයා හදන කෑම, ගෙදර හදලා කාලා අපේ ගෙදර අය දැන් මහත් වෙලා චෙෆ්....😁😁
එනි වේ....තෑන්ක්ස් මේ දේවල් කියලා දෙනවට.....😊😊💐💐
Hapoi..🥰 kamak na ane man wage marunath kalane kiyala hitha hada ganna..💐
@@cookingwithchefshani අනිවාර්යයෙන්ම .....👍👍💪💪😁😁😂😂
😂
ස්තුතියි ඔබතුමියට ❤️❤️❤️
කාලයට ඔබින recipe එකක්. ස්තුතියි. breudher හදන හැටිත් කියා දෙන්න.
Niyamai thenk you so much adama hadanawa 👍👍👍
👍
Thanks for sharing this video. Can make this recipe.
💐❤️
ඇත්තටම ලෙහෙසි ක්‍රමයක් ගොඩක් ස්තුතියි chef...ඕනම කෙනෙකුට හදාගන්න ලෙහෙසයි.❤
❤️🥰
ලේසියෙන් හදන හැටි කියලා දුන්නා ස්තුතියි හදලා බලමු 😄😄😄😄😄🌹🌹🌹🌹🌹
Mamath haduwa fresh milk DALA hondatama thibba rasai sthuthi oyata. ❤️♥️❤️🙏👌
කලින් පාන් එකත් හැදුවා .මේකත් හදන්න ඕන 😊👍
💐💐💐
මමත් මේ පාන් එක හදලා බලනවා. හරිම ලේසියි මම කවදාවත් හිතුවෙ නෑ මෙච්චර ලේසියෙන් පාන් හදන්න පුළුවන් කියලා.
Me eka kramayak witharai..🥰
Bohoma watina video ekak.jaen jaya.
🥰🥰
ඔයාට ගොඩක් ඉස්තුතියි පිලිවලට හැමදෙම කියලා දෙනවා
💐
මමත් ගෙදර පාන් හදනව ඒත් තාම හිතේ හැටියට හරියට පාන් එක ආවෙ නෑ දවසක් පහු උනාම වේලෙන ගතියක් එනව . මේ විදියටත් හදල බලන්නම් ඔයාට බොහොම ස්තූතියි.❤️
Ehema wenawa, api bakery wala wage kal thiyanna wagema, bread soft karana dewal nodana nisa. hulan nowadinna wahala thiyanna ethakota hari..
Bread soft karana dewal monawada plz@@cookingwithchefshani
Thanks for your easy and valuable recipe
🥰
සුපිරි chef. 👍👍👍
Wow chef shani I like very good recipe gonna make it today thanks ❤️
👍🥰🥰
Thank you so much this recepi
Obe videos balimen labena danumata bohoma sthuthi. 💐💐💐💐
💐💐💐
Very important recipe thanks dear 😊
👍🥰
Most of the time I love your recipes. Thanks
Thank you 😊
oyage kata hada wagema oyat godaak lassanai aha gena inna asai e wagema oyage kema recipi 👍👍👍 miss🎉🎉🎉🎉🎉❤❤❤
Wow very easy recipe thank you sharing budu s
Thank you so much for your recipe will try as it is easy to make
Hi.sis.u.r.recipi.veryeasy.thank,s.god.bless.u.r👍⭐🌹🤛💯🌲🤲
🥰🥰👍
Thanks lot for your precious videos 😘❤🌹🦁🇱🇰
My pleasure 🙏 ☺️
Thanks dear! Very useful recipe.
❤️
Chef, oyage bread recipe eka niyamai. Thanks.
Bohoma isthuthi ❤️
ඇත්තටම ලේසී..මටත් අනන එක තමයි අමාරුම ...අදම හදන්න ඕන...🤪🤪🤪🤪🤪💖💖💖😋😋
Kammali kama..🥰🥰🥰
@@cookingwithchefshani 😃😃😃
Thank you Chef Shani. Please bring us more videos like this. Thanks
Man balaporottu una recipe ekak.ikmaninma man ataflour walin try karannam.bohoma stutie duwa.
Thank you so much
1st comment.
ඊයේ ගාලික් නාන් හැදුවා රෑට . නියමෙට ආවා චෙෆ්. Thank you so much chef.
Harima sathutui ❤️
Looks very easy.
Useful too.
Shall definitely try. Thank you
Yes very easy compared to the other recipes ❤️
Ibba paan...maru maru..isthuthi!
Thanks for you 👍👍
❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉good video
Thank you for sharing this recipe . ❤️😍 I made your garlic naan came out well
Awesome 👌
අැත්තටමලේසිස්තුතියි❤❤👌👌
Thanks chef. Good job.
ගොඩාක් වටිනාවා
Thenak akkiyo mama ada thamai me pan eka hadanna hadanne
මම අද මේ පාන් එක හැදුවා. හරි .... ශෝක් එකට ආවා. 👌👏👏👏ඔයාට ගොඩක් ස්තූතියි chef shani ඔයා ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්නවට. 🥰❤🤗
Harima sathutui 🥰
Harima watina video ekak duvata pin
Great.Thank you
💐🥰
Godak pin oba tumiyata danuwath kalata pinb s d 💯💯💯💯💯🌹🌹🌹❤❤❤❤💞💞💞🙏🙏🙏🙏👍👍
Thanks chef
පිටි අනන්නේ නැති නිසා හොඳ ඇති හදලා බලන්නම් thanks නැවතත් අලුත් කෑමකින් හමුවෙමු 👍😀
🥰
)
I made Garlic parata came out well all said it was tasty.
👍🥰🥰 Awesome 👌
සුපිරි තවත් ක්‍රමයකට මමත් පාන් හදපු වීඩියෝ තියෙනවා .ඔයාගෙත් වැඩේ නියමයි ජය වේවා
🥰
Super thank you so much!
🥰
Thanks mama ada heduwa hodata awa
Thank you 💕🌹
akke pan eka awan nathuwa lipe hadanna barida?lipe hadanawanam kohomada hadanne?😊😊🤔
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
That's chef
God bless you 🙏🙏🙏🙏
🙏🙏🙏
Thank you so much. That was an easy recipe to follow. I'll definitely try it out.
I like the way you explained the method. So simple. Thanks
My pleasure ❤️
Budu saranai. Thanks
Oyage garlic pickle ekata apple cider vinegar dammata kamak nadda mama langha loku bottle ekak thiyenawa.eka sudusu nathinum kiyanawada please.obata Jesugema pihitai.Nilmini
Thank you very much ❤️
🥰💐
අනේ @ akkiyo meka nm supiri. Ara paan hadadi anala anala appo paan epa vela hitiya. Athat ridanava. Akke udeta meka hadanda ba ne nusaray ganiyanda babata. Ithin meka kalin davase hadala tubbot aul yai da .. plz reply karanda akke
Rata anala thiyala udeta hadanna..naththan bake karala , niwnata passe hulan nowadinna wahala thiyanna..❤️
මේ පාන් එක කන්න හරිම ආස උනාට හදන හැටි දැක්කෙ අද.. thank you shani for the great and easy recipe ♥️
Oya hithan inne meka Sour dough kiyala nan, me eka neme..habai mekath rasata kanna puluwan ❤️🥰
Thank for sharing my friend
Thank you
Wathura wenuwata fresh milk damanne nathiwa polkiri ganna barida?
Thanks I am going to try this. Please let me know the gas mark.
Mekata pan piti pawichchi karanna puliwanda chef
ow puluwan
Chef, please give chocolate moose recipe.❤️😊
මරු 👌
Thanks
Bunis ,pan bake karanakota oven eke fan eka danavada eganath kiya dennako
Shani, Another easy recipe for me to try.
Thanks a bunch 🙏🙏
yeah to keep u all busy..😂😂🥰
Thanks ❤️
❤️
Thanks.
Godak hodai.❤️❤️❤️❤️❤️😋👍
❤️
මට තියෙන ප්‍රශ්නේ මගේ අවන් එකේ වතුර තියන්නෙ කොහොමද කියලාTrimax Akak thiyennae
@@sriyafernando8711 Microwave ekath ekkada?
නියමයි.පිං
Thank you chef shani❤️🥰
👍🥰
කඩවල් වල බටර් පාන් තියෙනවා හරි රසයි ඒ රසට බටර් පාන් ගෙඩියක් හදන්න කියල දෙන්න
matath asai
Butter ganan nisa me wage recipe genne.kamak nadda..? onema nan hadamu..👍❤️🥰
@@kkwijesingha536 ❤️
@@cookingwithchefshani ඔයාගේ කෑම රෙසපි මම ගොඩක් හැදුවා ඒවා ගොඩක් හොඳයි. කියන්න මොකද මම පිටරට ඉන්නේ ඒ නිසා මේ රටවල කෑම බීම බඩු වලින් කිසිදු අඩුවක් නැහැ ඔයා කියලා දෙන්න ස්තුතියි ඔයාට
@@kkwijesingha536
Niyamay
වැඩේනම් සුපිරියි 🙂අවන් නැතුව හදන්න බැරිද ?
UA-cam එකේ තියෙනවා පොඩිවට දර පොරනු හදන ක්‍රම එවා උත්සහ කරන්න මේ කාලේ අවන් නැති එකම හොදයි කරන්ට් බිල නිසා
Good
Thnk you
❤️🥰
Can we prepare fish buns by this dough ? Tks chef
No , you can't, I mean texture will be totally different, this bread is crusty, for fish Buns we need smooth, soft dough.. here's my fish bun recipe, if you like..🥰
ua-cam.com/video/_TZcgsyxpyw/v-deo.html